Thank you so much dear Brother, Why didn"t speak you and Maleema about the biggest corrupted officer late president secratary who was Gamini Senarath? The Billions stolen man of the our country that he has more than 20000/rupees koti in some countries. His main business hub is the British Virgin Island. It's Sedara Finance &. Investment international Bank. Some politicians and some government officers have deposited billions of money. Please check the business company registration of the USA and British Virgin Islands. Gotabaya has a star hotel in San Francisco. Basil and Mahind have some billions of properties in San Diego, California, Texas and Georgia. Anyone couldn't delete or change all details in America.I wished all the best as great victory for Maleema in this election

Custom eka..desa paluwa...rmb eka set..pita rata sets...mekata join.. meka topata keruna wadak... Dan allanda be godak...oya than wala parana un thawama innawa...
Mama danna tharamata 2010 hari 2011 hari susil prema jayantha amathi kale ayage putha defender 3k horen ganalla registered karanna diela thiyenawa (horata karana kanekta) aya akakata laksha 20 gane aragena registered karala diela thibuna horata kohoma hari aka ahuwela susil prmajayanthage putha thaththage msd akath akka awith thibuna gamsaba usawiyata mokada ara horata documents hadapu kena ada usavi avith thibuna naduwa iwara wela msd aken ayawa ussanna hitiye susil premajayantha amathige putha passe araanussaya aka nadukarayata aka dannuwa nadu kara thuma kiwwa mata karanna dayak naha ma paththe thappan panala yanna kiyala gangoda qila usavie pitipasse thappan panala yanna udaw kala aha paththe school ake waththen thamai a manussaya panala giye mamath ada hitiya

අපිට මෙවැනි ප්‍රවෘති ලබාදෙනවාට බොහොම ස්තුතියි. මේ සම්බන්දව කටයුතු කල රේගු නිලධාරින් හා දේශපාලකයන් ඇතුළු සියලුම නිලධාරින්ට නිතිය මගින් කටයුතු කල යුතුයි.
අපේ කතිරයේ වටිනාකමක් තියෙන බව හොදටම දැනෙනවා.
පොහොසත් රටක්..
ලස්සන ජීව්තයක්...NPP...ආණ්ඩුවක් !!
මගේ,කතිර යේ වැදගත්කම හරිම සතුටුයී නො,14, උදේන්ම යනවා මාලිමාවට ජන්දය දාන්න
මාලිමාවට ඡන්දය දීමෙන් ඔබ ඉටුකලජාතික මෙහෙවරට දැන් ප්‍රතිපල
ලැබෙමින් පවතී
බැලුම්ගල රටට කරන සේවයට ස්තූතියි කරන්නේ කෙසේද.ස්තූතියි ස්තූතියි .
Super Thank
මුන්ට රජකාලේ දඩුවම් දෙන්න ඕනේ....👍👍
මේ රටේ රේගුව හරියට ක්‍රියාත්මක වෙනවනම්, මේ රට ගොඩදානඑක මහදෙයක් නෙමෙයි.......👍👍
මුන් හොරුන් ගෙත් හොරු නේ...රජ කාලේ දඩුවම් දීලා මදි...
එන..වසරේ ...තමයි..පෙබරවාරි ..04..02..2024..සැබෑ...නිදහස..පටන්..ගන්නේ🎉🎉
RMV එකත් සුද්ද කරමු හොර ගුහාවක් ලයිශන් දෙනෙ පගාවට නෙත් බැලුම්ගල උදෙන්ම ගිහින් ට්‍රයල් කරන හැටි අල්ලස් ගන්න හැටි බලන්න
සියලුම රේගු නිලදාරීන් ගේ වත් කම් සොයා බලන්න ! සියලුදෙනා දේශපාලුවන්ට වඩා පොහොසත් !
රේගු නිලධාරීන් ගේ වත්කම් බලන්නම ඕන. කිසිම දෙයක් නැතුව හිටිය අය අද ඉන්න තත්වය බලන්න.හොරකම විශාල වශයෙන් කලා.....
Thank you so much dear Brother, Why didn"t speak you and Maleema about the biggest corrupted officer late president secratary who was Gamini Senarath? The Billions stolen man of the our country that he has more than 20000/rupees koti in some countries. His main business hub is the British Virgin Island. It's Sedara Finance &. Investment international Bank. Some politicians and some government officers have deposited billions of money. Please check the business company registration of the USA and British Virgin Islands. Gotabaya has a star hotel in San Francisco. Basil and Mahind have some billions of properties in San Diego, California, Texas and Georgia. Anyone couldn't delete or change all details in America.I wished all the best as great victory for Maleema in this election
පිටරට ගෘහ සේවිකාවක විසින් තමදරුවන්ට දෙන්න ගෙන පලතුරු ගෙඩිය අල්ලලා දාන සද්ද බලන්න ඔනී මේ වගෙ මහා පරීමානේ එවුන්ගෙ ඒවා පෙන්නෑ කූට්ටීය ගන්න ඔනී නිසා ...
බැලුම්ගල කරන දැනුවත් කිරීමට thanks 😂
අහිංසක ජනතාව බදු ගෙවනවා
අනුර.ජනපති.හොරැන්ට.නිසි.දඞුවම්. දෙනතුරැ.අපි.නොයිවසිල්ලෙන්.බලා.ඉන්නවා.
මගෙ රටට දලදාහිමි සරනයි . මගෙ දැයට දළදාහිමි සරනයි ...සැපතින් සපිරුනු නිවහල් දෙරනයි ... උපතින් මාහට මේ හැම උරුමයි ....
👍👍👍
රෙගු නිලධාරීන්ගේ වත්කම් සොයාබැලුවනම් ඔය ජාවාරමේ තවත් බොහෝ තොරතුරු සොයා ගත හැකියි
Many thanks for your disclosure
Great support to have enough knowledge as never before !
සත්තිය පහදලා දුන් ඔබේ නාලිකාවට අපේ ප්‍රනාමය !!
අපේ රටේ වාහන මිල ගිනස් වාර්තාවක්.ජොනියා ඉවරයි.ජපානෙ මිළට සාධාරණව රටවැසියන්ට දෙන්න.අනුර සහෝදරයාට පුළුවන්ද?
අපේ බයිසිකල් එකට ආදායමි බලපත් නැත්නම් කොහොමද දඩෙි මෙිවටනමි උපරිම දඩුවන් දිය යුතුයි
නියමයි මෙවැඩේ
Belumgala thx...jaya wewa mali ❤mawata
මේ අයතන දෙකේ රේගුව සහ
R M B එකේ වැඩ කරන හැමටම මුදල් ගෙවල් කාර් තැගි බෝග වලින් අඩු පාඩුවක් නැහැ බොරැනම් හොයලා බලන්න 🙏
Thank you so much dear Brother, Why didn"t speak you and Maleema about the biggest corrupted officer late president secratary who was Gamini Senarath? The Billions stolen man of the our country that he has more than 20000/rupees koti in some countries. His main business hub is the British Virgin Island. It's Sedara Finance &. Investment international Bank. Some politicians and some government officers have deposited billions of money. Please check the business company registration of the USA and British Virgin Islands. Gotabaya has a star hotel in San Francisco. Basil and Mahind have some billions of properties in San Diego, California, Texas and Georgia. Anyone couldn't delete or change all details in America.I wished all the best as great victory for Maleema in this election
ස්පේයාපාටි ගෙන්නන හැම බල්ලම ඔය වැඩේ කරනවා 😢රජයට බදු අයිමි කරනවා😢 පොලොන්නරුවේ ඉටපු ඇමතියේකුත් ඉන්නවා????????
රොශාන්
@DammikaThushari-x1f ජපන්
මෙවැනි වන්චා කල දෙසපාලුවන් කවුද කියලා ජනතාවට පෙන්නලා දිම තමයි කලයුතු වන්නේ
මේ වාහන වලින් ඕනිතරම් පාර්ලිමේන්තුවට එහෙමත් ඔය වාහන වලින් එන්න ඇතිනෙ. cctv කැමරා චෙක් කරල බලන්න පුළුවන්නෙ මේවායින් ඇවිත් බහින්නෙ කව්ද කියලා .නැතිනම් අන්තිමට මේවාට අයිතිකාරයෙක් නැතිවෙයි .😂😂😂
ජනාධිපති tumani..ඔබට
මෙන්න .වේලාව .වැඩට බහින්න .parssamen.edriyata
ජය වේවා 😮😮😮😮
විදේස ගත සැම ශ්‍රමිකයකුටම රේගු බදු නොමැතිව වාහන එකක් ගෙන් වීමට අවසර දෙනමෙන් ජනාධිපති තුමාගෙන් අපි කාරුණිකව ඉල්ලමු. මාලිමාවට ජය.
Niyamayi niyamayi ratatama sethak weewa
සහතික ඇත්ත මේවා උන බවට සාක්ෂි තියෙන බවට කරුනු නැතිතරම්
මුන් නම් හිරේ දාලත් මදි.
ඒත් මුන්ගෙ පොඩි දරුවො ගැන හිතන කොට දුක හිතෙනව.
තමන්ගෙ තාත්තල මේ වගේ හොරු කියල උන් දන්නෙ නෑනෙ.
මොකා කලත්දඩුවම් දියයුතුමයි. ඒකෙ දෙකක්නෑ
මේ ආන්ඩුවෙන් හොරැ අල්ලන්න බැරි උනොත් හිතහදාගමු.
ලොකු වාහන ගේන්න බැරිනම්
අපේ ජොනී ගෙනාවෙ
ඔන්න අපේ කතිරියේ වටිනාකම
Jayawawa Obathumata
මේ කපුටගෙ තට්ටක් ගලවලා ,,අනෙක් තට්ටෙන් එල්ලලා,,තට්ටමට හොදට සැලකුවානම් ,,,තව පාදඩ දූෂිත ,, වැඩ ගොඩක් වමාරගන්න හැකිවෙයි ...
මේක මාර අපරාදයක්....
බඩගින්නෙ ඉන්න අපි
ගේ හදන්නබැරිඅපි
තව බදුත් ගෙවන්නට තොරතුරු අපට එවනවා
මේකට වගකියන්න ඕනේ රේගුවේ නිලධාරීන්.
මහජනතාව විතරයි පටි තද කරන් ඉදලා තියෙන්නේ ....
ක්‍රිඩා ඇමති හිටිය පොලොන්නරුවෙ ඇමතිය් ඔය ජාවරමේ පිතෘ වරයෙක් තමයි
රේගුවෙ එවුන් rmb එවුන් ස්පෙයාර් පාට්ස් ගේන එවුන් සෙට් වෙලා මේ ගේම් ගහනවා .
Thank you so much dear Brother, Why didn"t speak you and Maleema about the biggest corrupted officer late president secratary who was Gamini Senarath? The Billions stolen man of the our country that he has more than 20000/rupees koti in some countries. His main business hub is the British Virgin Island. It's Sedara Finance &. Investment international Bank. Some politicians and some government officers have deposited billions of money. Please check the business company registration of the USA and British Virgin Islands. Gotabaya has a star hotel in San Francisco. Basil and Mahind have some billions of properties in San Diego, California, Texas and Georgia. Anyone couldn't delete or change all details in America.I wished all the best as great victory for Maleema in this election
රේගුව හරහා බඩු නිදහස් කරගන්න නම් බොහෝ නිලධාරීන් ට අතයටින් මුදලක් දියයුතුයි මෙයත් බඩු මිලවැඩිවී මට එකහෙතුවක් මේගැනත් හොයා බලන්න
Niyamaiii balumgala ❤
ඔවා පාරෙදී හදුන ගන්න විදියක් කියන්න පොලිස් නිලධාරීන් ට පහසුවක් නේද
මෙච්චර කල් සියල්ල සිදු උනේ දුප්පත් අයට. ඒනිසා ඕවා කියලා සහ අපි අහලා ඇතී වෙලා දැන් නීතිය ක්‍රියාත්මක කරන්න ඔය ලොකු අතු අල්ලන්න මාලිමාවට 2/3බලයක් දෙන්න...
කවුද බං සයිඩ් එකේ ඉඳන් හූම් හ්ම් ගාන බස්සී😜
ඔය වාහන වල තමයි කුඩු ඇද්දේ.. ගාර්ඩ් එකත් දාගනම
ලංකාවේ custom එකට පහසුකම් නැත්නම් container එක පිටින්ම scan කරන්න පුළුවන් machine ගේන්න පුළුවන්නේ. ඒ මුදල් cover කරගන්න පුළුවන්නේ හොරෙන් ගේන බඩු රාජසන්තක කරල.
රට මාලිමාවට
රොෂාන් රණසිංහ ගැන හොයාගන්න....
ලංකාවේ දැනට ශීෂ්ටම් එකක් නැති නිසා එකක් හදන්න තමයි අලුත් ආණ්ඩුවක් පත්කලේ
බලයත් නැතුව හිටපු රජයේ ඇමතිලාට මේ රජයේ නිලධාරින්ට මෙහෙම කතා කරන්න බලයක් තියෙනවා නම් මුං බලයේ සිටිද්දි මොනවා කරන්ට ඇද්ද? බලාගෙන ගියාම දිරච්ච අපේ යට ඇඳුම මෙහෙම බේරුනා ඇති.
බැලුම්ගල.. Obamathakkalakudugana. Kudu ජාවාරම. නැති කරන්න. Honda ක්‍රමයක්. Thiyanawakudubonaaya.. ගැන තොරතුරු.. Pawle. අයගෙන්.. විමසන්න. ආ. තොරුතුරු ඇත. Mathlolin. මන්නාරම.. Punaruththapanakandawurak. Hadanna
මහජනතාවට කිවුවනෙ එයාලා දන්නා තොරතුරු නීතිය න්‍රියත්මක කරන ආයතන වලට ලබා දෙන්න කියලා..දැන් බැලුම් ගල මේ හොයාගත්තු තොරතුරු නීතිය ක්‍රියාත්මක කරන ආයතන වලට ලබා දුන්නද?(ඒ අය ඉල්ලුවොත් ඕන වෙලාවක ලබා දෙනවා කියන්න නම් එපා එහෙමනම් මහා ජනතාවත් කියයි අපිත් අපෙන් ඉල්ලූවොත් තොරතුරු දෙන්නම් කියලා..)
Vaga කියන ආයතන සුද්ද කරන්න ඕන ❤
අප්පිරියයි
Thanks 😊 🫂 🙏 😊 🫂 🙏 for your news
මේ ප්ල්හොරු ජාලයම කොටුකර උපරිම දඩුවම් ලාබාදිය යුතුයි
ඔය කතා කරපු මහත්තයට පුලුවන්ද ජොනියා වාහනයක් ගෙනාවොත් අත් අඩන්ගුවට ගන්න
මේ කපුටගේ තට්ට ගලවන්න කාලේ හරි 😡
😮❤👌👍
Pcx gedi thiyanawa ලංකාවේ .අල්ලන්නේ නැද්ද .50 cc awa අල්ලන්න one.
😮 👌🏼
1:00 1:02 1:02 1:03 1:03
2015 ඒ කාලෙත් මේවා හම්බුනාලු ,ඒත් මේ වගේ විස්තර නෑ ඒ කලේ නාටක මේ වගෙ රියල් නෑ 😅
පොහොට්ටුවට ඡන්දෙ දීල වසන්තට බනිනවා ටෝක් විතරයි හොරු අල්ලන්නෙ නෑලු
😮
Silva motors kuliyapitiya අනිත් hora රාජපක්ෂ gu adapu akek.oka adi 40 පෙට්ටි genawema වාහන.aka පෙට්ටියක් kadanne na වරායෙන් .නීතිය unta kriyathmaka wenna one vigananaya karanna one
අනේ නිලධාරි තුමනි....
අල්ලන්නෙ කස්ටම් එකේ එකාලට ඉල්ලපු ගාන නොදුන්නොත් තමා....
ටිකක් හිතපල්ල මුස්ලිම් දෙමල පක්ෂවල දේශපාලුවො වැඩ් වශයෙන්ම ඉල්ලන්නෙ වරායෙ ඇමතිකම....
එහෙම නැත්නම් ගුවන් සේවා හා සංචාරක ඇමතිකම ඒ ඉල්ලන්නෙම උන්ගෙ එකාල එක්ක එකතුවෙලා ගේම් ගහන්නම තමා...
ඔය ගන්න ජරාවෙන් කොටසක් ඇමතියටත් යනව...
සමහර රේගුවෙ එකාල කන්ටේනර් පෙට්ටිය සමහර වෙලාවට යාඩ් එකටවත් ගෙනියන්නෙ නැතුව ගෙදරටම ගෙනියල එහෙට ගිහින් තමා නිකන් බොරුවට බලන්නෙ..
ඇත්ත කතාව නම් නීතිය හරියට ක්‍රියාත්මක කරන අදූෂිත නිලධාරින් ඉන්නව...
10% විතර තමා....
හරියට වැඩ කරන නිලධාරින්ට එතන වැඩ කරන්න ඉඩ දෙන්නෑ....
ඒ මිනිස්සුන්ට පාතාලෙ එකාල දාල තර්ජන කරනව...
අනිවාර්යයෙන්ම ඕකුන් සේරම ඇතුලට දාල අලුත් නිලධාරින් පත්කළ යුතුයි...
Why Tamils and muslims only, racism still prevalent
Come on wake up you!
සෑම අමාත්‍යාංශයකටම නව ලේකම්ලා පත් කරන්න පරණ හොරු ටික මාරු කරන්න.....කිසිම ලේකම් කෙනෙක් හිටපු අමාත්‍යාංශ වලට දාන්න එපා....කරන්නේම හොර වැඩ සහ නීතිය පොදු නෑ....ඔවුන් දන්න කියන අයට නීතිය නෑ...වැරැද්ද තිබුනත් ඒවා යට ගහලා දුෂිත ලෙස සේවය....ජනාධිපතිතුමනි ...මේ අපරාධ නැති කරන්න මේ දුෂණ නැති කරන්න අලුත් ලේකම්වරු අමාත්‍යාංශ වලට පත් කරන්න....
ලා
මොන විකාරයක්ද
මේ විදියට ගෙනෙන වාහන රාජසන්තක කරන්න.
ජොනීගේ ගොලයා මොහම්මඩ් සාකීර්ගෙන් ප්‍රශ්නකරන් කියා cid එකට කියන්න
බැලුම්ගල කියන සෙට් එකට ඇයි බැරි වුණේ එක දේශපාලුවෙකු අල්ලන්ඩ ොකක් හරි ප්‍රශ්නයක් තිබුණාද ගෙවීමක් කරන්න තිබුණදෙව්වේ නැද්ද ාමාන්‍යයෙන් ඇල්ලුවේ ඇයි කරන්න තිබුණනේ දේශපාලික වළලන්න එපැයි. ඔය කෑම හර ආහාර මේ හංගලා ගෙනිහිල්ලා අර සාමාන්‍ය පොඩි මිනිස්සුන් අල්ලනවා වගේ. ඇයි කරන්න ඕන බැලුම්ගල බැලුම්ගල ඒවා කරන්න ඕනා ලැජ්ජයි දැන් එනවා කඩේ යන්න එක එකාට
Multi.beral.madihi.munta.gahanna.kaalakanni.thuppahi.heyththa.
ඉතින් ඔයිටත් එහා ගිය එකක් තියෙනවා කෙහෙලිය පිස්සු පාට් ඇක්ට් කරලා එලියට ආපු එක මිනිස්සුන්ගෙ ජීවිත ඔය වගෙ කාලකන්නින්ට මොලෙ අමාරුවක් කියලා එලියට දාපු එක අමුලික බොරුවක්
මේකට දොස්තරල වග කියන්න ඕන
පත අට එකට හිද ,කසාය දෙන්න පුලුවන් වෙන්නෙ මේ රජය කොයිතරම් දුරට අවංක ද කියනතැන,,එවන් parliament එකක් ඇති වේවා ඒකායන පැතුම ,
❤
මේ ගෙන්නන සියලු දේවල් දැනුවත්ව කරන ජාවාරමක්
මේවා පරික්ෂණ ඉතාම වේගවත්ව කල යුතුය
මන්ද යත් පෙර ආන්ඩු හා සමාන වන බැවින්ය
99k 2:36
Investigations are to be conducted to find the ways of increasing the assets and liabilits of the officers in customs, RMV etc
What more do you need this is transparent enough
❤💪👍💐A K D👑♥️👌💪 EXCELLENT 🧭🧭🧭❌❌❌❌
ඇයි ඉතින් පොලීසියට බැරි ඔය දුප්පත් මිනිස්සුන්ට කරනව වගේ ජොනියව ගෙනිහින් කකුල්දෙකෙන් එල්ලල ප්‍රශ්න කරන්න?
💐💐💐💐💐💐💐
රේගුවේ අල්ලස් ගත්ත උන් 5 මරණ දඩුවම දීලා එල්ලුවනම් එක ටොෆියක් එන්නේ නෑ හොරෙන්
Ow kqranba wei
First of all, audit all senior officers in public sector.
💯
රටේ. වගකිවයුතු. පුරවැසියෙක්. ලේසර්. Hitapujoneeta. Uparimadanduwamdeema. ආණ්ඩුවේ. Wagakeemak
සජී රාජපුත්‍ර ඉන්නවා ඕකේ උඩින්ම ඩඩ්ලි සිරිසේනගේ බෑනා පොඩි මිනිස්සුන්ට වාහන පදින එක හිනයක් කරපු මිනිහෙක් ඌ
මැදමුලනේ චිචී ගේ බිස්නස් එක
Ratata agathiyak kala horu nithiyata ganna wasantha sahodaraya mulikawayi kiyala visvasa karanawa.
Custom eka..desa paluwa...rmb eka set..pita rata sets...mekata join.. meka topata keruna wadak... Dan allanda be godak...oya than wala parana un thawama innawa...
kapanne na. bmw gedi pitin enne tankiye issarahata karawala purawala, custom eke parayo okkoma horu
හිටපු හොරු නේත් එකට ගේන්නන්නේ ඇයි අපි ට නේත් එකත් එපා කර වාන්නද හදාන්නේ
🙏🙏🙏♥️🌄🇱🇰🌄♥️🙏🙏🙏
සමහරක් අයගෙන් සමහර ඒවා අහන එක නිකන් හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ 😂😂😂😂😂
Mama danna tharamata 2010 hari 2011 hari susil prema jayantha amathi kale ayage putha defender 3k horen ganalla registered karanna diela thiyenawa (horata karana kanekta) aya akakata laksha 20 gane aragena registered karala diela thibuna horata kohoma hari aka ahuwela susil prmajayanthage putha thaththage msd akath akka awith thibuna gamsaba usawiyata mokada ara horata documents hadapu kena ada usavi avith thibuna naduwa iwara wela msd aken ayawa ussanna hitiye susil premajayantha amathige putha passe araanussaya aka nadukarayata aka dannuwa nadu kara thuma kiwwa mata karanna dayak naha ma paththe thappan panala yanna kiyala gangoda qila usavie pitipasse thappan panala yanna udaw kala aha paththe school ake waththen thamai a manussaya panala giye mamath ada hitiya
මේ හැම හොරකමක්ම අනිවාර්යයෙන් ඇල්ලිය යුතුයි .දෙකක් නෑ. ඒ වගේම පක්ශ අරමුදලකට තමන්ගෙ පඩිය දාල ඒ වගේ දෙක තුනක් බදු නොගෙවා අරං පවුලේ අය අතර බෙදී යන ආකාරයක් ගැන දිලිත් ජයවීර මහතා කියනවා. මේ ගැනත් සොයන්නට කියලා ඔබ සැමගෙන් ඉල්ලීමක් කරනවා.