Math Romania 1 St interview face karanakota කිව්වා 6 lacks, p. Port eka bara දුන්නෙ passe, ඉට passe 7 and half lacks කිව්වා, dollar rate එක වැඩි වුණා නිසා, 2 nd interview pass වෙලා 75000 rs, pay කරන්න වුණා, මොකද ඉට passe thama sponcer හොයා ගන්නේ, 8 and half lacks කිව්වා, passé, kohamath යන කෙනෙක් 10 පාරක් හිතලා agency එකට bara දෙන්න p. Port එක,
Math anna ahuva laksha12 illuva mama ami ake idala danisata vedi vadila inne danisa namanna ba ona vadak karanna puluvan plashtik company akkata thamai shet kare Ahema anna puluvanda
Wadak naha slbfe eken kiyana gana laksa 4.5 ewunata amathila ha niladarila ekathu wela thama ithiri gema denne slbfe eken janathawata kisima sewayak wenne naha balannako airport ekay inna slbfe aya visit visa yanta giyath allanawa hora poth hadala politikko yana eka hoyanawada thuk witharak?
නියමයිනේ ගොඩක්ම හොඳ ගොඩක්ම වැදගත් වටිනා වීඩියෝ එකක් ස්තූතී යාළුවා
ගොඩක් ස්තුතියි💕💕
Oyage vidiyo godak watinawa.ane .oya harima hodaii...rumeniya.enna inna ayata udawee karannko oyata tenkyou 😊😊.
ගොඩක් ස්තුතියි ❤️❤️❤️
අනිවාර්යයෙන්ම ou ජාරව කන එජේන්සි කාරයෝ වැහිවහලා පට්ට video එක මචං try කරනවා වාසනාව මත හැමදේම සිද්ද වේවි😍
Ahamben dakka video ekak boru sobana nathiwa lassanata kiyla denawa aththatama godak watinawa aiye
❤️❤️
ගොඩක් ස්තූතියි ඔයාගෙ පැහැදිලි කිරිමට මචන්👍හොර එජන්සි ගැන.
ගොඩක් ස්තුතියි ❤️❤️❤️❤️👈👈
239 කැමැත්ත අරගෙන මමත් ආවා යාලූ . ජයෙන් ජයම වේවා !!!
ගොඩක් ස්තුතියි💕💕💕
වටිනා වීඩියෝවක් යාලු ජය වේවා තෙරුවන් සරණයි 🇱🇰👍❣️
ගොඩක් ස්තුතියි💕💕💕
ඇත්ත කතා කරන අපේ සහෝදරයා .❤️👍👍👍
ගොඩක් ස්තුතියි💕💕
ඔයා කියන කතාව සම්පුර්න ඇත්ත.ලංකාවේ එජන්සි කාරයො මිනිස්සුන්ගෙන් අසාදාරන විදියට ගසාකනවා.රජයෙන් කිසිම මැදිහත්වීමක් නෑ.මහලොකුවට කියන්නේනම් ඩොලර් එවන්න කියලා ඒ උනාට කිසිම සපොට් එකක නෑ විදේශීය කටයුතු ඇමතියා නිදි.
හැමතැනින්ම තැලෙන්න පොඩි මනුස්සයෝ තමයි 🤨🤨
ඇමතියායෝ කවද්ද වැඩ කලේ
ow
ගොඩක් ඉස්තුතී මල්ලි දැනුවත් කරාට තෙරුවන් සරණයි
ගොඩක් ස්තූතියි❤️❤️
ගොඩාක් හොඳ වටිනා වීඩියෝ එකක් . යන්න ඉන්න අයට හොඳ පැහැදිලි කිරීමක්. ස්තූතියි ඔයාට මේ පිළිබඳ දැනුවත් කිරිම ගැන . සුභ දවසක් ඔයාට . තෙරුවන් සරණයි . 👌👌👌👌💐💐💐💐💕💕💕💕
ගොඩක් ස්තුතියි💕💕
07419
89675
godak hodai malli video aka
ගොඩක් ස්තූතියි💕💕💕
Math Romania 1 St interview face karanakota කිව්වා 6 lacks, p. Port eka bara දුන්නෙ passe, ඉට passe 7 and half lacks කිව්වා, dollar rate එක වැඩි වුණා නිසා, 2 nd interview pass වෙලා 75000 rs, pay කරන්න වුණා, මොකද ඉට passe thama sponcer හොයා ගන්නේ, 8 and half lacks කිව්වා, passé, kohamath යන කෙනෙක් 10 පාරක් හිතලා agency එකට bara දෙන්න p. Port එක,
කොහෙද ඒජන්සි එක?
@@Dalaya23 kandy වල sahasra holdings, goole gihin check කරන්න,
ගොඩාක් ස්තූති අයියේ මේ හැම දෙයක්ම කියලා දෙනවට
ගොඩක් ස්තුතියි💕💕💕
වටිනව සහෝදරයා .ඊලගට එනව අපිත් 😍🤝
❤️❤️❤️❤️👈
Okkma vdeoz blnwa.mru ayye❤️
සහතික ඇත්ත .......අයියේ ඔයා ල කට්ටිය ගෙන්නනේ නැද්ද...
ඔයාගේ වීඩියෝ එක හරි වැදගත්
අනේ මම කට්ටිය ගෙන්නන්නේ නැහැ
Ape rate duppath lamainta udawwak wasayen wekansi thiyena wanam udaw karannako
Ow me rajayanm maha jarawak mn german embassy eken appointment ekk ganna masa ganak balan innawa ai hari wada piliwelak na munge.
ඔයාට බැරිද මෙහෙ අයව ගෙන්නන ක්‍රමයක් හදන්න ඔහෙ ඉඳන්... (Agent කෙනෙක් විදිහට) සෑහෙන්න පිං සිද්ධ වෙනව යාලුවා. මං දන්නෙ නෑ ඒකෙ නීතිමය පැත්ත. හැබැයි පුලුවන් නම් කරන්න. 🙏🙏🙏
ඒක හොද අදහසක්
ow aiye eka puluwn nm krnna ko
Puluwannam oya job offer dennako.
Hoda adahas k
scsc mat and stef serv srl...yalu me company eka gena visthara drnaganna puluwanda....cluj napoca wala thamai thiyenne ...
Mage fb ekata msg ekak danna nuwan kumara
විදෙස්ගත වෙන්න බලාපොරොත්තු වෙන අපේ සහෝදර සහෝදරියන් වෙනුවෙන් වටිනා උපදෙස් මාලාවක් ස්තූතියි මල්ලියෝ ❤️❤️❤️
💕💕💕
2015 da awe
2021 laksha 5.50
dan nam 8-9 yanawa
සුපිරි බ්‍රෝ .මොකක් හරි ක්‍රමයක් හදමු අපි.අපිට ඔහෙට එන්න
💕💕💕💕ela ela balamuko
Puthaa oyaa kiyanta hodha ejanciya.oyaa giyee koimadha.budusaranayi .yahapathakma weewaa .
මාත් එන්න ඉන්නෙ අයියා...මගෙනුත් ලක්ශ 10ක් ඉල්ලුවා...factory workers job එක හොදයිද....මං moter machanic cours එකක් කරල අවුරුදක experience එකකුත් තියේ...NVQl4 th තියේ.... ඒත් එන්න vacancy තියන එජන්සියක් නෑ.. ඒවට ජොබ් නෑලු දැන් 😢ඒ නිසා factory workers එන්න බැලුවෙ.... මාස 6ක් ඇතුලත යවනව කීවා..
Bro mokkd agency eka
බලන්න තව පොඩ්ඩක් try කරලා
යන්න එපා බං 10ක් දීලා පිස්සුද 1.5 පඩි සෙට් වෙයි කෑමට ෆෝන් වලට ගියාම සොරිම තමයි. උබට වියදම් උණ සල්ලි හොයන්න අවුරුද්දක් යාවි
@@indikadeshapriya1375 mokadda oya kuwait wala karana job eka
Math anna ahuva laksha12 illuva mama ami ake idala danisata vedi vadila inne danisa namanna ba ona vadak karanna puluvan plashtik company akkata thamai shet kare
Ahema anna puluvanda
ඹයාට. පුලුවන්නම් මල්ලි අපේ රටේ අහිංසක මිනිසුන් ට උදව් කරන්නකෝ
Oww😔😔😔
Degree ekk tyn ohata ena ek hodaida
පට්ට මචන් 675 කියපු ගාන දැන් 9 කියනවා මුන්ට හෙන ගහනවා
11 k lu
Aiye salon job vacancy ekak hoyl denna puluwanda?
ලක්ස10 දිල. ලක්ස එකහමාරක් පඩි ගන්න යන්න පිස්සුද අනේ මැද පෙරදිගත් ඊට වඩා පඩි ලැබෙනවා
අනිවාර්යෙන් මගේ යාලුවෝ ඉන්නවා 6.5 දීලා ගිහින් පව් ඌට කෑම ඔක්කොටම ගිහින් 85 වගේ අතට ඉතුරු වෙන්නේ. මං ඉන්නේ කුවේට් අපිට කෑම නැතුව 2.60 ගන්නවා. බොරු වැඩක් ලක්ෂ ගණන් දීලා ගියා කියලා යුරෝප් පනින්න බෑ හැමෝටම. අනාථ වෙනවා
Exam කරලා කොරියාවට එන්න.. ඒජන්සි ඕනිත් නෑ.. සතියෙ දවස් 5හ 8ට5හ වැඩ කරත් ot නැතිව ලක්ශ පහ හමාරකට වඩා පඩි ගන්න පුළුවන් ලොකු වියදම් නෑ.. ot තියනවා නම් සෙනසුරාදා ඉරිදා වැඩ කරනවා නම් ලක්ශ 10ක් ගන්න පුළුවන් ඊටත් වඩා ගන්න පුළුවන් ඒවත් තියනවා..මහන්සි වෙලා වැඩ කරන්නයි ඕනි
@@maheshprabodha8411 කොතනින්ද Exam කරේ ඔයා..
@@kumeeperera1898lankawe class thiynawa
rajayen karanne
Video eka supiri.Math enna inna bro..aduma wiyadamin yanne khmd?contact ekk dennko plz?
රටේ ආන්ඩුවක් නැතිවාම ඔහොම වෙනවා හෙන ගහනවා මෙ දුක් විදින දරැවෙක් ගෙ සල්ලි ?
Ftta bro 💟 කෙලින්ම කීවට ස්තූතී !
ගොඩක් ස්තුතියි💕💕💕
ගසා කනවනම් ඇති අපෙන්.හැබැයි අපිත් 2015 පෙට්‍රල් ගැහුවේ 113 ට අද ගහන්නේ 420 ට.
113ට ගැහුවද පෙට්රල්ද නැත්නම් ඩීසල්ද 😂😂😂
Wadak naha slbfe eken kiyana gana laksa 4.5 ewunata amathila ha niladarila ekathu wela thama ithiri gema denne slbfe eken janathawata kisima sewayak wenne naha balannako airport ekay inna slbfe aya visit visa yanta giyath allanawa hora poth hadala politikko yana eka hoyanawada thuk witharak?
ඇයි ඔයාට පුලුවන් නම් ලංකාව කට්ටියව ගන්නසාධාරණ ගානක් අරගෙන ගොඩාක් ලොකු උදව්වක්
Brothe matath rumeniya Enna balaporoththuwen inne
Samanyen kiyak yanavada Brothe me kale dan yana thathwe th ekka
දැන්නම් ඒජන්සි වලින් එක එක ගණන් ගන්නවා හරි ගානක් නැහැ
අසාධාරණ කම් හරියට වෙනවා අයියෙ,මෙ ලංකාවේ... එජන්සි කාරයොත් හුරන් කනවා.හැමතැනම රැවටිම.ඔබ කියු දෙවල් ගොඩක් වටිනවා..,
💕💕💕💕👈
Niyamai. Oya tamai attama kuve. Mage mahattaya giye laksa 6 katai. Dan akaparatama laksa 10 karala
🤨🤨🤨🤨
2017 දීත් ඔයා කියන මුදල තමයි වියදම...ඇත්තටම මේ කරන්නේ ලොකු වංචාවක්..... ඒජන්සි දන්නවා මේ යන වැඩි පිරිසක් වෙනත් රටවලට යනවා කියලා දන්නවා.. ලියන්න පුළුවන්. පොතක් පිරෙන්න.ඒජන්සියත් උදව් කරනවා පැනලා යන්න.යුරෝප් උනාට සෙනගන් නෙවෙයි සහෝ.
ගොඩක් ස්තුතියි💕💕💕
Thank you so much aiye දැනුවත් karata.!❤️
ගොඩක් ස්තුතියි💕
Thank you සහෝදරයා ❤️
ගොඩක් ස්තුතියි💕💕💕
ගොඩාක් වටිනා ඉදිරිපත් කිරීමක් .. බොහොම ස්තූතියි . සුභ දවසක් .
ගොඩක් ස්තුතියි💕💕💕
තමුසෙ නමි සුපිරි චරිතයක් බං අයියා ❤️🔥
💕💕💕💕
Putha oyata godk hoda video ekak kara oya puluwanm apa daruwata enna halpkaranna putha budusarni
ඒජන්සි හරහා apply කරන්න
හැම අතකින්ම හොද agency එකක් කියන්නකො😥 please
හොඳ ඒජන්සි තමා හොයාගන්න අමාරුයි
@@Chamalk 😥
@@Chamalk ඉතිං ඔයා ආවෙ කොයි agency එක මොකක්ද කියන්නකෝ..
agency akak thiyenawa kurunegala laksha 12 k 18 th athara aragannawa.kollo godag dubai wala genath dala kannawath naha .boru kiyala genath dala dubai wala
අපිවත් ගන්නකෝ අයියේ😓 ලංකාවේ ජීවත් වෙන්නේ බොහොම අමාරුවේන්
Ow.😔😔
Oyata barida apiwa ganne
Apiwa ganna බැරිද
Aiye oyta mara kondak tyne thnx💯👍
❤️❤️
දැන් රජයෙන් යවනවා
රුමේනියා
ජපන්
පෝලන්තෙ
කිසිම ගානක් අයකරන් නෑ...රජයෙන් ඒ මුදල දරනවා.....මේ වීඩියෝ එක හරිම වැදගත් ජයවේවා...
Ane rajayen rumenia ewanwada wisthara tikkak dennako
@@dilsararox6368 දැනට අපිට කියලා තියෙන්නෙ කැමති අයව යොමු කරන්න කියලා විතරයි...
Wisthara tikak denaganna puluwanda
@@sahanmiuranga9109 nvQ 4 දෙනවා...
ඒක දෙන්නෙ විශේශිත කමිටුවක් ඔයාලගෙ දක්ශතා නීරීක්ශය කරලා...ඒකට මාස ගනන් යන්නෙ නෑ...ඔයාලගෙ යන රටට අදාල බාශාව මාස 4 න් හදනවා...ඒ සියලු දේ රජයෙන් කරනවා...පොඩ්ඩක් ඔයාලට අදාලා ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලින් හොයලා බලන්න....මේක දැන් පටන් අරගන යන ගමන්...තව කවුරුත් රට යවලා නෑ.....මේ අවුරුද්දෙ ඇතුලත සීමිත කාලයක් තුල දි යවනවා......ඒකට දැන්ම තියාම ලෑස්ති වෙන්න...
@@chathu3309 details tikk gnd krmyk kiyndko
Ela aiya ❤️❤️❤️
ගොඩක් ස්තුතියි 💕💕💕
යාලුවා,රුමේනියාවෙ forklift operator ආවොත් හොදද?salary එක කොහොමද ?වැඩ අමාරුද?විස්තර ටිකක් කියන්න.please.
එහෙමනම් අමාරුවක් නැහැ හොඳ පඩියක් ගන්න පුළුවන්
ගොඩක් වටිනවා මල්ලී
💕💕💕💕
මටත් යන්න ඔනේ
ය්න්නලෙසීම හොදම විදිහක් කියන්නකෝ අයියේ 🖤❤️
ඒජන්සිය හරහා ම තමා ඉතින්
බැක් සයිඩ් තමා
Oyaate baride matai mhathtayatai enna udauwak karanne yane weyadema oyaate dennam please udau karanna
⛔ ලංකාවේ මුදලින් සාමාන්‍ය මාසික වැටුප කීයද අයියේ...?
දැන් නම් ලක්ෂ දෙක පැනලා හම්බ කරන්න පුළුවන්
Thank you very much Dr
Well done 👍☺️
ගොඩක් ස්තුතියි ❤️❤️❤️❤️👈👈
Plz udauwak karanna rumeniyawe motar buic gerij thiyenawada
ඒවට නම් අඩුයි
මුලින්ම english ඉගෙන ගන්න.එහෙ බාශාවත් දන් නැනෙ.
@@SHANFILMS64 🤣🤣🤣🤣
බඩූ ඉන්නව
වටින වීඩියෝ එකක්
ගොඩක් ස්තුතියි💕💕💕
මේකෙ ඉන්නේ තනිකරම හොරු අයියේ ඔයා හරී
💕💕💕💕💕
Thanks 👍 for explain aiyya👍👍❣️
Oyaga nabar aka danako malli
Hoda kanaga nabar akak danako
ගොඩක් ස්තුතියි💕💕💕
සිරා කතාව මුන් ඉල්ලන ගාන දීලා රට ගිහින් ඒ ගාන හම්බකරන්න අවුරුද්දක් විතර යනවා..
Thanks egency eken documents romanuyawata yawala masa kiyak yayda
එහෙමනම් දින වකවානු හරියට කියන්න බැහැ
අපිට රුමේනියාවට එන්න උදව් කරන්නකෝ.ඔහෙ ඉදන් කරන හොද ඒජන්සි ටිකක් තෝරලා දෙන්න අපිට....අපේ රට ගොඩනංවන්න ,අපිටත් ගොඩ යන්න උදව් කරන්න
මම වීඩියෝ එකක් කරා බලන්න
@@Chamalk video ek mention krnn puluwan da? plz
Thank macho...math enna baloporoththuwen inne...
ගොඩක් ස්තුතියි💕
එල aidea 💕❤️✨️
💕💕💕💕💕
Supiri machan budusarani
❤️❤️❤️❤️
රුමේනියානුve tibena job gana danuvath karanna upadi kenekuta vidya ansaye
නියමයි යාලුවේ
ගොඩක් ස්තුතියි💕💕
Matath anna widiyak naddha laber/super markets/ hari kamak na
ගොඩාක් වටින දෙයක්. ලංකාව හැමදාම එකම තැන ඉන්නේ ඇයි.වාවාගෙන කන හින්දා
මයෙ එකා හොද දෙයක් කතාකරනව
ගොඩක් ස්තූතියි💕💕💕
Ayye oyata puluwan nm honda agencies tikak recommended karanna puluwanda lankawe
ඒ ගැන මම වීඩියෝ එකක් කරා බලන්න
thanks brothers බුදු සරණයි !
❤️❤️❤️❤️
Aeththa kathawa, awanka Katha basa. api bayay nodanna Ratakata Enna. Oyage awanka wiswasaya apiwa dirigannawanawa. Godak pin Kumara ayye. Thiran Jayathu!.
❤️❤️❤️
aiyyye mata mata vistarata tikak dena ganna puluwanda man apply karala thiyenne
Thanks aiya information walta godk pin .
ගොඩක් ස්තුතියි💕💕💕
Machan math anna inne..uparimayen padi kiyak ganna puluwanda maseta
ලක්ෂ දෙකකට වැඩිය පඩියක් ගන්න පුලුවන් දැන්
Ragama JC ekan Lk 12.5 gannawa Tigat API daganna one athin Salli deela
❤️❤️❤️❤️
නියමයි නියමයි අයියේ ගොගාක් වට්නවා පට්ටා බුදු සරනයි ඔයාට අපිවත් ගන්නකො
💕💕💕💕💕
Den ena ayata puluwan neda wena Europa ratawalata yanna. Thawa tika dawasakin bodar arinawane.
එහෙම යන්න බැහැ .. ඒවට නීති රීති තියෙනවා
Mallei godak thank you
Matath halp karanawa da
SUPIRI VIDEOWAK.ATHTHA KATHA KARANA eun adui bro.e atharin umba supiri.rumeniyawata awa dawasaka mageth ekkath videowak karamu ❤❤❤
💕💕💕💕 ela ela machan
Puthe.oyata.budusaranai...ettha.kiyanna.ape.rate.daruwanta..
💕💕
Supiri bro
thank you sahodaraya oyata ,apita denaganna puluwamda hotels wala chef lata kohomada wisthara romeniyawe
ඒ වගේ අයට හොඳ සැලරි එකක් ගන්න පුළුවන් රුමේනියාවෙ
ආදරෙයි බොක්ක ❤️❤️❤️
💕💕💕💕
Aththa kiynwt thanks so much
ගොඩක් ස්තුතියි ❤️❤️❤️❤️👈👈
bro agent ekk krnwa wade iwarai
Good morning aiya ❤️..
( I m Ronald)
Nice your video today ones 👍🏼👍🏼👍🏼👍🏼👍🏼
Thank you ❤️😊❤️😊😊👍🏼
🇱🇰
රුමේනියා යද්දි 100ක් දෙසියක් හිටියනම් රුමේනියා දැන් යන අයට ලොකු උපදෙස් ටිකක් ස්තුතියි
ගොඩක් ස්තුතියි💕💕💕
වටිනා විඩියෝ එකක්
💕💕💕💕👈
ඇත්ත සහෝ❤️❤️❤️. මමත් ඵන්න උත්සාහ කරනවා 11.50ක් ඉල්ලනවා. මොටර් කාර්මික වලට. මාස 4ක් තවම බලන් ඉන්නවා.
උත්සහ කරන්න එන්න පුළුවන් වෙයි
Niyamai ayya
❤️❤️❤️❤️
නියමයි 👌
❤️
Lankave komath enni horu ne
ඔයා කියන දේ සම්පූර්ණ ඇත්ත මල්ලි ලක්ෂ 14 ඉල්ලනවා කිසිම සාධාරණයක් නෑ මල්ලි
❤️❤️❤️
Brother mage duwa Romania waltz enna bala poruthuwa innawa online apply kara kramaya kiyala denna
Rumeniya avith ithaly valata ynna puluvanda..please reply me