රුමේනියාවේ KFC ගැන විස්තරය|Information About As a Crew Member|Romanian Job Details

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ม.ค. 2025

ความคิดเห็น • 257

  • @sfkitchen1355
    @sfkitchen1355 3 ปีที่แล้ว +12

    ඉරිසියාවක් නැතුව ලෝභ නැතුව හැමදේම කියල දීල තියනව..රුමේනියාවෙන් පටං අරගෙන ගොඩයන්න හදන ඕනම කෙනෙක්ට පට්ටම වටිනව.❤❤❤

    • @Mouryapro
      @Mouryapro  3 ปีที่แล้ว

      ස්තුති දිරිගැන්වීමට 🇷🇴❤

  • @hasavlog
    @hasavlog 3 ปีที่แล้ว +5

    Good job aiya. Congratulations for the montaitazion.❤️❤️❤️❤️❤️

    • @Mouryapro
      @Mouryapro  3 ปีที่แล้ว

      Thank you brother ❤🇷🇴

  • @kelumsandaruwan2097
    @kelumsandaruwan2097 3 ปีที่แล้ว +8

    රුමේනියාවේ පාසල් ගැන, ළමයෙක් ඇතුලත් කරගන්න විධිය, ගාස්තු, පාසල් සංස්කෘතිය ගැන වීඩියෝ එකක් කරන්නකෝ. Pls..

  • @travelwithniru8498
    @travelwithniru8498 3 ปีที่แล้ว +6

    වීඩියෝ එකක් ගොඩක් වටිනවා අයියෙ... ඒ වගේම තමයි congratulations Mourya pro chanel එකට 👍👍🎊🎊

    • @nelumal5549
      @nelumal5549 3 ปีที่แล้ว +1

      Mata romaniyawe wenath westhara danaganna obawa sambanda karaganne kohomada

    • @travelwithniru8498
      @travelwithniru8498 3 ปีที่แล้ว +1

      @@nelumal5549 0777834813 මේ නම්බර් එකට whatsapp ගන්න 👍🙏

    • @Mouryapro
      @Mouryapro  3 ปีที่แล้ว

      ස්තුති සහෝදරි ...🇷🇴❤

    • @maddumabandara1702
      @maddumabandara1702 2 ปีที่แล้ว

      80.0000 kin heath wanna atide? Gawal walata keeyak wat awanna bari waide?

    • @maddumabandara1702
      @maddumabandara1702 2 ปีที่แล้ว

      Jeewth wanna

  • @mohottalageasanka4191
    @mohottalageasanka4191 3 ปีที่แล้ว +2

    Good job ... The presentation is very good ... well understood .. bring more good videos up front ... great ...

    • @Mouryapro
      @Mouryapro  3 ปีที่แล้ว +2

      උබලත් එක්ක ඉගෙන ගත්තුවා තමයි ..thank you මචං ...❤

  • @SrilankaEU
    @SrilankaEU 3 ปีที่แล้ว +1

    Thank you Very much ..සුපිරි විදියට present krnwa...❤👍 congratulations

    • @Mouryapro
      @Mouryapro  3 ปีที่แล้ว

      ස්තුති දිරිගැන්වීමට 🇷🇴❤

  • @imeshsankalpa4698
    @imeshsankalpa4698 3 ปีที่แล้ว +1

    Good bro godak dewal hoyala mahansiyen karapu video akak ape ana giya okkotama godak watinawa . Me video salli dilawath ganna bari video akak . Good luck and wish you maurya

    • @Mouryapro
      @Mouryapro  3 ปีที่แล้ว

      ස්තුති සහෝදරයා දිරිගැන්වීමට 🇷🇴❤

  • @krishanthaweerasinghe716
    @krishanthaweerasinghe716 3 ปีที่แล้ว +1

    Good information .👍👍👍
    Thank you ...

    • @Mouryapro
      @Mouryapro  3 ปีที่แล้ว

      ස්තූතී

  • @gaminiindrarathna3312
    @gaminiindrarathna3312 3 ปีที่แล้ว +1

    ඔබගේ වීඩියෝ 👍🏵️🏵️ඉතාම අගෙයි ඒ වගේ ම ගැමි පරිසර ස්ථාන නාගරික පරිසරය සුන්දර පරිසරයක් ජීවිතය පිළිබඳ විස්තරයක් සකස් කර ඉදිරිපත් කරන්න

    • @Mouryapro
      @Mouryapro  3 ปีที่แล้ว

      ඒ ගැන වෙනම වැඩසටහනක් ඉදිරිපත් වෙනවා රුමේනියාවේ නිවාඩු දවස Episode විදිහට ..ස්තුති ඇගයීමට

  • @Chamalk
    @Chamalk 3 ปีที่แล้ว +1

    Good video aiyaaaa

    • @Mouryapro
      @Mouryapro  3 ปีที่แล้ว

      Thank you brother ❤🇷🇴

  • @KumariKumari-ty8fj
    @KumariKumari-ty8fj 2 ปีที่แล้ว +1

    Ane Aiya Puluwannam matath Anna udau Karannako. Bs

  • @chamee071
    @chamee071 3 ปีที่แล้ว

    Good advice chef. Thank you

  • @IsiraSadamith
    @IsiraSadamith หลายเดือนก่อน +1

    අයියා මන් ඔලවල් ඒලවල් පාස් මන් මීගමුවේ kfc එකෙ වැඩ කරගෙන යන ගමන් ඉන්නේ, මෙ මට english සාමාන්‍යයෙන් පුලුවන් රුමේනියානු බාශාව ඉගෙන ගෙන ආවොත් රුමේනියා වල ගෙමක් ගහන්න පුලුවන් වෙයිද ❤

  • @sachintharandeni7339
    @sachintharandeni7339 3 ปีที่แล้ว +2

    Good job 👍🏽
    Keep it up 🙏🏽💛🇱🇰

    • @Mouryapro
      @Mouryapro  3 ปีที่แล้ว +1

      Thank you brother ❤🇷🇴

  • @damsakweerasuriya2840
    @damsakweerasuriya2840 3 ปีที่แล้ว +1

    Video ekanm super aiya

    • @Mouryapro
      @Mouryapro  3 ปีที่แล้ว

      Thank you brother ❤🇷🇴

  • @antonlaki8597
    @antonlaki8597 3 ปีที่แล้ว

    Niyamai programakak super

  • @Learnfasteng6843
    @Learnfasteng6843 3 ปีที่แล้ว

    අයියෙ මේ වේකන්සිය දැන් නෑලු මම කිචන් හෙල්පර් කෙනෙක් experience තිබ්බට සෙටිෆිකෙට් නැ මගෙ එකම බලාපොරොත්තුවත් නැති උනා 😟😭

  • @wasanawasana8492
    @wasanawasana8492 3 ปีที่แล้ว +1

    Thank You

    • @Mouryapro
      @Mouryapro  3 ปีที่แล้ว

      ස්තුති ❤🇷🇴

  • @sanjayamadushan5658
    @sanjayamadushan5658 3 ปีที่แล้ว +4

    Apith weda romaniya wala kfc aththatama hodai..

  • @nuwanmigzzy2662
    @nuwanmigzzy2662 3 ปีที่แล้ว +1

    Elama brother 😊

    • @Mouryapro
      @Mouryapro  3 ปีที่แล้ว

      Thank you brother

  • @pradeepasanka7754
    @pradeepasanka7754 ปีที่แล้ว

    Math kfc interview eken select una..eth awruddak yanakal ape padiya apata labenne lankawe account ekatalu..ehema wenawada..roshell eken kiwwe mata

  • @nisansalasamarakoon3106
    @nisansalasamarakoon3106 3 ปีที่แล้ว

    Thank u aiye.math try karanawa enna🙏🙏🙏🙏

  • @imeshsankalpa4698
    @imeshsankalpa4698 3 ปีที่แล้ว +2

    Senagan unoth labena dewal video akak karanna

    • @Mouryapro
      @Mouryapro  3 ปีที่แล้ว

      අපි ඉදිරියට බලමු 🇷🇴❤

  • @malshanbro3068
    @malshanbro3068 2 ปีที่แล้ว +1

    අයියා experience tiye මට. So, service lettr එකක් ඕනිද, ❤️

  • @sdd007
    @sdd007 3 ปีที่แล้ว +1

    බොක්ක. 🖤

    • @Mouryapro
      @Mouryapro  3 ปีที่แล้ว

      ස්තූතී එ

  • @darshanabandara7549
    @darshanabandara7549 3 ปีที่แล้ว

    Tnq brother 💗

    • @Mouryapro
      @Mouryapro  3 ปีที่แล้ว

      ස්තුති ❤

  • @chefwithkalum4963
    @chefwithkalum4963 3 ปีที่แล้ว +2

    Apita etakota 1 year wada karala maru wenna puluwanda wena tanakara

  • @sllovemaster311
    @sllovemaster311 3 ปีที่แล้ว +2

    Girlslatath yanna puluwanda me job walata?

    • @Mouryapro
      @Mouryapro  3 ปีที่แล้ว

      Nanny house keeping garment

  • @shashindupramod5536
    @shashindupramod5536 3 ปีที่แล้ว

    Aiya hotel course ekk karala thiyenna oni da ?? Nttm kfc eke 2 year wada karala thibunanm athi neda ??

  • @dilruksimadushanirathnayak1902
    @dilruksimadushanirathnayak1902 3 ปีที่แล้ว +1

    Mama lankawe cook knk rice and curry mata rumaniya enna puluwanda

    • @Mouryapro
      @Mouryapro  3 ปีที่แล้ว +1

      Cook helper try karanna පුළුවන් vewi

  • @dilanhasanka4132
    @dilanhasanka4132 3 ปีที่แล้ว +1

    Good job ❤️🤟

    • @Mouryapro
      @Mouryapro  3 ปีที่แล้ว

      Thank you brother ❤🇷🇴

  • @dammikumari2396
    @dammikumari2396 3 ปีที่แล้ว +1

    Good job

    • @Mouryapro
      @Mouryapro  3 ปีที่แล้ว

      ස්තුති 🇷🇴❤

  • @costacreations1714
    @costacreations1714 3 ปีที่แล้ว

    Ne machan samahara ratawalata rasa wenas wenawa ... eg; uae wala rasai lankawe rasai wenas athdekeemen kiyanne

  • @lahiruthilanka8493
    @lahiruthilanka8493 3 ปีที่แล้ว

    Ela bro

  • @asangamendis6105
    @asangamendis6105 2 ปีที่แล้ว

    ස්තුති, ඉංදියාවේ සමහර ප්‍රදේශ වල KFC කෑම තුනපහ රසට බරයි 😁

  • @reenukareenuka8976
    @reenukareenuka8976 3 ปีที่แล้ว +1

    Good

    • @Mouryapro
      @Mouryapro  3 ปีที่แล้ว

      ස්තුති 🇱🇰🇷🇴❤

    • @baobabhotel1864
      @baobabhotel1864 3 ปีที่แล้ว

      Aiya Romania KFC aka driving job thiyanawada wada amaruda

  • @thejaminisl2030
    @thejaminisl2030 3 ปีที่แล้ว

    hamadema hrim pahadiliwa kiyl denwt thnaks a lot aiy.Couple job hamben nadda aiye kfc,pizzahut wala.accomodation couple ekkt hmben ndd.

  • @asankasameerarajapakshasam2054
    @asankasameerarajapakshasam2054 3 ปีที่แล้ว

    Ayye kichen helper yanna palapurudda onada

  • @buddhikakurukulasooriya4622
    @buddhikakurukulasooriya4622 3 ปีที่แล้ว +1

    Super bro

    • @Mouryapro
      @Mouryapro  3 ปีที่แล้ว

      ස්තුති ❤

  • @oshandinusha
    @oshandinusha 3 ปีที่แล้ว +1

    Bro 😃🖤

    • @Mouryapro
      @Mouryapro  3 ปีที่แล้ว

      ස්තුති 🇷🇴❤

  • @shashikarangana388
    @shashikarangana388 3 ปีที่แล้ว +1

    Aiye slry eka wadi wennema nadda? Wena ratawal wala experience tiyenawam ?

    • @Mouryapro
      @Mouryapro  3 ปีที่แล้ว

      දෙවනි අවුරුද්දේ වෙනසක් වේවි

  • @hiranshanaka6160
    @hiranshanaka6160 3 ปีที่แล้ว +1

    chef hoda fine dining resturants companies monawada romaniyawe.

    • @Mouryapro
      @Mouryapro  3 ปีที่แล้ว +1

      එහෙම කියන්න බෑ.හැබැයි හොද ඒව තියවා.one owner la ඉන්න ...හොයලා බලන්න වෙනවා...Studio-80 කියන්නේ හොදම තැනක් .මම එතන ඉන්නේ

  • @Beautyearth3710
    @Beautyearth3710 3 ปีที่แล้ว +1

    ඒ කියන්නේ අයියේ. කෑමට, බීමට, ඉදුම් හිටුම්. ඒවට පඩියෙන් කපන්නෙ නැද්ද, ඩොලර් 400 ඉතුරුද

  • @sachinthaindusal7782
    @sachinthaindusal7782 3 ปีที่แล้ว +1

    Aiye apita romania idan turkey walata yanna barida visit ekakata romania visa aken

    • @Mouryapro
      @Mouryapro  3 ปีที่แล้ว +1

      බැහැ.එහෙම යන්න පුලුවන් උනත් ඔයාට Company එකෙන් Letter එකක් ගන්න ඕනි...

    • @sachinthaindusal7782
      @sachinthaindusal7782 3 ปีที่แล้ว +1

      @@Mouryapro Bucharest idan istanbul walata bus yanawa neda?

  • @මාදිනූමමවෙමි
    @මාදිනූමමවෙමි 3 ปีที่แล้ว +2

    Mata 45 ..wayasa..apita enna puluwanda malli.mona job ekakata hari

    • @Mouryapro
      @Mouryapro  3 ปีที่แล้ว

      General workers

  • @inoinireland
    @inoinireland 3 ปีที่แล้ว +3

    ❤❤❤❤

  • @sithum4295
    @sithum4295 2 ปีที่แล้ว

    Pizza hut job gana wisthara accommodation,salary kohomade

  • @harshaperera5590
    @harshaperera5590 3 ปีที่แล้ว +1

    ajye romaniyawata awilla kellekwa kasada badaganna barida.

    • @Mouryapro
      @Mouryapro  3 ปีที่แล้ว

      මගෙ ගිය සතියේ වීඩියෝ එක බලන්න

  • @dulipk3095
    @dulipk3095 3 ปีที่แล้ว

    Tnx bro

  • @udborn
    @udborn 3 ปีที่แล้ว +2

    Ayye USD 400 ta awilla gamak gahanna puluwanda? Ithuru karagenna kiyak hari...mata me mase 5 wenida intew thiynnawa..man Waiter wada kala lankawe..dubai wala butler hitiya..kitchen experience nathi nisa ganna ekak nadda KFC?

    • @Mouryapro
      @Mouryapro  3 ปีที่แล้ว +1

      ඔයාගෙ අතේ තමයි ඉතුරුව තියෙන්නේ..ගිහින් බලන්න වෙනවා.දැන් දැන් ඉන්ටර්වීව් වෙනස්...ඔයාට පුලුවන් වේවි BEST OF LUCK

    • @udborn
      @udborn 3 ปีที่แล้ว

      @@Mouryapro Thank you ayye..budusaranai

    • @udborn
      @udborn 3 ปีที่แล้ว

      @@Mouryapro ayye man select una..thank you video walata..mewa godak wadagahth interview ekakata ayye..thank you very much again..see you in romania ayya..budusaranai 🙏

    • @upekshashyamali1108
      @upekshashyamali1108 3 ปีที่แล้ว +1

      @@udborn interview thiyenne english walinda...???

    • @udborn
      @udborn 3 ปีที่แล้ว

      @@upekshashyamali1108 Ow English walin.

  • @nalakagampalage1252
    @nalakagampalage1252 2 ปีที่แล้ว

    අයියේ රුමේනියා හරි මෝල්ටා හරි එන්න ලංකාවෙදි කරන්න වැඩිය හොද Kfc job ද Pizzahut job ද හැමඅතින්ම හොද මොන ජොබ් එක කලොත්ද අයියේ පඩි වැඩි මොහෙකද අයියේ

  • @lifearoundworld6472
    @lifearoundworld6472 2 ปีที่แล้ว

    අයියෙ දැන් නැද්ද මේවල වේකන්සි 🥺

  • @shan9971
    @shan9971 3 ปีที่แล้ว +1

    Couple walata enna barida aiya

    • @Mouryapro
      @Mouryapro  3 ปีที่แล้ว +1

      පුළුවන්

  • @ro..7434
    @ro..7434 3 ปีที่แล้ว +1

    KFC job ekakata enawanm interview eken passe ergency ekata documents baara diila kochchara kalayak wagee yanwada visa enna ?

  • @thedreamer557
    @thedreamer557 3 ปีที่แล้ว +1

    Barista walta vacancy thynwda bro

    • @Mouryapro
      @Mouryapro  3 ปีที่แล้ว

      අනිවාර්යයෙන් ඉදිරියට ඒවි...

  • @dulipk3095
    @dulipk3095 3 ปีที่แล้ว +2

    Kohomada api apply karanne.. reply denna .mama kamathy me job 1ta

    • @Mouryapro
      @Mouryapro  3 ปีที่แล้ว

      ලංකාවේ Agency ekaka thiyanwa vacancy .poddak hoyala balanna

    • @kavindudushan9640
      @kavindudushan9640 3 ปีที่แล้ว

      @@Mouryapro mokkda agency eka bro

    • @d.d.s2965
      @d.d.s2965 3 ปีที่แล้ว

      @@kavindudushan9640 Roshel

  • @migaramathangaweera105
    @migaramathangaweera105 3 ปีที่แล้ว +2

    Ayye me dawas wala kattiyawa gannawada ....

    • @Mouryapro
      @Mouryapro  3 ปีที่แล้ว +1

      ගන්නවා

  • @nilutoon1664
    @nilutoon1664 3 ปีที่แล้ว

    Aiye hoda agency akak kiyannako

  • @SrilankaEU
    @SrilankaEU 3 ปีที่แล้ว +1

    Mourya aiya Off 2 nisa Partime krnna baida

    • @Mouryapro
      @Mouryapro  3 ปีที่แล้ว

      පුලුවන් ඒත් මොනව හරි උනොත් ඔයාගෙ company එක වග කියන්නේ නෑ

  • @balasubramaniambalachandra9352
    @balasubramaniambalachandra9352 2 ปีที่แล้ว

    Bro, what about the age ? To come to Romania? Please reply thanks!

  • @sanjukarunarathne9481
    @sanjukarunarathne9481 3 ปีที่แล้ว +1

    Ayye kohomada apply karanne?? Mama lankwe kfc weda karala international certificate1 thiyanwa

    • @Mouryapro
      @Mouryapro  3 ปีที่แล้ว +1

      Rossel එකට කෝල් කරලා බලන්න ...ඒකේ vacancy තිබුනා

  • @dilankaperera6261
    @dilankaperera6261 3 ปีที่แล้ว +1

    අයියෝ 😂 මන් මෙච්චර කල් හොය හොය හිටියෙ මෙ විඩියො එකනෙ..හැබැයි හම්බුනෙ අදනෙ .....♥️🥺🤞 තැන්ක්ස් අයියා විඩියො එක හොදයි🥰🥰

    • @Mouryapro
      @Mouryapro  3 ปีที่แล้ว

      එකනේ ඇයි පරක්කු උනේ 😀බැලුවනේ ❤️

  • @hiranshanaka6160
    @hiranshanaka6160 3 ปีที่แล้ว +1

    chef romaniawen europe anith ratawalata saha canda legally yanna puluwan genuine reqruitment ajency thiyenawada.

    • @Mouryapro
      @Mouryapro  3 ปีที่แล้ว

      ආවොත් හොයාගන්න පුලුවන් වේවි

    • @hiranshanaka6160
      @hiranshanaka6160 3 ปีที่แล้ว

      @@Mouryapro thx

  • @kasunsilva3733
    @kasunsilva3733 3 ปีที่แล้ว +1

    වැඩ කරන දවස්වල හරි.. වැඩ නැති නිවාඩු දවස්වල කෑම බීම කොහොමද කරන්නෙ එතකොට? චුට්ටක් පැහැදිලි කරන්නකො

    • @Mouryapro
      @Mouryapro  3 ปีที่แล้ว +1

      Ewanam company anuwa thamai oyatata food allowances denawa uyaganna wei

  • @malithsadaru2883
    @malithsadaru2883 3 ปีที่แล้ว

    Love

  • @ishigirl3704
    @ishigirl3704 3 ปีที่แล้ว +1

    girlsta nadda ayye vecancy

    • @Mouryapro
      @Mouryapro  3 ปีที่แล้ว

      තියනවා

  • @dulipk3095
    @dulipk3095 3 ปีที่แล้ว +1

    Romania kavada shenegen karaida bro

    • @Mouryapro
      @Mouryapro  3 ปีที่แล้ว

      කරයි .හැබැයි කල් යයි

  • @d.d.s2965
    @d.d.s2965 3 ปีที่แล้ว +1

    සුදුසුකම් තිබිලත් ගත්ත na..Roshel eken giye.

    • @Mouryapro
      @Mouryapro  3 ปีที่แล้ว

      එහෙම වෙනවා ඉදලාහිටලා..වෙන තැනකින් try කරන්න

    • @d.d.s2965
      @d.d.s2965 3 ปีที่แล้ว

      @@Mouryapro 👍

  • @bimashshalinda8209
    @bimashshalinda8209 3 ปีที่แล้ว

    Ayyiye oheta awilla chef course ekak karana pulwanda

  • @rasikaprabath9906
    @rasikaprabath9906 3 ปีที่แล้ว +2

    weekend part time karanna puluwanda

    • @Mouryapro
      @Mouryapro  3 ปีที่แล้ว

      Puluwan .හැබැයි ප්‍රශ්නයක් උනොත් වගකීමක් නෑ

    • @rasikaprabath9906
      @rasikaprabath9906 3 ปีที่แล้ว

      @@Mouryapro thank you 🙏

  • @gihanthikahansani9619
    @gihanthikahansani9619 3 ปีที่แล้ว +1

    Mnwd agency plz update ekak denna

    • @Mouryapro
      @Mouryapro  3 ปีที่แล้ว +2

      Rossel දෙහිවල

  • @lahirumweerasinghe5289
    @lahirumweerasinghe5289 3 ปีที่แล้ว +1

    Aiya me dawas wala hotel ,restaurant job aduida

    • @Mouryapro
      @Mouryapro  3 ปีที่แล้ว +1

      දැන්නම් ආපහු open වීගෙන එන්නේ.නමුත් කොරෝනා හරස් වෙයිද කියලා සැකයක් තියනවා

  • @Rukshan49
    @Rukshan49 3 ปีที่แล้ว +1

    Accomodation kohomada aiye kfc kiyak innawada? Hodai da

    • @Mouryapro
      @Mouryapro  3 ปีที่แล้ว

      Appartement තමයි .හුගක් වෙලාවට රූම් එකක 04 ඉන්නවා ඒක තැන හැටියට වෙනස් වේවි

  • @lakminimaheshika8625
    @lakminimaheshika8625 2 ปีที่แล้ว

    Lankawe expereance nathiwa yanna puluwanda?

  • @onlineteach
    @onlineteach 2 ปีที่แล้ว

    Aiya dan keeyada salary kfc wala

  • @amanthianuradha202
    @amanthianuradha202 3 ปีที่แล้ว +1

    Aiye me vacancies thwama thynwada?

    • @Mouryapro
      @Mouryapro  3 ปีที่แล้ว +1

      තවම තියනවා rossel දෙහිවල

  • @indikaroshan9214
    @indikaroshan9214 3 ปีที่แล้ว +2

    අයියා romanya වේලට යන්න lankawe agance වලින් කීයක් ගන්නවාද

    • @Mouryapro
      @Mouryapro  3 ปีที่แล้ว +2

      5.5laks kiyala ආරංචි

    • @indikaroshan9214
      @indikaroshan9214 3 ปีที่แล้ว

      Thank very much අයියා

    • @indikaroshan9214
      @indikaroshan9214 3 ปีที่แล้ว

      අයියා man kfc vedio 1 බැලුවා ela

    • @indikaroshan9214
      @indikaroshan9214 3 ปีที่แล้ว +1

      අයියා fast food restaurant wela salary 1 කීයක් හම්බ වෙන්නේ

    • @Mouryapro
      @Mouryapro  3 ปีที่แล้ว +1

      @@indikaroshan9214 450$-550$

  • @vimutech5722
    @vimutech5722 3 ปีที่แล้ว +1

    Ayye rumeniya campus ekkt avilla education walata part time job ekk vidihta kfc weda krnn puluwand
    Ehma neththm apit working visa avilla sathi anthee rumaniya college ekka igena ganna puluwanda

    • @Mouryapro
      @Mouryapro  3 ปีที่แล้ว

      ඔය දෙකම පුලුවන් .හැබැයි ඔයා එන Company එක අනුව තමයි ඒක තීරණය වෙන්නේ.මෙකද හැම තැනම weekends niwadu නෑ

  • @hansiapsara9215
    @hansiapsara9215 2 ปีที่แล้ว

    Aiye man lankawe wada kare pestry,coffe shop ekaka aurudu 5ka experience eka. Man karapu part eka thamai cashier,waitering A wagema mata cappuccino cafe,fresh juice warga, toasted sandwich 🥪 burger 🍔 ehemath hadanawa ethokota man romania 🇷🇴 enawanam illanna oni job eka mokakda plz riply me a wagema aiyage video man balanawa ❤️

  • @lahirukanishka3370
    @lahirukanishka3370 3 ปีที่แล้ว +1

    3star Hotel wala service charge denawada bro?keyak wageda

    • @Mouryapro
      @Mouryapro  3 ปีที่แล้ว +1

      ඒක නම් වෙනස් වෙනවා...හරියටම කියන්න බෑ

  • @d.d.s2965
    @d.d.s2965 3 ปีที่แล้ว +1

    Mn korea hitiya ..apita enna barida?

    • @Mouryapro
      @Mouryapro  3 ปีที่แล้ว

      ලංකාවට ගිහින් එන්න ඕනි

  • @ashenperera18
    @ashenperera18 3 ปีที่แล้ว

    Mama අබුඩාබි 2 yer wada kara pizza hut me kale vacancy tiyanawa da ? Salary කොහොමද ?

  • @virajcabraal4896
    @virajcabraal4896 2 ปีที่แล้ว

    Dan kiyak padi denawada mata kfc enna one

  • @hansigunarathna4806
    @hansigunarathna4806 3 ปีที่แล้ว +1

    අයියා මන් registered wela inne agency ekaka but thama vacancy awith ne kiyanawa..... Kohomada apita vacancy thiyana trusted agency ekak hoyaganne

    • @thiliraj9228
      @thiliraj9228 3 ปีที่แล้ว +1

      Oya apply karapu vacancy eka mokadda ?

    • @hansigunarathna4806
      @hansigunarathna4806 3 ปีที่แล้ว +1

      @@thiliraj9228 thama vacancy awith nehe kiuwa.... Vacancy thiyana trusted agency ekak kohomada hoyaganne

    • @dsrrathnayake9520
      @dsrrathnayake9520 2 ปีที่แล้ว

      @@hansigunarathna4806 විදේශ සේවා site එකේ තියෙනවා approved agencies.call කරලා අහලා බලන්න.

  • @lahiruthilanka8493
    @lahiruthilanka8493 3 ปีที่แล้ว +1

    Broo 4/ 5 star hotels nadda mn ඩුබායි inne

    • @lahiruthilanka8493
      @lahiruthilanka8493 3 ปีที่แล้ว +1

      Ot denawda පැයට kiyak වගේද , part time karganna පුළුවන් da

    • @Mouryapro
      @Mouryapro  3 ปีที่แล้ว +1

      Thiyawa

    • @Mouryapro
      @Mouryapro  3 ปีที่แล้ว

      ඒක ඔයාගේ Basic එක අනුව තිරණය වේවි

  • @mobigame2430
    @mobigame2430 3 ปีที่แล้ว +1

    Mata Bsc. Degree ekak thiyenawa. Msc eka thawa masekin wage iwara wenawa.job experience 3years thiyenwa. Professional jobs thiyenawada? Video walin loku deyak ganna thiyenawa. 👍

    • @Mouryapro
      @Mouryapro  3 ปีที่แล้ว +1

      මෙහෙමයි degree holders ලට තවම jobs open වෙලා නෑ.දැනට දන්න තරමින් තියෙන්නෙ construction side එකේ විතරයි

  • @lahirumweerasinghe5289
    @lahirumweerasinghe5289 3 ปีที่แล้ว +1

    Aiya romania wala canteen job hodaida

    • @Mouryapro
      @Mouryapro  3 ปีที่แล้ว +1

      හොදයි මම දැක්ක vacancy තියනවා ... staff එකකට කෑම උයන්න ඇත්තේ

    • @lahirumweerasinghe5289
      @lahirumweerasinghe5289 3 ปีที่แล้ว

      @@Mouryapro aiya puluwannan e gana poddak hoyala visthara tikak kiyannako loku udawwak

  • @wathsalasamaranayake3479
    @wathsalasamaranayake3479 3 ปีที่แล้ว

    Hoda vedio 1kak. Dan egancy 1kaka register wela 1 month thama vecancy naha kiyanawa. Mehe Hotel 1kaka wada karanne

    • @Mouryapro
      @Mouryapro  3 ปีที่แล้ว

      ඉක්මනින් හැමදේම හරියාවි ❤

  • @imeshsankalpa4698
    @imeshsankalpa4698 3 ปีที่แล้ว +1

    400d nm madi neda ot nathnm salari madi tip hamotama set wenne na

    • @Mouryapro
      @Mouryapro  3 ปีที่แล้ว

      පඩිනම් මදි තමයි .ඒත් ඒ අවස්ථාව වට්නවා...

  • @milaxmen
    @milaxmen 3 ปีที่แล้ว

    ප්‍රො මට කියන්නකො කිචන් හෙල්ප යනවානම් අයිති වෙන්නෙ ජෙනරල් වකර් කියලාද.

  • @KaveeReacts19
    @KaveeReacts19 3 ปีที่แล้ว +1

    අයියේ අව්‍රුදු 18 වයස අයට බැරිද 😣

  • @asankasameerarajapakshasam2054
    @asankasameerarajapakshasam2054 3 ปีที่แล้ว

    Domestic helper kiyanne mokadda

  • @bodimeset145
    @bodimeset145 3 ปีที่แล้ว +1

    අයදුම් කරන්න වයස පරතරයක් තියන්වද අයියේ

    • @Mouryapro
      @Mouryapro  3 ปีที่แล้ว

      45 උපරිම කියලා තමයි තිබුනේ

    • @janatahahada
      @janatahahada 3 ปีที่แล้ว

      19 puluwan ne aiye

  • @isiraudayana5393
    @isiraudayana5393 3 ปีที่แล้ว +1

    Vacancies tiyanna wada thama

    • @Mouryapro
      @Mouryapro  3 ปีที่แล้ว

      පොඩ්ඩක් rossel දෙහිවල eyalayaa call karala balanna

  • @danza..logs.2065
    @danza..logs.2065 3 ปีที่แล้ว +1

    Romania hotel patten anawa nm kiyak yanawada?

    • @Mouryapro
      @Mouryapro  3 ปีที่แล้ว

      සාමාන්‍යයෙන් 6lks වගේ යාවි

  • @umeshkrishan9277
    @umeshkrishan9277 3 ปีที่แล้ว +1

    මේකෙ අපිට දවස් 5ක් වැඩ කරන්න විතරද තියෙන්නෙ නැත්තම්.
    ලංකාවෙදි එහෙම කිවුවට ආවම දවස් 6ක්ම වැඩ කරන්න වෙනවද 400$ වලට

    • @Mouryapro
      @Mouryapro  3 ปีที่แล้ว +1

      ඒ දවසට වැඩිපුර ගෙවීමක් කරනවා කියලා ආරංචි

    • @umeshkrishan9277
      @umeshkrishan9277 3 ปีที่แล้ว

      @@Mouryapro අපි මොන ඒජන්සි එකෙන් ආවත් kfc පඩිය 400$ ම තමයිද නැත්තම් රොසෙල් මැන්පවර් එකේ පඩි අඩුයිද

  • @chandanakumara6140
    @chandanakumara6140 3 ปีที่แล้ว +2

    Aiye mn interview pass wela inne

    • @Mouryapro
      @Mouryapro  3 ปีที่แล้ว

      Congratulations ❤

    • @athapattuudara140
      @athapattuudara140 3 ปีที่แล้ว

      හොද agency 1ක් කියන්න යාලු

  • @traveltogether5586
    @traveltogether5586 3 ปีที่แล้ว +1

    Tama vacancies tiyenwada aiye

    • @Mouryapro
      @Mouryapro  3 ปีที่แล้ว

      තියනවා තවම කට්ටිය එනවා

  • @gossip392
    @gossip392 3 ปีที่แล้ว +1

    English සාමන්‍ය තිබුනොත් මදිද

  • @timeover7163
    @timeover7163 3 ปีที่แล้ว

    Can you help me for Romania work permit. I'm from Bangladesh

    • @Mouryapro
      @Mouryapro  3 ปีที่แล้ว

      You must find a agency ..thank you❤