සජිත් ඉවරයි! ලීක් වූ වළි! ජලනි, ෆොන්සේකා සර්කල් සහ හර්ෂට නායකත්වය දෙන්න කියලා වෙච්ච දෙයක්..!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ต.ค. 2024
  • සජිත් ඉවරයි! ලීක් වූ වළි! ජලනි, ෆොන්සේකා සර්කල් සහ හර්ෂට නායකත්වය දෙන්න කියලා වෙච්ච දෙයක්..!
    Support Satahan Radio - Building a New Studio!
    buymeacoffee.c...
    (Follow this link)
    Hi everyone,
    I’m Tharindu Uduwaragedara, a journalist, TH-camr, and activist based in Sri Lanka. For the past 5 years, I’ve been running Satahan Radio-a platform dedicated to giving a voice to the people, sharing stories that matter, and speaking truth to power. As we joined in the Aragalaya movement, I’ve witnessed firsthand the importance of independent media in our fight for justice and democracy.
    Now, I’m taking Satahan Radio to the next level by building a studio where we can produce high-quality content that will continue to challenge the status quo and amplify underrepresented voices. To make this vision a reality, I need your help to purchase the essential equipment required for the studio.
    Here’s what we need:
    2 x SONY HXR-NX200 4K Camcorder - Rs 1,549,000.00
    2 x Sirui SH15 Aluminum Video Tripod with Fluid Head - Rs 108,000.00
    2 x Godox ML60Bi LED Light - Rs 137,000.00
    Blackmagic Atem Mini Pro - Rs 110,000.00
    RODECaster Pro II Integrated Audio Production Studio - Rs 255,000.00
    Total: Rs 2,159,000 (approximately $7,369 USD)
    By supporting this campaign, you’ll be contributing to a platform that seeks to highlight the issues that mainstream media often overlooks. Every donation, no matter the amount, will help me bring this studio to life and continue producing content that makes a difference.
    Thank you for your support. Let’s build something powerful together!
    තියුණු වාර්තාකරණයන් දැකගන්න, වෙබ් අඩවිය කියවන්න - whatnews.lk/
    අපේ වීඩියෝ සහ ලිපි ගෙන්වාගැනීමට වට්ස්ඇප් හරහා එක්වෙන්න
    WhatsApp group:
    chat.whatsapp....
    Support Us on Patreon
    / satahan
    Support us on By me a Coffee (පේට්‍රියන්ට විකල්පයක්)
    www.buymeacoff...

ความคิดเห็น • 309

  • @jayanthadissanayake1251
    @jayanthadissanayake1251 3 ชั่วโมงที่ผ่านมา +18

    ඔයාගෙ දතක් නැතිවුනා වගේම දේශපාලෙනුත් ලගදිම අයින් වෙන්න වැඩ සිද්ධ වෙයි

    • @SatahanRadio
      @SatahanRadio  3 ชั่วโมงที่ผ่านมา +22

      වැද බුදුන්ගෙනුත් ඉල්ලන්නේ එයයි යාළුවේ... දේශපාලනයෙන් අයින් වෙන තැනට රට හැදුණොත් කොච්චර එකක්ද? චිත්‍රපටියක් බලාගෙන, හිතට සැහැල්ලුවක් දැනෙන දෙයක් ලියාගෙන පාඩුවේ ඉන්නවා. කරන්න දේවල් නැතිකමට නෙවෙයිනේ යාළුවේ කරන්නේ.

    • @System-change-SL
      @System-change-SL 3 ชั่วโมงที่ผ่านมา

      ​@@SatahanRadioවැරදියි මචං උඹේ දැක්ම. මොකක්ද මේ අනුරට විරුද්ධව අපේක්ෂකයෙක් දමාපු පිස්සු පෙරෙට්ටෝ පස්සේ යන පිස්සුව? ඇයි අපට මාලිමාව වෙන් වෙනව නම් වැරදි ඒවා පෙන්වා දෙමින් රට ජනතාව අනාගතය වෙනුවෙන් වගකීමකින් සේවයක් කරන්න බැරි.
      හූනු බිජ්ජකට වඩා තියෙන ඔය මොළයට නොවැටහෙන සත්‍ය පුළුවන් නම් දැකපං මලයා.
      අපට දුකයි උඹ ගැන නැතිව උඹේ පක්ෂය කොහොමටත් කෙලම වෙලා යනවා කොහොමටත්

    • @NewEra6348
      @NewEra6348 3 ชั่วโมงที่ผ่านมา +3

      අනිවාරයෙන් මූට පුදුම අමාරුවක් තියෙන්නේ SJBඑකත් එක්ක,යකෝ සජිත් ගැන හොය හොය ඉන්නේ නැතිව බලය ගත්ත ආන්ඩුව වැඩේ හරියට කරනවද නැද්ද කියලා හොයනවා වව්වාල වීව්ස් හිගන්නා😂

    • @NewEra6348
      @NewEra6348 3 ชั่วโมงที่ผ่านมา

      ​@@SatahanRadioතමුන්ගේ අතාත්වික වයිරී දේශපාලන බන වලින් SJB ජන්ද නම් වෙනස් කරන්න බෑ මෝඩයා. වීව්ස් හිගන්නා.😅

    • @gajalanka95
      @gajalanka95 3 ชั่วโมงที่ผ่านมา +11

      සජබේ ගුඑන්පී කැමති දේවල් කරපු කාලේ ගියා තරිඳුලාට අයිතියක් තියෙනවා දේශපාලනය කරන්න ඕන දෙයක් කරන්න

  • @xavier2.030
    @xavier2.030 4 ชั่วโมงที่ผ่านมา +81

    තරිදු ඔයා හිතලා බලන්න. ඔයා කියනවා වගේම සජිත් කරන්නෙ 80 දශකයේ දේශපාලනය. ඒක ඇත්ත. ඒ වගේම ඔබ පෙනී ඉන්න පෙරටුගාමීන් කරන්නෙත් 80 දශකයේ දේශපාලනයම තමයි. සමාජවාදය ලෝකයෙන් ප්‍රතික්ශේප වෙලා ගොඩක් කල්. දැන්වත් පක්ශ පාට වලින් අයින් වෙලා ස්වාධීන මාධ්යවේදියෙක් විදියට වැඩ කරන්න.

    • @viloetnammuniarachchi1817
      @viloetnammuniarachchi1817 4 ชั่วโมงที่ผ่านมา

      මෙයාට කොච්චර මොලේ තිබුනත් පුදුමයි පෙරටුගාමීන් පස්සෙ යන එක ගැන. නොදන්න දෙයක් නෑ බැලුවම😂

    • @sanathjayamanna9555
      @sanathjayamanna9555 34 นาทีที่ผ่านมา

      සියලු දේශපාලන පක්ෂ ඉතිහාසයේ කුණු බක්කි යට වැටෙමින් පවතී.නව බලවේගයක් විදියට දෙවන පරපුර වේගයෙන් ඉදිරියට එමින් පවතී.

  • @ranjiniweerasinghe4063
    @ranjiniweerasinghe4063 2 ชั่วโมงที่ผ่านมา +15

    Only NPP
    Only Anura
    Only Malimawa
    We love them ❤️ 💕 💜 💗 💖 💙 ❤️ 💕 💜 💗 💖 💙 ❤️ 💕 💜 💗 💖 💙 ❤️ 💕 💜

  • @LathaAluthge
    @LathaAluthge 2 ชั่วโมงที่ผ่านมา +12

    කවුරු මොනව කිව්වත් npp එකට අඩු තරමින් කාල සීමාවක් දෙන්න. අවුරුදු 20 ක කාලය තුළදිවත් රට ගොඩ ගන්න බැරිවුනා නම් අනුර ජනාධිපතිට දවසින් දෙකෙන් බිද වැටුණු රට ගොඩ ගන්න බැහැ. එනිසා ඉවසා බලා සිටින්න.

  • @wilfredbandula2176
    @wilfredbandula2176 2 ชั่วโมงที่ผ่านมา +15

    මාලිමාවට තුනෙන් දෙකක බලයක් දීලා රට පොහොසත් කර ජීවිතය ලස්සන කරගමු

  • @EagerMusicalScore-wi2mf
    @EagerMusicalScore-wi2mf 4 ชั่วโมงที่ผ่านมา +38

    ඔබගේ වටිනා ජන්දය මාලිමාවට දෙන්න ජයවේවා ❤❤❤❤❤❤❤මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤මාලිමාවට ජයවේවා

  • @Oltan-gp5ty
    @Oltan-gp5ty 3 ชั่วโมงที่ผ่านมา +13

    ඔන්න බලන්න සොබාදහමෙන් මුන් ඔක්කොම අතුගාල දානවා ,මුන් විනාස වෙනවිදිහ බලාගෙන ඉන්න

  • @DioDiaz963
    @DioDiaz963 4 ชั่วโมงที่ผ่านมา +16

    Studio එක හදන වැඩේට එකෙන්ම සුභපතනවා...

  • @capitalland1071
    @capitalland1071 5 ชั่วโมงที่ผ่านมา +32

    ♥️♥️♥️♥️♥️♥️ මුලු රටම හදවතින්ම මාලිමාවට ❤️❤️❤️❤️ NPP ❤️❤️❤️

  • @ranganilantha7097
    @ranganilantha7097 4 ชั่วโมงที่ผ่านมา +16

    තරිඳු ඔයා හරි කවුරු හරි සමාජවාදී පක්ශෙක දේශපාලනය කරාට කිසිම ප්‍රශ්නයක් නැහැ.

  • @sithuminikodikara6697
    @sithuminikodikara6697 4 ชั่วโมงที่ผ่านมา +12

    සජිත් ආයෝජන කරලා රට දියුණු කරන්න දන්නෙ නෑ .බස් දෙන්න සිමෙන්ති කොට්ට දෙන්න ටොයිලට් කටවල් දෙන්න වගේ වැඩ දන්නේ .අලුත් දෙයක් හිතන්නේම නෑ .තනියම හිතන්නෙ .බුද්දිමත් මිනිස්සු එක්ක තාත්තා ගේ දේශපාලන ය කරන්නේ .ඉස්සර ට වඩා දේශපාලන දැනුවත් වීම වැඩිය .ඔය මට්ටමේ සිට ආයේ ජීවිතේට දිනන්න බැරිය.

    • @prabhaweerasingha4932
      @prabhaweerasingha4932 3 ชั่วโมงที่ผ่านมา

      කලු සල්ලිකාරයෝ තමා සජිත්ට උදව් කරන්නේ.

  • @premaratnegodamulla638
    @premaratnegodamulla638 2 ชั่วโมงที่ผ่านมา +6

    තරිදු,හොඳට හිතන්න මැතිවරණයෙන් පස්සේ මාලිමාවට දෙවන පෙල නායකයින් 150ක්,සිකුරුයි!

  • @dulanagunawrdana3552
    @dulanagunawrdana3552 4 ชั่วโมงที่ผ่านมา +11

    තරිදුල ඩබලම එල.කක්කි සුදා මෙි ඩබලගෙන් ඉගෙන ගනින්.නැත්නමි ුදාට වෙන්නෙත් සජියට වෙචිච දේම තමයි.

    • @patdee4576
      @patdee4576 8 นาทีที่ผ่านมา

      අප්පිරියයි ඒවා. ඒත් ඒවාට views දෙන්නෙත් ඒ වඟේම අය වෙන්න ඕනේ. ගෝටාට 69L දුන්න කාලයක් තිබුනා.අපේ මිනිස්සුන්ට තෙරෙන්නේ නහටම පෙවිල බුබුළු දානකොට.

  • @nishanthasamarasingha8266
    @nishanthasamarasingha8266 4 ชั่วโมงที่ผ่านมา +7

    පැහැදිලි දේශපාලනයක් කරන npp තමන් අවට තියෙද්දී. ඇයි සජිත් වගේ නොමේරු එකෙක් ගැන සම හරක් තවම බලාපොරොත්තු තියාගෙන ඉන්නේ 🤔🙄

  • @padminineasaratnam319
    @padminineasaratnam319 ชั่วโมงที่ผ่านมา +1

    Yes agreed with you. Excellent ..... hope and pray everything goes well to our county. Good luck to evry one in this country. Thankful to aragalaya and to you all malli.

  • @gajalanka95
    @gajalanka95 3 ชั่วโมงที่ผ่านมา +4

    ගොම්මං පිලලාටත් කරන්න දෙයක් නෑ. උනුත් ගෙවල්වල තියන්න ඕනා. ප්‍රේමදාස නම් වැඩක්ම නෑ

  • @bandulavithanage7059
    @bandulavithanage7059 2 ชั่วโมงที่ผ่านมา +4

    තරිඳ මල්ලි අපි ඉතින් මේ සැරේත් මාලිගාවට තමයි

  • @sawi-l3o
    @sawi-l3o 27 นาทีที่ผ่านมา +1

    සජිත්ලට ආයි අපෙං චන්ද නෑ.දේශපාලනයට අලුත් මිනිස්සු ඕනෙ

  • @lalitharupasinghe9644
    @lalitharupasinghe9644 5 ชั่วโมงที่ผ่านมา +12

    ඔබ ඡන්දෙට නාමයෝජනා දුන්න ද???
    නොදුන්න නම් හොඳයි ❤❤❤❤

  • @ajjthperera6295
    @ajjthperera6295 ชั่วโมงที่ผ่านมา +2

    සුහුරු බබා සජිත් හරියන්නේ නැහැ මාලිමාව තමයි බලාපොරොත්තුව

  • @ranganilantha7097
    @ranganilantha7097 4 ชั่วโมงที่ผ่านมา +10

    සජිත්ට තරගයක් නොවන තාක්කල් එයා ඕනකෙනෙකුට උදව් කරනවා.

    • @dongunatillaka6879
      @dongunatillaka6879 4 ชั่วโมงที่ผ่านมา

      Like father Like son. Sujeeth's father got rid of everybody threatening to him. JR was scared of R Premadasa. Premadasa's next target was JR. Did J R.had a hand in the assination of R.PREMADASA. Just food for thought. You are the judge.

  • @kumarasisira7143
    @kumarasisira7143 5 ชั่วโมงที่ผ่านมา +17

    අපිනම් දන්නවා ජලනි තමා ගේම ගැහුවේ කියලා ලකම්මට හේතුව සජියගේ පවුල කඩයි කියලා 😂😂😂😂

    • @IndrikaUdeni
      @IndrikaUdeni 37 นาทีที่ผ่านมา

      ඔයා තමයි වටිනාම කතාව කිව්වේ.සජියගෙ බෙල්ලෙ එල්ලිලා හිටියෙ දමිත..දමිතා ප්‍රේමදාස දින්නනම් ආරයාව..හොද වෙලාවට හැලුවේ

  • @thrishalmadushan8007
    @thrishalmadushan8007 3 ชั่วโมงที่ผ่านมา +4

    මේ පාර මාලිමාවට 🧭✖️👍

  • @xhelaya9311
    @xhelaya9311 4 ชั่วโมงที่ผ่านมา +12

    තරිඳු දේශපාලනයට කලින් වැඩී... කනගාටුයි...

  • @hewapasgodageChaminda-m7d
    @hewapasgodageChaminda-m7d 4 ชั่วโมงที่ผ่านมา +6

    අපි මාලිමාවට

  • @dheerapartha6168
    @dheerapartha6168 5 ชั่วโมงที่ผ่านมา +6

    මල්ලි ඔයාලා වගේ අය ඉන්න ඕනෙ. ගොඩාක් දේවල් බැලන්ස් කරන්න ඔයාලට පුළුවන් . එක එක අන්ත වල දුවන මේ දේශපාලනය තුල ඔයාල ඉන්න ඕනෙ

  • @bandulakariyawasam5019
    @bandulakariyawasam5019 59 นาทีที่ผ่านมา

    ඔබ සජිත් දේශපාලන දැනුම දෙනනිසා මම මින් පසු ඔබේ චැනලය නොරැඹිමට තිරනය කරමි ඔබට සුබ පතමි

  • @ssdissanayaka8049
    @ssdissanayaka8049 5 ชั่วโมงที่ผ่านมา +7

    දමිතලව මංමුලා කලෙත් වසන්තල ඹබල තමයි තරිදු. 😢😢

    • @NuwanNammuniarachchi
      @NuwanNammuniarachchi 4 ชั่วโมงที่ผ่านมา +1

      😂😂😂

    • @annharper4853
      @annharper4853 4 ชั่วโมงที่ผ่านมา +1

      සහතික ඇත්ත මූත් මහ වසලයෙක්

    • @Konar-n8l
      @Konar-n8l 2 ชั่วโมงที่ผ่านมา

      නනනනනීඊඊහිහිහිඉඉඉඉඉඉ😂😂😂😂😂😂නනිනානානෑනානෑනහූහූඌඌඌ😅😅😅😅😅

  • @AnuradhaDushyantha-gt9nx
    @AnuradhaDushyantha-gt9nx 3 ชั่วโมงที่ผ่านมา +5

    හිරේ ඉද්දි බලන්න ගියාම ඒ පක්ෂට කඩේ යනව.😂😂😂😂😂

    • @SatahanRadio
      @SatahanRadio  3 ชั่วโมงที่ผ่านมา

      යම් පක්ෂයකට ඡන්දය දෙන්න එපා, ඒක රටේ අනාගතය බ්ලොක් කිරීමක් කියලා කිව්වාම ඒක ඒ පක්ෂයට කඩේ යෑමක් විදියට අර්ථකතනය කිරීමෙන් ඔබ පෙන්වූ දක්ෂතාවට අපගේ උපරිම ගෞරවය පුද කර සිටිනවා..

    • @IndrikaUdeni
      @IndrikaUdeni 34 นาทีที่ผ่านมา

      කාලකන්නි.සජියා හැමොම බල්න්න යනවා හිරේ ගියහම මෙයාව බලන්න ගිය නිසා මෙයත් කඩේයනවා

  • @vinodherath1417
    @vinodherath1417 5 ชั่วโมงที่ผ่านมา +10

    Tharindu, you are very open & and honest

  • @Nirosha_Thamel.
    @Nirosha_Thamel. 53 นาทีที่ผ่านมา +1

    👍👍

  • @dilaniamarasinghe7688
    @dilaniamarasinghe7688 4 ชั่วโมงที่ผ่านมา +6

    ඔයා අපරාදේ දේශපාලන ය කරන්න ආවේ...

  • @sawi-l3o
    @sawi-l3o 25 นาทีที่ผ่านมา +1

    අලුත් විපක්ෂයක් ඕනෙ.පරණ හොරු එක්ක මොන විපක්ෂ ද😂

  • @rukmanfernando8903
    @rukmanfernando8903 4 ชั่วโมงที่ผ่านมา +3

    රටේ පවතින නිතියෙන් අත්අඩංගුවට ගන්න කිසිම කෙනෙකු වෙනුවෙන් දේශපාලකයෝ පෙනි ඉන්න අවශ්‍ය නැහැ ඔහුන් ට අධිකරණය ගිහින් විසද ගැනිමට අවස්ථා තියෙනවා

  • @shanthameheramba6505
    @shanthameheramba6505 ชั่วโมงที่ผ่านมา +1

    සජිත් හැමවෙලේම බලන්නේ නායකත්වයට අභියෝග වියහැකි අයව ඉවත් කිරීමටයි. දමිතා දේශපාලන අර්ථයෙන් ඉතාම නරක කෙනෙක්. දේශපාලනය කරන්න කොහෙත්ම සුදුසු නෑ.

  • @darshiranasinghe4771
    @darshiranasinghe4771 3 ชั่วโมงที่ผ่านมา +4

    Video එකේ කාලය අඩු කිරිම හොඳයි.

  • @anandaranaweera419
    @anandaranaweera419 4 ชั่วโมงที่ผ่านมา +3

    අරගලයේ අවසානය අල කරපු අයට ජනතාව සලකනු ඇත.දැන් එය පෙනෙමින් පවතී.
    කොහොමත් ජනතාවාදී පාලනයක් බිහිවීම වලකාලීමට කටයුතු කරන කිසිම කෙනෙකුට පැවැත්මක් නෑ.

  • @ShamSiyam-tx4mx
    @ShamSiyam-tx4mx 12 นาทีที่ผ่านมา

    මාධ්‍ය කාර්ය මාධ්‍ය වලට විතරක් සීමා වී නැහැ දේශපාලනය තුල වැඩියමක් කල හැක ❤❤❤

  • @rathnawaleehettiarachchi2052
    @rathnawaleehettiarachchi2052 3 ชั่วโมงที่ผ่านมา +2

    ඇත්ත කතාව සජිත් ඉන්න තුරු ස ජ බ දිනන්නේ නෑ. අපිත් මාලිමාවට දුන්නේ ඒනිසා. හැමදාම පැරදි පැරදි ඉන්නේ මොකටද.

  • @සංචාරය-ම1ෂ
    @සංචාරය-ම1ෂ 4 ชั่วโมงที่ผ่านมา +3

    Dont worry about that. Api හොරු අල්ලමු

  • @hsndkb5945
    @hsndkb5945 5 ชั่วโมงที่ผ่านมา +6

    හර්ෂගේ මතකය දුර්වලයි.කතා කරනකොට😂😂😂😂😂😂😂😂

  • @sunilrajapaksha67
    @sunilrajapaksha67 2 ชั่วโมงที่ผ่านมา +1

    සමාජවාදය ලෝකෙන් ප්‍රතිශේපයි හා ලෝකයට ගැලපෙන්නේ නැහැ කියන අය සමාජවාදය යනු කුමක්ද ? යනු පහදන්න මෙය අපට තේරෙන්නේ නැත ස්තුතියි

  • @laband3572
    @laband3572 35 นาทีที่ผ่านมา

    පක්ෂ බේද කරන්න එපා
    අපී දන්නවා ඔබ JVP කීයලා
    කැත වැඩකරන්න එපා@
    මේක වීහීලු නොවේ🙏

  • @zndjsjenendd6310
    @zndjsjenendd6310 4 ชั่วโมงที่ผ่านมา +3

    මානවවාදී ය හිතන තරුණ යෙක්.❤❤❤

  • @thusharihemanthika3959
    @thusharihemanthika3959 5 ชั่วโมงที่ผ่านมา +5

    Sajith kiyanne hoda leader kenek newei

  • @InduHewapathirana
    @InduHewapathirana 4 ชั่วโมงที่ผ่านมา +2

    Excellent speech my dear malli

  • @PremaRaja-j7f
    @PremaRaja-j7f 2 ชั่วโมงที่ผ่านมา +1

    කවල් දම්තා නලු නිලියෝ ඇයි දේශපාලනයට ඕන නැහැ

  • @hevadewasomaratne5595
    @hevadewasomaratne5595 3 ชั่วโมงที่ผ่านมา +1

    තාත්තගෙ කාලෙ කරපු අපරාපරිය කර්ම පඩිසන් දෙනව ...කවදාවත්..එයාට බලයක් ලැබෙන්නෙ නෑ ...ලැබුණොත් කවදහරි ලංකාව ඉවරයි...

  • @mariecole9336
    @mariecole9336 10 นาทีที่ผ่านมา

    I know a lot of people who voted for Sajith on Presidential Election, have changed their minds to vote for Malimawa on the 14th November. Malimawa Jayawewa !

  • @champikaananda9905
    @champikaananda9905 24 นาทีที่ผ่านมา

    සජබේ ඇඩ්වයිසර් ලශ්මන් ෆොන්සේකා වෙන අය නෙවේ

  • @-omg123
    @-omg123 3 ชั่วโมงที่ผ่านมา +1

    Will support in your studio project🎉🎉🎉🎉

  • @kgmahindarathna4539
    @kgmahindarathna4539 4 ชั่วโมงที่ผ่านมา +1

    සොභාදහමේ යථාර්තවාදීත්වයට අනුකූලව දේශපාලනයේ නිරන්තර පවතින නවතාව හඳුනාගැනීමට මිනිසා හැඩගැස්විය යුතුය.

  • @jayanthisilvia3965
    @jayanthisilvia3965 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @WasanthaKKumara-l9s
    @WasanthaKKumara-l9s 2 ชั่วโมงที่ผ่านมา

    තරිදු ඔයාගෙ ස්ටුඩියෝ එක ආරම්භ කරන්න අවස්තාව උදාවේවා උදව් කරන්න පුලුවන් මිනිස්සු හමුවෙයි වෙනත් අය වගේ තරිදු මුදල් හම්බ කරල නෙහ වගේ මගේ ඉල්ලීම රටේ ජනතාවගෙන් පුලුවන් කෙනෙක් මෙයාට උදව් කරන්න තරිදු හුගක් තාඩන පීඩනවලට ගොදුරු උනා හරි දේ වෙනුවෙන් පෙනී සිටීම නිසා

  • @techwithjs1563
    @techwithjs1563 5 ชั่วโมงที่ผ่านมา +1

    සජිත් ට නව පෙරලිය ගන අදහසක් නෙත.

  • @niroshakumari6249
    @niroshakumari6249 4 ชั่วโมงที่ผ่านมา +1

    Excellent programme ❤❤❤❤

  • @hpjdes
    @hpjdes 2 ชั่วโมงที่ผ่านมา

    අහෝ තරිදු දකින Studio මොක්පුර!

  • @සෙව්වන්දිගමගේ-බ9භ
    @සෙව්වන්දිගමගේ-බ9භ 2 ชั่วโมงที่ผ่านมา

    සමගි ජනබලවේගෙ බැලුවහම නැත්තෙම සමගිය 😂

  • @wilsonsamaranayake6148
    @wilsonsamaranayake6148 32 นาทีที่ผ่านมา

    ඔබේ කියවීම නිවරදියි ..සජබේ දැවැන්ත දේශපාලන නායකත්ව ප්‍රතිසංවිධානයක් වියයුතු ..

  • @vasanthiaddarage
    @vasanthiaddarage 4 ชั่วโมงที่ผ่านมา +2

    එජාපය කඩපු සජිත්ට කලකම් පළ දෙන්න පටන් ගෙන සජිත් කුහක වයිරය වපුරන ladabolada නායකයෙකි ❤❤❤❤❤❤❤❤❤

    • @Sana-vq2zl
      @Sana-vq2zl 2 ชั่วโมงที่ผ่านมา

      Sajith nevei pakse keduwe ranil maina. Oka thamai ratama vikarauak keruwe. Sajith million times better than ranilaina.

  • @harshanahansana3861
    @harshanahansana3861 2 ชั่วโมงที่ผ่านมา

    ගම කොහෙද මචං .. කොණ්ඩනම් කපාගෙන තියෙනවා හොඳ තැනකින් ...

  • @PriyaniAmarasekara
    @PriyaniAmarasekara ชั่วโมงที่ผ่านมา

    හරි wedak නේ ඔය කියන විදියට ද මිනිස්සු weda කරන්න ඕනේ

  • @wasanthaluxman4626
    @wasanthaluxman4626 5 ชั่วโมงที่ผ่านมา +11

    ඔබගේ දේශපාලන කියැවීම ළද බොළඳයි.... හර්ෂ කියන්නේ සජිත්ගේ ඇස්ට්‍රල් බොඩි එක...දමිතා කියන්නේ අන්තිම කුහක කපටි ගෑනියෙක්!!!! ඔයාගේ කියවීම නම් මාරයි..🤣🤣🤣🤣🤣🤣

    • @subbwells6764
      @subbwells6764 4 ชั่วโมงที่ผ่านมา +4

      මාගේ වැටහීම නම් හර්ෂ කියන්නේ ලෝකයේ හොඳම විෂය ආර්ථික විද්‍යාව කියා හිතාගෙන ඉන්න, ලෙඩ වලට බෙහෙත් දෙන්න, අභ්‍යාවකාශ ගමන් වලට අත්‍යවශ්‍ය එකම විෂය කියා හිතාගෙන ඉන්න කෙනෙක්. දමිතා කියන්නේ හැගීම් වලිට වහල් වෙලා බුද්ධිය අමතක කරන මෝඩ ගැහැනියක්. දෙදෙනාටම මමත්වය ඉතා ඉහලින් ඇත. සජිත් සමග නොපෑහෙන්නේ තිදෙනාටම ඉතා අධික ලෙස මමත්වය ඇති නිසයි.

    • @NuwanNammuniarachchi
      @NuwanNammuniarachchi 4 ชั่วโมงที่ผ่านมา +4

      හර්ශල 2015 ආන්ඩුවෙ කොරපුහැටි මතකයි.....😂

    • @smile.......
      @smile....... 3 ชั่วโมงที่ผ่านมา

      යකො ලන්කාවෙ බුද්දිමත්ම කෙනා හර්ශ යකො. ලන්කාවෙ මිනිස්සුන්ට ආදරේම නායකය සජිත් මහාරාජෝත්තමයානන් වහන්සේ.

  • @raveenranadewa3175
    @raveenranadewa3175 ชั่วโมงที่ผ่านมา

    ඇයි විජිත හේරත් ඔයා ප්‍රශ්න අහල ඉවර උනාම ස්තූතිය කියල කියන්නෙ.. අනික් අයට කියන් නෑනෙ එහෙම..

  • @AmilaMedawatte
    @AmilaMedawatte 3 ชั่วโมงที่ผ่านมา +1

    තරිදු ඔයා ඔහොම යන් මාලිමාවට කඩෙ යන්න න පස්සෙ කාලෙක ඔයාට ඔය ලයික් වැටෙන්නැ ඔයා උස්සන්න යන අය ට වඩා සාප කරන්නෙ ජනතාව

  • @RolandRanasinghe
    @RolandRanasinghe 3 ชั่วโมงที่ผ่านมา

    සමාජවාදය ලෝකයෙන් පතික්ෂේප වෙලා කියන්නේ ලොකය වත්මන්යේ පවතින තත්ත්වය ගැන කිසදු අවබෝධයක් නොමැත්තෝ. අද ලෝකයට ැවශ්‍ය පරිසර මිතුරු ,සමාජසාධාරණත්වය,යුධවිරෝධී නවසමාජවාදී පාලන වි්‍්‍යුහයක්.

  • @vasanthibookshopvrmbooksho391
    @vasanthibookshopvrmbooksho391 ชั่วโมงที่ผ่านมา

    දමිතගේ දේශපාලනය මොකක්ද . එයාලා රගපාගෙන හිටියම ඉවරයි. අන්තිමට රංගන ජිවිතෙත් නැති වෙනවා

  • @kithsiriamaratunga4250
    @kithsiriamaratunga4250 3 ชั่วโมงที่ผ่านมา

    නූතනවාදී දේශපාලනයක් සඳහා ඇවැසි මාධ්‍යකරණයක පෙරගමන්කරුවකුගේ භූමිකාවක් දිස්වේ. දිරියෙන් ඉදිරියට යාමට සුභ පැතුම්!

  • @florentinecruze4853
    @florentinecruze4853 2 ชั่วโมงที่ผ่านมา

    We will have to flush this dirty politics and clean these shits!! People will do that unless theirs new political parties all traditional parties are out..

  • @PadmaniGamlath-wr5hm
    @PadmaniGamlath-wr5hm 43 นาทีที่ผ่านมา

    සජිත් කවුද කියලා මේ ජන්දෙදිවත් පාක්ෂික යන්ට තේ රේ වා

  • @arun2002
    @arun2002 3 ชั่วโมงที่ผ่านมา

    Great uduwa ❤ we salute you sir

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx 5 ชั่วโมงที่ผ่านมา +1

    Good morning brother ❤❤❤

  • @arunanadun1461
    @arunanadun1461 5 ชั่วโมงที่ผ่านมา +6

    වමට ස්ථාවර ස්ථිර බලයක් තියෙනවා තියෙනවා පක්ෂයක් තියෙනවා.දකුණට පක්ෂෙකුත් නෑ නායකයකුත් නෑ බලයකුත් නෑ..ඒ නිසා කළ යුත්තේ හර්ෂ කැඩිලා දනනාත්ලා ඔය චම්පිකලා ඔය බෲන්ලා රසිකලාව ඉන්න සෙට් එකක් ඉන්න ඔය ඔක්කොම එකතු කලා අලුත් පක්ෂයක් හදාගන්න එකසමහරවිට එතකොට දියුණු රටක දියුණු දේශපාලන තත්ත්වයක් ඇතිවෙයි❤❤

    • @anukpandithage5740
      @anukpandithage5740 5 ชั่วโมงที่ผ่านมา

      Parana set ekat ekka dakunak hadanna beha. Un ehema un neti dakunak hadanna dennet neha. Tawa awurudu 10k Wath yai.

    • @maplefairy1277
      @maplefairy1277 4 ชั่วโมงที่ผ่านมา

      No Bruno please, this isn't a laundry. Dhananath, Rasika, a nice combination

  • @EcbKumar
    @EcbKumar 4 ชั่วโมงที่ผ่านมา

    ඔබේ නැගීසිටීම අතීතකාමී සමාජවාදීන්ට වඩා අලුත්ව්දියට ලෝකය දකින සමාජවාදීන්ට (මානව වර්ගයා විමුක්තිකරලිය හැක්කේ සහ ලෝකයට යුධ බිය නැති සාමය ගෙනහැක්කේ) ඒ කොමියුනිස්ට් දර්ශනයෙන් පමනි කියන විශ්වාසය සහිත දිරිය මිනිසුන්ට ඔබ ආලෝකයක් ...ජය වේවා

  • @earthlingi72
    @earthlingi72 6 นาทีที่ผ่านมา

    දමිතාත් ආදරණීයයි, සජිතුත් නරක මිනිහෙක් නෙවෙයි ... අපි එක්ක වැඩකරපු කෙනෙක් නං

  • @editjoke
    @editjoke 4 ชั่วโมงที่ผ่านมา +1

    සජියට මුලු පස්චාත්භාගයම දුන්නු ලක් අම්මට මෙහෙම අැරියනම් 😂😂 බලේට අාවොත් උන්ගෙ ගූවහල්ලුන්ටයි අපිටයි කොහොම අරීද😂😂

  • @LuckySirimanna
    @LuckySirimanna 5 ชั่วโมงที่ผ่านมา +4

    ඉදිරියට මාලිමාව වගෙ විපක්ෂක් හදමු.

  • @PriyaniAmarasekara
    @PriyaniAmarasekara 2 ชั่วโมงที่ผ่านมา

    මොකද හිනාවෙවි කියවන්නේ

  • @indunilfernando1336
    @indunilfernando1336 4 ชั่วโมงที่ผ่านมา +1

    NPP dinawamu ❤❤❤❤

  • @NewEra6348
    @NewEra6348 2 ชั่วโมงที่ผ่านมา

    SJB චන්ද නම් හිගාකන්න එපා ජීවිතේට කඩන්න බැරි වෙයි.මරි මෝඩ හැත්ත ඒක තේරුම් ගත්තොත් හොදයි😂

  • @chamindaranabahu1336
    @chamindaranabahu1336 2 ชั่วโมงที่ผ่านมา

    😮 මටත් දැන් පිස්සු වගේ 😂😂😂

  • @sonitadelani2619
    @sonitadelani2619 4 ชั่วโมงที่ผ่านมา

    ඇත්ත

  • @kelumdissanayake1933
    @kelumdissanayake1933 ชั่วโมงที่ผ่านมา

    Donate කරන flat form එක කියන්න

  • @asankaovitipana9984
    @asankaovitipana9984 4 ชั่วโมงที่ผ่านมา

    බික නඩුවක් දැම්මොත්, කොළඹ චන්දය hold කරයිද?. එහම උනොත් මොනවාද වෙන්න පුලුවන්?.

  • @nandawathiewelikadaarachch1317
    @nandawathiewelikadaarachch1317 3 ชั่วโมงที่ผ่านมา

    Pitisidu sadarana methwaranayenAnura dnawa ( malimawa dinawa Maw Rate jaya keheli bandimu Api okkoma ekathu wela, ) Tharindu obata jayanwewa 🎉🎉

  • @GerardAdikaram
    @GerardAdikaram 59 นาทีที่ผ่านมา

    හර්ෂ දීර්ඝ වශයෙන් කතාකරා IMF වලට අනුර යෑම සහ අපි ඇතුළු රාජපක්ෂලා යෑම ගැන . නමුත් හර්ෂට අමතක උනා IMF නය මහා පරිමාණයෙන් රාජපක්ෂලා හොරා කාපු බව හෝ ලොකු මුදලක් audit කරන්නවත් බැරි විධියට හංගා ඇති බව කියන්න..

    • @patdee4576
      @patdee4576 นาทีที่ผ่านมา

      හර්ශ අවංක නෑ. මුලදි හිටියා මී පැටියා වාඟේ.උඟත් කම විතරක් නොවේ දේශපාලනයට අවශ්‍ය. අවංක කමසහ රට වෙනුවෙන් කැප වීම. මෙයින් එකක් තිබිලා මදි.

  • @mTEC85
    @mTEC85 ชั่วโมงที่ผ่านมา

    මේ video බලද්දී දොරවල්, ජනෙල් අරින වහන ශබ්ද ඇහෙනවා. ශබ්ද බද්ද නැති තැනක් තෝරාගන්න video කරද්දී 👍

  • @reallifeanimation883
    @reallifeanimation883 5 ชั่วโมงที่ผ่านมา +1

    👍🙏

  • @chrishanthacosta4093
    @chrishanthacosta4093 5 ชั่วโมงที่ผ่านมา +5

    තරින්දු , ඔන්න ඔය තියෙන විදිහට ඔය වැඩේ කරගෙන යන්න. මිනිස්සු න්ට සල්ලි නෑ ඔයාට දෙන්න. අනික බලන්න අර සේපාල් ස්ටුඩියෝ හදාගෙන ජෝකර් කෙනෙක් උන හැටි. කොන්ඩෙ ස්ටයිල් කරගෙන. ඔයාට මේ ලෝකේ වැඩ කරන හරිම යාන්ත්‍රනය හොයාගන්න ඕනේ නම් සූත්‍ර පිටකය කියවන්න. එතකම් ඔයා ඔය හිතන් ඉන්න තරම් පොරක් නොවේ. ඔහොම හිටියට මොහොතින් අපායේ(දුකේ)

  • @asokapriyantha3567
    @asokapriyantha3567 5 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kamalasamarasekera-1015
    @kamalasamarasekera-1015 2 ชั่วโมงที่ผ่านมา

    SJB jayawewa ❤❤❤sajithta ❤❤❤

  • @EcbKumar
    @EcbKumar 4 ชั่วโมงที่ผ่านมา

    Jaya wewa

  • @rajgeethadewaranasinghe8371
    @rajgeethadewaranasinghe8371 2 ชั่วโมงที่ผ่านมา

    මොනව උනත් මම නම් දකින්නේ "සජී" තමයි හොදටම කරේ..
    "රට ගොඩ දාන මැශින් එක."
    තෙරුවන් සරණයි නුබට !!

  • @jenetteweliwita825
    @jenetteweliwita825 4 ชั่วโมงที่ผ่านมา +1

    N P P only. ❤❤❤❤😂😂😂

  • @SaumyaSadamali-hq1wo
    @SaumyaSadamali-hq1wo 3 ชั่วโมงที่ผ่านมา

    😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @movietv2640
    @movietv2640 3 ชั่วโมงที่ผ่านมา

    මම් මගේ පලවෙනි චන්දෙ දුන්නේ සජිත්ට මේ පාර හැබැයි මම් දන්නවා පරාද වෙනවා කියල මම් හිතුවෙ ඒ පරාද වුනාමවත් මේ මනුස්සයා අයින් වෙලා හොද කෙනෙක්ට නායක කම දේවි කියල, ඒත් ඒක වෙන පාටක් නෑ දැන් මේ දවස් කීපෙම වුනු දේවල් එක්ක මම් ආයි ඕකෙ නායකත්වය වෙනස් වෙනකන් ආයි ☎ එකට චන්දෙ දාන්නේ නෑ කියල හිතුවා

  • @udayakumudugodage3937
    @udayakumudugodage3937 25 นาทีที่ผ่านมา

    තරිඳු ඔයා කොල්ලෙක්, ඉස්සරහ දත හදාගන්න. ඔයා කතාකරන පුද්ගලයෙක්නෙ. නාමල් බලන්නකො. ඉස්සර කොහොමද දත් තිබුනේ.

  • @thejaeriyagama9709
    @thejaeriyagama9709 5 ชั่วโมงที่ผ่านมา +6

    විපක්ෂයක් නැතිවුනොත් මොකද වෙන්නේ.??? එකම පක්ෂකට අනවශ්‍ය බලයක් දෙන එක හොදයිද??????

    • @ericperera3875
      @ericperera3875 5 ชั่วโมงที่ผ่านมา

      😂😂😂😂

    • @ericperera3875
      @ericperera3875 5 ชั่วโมงที่ผ่านมา

      😂😂😂😂😂

    • @anjana6207
      @anjana6207 4 ชั่วโมงที่ผ่านมา +1

      Sajith wage buruwek nisa uta balaya thibbath wedak ne

    • @sugathwanasinghe4194
      @sugathwanasinghe4194 3 ชั่วโมงที่ผ่านมา

      ඒබව රැදීඇත්තේ අදාල පක්ෂයේ නායකත්වමණ්ඩලයේ ස්වභාවයට සාපේක්ෂව ය.අත්දැකීමට අනුව තනි පුද්ගලයකුවටා ගොනුවූ පක්ෂයකට අසීමිත බලයක් ගොනුවීමේ අහිතකර රටට මෙන්ම එම පක්ෂ වලටත් අදාල පුද්ගලයින්ටත් ගෙනදෙන විපත්තිකර තත්ත්වයට හොදම මෑතකාලීන උදාහරණය පොහොට්ටුව යි.

  • @hpjdes
    @hpjdes ชั่วโมงที่ผ่านมา

    ඔබගෙ ego ප්‍රශ්නය ගැන ගුණෙඅය්යා මෙන් බෲනො සමග කතාකරන්න. සේපාලුත් හොදය්.

  • @patdee4576
    @patdee4576 4 นาทีที่ผ่านมา

    සජබේ සජිත් ඉන්නකම් දිනන්නේ නෑ. අජිත් දාලා ගියා.දෙපාරක් තුන් පාරක් පැරදුනා. ඉතිං තරහා ගන්නේ නැතුව ඇයි මිනිස්සු එහෙම කියන්නේ කියලා හිතන්න. අපි හැමෝම 18+ නේ. තේරුම් ගන්න රටේ යහපත වෙනුවෙන්.