කවුද මේ මළවුන්ගේ හමුදාව | The Army of Dead (Oathbreakers) Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • පොරොන්දු කඩකර මළවුන්ගේ ලෝකයේ හිරවූ ඩිම්හෝල්ට් වල මළවුන්ගේ හමුදාව
    ඉසිල්ඩුර්ගේ ශාපය
    රෝහාන් කුමරුගේ අවසන් ගමන
    මෙල්බත්ගේ අනාවැකිය
    මළවුන්ගේ සමුගැනීම
    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
    Lord of the rings හා Hobbit රසික ඔබ මෙන්ම මහාචාර්ය ජේ. ආර්. ආර්. ටෝල්කින් විසින් නිර්මාණය කරන ලද විශ්වය ගවේෂණය කරන ඔබ සැමගේ ශ්‍රී ලංකික පාරාදීසය…
    අපේ TH-cam Channel එක / @nimaexplorer
    අපේ Facebook පිටුව - / nima.explorer
    Lord of the Rings Sri Lanka Tiktok චැනල් එක - / lotrsl
    All content falls under fair use: any copying of copyrighted material is done for a limited, educational, and “transformative” purpose, such as to comment upon, criticize, or parody a copyrighted work. Such uses can be done without permission from the copyright owner. Thank you so much to all the artists who do such amazing work inspired by Tolkien's world If your art is featured in a video, please let me know and I would love to post your name in the description of the video
    Lord of the rings sinhala | hobbit Sinhala | nima sinhala | Tolkien Sinhala | Fellowship of the Ring Sinhala | Two towers sinhala | Return of the King Sinhala | The Lord of the rings sinhala | Silmarillion Sinhala | Middle Earth Sinhala | Rings of Power Sinhala
  • บันเทิง

ความคิดเห็น • 200

  • @sandalimendis8
    @sandalimendis8 3 ปีที่แล้ว +13

    හැමදාම වගේම අදත් ලස්සන වීඩියෝ එකක් 😍 ගොඩක් අය අහනවනෙ ඇයි මෝඩෝර්වල තිබ්බ බැට්ල් එකට මෙයාලව තියාගත්තෙ නැත්තෙ කියලා. ඒකටත් හොඳ උත්තරයක් දීලා තියෙනවා. තව දෙයක් තමයි මේ හොල්මන් හමුදාවෙ සිදුවීම වෙද්දි මෝඩෝර්වල සටන ප්ලෑන් කරලා තිබ්බෙවත් නෑ.
    එල්රොන්ඩ්ගෙ පුත්තු දෙන්නයි ලෙගොලාසුයි නම් මේ හොල්මන්වලට බයවෙන්නෙ නෑ. එල්වයොන්ව හරියට බය කරන්න මොර්ගොත්ටවත් බැරි වුණානෙ. ඒ වගේමයි ඇරගෝන් මේ හොල්මන් හමුදාව ලීඩ් කරන් යද්දි ලෙගොලාස් දකිනවා ඇරගෝන් කියන්නෙ කොච්චර බලවත් නායකයෙක්ද කියලා. මුද්ද ඇරගෝන් ගත්තා නම් මොනා වෙයිද කියලත් එයාට තේරෙනවා

  • @eleenashamen4808
    @eleenashamen4808 3 ปีที่แล้ว +17

    Film එකේ සමහර දේවල් එකපාර තේරුම් ගන්න බෑ ඒත් එපාවෙන්නෑ ආසම film එක මේ. ඔයාගෙ පැහැදිලි කිරීම් සුපිරි. මේ නිසාම ආපහු film එක බලන්න හිතෙනව 😊

  • @thablicxbhaii2274
    @thablicxbhaii2274 ปีที่แล้ว +4

    වීඩියෝස් ඔක්කොම මරු එක සැරයක් ඔක්කාෙම බලලා ඉවර කරා එක හුස්මට ; දැන් ආපහු දෙවනි පාරටත් බලනවා 😂💔 කටහඬත් ගැලපෙනවා වීඩියෝස්වලට , පුලුවන් නම් තව වීඩියෝස් දාන්න නවත්තන්න එපා ❤✨

  • @jesayt1470
    @jesayt1470 3 ปีที่แล้ว +5

    Madel eath 😌 ටොල්කින් හදපු ලොකය ෆැන්ටසි උනට 100% තත්වික සොබාවයක් දැනෙන්නෙ 😌 lod of tha ring ෆිල්ම් එක සිරසෙ ඉස්සෙල්ලාම ගියපු දවසෙ ඉදලා ෆිල්ම් තුනම අවුරුදු ගනක් තිස්සෙ බලලා තියෙ කවදවත් එපා වෙන්නෙ නැති ෆිල්ම් එකක්😌එවගෙම මගෙ අසම ෆිල්ම් එක ❣️

  • @dhana1720
    @dhana1720 3 ปีที่แล้ว +2

    මෙ videos වල මාරම professional , creative ගතියක් තියනවා සුපිරි

  • @eranh.a.e.mihirangi1918
    @eranh.a.e.mihirangi1918 3 ปีที่แล้ว +3

    ඇත්තමයි මම අදයි මුලින්ම මේ chanel එක දැකල subscribe කරේ...............
    Thanks for your vedio..
    මං ආසම කරන කතා දෙකක් තමයි Harry Potter 💕 And Lord of the rings 💕.................
    🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂😘🙂🙂🙂🙂🙂🙂🤗🙂🙂

  • @Ztvp22
    @Ztvp22 2 ปีที่แล้ว +1

    සුපිරියක් අයියේ.. 💜️

  • @sadunmaduranga3651
    @sadunmaduranga3651 3 ปีที่แล้ว +1

    සුපිරියක් ආ.....ඊලග එක ඉක්මනට ඔනේ 🖤🖤🖤

  • @Kasunkass
    @Kasunkass 3 ปีที่แล้ว +3

    ඇත්ත ජීවිතෙත් ඔහොම පොලු තියන එවුන්ට සාප කරන්න පුළුවන් නම්, කොච්චර එකක්ද 😎

  • @funtos930
    @funtos930 3 ปีที่แล้ว

    Mchn uba niymetma reviews denwa, plwannam thwa TV series and movies gna krpn ❤️❤️ keep it up. Mchn

  • @ashenkodikara5031
    @ashenkodikara5031 3 ปีที่แล้ว +1

    අදත් නියමයි සහෝ💙

  • @sulochanapallewela131
    @sulochanapallewela131 3 ปีที่แล้ว +19

    කටහඬ සෑහෙන දුරට හොඳ වෙලා.වචන බයෙන් වගේ කියන එක ගොඩක් අඩුයි.වචන පැටලෙනවත් අඩුයි.ඊලඟ වීඩියෝ වලදි තව සාර්ථක වෙයි.වාක්‍යයක් කියලා ඉවර වෙනකොට අන්තිම ටික හරියට ඇහෙන්නෙ නෑ.අන්තිම වචනෙ ගිලිනවා වගෙ.ඒක චුට්ටක් හදාගමු.වීඩියෝ එඩිට් එක සුපිරියි.හොඳට කතාව පෙලගස්වලා තියෙනවා.දවසක ලංකාවෙ හොඳම යූටියුබ් චැනල් එකක් වෙනවා අනිවාර්යයෙන්ම.👍👍❤️❤️

    • @hashihashi5674
      @hashihashi5674 3 ปีที่แล้ว +1

      mama tama kiwe video 1a karanna kalin 2k daganin kiyala koheda 1i ne nawa gatte kohomada dan tikak hodai ne ilaga 1a 2k dammannamko

  • @vimukthikaweeshvara
    @vimukthikaweeshvara ปีที่แล้ว

    Lassana wadak.

  • @thilinamadusanka3099
    @thilinamadusanka3099 3 ปีที่แล้ว

    Wow bro Ada akakth pattai ♥️♥️♥️

  • @isharanawarathne8476
    @isharanawarathne8476 3 ปีที่แล้ว +1

    Great stuff brother! ♥️ 🔥

  • @sandaruwansenanayaka7555
    @sandaruwansenanayaka7555 ปีที่แล้ว

    සුපිරි❤

  • @pathumsrikanth8323
    @pathumsrikanth8323 3 ปีที่แล้ว

    ගැම්මක් තමයි

  • @gamingdilhan381
    @gamingdilhan381 ปีที่แล้ว

    බලපු ආසම කතාව

  • @c.judecharukafernando9284
    @c.judecharukafernando9284 3 ปีที่แล้ว

    Patta

  • @ashencosta3580
    @ashencosta3580 3 ปีที่แล้ว

    Supiriyak macho 💪❤️

  • @himashadilshara1297
    @himashadilshara1297 3 ปีที่แล้ว

    Supiriyta pagadili krnawa...👌❤️❤️

  • @janakijayasingha5339
    @janakijayasingha5339 3 ปีที่แล้ว +1

    නියමයි ❤️

  • @asalamahosha1069
    @asalamahosha1069 3 ปีที่แล้ว

    Patta. Aa. Supiri. 👍👍👍👍👍👍👍👍

  • @newtonra4337
    @newtonra4337 3 ปีที่แล้ว

    නියමයි ✌️🔥🔥🔥❤️❤️❤️
    නිමා 😘😘😘😘

  • @dilakshishani65
    @dilakshishani65 3 ปีที่แล้ว +22

    10 වතාවකට වැඩිය මේ film එක බැලුවා..ඒත් මේවා දැනගෙන හිටියෙ නැහැ..thanks!..😊😊 .hobbit movie වලත් විස්තර දෙන්න පුලුවන් ද?..🤔

  • @prageethhettiarachchi827
    @prageethhettiarachchi827 3 ปีที่แล้ว

    සුපිරි 😍

  • @bhagi9727
    @bhagi9727 3 ปีที่แล้ว

    Great information 😍

  • @nandanarupasinghe3084
    @nandanarupasinghe3084 3 ปีที่แล้ว

    සුපිරි
    👍👍

  • @tharushaperera3570
    @tharushaperera3570 3 ปีที่แล้ว

    Niyamayi ❤️❤️❤️❤️❤️❤️😛😛😛🤟🤟🤟

  • @ishanwijewardena1236
    @ishanwijewardena1236 3 ปีที่แล้ว

    ❤️❤️❤️ best of luck machan!!

  • @chamathpriyamantha6079
    @chamathpriyamantha6079 3 ปีที่แล้ว

    Supiri bn digatama middle earth eka gana one

  • @richardrabukwella3262
    @richardrabukwella3262 3 ปีที่แล้ว

    Supper keep it up ❤️❤️❤️

  • @namanstephan9956
    @namanstephan9956 3 ปีที่แล้ว

    Patta❤️🔥🤩

  • @randulajayasinghe2667
    @randulajayasinghe2667 3 ปีที่แล้ว

    නියමයි බ්‍රෝ❤❤

  • @logoztydesign3926
    @logoztydesign3926 3 ปีที่แล้ว

    Well explained bro. Thank you!

  • @sanjaybawantha4974
    @sanjaybawantha4974 3 ปีที่แล้ว

    Niyama wedak. Iye sub kale oyawa 😊🙏

  • @pcspictures312
    @pcspictures312 3 ปีที่แล้ว

    එලම... 🔥🔥🔥🔥

  • @nimeshlakshan7521
    @nimeshlakshan7521 ปีที่แล้ว

    Elves සුරයෝ ගැන video එකක් දෙන්නකෝ

  • @isuralakshan4474
    @isuralakshan4474 3 ปีที่แล้ว

    Video eka nn patta

  • @praveendilruck1169
    @praveendilruck1169 3 ปีที่แล้ว

    නියමයි brother❤💪

  • @dilshansandun679
    @dilshansandun679 3 ปีที่แล้ว

    Keep it up 🤟❤️

  • @hasithaperera5048
    @hasithaperera5048 3 ปีที่แล้ว

    Keep it up

  • @janiththaranga1724
    @janiththaranga1724 3 ปีที่แล้ว +1

    Goblins,orcs,uruk hai gena episode ekak damu

  • @thilinimaheshika4309
    @thilinimaheshika4309 3 ปีที่แล้ว

    Thanks 👍

  • @HMstyle4401
    @HMstyle4401 3 ปีที่แล้ว +2

    ආදරේයි sl ring නිමා...ඉලග එක ඉක්මනින් ඔනැ...

  • @adheeshamunasinghe2950
    @adheeshamunasinghe2950 3 ปีที่แล้ว

    ඒක මරු❤️❤️❤️

  • @Madhuranga99
    @Madhuranga99 3 ปีที่แล้ว +1

    මේ films set එක කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ .එහෙම films හදන්න හැමොටම බෑ.

  • @namanstephan9956
    @namanstephan9956 3 ปีที่แล้ว +1

    Middle Earth eake dragon LA gena viedo eakak karannko bro😁

  • @ChathuraPerera
    @ChathuraPerera 3 ปีที่แล้ว

    Thranduil video ekak oni !!!! 👍

  • @Comicsl
    @Comicsl 3 ปีที่แล้ว

    ෆට්ට වැඩේනම් ❤️

  • @vidathjayaweera9769
    @vidathjayaweera9769 3 ปีที่แล้ว +1

    machan, make a video about how the oaks are born/made and difference between a goblin and a urukai .

  • @dmp4818
    @dmp4818 3 ปีที่แล้ว

    Nice ❤️

  • @visalkaraj7549
    @visalkaraj7549 3 ปีที่แล้ว +2

    මචන් සිරාවට දැන් hobbit එක ගැන විඩියො ඔනේ❤😄

  • @sanjaybawantha4974
    @sanjaybawantha4974 3 ปีที่แล้ว +1

    Film eke boromir merena thena eya pimbina gondor wala nalawa pimbiddi kattiyama baya wenawa wage wenneh ai. Ai eya ewele a nalawa pimbinneh. Wamana hamudawa baya karannda?

  • @lakshan1296
    @lakshan1296 3 ปีที่แล้ว

    ලස්සනයි

  • @Comicsl
    @Comicsl 3 ปีที่แล้ว +1

    ගැන්ඩල්ෆ් ගැන ඕනේ

  • @gayashanmaduwantha938
    @gayashanmaduwantha938 3 ปีที่แล้ว

    Dwarves la gana hoda video ekak karana barida ❤️😍

  • @multiverse7181
    @multiverse7181 3 ปีที่แล้ว +2

    FIRST COMMENT DANNA DUWAN EDDI DALA

  • @Madhuranga99
    @Madhuranga99 3 ปีที่แล้ว +6

    පුලුවන් නම් මොරියා වල යුද්ධය ගැන video එකක් කරන්න .film එකේ කියන දේ එතරම් පැහැදිලි නෑ .

  • @vihangashenith7140
    @vihangashenith7140 2 ปีที่แล้ว +1

    Lord of the rings English book editions සේරම වල එකම content එකද තියෙන්නෙ?.. නැත්නම් එක එක edition එකට තියෙන contents වෙනස්ද?.. මේ ගැන දන්න කෙනෙක් ⁣ඉන්නවනම් කියන්න පුලුවන්ද plz..

  • @SLKnown
    @SLKnown ปีที่แล้ว

    ආයෙ වීඩියෝ ඕනෙ

  • @sihina7563
    @sihina7563 3 ปีที่แล้ว

    Legend of the seaker eka ganath vedio ekak krannako

  • @achinijayasekara2361
    @achinijayasekara2361 3 ปีที่แล้ว

    Ane apita lady galadriel gna video ekak dennako..

    • @NimaExplorer
      @NimaExplorer  3 ปีที่แล้ว +1

      ඉස්සරහට අනිවාර්යයෙන් දෙන්නම්

  • @madhubhashinikarunarathna4457
    @madhubhashinikarunarathna4457 3 ปีที่แล้ว +1

    Ane kohenda mechchara wisthara hoyaganne kiyannako . mamath me kathawathi me kathawata😍😍

    • @NimaExplorer
      @NimaExplorer  3 ปีที่แล้ว

      ටෝල්කීන්ගේ ග්‍රන්ථ ඇසුරින්

  • @disneymirror6288
    @disneymirror6288 3 ปีที่แล้ว +1

    Kochchara baluwath epa wenne na. Me wage pahadili kirim valin passe avabodayen aye balanna hithenwa

  • @moshanwijenayaka8942
    @moshanwijenayaka8942 3 ปีที่แล้ว

    Kiynna wachana na ptta.🥺🥺😍😘

  • @tuwanrukshan9083
    @tuwanrukshan9083 3 ปีที่แล้ว +1

    Nima ❤️💪

  • @chalibeats
    @chalibeats 3 ปีที่แล้ว +1

    අනේ pls අයියා උදව්වක්...gandalf අර Hobbit 2 එකේ...කන්දක් උඩට ගිහිම් කාවද හොයා ගන්නේ?

    • @lakshanchathuranga8880
      @lakshanchathuranga8880 2 ปีที่แล้ว

      නව දෙනාගෙ සොහොන් හොයන්නෙ

  • @isharalakshan2434
    @isharalakshan2434 3 ปีที่แล้ว

    jivitheta balapu hodama movie aka kochchara baluwath epa wenne nathi akama movie aka ❤️❤️❤️❤️❤️

  • @nandanarupasinghe3084
    @nandanarupasinghe3084 3 ปีที่แล้ว

    Middle Earth episodes tika daanna ඉස්සරහට

  • @rollingroll0617
    @rollingroll0617 3 ปีที่แล้ว +3

    😘❤️

  • @nayanuwanpiyumantha6578
    @nayanuwanpiyumantha6578 2 ปีที่แล้ว

    මේ වීඩීයෝ එක දැන් බැලුවෙ මම. දැන් යන ෆෑන් තියරිස් වල ගිඩක් අය කියන්නේ හල්බ්‍රාන්ඩ් තමයි මේ මලවුන්ගේ හමුදාවේ නායකයා කියලනේ. පොතේ තියන ස්ටෝරියට අනුව යනවන්ම් සීසීස් එකේ ඒක වෙන්න බෑ නේද.

  • @madushankajayasekara4530
    @madushankajayasekara4530 3 ปีที่แล้ว

    නිමා❤

  • @chathuramadawa4136
    @chathuramadawa4136 3 ปีที่แล้ว

    මචන් මේ කතාව කියලා ඉවර උනාට පස්සෙ මොකො කරන්නෙ .හිතටත් දුකයි බ්න් ඒක හිතන කොට

    • @NimaExplorer
      @NimaExplorer  3 ปีที่แล้ว +3

      මේක අවුරුදු 10 ගියත් ඉවර වෙන කතාවක් නෙමේ.... 😁 එච්චර දේවල් තියෙනවා ටෝල්කීන් විශ්වය තුල කතා කරන්න...

  • @dilshanpeiris5247
    @dilshanpeiris5247 ปีที่แล้ว

    එක පාරක් මැරිලා නිසා ආයෙත් මරන්න බෑනේ - ගිම්ලි

  • @funtos930
    @funtos930 3 ปีที่แล้ว

    Sauron gana episode ekak krpnko mchn ❤️

    • @NimaExplorer
      @NimaExplorer  3 ปีที่แล้ว +1

      සෞරෝන් ගැන ඉස්සරහට වීඩියෝ සීරිස් එකක් එනවා.. එකකින් කියල ඉවර කරන්න බෑ....

    • @funtos930
      @funtos930 3 ปีที่แล้ว

      @@NimaExplorer elama broo keep it up mchn❤️

  • @sandaruwanmeegaspitiya6886
    @sandaruwanmeegaspitiya6886 2 ปีที่แล้ว

    Places Ripley.
    Oya kohomada me dewal danne

  • @sachindramihindukula9333
    @sachindramihindukula9333 3 ปีที่แล้ว

    Hobbit movies gana video onne

  • @gamingdilhan381
    @gamingdilhan381 ปีที่แล้ว

    Full movies aka dannako aiya 1,2,3 dannako sinhala aka

  • @Sarithsandeepa2006
    @Sarithsandeepa2006 3 ปีที่แล้ว

    Lord of the ring 😍😍😍😍😍

  • @lolgametime8533
    @lolgametime8533 3 ปีที่แล้ว

    TANX MEWA KALEN DANA GANA HITIYE NE

  • @king123-s3w
    @king123-s3w 3 ปีที่แล้ว +1

    🔥🔥🔥♥️♥️♥️♥️♥️♥️

  • @dulnathwicky8385
    @dulnathwicky8385 3 ปีที่แล้ว

    1000 parak baluwa epa wennethi loke ekama film eka 💖

  • @kumudunicrafttravelstories7577
    @kumudunicrafttravelstories7577 3 ปีที่แล้ว

    👍👍👍👍 man asama film eka..❤️❤️ (අපිටත් සපොට් එකක් දෙන්න පුළුවන්ද යාලුවේ )

  • @mohamedfarik5166
    @mohamedfarik5166 3 ปีที่แล้ว

    👌

  • @DaemonTgryen
    @DaemonTgryen 3 ปีที่แล้ว

    bro Sauron marila ara amaraniya dupathta d ynne

    • @NimaExplorer
      @NimaExplorer  3 ปีที่แล้ว

      නෑ.. සෞරෝන් බල රහිත ආත්මයක් බවට පත් වෙලා අවකාශයෙන් එලියට යන්නෙ...

  • @Madhuranga99
    @Madhuranga99 3 ปีที่แล้ว +4

    සරුමාන්ගෙ මරණය වගේ හොඳම කොටස් ඇයි theater version එකේදී අයින් කලේ.මොකද සිංහල හඬකැවූ film එකේත් ඒ කොටස් දාලා තිබුණේ නෑ .

    • @tamil6871
      @tamil6871 3 ปีที่แล้ว +3

      මොවි ජනපිරිය වෙන්න නැති වෙයි කියලා සැකෙන් හිටපු නිසා වියදම වැඩි කියලා ඒක පලවෙනි මොවි එකේ ශොට් කිලිප් එකක් විදිහට තිබුනේ සමහර විට ඉස්සරහට එන tv සිරියස් එකේ ඒක තියෙන්න පුලුවන්

  • @benuwaraweerasinghe1951
    @benuwaraweerasinghe1951 3 ปีที่แล้ว

    ❤️❤️🔥

  • @kavinduabeysinghe111
    @kavinduabeysinghe111 3 ปีที่แล้ว

    ❤️‍🔥

  • @darshanamadusanka7492
    @darshanamadusanka7492 3 ปีที่แล้ว +9

    Nimata adare aya

  • @sajithaishan2067
    @sajithaishan2067 3 ปีที่แล้ว

    Film aka thiyenawanam danna

  • @chamathmadusanka9850
    @chamathmadusanka9850 3 ปีที่แล้ว +1

    💙💙

  • @hashihashi5674
    @hashihashi5674 3 ปีที่แล้ว

    minissu wiswasa nokarata diwrala porondu wenawa kiyanne sansarema karaganna badimak kiyalai mamanam ahala tiyenne 1 ne wihiluwatath boruwata diwrala porondu wennepa kiyanne

  • @gandhiranasinghe3608
    @gandhiranasinghe3608 3 ปีที่แล้ว

    ❤🔥

  • @SLSOFTBALLCRICKETCLUB
    @SLSOFTBALLCRICKETCLUB 2 ปีที่แล้ว

    🖤👍

  • @navindukumara8454
    @navindukumara8454 2 ปีที่แล้ว

    Me attha seen ekakda lord of the rings film eka

  • @imalshapushpakumara5428
    @imalshapushpakumara5428 3 ปีที่แล้ว

    Video ekak danakan balan hitiye

  • @madusankamadu-bk7ig
    @madusankamadu-bk7ig ปีที่แล้ว

  • @janiththaranga1724
    @janiththaranga1724 3 ปีที่แล้ว

    Bro mogoth merenawada nethtam hira karanawada...hobbit kurumitto genath danna video ekak...

    • @NimaExplorer
      @NimaExplorer  3 ปีที่แล้ว

      මෝගෝත්ව විශ්වයෙන් එලියට දාලා තියෙන්නෙ.. ලෝක අවසාන යුද්ධයේ දි එයා ආපහු එනවා

    • @janiththaranga1724
      @janiththaranga1724 3 ปีที่แล้ว

      @@NimaExplorer e episode eka danne nedda??

  • @boscoshalin511
    @boscoshalin511 3 ปีที่แล้ว +1

    NIMA ETHOKOTA BIDUNU ASIPATHE KATHAWA MOKAKDA EE ASIPATHA BALAWATH DA EKA GANA WISTHARAYAK KARANNAKO