ලෙගොලාස් ගේ ජිවිත කතාව | Life story of Legolas Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 มิ.ย. 2021
  • බලමුදුවේ මිතුරු හවුලේ දක්ෂ සුර දුනුවායා වූ ලෙගොලාස් ගේ ජිවිත කතාව
    සුරයන් වෙනුවෙන් වැලපෙන කදු පර්වත
    ගිම්ලි සමග ඇති වන දැඩි මිත්‍රත්වය
    ඉතිලියන් වල ජීවිතය
    අවසානයේ බටහිර කරා
    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
    Lord of the rings හා Hobbit රසික ඔබ මෙන්ම මහාචාර්ය ජේ. ආර්. ආර්. ටෝල්කින් විසින් නිර්මාණය කරන ලද විශ්වය ගවේෂණය කරන ඔබ සැමගේ ශ්‍රී ලංකික පාරාදීසය…
    අපේ TH-cam Channel එක / @nimaexplorer
    අපේ Facebook පිටුව - / nima.explorer
    Lord of the Rings Sri Lanka Tiktok චැනල් එක - / lotrsl
    All content falls under fair use: any copying of copyrighted material is done for a limited, educational, and “transformative” purpose, such as to comment upon, criticize, or parody a copyrighted work. Such uses can be done without permission from the copyright owner. Thank you so much to all the artists who do such amazing work inspired by Tolkien's world If your art is featured in a video, please let me know and I would love to post your name in the description of the video
    Lord of the rings sinhala | hobbit Sinhala | nima sinhala | Tolkien Sinhala | Fellowship of the Ring Sinhala | Two towers sinhala | Return of the King Sinhala | The Lord of the rings sinhala | Silmarillion Sinhala | Middle Earth Sinhala | Rings of Power Sinhala
  • บันเทิง

ความคิดเห็น • 397

  • @sandalimendis8
    @sandalimendis8 3 ปีที่แล้ว +103

    හරිම ලස්සනයි නිමා 😍 අන්තිම ටිකට දුකත් හිතෙනවා. ලෙගී, ඇරගෝන්, ගිම්ලි තුන්දෙනා අතර තිබ්බෙ හරිම සමීප මිත්‍රත්වයක්. ෆිල්ම්වල ලෙගොලස් ටිකක් සීරියස් පාටට හිටියට පොතේ එක්කෙනා හරිම විනෝදකාමී කෙනෙක්. පොඩි කාලෙ මර්ක්වුඩ් කණපිට හරවන්න තරම් ජොලි කෙනෙක් වෙන්න ඇති. මං ආසම චරිතයක් තමයි ලෙගොලාස්. මේ වීඩියෝ එක මාර වටිනවා ❤️ ආයි ෆිල්ම් තුන බැලුවා වගේ

    • @hasiduasheen2040
      @hasiduasheen2040 6 หลายเดือนก่อน

      Mokadda film 3

    • @bakpathmakumara9389
      @bakpathmakumara9389 6 หลายเดือนก่อน

      01.The Lord of the rings
      Fellowship of the rings
      02.The Lord of the rings
      Two towers
      03.The Lord of the rings
      The return of the king
      ​@@hasiduasheen2040

  • @rashmikakusuminda9976
    @rashmikakusuminda9976 3 ปีที่แล้ว +101

    ලෙගොලාස් තමා මන් කතාවේ කැමතිම චරිතය .එයාට රගපාන orlando bloom හරිම ලස්සනයි .

    • @anitamadurawala7450
      @anitamadurawala7450 2 ปีที่แล้ว +4

      Carnival row blnna.. eketh orlando bloom innawa

    • @asithahettiarachchi6348
      @asithahettiarachchi6348 ปีที่แล้ว +4

      Pirets of the caribbean 1 එකෙත් ඉන්නවා

    • @jagathha
      @jagathha ปีที่แล้ว +3

      Me too

    • @allwavenation
      @allwavenation 8 หลายเดือนก่อน +1

      Me too

    • @allwavenation
      @allwavenation 8 หลายเดือนก่อน +1

      Gran Turismo එකෙත් ඉන්නවා

  • @tharushafernando4951
    @tharushafernando4951 3 ปีที่แล้ว +115

    ජීවිතේ බලපු ෆිල්ම් වලින් ආසම දෙකෙන් එකක් 🖤 Harry potter / Lord of the rings

  • @JUNGLEPALATE
    @JUNGLEPALATE 6 หลายเดือนก่อน +12

    මගෙත් ආසම චරිතය තමයි ලෙගොලොස්.එයා රගපාන චරිතයත් එයාට ගානට ගැලපෙනො.මන් මේ කතාවෙ දැක්ක ලස්සනම කෙනා තමයි ලෙගොලොස් .❤❤

  • @kushanvirach4786
    @kushanvirach4786 6 หลายเดือนก่อน +5

    කොච්චර බැලුවත් එපා නොවන කතවාවක්. ලෙගොලාස් ආසම චරිතයක්

  • @noorranasinghe1223
    @noorranasinghe1223 ปีที่แล้ว +19

    මං පොඩි කාලේ ඉදලම ආසාවෙන් බලපු කතාවක් තමා The lord of the ring 01.02.03 කියන්නේ.අදටත් කැමති බලන්න,එ තරමටම ආසා කාතාවක් මේ..ඉතින් එ චරිත වලින් මට දැනගන්න ඔනේ වුන සහ ආසා වුන එකම චරිතය තමා LEGOLAS කියන්නේ..ඉතින් අද තමා මේ video එක මං බැලුවේ..හරිම සතුටුයි ❤️
    ඉතින් ඔයාට ගොඩක් ස්තුති කරනවා මං 🙂
    මේ විදිහට ඔන කෙනෙකුට ආසාවෙන් දිගටම බලන්න හිතේන විදිහට මහන්සි වේලා ලස්සනට video හදලා අපිට ඉදිරිපත් කරනවට ❤️👍
    All very best 🌺🇱🇰

  • @madumaheshi5243
    @madumaheshi5243 3 ปีที่แล้ว +31

    Legolasට තමයි මන් කැමතිම 💕🏹

    • @Btsarmygirl2017
      @Btsarmygirl2017 2 ปีที่แล้ว +3

      Math එහෙමයි 😊❤️❤️❤️

    • @allwavenation
      @allwavenation 8 หลายเดือนก่อน +1

      legoleaf 🎀

    • @JUNGKOOKFANSFOREVER
      @JUNGKOOKFANSFOREVER 2 หลายเดือนก่อน +1

      @@Btsarmygirl2017 HI

    • @JUNGKOOKFANSFOREVER
      @JUNGKOOKFANSFOREVER 2 หลายเดือนก่อน +1

      @@Btsarmygirl2017 ME TOOO

    • @Btsarmygirl2017
      @Btsarmygirl2017 2 หลายเดือนก่อน

      @@JUNGKOOKFANSFOREVER Hello ☺️

  • @11thisura
    @11thisura ปีที่แล้ว +16

    මේ ටික අහනකොට film එක ආයෙ ආයේ බලන්න හිතෙනවා ...ස්තූති සහෝදරයා ..🖤

  • @shani-lr7we
    @shani-lr7we 3 หลายเดือนก่อน +1

    ලෙගෝලාස් තමයි මම ආසම චරිතේ....❤❤❤❤❤❤එයා ගොඩාක් ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @htsuranga3740
    @htsuranga3740 3 ปีที่แล้ว +18

    ආසම කරන,සුපිරි චරිතය ලෙගොලස්,වීඩියෝ එකට ස්‍තුතියි..මිත්‍රයා..

  • @DasunDismal
    @DasunDismal 3 ปีที่แล้ว +25

    ❤️❤️❤️❤️ මන් බලපු දැනට ආපු සුපිරිම ෆිල්ම් එක ❤️❤️❤️❤️

  • @chamudusanka7558
    @chamudusanka7558 3 ปีที่แล้ว +11

    නියම වීඩියෝ එක! අන්තිම හරියෙ ඇඩෙන්නත් ගියා!

  • @nuwankumara3371
    @nuwankumara3371 3 ปีที่แล้ว +8

    ඇත්තටම ලෙගොලාස්ගේ ජීවිත කතාවද? 👍 නියමයි .......

  • @abhisheka4611
    @abhisheka4611 3 ปีที่แล้ว +13

    ආසම කතාව .ආසම චරිතේ 💞😍

  • @dinushasewwandi1775
    @dinushasewwandi1775 3 ปีที่แล้ว +1

    Niyamai.. Good luck brother ❤️❤️❤️

  • @nirosharanathunga5659
    @nirosharanathunga5659 3 ปีที่แล้ว +7

    ලස්සනම films තුනක්, ස්තුතියි තොරතුරුවලට

  • @arunalakmal9031
    @arunalakmal9031 3 ปีที่แล้ว +1

    Patta supiriiii brother...

  • @madhavianuththara
    @madhavianuththara 2 ปีที่แล้ว +10

    ආසම කතාවක හරියටම විස්තර දැනගත්තේ අද ❤

  • @ashencosta3580
    @ashencosta3580 3 ปีที่แล้ว +6

    Niyamai kollo ❤💪❤️

  • @sachithsanjaya3744
    @sachithsanjaya3744 3 ปีที่แล้ว +2

    හොඳයි 👍❤️ තවත් මෙවැනි videos කරන්න ලැබේවා

  • @jihansachintha1206
    @jihansachintha1206 3 ปีที่แล้ว +2

    නියමයි මචෝ මේ වීඩියෝ එක වෙනකම් දාපු ඔක්කොම වීඩියෝ ටික බැලුව දිගටම කරගෙන යමු👍💪👌

  • @tharindurupasingha362
    @tharindurupasingha362 3 ปีที่แล้ว +3

    සුපිරි පැහැදිලි කිරිමක්..නියමයි ❤️

  • @user-lt3qw4ei7p
    @user-lt3qw4ei7p 3 ปีที่แล้ว +8

    නියමයි තව එකක් එනකන් බලාගෙන හිටියෙ

  • @shanukadevinda2016
    @shanukadevinda2016 3 ปีที่แล้ว +5

    සුපිරි අයියා...❤️

  • @channasenanayake8572
    @channasenanayake8572 3 ปีที่แล้ว +5

    නියමයි නිමා ..... ❤️

  • @modithaprabath6620
    @modithaprabath6620 3 ปีที่แล้ว +4

    මේ වීඩියෝ එක නම් සුපිරි.... 🤟🤟🤟🤟

  • @broomstickcowboystd9510
    @broomstickcowboystd9510 2 ปีที่แล้ว +2

    ඒකනම් සුපිරිමයි😍.අවසානෙට ඇඩෙනවා🥲

  • @praneethsira9429
    @praneethsira9429 3 ปีที่แล้ว +1

    Supiri kollo jaya wewa

  • @Comicsl
    @Comicsl 3 ปีที่แล้ว +2

    Wooow ඒක නම් ෆට්ට වැඩේනම් සුපිරි

  • @ashanthiwanka868
    @ashanthiwanka868 3 ปีที่แล้ว +1

    ලස්සන වීඩියෝ එකක්.. 💜️

  • @jananawishwa2999
    @jananawishwa2999 3 ปีที่แล้ว +2

    අම්මෝ සුපිරි......

  • @dilakshishani65
    @dilakshishani65 3 ปีที่แล้ว +2

    Niyamai..😊😊..thanks!

  • @kaveennavodya3278
    @kaveennavodya3278 3 ปีที่แล้ว +8

    මගේ ආසම චරිතෙ තමා ලෙගොලාස්

  • @samithamanawadu8039
    @samithamanawadu8039 3 ปีที่แล้ว +1

    Niyamai Nima.... 🔥

  • @pcspictures312
    @pcspictures312 3 ปีที่แล้ว +5

    Bro ඊයේ තමා චැනල් එක දැක්කේ... කියන්න සතුටුයි ඔක්කොම Video ටික බැලුවා... පට්ට. Keep it up 🔥🔥🔥

  • @tekla12121
    @tekla12121 3 ปีที่แล้ว +4

    තවත් මේ වගේ ඒව ගොඩාක් කරන්න ❤

  • @natheeshachandrasiri9897
    @natheeshachandrasiri9897 3 ปีที่แล้ว +7

    Mama asama charithaya.

  • @newtonra4337
    @newtonra4337 3 ปีที่แล้ว +2

    නියමයි ❤️🔥✌️

  • @aroshprabhashara7929
    @aroshprabhashara7929 3 ปีที่แล้ว +2

    සුපිරියි බං.

  • @iamvihaga989
    @iamvihaga989 3 ปีที่แล้ว

    සුපිරී බං. අනිත් චරිතවලත් video genin.

  • @heshannimantha1427
    @heshannimantha1427 3 ปีที่แล้ว +2

    පට්ට ❤️

  • @2375yash
    @2375yash 3 ปีที่แล้ว +1

    Superb description bro. Cheers

  • @lian.shy333
    @lian.shy333 3 ปีที่แล้ว +1

    Voice lassanai🤗❤

  • @travelachee287
    @travelachee287 3 ปีที่แล้ว +5

    මාරම විදිහට හිතට වදිනවා. නියමයි. ...
    පපුව..මොකද්ද ..වෙලා..ගියා

  • @nandanarupasinghe3084
    @nandanarupasinghe3084 3 ปีที่แล้ว +2

    Superb
    👍👍

  • @thakshilajayaweera8557
    @thakshilajayaweera8557 3 ปีที่แล้ว +14

    ෆිල්ම් එකේ කැමතිම චරිතේ ❤️❤️

  • @sllowapura4469
    @sllowapura4469 3 ปีที่แล้ว +1

    Super thawath genna

  • @dunurahansaja6040
    @dunurahansaja6040 3 ปีที่แล้ว +1

    Ada tma vedio ekk baluwe sahoo fttt❤️‍🔥🌠

  • @inzanecricket5150
    @inzanecricket5150 3 ปีที่แล้ว +1

    ado supiri♥️🥳

  • @lakshan1296
    @lakshan1296 3 ปีที่แล้ว +8

    අන්තිමට දුක හිතනවා 😥

  • @thilinarajarathna5547
    @thilinarajarathna5547 3 ปีที่แล้ว +2

    Maru man asama naluwa

  • @tuwanrukshan9083
    @tuwanrukshan9083 3 ปีที่แล้ว +2

    Nima ..Supiri bn

  • @akashsadeesha9786
    @akashsadeesha9786 2 ปีที่แล้ว +5

    ආසම චරිතය🤩

  • @samanalipabasara8420
    @samanalipabasara8420 3 ปีที่แล้ว +2

    ඒ ෆිල්ම් සෙට් එකේ ආසම චරිතෙ ❤️

  • @sachinsahasmina9842
    @sachinsahasmina9842 6 หลายเดือนก่อน +3

    මේක මන් මුලින්ම බැලුවෙ පහ වසරෙදි වගේ.මන් ඒ දවස් වල හිතුවා මාත් කවදහරි ලොකු වෙලා මෙයා වගේ කොන්ඩෙ දිගට වවන්න.😂❤

  • @dhaiya000
    @dhaiya000 3 ปีที่แล้ว +3

    කතාවෙ ආසම කෙනා.....

  • @sachindramihindukula9333
    @sachindramihindukula9333 3 ปีที่แล้ว +1

    Keep it up malli...hama character ekak ganama karanna

  • @thilinamadusanka3099
    @thilinamadusanka3099 3 ปีที่แล้ว +1

    Bro supiri 🙏🙏🙏🙏

  • @chamithdinusha6494
    @chamithdinusha6494 3 ปีที่แล้ว +1

    Thankz machan

  • @legolk1617
    @legolk1617 2 ปีที่แล้ว +1

    අම්බෝ😍 ෆිල්ම් එක බැලුවා වගෙ

  • @thechamusvoiceofsrilanka5423
    @thechamusvoiceofsrilanka5423 3 ปีที่แล้ว +1

    Supiri story eka machn☺

  • @thilinagunasinghe6181
    @thilinagunasinghe6181 3 ปีที่แล้ว +1

    Niyamai nima wamanayo genath video ekak karanna puluwanda

  • @achalesavinde3139
    @achalesavinde3139 3 ปีที่แล้ว +1

    Mchn supiri 🥰👌♥️

  • @Kuttttttttt
    @Kuttttttttt 6 หลายเดือนก่อน +3

    ලෙගොලාස්❤️❤️💪💪

  • @koshalasavindu8140
    @koshalasavindu8140 3 ปีที่แล้ว

    Patta

  • @chanakahashan9299
    @chanakahashan9299 3 ปีที่แล้ว +2

    Suuuper❤️❤️👍😘

  • @dasunrandika972
    @dasunrandika972 3 ปีที่แล้ว

    Niymai bn...tawa oona...aasma kathwak bn

  • @user-lt3qw4ei7p
    @user-lt3qw4ei7p 3 ปีที่แล้ว +1

    ඉස්සරහට තව ඒව කරන්න

  • @shehanrandika3357
    @shehanrandika3357 3 ปีที่แล้ว

    Niyamai

  • @Malibodalife
    @Malibodalife 3 ปีที่แล้ว

    සුපිරී

  • @sachithrahansani-uw7xn
    @sachithrahansani-uw7xn ปีที่แล้ว

    Film ake asama charitaya❤❤❤

  • @dilukshikamendis1588
    @dilukshikamendis1588 3 ปีที่แล้ว +1

    Me film eke mn kamathima charithaya❤️❤️❤️

  • @banukawijesooriya4841
    @banukawijesooriya4841 3 ปีที่แล้ว

    නිමා සුපිරි ❤️❤️❤️❤️

  • @thimashshanuka3823
    @thimashshanuka3823 3 ปีที่แล้ว +1

    Niyami apita digatama onee 😁😁❤️

  • @dmp4818
    @dmp4818 3 ปีที่แล้ว +3

    Nice ❤️🖤

  • @PraDeeYa_
    @PraDeeYa_ 3 ปีที่แล้ว +4

    ඔය filem එක නම් ආය කියන්න දෙයක් නැ බන්...👍🔥

  • @SenujaR
    @SenujaR 3 ปีที่แล้ว +2

    Niyamai elrond rajathumage jeewitha kathawa gana danna

  • @janithlakmal8576
    @janithlakmal8576 3 ปีที่แล้ว +1

    Ado 50k views niyamai.

  • @wasanaprabashi9508
    @wasanaprabashi9508 ปีที่แล้ว +4

    මගේ ආසම චරිතය තමයි රෙගොලාස් 🥺❤.....

  • @lakshikasonali1524
    @lakshikasonali1524 3 ปีที่แล้ว +1

    Fordo genath විස්තරයක් dnna aiye. Good video ❤❤❤😊😊

  • @chandimalahiru1568
    @chandimalahiru1568 3 ปีที่แล้ว

    Niyamai Bro.Thorin okenshield ganath plwn nam video ekk karanna.😘👌😍

  • @charlievlog5365
    @charlievlog5365 3 ปีที่แล้ว +1

    Supiri

  • @shakilamalki8510
    @shakilamalki8510 ปีที่แล้ว +2

    පොඩි කාලේ crush එකක් තමයි ඉතින්..මම.ආසම චරිතේ.අනිත් කෙනා gandolf

  • @user-pz1ou1lk1r
    @user-pz1ou1lk1r 3 ปีที่แล้ว +1

    Nice

  • @royalhunter5934
    @royalhunter5934 3 ปีที่แล้ว +2

    මම ආසම movie එකෙ ආසම චරිතයක්

  • @nishamandakini9020
    @nishamandakini9020 11 หลายเดือนก่อน

    Harima lassanai eyage penuma

  • @DrWane-xg2ko
    @DrWane-xg2ko 3 ปีที่แล้ว +3

    Gimli ගැනත් ඕන 😍❤️

  • @travelmaniasl2337
    @travelmaniasl2337 3 ปีที่แล้ว

    Fatta bro

  • @gimhannilaksha2856
    @gimhannilaksha2856 3 ปีที่แล้ว +3

    නිමා❤️

  • @aaryanakasha8021
    @aaryanakasha8021 3 ปีที่แล้ว +3

    28 liker මම 😍😍😍

    • @aaryanakasha8021
      @aaryanakasha8021 3 ปีที่แล้ว +1

      යුගයක් කියන්නේ කොච්චර අවුරුදු ගනනාවක්ද?
      මේ කතාවන් රචකයා රචානා කලාට ඇත්ත කතාවක් වෙන්න බැරිද?

  • @CeylonBoy4643
    @CeylonBoy4643 3 ปีที่แล้ว +1

    Niyamai a

  • @madushankajayasekara4530
    @madushankajayasekara4530 3 ปีที่แล้ว +3

    නිමා❤

  • @vinusanda4012
    @vinusanda4012 3 ปีที่แล้ว +6

    ලෙගොලාස්❤️

  • @sasindusulakshana905
    @sasindusulakshana905 3 ปีที่แล้ว +3

    ආදරෙයි බොක්ක උබට පැලෙන්න

    • @sasindusulakshana905
      @sasindusulakshana905 3 ปีที่แล้ว +1

      නිමා කොහොමද ඇරගෝන් අවුරුදු 87 ක් වෙලත් තරුන විදියට ඉන්නේ

    • @NimaExplorer
      @NimaExplorer  3 ปีที่แล้ว

      @@sasindusulakshana905 ඇරගොන් නියුමෙනොර් වංශයේ කෙනෙක්.. එයාලගේ ආයුකාලය සාමාන්‍ය මිනිසුන්ට වැඩ වැඩි

  • @sajithnuwan1121
    @sajithnuwan1121 3 ปีที่แล้ว

    Asama ekk

  • @bhagi9727
    @bhagi9727 3 ปีที่แล้ว +4

    Waited story☘️☘️🍃🍃

  • @judeeroshan
    @judeeroshan 3 ปีที่แล้ว +1

    ගිම්ලි ගේ ජීවිත කතාව ගැන වීඩියෝ එකක් ඕනේ

  • @sayuruabhishek3428
    @sayuruabhishek3428 3 ปีที่แล้ว +1

    Asma kena thamai legolas kiynne😍😍😍💪

  • @user-bn3cc2nf2e
    @user-bn3cc2nf2e 6 หลายเดือนก่อน +1

    ආයෙත් ඉක්මනටම ටීවී එකේ The lord of the rings බලන්න දෙන්නකො

  • @achinijayasekara2361
    @achinijayasekara2361 3 ปีที่แล้ว

    Apita lady galadriel gana video ekak dennako pls..