ඉසිල්ඩූර්ගේ උරුමය | Heir of Isildur Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2025
  • ඉසිල්ඩූර්ගේ උරුමය පිලිබඳ දිගහැරෙන නිමාගේ සටහන
    මොකක්ද මේ ඉසිල්ඩූර්ගේ උරුමය ?
    ඇයි අරගොන්ගේ තාත්තා ගොන්ඩෝර් වල රජ නොවුනේ ?
    ඇයි ගොන්ඩෝර් වල රජෙක් නැතුව භාරකාරයෙක් ?
    #lotr #middleearthsinhala #නිමා
    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
    Lord of the rings හා Hobbit රසික ඔබ මෙන්ම මහාචාර්ය ජේ. ආර්. ආර්. ටෝල්කින් විසින් නිර්මාණය කරන ලද විශ්වය ගවේෂණය කරන ඔබ සැමගේ ශ්‍රී ලංකික පාරාදීසය…
    අපේ TH-cam Channel එක / @nimaexplorer
    අපේ Facebook පිටුව - / nima.explorer
    Lord of the Rings Sri Lanka Tiktok චැනල් එක - / lotrsl
    All content falls under fair use: any copying of copyrighted material is done for a limited, educational, and “transformative” purpose, such as to comment upon, criticize, or parody a copyrighted work. Such uses can be done without permission from the copyright owner. Thank you so much to all the artists who do such amazing work inspired by Tolkien's world If your art is featured in a video, please let me know and I would love to post your name in the description of the video
    Lord of the rings sinhala | hobbit Sinhala | nima sinhala | Tolkien Sinhala | Fellowship of the Ring Sinhala | Two towers sinhala | Return of the King Sinhala | The Lord of the rings sinhala | Silmarillion Sinhala | Middle Earth Sinhala | Rings of Power Sinhala

ความคิดเห็น • 100

  • @thilancharuka
    @thilancharuka 3 ปีที่แล้ว +17

    අහන්න ඉන්න ආසයි නියමයි වැඩේ...👌❤

  • @warunanirmal9537
    @warunanirmal9537 4 ปีที่แล้ว +11

    අහම්බෙන් දැක්කේ චැනල් එක... This is a well constructed video ! 👌

  • @achalesavinde3139
    @achalesavinde3139 3 ปีที่แล้ว +6

    කියන්න වචන නෑ සුපිරි ♥️

  • @wizardingworld6486
    @wizardingworld6486 4 ปีที่แล้ว +3

    නියමයි ගොඩක් වටිනවා සහෝදරයා

  • @janithsrimal9651
    @janithsrimal9651 3 ปีที่แล้ว +2

    Yako me channel eka pissu ah agamak wage balapu film set ekaka film eka nathi dewal patta widihata kiyala dena widiha patta

  • @irushachamalka7562
    @irushachamalka7562 4 ปีที่แล้ว +3

    සුපිරි 😍

  • @chamikakavindi8150
    @chamikakavindi8150 4 ปีที่แล้ว +3

    cool... good job. ❤️❤️👍👍

  • @madusl6678
    @madusl6678 4 ปีที่แล้ว +1

    නියමයි නිමා. සුපිරි පැහැදිලි කිරීමක් ❤️❤️❤️❤️🙏🙏🙏

  • @sahanuddeepanacovers5995
    @sahanuddeepanacovers5995 3 ปีที่แล้ว +1

    සුපිරි චැනල් එකක්

  • @asankasanjeewa686
    @asankasanjeewa686 2 ปีที่แล้ว +1

    Asai asai patta asai mage palawani parnamaya pitar Jackson director. 2 wani paranamaya oyata meka gana apata kiyanawata thanks bro

  • @nuwanabeykoon3823
    @nuwanabeykoon3823 3 ปีที่แล้ว

    Niyami. Ada dakke me channel eka. Vedio keepayk baluwa. Supiri 😍😍🔥🔥

  • @chamithathukorala1985
    @chamithathukorala1985 4 ปีที่แล้ว +7

    Gondor වල දොර ගැනත් කියන්න

  • @pmdissa5747
    @pmdissa5747 4 ปีที่แล้ว

    Patta bn....niyameta video ek krla thiyenwa...
    Good luck!!!

    • @NimaExplorer
      @NimaExplorer  4 ปีที่แล้ว

      Thanks ❤✌✌

    • @pmdissa5747
      @pmdissa5747 4 ปีที่แล้ว

      @@NimaExplorer me week eke video ek ai thma naththe????

  • @piyu....95
    @piyu....95 4 ปีที่แล้ว +2

    the best as always ❤

  • @shehandasanayaka8012
    @shehandasanayaka8012 4 ปีที่แล้ว

    Patta bro...thwa tiye nm kathawe kotas e tikakt karanna. Jayawewaa

  • @chanakahashan9299
    @chanakahashan9299 4 ปีที่แล้ว +1

    Supirima brrr👍👌❤️❤️❤️❤️❤️

  • @channasenanayake8572
    @channasenanayake8572 4 ปีที่แล้ว

    Superb bro. Thawa ekak oniii 🙏

  • @anjanasehan9764
    @anjanasehan9764 2 ปีที่แล้ว

    ස්තුතියි

  • @danukaprabath8182
    @danukaprabath8182 ปีที่แล้ว

    Sinhala sampurna movie tika me chenal ake apita balanna berida

  • @Ztvp22
    @Ztvp22 2 ปีที่แล้ว

    Thanks broo.. 🔥

  • @adamwimalaguna6210
    @adamwimalaguna6210 4 ปีที่แล้ว

    patta bn. thankz bro

  • @SenujaR
    @SenujaR 4 ปีที่แล้ว +1

    oyaa damme naane rohan wala video eka dan godak kalne

  • @mreview5828
    @mreview5828 4 ปีที่แล้ว +2

    THE HOBBIT ගැනත් කරන්නකෝ.

  • @AsokaHewawasam
    @AsokaHewawasam 4 ปีที่แล้ว

    Wooow nima great job

  • @dilminithakshila4582
    @dilminithakshila4582 4 ปีที่แล้ว

    Good job, thanx, luthien and beren ganath video ekak one

    • @NimaExplorer
      @NimaExplorer  4 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම

  • @madhuradilanka7973
    @madhuradilanka7973 4 ปีที่แล้ว +1

    Eka supirii

  • @MegaShenya
    @MegaShenya 4 ปีที่แล้ว

    Welldone brother Keep it up

  • @d.anthony4460
    @d.anthony4460 ปีที่แล้ว

    a hamogema history eka dana gnna homoma rings of power tv sereis ek blnna ❤

  • @n.d.c.n.p8270
    @n.d.c.n.p8270 4 ปีที่แล้ว +1

    MY KING👑️👑️👑️...

  • @thisaldamsikahewaarachchi5914
    @thisaldamsikahewaarachchi5914 4 ปีที่แล้ว

    Theoden rajathuma gana kiyala dennako

  • @isurukuma3857
    @isurukuma3857 4 ปีที่แล้ว

    Thanks 🙏 brother 🥰

  • @akeelasamanmali596
    @akeelasamanmali596 4 หลายเดือนก่อน

    Power of rings eke inna isilui meyai dennekda

  • @gamerplus6825
    @gamerplus6825 3 ปีที่แล้ว +2

    චරිතයක් තමා ඉතින්

  • @chamithathukorala1985
    @chamithathukorala1985 4 ปีที่แล้ว

    Thax Brother ❤️❤️❤️

  • @amilaeranga128
    @amilaeranga128 4 ปีที่แล้ว

    superb nima. try to briefly explain about what happen to moria and what is the relationship with durin fork

  • @sajithlanka6717
    @sajithlanka6717 3 ปีที่แล้ว

    Mata me film thunama dannako link ekak hari

  • @sribinara7657
    @sribinara7657 3 ปีที่แล้ว

    Nima middle earth game eke mona kale ganada kiyanne

  • @skyworld7044
    @skyworld7044 3 ปีที่แล้ว

    ela

  • @thakshiladsamarakoon9828
    @thakshiladsamarakoon9828 4 ปีที่แล้ว

    Thanks😍

  • @lahirudilshan3087
    @lahirudilshan3087 4 ปีที่แล้ว +3

    ❤️👍🔥

  • @sajithlanka6717
    @sajithlanka6717 3 ปีที่แล้ว

    Meka film eka hadala thiyenne etta kathawak esurenda

  • @pasindushirantha7629
    @pasindushirantha7629 3 ปีที่แล้ว

    නාසිල් අසිපත ගැන කියන්නකෝ

  • @gayankumara7640
    @gayankumara7640 4 ปีที่แล้ว

    Apita ayat sihnla pilmaka oniii

  • @n.d.c.n.p8270
    @n.d.c.n.p8270 วันที่ผ่านมา

    ❤️🥰

  • @ravindudeshan2909
    @ravindudeshan2909 ปีที่แล้ว

  • @himashadilshara1297
    @himashadilshara1297 ปีที่แล้ว

    💆❤️❤️

  • @tharindurukshan5932
    @tharindurukshan5932 8 หลายเดือนก่อน

    Morgoth මොකද වුනේ සව්රෝන්ටත් වඩා බලවත් කෙනාට🤔

  • @Sandarug95
    @Sandarug95 2 ปีที่แล้ว

    The Rings of power baluwama me hmdema waradi putha...

  • @XdeeGC
    @XdeeGC 8 หลายเดือนก่อน

  • @nirmanikaushalya5662
    @nirmanikaushalya5662 ปีที่แล้ว

    Gondor hone akaa gana kiyannkoo..boramir ai aka pibinne kiyala hitha gnda ba...

  • @pasindupamuditha6002
    @pasindupamuditha6002 3 ปีที่แล้ว

    aragonta ara kellawa set une kohomada

    • @ravindubaba
      @ravindubaba หลายเดือนก่อน

      Revendell වල තමා සුරයෝ හිටියෙ aragon ඉපදෙන්නෙ revendell වල එතනදි තමා සෙට් වෙනවා ඇත්තෙ..

  • @TMkolla
    @TMkolla 3 ปีที่แล้ว

    digatama karamu

  • @chamarameragala9337
    @chamarameragala9337 2 ปีที่แล้ว

    ෆිල්ම් එකේ වගේ ඉසිල්ඩුර් බල මුද්ද විනාශ කරන්නේ නැතුව තියා ගත්තා කියලා පොතෙත් තියෙයිද? ෆිල්ම් එකේ ඉසිල්ඩුර් උමතු වෙනවා වගේ තියෙයි නේද

  • @bhusharaoshadha6302
    @bhusharaoshadha6302 4 ปีที่แล้ว +1

    Love you නිමා❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

  • @indikalakmal4771
    @indikalakmal4771 ปีที่แล้ว

    මේ එකින් එක මුල ඉදන් දැම්මනම් හොදයි නැත්තාන් එක යූග පැටලෙන්වා

  • @nipunmadhushan9908
    @nipunmadhushan9908 4 ปีที่แล้ว

    nima❤️❤️👍

  • @sandusalajayasooriya6594
    @sandusalajayasooriya6594 4 ปีที่แล้ว +1

    Isildurව වාමන හමුදාව මැරුවාම එයා ළග තිබ්බ බල මුද්දට මොකද වෙන්නේ.. ඊළගට බල මුද්ද කවුරු අතටද යන්නේ???

    • @NimaExplorer
      @NimaExplorer  4 ปีที่แล้ว +7

      මුද්ද Gladdn නදියේ (Anduin නදියේ අතු ගංගාවක් ) පතුලේ තැන්පත් වෙනවා වසර ගණනාවකට. ඊටපස්සේ ඒ නදියේ මාළු බාන්න ආපු Déagol ට ඒක හම්බ වෙනවා. Déagol ව මරලා Sméagol ඒක ලබා ගන්නවා. Sméagol තමා ගොලම් බවට පත් වෙන්නෙ.

  • @tharunsankalana4229
    @tharunsankalana4229 4 ปีที่แล้ว

    ethakota apahu arnor godanaganawada

  • @newtonra4337
    @newtonra4337 4 ปีที่แล้ว

    එතකොට boromir හා feramire ට තයෙන අයිතිවාසිකම මොකක්ද

    • @NimaExplorer
      @NimaExplorer  4 ปีที่แล้ว

      එයාලා භාරකාර පරපුරේ අය. ඇරගොන් රජකම ඉල්ලන් ආවේ නැත්තන් එයාලගෙන් කෙනෙක් තමා භාරකරු වෙන්නේ.

  • @thilinimaheshika4309
    @thilinimaheshika4309 3 ปีที่แล้ว

    👌👌👌

  • @hss2119
    @hss2119 3 ปีที่แล้ว

    Sri lanka history ekawat mataka nati mama 🤔🤭

  • @freefirekollo5568
    @freefirekollo5568 3 ปีที่แล้ว

    💖💖

  • @mr.frozone8977
    @mr.frozone8977 3 ปีที่แล้ว +6

    එතකොට ඇරගොන් සුරයෙක්ද,මනුස්සයෙක් නෙවේද......?

    • @janithlakmal8576
      @janithlakmal8576 3 ปีที่แล้ว +1

      Manussayek.eyalata samanya manussyekta wada wadi jiwitha kalayak labuna gift ejk vidiyata

    • @cathurangaviraj9729
      @cathurangaviraj9729 ปีที่แล้ว

      අම්ම සුරයෙක්

  • @sribinara7657
    @sribinara7657 3 ปีที่แล้ว

    middle earth shadow of mordor game eke inna charithe mokadda

  • @bawanthachamath6609
    @bawanthachamath6609 4 ปีที่แล้ว

    ❤️🔥

  • @kavinduabeysinghe111
    @kavinduabeysinghe111 3 ปีที่แล้ว

    ❤️‍🔥

  • @nishamandakini9020
    @nishamandakini9020 ปีที่แล้ว

    Asama kena aragon

  • @benuwaraweerasinghe1951
    @benuwaraweerasinghe1951 3 ปีที่แล้ว

    ❤👑

  • @CatandDog-m9q
    @CatandDog-m9q 4 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @umashashi3031
    @umashashi3031 3 ปีที่แล้ว +1

    Meka based on true story DA?

    • @NimaExplorer
      @NimaExplorer  3 ปีที่แล้ว +1

      නෑ.. ටෝල්කීන්ගේ පොත් ඇසුරින්...

    • @umashashi3031
      @umashashi3031 3 ปีที่แล้ว

      @@NimaExplorer Ohh thank you❤

  • @thilinaperera7119
    @thilinaperera7119 3 ปีที่แล้ว

    Uba kynne aththa kathawakda, naththam lord of the rings film ekada?

    • @NimaExplorer
      @NimaExplorer  3 ปีที่แล้ว

      Lord of the rings, Hobbit චිත්‍රපට වලට පාදක වුණ ටෝල්කීන්ගේ කෘති වල ඇතුලත් තොරතුරු තමා මේ චැනල් එකෙන් විඩියෝ මගින් ඉදිරිපත් කරන්නෙ..

  • @rusithdhanusha7925
    @rusithdhanusha7925 3 ปีที่แล้ว +1

    ඔක චිත්ර පටියක්ද අැත්තම සින් එකක්ද

    • @wishwa2999
      @wishwa2999 3 ปีที่แล้ว

      ඔව්

    • @wishwa2999
      @wishwa2999 3 ปีที่แล้ว

      ඉතිහාසය දන්නෙ නැද්ද???😂

    • @vinutharu12
      @vinutharu12 ปีที่แล้ว

      පොතකින් හදපු ෆිල්ම් එකක්