ඇරගෝන් ගේ ජිවිත කතාව | Life story of Aragorn Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • තුන්වෙනි යුගයේ පහළවන දක්ෂ රණශුරයෙක් මෙන්ම මෝඩොර් අඳුර පරාජය කර නව යුගයක් ආරම්භ කල ඇරගෝන් ගේ ජිවිත කතාව
    එස්ටෙල් හෙවත් බලාපොරොත්තුවේ කුමරු උපදී
    ගොලම් සොයා මෙහෙයුමක්
    බල මදුවේ මිතුරු හවුලට එක වේ
    එලෙස්සාර් පලදනාව
    එයෝමියර් සමග නැගෙනහිරට ආක්‍රමණයක්
    අරෙවන් සහ ඇරගෝන්ගේ අවසන් සමුගැනීම
    විශේෂ ස්තූතිය..
    දෙබස් පරිවර්තනය කිරීමෙන් සහය උනු සදලි මෙන්ඩිස් සොහොයුරියට
    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
    Lord of the rings හා Hobbit රසික ඔබ මෙන්ම මහාචාර්ය ජේ. ආර්. ආර්. ටෝල්කින් විසින් නිර්මාණය කරන ලද විශ්වය ගවේෂණය කරන ඔබ සැමගේ ශ්‍රී ලංකික පාරාදීසය…
    අපේ TH-cam Channel එක / @nimaexplorer
    අපේ Facebook පිටුව - / nima.explorer
    Lord of the Rings Sri Lanka Tiktok චැනල් එක - / lotrsl
    All content falls under fair use: any copying of copyrighted material is done for a limited, educational, and “transformative” purpose, such as to comment upon, criticize, or parody a copyrighted work. Such uses can be done without permission from the copyright owner. Thank you so much to all the artists who do such amazing work inspired by Tolkien's world If your art is featured in a video, please let me know and I would love to post your name in the description of the video
    Lord of the rings sinhala | hobbit Sinhala | nima sinhala | Tolkien Sinhala | Fellowship of the Ring Sinhala | Two towers sinhala | Return of the King Sinhala | The Lord of the rings sinhala

ความคิดเห็น • 265

  • @NimaExplorer
    @NimaExplorer  3 ปีที่แล้ว +35

    ඉසිල්ඩූර්ගෙ සිට ඇරගෝන් දක්වා රාජ වංශයේ විකාශනය පිලිබද දැනගැනීමට - th-cam.com/video/HWRg1Mg3ql4/w-d-xo.html

  • @Nimnaya-sk5vk
    @Nimnaya-sk5vk 10 หลายเดือนก่อน +25

    Lord of the Rings තමයි මගේ ජිවිතේ බලපු සුපිරිම Film එක ..කියන්න වචන නෑ...ඒ කතාව ඇතුලේ අපි ජීවත් උනා. අදටත් එහෙමයි..

  • @kavindumalshanjayaweera3544
    @kavindumalshanjayaweera3544 3 ปีที่แล้ว +59

    20 වතාවක් විතර hobbit එකයි load of the ring එකයි බලල තියනව ඒත් එපා වෙලා නෑ

    • @shanukadevinda2016
      @shanukadevinda2016 3 ปีที่แล้ว +1

      මං නම් 20ට වඩා වැඩි 😂❤️

    • @w.j.w.wijayananda709
      @w.j.w.wijayananda709 3 ปีที่แล้ว +1

      😂මන් නම් අඩුම 100 වතාවක් වත් බලලා ඇති

    • @hiranenosh2135
      @hiranenosh2135 3 ปีที่แล้ว

      Anna ekai bn kiyapark baluwath epa wenne nathima kathawa

    • @legolk1617
      @legolk1617 2 ปีที่แล้ว

      1000 wathawak balala athi😍

    • @lakshan1296
      @lakshan1296 2 ปีที่แล้ว

      Mage pon ekath thiyanwa film 6ma

  • @dilruruk1987
    @dilruruk1987 3 ปีที่แล้ว +25

    ෆිල්ම් එකේ මම ආසම ඔය ආදර කතාවට.ඒ තරම් එක සුන්දර ශක්තිමත් විශ්වාසනිය ආදරයක්

  • @kaluputha.4161
    @kaluputha.4161 9 หลายเดือนก่อน +6

    අදටත් මේ film වලට ගහන්න film එන්නැති එකම හේතුව මේ කතාව බලද්දිම තෙරෙනවා ❤️

  • @zolacrash5656
    @zolacrash5656 3 ปีที่แล้ว +29

    කියන්න වචනනැ සහෝ ඔය අපිව ඇරගෝන් කාලයේ ජීවත් කෙරෙඋවා.කතාව ලස්සනට කිඋවා.

  • @enjoylife7139
    @enjoylife7139 3 ปีที่แล้ว +18

    අදටත් මේ වගේ film එකක් නම් අවේ නෑ 😚😚

  • @dananjayakumara471
    @dananjayakumara471 3 ปีที่แล้ว +14

    කවදාවත් එපා වෙන්නෙ නැති කතාවක්. මන් කැමතිම චරිතය.❤️❤️

  • @n.d.c.n.p8270
    @n.d.c.n.p8270 3 ปีที่แล้ว +64

    ❤️❤️❤️මට කොහෙත්ම අමරණීය වෙන්න ඕන නැහැ. ඔයත් එක්ක එක ජීවිත කාලයක් ඉන්න එක මට වටිනවා. මේ ලෝකේ තියෙන තුරාවට තනියම ඉන්නවට වඩා...❤️❤️❤️

    • @antonsebastion4531
      @antonsebastion4531 11 หลายเดือนก่อน +9

      මට අයිති දෙයක් මම කැමති කෙනෙකුට දෙන්න පුළුවන් .මේක මගෙන් තෑග්ගක් .❤අපි පිස්සුවෙන් වගේ ආදරෙ කරපු ඒ අතීතය ආය එන්නෙ නැ යාළු

  • @Indiankricket
    @Indiankricket 3 ปีที่แล้ว +28

    ජයවේවා නිමා..❤️ අන්තිමට ඇඩෙනවා ඒ තරමට මේ කතාවට අපි ලං වෙලා...

  • @user-tn1yb4jw8j
    @user-tn1yb4jw8j 3 ปีที่แล้ว +7

    ආසම චරිතය නියම වීරයෙක් ඇරගෝන් 😍

  • @dilakshishani65
    @dilakshishani65 3 ปีที่แล้ว +24

    අවසානය ගොඩාක් දුකයි..😂ප්‍රරෝඩෝ ගැනත් video එකක් ඕනී.😊🤔

  • @madushanwithanage139
    @madushanwithanage139 2 ปีที่แล้ว +7

    ආසම චරිතේ ඇරගොන් ❤️🌍🌍🌍🌍🌍

  • @dilakshishani65
    @dilakshishani65 3 ปีที่แล้ว +9

    මේ video එක එනකන් බලන් හිටියේ..ගිම්ලි,ලෙගොලාස් ගෙ තාත්තා ගැනත් ඕනි..🤔

  • @dmp4818
    @dmp4818 3 ปีที่แล้ว +5

    මේ video එක තමා නිමා උබ දාපු video වලින් හිතට වැදුනම video එක. ඒක ඒ තරම් හොදයි ඇතටම ඇඩෙන්නවා බන් . ගැන්ඩල්ෆ් ගැනත් video එකක් එයි කියලා හිතනවා 🖤.

  • @shenshani2142
    @shenshani2142 3 ปีที่แล้ว +2

    අන්තිම seen එකටනම් සිරාවටම ඇඩුනා 😭😭

  • @sachinnirmana7010
    @sachinnirmana7010 3 ปีที่แล้ว +4

    ,lord of the ring universe එක අවසන් වෙන්නේ ලොකු හිත් වේදනාවකින් ඒක පටන්ගන්නේ isengaurd වලින් fellowship of the ring වෙන්වෙන තැනින් Eru iluvatar මිනිස්සුන්ට දෙන්නෙ සදාකාලික නොවන ජීවිතයක් වගේම වේදනාකාරී අවසානයක්...

  • @janakijayasingha5339
    @janakijayasingha5339 3 ปีที่แล้ว +4

    සොදුරිය...........කාලය කෙතරම් නපුරුදු.....❤️

  • @sasindusulakshana905
    @sasindusulakshana905 3 ปีที่แล้ว +4

    අර්වෙන්ගෙ අම්ම ගැනත් video එකක් ඕනි බන් 👍

  • @menathlakvindu7567
    @menathlakvindu7567 3 ปีที่แล้ว +3

    නියමයි නිමා. එනකන් බලන් හිටියෙ🌹

  • @ravindupushpakumara7049
    @ravindupushpakumara7049 8 หลายเดือนก่อน

    නියම film 1k කියන්න වචන නෑ මේ වගේ film වලට අපි ඇබ්බැහි වෙලා ඉන්නෙ

  • @HMPBRO
    @HMPBRO 3 ปีที่แล้ว +4

    පුළුවන් නම් gandalf ගැනත් vedio එකක් ගෙන්න

  • @MaheshikaAmali-eu3hn
    @MaheshikaAmali-eu3hn 8 หลายเดือนก่อน

    හරිම ලස්සන ට කතා පෙලගස්වලා❤

  • @IsharaChamith-dz8qi
    @IsharaChamith-dz8qi 8 หลายเดือนก่อน

    කාලයක් ඇබ්බැහි උනා මේ ෆිල්ම් එකට ❤❤❤❤

  • @gayanbuddhika5036
    @gayanbuddhika5036 8 หลายเดือนก่อน

    ඒ ආදරය.😥😥😥😥😥😥😥😥😥😥😥

  • @AgriexpertSB
    @AgriexpertSB 3 ปีที่แล้ว

    කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ

  • @statuspisso4246
    @statuspisso4246 3 ปีที่แล้ว +1

    Lassana adara kathawak wagema aye kiyala nima karanna ba 😔 e ශේෂ්ටත්වය අන්තිම ටිකේදී කදුලුත් ආව 🥺❤❤❤❤❤❤❤

  • @akithalithmal7877
    @akithalithmal7877 3 ปีที่แล้ว +5

    සුපිරියට ගලා යාම විස්තර කරලා තියෙනවා. Luthien and Beren එක ගැනත් වේලාවක් හම්බුනොත් video එකක් කරන්න. Good luck ❤️

  • @shashikaishara8268
    @shashikaishara8268 3 ปีที่แล้ว +2

    තව අලුත් විඩියෝ ඉක්මනට කරන කම් බලන් ඉන්න වැඩේ සුපිරියි

  • @pahandilantha2785
    @pahandilantha2785 2 ปีที่แล้ว

    බලන්න බලන්න ආස හිතෙන එකම ෆිල්ම් එක

  • @Doubel_the_dite
    @Doubel_the_dite 3 หลายเดือนก่อน

    තාමත් බලනව බං ❤

  • @tharakadinuwan2798
    @tharakadinuwan2798 3 ปีที่แล้ว +1

    නියමයී නිමා thank you ❤️❤️❤️❤️❤️❤️

  • @පසියා-ථ3ග
    @පසියා-ථ3ග 3 ปีที่แล้ว +2

    සුපිරියටම කරලා තියනවා පට්ට❤️❤️❤️❤️❤️
    තවත් හොද ඒවා ගේන්න❤️❤️❤️

  • @tekla12121
    @tekla12121 3 ปีที่แล้ว +1

    මේක එනකල් ඇගිලි ගැන ගැන ඉදියෙ❤❤ලස්සනයි නිමා

  • @chanakalakshan3306
    @chanakalakshan3306 3 ปีที่แล้ว +1

    සුපිරි නියමයි නිමා...

  • @thilinamadusanka3099
    @thilinamadusanka3099 3 ปีที่แล้ว +2

    Bro balana gaman thank you,😀😀😀

  • @w.j.w.wijayananda709
    @w.j.w.wijayananda709 3 ปีที่แล้ว +1

    මරු

  • @janith1282
    @janith1282 8 หลายเดือนก่อน

    මේකට ගහන්න film එකක් නන් ඇවිල්ලා නෑ❤️

  • @bhagi9727
    @bhagi9727 3 ปีที่แล้ว +6

    Another waited story 😍😍😍

  • @shanukadevinda2016
    @shanukadevinda2016 3 ปีที่แล้ว +1

    අන්තිම ටික දුකයි ❤️

  • @gihansranathunga
    @gihansranathunga 3 ปีที่แล้ว +1

    Feel වෙන්න දීලා තියෙනවා..
    Thank you ❤️

  • @pasinduhansana4379
    @pasinduhansana4379 3 ปีที่แล้ว +1

    සුපිරියක්

  • @tronesaler9677
    @tronesaler9677 3 ปีที่แล้ว +1

    Thorin okenshield ගැන video එකක් ඕනේ..🔥⚔

  • @nishamandakini9020
    @nishamandakini9020 ปีที่แล้ว

    Aragonge amuthuma lassanak aditharakamak tiyenwa

  • @Allinone-pl1xv
    @Allinone-pl1xv 3 ปีที่แล้ว +1

    moria api dekke winasha una kingdom ekak widiyata... moria genat vedeo ekak danna... film eke supirima tenk ekat

  • @thushankanishka706
    @thushankanishka706 3 ปีที่แล้ว +2

    නියමයි

  • @thusharanadeeshan1471
    @thusharanadeeshan1471 3 ปีที่แล้ว +1

    ගොඩක් දුකයි. අසාවෙන් බලපු විඩියෝ එකක් ගැන්ඩල්ෆ්ගේ ජිවිත කතාව තියනවා නම් දාන්න මම ආසයි අන්තිමට එයාට මොකද වුනේ කියලා දැනගන්න.... තැන්ක්යු මචං....

  • @nishamandakini9020
    @nishamandakini9020 ปีที่แล้ว

    Aragonge jiwithe anthima kaleth samuganima film eke mita wada thibbanm tjawath lassanai

  • @mithun6697
    @mithun6697 3 ปีที่แล้ว +6

    නියමයි නිමා මචං ❤️✌️ ලස්සනට කරුණු එකින් එක පැහැදිලිව කියලා තියෙනවා. Dislike කරලා තියෙන්නෙ සෞරෝන් අංකල්ගෙ ඕර්ක්ස්ලා වෙන්න බැරිද 🤔 නැත්නම් ඩෙනතෝර් ද දන්නෑ 😂

    • @NimaExplorer
      @NimaExplorer  3 ปีที่แล้ว +4

      Thanks Bro ❤️ ඒක තමා.. ඩෙනතෝර් ෆෑන්ස්ල වෙන්න පුලුවන් 😂

  • @dulajkasun3436
    @dulajkasun3436 2 ปีที่แล้ว

    Niyamai bn patta kathawak aa

  • @wrestlebro69
    @wrestlebro69 3 ปีที่แล้ว +1

    Niyamai nima. Nima lotr tv series ek gana new video ekk one

  • @sachithsanjaya3744
    @sachithsanjaya3744 3 ปีที่แล้ว

    ආසන්න ගැටලු තිබුණත් ඉදිරි video වලින් දැනගන්නට පුළුවන් නේ , හොඳයි තව videos ඕනි ( රාජධානි පිළිබඳව වෙන වෙනම / මෙහි සම්බන්ධ චරිතය පිළිබඳව )

  • @pawankaizer7243
    @pawankaizer7243 3 ปีที่แล้ว

    Kathawe lassanama adara kathawa

  • @prasangapiyumal3882
    @prasangapiyumal3882 3 ปีที่แล้ว

    නියමයි මම ආසම චරිතය

  • @modithaprabath6620
    @modithaprabath6620 3 ปีที่แล้ว

    මෝරියා වල යුද්දේ ගැන වීඩියෝ එකක් දෙන්නකෝ මේක නම් අන්තිමට ගොඩල්.දුකයි 🥺🥺😔

  • @princeisha1234
    @princeisha1234 3 ปีที่แล้ว +1

    ආදරෙයි ඈ! 🥰 බලාගෙන ඉදපු වීඩියෝ එකක් 🤗❤️

  • @Sanju.fernando
    @Sanju.fernando 3 ปีที่แล้ว +1

    Great work bro!

  • @benuwaraweerasinghe1951
    @benuwaraweerasinghe1951 3 ปีที่แล้ว +3

    Aragorn Elessar 👑️🖤🔥

  • @cj-gn1sp
    @cj-gn1sp 3 ปีที่แล้ว

    නියමයි middle earth ඊළඟ episode එක ඕන ඉක්මනට

  • @udarakawishka4140
    @udarakawishka4140 3 ปีที่แล้ว

    ජය ජය නිමා..👍

  • @CatandDog-m9q
    @CatandDog-m9q 3 ปีที่แล้ว

    එකට දුක හිතුනා brother ❣️

  • @tharindunanayakkara1902
    @tharindunanayakkara1902 3 ปีที่แล้ว

    Kathawe anthima tika hithata hondatama danununa!! Niyamai Nima

  • @vidujayawardana9506
    @vidujayawardana9506 ปีที่แล้ว

    Well done brother ,oya lssnt kthw present krnw...❤️

  • @chanakahashan9299
    @chanakahashan9299 3 ปีที่แล้ว

    Niyamai Tikk diga episode ekk ❤️❤️❤️🤩🤩🤩👌👌👌👍👍👍

  • @11thisura
    @11thisura 2 ปีที่แล้ว

    පට්ටම එකක්... ජයවේවා සහෝ .. 👌👌👌

  • @KusalVlogs
    @KusalVlogs 3 ปีที่แล้ว

    Mek patta.film ekak baluwa wage..thawa karanna digatama.sahena dewal igena gaththa...thank you nima

  • @lahiruushan1010
    @lahiruushan1010 2 ปีที่แล้ว

    Superb explanation good luck

  • @prabhathzest
    @prabhathzest 3 ปีที่แล้ว

    සුපිරී නිමා😍😎

  • @sandalimendis8
    @sandalimendis8 3 ปีที่แล้ว +4

    ගොඩක් වටින වීඩියෝ එකක් නිමා 😍 අමතක වෙලා තිබ්බ ගොඩක් දේවල් ආයි මතක් කරගන්න හොඳ අවස්ථාවක් ලැබුණා. ආයි බෙරෙන්, ලූතියෙන් කතාවත් මතක් වුණා.
    ෂෝක් වැඩේ තමයි ඇරගෝන්, අර්වෙන් දෙන්නම එක්තරා විදියකට බෙරෙන්ගෙනුයි ලූතියෙන්ගෙනුයි පැවතගෙන එන අය වුණ එක. එයරෙන්ඩිල්ගෙ බිරිඳ, ඒ කියන්නෙ එල්රොන්ඩ්ගෙයි එල්රොස්ගෙයි අම්මා බෙරෙන්ගෙයි ලූතියෙන්ගෙයි මිණිබිරියනෙ. අර්වෙන්ට ඒ ලස්සන එහෙමම තියෙන්න ඇති. ඉඩ්‍රිල්ගෙ, ගලාඩ්‍රියෙල්ගෙ ලස්සනත් එකතු වුණාම තවත් ගොඩක් ලස්සන ඇති.
    ඇරගෝන් කියන්නෙත් මාරම මික්ස් එකක්. එයාට මනුෂ්‍ය, එල්ව වගේම මායාර් මික්ස් එකකුත් පොඩ්ඩක් තියෙනවා 😉 නොල්ඩෝර්, සින්ඩාර් දෙකේම මිශ්‍රණයක්නෙ.
    ඩෙනෙතෝර් ගැන කියද්දි මට මතක් වුණේ ඩෙනෙතෝර් ෆරමියර්ට අර වගේ සලකන්න එක හේතුවක් තමයි පොඩි කාලෙ ඇරගෝන් නිසා එයා හිතින් දුක් වින්ද එක. එයා හිතුවෙ එයාගෙ පුතාලා එයා වගේ නොවී රණශූරයො වෙන්න ඕන කියලා. මෙහෙම දෙයක් වෙයි කියලා එක්තෙලියොන් (පළවෙනි යුගයෙ කෙනා නෙමෙයි 😉) දන්නවා නම් ඩෙනෙතෝර්ට ඊට වඩා අවධානයක් දෙන්නත් ඉඩ තිබ්බා. කොහොමහරි ඉතින් ෆරමියර් යුද්ධෙට කැමතිම නෑනෙ. ඒ නිසාම තව ටිකෙන් එයාටත් වෙනෙ ඩෙනෙතෝර්ගෙ ගිනි කෙළි සංදර්ශනේට සහභාගි වෙන්න. ෆරමියර් ගැන මතක් කරද්දි ඇරගෝන්ගෙ ගෞරවණීයම චරිත ලක්ෂණයක් ඔලුවට එනවා. ඒ තමයි සුදුසු කෙනාට සුදුසු ගෞරවය, තනතුර ලබා දීම.
    තව විශේෂම දෙයක් තියෙනවා. ඒ තමයි අපි හැමෝම වගේ ඇරගෝන්ට මෙච්චර ආදරේ කරන්න හේතුව තමයි Viggo ❤️ එයාගෙ විශිෂ්ට රඟපෑමයි, එයාගෙ පෞර්ෂත්ව ස්වභාවයයි නිසා තමයි පොඩි කාලෙ ඉඳන්ම අපි මේ චරිතෙට මෙච්චර ආදරේ කරන්නෙ. සිංහල හඬකැවීම්වල හඬ නළුවොත් විශිෂ්ටයි.
    ඉස්සරහට තවත් මේ වගේ ආස හිතෙන වීඩියෝස් කරන්න නිමා 😉 මේක නියමයි 🔥

    • @NimaExplorer
      @NimaExplorer  3 ปีที่แล้ว +2

      ස්තුතියි වටිනා අදහස් දැක්වීමට ❤️

    • @deshani1997
      @deshani1997 3 ปีที่แล้ว +1

      ගලාඩ්‍රියල් කියන්නේ එල්රෝන්ඩ්ගේ අම්මා නේද...එල්රෝන්ඩ්ගේ අම්මා ලුතියන්ගෙයි බෙරේන්ගෙයි මිනිබිරී නම් ඒ මිනිබිරී ගලාඩ්‍රියල් නේද🤔

    • @deshani1997
      @deshani1997 3 ปีที่แล้ว +1

      අනේ කියලා දෙන්න ප්ලීස්🙏

    • @sandalimendis8
      @sandalimendis8 3 ปีที่แล้ว

      @@deshani1997 නෑ නෑ ගලාඩ්‍රියෙල් කියන්නෙ එල්රොන්ඩ්ගෙ අම්මා නෙමෙයි. ගලාඩ්‍රියෙල් කියන්නෙ එල්රොන්ඩ්ගෙ බිරිඳගෙ අම්මා. අර්වෙන්ට ලුතියෙන්ගෙ නෑකම එන්නෙ ඒ පැත්තෙන් නෙමෙයි. ලුතියෙන්ගෙ නෑකම එන්නෙ එල්රොන්ඩ්ගෙ පැත්තෙන්

    • @deshani1997
      @deshani1997 3 ปีที่แล้ว +1

      අනේ ගොඩක් ස්තූතියි 🙏 දැන් තේරෙන්වා...ගොඩක් ස්තූතියි....💯💯💯

  • @crickethistory8820
    @crickethistory8820 3 ปีที่แล้ว +1

    Aneh ayye anthima sandane satana gana video ekk krnnkoo

  • @yanjana5815
    @yanjana5815 9 หลายเดือนก่อน

    මේ ඔක්කොම විස්තර දැනගන්න ෆිල්ම් හරි පොත් හරි tv සීරීස් එහෙම තියේද

  • @CsDevinda
    @CsDevinda ปีที่แล้ว

    පට්ට❤️🔥

  • @funtos930
    @funtos930 3 ปีที่แล้ว

    Danakn hitiye mchn thanks❤️ anthima tika dukai ❤️

  • @Alpha-gp4xd
    @Alpha-gp4xd 3 ปีที่แล้ว +2

    අසිපත් ගොඩක් ගැන කතා කරනව නාසිල් වගේ තව අසිපත් තියෙනවා ද ?, එවා ගැන විස්තරයක් ගෙන්න කෝ.

  • @chalibeats
    @chalibeats 3 ปีที่แล้ว

    එනකම් බලන් හිටියේ...ටෝල්කින් කොල්ලෝ 😁❤️❤️

  • @chamokumari2191
    @chamokumari2191 3 ปีที่แล้ว +1

    Superb....!!!!

  • @madushankajayasekara4530
    @madushankajayasekara4530 3 ปีที่แล้ว +1

    නිමා❤

  • @enoshdinol251
    @enoshdinol251 2 ปีที่แล้ว

    ලස්සනයි ❤️🥺

  • @udenchandana
    @udenchandana 9 หลายเดือนก่อน

    Super last word ❤

  • @sureshmadhushankha9240
    @sureshmadhushankha9240 ปีที่แล้ว

    Ekanam supiriy❤️❤️❤️❤️

  • @anjanasehan9764
    @anjanasehan9764 2 ปีที่แล้ว

    අන්තිම ටික 😢

  • @visukasaman6052
    @visukasaman6052 ปีที่แล้ว

    kiyanna vachana na bn supiri

  • @chandimalnanayakkara4384
    @chandimalnanayakkara4384 3 ปีที่แล้ว +3

    Ela❤❤

  • @imeshasewwandi5716
    @imeshasewwandi5716 3 ปีที่แล้ว

    Lassana adara kathawak harima lassanata present kara 🤩❤❤

  • @bashithavishalka1957
    @bashithavishalka1957 3 ปีที่แล้ว

    සුපිරි අයියෙ 💖

  • @navinigunawardhana3036
    @navinigunawardhana3036 3 ปีที่แล้ว +2

    Arwen ඇයි අසනිපවෙන්නේ..,film එකේ කියනවා බල මුදුවේ අදුරු බලයට Arwen යට වෙලා කියලා තේරුනේ නෑ.එයා එල්ෆ ජීවිතය අතහැරල මනුෂ්‍ය ජීවිතයක් විදිහට වයසට යනවාද Arwem ගැනත් video එකක් කරන්න.Aragon ජිවත් වුනේ අවුරුදු 210 ද

  • @Dhaneshakesarindu
    @Dhaneshakesarindu 3 ปีที่แล้ว +1

    ඔය කථාවේ කාලය තීරණය කරන්නේ කොහොමද..?
    2900, 3019 වගේ...

  • @tharinduvithana5164
    @tharinduvithana5164 3 ปีที่แล้ว

    අන්තිම ටික අහද්දිනම්... 😢

  • @wolf101dk
    @wolf101dk 2 ปีที่แล้ว +1

    Awesome machang...you are doing a great job by making Tolkien's lore accessible to Sri Lankans. Please don't take this as a negative remark, but one thing that I would love to see in future videos is increasing the accuracy of pronunciation of sindarin words and names. I only say this because the language itself is one of Tolkien's greatest works and you have the capacity to introduce Sri Lanka's to that language, and make them fall in love with it. Much love .. keep us the great work ❤️💪💪

  • @sachinthadesilva447
    @sachinthadesilva447 3 ปีที่แล้ว

    ආසාවෙන් ඉඳපු වීඩියෝ එකක් 😍 ❤️

  • @dihanisilva7790
    @dihanisilva7790 3 ปีที่แล้ว

    very nice video. can you please put a video about gGandalf"s life story. we love to see that

  • @americanpitbullterrierk9s950
    @americanpitbullterrierk9s950 3 ปีที่แล้ว +2

    Golum ගැනත් එකක් ඕන 😁

  • @danushkasandaruwan9819
    @danushkasandaruwan9819 3 ปีที่แล้ว

    සුපිරි 😍

  • @isurumadushanka3250
    @isurumadushanka3250 3 ปีที่แล้ว

    Elah. 1st age eke episode 13 danna ikmnta.

  • @nuwanabeykoon3823
    @nuwanabeykoon3823 3 ปีที่แล้ว

    Thank you 🥰

  • @kalanapramod279
    @kalanapramod279 3 ปีที่แล้ว +1

    Maru nima❤️

  • @viralworldas5408
    @viralworldas5408 3 ปีที่แล้ว

    Arewn ge jiwitha kathawth genna...

  • @mrpuffy2021
    @mrpuffy2021 3 ปีที่แล้ว +1

    morgoth ge arambaye idan awasanaya wenakan video ekak ona plzz

  • @pasindushirantha7629
    @pasindushirantha7629 3 ปีที่แล้ว +1

    නාසිල් අසිපත ගැන එකක් ඕනේ

  • @tharindus5373
    @tharindus5373 3 ปีที่แล้ว

    සව්රෝන් අධිපති ගැන වීඩියෝ එකක් ඕනෙ .❤️