මොකක්ද මේ ටෝල්කීන් පුරාවෘත්තය | What is Tolkien Legendarium Sinhala
ฝัง
- เผยแพร่เมื่อ 5 ก.พ. 2025
- Lord of the Rings හා Hobbit නිර්මාණ ලොවට දායාද කල මහාචාර්ය ජේ. ආර්. ආර්. ටෝල්කීනයන්ගේ පුරාවෘත්තකරණය..
මේ ඉතිහාසයේ සිදු වුන ඇත්ත සිදුවීම්ද ?
ටෝල්කින්ගේ ග්‍රන්ථ කොච්චර තියෙනවද ?
ඒවා කියවන පිළිවෙල මොකක්ද ?
මේක සාහිත්‍යක්ද ෆැන්ටසියක් ද පුරවෘතයක්ද ඉතිහාස කතාවක්ද ?
විශේෂ ස්තුතිය -
ටෝල්කින් නිර්මාණ පිලිබඳ හසල දැනුමක් සහිත රැන්ඩි බැගින්ස් සොහොයුරාට, සඳලි මෙන්ඩිස් සොහොයුරියට සහ Er Murazor සොහොයුරාට පිරිනැමේ.
මහාචාර්ය ජේ. ආර්. ආර්. ටෝල්කීන් BBC හි සිදු කල සාකච්චාව - • Interview with J.R.R.T...
සිදරින් භාෂාව (Sindarin Language) ඉගෙනීමට - sindarinlessons...
මෝඩොර් වල අඳුරු භාෂාව (Black Speech) ඉගෙනීමට - blackspeech.ru/...
ඩුවෝෆ් භාෂාව (Khuzdul Language ඉගෙනීමට - www.dwarrowsch...
ගොලම් පිලිබඳ සිදු කල වෛද්‍ය පර්යේෂණ වාර්තාව - www.ncbi.nlm.n...
#නිමා #TolkienLegendarium #TolkienSinhala #LordoftheRingsSinhala #HobbitSinhala
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Lord of the rings හා Hobbit රසික ඔබ මෙන්ම ටෝල්කින්ගේ විශ්වය ගවේෂණය කරන ඔබ සැමගේ ශ්‍රී ලංකික පාරාදීසය.....
අපේ Facebook පිටුව - / nima.explorer
SL Middle Earth Club ෆේස්බුක් සමුහය - / 562897051319538
මේ වීඩියෝව සම්බන්ධව ඔයාල අහන්න පුළුවන් ප්‍රශ්න හා ඒවාට උත්තර
1. ටෝල්කින්ගේ පොත් වල සිංහල පරිවර්තන නැද්ද ?
දැනට තියෙන්නේ Hobbit සහ Lord of the Rings පලවෙනි පොතේ පරිවර්තනය විතරයි.
2. පොත් ලංකාවේ කොහෙද ගන්න තියෙන්නේ ?
ප්‍රධාන පොත් පහ ලංකාවේ ප්‍රමුඛ පෙලේ පොත් කඩවල තියෙනවා. අනිත් ඒවා නම් PDF නැත්තම් Online ගෙන්නන්න පුළුවන්.
3. පොත් වල PDF Link නැද්ද ?
Google එකේ Search කරලා බලන්න හොයාගන්න පුළුවන්. නිමා Facebook Page එකේ inbox එකේ Frequently Asked Questions වල ප්‍රධාන පොත් පහේ English PDF දාලා තියෙනවා.Page එකට inbox ගිහින් පොත් ටිකේ PDF download කරගන්න පුලුවන්.
4. ටෝල්කීන්ගේ මේ නිර්මාණය හා සම්බන්ධ තවත් ග්‍රන්ථ තියෙනවද ?
ඔව්.. ටෝල්කීන් රචනා කරපුවත් තියෙනවා තව වෙනත් රචකයන් විසින් ටෝල්කීන් නිර්මාණ අධ්‍යනය කිරීමේ පහසුවට විවිධ උපකාරක ග්‍රන්ත නිර්මාණය කරල තියෙනවා
Fb eke group ekakda
Fb account monada
Mata me poth 5he sinhala pariwarthana nanna vidihak nedda
th-cam.com/video/aoECxZxMGR4/w-d-xo.html
Thanks Nima 💪❤️
හරිම වටින වීඩියෝ එකක් 😍 හැමෝම අහන ප්‍රශ්නවලට ලස්සනට උත්තර දීලා තියෙනවා. ටොල්කීන්ගෙ පරිකල්පනය අපිට හිතාගන්නවත් බැරි තරම් විශිෂ්ටයි. ටොල්කීන් වැඩියෙන්ම ආභාෂයක් ලබලා තියෙන්නෙ බයිබලයෙනුයි Finnish mythology, Norse mythology වලිනුයි. හොඳම උදාහරණයක් තමයි මාන්ඩොස්ගෙ ශාලා ගැන කියවද්දි මතක් වෙන්නෙ අපි කවුරුත් දන්න Valhalla. ඒත් ඒ ආභාෂය අරන් පරිකල්පනයෙන් පුදුමාකාර විදියට චරිත සහ සිදුවීම් එකතු කරලා mythology වල කතාවලින් ඔබ්බට ගිහින් අලුත්ම ෆැන්ටසියක් ගොඩනගන එක හැමෝටම කරන්න පුලුවන් දෙයක් නෙමෙයි. Mythology කියන්නෙ ජන කොට්ඨාසවල සාමූහික නිර්මාණ. ඒත් මධ්‍යම පෘථිවිය කියන්නෙ තනි මනුස්සයෙක්ගෙ නිර්මාණයක්.
විශේෂයෙන්ම භාෂා ගත්තම එල්වයන්ගේ භාෂාවලම විවිධ ස්වරූපයන් තියෙනවා. හරියට ඇත්ත ලෝකෙ භාෂා වගේ. ක්වෙන්යාවලම තියෙනවා Valinorian Quenya, Exilic Quenya වගේ විවිධ ස්වරූප ගණනාවක්.
පොත් කියවන order එකත් ගොඩක් වැදගත්. මොකද පොත් ප්‍රකාශ වුණ පිළිවෙලට කියවන එක ටිකක් අවුල් වෙන්න පුලුවන්. ඒ වගේමයි කතාවෙ අනුපිළිවෙලට කියවීමත්. පොත්වල සංකීර්ණභාවයේ පිළිවෙලට කියවීම තමයි වඩාත් හොඳ ක්‍රමය. තව දෙයක්. The Silmarillion කියවලා ඉවර කෙනෙක්ට නම් Morgoth's Ring පොත කියවීමෙන් ගොඩක් ප්‍රශ්නවලට උත්තර හොයාගන්න පුලුවන්.
තනි මනුස්සයෙක් මෙච්චර විශිෂ්ට ෆැන්ටසියක් නිර්මාණය කරපු එක නම් ඓතිහාසිගත වැඩක්! අපි හැමෝම අදටත් අවස්ථාවක් ලැබුණොත් ජීවත් වෙන්න කැමති මධ්‍යම පෘථිවියේ, වැලිනෝරයේ. ෂයර් ගම්මානයේ නිවාඩුවක් ගතකරන්න, රිවෙන්ඩෙල්වල ලස්සන බලන්න වගේම පුස්තකාලයේ පොත් කියවන්න, ගොන්ඩොලින්වල ඇවිදින්න, නාගොත්‍රොන්ඩ් විශ්මිතබව දකින්න, නොල්ඩෝර් එල්වයන්ගේ ටිරියොන් නගරය බලන්න, නූමෙනෝර් දිවයිනේ සංචාරය කරන්න අකමැති කෙනෙක් නැතුව ඇති. මං හිතන විදියට අන්න ඒක තමයි ෆැන්ටසියක නියම සාර්ථකත්වය
බොහෝම ස්තූතියි අදහස් දැක්වීමට.. ඒ වගේමයි මේ විඩියෝ එක නිර්මාණය කරන්න ඔයාගෙ දායකත්වයටත් ස්තූතියි ❤️
@@NimaExplorer Anytime 😉
ඔයා දක්වපු අදහස් අපිට ගොඩක් වටිනව dear.. Thank you soo much❤️
ඇත්තටම මේ පොත් අපිට ගෙන්නන්න තරම් වත්කමක් නැහැ..මේ කතාව ඇතුලෙ ජීවත් වෙන්න මාරම ආසයි ඒ තරම් පිස්සුවක් මේක...ඔයා ලොකු දෙයක් මේ කරන්නෙ ආසවෙන් බලන් ඉන්නවා මේ Middle Earth කතා වෘත්තාන්තය බලන්න... ඉස්සරහටත් මේ වැඩේ කරන්න ලොකු දෙයක් අයියේ බුදුසරනයි ♥️
චැනල් එකත් එක්ක දිගටම ඉන්න.. අස්සක් මුල්ලක් නෑර හැම දේ ගැනම හැම සතියකම විඩියෝ එකක් අරන් එනවා.. Middle Earth Storyline එක හැම මාසෙකට සැරයක්ම බලන්න පුලුවන්.... ගොඩක් වටිනා අදහස් දැක්වීමක් ❤️
ඇත්තෙන්ම නොදන්නා බොහෝ දේ දැනගත්තා.ඔබට ජය වේවා ! සහෝදරයා .ඇත්තෙන්ම ඒ අපූරු හීන ලෝකයෙන් මිදෙන්න නම් බෑ ජීවිතය තියෙන තාක්.පුදුම ලස්සන ,වීර, ගුප්ත ලෝකයක්. ❤
ලයික් 159 වෙනියා 42 කමන්ටුව...
මුලින්ම් කිය්න්න ඕන දේ කවුද යකෝ මේ වගේ දෙයක් අන්ලයික් කරපු පරයා 😡😡😡😡.
අපෙ උන් ඕන දේ ප්‍රතික්ෂේප කරනවා. වැඩක් නැති , ගොන් ආතල් පුක උඩ දාන් බල්න්වා. නොදකින් මෙහෙම් උන්.
ජය වේවා නිමා.... උබට ජය !!!
මේ ගැන නම් කතාකරන්න දෙයක් නෑ ඇත්තටම සුපිරි. ඊටත් වඩා සුපිරියටම මේගැන කතා කරන මෙ චැනල් එක සුපිරි ❤️
මේ වගේවගේ දෙයක් ඇත්තම සමාන්තර ලෝක වුනානම් සුපිරි 💖
මම මේ චැනල් එක සජෙස්ට් උනේ ගිය බදාද . එදා ඉදන් මුල ඉදන්ම ඔක්කොම වීඩියෝස් ටික බැලුව ❤️💪
පිස්සුවෙන් වගේ ආදරේ කරන කතා ටිකක්. ❤️ ෆිල්ම් 6ත් දැනට 10පාරකට වඩා බලලා තීනො 😍
uncountable , sinhalen english walin kiparak balala thiyanawada danne na. hama auruddema balanawa
Madel eath 😌 ටොල්කින් හදපු ලොකය ෆැන්ටසි උනට 100% තත්වික සොබාවයක් දැනෙන්නෙ 😌 lod of tha ring ෆිල්ම් එක සිරසෙ ඉස්සෙල්ලාම ගියපු දවසෙ ඉදලා ෆිල්ම් තුනම අවුරුදු ගනක් තිස්සෙ බලලා තියෙ කවදවත් එපා වෙන්නෙ නැති ෆිල්ම් එකක්😌එවගෙම මගෙ අසම ෆිල්ම් එක ❣️
ගොඩක් පැහැදිලි ව හැමදේම විස්තර කරනවා. ගොඩක් ස්තුතියි..!!!
ඒක ෆැන්ටසි ලෝකයක්. ඒ ලෝකයේ ජීවත් වෙන්න තිබුණා නම් කියලා හිතුණා .ඒක නම් පුදුම පිස්සුවක් .මේක ඇත්ත කතාවක්මයි වගෙයි . ඇත්තෙන්ම මේ චිත්‍රපටය ඇතුලෙ ජීවත් වුණා ....❤❤❤❤❤❤❤❤❤
Film tika balala thibunt mehem deyk dangena hitiye na..me story eke dan nathi godak dewal thiynw kiyl dan thmi dangththe..thank you ❤
දැක්ක ගමන් අවා මේක එනකන් බලන් හිටියේ ❤️
නියම වීඩියෝ එකක් අයියා. ❤️🔥
ටෝල්කින් කියන්නෙ ලෝකයක් නිමා තමයි ඒ ලෝකෙ ඉන්න අපේ ඩේවිඩ් ඇටන්බර්ග්.... නියමයි අහන් ඉන්න ආසයි ❤️🇱🇰
Film 6ma baluwata mechara loku universe ekak thiyanawa kiyala danagathe ring of the power serious eken😮 oyage yt c ekan tanikarama pissuwak. Oyage you tube c eka dakke ahamben oyage me wadenam marama supiri 🤟 oyata jayen jaya Gl bs bro❤️
Add skip නොකර බැලුවා මේවා හොයන්න ගත්ත මහන්සියට
පිස්සු හැදෙයි.. explanation එක මරු♥️🔥
දැක්ක ගමන් ආවා.බලන්නත් කලින් මේ comment එකක් ලියන්නේ.තව Videos ඕනේ
අම්මෝ සුපිරියක් බොස්... 🔥 මෙච්චර ලොකු යුනිවර්ස් එකක් කියලා මේ වෙනකම් දැනගෙන හිටියේ නෑ.. බොහොම ස්තුතියි මේ කරන දැනුවත් කිරීමට.. 💜️
මේ කතාවල අරෙයිවන් ගැන වැඩි සදහනක් නැද්ද..එයාගැනත් වීඩියෝ එකක් ඕනි good luck nima❤
පැහැදිලිව විස්තර කරනවා ස්තුතියි
මෝරියා ගැන යුද්දේ ගැන වීඩියෝ එකක් ඔනේ..🥺
සුපිරි 🔥🔥🔥
Rings of power serious එක නිසා මේක ගැන මේච්චර උනන්දුවක් ආවෙ. දැන්නම් මේ කතාව දිහා ලොකු කුතුහලයකින් බලන්නේ.
සුපිරියි.....
Wow 😮❤️ oyage channel ek mru bro..keep it up ❤️
Your doing great work. All the facts are very clear. Keep it up
පිස්සු හැදෙනවා මාරම ලස්සනයි
සම්පුර්ණ ලෝකයක්ම නිර්මාණය කරලා...❤
Supere දිගටම video danda bro
සුපිරි නිමෙෂ් අයියා...❤️
ඒකත් එක්ක බලද්දි narnia නිකන් චූටි කතාවක් විතරයි වගේ
Middle earth wala thiyena Narsil,sting wage special blades ganath vedio ekak krnna pluwannam supiri.❤️❤️
Sauronge sagaunu pem kathawa gana vido ekak oni 😮❤
supiri bn uba nisa me asawa dn nathi wen naa podi kale sirase pennaddi hithuwe aye me kathawa balanna wena ekk na kiyala ee thram pissuwak tibbe uba nisa dn serama danaganna puluwan meka pissuwak danna aya dannawa eeka♥️🥺
Patta😁❤️🔥
Nice video bro. Next enda thiyana LOR new movie eka gena video ekak krandoo!
TV Series එක ගැන ව්ඩියෝ එකක් දාලා තියෙන්නෙ th-cam.com/video/z5lUE7oRsuI/w-d-xo.html
Patta waddek...thank you ..sahena poth kiyawala thiyanawa wage.anika lassana wachana ekathu karala kathawa hadala..filme eka wage danenawa....(addict wenawa)
මේ වගේ බ්ලොග් එකක් කරන්න ගොඩක් අමාරුයි . මොකද අපිට අද්යනය කරන්න ඕනෙ දේවල් ගොඩක් තියන්ව. එහෙම එකේ මේක බලපු කෙනෙක් unlike බට්න් එක ටච් කරන්න දෙපාරක් හිතන්න කියල ඉල්ලනව.
Interesting 💪❤️
Suuuperb 👍👍❤️❤️❤️
Sindarin ගෙනත් video එකක් ඕනෙ
උතුරු අනොර් රජදනිය ගැන පැයක් විතර දිග vido එක්ක ගෙන්නකො අනොර් රජදනියෙ අරම්බයෙ සිට අවසනය දකවා 😔♥
Ado uba katha karana widiya maru ban...record kare mokenda,, mage videos wala adupadu kiyannako
Lord of the rings English book editions සේරම වල එකම content එකද තියෙන්නෙ?.. නැත්නම් එක එක edition එකට තියෙන contents වෙනස්ද?.. මේ ගැන දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න පුලුවන්ද plz..
ඇත්තක් උනත් බොරුවක් උනත් කතා නම් මාර ලස්සනයි..ඔයා කොහොමද මේ විස්තර හොයා ගත්තේ??🤔👍
Ubt moktd eka 🤧
පුලුවන් නං War of Wrath (මධ්‍යම පෘතුවියේ ඇති වූ විශාලතම යුද්ධය) ගැන හොඳ විස්තරයක් තියෙන video එකක් ගේන්න.
Viedos tikak diga una nm hodaee neh tawa
සුපිරි
👍👍
නියම video එක අයියෙ. මේ පොත් වල සිංහල පරිවර්තන තියෙනවද.
මන් Pin කරපු Comment එක බලන්න..
th-cam.com/video/Plo1vI08f_Y/w-d-xo.html
👆🏻me video eka balanna.. Sinhala translations gana thiyenne..
ගැන්ඩල්ෆ් ගැන දාන්නකෝ ❤️❤️❤️
Superb bro ❤🔥
Dwarves of erabor ගැන video series එකක් ගේන්නා.❤️
This is great! Thank you
#නිමා දෙන්නේ නිමා නොවන next level රසවින්දනයක්
Superb 3 days befr page eka set uney vdoz okkoma tika balala ewarai hobbit mvz gana vdo ekak karannko plz
Ai meka kalin demme neththe 😍😍
Supiri kollo ♥️🔥
එකනේ මේකට අපි ආදරේ කරන්නේ ❤️
Well explanation
ලෝඩ් ඔෆ් ද රින් රඟපාපු චරිත වල දැනට ජීවතුන් අතර ඉන්නවද ඒගොල්ලොන්ගෙ වයස විස්තර වීඩියෝ එකක් ඕනේ මචං
Supiri ah patta
නරකද රාජධානි වල භාවිතා කරපු අවි ආයුධ කඩු වර්ග( නාසිල් ) ඇඳුම් ගැන වීඩියෝ එකක් කරොත්
Superb and great content
2 nd nice
Lord of the rings eke samahara kotas ai movie eke penna ne .............ewa kotas balanne kohomada...
patta hodeeeeeeee
නිමා💜
niyamai king...
ඒ පොත් දෙක සිංහල වලට පරිවර්තනය කලේ කවුද කියල දැනගන්න පුලුවන්ද?
කවීෂ නදුන් කග්ගොඩාරච්චි.. මිසුයිස් publishersලා..
niyamai broo
Quenya භාශාව ඉගෙන ගන්න තියන වෙබ් සයිට් එකක් නැද්ද?
හොබිට් හා ලෝඩ් ඔෆ්ද රින්ග්ස් ෆිල්ම් 4 තියෙන කතා වලට වඩා වැඩි දෙයක් පොත් වල තියේයිද
අයියේ ලෙජන්ඩ් ඔෆ් ද සීකර් ටීවී සීරියස් එකේ විස්තර ගේන්නත් පුළුවන් ද
නිමා ❤️
Thank you..
Anika බටහිර දේශය gana unat goda aduwen wistara tiyenne සුර්යයාගෙ දේශය gana puluwannam wistara kiyanda ea ganat
Thank you nima!
Thank u nima👍👍👍👍
Nima oyanam maru
Aiye lord of the rings aeka link 3 hoyala denna beda ahapawu balanna 🙃
Etakota humans and orcs la gana tiyena anith films (warcraft,dragon nest cartoon) hadala tiyenneth tolkin nirmanaya karapu purawurtayata anuwada?natnam wena purawurtha tiyenawada?
Wow...👌
සුර්යයාගෙ දේශය gana kisima katawaka kisima kenek gana kata karanne nane ea gana wistara natda
Nima❤️🔥👏
ගොලම්ගෙ ද්විත්ව පව්‍ර්ශය ගැන හරියට තේරුනේ නෑ බැලුවට ඒ ගැන වීඩියෝ එකක් කරනවද
ඉස්සරහට ගොලම් ගැන විඩියෝ එකක් අරන් එන්නම්
Glofindel කියන්නේ කවුද?
Thank you nima ❤
Meka nam pissuwak 💗
මේ පොත් කියවන්නත් ආසාවක් තීනො ඒත් භාශා තමයි ප්‍රශ්නෙ 😁🤣
The Hobbit පොතෙන් පටන් ගන්න. ඒ පොත පොඩි ළමයින්ට ලියපු එකක් නිසා ලොකු අවුලක් වෙන්නේ නෑ. ඊටපස්සේ Lord of the Rings කියවන්න.. චිත්‍රපටයේ තිබ්බට වඩා ගොඩාක් දේවල් දැනගන්න පුළුවන්.
@@NimaExplorer ඒත් පොත් කෝමද හොයා ගන්නෙ.
@@pasinduhansana4379 Amazon eken order karanna puluwan dear..
Lankawen ganna giyoth ewa godaak expensive 😓
@@pasinduhansana4379 නැත්නම් ඔයා PDF download karagannath puluwan dear..
Lord of the rings tv series එක ගැන විස්තරයක් කරන්න පුලුවන්ද?
ව්ඩියෝ එකක් දාලා තියෙන්නෙ th-cam.com/video/z5lUE7oRsuI/w-d-xo.html
@@NimaExplorer thanks
Thank you bro 😍😍😍😍😍
Hobbits and dwarfs kiyanne jathi warga dekakda?natnm ekakda?vedio ekak ona
ජාති වර්ග දෙකක්
Koo ara talkin ge programme eke video ekak thinawa kiwe naane
Description එකේ බලන්න
300 movie eka ganath dennko plwnnm
ප්‍රධාන පොත් 5 සිංහල පරිවර්තන තියෙනවාද?
නෑ.. Hobbit & Lotr 1st part එකේ සිංහල පරිවර්තන විතරයි තියෙන්නෙ...
WoW
Mata හිතාගන්න බැරි wamanayan sama deshayakama ජීවත් vena eka