සුන්දර දොස්තරගේ අරුම පුදුම කෝච්චි ගෙදර| ගේ ඇතුලෙ කලාගාරයක්| ගේ මිදුලෙ ස්ටේෂන් එකක්||

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ม.ค. 2025

ความคิดเห็น • 365

  • @nuwanthisenevirathna3778
    @nuwanthisenevirathna3778 หลายเดือนก่อน +63

    මේ වගේ තැනක මේඝ වගේ දරුවෙක් ඉන්න එක් පුදුමයක් නෙවෙයි ...කලාගාරයක් ඇත්තටම...හරිම සුන්දර මනුස්සයෙක් ...මේ වගේ අය තමා ඉන්න ඕනි

  • @LakshalaRajapakshe
    @LakshalaRajapakshe หลายเดือนก่อน +88

    Megha Sooriyaarchchi ගෙ වැඩ සටහන බැලුවට පස්සෙ තමයි මම මේ video එක බලන්නේ.

  • @පාරමිතා-ඞ7ෂ
    @පාරමිතා-ඞ7ෂ 2 ปีที่แล้ว +48

    සුන්දර මිනිසුන් හඳුන්වා දෙන,හරේන්ද්‍ර ලාල් මහතාට හැමදාමත් ජයවේවා තෙරුවන් සරණයි හැමෝටම..ලස්සනයි වැඩසටහන ❤️❤️‍🔥

  • @nilminimunasinghe6043
    @nilminimunasinghe6043 2 ปีที่แล้ว +35

    වචනයක් පාසාම ලස්සන සිනහවකින් මුව සරසාගෙන හරවත් කතා බහක යෙදුන ගුනගරුක ඒ වටිනා දොස්තර මහත්මයට නිදුක් නිරෝගී සුවපත් භාවය සමගින් දීර්ඝායුශ ලැබේවා..
    හරේන්ද්‍ර මල්ලිට හද පිරි ස්තුතිය.

  • @NethmiNilushika-n8k
    @NethmiNilushika-n8k หลายเดือนก่อน +12

    මේ විසල් අහසේ අර මහා මේඝය නිර්මාණය වීම පුදුමයක් නෙවෙයි ❤
    මේඝලා ඉන්නෙ නවකතාවල විතරක්ම නෙවෙයි, සුන්දරම මිනිස්සුන්ට ඇත්ත ලෝකය තුළත් උපද්දවන්න පුලුවන්❤

  • @udagearachchi8650
    @udagearachchi8650 หลายเดือนก่อน +43

    ලංකාවේ ලස්සනම කොල්ලා, ඉන්නෙ මේ ගෙදර ..මේඝ සූරියආරච්චි ගෙ ගෙදර...❤❤

    • @saheli_bagya-56
      @saheli_bagya-56 หลายเดือนก่อน

      @@pravferna4481 ow me doctor මේඝ සූරියආරච්චි ge thaththa

  • @kasuri4684
    @kasuri4684 2 ปีที่แล้ว +100

    හිනාව දුටුවම සුන්දර මිනිසෙක් කියලා හිතන්න පුලුවන්. නිබ්බුත පද මතක් වෙනවා. හැදූ වැඩූ දෙමාපියන් හරිම වාසනාවන්ත පිංවන්ත අය.👍❤️

    • @isharadezoysa1608
      @isharadezoysa1608 ปีที่แล้ว +2

      මේ නන්නත්තාර නාට්‍යයේ මනනන්දගේ චරිතය නිරූපණය කරන මේඝ සූරීයආරච්චිගේ පියා...

  • @priyanigunarthna6677
    @priyanigunarthna6677 หลายเดือนก่อน +8

    ඇත්තටම මේක බලන්න ටිකක් පමා උනා ඒක මොනතරම් සුන්දර සිත සුවපත් කරන නිවහනක්ද ඒ නිවහනේ මේඝ වගේ සුන්දර දරුවෙකු බිහිවීම අරුමයක් නොවේ ඒක තමයි ආදරයෙන් වටපිටාවක් සකස්වීමේ රහස හරේන්ද්‍ර ඔයාට ගොඩාක් ස්තුතිය ❤

  • @shanikarunathilaka1067
    @shanikarunathilaka1067 2 ปีที่แล้ว +81

    හරේන්ද්‍ර අය්යේ ඔයාට ගොඩක් ස්තුතියි මෙවැනි සුන්දර මිනිස්සුන් සමග එයාලගේ නිර්මාණ අපට දකින්නට අහන්නට ලැබෙන්නට සලස්සනවට 💕💕💕💕💕

  • @sanju4866
    @sanju4866 ปีที่แล้ว +97

    සිනේමා එලියට අාවට පස්සේ මේඝ සූරියඅාරච්චිගේ පියා සොයා යලිත්❤❤❤

  • @wijayathilakavidanapathira3532
    @wijayathilakavidanapathira3532 2 ปีที่แล้ว +94

    කලාගාරයක් බඳු සුන්දර නිවහනක් , සිනහවෙන් මුව පිරිනු සුන්දර මිනිසෙක් ,කුසලතා ගොන්නකින් පිරුණු මෙතුමා රටට සම්පතක්. ස්තුතියි හරේන්ද්‍ර .

  • @semasingherani705
    @semasingherani705 2 ปีที่แล้ว +17

    සමහර මාධ්‍යවේදීන් රටේ වැරදි උලුප්පා දක්වමින් ප්‍රචාරක කටයුතු කරන අය ඉන්න කාලයක හරේන්ද්‍ර මහතා ඔබ ඉතාමත් සුන්දරත්වය පිරි යහපත් දේවල් එක්ක රටටම හොඳ දේවල් වලින් පිරුණු දේවල් රැගෙන එන්නෙ ඔබ යහපත් සුන්දර මනුෂ්‍යත්වය පිරි නිසාම ඉතාමත් ලස්සනයි ස්තූති ඔබට සහ වෛද්‍ය තුමාට තෙරුවන් සරණයි 🙏

  • @medhabhashini8074
    @medhabhashini8074 2 ปีที่แล้ว +30

    ලෝකයක් වටින සුන්දර මිනිසෙක්.බුදු සරණයි ඔබ තුමාට.❤️❤️❤️

  • @user-hg8ix6by6w
    @user-hg8ix6by6w 5 หลายเดือนก่อน +20

    මේ video එක කලින් දැකලා තිබුනට මෙච්චර interesting කියලා දැනගෙන හිටියේ නැහැ . .Megha ගෙ vedio එකෙන් පස්සෙ තමයි බලන්න ආස හිතුනෙ.ඇත්තටම හරිම ලස්සනයි වටීනවා දෙමාපියන් ගෙ වටිනාකම දරුවන් ට ලැබෙනවා.දරුවන් ගෙ වට්නාකම දෙමාපියන් ට ලැබෙනවා ❤❤❤

  • @dayanimendis502
    @dayanimendis502 2 ปีที่แล้ว +13

    සොදුරු වෛද්‍යතුමනි, කලාකරුවාණෙනි ඔබට තෙරුවන්සරණයි !

  • @shanikarunathilaka1067
    @shanikarunathilaka1067 2 ปีที่แล้ว +82

    අපේ රටේ කොච්චර සුන්දර මිනිස්සුන් ඉන්නවද 🌹ඒ මිනිස්සුන්ගේ සිතුවිලිත් සුන්දර බව මේ දේවල් වලින් මනාවට පිලිබිගු වෙනවා 💕💕💕💕💕💕💕

  • @janakadivarathne3137
    @janakadivarathne3137 5 หลายเดือนก่อน +56

    Dr කෙනෙක් ඇතුලෙ මිනිහෙකුට එහා මනුෂ්‍යයෙක් ඉන්න්වා දැක්කාමයි..අපෙ ගැමියො බොහොම ගව්රවයෙන් උසස් දොස්තර මහත්මයා කියන උතුම් මිනිසා සැබැවින්ම අද මම දැක්කා.ඔබතුමා ට බිරිඳ ට දරුවන්ට නිරොගිකම දිර්ගයු පතනව ...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤හරින් මෙ මිනිස්සු ලොකෙට ගෙනවඩ ගොඩක් පින්.ගොඩක් ආදරෙයි ඔයටත්.මං අපෙ පාමසි එකක ඇස්වාට්ටුවෙ වැඩකරා ...ගොඩ්ක් බෙහෙත් නියමකරන්නෙ එ එ companies වල sales reph ලා .....සමහර දොස්තර ලා ත් එ copani වල දොස්තර ලා ...

  • @isharadezoysa1608
    @isharadezoysa1608 ปีที่แล้ว +29

    මේ නන්නත්තාර නාට්‍යයේ මනනන්දගේ චරිතය නිරූපණය කරන මේඝ සූරීයආරච්චිගේ පියා...මේඝ ත් හරිම දක්ෂයෙක්.👍💐

  • @chaniratnayake467
    @chaniratnayake467 2 ปีที่แล้ว +15

    කපිල සර් , නිහතමානී , කලාකරුවා, දොස්තර මහත්තයා,ආදරණීය මිනිසා

  • @priyanganikothalawala5193
    @priyanganikothalawala5193 2 ปีที่แล้ว +39

    හරීන්ද්‍ර මල්ලි ඇත්තටම ඔයාගෙ නාලිකාවෙන් ගෙන එන දේවල් හරිම ලස්සනයි හරිම වැදගත් . අපි නොදන්නා දේවල් නොදන්නා පුද්ගලයන් හඳුන්වා දීම ඉතාම අගේ කරමි. ඔයාට තෙරුවන් සරනයි ජයෙන් ජයම වේවා 👍👍👍❤️❤️❤️❤️

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 2 ปีที่แล้ว +6

    නිහතමානී දොස්තර මහතෙක් ....සුවපත් වේවා ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ranjaniwijesinghe1070
    @ranjaniwijesinghe1070 2 ปีที่แล้ว +48

    මේවගේ සුන්දර මිනිස්සු රත්තරන් වගේ ආරක්ෂා කරන්න ඕන

  • @jayaminiherath8754
    @jayaminiherath8754 2 ปีที่แล้ว +7

    හරිම ආසාවෙන් බැලුවා ..හරිම සුන්දර හිතැත්තෙක් . ඩොක්ටර් ඔබතුමා අපුරු පුද්ගලයෙක් . ගේ හරිම ලස්සනයි . සුන්දරයි .කලාගාරයක් වගේ .

  • @kumaradasa7196
    @kumaradasa7196 2 ปีที่แล้ว +4

    ඇත්තටම හරිම ලස්සනයි ඔබ තුමාට ගොඩක් ස්තුතියි

  • @nuwazapakse280
    @nuwazapakse280 2 ปีที่แล้ว +9

    මේ වැඩසටහන නම් හරිම අගෙයි ඇත්තටම අපේ රටේ අපි නොදන්නා ව්ටිනා සොදුරු පුද්ගලයින් ගැන ඔබේ මේ වැඩ සටහන් වලින්ම දැනුවත් උනා එයට බොහොම ස්තුතියි

    • @udagearachchi8650
      @udagearachchi8650 หลายเดือนก่อน +1

      මේඝ සූරියආරච්චි ගෙ ගෙදර .තාත්තා

  • @zowmyaahamedzowmya931
    @zowmyaahamedzowmya931 2 ปีที่แล้ว +4

    හරේන්ද්‍රට ගොඩක් ස්තුතියි මේ වගෙ වටින මිනිස්සුන්ව මේ විදිහට අපට දකින්න සැලසුවට හරිම අපූරැ සුන්දර මනුස්සයෙක්

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 2 ปีที่แล้ว +5

    නානත්ත කායා නානාත්ත චිත්තා .බුදුවදන සිහි ගන්වන ලක්වැසියන් රැසකගේ නිර්මාණාත්මක හැකියාව් ලෝකයාටම එලි දක්වන ඔබට අනන්ත ස්තුති!!

  • @samansilva7567
    @samansilva7567 2 ปีที่แล้ว +26

    ඩොක්ටගෙ ගීතයෙ වචන ටික අහගෙන හිටියම එක පාරටම තුෂ්නිම්බූත වෙලා ගිහිල්ලා ජීවිතයෙ යතාර්ථය තෙරුම් ගිහිල්ලා විනාඩි දෙක තුනක් අමුතු ලෝකෙකට ගිහිල්ලා ආයිමත් පියවි ලෝකෙට ආවා💐🙏

  • @tharushatharusha4974
    @tharushatharusha4974 2 ปีที่แล้ว +4

    වචනයේ පරිසමාප්තියෙන්ම හරිම අපූරු ලස්සන වැඩසටහනක්.බලන් ඉන්න හරිම ලස්සනයි

  • @johnlayisa9603
    @johnlayisa9603 2 ปีที่แล้ว +12

    Dr.ඔබ තුමාගෙ you tube නාලිකාව බලන්න ආසාවෙන් බලා සිටිනවා 🙏

  • @kumudunigalagedara8388
    @kumudunigalagedara8388 2 ปีที่แล้ว +28

    සුන්දරයි , ලස්සන හදවත් ඇති මිනිස්සුන්ගෙන් ඉගනීමට බොහෝ දේ තිබුනා මටනම්

  • @nabiajulia5678
    @nabiajulia5678 หลายเดือนก่อน +11

    මේඝගෙ තාත්තා ...ලස්සන ගෙයක්🎉

  • @m.nilamudeenmohomed5296
    @m.nilamudeenmohomed5296 หลายเดือนก่อน +6

    සුන්දරම සුන්දරයි පුතා වැඩත් එසේමයි රටට වාසනාවන්ත මනුෂ්‍යයින්.

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA 2 ปีที่แล้ว +8

    කියන්න වචන නෑ අපේ රට මෙච්චර අගාධයට වැටිලා තියෙන්නේ මෙච්චර හොඳ සුන්දර මිනිස්සු මේ රටේ වාසය කරද්දී ඇයි අපිට මෙහෙම වුණේ මුළු රටේම මිනිසුන් මෙහෙම උනානම් පුදුම දුකක් තියෙන්නෙ මගේ රට ගැන මේ වගේ වැඩසටහනක් ගෙනාවට හරින්ද්‍ර මහත්මයාට ගොඩක් ස්තුතියි ඒ වගේම ඔබතුමාලා ඉතිරියට ඇවිදින් මේ රට ගොඩගන්න මොන යම් හෝ උත්සාහයක් දරන්න මුළු රටම මේ වගේ ලස්සන කරන්නට ඔබතුමාලට හැකි වේවා ඔය පාර්ලිමේන්තුවෙ inna මී හරක් රෑන කුඹුරු අස්වද්දන්න දාලා ඔබතුමාලා ඒක තුලට යන්න එතකොට මුළු රටම ඔය වගේ ලස්සන වෙනවා අසත්‍යයයි ඔබතුමාට දීර්ඝායු වේවා 🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️

  • @sriyanisriyani770
    @sriyanisriyani770 2 ปีที่แล้ว +8

    සුන්ද්දර නිහතමානී ඔබ‍ට බුදුසරණයි

  • @musiclife939
    @musiclife939 2 ปีที่แล้ว +7

    ගල් විහාරෙ ලග තාමත් ඒ කැටයම් වැඩපල තියෙන වා ❤❤👌🙏

  • @vaccumman928
    @vaccumman928 2 ปีที่แล้ว +40

    මැරෙන්න කලින් මේ වගේ සුන්දර නිවසක ඉන්න කව්ද කැමති නැත්තේ ! 🥰

  • @nilminiakurananilmininilmi6381
    @nilminiakurananilmininilmi6381 2 ปีที่แล้ว +2

    හරිම ලස්සන අර්ථවත් වැඩසටහනක් .හරිම ආසාවෙන් බැලුවා ජයෙන් ජයම වෙවා බුදු සරනයි

  • @Sujanijayaweera
    @Sujanijayaweera 16 วันที่ผ่านมา

    යහපත් දෙමව්පියන් ලග හැදෙන්නෙම එවැනිම තවත් අන්කුරයන් තමයි....
    මේඝ ❤ මගේ රටේ නම ලෝකයට ගෙනියපු සිංහ පුතෙක්....මගේ දරුවන් ලොකුවෙලා මෙවැනිම රටට පලදායී වේවායි මගේ එකම ප්‍රාර්ථනය...තෙරුවන් සරණයි..ඩොක්ටර් ඔබටත් ඔබගේ පවුලේ සියලූම දෙනාටත්...හරීන්ද්‍ර අයියා ඔබටත්...❤❤😊

  • @pushpamanel9039
    @pushpamanel9039 2 ปีที่แล้ว +5

    දුටුවම හරිම විස්මයජනකයි වීඩියෝ එක නරඹපු මුළු කාලය තුලදීම කුතුහලය අඩු නැතිව තිබුනා හරීම පුදුම ලස්සනයි ඔයාට ස්තුතියි මේවගේ හිතාගන්න බැරි දෙයක් දුන්නට තෙරුවන් සරණයි

  • @mangalikafernando2461
    @mangalikafernando2461 2 ปีที่แล้ว +1

    ගොඩාක් ලස්සනයි doctor ඔබතුමාගේ නිර්මාන හරිම සුන්දරයි...ස්වභවධර්මයත් එක්ක ජීවත් වෙන එක...නිරෝගී බවට ලොකුම පිටුවහලක් ...බුදුසරණයි

  • @KAKarunathilaka
    @KAKarunathilaka หลายเดือนก่อน +1

    හරි අපූරුම තැනකට ගිහින් හරි අපුරු තැනක් ❤❤❤හරි අපුරු කෙනෙක් පෙන්නුවාට හරීට බොහොම ස්තුතියි ❤❤❤❤❤

  • @nisalpiyumantha8710
    @nisalpiyumantha8710 2 ปีที่แล้ว +5

    බුදු අම්මෝ.........ඒ නිර්මාණශීලිත්වය ........😳😳😳

  • @ලක්මාලිවිතානගේ-ම7ණ
    @ලක්මාලිවිතානගේ-ම7ණ 2 ปีที่แล้ว +1

    ඩොකට බොහොම නිහතමානී.නිර්මාණ වැදගත් අගය කලයුතු ඩොකට තෙරුවන් සරණයි ජයෙන් ජයම වේවා

  • @Sisirakumara-kt3yq
    @Sisirakumara-kt3yq 2 ปีที่แล้ว +17

    කියන්න වචන නෑ........
    දොස්තර මහත්තයටත් හරේන්ද්‍රටත් ස්තුතියි
    තෙරුවන් සරණයි .❤️❤️

  • @piyupiyu9466
    @piyupiyu9466 2 ปีที่แล้ว +10

    ජීවිත කාලයටම ඔබ තරම් අව්‍යාජ,සුන්දර මිනිසෙක් හමු නොවනු ඇත. විශ්වවිද්‍යාල ජීවිතයේදී හමු උනු සුන්දරම ආදරනීම ගුරුවරයා. කපිල ඩොක්ට....
    Piyumali

  • @Utubenil
    @Utubenil 5 หลายเดือนก่อน +13

    හරේන්ද්‍ර කියන්නෙ සමාජයට යහපත් පණිවිඩයක් ආදර්ශයක් ලබාදෙන වැඩසටහන් කරන නියම මාධ්‍ය වේදියෙක්. අද තමා මා දුටු වටිනාම වීඩියෝව දැක්කෙ. ඇත්තටම අධ්‍යාත්මික මිනිසුන් කියන්නෙ මේ වෛද්‍යතුමා වගේ අය. සියලු විද්‍යාවන් තම ජීවිතය කරගත් ඉතාම සුන්දර මනසක් ප්‍රියමනාප බවක් ඇති තවෙකුගේ සිතත් නිවන කතා විලාශයක් ඇති හරීම පින්වන්ත උත්තමයෙක්. එතුමාගේ දරුවන්ද බිරිදද ඉතා පින්වන්ත බව පේනවා.මම මේඝගේ වීඩියෝවත් බැලුවා එයත් හරි සරල නිවුනු බවක් ඇත්තෙක් ඒ කතා විලාශය තුලින් දැක්කෙ. ඔබ සියලු දෙනාටමත් හරේන්ද්‍ර ටත් තෙරුවන් සරණින් ඔබලාගේ ඉදිර් කටයුතු සාර්ථක වේවායි පතනවා🙏

  • @manobasnayake8667
    @manobasnayake8667 2 ปีที่แล้ว +1

    සුන්දර මහතෙක්.. ස්තුතියි
    හරෙන්දු මහතා ඔබ දෙදෙනාටම තෙරැවන් සරණයි

  • @chithrawijesinghe7803
    @chithrawijesinghe7803 2 ปีที่แล้ว +17

    ජීවිතය කලාවකි
    කලාවක නිදහසකි
    නිදහසක නිර්මාණයකි
    නිර්මාණයක ලෝකයකි
    සිතුවිලිම කලාවකි

  • @chandraskg5927
    @chandraskg5927 หลายเดือนก่อน +2

    දෙමාපියන්ගේ මතකයන් අමතක නොකරන මිනිස්සු. දීර්ගායු වේවා. බුදුසරණයි 🙏🏼🙏🏼🙏🏼❤️

  • @NamaleeShama
    @NamaleeShama 5 หลายเดือนก่อน +6

    හරේන්ද්‍ර මල්ලි ඔබට හුගක් පිං .මෙවැනි දයාබර කෙනෙක් සමග මෙවැනි සාකච්ඡා වක් පැවැත්වීම ...තව දිගු ගමනක් ඔබ යනු දැක්ම මගේ සතුටයි ...සුබ ගමන් 🙏

  • @rasikasudarshani3505
    @rasikasudarshani3505 หลายเดือนก่อน +1

    මිහිතලය සුවදවත් කරන සිල් සුවදැති පින්වන්ත මෙවන් මිනිසුන් තව තවත් මේ ලෝකයට බිහි වේවා..

  • @ashokamalkanthi3225
    @ashokamalkanthi3225 2 ปีที่แล้ว +27

    මේ වගේ සුන්දර හිතක් හැම දොස්තර කෙනෙකුටම තිබුනා නම්ලෙඩ්ඩු අඩුවෙය් .සුන්දර මහත්මයෙක්.

  • @නිල්මිනී
    @නිල්මිනී 2 ปีที่แล้ว +2

    නිවස හරිම ලස්සනයි ඔබ දෙපලට තෙරුවන් සරණයි ❤🧡💛💚💙💜🤎🙏🙏🙏🙏🙏

  • @AnuDulanji
    @AnuDulanji หลายเดือนก่อน +3

    Etthatama අනිත් අයගේ විඩීයෝ බලන්නේ නැ මමත් ...ඒ උනාට හරින්ද්‍ර මහත්මයා ගේ ඒව අනිවරියෙන් බලනවා මන්

  • @මලීෂාබංඩාර
    @මලීෂාබංඩාර 2 ปีที่แล้ว +4

    හරිම නිහතමානී ..පරමාදර්ශි චරිතයක් ..... ..

  • @proposal1993aw
    @proposal1993aw 28 วันที่ผ่านมา

    මම ගොඩ ක්ම .අ❤දරනිය පුතු බුදු සරනයි ජයග්‍රහණය පතමි❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @ksmrthn4860
    @ksmrthn4860 5 หลายเดือนก่อน +3

    ඔබ තුමා ගෙ video වලින් මම කැමති දෙවෙනි එක. ඉතාමත් සුන්දර මහත්මයෙක් හරිම ලස්සන යි නිර්මාණ .ඉතාමත් සතුටු වුනා .ඔබ දෙදෙනා ට ම තෙරුවන් සරණයි !!!

  • @CjcCnfm
    @CjcCnfm หลายเดือนก่อน +1

    අපේ රටේ නිර්මාණකරුවන් සෑහෙන්න ඉන්නවා ඒගොල්ලො හැංගිලා ඉන්නේ ❤❤

  • @prabhaweerasingha4932
    @prabhaweerasingha4932 2 ปีที่แล้ว +11

    ලංකාව කොච්චර සුන්දර රටක් ,කොච්චර සුන්දර මිනිසුන් ඉන්නවද? ඒත් අද හරි ඛේදනීයයි

  • @pathmaranjani4389
    @pathmaranjani4389 2 ปีที่แล้ว +9

    සර් ඔබනම් සැබෑ මනූෂ්‍යත්වයෙ ප්‍රතිමුර්තයක් ඔබවැනි රටට ආඩම්බරයක් ධර්මය යට යොමු වෙනවා නම් තවත් ඉදිරියට යන්න පුළුවන් නිවාඩු තියෙනවා නම් ප්‍රභාත් කාරියවසම් සර් ගෙ පරමාර්ථ ධර්ම දේශනා අහන්න යූ ටියුබ් එකෙ ප්‍රභාත් කාරියවසම් පරමාර්ථ දෙශනා කියල බලන්න ඔබ තුමා ට පවුලේ සැමට තෙරුවන් සරණයි

  • @srimathiwijerathne1971
    @srimathiwijerathne1971 5 หลายเดือนก่อน +1

    ව්ශ්වීය පුද්ගලයෙක්,ඉතාමත් අපූරු ඝනයේ නිර්මාණවලින් හෙබි ඔහු ආදර්ශයක් ගෙනඑන කෙනෙක්. ඒ ඔහුගේ හැකියා සියල්ලටම අපේ ආචාරය හා සුභාෂිංශන .එතුමන් කීවාසේම මේ සැමෙකක්ම උපාදානයෙන් තොරව,උතුම් සද්ධර්ම අවබෝධය ලබත්වා ,සුවපත් වෙත්වා.
    ඔබතුමන්හට තෙරුවන් සරණයි ..
    හරේන්ද්‍ර මහත්මයා ඔබටත් තෙරුවන් සරණයි ..........🙏

  • @mudunkotuwage8032
    @mudunkotuwage8032 2 ปีที่แล้ว +2

    හරිම ලස්සන වැඩ සටහනක් නොදන්න දේවල් ගොඩාක් දැන ගත්ත .ඩොක්ට ට සහ හරීන්ද්‍ර මල්ලි ඔයාටත් තෙරුවන් සරණයි ....

  • @ayeshateacher8227
    @ayeshateacher8227 2 ปีที่แล้ว +4

    ඇත්තටම සංවේදී මිනිසුන්, ලොවක් මවිත කරන බව සත්‍යය ක්‌ 💪

  • @ShanikaMadumali-e8t
    @ShanikaMadumali-e8t หลายเดือนก่อน +1

    මෙවැනි සොඳුරු සිතිවිලි තිබෙන වෙද ඇදුරන් අනාගතයෙත් පහළ වේවා.

  • @Chaththa_7
    @Chaththa_7 หลายเดือนก่อน +1

    ජීවිතේ දිනපු සතුටින් සරලව ජීවිතේ ගෙවන කලාකාරයෙක් ❤

  • @sachinijay
    @sachinijay 5 หลายเดือนก่อน +6

    පුදුම කාලාත්මකයි හරිම ලස්සනයි🥺❤️

  • @judithrajapakshe374
    @judithrajapakshe374 2 ปีที่แล้ว +5

    හරිම නිදහස් සුන්දර සිතුවිලි වලින් නිමවුන ලස්සන නිවසක්

  • @dilhanirajapaksha2071
    @dilhanirajapaksha2071 หลายเดือนก่อน

    හිතේ ගොඩාක් ප්‍රශ්න තියන වෙලාවෙදි මම මේ vedio එක බැලුවෙ, ඔබ තුමාලා 2 ගේ නිවී සැනසිලි කතා බස් අහලා හිත හරිම calm down වුනා, දරුවන්ට නිවී සැනසිල්ලේ ඉන්න පරිසරයක් මෙතුමා හදලා තියනවා, ආදර්ශමත් චරිතයක් , thanks Harindra මේ වගේ වැදගත් කතා බහක් අපට ලබා දුන්නට

  • @presannakumara9747
    @presannakumara9747 2 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි. මෙය ස්තූති කරන අාකරය නොතේරී අැත. සංරක්ෂණය, උපාදානය යන කියමන් අැතුලේ ඔවුන් නොවතින බව සිතා ගැනීම සතුටක්

  • @warnathilakaliyanage-nh3ll
    @warnathilakaliyanage-nh3ll 5 หลายเดือนก่อน +2

    හරේන්ද්‍ර මහතා ඔබට බොහොම ස්තූතියි මෙවැනි සුන්දර පුද්ගලයින් හදුනා දුන්නට ❤හරිම ලස්සනයි ❤

  • @skkw2356
    @skkw2356 2 ปีที่แล้ว +4

    අද කාලයේ සොයාගන්න බැරි දුර්ලභ මිනිසෙක් වාසනාවන් දිගුගමනක් යන්න වසනාව උදාවේවා හරෙන්ද මේ නිවස සොයාගත්තාට ස්තුතියි

  • @Hiruma-t9i
    @Hiruma-t9i หลายเดือนก่อน +1

    හරිම සුන්දර කෙනෙක්.. ලංකාවේ තාමත් ආදරනිය මිනිස්සු ඉන්නවා..

  • @npglmnd5131
    @npglmnd5131 2 ปีที่แล้ว +4

    Ayya, I remember the first time we visited you. Never knew the story behind this paradise... You are a person with a beautiful soul. ❤️ May God bless you 🙏

  • @s.adammi334
    @s.adammi334 หลายเดือนก่อน

    හරිම.සුන්දරත්වය .පිරැනු.සෝඑකක්බැලුවා..වගේ..දැනුනා...❤❤

  • @mashi2444
    @mashi2444 5 หลายเดือนก่อน +3

    පුතාගේ වීඩියෝ එකක් බලලා ආවේ ගෙදර බලන්න.❤❤❤

  • @NatureNest76
    @NatureNest76 หลายเดือนก่อน +2

    හරේන්ද්‍ර කියන්නෙ කිසිම කුහකකමක් නැති සුන්දර හදවතක් තියෙන මනුස්සයෙක් ❤❤

  • @sayurimadushani3684
    @sayurimadushani3684 2 ปีที่แล้ว +1

    අනේ හරිම ලස්සනයි doctor ,ගෙ නිර්මාණ ........🙂🙂

  • @පූර්ණ
    @පූර්ණ 2 ปีที่แล้ว +10

    ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත.කියලා කිවුවේ කවුද අප්පා.ජය වේවා.

  • @dharmanevanhella4276
    @dharmanevanhella4276 2 ปีที่แล้ว +3

    මටත් ඔබතුමා ගෙ කලාත්මක අදහස් ටිකක් අවශ්‍ය වෙනව .වැඩසටහන සුරක්ෂිත කර ගත්තා .

  • @swarnapwijenayaka2202
    @swarnapwijenayaka2202 ปีที่แล้ว +6

    අපේ තරුන කාලෙ ඉදන්ම අපි ජයන්තගෙ නිර්මාන රසවින්දා. ඔහු මහරජ .ගැමුණු.හැදුවෙ ඇයි දන්නේ නෑ
    .දුකෛ ඒ ගැන .කාලෙ කට පස්සෙ නන්නත්තාර බලන්න ලැබුනෙ.ඒකෙන් මගේ.සොයා ගැනීම තමෛ.මේඝ
    ..ඔහු හොයල අපිට පෙන්නුවට ජයන්තට පින්..මම ඕස්ට්‍රේලියාවේ ඉන්නෙ. මේඝ ගැන සුලමුල නොදැනත් මම එයාගෙ දෙමාපියන්ව ආදරෙන් භක්තියෙන් සිහිපත් කලා.එයාගෙ පියා ත් සුන්දර නිහතමානි කලාකරුවෙක් වගෙම ඉතාහොද වෛද්‍ය වරයෙකු වෙන්න ඕන .මේඝ ත් bollywood Hollywood දෙකම මිශ්‍ර වුනු.රූපයක්.එයාට තියෙන්නෙ. හරින්ද්‍රටත් ගොඩාක් ස්තුතියි මෙවැනි අය හදුන්ව දෙනවාට.

  • @chandani9203
    @chandani9203 2 ปีที่แล้ว +1

    Harima siriyawanthai. Obathuma. Dirgausa. Labewa. Harendra.malli.obathumatath.godak. Pin. Budusaranai

  • @tiharads3979
    @tiharads3979 2 ปีที่แล้ว +21

    හරිම ලස්සනයි ඩොක්ටර්....

  • @RasanjaliMaheepala
    @RasanjaliMaheepala หลายเดือนก่อน +1

    සොබාදහම තුළ ජීවත් වන සුන්දර පවුලක්.තෙරුවන් සරණයි!

  • @kanthikusumalatha1046
    @kanthikusumalatha1046 2 ปีที่แล้ว +2

    හරිම වැදගත් වැඩ සටහනක් පුදුමයට පත් උනා ලස්සනයි

  • @nelacopiywatta9053
    @nelacopiywatta9053 หลายเดือนก่อน +1

    තවත් ලස්සන නිර්මාණ බිහි කිරීමට. හැකියාව ලැබෙවා

  • @hemanthakumara6438
    @hemanthakumara6438 2 ปีที่แล้ว +3

    දෙදෙනාටම ජයවේවා

  • @isuriaravinda8211
    @isuriaravinda8211 5 หลายเดือนก่อน +1

    Multi skilled , Multi talented Doctor කෙනෙක් .
    Harindra thanks .
    සුබ පතනවා 🙏 ඔබ දෙන්නටම .

  • @rmchandralatha5856
    @rmchandralatha5856 2 ปีที่แล้ว +1

    ගොඩාක් වෙනස් චරිත අප හිතන්නෙවත්නැති අය ගොඩාක් ලස්සනයි

  • @rwbd-123
    @rwbd-123 5 หลายเดือนก่อน +2

    හරි සුන්දර මිනිස්සු ❤❤මේ ඩොක්ටර් කතා කරද්දි කතාව අහද්දි ඇඩෙනව. හරි ම ආදරනීය කෙනෙක්

  • @indunildivigalpitiya2264
    @indunildivigalpitiya2264 2 ปีที่แล้ว +13

    නිහතමානීබව හා අවංකකම පිරුණු ජීවිතයක මතක හරිම නිර්මානාත්මකව ඉදිරිපත් කල සාර්ථක වැඩක්.සුබ පැතුම් හරේන්ද්‍ර 💐💐

  • @nadeeglaze1041
    @nadeeglaze1041 2 ปีที่แล้ว +2

    මෙවන් සුන්දර මිනිසෙකු ....ලොවට හඳුන්වා දීම ගැන ....හරේන්ද්‍ර ඔබට ගොඩාක් ස්තුතියි .. ඩොක්ටර් ඔබතුමාට නිරෝගී සුවයත් දිර්ගායුශත් ප්‍රාර්ථනා කරමි......🙏👍🙏👍🙏👍🙏👍🙏👍🙏👍

  • @janaabandara2295
    @janaabandara2295 5 หลายเดือนก่อน +2

    සුන්දරත්වය දකින්නට ලැබීම මට සතුටකි

  • @rammyabandara7666
    @rammyabandara7666 2 ปีที่แล้ว +1

    Jayawewa yaidya thumani.🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️

  • @lalithperera3722
    @lalithperera3722 2 ปีที่แล้ว +3

    Harima sundera, nihathamani, nirahankara uthum manushyayek. Obathumate budusaranai !.

  • @anomagamage4992
    @anomagamage4992 5 หลายเดือนก่อน

    කලාගාරයක් පෙන්නුවාට ඔබට පිං ඒ වගෙම මෙය නිර්මාණය කළාට ඩොක්ටර්ටත් පිං ❤❤❤❤

  • @sepaliheli9361
    @sepaliheli9361 2 ปีที่แล้ว +2

    Ane Hari yanathan harima lassanai thankyou Harindra obata obata niyamaewk thiyanne sundaradewal, sundsraminisun apatapenwanna. Jayawewaobata 👍👍👍👍

  • @sankum7897
    @sankum7897 2 ปีที่แล้ว +2

    හරේන්ද්‍ර අයියේ ඔයාට ගොඩක් මිනිස්සු ආදරෙයි

  • @h.l.c.wijewantha1053
    @h.l.c.wijewantha1053 2 ปีที่แล้ว +2

    හරිම සුන්දර වැඩ සටහන ක්
    මේ ...Dr අපි හොඳින් දන්නවා .ඒත් මේ තරම් සුන්දර මිනිසුන් ...ඇරත් හාත්පසින් වෙනස් කලාවක්....
    කලාගාරයක්..අපිට පෙන්නුවා ට හරේන්ද්‍ර ස්තුතිය .....👏👏👏

  • @nilminigranton7747
    @nilminigranton7747 5 หลายเดือนก่อน +4

    දැක්කමත් හිත පිරෙන මිනිස්සු❤️