A/L Motivation with Ramindu Randeni | A/L kuppiya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 พ.ย. 2024
  • A/L Motivation with Ramindu Randeni | A/L kuppiya
    Website of Ramindu Randeni - ramindurandeni...
    Ramindu Randeni Sinhala TH-cam Channel - youtube.com/@r...
    Beyond A/L's වැඩ සටහනෙන් අපි ඔයාලට අරන් එන්නේ අපේ රටේ නමක් තියපු ජිවිතේ ජයගත්ත විශිෂ්ටයන් උසස් පෙළ විභාගයෙන් පස්සේ තමන් ගේ ජීවිතය ගොඩනගා ගත්ත විදිය. A/L කරන ඔයාලට ඔයාගේ ජිවිතේ ගොඩ දාගන්න, අනාගතය plan කරගන්න මේ program එක පොඩි හරි motivation එකක් වෙයි කියලා A/L කුප්පිය අපි හිතනවා!
    🔴 උසස්පෙළ සියලු විෂය ධාරාවන්ගේ වීඩියෝ පාඩම් මාලා A/L කුප්පිය App එකෙන්
    ▶ www.alkuppiya.lk
    🔴 උසස්පෙළ සියලු විෂය ධාරාවන්ගේ පොත්පත් ගෙදරටම ගෙන්න ගන්න
    ▶ www.kuppiyastore.lk
    🔴 උසස්පෙළ ඔබේම රුපවාහිනී නාලිකාව - A/L කුප්පිය Television
    ▶ PEO TV නාලිකා අංක 210
    🔴 උසස්පෙළ ඔබේම ඩිජිටල් සඟරාව - The Magazine by A/L කුප්පිය
    ▶ magazine.alkuppiya.lk
    අමාරු පාඩම් ලේසියෙන්ම ගොඩ දාගමු!
    දැන් වීඩියෝ පාඩම් 2,000+
    Theory Revision ඇතුළු පරිපුර්ණ පාඩම් එකතුව මාසයක් පුරාම unlimited බලන්න!
    දැන්ම නොමිලේම Download කරගන්න : alkuppiya.lk/
    A/L කුප්පිය අපි, ඔයාලට ගොඩක් වැදගත්වන පාඩම් වල කෙටි සටහන් ඔයාලට සතියකට දෙපාරක් නොමිලේම එවනවා! ඔයා කරන subject එක අනුව පහල Telegram channel වලට සෙට් වෙන්න!
    👉 සයන්ස් සෙට් එක මේ පැත්තට : t.me/alkuppiya...
    👉 කොමස් ළමයි මේ පැත්තෙන් : t.me/alkuppiya...
    👉 ටෙක් සෙට් එක මේ පැත්තට : t.me/alkuppiya...
    👉 ආර්ට් සෙට් එක මෙතනින් එන්න : t.me/alkuppiya...
    Crayons education Pvt Ltd
    #motivations #interview #sinhala

ความคิดเห็น • 23

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 ปีที่แล้ว +10

    රමින්දු රන්දෙණිය මහතා ගේ personality කොතරම් ආකර්ශනීය ද ප්‍රශ්නයකට පිළිතුරු දෙන ආකාරය ,ප්‍රශ්නයට සවන්දීම ,පිළිතුරේ සාරවත් බව ,හඩෙහි ගැඹුර ... ❤❤❤❤❤🙏🙏🙏🙏🙏

  • @gayanliyanage1
    @gayanliyanage1 ปีที่แล้ว +15

    Simple books නිසා මට හම්බුනු මැනික... ඔබතුමාගේ වටිනාකම... මට මිලක් දෙන්න බෑ... ස්තුතියි ඔබ තුමාට... SRILANKA මේ අපේ රට අපිට අනිවාර්යයෙන්ම ගොඩ ගන්න පුලුවන් මමත් ඉන්නව ඔබතුමා එක්කම... දවසක හමු වන්න අනිවාර්යයෙන්ම එනවා.. ගොඩක් ස්තූතියි...🙏😍👏❤❤

    • @shhazz34
      @shhazz34 ปีที่แล้ว +1

      මාත් ඉන්නව❤

    • @theynuwaragunawathi855
      @theynuwaragunawathi855 8 หลายเดือนก่อน +1

      Great,,, proud of you,,,, 🙏🏻🙏🏻🙏🏻❤❤❤

  • @mobilemusic5604
    @mobilemusic5604 3 หลายเดือนก่อน +1

    මාර සතුටුයි සොහෝදරයා ඔයාගේ මේ වැඩේ ගැන පොඩි වයසක ඉදන් මෙහෙම සමාජයට වැඩක් කරන ඔයා ගැන ❤ bn ජය 🎉

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 ปีที่แล้ว +6

    අපි ඉතා කෙටි කාලයකට පමණක් ලොවට පැමිණි බව නිතරම නිතැතින්ම සිහිපත් කරගතහොත් වටිනවා ❤ ❤❤

  • @KHLearning27
    @KHLearning27 ปีที่แล้ว +4

    A/l kuppiya & ramindu randeniya ඔබලා අපේ motivation එක සහා අපේ future එක ගොඩනගන්නන් Thank you 💌🎧😌 මේක තමා හිතට වැදුනේ

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 ปีที่แล้ว +4

    අපි නම් යන්තමින් මතුපිටින් විතරයි news අහන්නෙ ඒ පොඩි දැනුවත් වීමක් සදහා පමනයි .මොකද අපේ ලේ ත් පුච්චගෙන බොරු අහන්නෙ මොකටද ඒ වගේම කිසිම ටෙලිනාට්‍යක් බලන්නේම නෑ

  • @idea-one9337
    @idea-one9337 ปีที่แล้ว +6

    ගොඩක් ස්තූති ❤️❤️

  • @ShehaniNavoddiya
    @ShehaniNavoddiya 8 หลายเดือนก่อน

  • @tilakwithanage24
    @tilakwithanage24 ปีที่แล้ว +1

    Excellent .. ...Respect!!!

  • @indurusugathadasa2653
    @indurusugathadasa2653 ปีที่แล้ว +1

    Thank you....

  • @indraniwickramasinghe8076
    @indraniwickramasinghe8076 ปีที่แล้ว

    ඔයා හරියටම හරි පුතේ ඔය අලුතින් කසාද බදින අයට පල්ලි පන්සල් වලින්වත් දරුවන් ගෙ මානසික තාවය ධනාත්මකවහැඩ ගැස්වීමට දැනුවත් කිරීමක් කරවන්න බලන්නකෝ රටට ආදරය කරනමවක් ලෙසට ඉල්ලීමක් කරන්නෙ !!!!!!

  • @methmiprarthana903
    @methmiprarthana903 ปีที่แล้ว +2

    Suparb ❤

  • @ronarawithlife9495
    @ronarawithlife9495 ปีที่แล้ว

    Obawa mata munageswuwata sthuthi

  • @upulithagalahitiyawa1981
    @upulithagalahitiyawa1981 ปีที่แล้ว

    Wow 😊 its over the mooN 😊
    🌹❤️🙏❤️🌹

  • @ceynowacoffee
    @ceynowacoffee ปีที่แล้ว +1

    Nice

  • @oneminute4reverberation165
    @oneminute4reverberation165 ปีที่แล้ว +1

    ❤❤❤

  • @arianachamp8216
    @arianachamp8216 ปีที่แล้ว +1

    👍

  • @MASTERMIND_SHK
    @MASTERMIND_SHK ปีที่แล้ว +5

    Bhathiya Arthanayaka Gennakoo 😒😑

    • @alkuppiya
      @alkuppiya  ปีที่แล้ว +1

      On the way 😊❤

  • @hasithachathuranga3158
    @hasithachathuranga3158 9 หลายเดือนก่อน

  • @savithisenethya494
    @savithisenethya494 ปีที่แล้ว +2