Science With Ruchira එක්ක කරපු interview එක

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024
  • Science With Ruchira එක්ක කරපු interview එක | A/L kuppiya
    Beyond A/L's වැඩ සටහනෙන් අපි ඔයාලට අරන් එන්නේ අපේ රටේ නමක් තියපු ජිවිතේ ජයගත්ත විශිෂ්ටයන් උසස් පෙළ විභාගයෙන් පස්සේ තමන් ගේ ජීවිතය ගොඩනගා ගත්ත විදිය. A/L කරන ඔයාලට ඔයාගේ ජිවිතේ ගොඩ දාගන්න, අනාගතය plan කරගන්න මේ program එක පොඩි හරි motivation එකක් වෙයි කියලා A/L කුප්පිය අපි හිතනවා!
    🔴 උසස්පෙළ සියලු විෂය ධාරාවන්ගේ වීඩියෝ පාඩම් මාලා A/L කුප්පිය App එකෙන්
    ▶ www.alkuppiya.lk
    🔴 උසස්පෙළ සියලු විෂය ධාරාවන්ගේ පොත්පත් ගෙදරටම ගෙන්න ගන්න
    ▶ www.kuppiyastore.lk
    🔴 උසස්පෙළ ඔබේම රුපවාහිනී නාලිකාව - A/L කුප්පිය Television
    ▶ PEO TV නාලිකා අංක 210
    🔴 උසස්පෙළ ඔබේම ඩිජිටල් සඟරාව - The Magazine by A/L කුප්පිය
    ▶ magazine.alkuppiya.lk
    අමාරු පාඩම් ලේසියෙන්ම ගොඩ දාගමු!
    දැන් වීඩියෝ පාඩම් 2,000+
    Theory Revision ඇතුළු පරිපුර්ණ පාඩම් එකතුව මාසයක් පුරාම unlimited බලන්න!
    දැන්ම නොමිලේම Download කරගන්න : alkuppiya.lk/
    A/L කුප්පිය අපි, ඔයාලට ගොඩක් වැදගත්වන පාඩම් වල කෙටි සටහන් ඔයාලට සතියකට දෙපාරක් නොමිලේම එවනවා! ඔයා කරන subject එක අනුව පහල Telegram channel වලට සෙට් වෙන්න!
    👉 සයන්ස් සෙට් එක මේ පැත්තට : t.me/alkuppiya...
    👉 කොමස් ළමයි මේ පැත්තෙන් : t.me/alkuppiya...
    👉 ටෙක් සෙට් එක මේ පැත්තට : t.me/alkuppiya...
    👉 ආර්ට් සෙට් එක මෙතනින් එන්න : t.me/alkuppiya...
    Crayons education Pvt Ltd
    #motivations #interview #sinhala

ความคิดเห็น • 45

  • @NeonCat1.0
    @NeonCat1.0 ปีที่แล้ว +38

    Ruchira sir හිටපු හින්දමයි බැලුවේ...

  • @sithumnawanjana6547
    @sithumnawanjana6547 ปีที่แล้ว +21

    Ado වැඩසටහන කරන පොරනංමාරයි සුපිරිම නිවේදකයෙක් වෙයි❤

  • @Kavindu-q8t
    @Kavindu-q8t ปีที่แล้ว +28

    ඇත්තටම ගොඩක් සතුටුයි A/L working අතරතුර දැකපු දෙයක් a/l kuppiyen අද ආසම කරන science with ruchira sir අද සංවාදයට ගෙනාවට ගොඩක් දේවල් ඉගෙන ගත්තා Thank you ❤😊.💌

  • @Yasasi_Wijesekara
    @Yasasi_Wijesekara ปีที่แล้ว +9

    Ruchira sir...❤ 🙇 රටට මහගු සම්පතක්. එතුමාගෙන් අපට ඉගෙනීමට ඇති දෑ බොහොමයි.ඉතාමත් නිහතමානී ලෙස රටට සේවක් සලසන ගුරු උතුමෙක්..❤🙏🙇
    ඒ වගේම Prasenter අයියත් සුපිරි..👌හොද කථික හැකියාවක් ඇති පුද්ගලයගෙක්.. 👏 බොහොම ස්තූතී ඔබ දෙපලටම..

  • @MihinMindiya-n1c
    @MihinMindiya-n1c ปีที่แล้ว +10

    science with Ruchira lanakavata sampathak, adambarayak♥.thank you🎯

  • @studywaves001
    @studywaves001 ปีที่แล้ว +2

    The brother who conduct this interview is super amaizing and talented, thank you al kuppiya and Ruchira sir❤🌟

  • @tanishaisuri8639
    @tanishaisuri8639 ปีที่แล้ว +5

    රුචිර සර් ❤🙏

  • @sriyahewagehewage6456
    @sriyahewagehewage6456 ปีที่แล้ว +1

    Meaningful discussion
    Roson go ahead.
    Dr.ruchira ❤

  • @fun_Life235
    @fun_Life235 ปีที่แล้ว +5

    A/L KUPPIYA mruh....adth supiriyk...ruchira sir...❤️😁🙏

  • @lochi4821
    @lochi4821 ปีที่แล้ว +3

    Sir... ❤️🔥

  • @saduniamanda7041
    @saduniamanda7041 ปีที่แล้ว +5

    Ruchira sir ❤️

  • @bhashawa.23206
    @bhashawa.23206 ปีที่แล้ว +1

    Really great channel 👏

  • @Airvisionstudio
    @Airvisionstudio ปีที่แล้ว +3

    Watinwa❤

  • @DilAnu-pe3uo
    @DilAnu-pe3uo ปีที่แล้ว +2

    Ruchira sr💛

  • @pasenduabishek3858
    @pasenduabishek3858 ปีที่แล้ว +3

    ruchira sir...😍🥰

  • @MASTERMIND_SHK
    @MASTERMIND_SHK ปีที่แล้ว +3

    Bhathiya Arthanayaka Sirwa Gennakooo 😢❤

    • @kaush3278
      @kaush3278 11 หลายเดือนก่อน

      Ow supiri waddek❤

  • @Zhji823
    @Zhji823 ปีที่แล้ว +3

  • @namadinidureksha8894
    @namadinidureksha8894 ปีที่แล้ว +2

    😍

  • @gaminglakee3074
    @gaminglakee3074 ปีที่แล้ว +14

    මම A/l කරල ඉන්නෙ මම ඉස්සරහට මොනවද කරන්නෙ කියල තෝරගන්න බෑ මට😥

    • @pramudhithajayanjana6446
      @pramudhithajayanjana6446 ปีที่แล้ว +2

      A/l walata monada kale

    • @notto45336
      @notto45336 ปีที่แล้ว +1

      @@pramudhithajayanjana6446 art krpu mtth ohmi hithene

    • @worldentertainment983
      @worldentertainment983 ปีที่แล้ว +2

      ​@@notto45336 විවුර්ත විශ්වවිද්‍යාලෙ කෝස් තියෙනව.. ඒක පොඩ්ඩක් try කරල බලන්න,,කෙලින්ම ජොබ් එකකට යනවට වඩා.🤟

    • @chathurikahansani4419
      @chathurikahansani4419 ปีที่แล้ว

      මටත් එහෙමයි 😢

    • @pramudhithajayanjana6446
      @pramudhithajayanjana6446 ปีที่แล้ว +1

      @@chathurikahansani4419 A/L monada kale

  • @rameshsilva8212
    @rameshsilva8212 ปีที่แล้ว +2

    👍

  • @SLVideobro
    @SLVideobro ปีที่แล้ว +2

    Niwedak ayiya bara wachana danwa wadi wagee. Ethakota video eka balnna hithenne ne😢

  • @nadunthisitha
    @nadunthisitha ปีที่แล้ว +10

    a/l කරන්නද කෝස්සෙකක් කරන්නද සිත මගෙ විමසනවා?😬

    • @oneminute4reverberation165
      @oneminute4reverberation165 ปีที่แล้ว +9

      අනිවාර්යයෙන් ඒ ලෙවල් කරන්න!

    • @Game_space777
      @Game_space777 ปีที่แล้ว +8

      TH-cam කාරයන්ගෙ ගොන් කතා වලට රැවටෙන්නෙ නැතුන් al කරන්ඩ

    • @Alexyyyy123
      @Alexyyyy123 ปีที่แล้ว +3

      A/l කරන්න

    • @nadunthisitha
      @nadunthisitha ปีที่แล้ว +5

      ඔයාලගෙ උපදෙස්වලට ස්තූතියි,a/l කරනෙක හොදයි මමහිතන්නෙ💖

    • @Game_space777
      @Game_space777 ปีที่แล้ว +3

      @@nadunthisitha හරි විශයකින් කරන්ඩ නිකන් කරන්ඩ එපා කාලෙ අපරාදෙ නැත්තන්

  • @chathurngasenarth4183
    @chathurngasenarth4183 10 หลายเดือนก่อน

  • @D.K.K.Kaushalya2006
    @D.K.K.Kaushalya2006 ปีที่แล้ว +3

  • @sachcreations5063
    @sachcreations5063 ปีที่แล้ว +3

    ❤❤❤