ජීවිත ගණනාවක් රැක ගැනීමට තම ජීවිතය කැප කළ කීර්ති බණ්ඩාර රියදුරු මහතා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • ජීවිත ගණනාවක් රැක ගැනීමට තම ජීවිතය කැප කළ කීර්ති බණ්ඩාර රියදුරු මහතා
    සම්පුර්ණ වැඩසටහන - • 🔴 හද බැඳි නත්තල WITH L...
    #Swarnavahini #හද_බැඳි_නත්තල_WITH_LUX

ความคิดเห็น • 77

  • @hasharanethmini5084
    @hasharanethmini5084 2 ปีที่แล้ว +62

    අම්මෝ දකිද්දි ඇහැට කදුලක් ආවා😢❤️❤️අනේ මේ වගේ උතුම් මිනිස්සුන්ට මේ වගේ උපහාරයක් දෙන එක නම් ගොඩක් වටිනව😍❤️

  • @srilankaapi9109
    @srilankaapi9109 2 ปีที่แล้ว +40

    මෙ වගෙ උතුම් දෙයක් කර ස්වර්ණවාහිනී නාලිකාව ට ස්තුතියි..

    • @chandilsampaya4393
      @chandilsampaya4393 2 ปีที่แล้ว

      "යකෝ උඹට තේරෙන්නෙ නෑ ඒ තමයි උන් උඹෙන් ආතල් එකක් ගන්න විදිය.හරියට නිකං සත්තු වත්තක ඉන්න සතෙකුට කන්න දීලා ආතල් එකක් ගන්නවා වගේ.උඹට අනුකම්පා කරනකොට තමයි උන්ට දැනෙන්නෙ උන් කොච්චර වාසනාවන්තයිද කියලා.
      තමන්ගෙ ලග ඉන්න එකාගෙ දුක පේන්නෙ නෑ.කොහේ හරි ඉන්න ආතල් එකක් ගන්න පුලුවන් ස්වීට් එකෙක් දැක්කම තමයි උන්ට අනුකම්පාව දැනෙන්නෙ.
      මනුස්සකම.රෙද්ද"
      ජෙහාන් අයියා (කූඹියෝ)

  • @Dharitha_Pramod
    @Dharitha_Pramod 2 ปีที่แล้ว +21

    ඒ මනුස්සයෙක් නෙමේ දෙවියෙක් 🙏🙏🙏🙏🙏 වටින වැඩක් මේක

  • @Kumari-kq1py
    @Kumari-kq1py 2 ปีที่แล้ว +18

    ඉතාම වටිනව රංගන. හොදම. වැඩක් සුබ නත්තලක් වෙිවා

  • @songmusicprabash1856
    @songmusicprabash1856 2 ปีที่แล้ว +15

    මේ තමයි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන් පිදෙන හොදම නත්තල් සැමරීම ♥️🎅 එතුමට නිවන්සුව ලැබේවා

  • @sanjeewadon4521
    @sanjeewadon4521 2 ปีที่แล้ว +17

    සුපිරි වැඩක් නියමයි ජය වේවා ඇහැට කදුලක් ආවේ මට විතරද

    • @dulikasanjiwani6021
      @dulikasanjiwani6021 2 ปีที่แล้ว

      Ai api gas gal kiyalada hithuwe aththatama niyami👍

    • @kumarimenika9294
      @kumarimenika9294 2 ปีที่แล้ว

      Ai.ana. apith.dakka. walawa.asdakata. kadulu. Awa. Maduka. Kohoma. Uhulannada

  • @sisiraabeywickrama9199
    @sisiraabeywickrama9199 2 ปีที่แล้ว +9

    මෙතෙක් කලක් මාධ්‍යයයකින් මා දුටු විශිෂ්ටම අැගඊම.ස්තුතියි.

  • @sandayakumari7855
    @sandayakumari7855 2 ปีที่แล้ว +14

    මුලින්ම සාමය සතුට පිරි සුභ ම සුභ නත්තලක්‌ වේවා 🙏🙏🌹🌹❤❤❤❤ඇතටම රංගන ඔබ තුමා මේ කරන උතුම් සත් ක්‍රියාවලිය ගොඩක් වටිනවා. ගොඩක් පින්. කදුළු දරාගෙන වැඩ කරන්නේ බොහොම අමාරුවෙන්. ඒවගේම පිට රට වැඩ කරන අපිවත් පොඩ්ඩක් මතක් කරන්න. වැඩ කරන ගමන් පුළුවන් විදිහට නරබනවා. ලොකු වගකීමක් ඇතිව අපිත් ඉන්නේ. අපිත් ලොකු සේවයක් කරනවා. මම ඉන්නේ ඩුබායි. ඒ වගේ ගොඩක් අය මේ වැඩසටහන බලනවා ඇති. 💞💞💞💐💐💐හැමෝටම ආදරෙයි. බුදුසරණයි 🙏🙏🙏පරිස්සමින් ඉන්න ❤❤❤❤💞💞💞. ජයවේවා 💐💐

  • @chandilsampaya4393
    @chandilsampaya4393 2 ปีที่แล้ว +4

    "යකෝ උඹට තේරෙන්නෙ නෑ ඒ තමයි උන් උඹෙන් ආතල් එකක් ගන්න විදිය.හරියට නිකං සත්තු වත්තක ඉන්න සතෙකුට කන්න දීලා ආතල් එකක් ගන්නවා වගේ.උඹට අනුකම්පා කරනකොට තමයි උන්ට දැනෙන්නෙ උන් කොච්චර වාසනාවන්තයිද කියලා.
    තමන්ගෙ ලග ඉන්න එකාගෙ දුක පේන්නෙ නෑ.කොහේ හරි ඉන්න ආතල් එකක් ගන්න පුලුවන් ස්වීට් එකෙක් දැක්කම තමයි උන්ට අනුකම්පාව දැනෙන්නෙ.
    මනුස්සකම.රෙද්ද"
    ජෙහාන් අයියා (කූඹියෝ)

  • @swarnaranjani2014
    @swarnaranjani2014 2 ปีที่แล้ว +18

    මේ තරම් පර හිත කාමී උතුම් මනුස්සයෙක්ගෙ දරුවන් වීමත් ඔයාලට වාසනාවක් පුතේ. මේක දැකල උගුර හිර කරන් ඇස් වලට කඳුළු ආව. ඔහු කළ ජීවිත පරිත්‍යාගයම ඇති ඔබ තිදෙනාට ජීවිතේ සැනසීමක් ලැබෙන්න.

  • @malikakumudu6903
    @malikakumudu6903 2 ปีที่แล้ว +6

    මේ මුළු වැඩසටහන පුරා වටම ඇඩුව සත්තයි ඒ උතුම් මිනිසාගේ දුව පුතා බිරිද හැමෝටම තෙරුවන් සරණයි

  • @mageammo1971
    @mageammo1971 2 ปีที่แล้ว +14

    සිංහල ජාතියේ අවසානය,ගීතයට ෂෝ එකට වචන වලට පමණක් සීමා වූ ආදරය කරුණාව අවිහිංසාව මහා පොළවෙන් බැහැර කිරීමේ වගකීම.,.... සමාගමකට පැවරේ....

  • @beautystudio495
    @beautystudio495 2 ปีที่แล้ว +8

    සියලු දෙනාටම සාමය සතුට පිරි සුභම සුභ නත්තලක් වේවා 🎅🌃☃️⛄❄️

  • @sriyaniniranjala4687
    @sriyaniniranjala4687 2 ปีที่แล้ว +8

    නිවන් සුවය ලැබේවා ,,අම්මාටත් දරුවන් දෙන්නාටත්.තෙරුවන් සරනයි දෙව් පිහිටයි

  • @US-zo1hc
    @US-zo1hc 2 ปีที่แล้ว +4

    අනේ වැඩ ඉවර වේලා දැන් ඇවිත් බලන්නෙ ගොඩක් දුකක් දැනුනේ සියලුම දෙනාටම බුදු සරණයි ....🙏🙏🙏

  • @ashamaduwanthi5063
    @ashamaduwanthi5063 2 ปีที่แล้ว

    තම රැකියාවේ වගකීම තම ජීවිතය කැප කර රැකී එතුමාට නිවන් සුව ❤🙏❤️

  • @Humanityhub2.0
    @Humanityhub2.0 2 ปีที่แล้ว +4

    😪❤️❤️❤️හදවතින්ම ශ්‍රී ලාංකිකයි❤️❤️❤️😪

  • @susa3902
    @susa3902 2 ปีที่แล้ว +4

    සමහර නලු නිලියෝ පේන්න බැරි මට විතරද...

  • @ddshiromichandrika1101
    @ddshiromichandrika1101 2 ปีที่แล้ว +4

    බොහොම Lassana wedaka❤🌲🇦🇪🙏

  • @nawodhatharuni5882
    @nawodhatharuni5882 2 ปีที่แล้ว +2

    ස්වර්ණවාහිනිය මනුස්සකම පිරුනු උතුම් නාලිකාවක්

  • @mangalarajapaksha4
    @mangalarajapaksha4 2 ปีที่แล้ว +4

    සුභ නත්තලක් වෙිවා....!

  • @التواصلالتواصل-ح4ظ
    @التواصلالتواصل-ح4ظ 2 ปีที่แล้ว +2

    ada davase karana hodama sath kriyava .saththakinma nethin kadulu vatuna.api inne rata ape rata gana adambarai .ada davase prarthana kranne oba siyaluma denath lokavasi siyalu denath deviyan vahanse vjsin raka deva miyala.api saudi sita.

  • @aishadeen1140
    @aishadeen1140 2 ปีที่แล้ว +2

    Ammo meywa thami weynna one suwarana wahiniyata thx hemotama suba naththalak 💔💔🇦🇪🌲🌲🌲🙋‍♀️

  • @චතුරපුතා-ඤ2ළ
    @චතුරපුතා-ඤ2ළ 2 ปีที่แล้ว

    අපි මොනවද කරලා තියෙන්නෙ කියලා හිතෙනවා,මෙන්න සැබෑ මිනිස්සු

  • @chamkolla401
    @chamkolla401 2 ปีที่แล้ว

    මේ වාගේ මිනිස්සුන්ට බන් පැන්ෂන් දෙන්න ඕනේ. නැතුව රටකන උන්ට නෙවෙයි

  • @Madusanka-tm5nm
    @Madusanka-tm5nm 2 ปีที่แล้ว +1

    Attatama ස්වර්ණවාහිනීය කියන්නෙ සුපිරිම සුපිරි දුක දන්න නාලිකාවක්

  • @ceyloncham1562
    @ceyloncham1562 2 ปีที่แล้ว

    Uthum piyek nubala ta lebila thibenne.. A wasanawa kara e uthum minisa ta.. Apa sewoma samaga jivithe vidinna kalaya nolebi gihin

  • @dulikasanjiwani6021
    @dulikasanjiwani6021 2 ปีที่แล้ว +3

    මෙවා තමයි බලන්න ඔන නියමෙට කරලා කදුලුත් ආවා ඔයාලා තමයි විරයො...ඔක්කොම t v එකෙන් බඑලුව👍👍👍සුපිරි...👍

    • @chandilsampaya4393
      @chandilsampaya4393 2 ปีที่แล้ว

      "යකෝ උඹට තේරෙන්නෙ නෑ ඒ තමයි උන් උඹෙන් ආතල් එකක් ගන්න විදිය.හරියට නිකං සත්තු වත්තක ඉන්න සතෙකුට කන්න දීලා ආතල් එකක් ගන්නවා වගේ.උඹට අනුකම්පා කරනකොට තමයි උන්ට දැනෙන්නෙ උන් කොච්චර වාසනාවන්තයිද කියලා.
      තමන්ගෙ ලග ඉන්න එකාගෙ දුක පේන්නෙ නෑ.කොහේ හරි ඉන්න ආතල් එකක් ගන්න පුලුවන් ස්වීට් එකෙක් දැක්කම තමයි උන්ට අනුකම්පාව දැනෙන්නෙ.
      මනුස්සකම.රෙද්ද"
      ජෙහාන් අයියා (කූඹියෝ)

    • @dulikasanjiwani6021
      @dulikasanjiwani6021 2 ปีที่แล้ว

      @@chandilsampaya4393 mokk

    • @chandilsampaya4393
      @chandilsampaya4393 2 ปีที่แล้ว +1

      @@dulikasanjiwani6021 මේ ඔක්කොම marketing විතරයි උන්ගේ ලාග ඉන්න උන්ව පේන්නේ නැහැ හැබැයි තමාන්ට වඩා පහත් sweet heartලාව පේනවා

    • @dulikasanjiwani6021
      @dulikasanjiwani6021 2 ปีที่แล้ว

      @@chandilsampaya4393 ekanam aththa thamyi minissunge awadanaya gnna karana wada thama ඉතින්

  • @dilishankumara2133
    @dilishankumara2133 2 ปีที่แล้ว +1

    තොපේ සක්කිලි චැනල් එක අප් කරගන්න අහින්සක මිනිස්සුන්ගෙ කදුලු පාවිච්චි කරන්නා එපා බල්ලෝ

    • @amywijerathne2197
      @amywijerathne2197 2 ปีที่แล้ว

      E minissunta prashnayk natham oyata mokakda tiyena prashne

  • @badboyprasa6303
    @badboyprasa6303 2 ปีที่แล้ว +2

    අමා මහ නිවන්සුව ලැබේවා....

  • @kavindyakarunarathna738
    @kavindyakarunarathna738 2 ปีที่แล้ว +1

    Thank you swarnawahini, hadabedi naththal programme organizing commity mr.rangana thank you so much! Me vge asarana awanka manussakama uthurana hadawath tyena minissunta tma udw krnna oni, ayale awankakamatA, rajakariya dewakariya krn minissunge jivitha rekapu *me pawul wala daruwanta idiri adyapana katayuthu sadaha obathumanla udw krnna!* ayalata ada me labadipu gawrawaya sathuta ayalata issarHatath lebenna oni, a daruwange anagathaya lassana krnna obathumanlage udw labadenna pulwn nm godak pin! 🙏♥️ hrima vatinwa me upaharaya gawrayawa programme 1ta sthuthi! Ratatama adarshayak!

  • @kumarysandiya245
    @kumarysandiya245 2 ปีที่แล้ว +2

    Siyaluma daenata Suba naththalak waewa

  • @primeinfra6285
    @primeinfra6285 2 ปีที่แล้ว +1

    excellent Swarnawahini.... best chanel

  • @sasvindunirvan860
    @sasvindunirvan860 ปีที่แล้ว

    නිවන් සුව ලැබේවා තාත්තේ ❤️

  • @gihanudayajith3744
    @gihanudayajith3744 2 ปีที่แล้ว +1

    Chiththawahini.

  • @pamodmiyuru3035
    @pamodmiyuru3035 2 ปีที่แล้ว

    නිවන් සුව ලැබේවා

  • @nkumari5941
    @nkumari5941 ปีที่แล้ว

    ඇෆ්ව් ග්

  • @swarnaswarna5543
    @swarnaswarna5543 2 ปีที่แล้ว

    Ma karapu maha wara ta maga u paharaya suwarnna wahiniyata

  • @maheshudayanga5995
    @maheshudayanga5995 2 ปีที่แล้ว

    menna vada hiru tivi ekenam heluva penna nava...

  • @gayanidilrukshi2970
    @gayanidilrukshi2970 2 ปีที่แล้ว

    Hodama naththala minissunta danevidihata kare suwarnawahi ayathanaya

  • @lakshanishara1641
    @lakshanishara1641 2 ปีที่แล้ว

    Sihikarann oni mewan minisun

  • @siriyasiriya5849
    @siriyasiriya5849 2 ปีที่แล้ว

    අගය කරනව මෙවන් මිනිසුන් අගය කිරිම

  • @kumarikumari8346
    @kumarikumari8346 2 ปีที่แล้ว

    බුදුසරණ හැමෝටම සුභ දවසක් වේවා

  • @gayankeerthi8254
    @gayankeerthi8254 2 ปีที่แล้ว

    Adenawa as දෙකෙන්ම

  • @gayanidilrukshi2970
    @gayanidilrukshi2970 2 ปีที่แล้ว

    Suwarwahiniya thama meda para

  • @virajiniesewvandhi
    @virajiniesewvandhi 2 ปีที่แล้ว +2

    🥺🥺🥺🥺🥺🥺🥺❤

  • @sandyajayasundara9527
    @sandyajayasundara9527 2 ปีที่แล้ว +2

    😢😍

  • @smrsenavi4866
    @smrsenavi4866 2 ปีที่แล้ว

    Supre wada

  • @pudumatube525
    @pudumatube525 2 ปีที่แล้ว +2

  • @kavinadanadeekailangage8627
    @kavinadanadeekailangage8627 2 ปีที่แล้ว +1

    ❤️❤️❤️🙏🙏🙏

  • @dilinimoragoda3309
    @dilinimoragoda3309 2 ปีที่แล้ว +1

    ❤🙏🙏🙏

  • @kumarimenika9294
    @kumarimenika9294 2 ปีที่แล้ว

    Anaa. Daiyanaa. Riyaduru. Mahatanani. Obata. Niwan suwa

  • @madumadu6382
    @madumadu6382 2 ปีที่แล้ว

    Ane dakiddi ahata kadulak awa niwan suwa obata

  • @enigma_24
    @enigma_24 2 ปีที่แล้ว +1

    👌👌

  • @indikagamage9023
    @indikagamage9023 2 ปีที่แล้ว

    🙏💕🙏

  • @Savii..17-y3y
    @Savii..17-y3y 2 ปีที่แล้ว +1

    😥😥

  • @shalikasanjeewani7180
    @shalikasanjeewani7180 2 ปีที่แล้ว

    😘😘😘

  • @harshanabuddhikajayasinghe5653
    @harshanabuddhikajayasinghe5653 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @gayanasanka7970
    @gayanasanka7970 2 ปีที่แล้ว

    Great

  • @anomachandhani2786
    @anomachandhani2786 2 ปีที่แล้ว

    Molayak thiyena wadak kalee

  • @damithbandara5472
    @damithbandara5472 2 ปีที่แล้ว

    👍

  • @pasindudilshan1837
    @pasindudilshan1837 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @pasagisudi4885
    @pasagisudi4885 2 ปีที่แล้ว

    😭😭😭

  • @s..7019
    @s..7019 2 ปีที่แล้ว

    🙏🥺

  • @sajivilajani3497
    @sajivilajani3497 2 ปีที่แล้ว

    😢😢

  • @RansHalwa
    @RansHalwa 2 ปีที่แล้ว

    ඔබ දෑත් සිප ගනිමින් පතන්නම්...
    🏵️
    💮
    🌹
    🌼
    🌺
    🌻
    🌷
    ඒ උතුම් නිවන් සුව.