🔴 හද බැඳි නත්තල WITH LUX || Hada Bandi Nathala - විශේෂ වැඩසටහන 2021 -12- 25

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • 🔴 හද බැඳි නත්තල WITH LUX || Hada Bandi Nathala - විශේෂ වැඩසටහන 2021 12 25

ความคิดเห็น • 1K

  • @Shansika
    @Shansika 2 ปีที่แล้ว +64

    මේ වැඩසටහන බලද්දි ඉවර වෙනකම්ම අපිටත් ඇඩුනා😭..... නියමයි..❤️.... ආදරෙයි ස්වර්නවාහිනී ❤️❤️❤️

  • @sanamnishshanka942
    @sanamnishshanka942 2 ปีที่แล้ว +73

    මාලන් අයියා නැති අඩුව දැනුනු සෙට් එක දෙමුද බලන්න ලයික් වැස්සක්.

    • @kcn4153
      @kcn4153 2 ปีที่แล้ว +1

      24ti danila thiyane lol 🤣🤣🤣🤣

    • @lalitaronjani746
      @lalitaronjani746 2 ปีที่แล้ว

      Ay malan naththe

  • @ashanisomarathna4636
    @ashanisomarathna4636 2 ปีที่แล้ว +149

    සුභ නත්තලක් වේවා 🎄❤ හැම අවුරුද්දකම මෙහෙම දෙයක් කරන්න. බලන අපිට ටිකක් සංවේදි වෙන්න වුනාට මේවා හරිම පිං වැඩ.ආදර්ශමත් වැඩ. ෆැලන් අක්කත් ඉන්නවා තවත් සතුටුයි ❤

    • @nadeekaharsheni2450
      @nadeekaharsheni2450 2 ปีที่แล้ว +1

      Yd

    • @thejanabhimanrathnayake2594
      @thejanabhimanrathnayake2594 2 ปีที่แล้ว +6

      අහින්සක මිනිස්සු ටිකක් ගෙනල්ලා ඒ මිනිස්සුන්ව ලස්සනට අසරණ කරලා ඒ මිනිස්සුන්ව ඇඟට පතට නොදැනෙන්න විකුණන් කෑවා. මේ රටේ ඉන්න මිඩීයාකාරයොයි දේශපාලුවොයි හැමදාම ප්‍රයෝජන ගත්තේ අපේ රටේ මිනිස්සුන්ගේ සංවේදී කමෙන්. ඒක නිසා තමයි මේ රටට මෙහෙම කෙලවෙලා තරුණ පරම්පරාව වෙච්ච අපිට පිටරට එන්න වුනේ. අපේ රටේ හැමදාම සුදුස්සට සුදුසු තැන දුන්නේ නෑ. 😪😪😪😪
      අනේ මෝඩ මිනිස්සුනේ දැන්වත් ඔය ඇස් දෙක ඇරලා බලපල්ලා ඔය නිකන් තියන මොලේ පොඩ්ඩක් පාවිච්චි කරපල්ලා. මුන් මේ අසරණ මිනිස්සු ටික ඉස්සරහට දාන් මේ program එක කරන්නේ ඒ මිනිස්සුන්ට තියන ආදරේකට නෙවෙයි. මිනිස්සු මේකට බනින එක නවත්තන්න. මේ අසරණ අහින්සක මිනිස්සු ගෙනල්ලා මුන් ඔහොම කලේ නැත්තං මෙතන ගුණ ගී ගයලා තියන වැඩි හරියක් බනි කොරෝනා අස්සේ මුන් හෙලුවෙන් පාටි දාන් නටනවා කියලා. මේවා ඔක්කොම මුන්ගේ Marketing ඒකවත් තේරුන්ගනිල්ලා. ඔය නිකන් තියන ඔලු පාවිච්චි කරපල්ලා. නත්තල් දවසේ මේක අස්සේ රින්ගන් ඉන්නේ නැතුව මනුස්සයෙක්ට පිහිට වෙයන් ඒකයි සැබැ නත්තල
      අන්තිමට මේකත් කියන්න ඕන. Marketing නම් Ranganai Swarnavahini ම තමා 🤣🤣🤣🤣

    • @sameerahettiarchchi671
      @sameerahettiarchchi671 2 ปีที่แล้ว

      30000gane dila upahara piduwe....boru anukampawak tma pennala tiyenne.

  • @dilananuranga9890
    @dilananuranga9890 2 ปีที่แล้ว +5

    Supiri Sunflower band eka maara clear music.super backing. Old music

  • @ayonikodikara9542
    @ayonikodikara9542 2 ปีที่แล้ว +28

    හරිම ලස්සනයි සරා, සුදු චූටි , ගීතිකා, කවඩියා , සුද්දා , ජානු , කිරි පුතා , පොඩිඩ් නැටුම හරිම ලස්සනයි නාඩගම් කාරයෝ ආදරෙයි හැම දාම ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @sampathrohan4768
      @sampathrohan4768 2 ปีที่แล้ว

      ❤❤❤

    • @kawyahasindi7780
      @kawyahasindi7780 2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාම සරා ,සුදු චූටි , කවඩියා , ගිතිකා, සුද්දා , ජානු , කිරි පුතා , පොඩ්ඩි නාඩගම්කාර කාරයෝ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @methmivirajini1070
    @methmivirajini1070 2 ปีที่แล้ว +28

    Sound ප්‍රශ්නයක් තියෙනවා වගේ.sing කරන අයගෙ වොයිස් පැහැදිලිව ඇහෙන් නෑ

  • @isharalokugamage
    @isharalokugamage 2 ปีที่แล้ว +75

    යකො බ්ලොක් ගලක් අරන් පලයල්ලා බලන්න 22km යන්න පුලුවන්ද බ්ලන්න 🧐 යන්න බෑ යකො.... ඒත් මේ පිරිමියා ගියෙ කිලො කීයක් අතෙ තියන්ද...අනික වතුරෙ..... ඇත්තටම යෝධ අත් දෙකට වඩා යෝධ හිතක් තියෙනවා ❤️🙏

    • @thejanabhimanrathnayake2594
      @thejanabhimanrathnayake2594 2 ปีที่แล้ว +10

      අහින්සක මිනිස්සු ටිකක් ගෙනල්ලා ඒ මිනිස්සුන්ව ලස්සනට අසරණ කරලා ඒ මිනිස්සුන්ව ඇඟට පතට නොදැනෙන්න විකුණන් කෑවා. මේ රටේ ඉන්න මිඩීයාකාරයොයි දේශපාලුවොයි හැමදාම ප්‍රයෝජන ගත්තේ අපේ රටේ මිනිස්සුන්ගේ සංවේදී කමෙන්. ඒක නිසා තමයි මේ රටට මෙහෙම කෙලවෙලා තරුණ පරම්පරාව වෙච්ච අපිට පිටරට එන්න වුනේ. අපේ රටේ හැමදාම සුදුස්සට සුදුසු තැන දුන්නේ නෑ. 😪😪😪😪
      අනේ මෝඩ මිනිස්සුනේ දැන්වත් ඔය ඇස් දෙක ඇරලා බලපල්ලා ඔය නිකන් තියන මොලේ පොඩ්ඩක් පාවිච්චි කරපල්ලා. මුන් මේ අසරණ මිනිස්සු ටික ඉස්සරහට දාන් මේ program එක කරන්නේ ඒ මිනිස්සුන්ට තියන ආදරේකට නෙවෙයි. මිනිස්සු මේකට බනින එක නවත්තන්න. මේ අසරණ අහින්සක මිනිස්සු ගෙනල්ලා මුන් ඔහොම කලේ නැත්තං මෙතන ගුණ ගී ගයලා තියන වැඩි හරියක් බනි කොරෝනා අස්සේ මුන් හෙලුවෙන් පාටි දාන් නටනවා කියලා. මේවා ඔක්කොම මුන්ගේ Marketing ඒකවත් තේරුන්ගනිල්ලා. ඔය නිකන් තියන ඔලු පාවිච්චි කරපල්ලා. නත්තල් දවසේ මේක අස්සේ රින්ගන් ඉන්නේ නැතුව මනුස්සයෙක්ට පිහිට වෙයන් ඒකයි සැබැ නත්තල
      අන්තිමට මේකත් කියන්න ඕන. Marketing නම් Ranganai Swarnavahini ම තමා 🤣🤣🤣🤣

    • @isharalokugamage
      @isharalokugamage 2 ปีที่แล้ว +4

      @@thejanabhimanrathnayake2594 ඔයා ඉතින් ඕක මට කිවුවෙ මොනා කරන්නද 😂

    • @Bloombrrr
      @Bloombrrr 2 ปีที่แล้ว +1

      Mey me comment ek hm ektm wge dla😂

    • @chathurikamadushani9613
      @chathurikamadushani9613 2 ปีที่แล้ว +3

      Hoda deyak kaloth adama hoyan nathuva hoda de agayath karamu neda

    • @Bloombrrr
      @Bloombrrr 2 ปีที่แล้ว

      @@chathurikamadushani9613 ek atta🙏❤️

  • @dilanidissanayake5956
    @dilanidissanayake5956 2 ปีที่แล้ว +97

    හදවතට දැනෙන මානූෂීය හැගුමෙන් පිරි නත්තල් සාදයක්.. සමීර අයියා ඇතුළු සියළුම රණවිරුවන්ට තෙරුවන් සරණයි.. මානූෂීය හැගුමෙන් පිරි කලාකරුවන් ඇතුළු ස්වර්ණවාහිනීට සුභ පැතුම් 💖

  • @teklamaduwanthi8169
    @teklamaduwanthi8169 2 ปีที่แล้ว +43

    මුලින්ම කියන්න ඕනා ගොඩක් හොද වැඩසටහනක්..ඒ මනුස්සකමට ගරු කරන්නම ඕනා.ඒ කල උපහාරයට අපිත් හිස නමා අචාර කරනව.ගොඩක් පින් ස්වර්ණවාහිනී 🙏🙏

    • @yureninoshi8297
      @yureninoshi8297 2 ปีที่แล้ว

      th-cam.com/video/Oo_e0bdlfK4/w-d-xo.html නත්තල් සීයා ඇත්තටම එනවා කැමරාවල සටහන් උනේ මෙහෙමයි

  • @devindinanayakkara468
    @devindinanayakkara468 2 ปีที่แล้ว +45

    මේ ගානට හරි දුර්ස්ථභාවය තියාගෙන වැඩක් කරෙත් ස්වර්ණවාහිනි විතරයිද කොහෙද 👏
    ෆැලන් අක්කිගෙ dress eka gdk lassnai..evagema sing karaa,Dance karaa niyamai ❤️❤️❤️

  • @yashodhasooriyabandara496
    @yashodhasooriyabandara496 2 ปีที่แล้ว +109

    ජීවිත කැපකල දෙදෙනාට නිවන් සුව! 😔🙏
    ෆැලන් අක්කි මං කැමතිම ගායිකාව . අද විශේෂයෙන් ඔයා හින්දමයි බැලුවෙත් 💖

    • @thejanabhimanrathnayake2594
      @thejanabhimanrathnayake2594 2 ปีที่แล้ว +1

      අහින්සක මිනිස්සු ටිකක් ගෙනල්ලා ඒ මිනිස්සුන්ව ලස්සනට අසරණ කරලා ඒ මිනිස්සුන්ව ඇඟට පතට නොදැනෙන්න විකුණන් කෑවා. මේ රටේ ඉන්න මිඩීයාකාරයොයි දේශපාලුවොයි හැමදාම ප්‍රයෝජන ගත්තේ අපේ රටේ මිනිස්සුන්ගේ සංවේදී කමෙන්. ඒක නිසා තමයි මේ රටට මෙහෙම කෙලවෙලා තරුණ පරම්පරාව වෙච්ච අපිට පිටරට එන්න වුනේ. අපේ රටේ හැමදාම සුදුස්සට සුදුසු තැන දුන්නේ නෑ. 😪😪😪😪
      අනේ මෝඩ මිනිස්සුනේ දැන්වත් ඔය ඇස් දෙක ඇරලා බලපල්ලා ඔය නිකන් තියන මොලේ පොඩ්ඩක් පාවිච්චි කරපල්ලා. මුන් මේ අසරණ මිනිස්සු ටික ඉස්සරහට දාන් මේ program එක කරන්නේ ඒ මිනිස්සුන්ට තියන ආදරේකට නෙවෙයි. මිනිස්සු මේකට බනින එක නවත්තන්න. මේ අසරණ අහින්සක මිනිස්සු ගෙනල්ලා මුන් ඔහොම කලේ නැත්තං මෙතන ගුණ ගී ගයලා තියන වැඩි හරියක් බනි කොරෝනා අස්සේ මුන් හෙලුවෙන් පාටි දාන් නටනවා කියලා. මේවා ඔක්කොම මුන්ගේ Marketing ඒකවත් තේරුන්ගනිල්ලා. ඔය නිකන් තියන ඔලු පාවිච්චි කරපල්ලා. නත්තල් දවසේ මේක අස්සේ රින්ගන් ඉන්නේ නැතුව මනුස්සයෙක්ට පිහිට වෙයන් ඒකයි සැබැ නත්තල
      අන්තිමට මේකත් කියන්න ඕන. Marketing නම් Ranganai Swarnavahini ම තමා 🤣🤣🤣🤣

  • @sucreation5787
    @sucreation5787 2 ปีที่แล้ว +36

    අද නම් හරිම ලස්සන දවසක්.උදේ ඉදන්ම ස්වර්ණවාහිනීය තමා බැලුවෙ.ගොඩක් ලස්සන ,හොද වැඩක්.පාර දිගේ ටීම් එක,නාඩගම්කාරයෝ ටීම් එක හරිම ආසාවෙන් බැලුවෙ මෙයාලා ඉන්න නිසා.ඉදිරියටත් මේ වගේ වැඩ කරන්න පුලුවන් වෙන්න කියලා සුබ පතනවා.

  • @ishu9831
    @ishu9831 2 ปีที่แล้ว +99

    රංගන අයියේ ඒ අහිංසක මිනිස්සූන් වෙනුවෙන් ස්වර්ණවාහිනීයේ දිපු ඒ ඇගයිම ඒ වටිනාකම ගැන කියන්න වචන නැහැ .හදවතින්ම සතුටුයි.තව තවත් මෙවන් දේ කිරිමට හැකියාව ඔබට ලැබේවා.ඒ මිනිස්සූන් වෙනුවෙන් මේ කරපු උපහාරයට ඔබට පින්🙏

  • @lional137
    @lional137 2 ปีที่แล้ว +6

    ස්වර්ණවාහිනී හද බැදි නත්තල තමා අංක එක අනිවාර්යයෙන්ම 💪💪.වෙනත් නාලිකා වල කිසිම වැඩසටහනක් වැඩක් නෑ.හැමදාම බලන්නෙත් දැන් ස්වර්ණවාහිනී තමයි.ආදරෙයි ස්වර්ණවාහිනී 😘😘❤️

  • @sumethrathnayaka5996
    @sumethrathnayaka5996 2 ปีที่แล้ว +105

    ජය වේවා රංගන අයියා.දුප්පත් මිනිස්සුන්ගේ දුක සැප බලලා එයාලා සතුටු කරනවා මේකයි නත්තක කියන්නේ....❤👍

    • @redcarpetsrilanka
      @redcarpetsrilanka ปีที่แล้ว

      ඔලුවට රංගනට කටට දෙන්න හිතෙනවා ඔලුවට බෙර ගගහ!!රංගනට කටට දෙන්න හිතෙනවා ඔලුවට බෙර ගගහ!!රංගනට කටට දෙන්න හිතෙනවා ඔලුවට බෙර ගගහ!!රංගනට කටට දෙන්න හිතෙනවා ඔලුවට බෙර ගගහ!!රංගනට කටට දෙන්න හිතෙනවා ඔලුවට බෙර ගගහ!!රංගනට කටට දෙන්න හිතෙනවා ඔලුවට බෙර ගගහ!!රංගනට කටට දෙන්න හිතෙනවා ඔලුවට බෙර ගගහ!!රංගනට කටට දෙන්න හිතෙනවා ඔලුවට බෙර ගගහ!!රංගනට කටට දෙන්න හිතෙනවා ඔලුවට බෙර ගගහ!!රංගනට කටට දෙන්න හිතෙනවා ඔලුවට බෙර ගගහ!!රංගනට කටට දෙන්න හිතෙනවා ඔලුවට බෙර ගගහ!!රංගනට කටට දෙන්න හිතෙනවා ඔලුවට බෙර ගගහ!!රංගනට කටට දෙන්න හිතෙනවා ඔලුවට බෙර ගගහ!!රංගනට

  • @skss6581
    @skss6581 2 ปีที่แล้ว +136

    ඇස් දෙකට කදුලු ආවා අදනම්. හරිම ලස්සනයි
    හැමෝටම සුබ නත්තලක් !!!✨️
    ⛄🎅☃️🥂
    🎁🎁🎁❄️🎉️ ලංකාවේ හැංගුන වීරයෝ ❤️

    • @dscvxcczhx6686
      @dscvxcczhx6686 2 ปีที่แล้ว

      .

    • @hinakata4956
      @hinakata4956 2 ปีที่แล้ว +1

      awe no ne nona minissunge duppathkama asarana kama nam wikunanawa dhakka

  • @coreencamal7275
    @coreencamal7275 2 ปีที่แล้ว +10

    සුබ නත්තල් දිනයක් වේවා ගොඩක්ම සතුටු වගේම ගොඩක්ම සංවේදී ස්තුතිය ස්වර්ණ්වාහිනි ආයථනයට❤️❤️❤️

  • @anuradasathsarani1553
    @anuradasathsarani1553 2 ปีที่แล้ว +14

    මිනිස්සුන්ගේ හදවතට කතා කරපු නත්තලක්.හරිම ආසවෙම් බැලුවේ මේ පාර බුදුසරණයි හැමෝටම 🖤

  • @sadamalibalasuriya4706
    @sadamalibalasuriya4706 2 ปีที่แล้ว +3

    ගොඩාක් ලස්සනයි ,,,සුබම සුබ නත්තලක් වේවා ලෝකවා සියලුම දෙනාට ,,සුබ අලුත් අවුරුද්දක් වේවා ,,❤️❤️❤️❤️

  • @nadimalakmali8742
    @nadimalakmali8742 2 ปีที่แล้ว +9

    මන් දැකපු ලස්සනම නත්තල ස්තූතියි ස්වර්ණවාහිනී

  • @Ashi949
    @Ashi949 2 ปีที่แล้ว +5

    අනේ ශලනි තාරකා, ශනුද්‍රි එහෙම නෑ නේද මම දැක්කෙ නෑ එයාලව

  • @nethukisandamini2044
    @nethukisandamini2044 2 ปีที่แล้ว +183

    ෆැලන් අක්කා, පොඩ්ඩි අක්කා, උරේෂා අක්කා ඇතුළු තවත් කීප දෙනෙක් හරිම චාම්..ආකර්ෂණීයයී 😍
    රණවිරු වීරයන්,මානුෂීය වීරයන් හැමදෙනාටම ආදරෙයි .සුභ නත්තලක් ඔයාලට ❤❤❤

    • @yureninoshi8297
      @yureninoshi8297 2 ปีที่แล้ว

      th-cam.com/video/Oo_e0bdlfK4/w-d-xo.html නත්තල් සීයා ඇත්තටම එනවා කැමරාවල සටහන් උනේ මෙහෙමයි

    • @thejanabhimanrathnayake2594
      @thejanabhimanrathnayake2594 2 ปีที่แล้ว +3

      අහින්සක මිනිස්සු ටිකක් ගෙනල්ලා ඒ මිනිස්සුන්ව ලස්සනට අසරණ කරලා ඒ මිනිස්සුන්ව ඇඟට පතට නොදැනෙන්න විකුණන් කෑවා. මේ රටේ ඉන්න මිඩීයාකාරයොයි දේශපාලුවොයි හැමදාම ප්‍රයෝජන ගත්තේ අපේ රටේ මිනිස්සුන්ගේ සංවේදී කමෙන්. ඒක නිසා තමයි මේ රටට මෙහෙම කෙලවෙලා තරුණ පරම්පරාව වෙච්ච අපිට පිටරට එන්න වුනේ. අපේ රටේ හැමදාම සුදුස්සට සුදුසු තැන දුන්නේ නෑ. 😪😪😪😪
      අනේ මෝඩ මිනිස්සුනේ දැන්වත් ඔය ඇස් දෙක ඇරලා බලපල්ලා ඔය නිකන් තියන මොලේ පොඩ්ඩක් පාවිච්චි කරපල්ලා. මුන් මේ අසරණ මිනිස්සු ටික ඉස්සරහට දාන් මේ program එක කරන්නේ ඒ මිනිස්සුන්ට තියන ආදරේකට නෙවෙයි. මිනිස්සු මේකට බනින එක නවත්තන්න. මේ අසරණ අහින්සක මිනිස්සු ගෙනල්ලා මුන් ඔහොම කලේ නැත්තං මෙතන ගුණ ගී ගයලා තියන වැඩි හරියක් බනි කොරෝනා අස්සේ මුන් හෙලුවෙන් පාටි දාන් නටනවා කියලා. මේවා ඔක්කොම මුන්ගේ Marketing ඒකවත් තේරුන්ගනිල්ලා. ඔය නිකන් තියන ඔලු පාවිච්චි කරපල්ලා. නත්තල් දවසේ මේක අස්සේ රින්ගන් ඉන්නේ නැතුව මනුස්සයෙක්ට පිහිට වෙයන් ඒකයි සැබැ නත්තල
      අන්තිමට මේකත් කියන්න ඕන. Marketing නම් Ranganai Swarnavahini ම තමා 🤣🤣🤣🤣

  • @samsungpro7311
    @samsungpro7311 2 ปีที่แล้ว +13

    ලස්සනම රණවිරු නර්තනය හරිම ආකර්ෂණීය බවක් තිබුණ ස්තුතියි රංගන ඔබගේ තේරීම් විශිෂ්ටයි. කෘතගුණ සැමරීම ලංකාවාසී සියලුම පුරවැසියන්ට දීපු අනගභවනීය පණිවිඩය නිසා ස්වර්ණ වාහිණී මාධ්‍ය ජාලයට ස්තූතියි.

  • @sadinigunawardhana4092
    @sadinigunawardhana4092 2 ปีที่แล้ว +14

    නාඩගම්කාරයෝ කොල්ලො සෙට් එක එනකොට තියෙන ගැම්ම...💪😘

  • @inushajayamini1814
    @inushajayamini1814 2 ปีที่แล้ว +74

    කාලේකට පස්සේ බලපු හොදම සංවේදී නත්තල් වැඩසටහන ❤️😌මානුෂිය හදවත් ඇති මානුෂිය විරුවන්ට උපහාරයක්ම වේවා!🙏 බුදු සරණයි..ආදරෙයි ❤️

  • @ආදරෙයිරත්තරනේඔයාමගෙ

    Program එක පටන් ගත්ත ගමන් මුලු රටම ඇඩෙව්වා
    😢😢😢😢😢😢😢😢
    අම්මෝ

  • @lankikakodikara7361
    @lankikakodikara7361 2 ปีที่แล้ว +210

    කවුරු මොනා කීවත් මෙහෙම දේකින් හරි ඒ මිනිස්සුන්ට මොහොතකට හරි සිනහවක් ගේන්න ඉදිරිපත් වුනේ ස්වර්ණවාහිනිය 🙏❤
    ෆැලන් අක්කිට ගොඩක් ආදරෙයි . හරිම සතුටුයි ඇයගෙ පැමිණීම ගැන ❤ එවැනි නවකයන්ටත් අවස්ථාව දුන් නාලිකාවක් 🙏

    • @tujjdndbs8452
      @tujjdndbs8452 2 ปีที่แล้ว +5

      හිරු මීට වඩා ලස්සනයි මේ සැරේ

    • @thejanabhimanrathnayake2594
      @thejanabhimanrathnayake2594 2 ปีที่แล้ว +10

      අහින්සක මිනිස්සු ටිකක් ගෙනල්ලා ඒ මිනිස්සුන්ව ලස්සනට අසරණ කරලා ඒ මිනිස්සුන්ව ඇඟට පතට නොදැනෙන්න විකුණන් කෑවා. මේ රටේ ඉන්න මිඩීයාකාරයොයි දේශපාලුවොයි හැමදාම ප්‍රයෝජන ගත්තේ අපේ රටේ මිනිස්සුන්ගේ සංවේදී කමෙන්. ඒක නිසා තමයි මේ රටට මෙහෙම කෙලවෙලා තරුණ පරම්පරාව වෙච්ච අපිට පිටරට එන්න වුනේ. අපේ රටේ හැමදාම සුදුස්සට සුදුසු තැන දුන්නේ නෑ. 😪😪😪😪
      අනේ මෝඩ මිනිස්සුනේ දැන්වත් ඔය ඇස් දෙක ඇරලා බලපල්ලා ඔය නිකන් තියන මොලේ පොඩ්ඩක් පාවිච්චි කරපල්ලා. මුන් මේ අසරණ මිනිස්සු ටික ඉස්සරහට දාන් මේ program එක කරන්නේ ඒ මිනිස්සුන්ට තියන ආදරේකට නෙවෙයි. මිනිස්සු මේකට බනින එක නවත්තන්න. මේ අසරණ අහින්සක මිනිස්සු ගෙනල්ලා මුන් ඔහොම කලේ නැත්තං මෙතන ගුණ ගී ගයලා තියන වැඩි හරියක් බනි කොරෝනා අස්සේ මුන් හෙලුවෙන් පාටි දාන් නටනවා කියලා. මේවා ඔක්කොම මුන්ගේ Marketing ඒකවත් තේරුන්ගනිල්ලා. ඔය නිකන් තියන ඔලු පාවිච්චි කරපල්ලා. නත්තල් දවසේ මේක අස්සේ රින්ගන් ඉන්නේ නැතුව මනුස්සයෙක්ට පිහිට වෙයන් ඒකයි සැබැ නත්තල
      අන්තිමට මේකත් කියන්න ඕන. Marketing නම් Ranganai Swarnavahini ම තමා 🤣🤣🤣🤣

    • @thilansooriyarachchi359
      @thilansooriyarachchi359 2 ปีที่แล้ว +4

      අනේ ඉතින් හුත්ත තමයි එතනට අසරන මිනිස්සු ටිකක් ගෙනල්ලා ඒ මිනිස්සුන්ගේන් පොඩි ආතල් එකක් උන් ගත්තේ ඒක තේරුම් ගන්න බැරි උබලා වගේ උන් ඉන්නකන් රාජපක්ෂලා හොරකම් කරන එක අහන්නත් දෙයක්ද උන් හිතන් ඉන්නේත් මිනිස්සු ඔක්කම මෝඩයි කියලා උබලා වගේ

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 2 ปีที่แล้ว +3

      @@thejanabhimanrathnayake2594 kiyala wedak ne bn math oka kiwwa comments dana gobbayo baninawa. Minissu mara andai

    • @ravinishantharaj1075
      @ravinishantharaj1075 2 ปีที่แล้ว +2

      Hiruth akka naththal live dunna rangana wage minissunwa genalla endewwe neha hiru kawadawath.

  • @රම්ය-ඛ9ඛ
    @රම්ය-ඛ9ඛ 2 ปีที่แล้ว +61

    ගිය පාර බලලා මේ නත්තල බලන්න පුදුම ආසාවෙන් හිටියේ රංගන අයියා කරොත් වැඩක් නියමයි ❤❤❤❤❤

  • @shehanikaushalya3567
    @shehanikaushalya3567 2 ปีที่แล้ว +53

    ඇත්තටම ලස්සනයි රංගන අයියා නිසා වැඩසටහන බැලුෙව මනුසත් කමට ඉඩදිලා කරපු ෙද්වල් අතිවිශිෂ්ටයි

  • @crishancharithjeewantha8598
    @crishancharithjeewantha8598 2 ปีที่แล้ว +1

    ස්වර්ණවාහිනිය හැමදාමත් අංක 1

  • @shashiandchathur5974
    @shashiandchathur5974 2 ปีที่แล้ว +62

    මේ වැඩසටහන බලද්දී ඇහැට කඳුළු ආවේ නැත්නම් සංවේදී හිතක්.නෑ.ඇත්තටම දුකයි .

  • @maduhanshisenanayaka7848
    @maduhanshisenanayaka7848 2 ปีที่แล้ว +2

    මනුස්සකමට නිහතමානීව ආචාර කරන කලාකරුවන් සියලු දෙනාට ස්තූතිය. බුදුසරණයි. මනුස්සකම නැති මිනිසුන් ලොව පහළ නොවේවා..

  • @shaniduvithakshana9341
    @shaniduvithakshana9341 2 ปีที่แล้ว +18

    ස්වර්ණවාහිනී ඔබේ ගුණ කියා නිම කිරීමට බැරිතරම් හැම සුවිශේෂ දිනයකදීම අපේක්ෂා රෝහලට ගොස් ඒ පැටවුන් සතුටු කිරීම සම්බන්ධයෙන්

  • @ishara1279
    @ishara1279 2 ปีที่แล้ว +7

    මනමාලන් ,,,ලොකු හාමුදුරුවෝ ,,,🐓 මුදලාලි,, චලෝ,,,නානායක්කාර ,,රෙහාන් 🤔🤔🤔

  • @sameerajayasingha4644
    @sameerajayasingha4644 2 ปีที่แล้ว +11

    පාර දිගේ team එක තමයි හොදටම කලේ.

  • @lionelmataragedon4578
    @lionelmataragedon4578 2 ปีที่แล้ว +20

    කඳුලක් ගැථණු වැඩසටහනක් උදාරයි!සියථ ලක්වැසියන් ගේ පැසසුමට පත් වේවා ඔබ!!!!❤❤❤

  • @malki2307
    @malki2307 2 ปีที่แล้ว +8

    සුභම සුභ නත්තලක් වේවා ඔබ සැමට ❤❤🌹🌹💐💐

  • @rasikageeganage5509
    @rasikageeganage5509 2 ปีที่แล้ว +23

    හිත සංවේදී උන ලස්සන වැඩ සටහනක් .බලන් ඉන්න අපිටත් ඇසට කදුලක් ආව සැමට එක සේ සලකපු ලස්සනම වැඩ සටහනක් ස්තුතියි රංගන ඔයාටත් ස්වර්ණවාහිනී කාර්ය මන්ඩලයටත් ❤🙏

  • @sachijayasinghe5668
    @sachijayasinghe5668 2 ปีที่แล้ว +256

    නත්තල මානුෂීය නත්තලක් කිරීම ගැන ඇත්තටම සතුටුයි . අද පලමු වතාවට බැලුවෙ ෆැලන් අක්කා එනවා කිව්ව නිසාමයි. ඇත්තටම ලස්සනයි වැඩසටහන ❤❤❤❤

    • @yureninoshi8297
      @yureninoshi8297 2 ปีที่แล้ว

      th-cam.com/video/Oo_e0bdlfK4/w-d-xo.html නත්තල් සීයා ඇත්තටම එනවා කැමරාවල සටහන් උනේ මෙහෙමයි

    • @t.m.c.kmenike893
      @t.m.c.kmenike893 2 ปีที่แล้ว +2

      Mama godak aduwa rangana aeiya attamai godak lassani weda satahana bs oyala siyaluma denata suwaranawahini

    • @roshanmanjula4638
      @roshanmanjula4638 2 ปีที่แล้ว +2

      නියමයිනේ රංගන

    • @thejanabhimanrathnayake2594
      @thejanabhimanrathnayake2594 2 ปีที่แล้ว +4

      අහින්සක මිනිස්සු ටිකක් ගෙනල්ලා ඒ මිනිස්සුන්ව ලස්සනට අසරණ කරලා ඒ මිනිස්සුන්ව ඇඟට පතට නොදැනෙන්න විකුණන් කෑවා. මේ රටේ ඉන්න මිඩීයාකාරයොයි දේශපාලුවොයි හැමදාම ප්‍රයෝජන ගත්තේ අපේ රටේ මිනිස්සුන්ගේ සංවේදී කමෙන්. ඒක නිසා තමයි මේ රටට මෙහෙම කෙලවෙලා තරුණ පරම්පරාව වෙච්ච අපිට පිටරට එන්න වුනේ. අපේ රටේ හැමදාම සුදුස්සට සුදුසු තැන දුන්නේ නෑ. 😪😪😪😪
      අනේ මෝඩ මිනිස්සුනේ දැන්වත් ඔය ඇස් දෙක ඇරලා බලපල්ලා ඔය නිකන් තියන මොලේ පොඩ්ඩක් පාවිච්චි කරපල්ලා. මුන් මේ අසරණ මිනිස්සු ටික ඉස්සරහට දාන් මේ program එක කරන්නේ ඒ මිනිස්සුන්ට තියන ආදරේකට නෙවෙයි. මිනිස්සු මේකට බනින එක නවත්තන්න. මේ අසරණ අහින්සක මිනිස්සු ගෙනල්ලා මුන් ඔහොම කලේ නැත්තං මෙතන ගුණ ගී ගයලා තියන වැඩි හරියක් බනි කොරෝනා අස්සේ මුන් හෙලුවෙන් පාටි දාන් නටනවා කියලා. මේවා ඔක්කොම මුන්ගේ Marketing ඒකවත් තේරුන්ගනිල්ලා. ඔය නිකන් තියන ඔලු පාවිච්චි කරපල්ලා. නත්තල් දවසේ මේක අස්සේ රින්ගන් ඉන්නේ නැතුව මනුස්සයෙක්ට පිහිට වෙයන් ඒකයි සැබැ නත්තල
      අන්තිමට මේකත් කියන්න ඕන. Marketing නම් Ranganai Swarnavahini ම තමා 🤣🤣🤣🤣

    • @shobishobi8763
      @shobishobi8763 2 ปีที่แล้ว +1

      Very nice programme rangana

  • @nilukapriyadarshani683
    @nilukapriyadarshani683 2 ปีที่แล้ว +48

    රංගන අයියා ඔයානම් නියම මනුසත්කම තියෙන මිනිසෙක් ඔයා මොන වැඩේ කරත් ආසාවෙන් අපි බලනවා ඔයාට දීර්ගායුෂ ලැබේවා ඔයාට නිවේදනය කරන වෙලේ ඇඩුනා අද වැඩසටහන ගොඩාක් සංවේදී වගේම හරිම ලස්සනයි රංගන අයියා ඔයාට දීර්ගායූ ලැබේවා තෙරුවන් සරනයි පිං🙏🙏🙏🙏🙏🙏🙏

  • @binulijayasinghe7997
    @binulijayasinghe7997 2 ปีที่แล้ว +3

    ෆැලන් අක්කි ඔයානම් නියමයි....😍
    බැලුවෙත් ඔයා හින්දමයි...😍
    රංගන අයියේ ඔය නියමෙට වැඩසටහන කලා..හරිම පිළිවෙලට සිත් ඇදගන්නා සුළු නිවේදනයක් තියෙනවා ඔයාගෙ ❤😍

  • @ramyananayakkara9763
    @ramyananayakkara9763 2 ปีที่แล้ว +16

    ඇත්ත වශයන්ම කුහකත් වයෙන් තොරව බැලුවොත් ඇති විශිෂ්ට නිර්මාණයක්, Mr. රංගන ද සිල්වා ඔබ ඉදරිපත් කර තිබෙන්නේ අපිත් පිටරට මෙවා බලනවා අපි ජනමාද්‍ය ඇමතිතුමාගෙන් ඉල්ලා සිටිනවා මෙවන් වැඩ සටහන් ඉදරියෙදී කරීමට දහිරිය ශක්තිය ලබා දෙතැයි කියා.

  • @pasinduinduvara5581
    @pasinduinduvara5581 2 ปีที่แล้ว +30

    ඇසට කදුලු ගොඩක් ආවා ,,ස්තුතිය ස්වර්නවාහීනියට 🙏🙏🙏🙏

  • @chandimaldj450
    @chandimaldj450 2 ปีที่แล้ว +10

    මිහිර සහෝදරයා ...ඔබ ඇත්තටම නිහතමානී ලොකු කමක් නැති සුපිරි නලුවෙක්...❤❤❤

  • @sangeethkavee9015
    @sangeethkavee9015 2 ปีที่แล้ว +19

    රංගන අයියා කියන්නෙ සුපිරිම චරිතයක්❤️ නියමයි වැඩේ සුපිරියට ප්ලෑන් කරලා තියෙනවා.. ලෝකවාසී සියලුම දෙනාට සුබම නත්තලක්🎅☃️🌲 වගේම, සුබම සුව නව වසරක් ප්‍රාර්ථනා කරනවා❤️🙏

  • @dinithiwicramasinghe6716
    @dinithiwicramasinghe6716 2 ปีที่แล้ว +85

    Woow..😍 ආදර්ශමත් නත්තලක් ❤ පොඩි අය හරියට සතුටු වුනා දැක්කා.. ෆැලන් අක්කි අද ඔයා හරිම ලස්සනයි ❤❤❤

    • @yureninoshi8297
      @yureninoshi8297 2 ปีที่แล้ว +1

      th-cam.com/video/Oo_e0bdlfK4/w-d-xo.html නත්තල් සීයා ඇත්තටම එනවා කැමරාවල සටහන් උනේ මෙහෙමයි

  • @gayanmadusanka5420
    @gayanmadusanka5420 2 ปีที่แล้ว +12

    කෝ අනේ අපේ මනමලං💖💖

  • @සදරුදෙව්මිණ
    @සදරුදෙව්මිණ 2 ปีที่แล้ว +31

    මෙවර හදබැදි නත්තල බලද්දී අපිට ගොඩාක් දුක හිතුණා, ශ්‍රී ලංකීය සිනමාවෙ ගිනි සිළුව අංක 1ක සුපිරිම සුපිරි ජනප්‍රියම නලුවා එක දිගටම අවුරුදු 10ක් ඒ වගේම පටිටම පටිට ගායකයා අග්‍රගණ්‍ය අතිවිශිෂ්ට🔥රංජන් රාමනායක🔥 මහත්තමයා මෙදාපාර ස්වර්ණවාහිනී නත්තලේ අසිරිය විදගන්න 🔥රංජගේ🔥නැටුම් ගැයුම් අපිට බලාගන්න නැති වුණා. 2020 රංජන් අයියා නත්තලේ අසිරිය වර්ණවත් කලා. ලොකුම දුක එයා හිරේ දාලා ඉන්නේ එයා හිරබත් කන්නේ එයාගේ 🔥විජේ🔥 මාමා වගේම කාටවත් හිංසාවක් කරලා නෑ කාටවත් පීඩාවක් කරලා නෑ හැමවෙලාවෙම හිටියේ දුක් විදින අන්ත අසරණ ජනතාව එක්ක එහෙම කෙනෙක්ව මෙ නිකන් අධිකරණය දුෂිතයි කියලා වචනයක් කිව්වා කියලා හිරේ දැම්මා ඒක කිවුවා කියලා ලංකාවේ අධිකරණයට මොකක්ද වෙච්චි පාඩුව අධිකරණයට වෙච්චි අලාබයක් තිබුණද යකෝ අර මහබැංකුවට කෙලියා කියපු උන් එලියේ උන් එක්ක දැන් ආන්ඩුවත් කරගෙන යනවා දෙගොල්ල සෙටි වෙලා. තව අර මහදවාලේ මිනී මරපු එවුන් ලංකාවට කුඩු ගෙන්නන එවුන් නිදහස් කලා ඒ තරම් පාදඩ කාලකන්නි බලයේ ඉන්න රටක අපි ජීවත් වෙන්නේ. අපි මුලු වැඩසටහනම බැලුවා කිසි කෙනෙක් රංජන් අයියව මතක් කලේ නෑ ඒකට කොන්දක් තිබුණු කිසිම කලාකාරයෙක් අපි දැක්කේ නෑ. මනුස්සයෙක් ඉන්න තැන බටර් ගාලා හොද කෝටියක් කිව්වත් වැඩක් නෑ ඒ මනුස්සයව මතක් කරලා අපි වෙනුවෙන් ආයේ එන්න කියන්න ස්වර්ණවාහිනියටත් අමතක වීම ගැන හදවතින්ම දුකයි. ❤️ස්වර්ණවාහිනිය එක්ක අපි තරහා නෑ අපි ආදරෙයි අපි කිවුවෙ අර අමතක වීම ගැන විතරයි❤️

    • @AsAs-wb8sb
      @AsAs-wb8sb 2 ปีที่แล้ว

      සහතික ඇත්ත ඔබේ කතාව මමත් ඒ කතාවටනම් හදවතින්ම එකඟයි 🙏🙏🙏🌹🌹🌹👍👍👍

    • @rasminadee5984
      @rasminadee5984 2 ปีที่แล้ว

      mamat ekagai obe katawata

  • @ushan9882
    @ushan9882 2 ปีที่แล้ว +8

    සජිත.අනෙ.ඔයා .හරිම .අදරනියයි

  • @srimathichandrika8107
    @srimathichandrika8107 2 ปีที่แล้ว +59

    රංගනය අයියා වැඩක් කරොත් අහන්න දෙයක් නැ අද ගොඩාක් ඇඩුනා ඒත් ගොඩාක් සතුටුයි ඒ අයගේ පවුල් වලට අයව ඇගයිමට ලක් කරාට සියළුම දෙනාට සුබ නත්තලක් වේවා .❤️❤️🌟🌟❤️❤️ජේසු පිහිටයි

    • @nadeekaharsheni2450
      @nadeekaharsheni2450 2 ปีที่แล้ว

      Kj2

    • @kumudunithusharika1570
      @kumudunithusharika1570 2 ปีที่แล้ว

      ජාගිංරාරා

    • @thejanabhimanrathnayake2594
      @thejanabhimanrathnayake2594 2 ปีที่แล้ว +1

      අහින්සක මිනිස්සු ටිකක් ගෙනල්ලා ඒ මිනිස්සුන්ව ලස්සනට අසරණ කරලා ඒ මිනිස්සුන්ව ඇඟට පතට නොදැනෙන්න විකුණන් කෑවා. මේ රටේ ඉන්න මිඩීයාකාරයොයි දේශපාලුවොයි හැමදාම ප්‍රයෝජන ගත්තේ අපේ රටේ මිනිස්සුන්ගේ සංවේදී කමෙන්. ඒක නිසා තමයි මේ රටට මෙහෙම කෙලවෙලා තරුණ පරම්පරාව වෙච්ච අපිට පිටරට එන්න වුනේ. අපේ රටේ හැමදාම සුදුස්සට සුදුසු තැන දුන්නේ නෑ. 😪😪😪😪
      අනේ මෝඩ මිනිස්සුනේ දැන්වත් ඔය ඇස් දෙක ඇරලා බලපල්ලා ඔය නිකන් තියන මොලේ පොඩ්ඩක් පාවිච්චි කරපල්ලා. මුන් මේ අසරණ මිනිස්සු ටික ඉස්සරහට දාන් මේ program එක කරන්නේ ඒ මිනිස්සුන්ට තියන ආදරේකට නෙවෙයි. මිනිස්සු මේකට බනින එක නවත්තන්න. මේ අසරණ අහින්සක මිනිස්සු ගෙනල්ලා මුන් ඔහොම කලේ නැත්තං මෙතන ගුණ ගී ගයලා තියන වැඩි හරියක් බනි කොරෝනා අස්සේ මුන් හෙලුවෙන් පාටි දාන් නටනවා කියලා. මේවා ඔක්කොම මුන්ගේ Marketing ඒකවත් තේරුන්ගනිල්ලා. ඔය නිකන් තියන ඔලු පාවිච්චි කරපල්ලා. නත්තල් දවසේ මේක අස්සේ රින්ගන් ඉන්නේ නැතුව මනුස්සයෙක්ට පිහිට වෙයන් ඒකයි සැබැ නත්තල
      අන්තිමට මේකත් කියන්න ඕන. Marketing නම් Ranganai Swarnavahini ම තමා 🤣🤣🤣🤣

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 2 ปีที่แล้ว +1

      Ara deshapaluwonge lamai aran awith promote karanna haduwa wageda?

    • @srimathichandrika8107
      @srimathichandrika8107 2 ปีที่แล้ว

      @@Bruh-ys3sx mata nam oya desapaluwangen wadak na hari deyak lassana deyak dakot eka agaya karanawa hri deta hari kiyanawa hama dema hari wennet na hama dema waradi wennet na hari de dakinna purudu wenna e kawuru unat metana desapalakoyo gana kata kara nane ne

  • @sayuriuththara9249
    @sayuriuththara9249 2 ปีที่แล้ว +12

    දෙරනෙන් බිහිවුන දක්ශතම තරුවක් ෆැලන් 💜️💜️💜 දෙරණ 💜️ ෆැලන්💜️

  • @nethu705
    @nethu705 2 ปีที่แล้ว +20

    අද වැඩසටහනනම් හරිම හොදයි🥰 .ඒත් එක අඩුවක් තිබ්බා කෝකිල පවන් කෝ
    😟

    • @raviravindra889
      @raviravindra889 2 ปีที่แล้ว

      Ayyo ow we all missed him so much

  • @nisha1675
    @nisha1675 2 ปีที่แล้ว +48

    බස් එ⁣ක අරන් ගිය රියදුරු මහත්මයනම් මනුෂ්‍ය වේශයෙන් ආව දෙවි කෙනෙක්.එතුමාට අජරාමර නිවන් සුවය ලැබේවා 🙏🙏🙏

  • @රේණුකකරුණාරත්න
    @රේණුකකරුණාරත්න 2 ปีที่แล้ว +8

    Tv චැනල් එකකින් කරපු හොඳම නත්තල් පාටිය මේක respect ස්වර්ණවාහිණී

  • @rajapaksha6540
    @rajapaksha6540 2 ปีที่แล้ว +71

    අපූරුයි අද 😍
    ඔවුන්ට උපහාර දක්වනවාසේම ෆැලන් වැනි නවකයන්ටත් අවස්ථාව දීලා.නියමයි ස්වර්ණවාහිනී. නියම වැඩක් ඇත්තටම 🤗❤

  • @sunethasunetha9992
    @sunethasunetha9992 2 ปีที่แล้ว +5

    රේහාන් නැතුව සරණී දුකින් හරිම ලස්සනයි අසාවෙන් බැලුවා සුභම සුභ නත්තලක් වේවා මමකුවෙටි

    • @anupushpakumara36
      @anupushpakumara36 2 ปีที่แล้ว

      පටන් ගැන්ම තුලම තිබුණු සංවේදී කම එක්ක ඇස් වල පිරුණු කදුලු හිරකරගෙන ඉන්න ලොකු වෙහෙසක් දරන්න උනා.

  • @nimeshalakshani6432
    @nimeshalakshani6432 2 ปีที่แล้ว +11

    ඇසට කඳුළු එන එක නවත්තගන්න බෑඅපේ ලංකාවේ මනුස්සකං තියෙන මෙවැනි මිනිස්සු ඉන්න එක කෙනා ගැන හදවතින්ම සතුටු වෙන්න පුළුවන් ❤️❤️🥰👌

  • @panchalisubasinghe9681
    @panchalisubasinghe9681 2 ปีที่แล้ว +86

    අද ස්වර්ණවාහිනි එක්කම එකතු වුනා ෆැලන් ඉන්න නිසාම ❤
    ගායනයට රංගනයට පමණක් සීමා නොවී රණවිරුවන් ඇතුළු අනෙකුත් සියලු දෙනාම ගෙන්වලා මේ වැඩසටහන කිරීම ගැන ඇත්තටම ස්තූති වන්ත වෙනවා 🙏

    • @yureninoshi8297
      @yureninoshi8297 2 ปีที่แล้ว

      th-cam.com/video/Oo_e0bdlfK4/w-d-xo.html නත්තල් සීයා ඇත්තටම එනවා කැමරාවල සටහන් උනේ මෙහෙමයි

  • @cloudia450
    @cloudia450 2 ปีที่แล้ว +15

    මාලන් නැත්තේ ඇයි 😔

  • @dilhanijayamini674
    @dilhanijayamini674 2 ปีที่แล้ว +17

    හරිම උතුම් දෙයක් ස්වාර්නවාහිනිය රංගන හා මාහාතා එකතුව කලෙ මුලුරටෙම ගරුත්වය පුදදෙමි

  • @SAnju-w7q4f
    @SAnju-w7q4f 2 ปีที่แล้ว +3

    මම නම් හිතන්නෙ චැනල් එක අංක එකට ගන්න ඔන නිසා ඔය වගෙ සොබන වැඩ කරන්නෙ....අනික නලු නිලියෝ ඇදන් ආපු කඩමලු වලට වඩා අර මනුස්සය ඇදන් ආපු සායයි හැට්ටෙයි නම්බුකාරයි....මොනා නැතත් ඔය වගේ තැන් වලට අපෙ අහින්සක මනුස්සයෝ ගෙන්නලා අසරණ කරන එකන්ම් ජාරා වැඩක්....😔😔

  • @methmivirajini1070
    @methmivirajini1070 2 ปีที่แล้ว +10

    Falan ❤

  • @leo_and_kane
    @leo_and_kane 2 ปีที่แล้ว +3

    එ් වගේම මේ වැඩසටහන ආසාවෙන් බැලුවා. වෙනසක් තිබුන නිසා. සුභ නත්තලක් හැමෝටම

  • @sanjuudanie2642
    @sanjuudanie2642 2 ปีที่แล้ว +3

    අදයි මන් වැඩසටහාන බලන්නේ .සේරමත් හරි මෙි සංගිත්ටයි .සංජනාටයි මොකද මෙි උනේ ...ජිවිතේටම දැකලා නැති දේන්නේක් වගේනේ 😥😥

  • @lasindu6686
    @lasindu6686 2 ปีที่แล้ว +25

    ෆැලන් නියමයි අක්කා ❤🔥රණවිරු performance එකත් සුපිරි ❤🔥 ඒ දෙක වෙනම upload කරන්න

  • @nishanthiwasana647
    @nishanthiwasana647 2 ปีที่แล้ว +17

    අාදරයට කල උපහාරය හරිම වටිනවා. හැමෝගෙම ඇස් තෙත කලා.....🙏🙏🙏🙏🙏

  • @darshanajeewananda
    @darshanajeewananda 2 ปีที่แล้ว +5

    පුදුමෙ කියන්නෙ Comment වල ගොඩාක් කතා වෙන්නෙ ෆැලන් අක්කා ගැන ඇත්තටම සන්තෝසයි ආඩම්බරයි ❤️🙏

  • @amilaudayashanthaamila7896
    @amilaudayashanthaamila7896 2 ปีที่แล้ว +3

    ජයෙන් ජයම වෙවා . මනුෂ්‍යත්වය අගය කරපු වැඩසටහනට. ගොඩක් ආදරෙයි swarnavahini ❤️❤️😘😘😘

  • @shak4608
    @shak4608 2 ปีที่แล้ว +7

    කොරොනා වැඩි කරගන්න කල උදව්වට ස්තුති.😤😤අපි campus නොයා,, ඉගෙනගන්න් ඒව නවත්තල ඔයාල නටන ඒව බලන් ඉන්නම්..✋. හැබැයි ඊලග රැල්ලෙ දි මයික් උස්සන් එන්න එපා පාරෙ දි කෝ මාස්ක් අහන්න 😤✋

    • @mangalaabeywickrama503
      @mangalaabeywickrama503 2 ปีที่แล้ว +2

      ඔව් ගහපිය එතකොට

    • @Jagathkandy
      @Jagathkandy 2 ปีที่แล้ว +3

      මෙයාලා මේ වැඩසටහන් වලට යන්නෙ කොරෝනා ටෙස්ට් කරලා,හැදෙනවනම් හැදෙන්නෙ ඒ මිනිස්සුන්ටනේ

  • @niro9989
    @niro9989 2 ปีที่แล้ว +6

    සුරේෂ් කුමාර්ගේ ආදරයට සුබ පතනවා ඔබත් එක්ක ගත්තම රෝමියෝ-ජුලියට් කියන්නේ මොනවාද නළු නිළියෝ සියලුදෙනා සංවේදීයි රඟපාද්දී බොරුවට ඇඬුවට අද නම් ඇත්තටම ඇඬෙනවා සුභ නත්තලක් වේවා හැමෝටම

  • @shehandulanjana9206
    @shehandulanjana9206 2 ปีที่แล้ว +2

    අනුකම්පාව විකුනන් යන සක්කිලි මාධ්‍ය .තොපිට හෙන ගහනවද අර ආපු මනුස්සයොනව ලස්සනට අන්දලා ,makeup කරලා එව්වානම්.මෙතන් ඉන්න හැම එකාම හෙන පොරවල් වගේ ඇදුම් ඇදන් ඉද්දී අර වගේ මිනිස්සු ටිකක් එතනට එද්දී ඒ මිනිස්සුන්ගේ මානසිකත්වය ගැන ටිකක් හිතුවද උබලා.කොච්චර දුක හිතෙන්නෙ ඇද්ද ඒ මනුස්සයන්ට..මේකද නත්තල වෙනුවෙන් වගකිව යුතු මාධ්‍ය යකින් විය යුතු දේ..මුන් දුප්පත් උන්ගෙන් ආතල් ගන්නවා... views හිගන්නූ.

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 2 ปีที่แล้ว

      Ara podi lamaya pau. Mun me Paul kadakappal karan watalappan karan inna un set ekk dammala athpudith Gassanawa. Ranganaya one day marketing parak damme. Lankwe minissu mewata niknma ahu wenawa

  • @kalianiarachchige2031
    @kalianiarachchige2031 2 ปีที่แล้ว

    ඇත්තටම ගොඩක් වටින දෙයක් මෙ නත්තලෙ තෙරුවන් සරණයි සියලු දෙනාටම

  • @Fathi0220-
    @Fathi0220- 2 ปีที่แล้ว +8

    Falan❤️❤️❤️

  • @thilansooriyarachchi359
    @thilansooriyarachchi359 2 ปีที่แล้ว +4

    හද බැදි නත්තල අම්මගෙ රෙද්ද. අර දුප්පත් පවුලක් ගෙනව බඩු ගොඩක් මැදට උබලට ඒ වගේ පවුල් වලට උදව් කරන්න ඔයි වගේ බඩු ගොඩක් ඉස්සරහට ගේන්න ඕනද අම්මගෙ හුත්ත තමයි. තොපේ නම ලොකු කර ගන්න ඒ පවුල ගෙනාවා ඒ ගැනූ මනුස්සයා කොච්චර අසරන වෙන් ඇතිද අනිත් ගැනු ඔක්කම ලස්සනට ඇදලා පැලදලා ඉන්නවා ඒ මනුස්සයා විතරයි රෙද්දයි හැට්ටෙයි යකො ඒත් මනුස්සයෙක් උබලට ඔච්චර වියදම් කරන්න පුළුවන් න්ම අඩු ගානේ ඒ කාන්තාවට හොද ඇදුමක් අරන් දීල එක්කන් එන්න තිබුනා

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 2 ปีที่แล้ว

      Paul kadakappal karapu un tikak dammala athpudith Gassuwa ara asarana minissu dennata. Ara lamayth hrima apahasuwen hitiye pau

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 2 ปีที่แล้ว

      Mun me one day marketing parak danne bn eka lankawe unta therenne ne

    • @thilansooriyarachchi359
      @thilansooriyarachchi359 2 ปีที่แล้ว

      @@Bruh-ys3sx ඕකුන් තමයි කාලකන්නි කියන්නේ මිනිස්සුන්ගේ අසරන කමින් උන් පොඩි ආතල් එකක් ගන්නවා. ඒක වෙනමම ආතල් එකක් උනට. එහෙම තමයි උන් මිනිස්සුන්ගේන් ආතල් ගන්නෙ

  • @isharalokugamage
    @isharalokugamage 2 ปีที่แล้ว +10

    පාර දිගෙ සෙට් එකෙ සින්දු පහර❤️🙏

  • @sansa3511
    @sansa3511 2 ปีที่แล้ว +2

    අර අසරණ දුප්පත් couple එක මේ වගේ party එකකට ගෙනැල්ලා මිනිස්සු ගොඩක් මැද අන්ත අසරණ කරලා දැම්මා. ඒ ගෑනු කෙනා බිම බලාගෙනමයි හිටියේ. කරන උදව්වක් පුද්ගලිකව මේ මිනිස්සුන්ගෙ ආත්ම ගරුත්වය රැකලා කරා නං කොච්චර වටිනවද.. රංගනට ඕන කාගෙ හරි දුකක් market කරලා channel එක ගොඩ කරන්න. බලු වැඩ. 🤬🤬🤬

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 2 ปีที่แล้ว

      Kiyala wedak ne munge boru show

  • @methumisenarathne2104
    @methumisenarathne2104 2 ปีที่แล้ว +39

    ෆැලන් හරිම ලස්සනට sing කලා dance කලා ❤🔥

  • @දමයන්තිරාජපක්ෂ
    @දමයන්තිරාජපක්ෂ 2 ปีที่แล้ว +1

    දමිතා අක්කා සුසිලා අක්කා හරිම සංවේදී රන්ගන ශිල්ෆින්

  • @nadeekanadeeka2897
    @nadeekanadeeka2897 2 ปีที่แล้ว +13

    ඇසට කදුලු නතර කරගන්න බැරි වුනා රංගන අය්යෙ .ඔයාට ගොඩක් පින් මෙි වගෙ දෙයක් කළාට🙏🙏🙏🙏🙏🙏🙏

    • @chamaliherath351
      @chamaliherath351 2 ปีที่แล้ว

      Aththatama Duka hithuna .bath kana gaman beluwe.kadulu nathara karaganna beri una 🥺😥😥

  • @ayoddyapatali9992
    @ayoddyapatali9992 2 ปีที่แล้ว +34

    නත්තල් දවසේ මනුස්සකමට මුල් තැන දීලා වැඩසටහන ආරම්භ කිරීම නම් ගොඩක් වටිනවා.ස්වර්ණවාහිනී නාලිකාවේ හැමෝටම අන්න ඒ දේට ගරු කරනවා හදවතින්ම.❤️

  • @niro9989
    @niro9989 2 ปีที่แล้ว +16

    ස්වර්ණවාහිනියට ගොඩක් ස්තුතියි මේ සියලු දෙනාම ගෙන්වීම ගැන රටටම පෙන්වීම ගැන වගකීම් දරන මාධ්‍ය ජාලයක් වීම ගැන ගොඩක් සතුටුයි

  • @yasooma4858
    @yasooma4858 2 ปีที่แล้ว +9

    හරිම ලස්සනයි.හදබැදි නත්තල නිමාවෙන තුරැ දැසින් කදුළු ගැලුවේ අසරණ මිනිසුන්ගේ දුක වේදනාව දැකල ස්වර්නවාහිනියට ගොඩක් පින්

  • @chamodyalakshani3568
    @chamodyalakshani3568 2 ปีที่แล้ว +19

    අද මේ program එක බලල ඇස් දෙකට කඳුළු ආවෙ නැත්තං ඒ මනුස්සයෙක් වෙන්න බෑ

  • @sajanisisara8030
    @sajanisisara8030 2 ปีที่แล้ว +5

    මනමාලන් නෑනේ අප්පා.🥺 විශ්ව කොඩිකාර හිනා වෙච්ච ගමන්මයි. එයානම් කොහෙට ගියත් සිම්පල්. තරග වලින් දිනන්න නෙමේ යන්නේ.😊

  • @sheharanawodani7503
    @sheharanawodani7503 2 ปีที่แล้ว +14

    හදවතට දැනෙන වැඩසටහනක් අත්තටම සතුටුයි ලොකයට ,රටට ආදර්ශයක් ගේනවා මේ වැඩසටහනෙන් ස්වර්ණවාහිනී කාර්ය මණ්ඩලයට ස්තූතියි 🙏🙏 හැමදාම ආදරෙයි 🥰🥰

  • @nirodhadissanayake9412
    @nirodhadissanayake9412 2 ปีที่แล้ว +8

    Falan ❤️

  • @manulyachanuth8590
    @manulyachanuth8590 2 ปีที่แล้ว +17

    බන්ඩා අැත්තටම "para dige " තමන් වටා ගොනු කරගෙනම තමා කතාව run කරන්නේ.. 🔥🔥🔥

  • @idunilidunil2029
    @idunilidunil2029 2 ปีที่แล้ว +7

    අපෝ සජිතයට 🤣 වඩා කොච්චර කඩවසම් ලස්සන කොල්ලෙක්ද යෂ්..

  • @kavindugayantha1352
    @kavindugayantha1352 2 ปีที่แล้ว +10

    මෙයයි සැබෑම නත්තලේ අරුත ❤ ස්තූති ස්වර්ණවාහිනී ❤

  • @bhashithajayasinghe5655
    @bhashithajayasinghe5655 2 ปีที่แล้ว +10

    රන්ගන ඇත්තටම නියමයි ...තවත් ලස්සන වෙනව හැමෝටම එකවගේම සැලකිල්ලක් දැක්වුවානම් ටීචර්අම්මට,සරනිට.පාරදිගේ ටෙලිනාට්‍යයේ අයට,රෙක්සිට ,මීට පස්සෙ වත් එහෙම කරන්න එප ඒක හරි නෑනේද රංගන පුතා

    • @rasminadee5984
      @rasminadee5984 2 ปีที่แล้ว

      aniwa

    • @sithmiisharalk4960
      @sithmiisharalk4960 2 ปีที่แล้ว +1

      Aniwaren .. Teacher amma thamai eda dawase man dakka lassanama kena. Wadiya uda paninna dagalanne nethi nisada koheda eyata dunnehe kisi awasthawak. Lassanama adumata theruna aya dakkama nan hinath giya.

  • @thejanabhimanrathnayake2594
    @thejanabhimanrathnayake2594 2 ปีที่แล้ว +5

    අහින්සක මිනිස්සු ටිකක් ගෙනල්ලා ඒ මිනිස්සුන්ව ලස්සනට අසරණ කරලා ඒ මිනිස්සුන්ව ඇඟට පතට නොදැනෙන්න විකුණන් කෑවා. මේ රටේ ඉන්න මිඩීයාකාරයොයි දේශපාලුවොයි හැමදාම ප්‍රයෝජන ගත්තේ අපේ රටේ මිනිස්සුන්ගේ සංවේදී කමෙන්. ඒක නිසා තමයි මේ රටට මෙහෙම කෙලවෙලා තරුණ පරම්පරාව වෙච්ච අපිට පිටරට එන්න වුනේ. අපේ රටේ හැමදාම සුදුස්සට සුදුසු තැන දුන්නේ නෑ. 😪😪😪😪
    අනේ මෝඩ මිනිස්සුනේ දැන්වත් ඔය ඇස් දෙක ඇරලා බලපල්ලා ඔය නිකන් තියන මොලේ පොඩ්ඩක් පාවිච්චි කරපල්ලා. මුන් මේ අසරණ මිනිස්සු ටික ඉස්සරහට දාන් මේ program එක කරන්නේ ඒ මිනිස්සුන්ට තියන ආදරේකට නෙවෙයි. මිනිස්සු මේකට බනින එක නවත්තන්න. මේ අසරණ අහින්සක මිනිස්සු ගෙනල්ලා මුන් ඔහොම කලේ නැත්තං මෙතන ගුණ ගී ගයලා තියන වැඩි හරියක් බනි කොරෝනා අස්සේ මුන් හෙලුවෙන් පාටි දාන් නටනවා කියලා. මේවා ඔක්කොම මුන්ගේ Marketing ඒකවත් තේරුන්ගනිල්ලා. ඔය නිකන් තියන ඔලු පාවිච්චි කරපල්ලා. නත්තල් දවසේ මේක අස්සේ රින්ගන් ඉන්නේ නැතුව මනුස්සයෙක්ට පිහිට වෙයන් ඒකයි සැබැ නත්තල
    අන්තිමට මේකත් කියන්න ඕන. Marketing නම් Ranganai Swarnavahini ම තමා 🤣🤣🤣🤣

    • @ovinitrilishiya2547
      @ovinitrilishiya2547 2 ปีที่แล้ว +6

      එහෙම කියන්න එපා..එක දවසකට හරි ඒ මිනිස්සුන්ට මේ දීපු සතුට සල්ලි වලට ගන්න බෑනේ..ඒ දරුවන් කොයි තරම් සතුටෙන්ද හිටියේ ...හැම දේම වැරැදියට දකිනකොට හැමදේම වැරැදියට පේන්නෙ..

    • @sumathipala5664
      @sumathipala5664 2 ปีที่แล้ว

      PAPATARA.KAMATA..HARI..DA..WARADIYATA...PANA...LOKAYAK...MAAAAAAA.

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 2 ปีที่แล้ว

      @@ovinitrilishiya2547 oyata media marketing therenne ne aunty. Lankawe minissu mewata niknma ahuwena eka ahanna deyakda

  • @sandumadu5590
    @sandumadu5590 2 ปีที่แล้ว +2

    බන්ඩා බන්ටි ජූඩා අවියා භානු ආදරෙයි
    නාඩගම්කාරයො සරා කිරිපුතා කවඩියා සුද්දා

  • @nalinprasad1126
    @nalinprasad1126 2 ปีที่แล้ว +10

    මාලන් නෑනේ 🤔😓

  • @Ishanbroooo
    @Ishanbroooo 2 ปีที่แล้ว +2

    අනවශ්‍ය විදියට සංවේදි වෙන්න යකෝ. මේ වගේ රටවල් වල ඉන්න එවුන්ව ගොනාට අන්දන්න තියෙන හොඳම විදිය සංවේදි කම

  • @madusankakurera1218
    @madusankakurera1218 2 ปีที่แล้ว +9

    සුබ නත්තලක් රන්ගන අයියේ ඔබට ,ස්වර්ණවාහිනීය මෙ කරපු වැඩ සටහනට ඇත්තට හදවතින්ම අගය කරනවා ,අහිංසක මිනිසුන්ගෙ හිත් සනස එක තරම් උතුම් ක්‍රියාවක් තවත් නොමැත ,2022 මීටත් වඩා සාර්තක වැඩ සටහනක් පවත්වන්න ලෑබේවා කෝරෝනෝ මුලු ලෝකයෙන්ම තුරන් වේවා මගෙ ප්‍රාර්තනය එයයි ස්තුති සම්බන්ද උන සියලුම දෙනාට 👍👍🙏🙏❣️❣️❣️❣️❣️❣️

  • @localcreations2172
    @localcreations2172 2 ปีที่แล้ว +1

    සේරමත් අවශ්‍ය වෙලාවෙ අවශ්‍ය කැමරා ඈංගල් නැති එම විතරයි අවුල...

  • @harshaniwanigasekara901
    @harshaniwanigasekara901 2 ปีที่แล้ว +4

    දුශේනී...... love youuuuuu

  • @madumalbandara6518
    @madumalbandara6518 ปีที่แล้ว +1

    නත්තලේ සැබෑ අරුත දැක්කේ සුවර්නවාහිනියෙන් පමනයි....රටටම දැනුනා👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @SAnju-w7q4f
    @SAnju-w7q4f 2 ปีที่แล้ว +12

    කරපු වැඩෙනම් සුපිරි හැබැයි අඩු පාඩුත් ගොඩක් තිබ්බා...මෙච්චර ලොකුවට හැමදෙම කරලා ඒ උනාට අර ගැහැණු මනුස්සයා සායයි හැට්ටෙයි ,ඇදන් එනකම් බලන් ඉදලා...ඒ මනුස්සයා ඇත්තටම අසරණ උනා...සාරියක් අන්දලා පොඩි හරි මෙකප් එකක් දැම්මනම් ඒ මනුස්සයත් නිලියක්...😔අනික නලු නිලියෝ පැත්තක ඒ මනුස්සයෝ කොන් වෙලා වගේ උන්නෙ...

    • @lalitaronjani746
      @lalitaronjani746 2 ปีที่แล้ว +1

      Eka ehema unanam me tharam sanvedi vennaha.

    • @SAnju-w7q4f
      @SAnju-w7q4f 2 ปีที่แล้ว +1

      @@lalitaronjani746 ඔව්

  • @eshaa9582
    @eshaa9582 2 ปีที่แล้ว +1

    ෆැලන් අක්කා ඇත්තටම හරිම ලස්සනයි ❤️ ඒ සිංදු ටික නියමයි 😍