ගාල්ලේ නිවසකදී ඇසූ ලස්සනම බණ කතාවක් | KOLABISSE DAMMANANDA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ค. 2024
  • ඉතාලියේ පේසරෝ නගරයේ සේවයේ නියුතු එල්සි ඉන්ද්‍රා මෙන්ඩිස් මවුතුමිය සහ චමුදි උදාරා දියණියගේ පින්බර දායකත්වයෙන් යුතුව මීට මාස තුනකට පෙර පරලෝසපත් කන්ද උඩගේ අනුලාවතී මවුතුමියටත් මීට වසර හතරකට පෙර පරලොව සැපත් ගොඩ හේනගේ පද්මිණී සිල්වා මෑණියන්ට පරලොව සුගතිය පිණිස පින් අනුමෝදන් කරමින් වස්සාන ධර්ම දේශනා නාලිකාව ඔස්සේ සිදු කළ ධර්ම දානමය පින්කම. *මෙම දේශනාව ඔබත් අසා ධර්ම දානය පිණිස හිතවත් සැමටම බෙදා දෙන්න*. තෙරුවන් සරණයි..!

ความคิดเห็น • 25

  • @olindarathnakumarihami8023
    @olindarathnakumarihami8023 20 วันที่ผ่านมา +2

    අපේ.හාමුදුරුවනේ .මට මගේදුල.තුන්දෙනාම.මට .එකවගේම
    සලකනව.ගොඩක්.පින්.ර්‍.එයාලට

  • @sujasujee4513
    @sujasujee4513 22 วันที่ผ่านมา +1

    සාදු !!!🙏🙏🙏🌺🌺🌺
    සාදු !!!🙏🙏🙏🌺🌺🌺
    සාදු!!!🙏🙏🙏🌺🌺🌺

  • @momojojo931
    @momojojo931 22 วันที่ผ่านมา +5

    Sadu sadu ..ධර්මය අවබෝධ වීමට උපකාර weawa මේ ධර්ම දානමය

  • @PremaLatha-wx1zg
    @PremaLatha-wx1zg 22 วันที่ผ่านมา +1

    Me උතුම් ධර්ම desanawa ඔබ apa හැමෝටම barmabodayama ලැබේවා පින්වත් suwamin වහන්සේට නිදුක් නිරෝගි dirgau ලැබේවා sadu sadu sadu 🎉🎉🙏🙏🙏theruwan saranai

  • @kithsiriwl7657
    @kithsiriwl7657 22 วันที่ผ่านมา +1

    අපේ හාමුදුරුවනේ ඉතාම වටින ධර්ම දේශනාවක් ඔබ වහන්සේ ඇතුළු ධර්ම දේශනාවේ දායකත්වය ලබා දුන් සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවපත්ම වේවා දීර්ඝායුෂ්මත් ලැබේවා🙏🙏🙏🙏

  • @PSK-Roma-16
    @PSK-Roma-16 22 วันที่ผ่านมา +3

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි සියලු ලෝක සත්ත්වයෝ සුවපත් වේවා

  • @jayanthiudupitiya3279
    @jayanthiudupitiya3279 22 วันที่ผ่านมา +4

    සාදු🙏 සාදු🙏 සාදු🙏 මට මේ බණ ඇසිමේ පින උතුම් නිවන් අවබෝධයට පාරමිතාවක් වේවා 🙏 දේශකයන් වහන්සේට නිදුක් නීරෝගි දීර්ඝයුශ ලැබේවා 🙏🙏🙏 උතුම් නිවනම අවබෝධය වේවා 🙏 උතුම් තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🌷🌷🌷 වස්සාන ධර්ම දේශනය අහන්න සලස්වන ගයාන් පුතා ඇතුළු සියලුම දෙනාට උතුම් නිවන් අවබෝධය වේවා 🙏 උතුම් තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @sssddd4854
    @sssddd4854 11 วันที่ผ่านมา

    සාදු 🙏🏻🙏🏼🌹 සාදු 🙏🏻🙏🏼🌹 සාදූ 🙏🏻🙏🏼🌹

  • @primalataalawttegama7020
    @primalataalawttegama7020 21 วันที่ผ่านมา +1

    Sadu sadu sadu pin vat Ape suvamin vahanseta Utum nivanama labeva

  • @ThusharaThilak-bb2yz
    @ThusharaThilak-bb2yz 22 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි....

  • @inokakanganige5103
    @inokakanganige5103 22 วันที่ผ่านมา +2

    🙏🙏🙏 සාදු සාදු සාදු පින්වත් සුවාම්න් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තිය ලැබේවා 🙏🙏🙏

  • @renukawijesekara6757
    @renukawijesekara6757 22 วันที่ผ่านมา +1

    Teruwan sarani Ape suwamin wahaseta 🙏🏼🙏🏼🙏🏼

  • @user-ie2gq8cv7v
    @user-ie2gq8cv7v 22 วันที่ผ่านมา +1

    🌺🌺🌺sadu.sadu.sadu.🙏🙏🙏

  • @user-gt2pw9jz8u
    @user-gt2pw9jz8u 22 วันที่ผ่านมา +3

    Theruwan saranai 🙏🙏🙏

  • @user-kw6hh6uv3y
    @user-kw6hh6uv3y 22 วันที่ผ่านมา +1

    🙏🙏🙏...පින්වත්.අපේස්වාමින්.වහන්සේට.මාගේ.නමස්කාරය.වේවා..තෙරැවන්සරනයි...සාදු..සාදු..සාදු

  • @nayaniebandaranayake3447
    @nayaniebandaranayake3447 22 วันที่ผ่านมา +2

    🙏🏵🙏🏵🙏🏵🙏

  • @user-oy1fx9wn8s
    @user-oy1fx9wn8s 22 วันที่ผ่านมา +1

    sadu sadu sadu

  • @dhammananda4887
    @dhammananda4887 22 วันที่ผ่านมา +2

    සාදු 🙏සාදු 🙏සාදු 🙏

  • @aranyawickramasinghe8642
    @aranyawickramasinghe8642 22 วันที่ผ่านมา +4

    🙏🙏🙏තෙරුවන් සරණයි මොන තරම් සැලකුම් කලත් රජමාලිගා වේ තියාගෙන හිටියත් වැඩක් නෑ දරුවෙකු තම දෙමව්පියන්ගේ ණය ගෙවන්න බැ. බුධිමත් කෙනා ජිවතුන් අතරේ ම ණය ගෙවනවා. ඒ තුරුණුවනේ පිහිටලා. අම්මා ට ණය තියෙන්නේ අපි මාස 10ක්‌ තියාගෙන හිටපු එක වැඩියෙන් ම. ඉන් අනතුරු අනෙක් ඒවා. පිං ගන්න පුළුවන් තැනක නම් පිං ගනී එහෙත් ජිවත් සිටිය දී ධර්මය තුල හිත හදලා තියෙනවා නම් කිසිම පිං බලාපොරොත්තු නෑ මොකද ඒ අය ගමන් වියදම් හොයාගෙන ඉන්නේ. තෙරුවන් සරණයි 🙏

  • @Chamine912
    @Chamine912 18 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏Theruwan sarani🙏🙏🙏🙏🙏🙏

  • @rukmanimiss1187
    @rukmanimiss1187 21 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sumamahapitiya9260
    @sumamahapitiya9260 20 วันที่ผ่านมา +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @renukawijesekara6757
    @renukawijesekara6757 22 วันที่ผ่านมา +1

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @dayapathmini6834
    @dayapathmini6834 22 วันที่ผ่านมา +4

    mat.saudi.Godak.pin❤mat.Galla.ahanGam.b.s