නිවනට යන තුරු ඔබත් සසරේ අසරණ සරණාගතයෙක්ම පමණයි | KELANIYE AJITHA | THALAWATHUGODA SRI SUDARMARAMAYA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 15

  • @thamarakankanamge4348
    @thamarakankanamge4348 3 หลายเดือนก่อน +1

    පිංවත් ස්වාමීන් වහන්සේට මේ ධර්ම දේශනාව කිරීමෙන් ලද පුණ්‍ය කර්මය නිවන් අවබෝධය පිණිස පාරමිතාවක්ම වේවා සාදු සාදු සාදු

  • @jayanthiudupitiya3279
    @jayanthiudupitiya3279 3 หลายเดือนก่อน

    සාදු🙏 සාදු🙏 සාදු🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏 නිදුක් නීරෝගි දීර්ඝයුශ ලැබේවා 🙏🙏🙏 උතුම් තෙරුවන් සරණයි🙏🙏🙏🌷🌷🌷

  • @kumarymoraliyage1902
    @kumarymoraliyage1902 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සෙට මාගේ නමස්කාරය වේවා ඔබවහන්සෙට නිදුක් නිරෝගි සුවය හා දිර්ඝායුෂ වේවා 🙏🙏🙏

  • @kalyanijamis9968
    @kalyanijamis9968 3 หลายเดือนก่อน

    පුජනීය වන්දනීය ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා ගයාන් මහතාටත් නීධුක් නීරෝගි සුවය ලැබේවා 🌻🌷🌹🙏🙏🙏🙏🌹🌻🌷

  • @nilanganichampa4399
    @nilanganichampa4399 3 หลายเดือนก่อน

    Pinwth swamin wahanset niduk nirogi suway lebewa sadu sadu sadu 🙏🙏🙏

  • @rukmanimiss1187
    @rukmanimiss1187 3 หลายเดือนก่อน

    ගරුතර කැළණියේ,අජිත ස්වාමීන් වහන්සේට හා ගයාහ් මහතාට මේ පුණ්‍ය කර්මය හේතු කරගෙන ඉක්මන් භවයක දී උතුම්වු චතුරාර්‍යසත්‍ය අවබෝධ වේවා !!! 🙏🙏🙏🙏🙏🙏🙏

  • @sanjeewasamaranayaka7809
    @sanjeewasamaranayaka7809 3 หลายเดือนก่อน

    Sadu sadu sadu!!!

  • @primalataalawttegama7020
    @primalataalawttegama7020 3 หลายเดือนก่อน

    Sadu sadu sadu Teruvan saranai pin vat suvamin vahansa

  • @RanyRadnicka
    @RanyRadnicka 3 หลายเดือนก่อน

    sadu sadu sadu

  • @ChaNdra-l6b6z
    @ChaNdra-l6b6z 3 หลายเดือนก่อน

    Sadu.sadu.sadu.🙏🙏🙏

  • @shandishandi9585
    @shandishandi9585 3 หลายเดือนก่อน

    🙏🙏🙏🌹🌹🌹පින් වත් ස්වාමින් වහන්සේඇතුළු මහා සංග රත්නය චිරාත් කාරයක් වැජබේවා 🙏🙏🙏උතුම් නිවනින් සැනසේවා 🙏🙏🙏දර්මආනිසංස බෙලෙන් ලැබූ පිනෙන් අම්මා පුතා ඇතළු සියළුම දෙනාත් ලොව සියළුම දෙනාත් සුවපත්වේවා 🙏🙏🙏පින් කැමති සියළුම දේවතාවන් පින් අනුමෝදන් වේවා 🙏🙏🙏මියගිය සැමටම පින් අත් වේවා 🙏🙏කල්‍යාණ මිත්‍රඇසුර නොඅඩුවලැබේවා 🙏🙏🙏🙏

  • @مممم-ن7ز
    @مممم-ن7ز 3 หลายเดือนก่อน

    Theruwan saranai 🙏🙏🙏

  • @rukmanimiss1187
    @rukmanimiss1187 3 หลายเดือนก่อน

    ගරුතර දේශකයන් වහන්සේට , නාලීකා අධිපති ගයාන් මහතාටත් , දායකත්වය දැක්වූ සැමටත් ඉක්මන් භවයක දී උතුම්වු චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා ! 🙏🙏🙏🙏🙏🙏🙏

  • @yasorajapaksha542
    @yasorajapaksha542 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kanthiekanthie9308
    @kanthiekanthie9308 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏