ධනයට ලෝභ දරුවෝ යන්නේ නිරයටමයි පින්වතුනි 2024.07.29 KOTAGAMWELLE SARANATHISSA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • දායකත්වය෴
    බංගදෙනිය දෙමටපිටිය අධිකාරි වත්තේ පදිංචි K A වයලටි අධිකාරි මෑණියන් ඇතුළු දූ දරු පිරිස
    ප්‍රධාන අරමුණ෴
    බංගදෙනිය දෙමටපිටිය අධිකාරි වත්තේ විසූ මීට වසර 08 කට පෙර ජූලි මස 29 වන දින පරලොව සැපත් W T A D බෙනඩික් පෙරෙරා ආදරණීය පියාණන්ට පරලොව සුගතිය පිණිස පින් අනුමෝදන් කිරීම.
    සෙසු අරමුණු෴
    පරලොව සැපත්
    K A බස්තියන් අධිකාරි මහතාට සහ එම මැතිණියටත්
    පරලොව සැපත් නයනා සමන්මලී මහත්මිය ඇතුළු නමින් පරලෝ සැපත් සියලුම ඤාති හිත මිත්‍රාදීන්ට පිං අනුමෝදන් කිරීම
    සෙත් ප්‍රාර්තනා කිරීම෴
    සුජීවත්ව වෙසෙන වයස අවුරුදු 83 ක් වන K A වයලටි අධිකාරි ආදරණීය මෑණියන්ට නිදුක් නීරෝගී සුවය සහ දීර්ඝ ආයුෂ පිණිස සෙත් පතා ආශිර්වාද කිරීමටත්
    පවුලේ දූ දරුවන් ඇතුළු සියලුම ඤාතී හිතමිත්‍රාදීන්ටත්
    දෙශකයානන් වහන්සේ ඇතූලූ මහා සංඝරත්නයටත්
    සියලු ලොවාසින්ටත් මෙම උතුම් වූ ධර්ම දානමය කුසලය ආශිර්වායක්ම වේවා..!

ความคิดเห็น • 15

  • @jayanthiudupitiya3279
    @jayanthiudupitiya3279 หลายเดือนก่อน +5

    සාදු🙏 සාදු🙏 සාදු🙏 මට මේ බණ ඇසිමේ පින උතුම් නිවනම අවබෝධය වේවා 🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏 නිදුක් නීරෝගි දීර්ඝයුශ වේවා 🙏 උතුම් තෙරුවන් සරණයි 🙏🙏🙏🌷🌷🌷

  • @amithaamithaamithaamitha4297
    @amithaamithaamithaamitha4297 หลายเดือนก่อน +4

    Oba wahanseta mage namaskaraya wewa sadu sadu sadu me pin mamath anumodan wemi niwan suwa pisama sadu sadu 🙏🙏🙏🙏🙏🙏

  • @amithaamithaamithaamitha4297
    @amithaamithaamithaamitha4297 หลายเดือนก่อน +4

    Dayaka una siyalu denatama godak pin lebewa theruwan saranai deergausa lebewa sadu sadu 🙏🙏🙏🙏🙏🙏

  • @user-kw6hh6uv3y
    @user-kw6hh6uv3y หลายเดือนก่อน +1

    සාදු..සාදු..සාදු.. බන.අසන.පිනනිවන්.අවබෝදය.පිනිසම.හේතුවාසනා.වේවා..දේසකයන්.වහන්සේට.මාගේ.නමස්කාය.වේවා..සම්මා.සම්බුදුසරනයි...🙏🙏🙏🙏🙏🙏

  • @yasorajapaksha542
    @yasorajapaksha542 หลายเดือนก่อน +2

    Sadu sadu sadu sadu sadu sadu Budu saranai

  • @nilanganichampa4399
    @nilanganichampa4399 หลายเดือนก่อน +1

    Sadu sadu sadu pinwath swamin wahanset niduk nirogi suway lebewa sadu sadu sadu 🙏🙏🙏me darmdeshanaw mage sasrgamn keti kara genimat hethuwewa 🙏🙏🙏sadu sadu sadu

  • @kalyanijamis9968
    @kalyanijamis9968 หลายเดือนก่อน +1

    පින්වත් ස්වාමීන් වහන්සේට මගේ
    නමස්කාරය වේවා සාධු සාධු සාධු
    තේරැවන් සරණයි🙏🙏🙏🌹🌷🌹🌷🌹

  • @user-yw5dw5hg8i
    @user-yw5dw5hg8i หลายเดือนก่อน +1

    සාදූ.සාදූ.සාදූ.පිංවත්.ඔබ.වහන්සේට.මාගේ.නමස්කාරය.වේවා.මාගේ.මියගිය.දෙමවුපියන්ට.මේ.පිං.අත්.වේවා🙏🙏🙏🙏🙏🙏🙏

  • @primalataalawttegama7020
    @primalataalawttegama7020 หลายเดือนก่อน +2

    Sadu ssdu sadu pin vat suvamin vahanseta mage namas karaya veva sadu sadu sadu

  • @raniranasinghe936
    @raniranasinghe936 หลายเดือนก่อน +1

    sadu sadu sadu

  • @kumuduni5013
    @kumuduni5013 หลายเดือนก่อน

    Sadu sadu sadu 🙏🙏🙏💐💐💐🙏🙏🙏🙏 me darmayata dayakathwaya dunna siyaluma denata bohoma pin

  • @user-gr9zz6iz8u
    @user-gr9zz6iz8u 28 วันที่ผ่านมา +1

    Sadu sadu sadu 🙏🙏🙏🙏

  • @Chamine912
    @Chamine912 หลายเดือนก่อน +1

    Theruwan saranai oba ❤❤❤❤ wahanseta 🙏🙏🙏🙏🙏🇱🇰🇸🇦🇸🇦🇸🇦🇸🇦

  • @rukmanimiss1187
    @rukmanimiss1187 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏