293. අනිත් අය හදන්න බැරි වුණත් අපිට පුලුවන් නේද අපිව හදාගන්න | ගන්ධතින්දුක ජාතකය | 2024-03-18

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 46

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 2 หลายเดือนก่อน

    🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏
    🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
    🪔🪔🪔 සාදු ! සාදු !! සාදු !!!🪔🪔🪔
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා !
    උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා ! 🙏
    උතුම් අමාමහ නිවනම ලබත්වා !
    මේ උතුම් ශ්‍රී සද්ධර්මය උතුම් නිවන් දොරටුවක්ම වේවා ! සාදු !!!🙏
    උතුම් තෙරුවන් සරණයි ! 🙏
    උපනූපන් සසරේ දිවි තිබෙන තුරු නිවන් දකින තුරුම උතුම් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුරම ලබත්වා !
    අසත්පුරුෂ ඇසුර දුරින්ම දුරු වේවා !
    සැමට සෙත් වේවා !
    සැමසිත් සුවපත් වේවා !
    ලෝකවාසි සියලු සත්වයෝ සුවපත් වේවා !
    🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏
    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
    🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱🌱

  • @gayaniperera4243
    @gayaniperera4243 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏නමෝ බුද්ධාය පින්වත් ඔබ වහන්සේ ට මාගේ නමාස්කාරය වේවා තෙරුවන් සරනයි පින්වත් ඔබ වහන්සේ ට දිර්ගායු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wasala2744
    @wasala2744 2 หลายเดือนก่อน

    නමෝබුද්ධාය 🙏🙏🙏
    සාදු ...සාදු ..සාදු ..
    පින්වන්ත ස්වමින්ද්‍රයන් වහන්සේ ට අප්‍රමාණ පින් ලැබේවා
    ඔබවහන්සේ වැඩවාසය කරන්නාවූ දිශාවට මම නමස්කාර කරමි මාගේ ගෞරව නමස්කාර වේවා සාදු ...සාදු ..සාදු ..
    පින්වන්ත ස්වමින්ද්‍රයන් වහන්සේ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබ චිරාත් කාලයක් මේ ගෞතම සසුන බබළවමින් සුවසේම වාසය කරත්වා සාදු ...සාදු ..සාදු ..

  • @thamarakumari219
    @thamarakumari219 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු ....උතුම් තුනුරුවනට මාගේ නමස්කාරය වේවා .පිංවන්ත මහ සගරුවන නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

  • @tharanga460
    @tharanga460 2 หลายเดือนก่อน

    🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏සාදු සාදු සාදු නිදුක් නිරෝගී දීඝායු වේවා අප පින්වත් ස්වාමීන් වහන්ස 🙏🌼🙏🌼🙏🌼🙏

  • @faisu3217
    @faisu3217 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු🙏🙏 මෙිපිං බලයෙන් අපටත් උතුම් ධර්මය අවබෝද කරගන්න ලැබෙිවා උතුමි කලණ මිතුරු මුන ගැසේවා අපගේ පින්වත් ලෙකු ස්වමින් වහන්සේට නිදුක් කිරෝගි දිර්සයුෂ ලැබෙිවා අපගේ පින්වත් ස්වාමින් වහන්සේට සුවසේම ධර්මය අවබෝද කරගන්න මෙිපිං උපකර වෙිවා🙏🙏🙏 තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏

  • @tusharitushari6181
    @tusharitushari6181 2 หลายเดือนก่อน

    සාධූ සාධූ සාධූ
    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට

  • @subsinha-pp9gz
    @subsinha-pp9gz 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @Shalika-ti4io
    @Shalika-ti4io 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු... තෙරුවන් සරණයි අප පිංවන්ත සත්පුරුෂ කල්‍යාණ මිත්‍රයාණන් වහන්ස නිදුක් නිරෝගීව දීර්ඝායු වේවා 🙏🙏🙏 බොහෝ කාලයක් බොහෝ දෙනාගේ සිත සුව පිණිසම අනුශාසනා කරමින් සුවහසක් හදවත් සුවපත් කරත්වා සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට උතුම් දළදා සමිඳු පිහිටයි 🙏

  • @upalihettiarachchilage7422
    @upalihettiarachchilage7422 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට ඉතා සුව සේ නිවන් සුව අත් වේවා !

  • @KumariDissanayaka-x3x
    @KumariDissanayaka-x3x 2 หลายเดือนก่อน

    🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🙏🙏🙏 උතුම් තුනුරුවනට මාගේ නමස්කාරය වේවා .පිංවන්ත මහ සඝරුවන නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

  • @InduMalani-uf5zi
    @InduMalani-uf5zi 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏🌷🌷🌷

  • @අන්ජුලාශෂී3333
    @අන්ජුලාශෂී3333 2 หลายเดือนก่อน

    සාධු සාධු සාධු පිංවත් ස්වාමින්වහන්ස ඔබ වහ්න්සේට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා සම්මාසම්බුදු සරණයි 🙏🙏🙏

  • @Mahesh-kg7xn
    @Mahesh-kg7xn 2 หลายเดือนก่อน

    උතුම් තුනුරුවනට මාගේ නමස්කාරය වේවා....සාදූ සාදූ සාදූ සාදූ සාදූ....🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @chandanasudasinghe9932
    @chandanasudasinghe9932 2 หลายเดือนก่อน

    සැබෑ බුද්ධ වචනයෙන් අපගේ මෙලොවටත් පරලොවටත් සෙත සදන සියලු පින්වත් ස්වාමීන් වහන්සේ ලා, සුවසේ ම ධර්මාවබෝධය ලබත්වා!!!සාදූ.සාදූ.සාදූ.🌸🌸🌸

  • @dulakshisamarasinghe3276
    @dulakshisamarasinghe3276 2 หลายเดือนก่อน

    ඉතා සරලව අර්ථාන්විත කරුණු අනුව ජීවිතය ධාර්මික, යහපත් ජීවිතයක් කර ගැනීමට උනන්දුවක් ඇතිකලා.දේශකයන් වහන්සේටත් අනුග්‍රහය දක්වන පින්වතුන් සියල්ලටම ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලද පින චතුරාර්ය සත්‍යය අවබෝධය පිණිස හේතු සාධක වේවා!

  • @Aranyasewwandi1259
    @Aranyasewwandi1259 2 หลายเดือนก่อน

    බොහෝම පිං ඔබ වහන්සේට!

  • @sanjeewalakmalthilakarathn6579
    @sanjeewalakmalthilakarathn6579 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @tharindumadushanka7466
    @tharindumadushanka7466 2 หลายเดือนก่อน

    සාදු 🙏සාදු 🙏🙏සාදු 🙏🙏🙏

  • @kantil2761
    @kantil2761 2 หลายเดือนก่อน

    Sadu sadu sadu theruwan saranai ape hamuduruwane

  • @chamukshajanuthfilmes
    @chamukshajanuthfilmes 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි..!💛

  • @SunilM-lc6oz
    @SunilM-lc6oz 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @wimanthajayaashiya2157
    @wimanthajayaashiya2157 2 หลายเดือนก่อน

    Theruwan saranai ape hamuduruwane

  • @Kumarirajapaksha-cu8od
    @Kumarirajapaksha-cu8od 2 หลายเดือนก่อน

    Pinwat swamin whansa namaskar weewa namo buddaya

  • @JanakaSandaruwan-s1w
    @JanakaSandaruwan-s1w 2 หลายเดือนก่อน

    🙏🙏🙏sadu sadu sadu

  • @hsd4596
    @hsd4596 2 หลายเดือนก่อน

    🙏🙏🙏namo buddhaya

  • @NimanthiPunsara
    @NimanthiPunsara 2 หลายเดือนก่อน

    Sahdu sahdu sahdu budusaranay

  • @mallikasarojini5845
    @mallikasarojini5845 2 หลายเดือนก่อน

    Sadu sadu saadu

  • @dharmasena2550
    @dharmasena2550 2 หลายเดือนก่อน

    🙏🙏🙏❤

  • @HomHom-os3oy
    @HomHom-os3oy 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @anushadeepani8584
    @anushadeepani8584 2 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @AnirudhSahash
    @AnirudhSahash 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🤲

  • @dayanimadushika6492
    @dayanimadushika6492 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏

  • @ashikaganga3533
    @ashikaganga3533 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️

  • @manelhenake9522
    @manelhenake9522 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු .☸️☸️☸️🌸🌸🌸

  • @nimaninimani4971
    @nimaninimani4971 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @ShalikaWanasingha
    @ShalikaWanasingha 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @achinthaudayanga718
    @achinthaudayanga718 2 หลายเดือนก่อน

    🙏🙏🙏🌺🌺🌺🌺🙏🙏🙏

  • @AnirudhSahash
    @AnirudhSahash 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🤲

  • @nimaninimani4971
    @nimaninimani4971 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @benishamanika4932
    @benishamanika4932 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @buddhiperuwegama4538
    @buddhiperuwegama4538 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @wasanthisubasinha8911
    @wasanthisubasinha8911 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @anomadesilva6712
    @anomadesilva6712 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @chathurangajanaka5320
    @chathurangajanaka5320 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @anuradhppremachandra3192
    @anuradhppremachandra3192 2 หลายเดือนก่อน

    ❤️🌹🙏🙏🙏🌹❤️