Whey Protein | Sports Supplements Part 2 | Sinhala Medical Channel | Oba Nodanna Medicine

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 868

  • @asankahannadige82
    @asankahannadige82 6 ปีที่แล้ว +113

    ෙගා‍ෙඩක් හොදයි මේ චැනල් එක දැන් ගොඩක් දෙනෙක් බලනව..විද්‍යාත්මකව කියල දෙන නිසා කිසිම සැකයක් තියාගන්නත් අවශ්‍ය නෑ..ජිම් කරන අයගෙනුයි සැලොන් කරන අයගෙනුයි උපදෙස් ගන්න ට්‍රෙන්ඩ් එකක් ලංකාවෙ ඇතිවේගෙන යන නිසා නියම දැනුම කෙනෙක්ට ලැබෙන්නෙ නෑ දැන්..මේ කරන දේ ලොකු සේවයක්..

    • @yogananda4294
      @yogananda4294 4 ปีที่แล้ว

      Great

    • @thakshilaus
      @thakshilaus 9 หลายเดือนก่อน

    • @WildWonders-mg1ge
      @WildWonders-mg1ge 4 หลายเดือนก่อน

      Salon karana aya kohomda danne ban whey protein gena😅

  • @Laikalks
    @Laikalks 4 ปีที่แล้ว +10

    Doctor can i know does WHEY Protein affects to the Kidney. And Side Effects of it?

  • @dumindasampath9987
    @dumindasampath9987 6 ปีที่แล้ว +3

    Aththatama godak wadagath mewage deal dana ganna eka..oba thumata godak thanks..essarahatath mewage vidio karala nodanna dewal janathawa danuwath karana gaman oba thumatath me chanel eka sarthakawa kara gena yanna lebenna kiyala suba pathanawa..thanksss..

  • @janasjstyle2018
    @janasjstyle2018 6 ปีที่แล้ว +16

    Body building කරණ කෙනෙක් whey protein ගන්න ඕන work out කරණ දවසට විතරද? නැත්නම් දෙෙනික ප්‍රෝටීන් අවශ්‍යතාව පවත්වාගෙන යෑමට workout නොකරණ දිනවලදිත් පාවිච්චි කරන්න ඕනද?

  • @chathurapradeep5947
    @chathurapradeep5947 ปีที่แล้ว +2

    ඩොක්ටර් ස්පෝට් කරන්නේ නැතුව වේ ප්‍රෝටීන් එකක් බීවොත් ප්‍රශ්නයක් වෙනවා ද??? මම කෙට්ටු කෙනෙක් මට ඉන්න තත්වෙට වඩා ටිකක් මහත් වෙන්නයි ඕනි ඒකට වේ ප්‍රෝටීන් එකක් බීවොත් ප්‍රශ්නයක් වෙයි ද

  • @prashdula91
    @prashdula91 6 ปีที่แล้ว +7

    Dear doctor..
    Thats a nice and useful vedio.. thank you so much for this info..
    Can you please do a vedio about CREATINEs in future ?
    Thanks in advance

  • @LakmaludayangaBalasooriya
    @LakmaludayangaBalasooriya 6 ปีที่แล้ว +8

    Really helpful. Thank you so much doctor!!

  • @danushkaruwan5443
    @danushkaruwan5443 2 ปีที่แล้ว

    ලැක්ටෝස් අඩංගු වේ පෝටීන් එක්ක් කොච්චර කොච්චර පාවිච්චි කරන්න ඔනේද ?ලූස්මෝශන් ඇති වෙන එකට මොකද කරන්න ඔනේ එකා පාවිච්චි කරද්දී...? මේ ගැන ටිකක් පැහැදිලි කරලා දෙන්නකෝ ප්ලීස්

  • @vishwayethorathuru8937
    @vishwayethorathuru8937 6 ปีที่แล้ว +1

    mewage video thama karanna ona godak wadagath.....digatama me chal eka karan yanna godak watinawa....lagadima me chanal eke loku thanakata ai....Good luck

  • @neelakakarunarathne6424
    @neelakakarunarathne6424 6 ปีที่แล้ว +7

    Hello Doctor, Just Like 100g of Chicken Breast include 27g of protein, what are the other food items and could you also please mention the "food g weight : protein amount" like you mentioned of chicken?

  • @jayasinghaj6238
    @jayasinghaj6238 6 ปีที่แล้ว +12

    doctor ආබාධ ඇතිවීම පිළිබඳව සහ ආබාධවලට කළ හැකි ප්‍රතිකාර විශේෂයෙන් දණහිස් ඒ පුතිකර ව්‍යායාම සම්බන්ධව වීඩියෝ එකක් කරන්න

  • @pk-jj7om
    @pk-jj7om 6 ปีที่แล้ว +3

    Godak watina video ekak dr. Keep it up

  • @l.a.9350
    @l.a.9350 4 ปีที่แล้ว +1

    72°C පමණ උෂ්ණත්වයෙදී ප්‍රෝටීන් විනාශ වෙනවනම්,
    1.එළකිරි ගෙදර ගෙනාවම උණුකරලනෙ බොන්න ගන්නෙ එතකොට ඒකෙත් ගුණය නැති වෙනවද?
    2.මස් වර්ග, බිත්තර බැඳලා කද්දි එහිදිත් 72°C ට වඩා රත් වෙනවානෙ එතකොට එවිටත් ප්‍රෝටීන් විනාශ වෙනවද?
    3.මුං ඇට, කව්පි, කඩල වගේ ඒවා තම්බන විට ඒත් උෂ්ණත්වය 100°C ට වගේ රත් වෙනවනෙ එවිටත් ප්‍රෝටීන් විනාශ වෙනවද?
    4.එතකොට කොහොමද මේ කෑම වර්ග හදා ගන්නෙ?

  • @SLPCLK
    @SLPCLK 4 ปีที่แล้ว +4

    Good content !

  • @chinthakaprabath516
    @chinthakaprabath516 3 ปีที่แล้ว +1

    Gym එකක සෙල්ලම් කරන්න යන්නැතුව සතියකට 3 වරක් 4 වරක් විතර Whey protein එකක් බිවුවට කමක්නැද්ද.මම රට ඉන්නේ.Gym යන්න වෙලාවක්නෑ ලංකාවෙදී කාලයක් Gym ගියා.ලංකාවට ගියාම Gym යනවා.

  • @widuralatest
    @widuralatest 4 ปีที่แล้ว +5

    Wonderful videos gentlemen. I'm 5.6 and 57 Kg, lean guy. Could you please recommend to me a good protein supplement with the daily intake and frequency to start a musule building excercise?

  • @hasunmadhuwantha4302
    @hasunmadhuwantha4302 ปีที่แล้ว +2

    ප්‍රෝටීන් වර්ග පාවිච්චියට වයස ප්‍රශ්නයක් නැද්ද
    තව ව්‍යායාම කරනකොට තෙල් කැපෙන්න පිටි වර්ගයක් ගැන අහල තියනවා ඒක ඇත්තද ඒවගේම ඒක හොදද

    • @SinhalaMedicalChannel
      @SinhalaMedicalChannel  ปีที่แล้ว

      වයස ප්‍රශ්නයක් නැහැ. තෙල් අඩුවෙන පිටි ගැන නම් දන්නේ නෑ.

  • @sureshkumar-kf1gq
    @sureshkumar-kf1gq ปีที่แล้ว

    ඇත්තෙන්ම ඔබතුමා මේ කරන දේ ගොඩක් වට්නව ගොඩක් දේවල් දැනුවත් වෙනව

  • @kalanavimukthiseram159
    @kalanavimukthiseram159 3 ปีที่แล้ว +1

    හිතේ අවුලක් තිබුනා සප්ලිමන්ට් ගත්තාම පිලිකා සයිල අවදි වෙනවා කියලා ඒ බය nathivuna ස්තූතියි ඩොක්ටර් whey protien එක හොන්දයි නේ

  • @songzzz....9134
    @songzzz....9134 ปีที่แล้ว +1

    Sir, Could you tell me the good way protein brand.(weight = 53kg,height= 6 feet)

  • @janithravindu6665
    @janithravindu6665 6 ปีที่แล้ว +1

    ma program eka super digatama keragena yanna.suba pathanawa...good luck..

  • @sridharamanchanayaka7192
    @sridharamanchanayaka7192 6 ปีที่แล้ว

    What's the best time to take.
    Eg. *One cup in after breakfast
    *One cup after workout
    Totally 2cup ??? 60g

  • @damindasandamalhelambage6719
    @damindasandamalhelambage6719 6 ปีที่แล้ว +1

    ගොඩක් වටිනා වැඩසටහනක් ..බෝම ස්තූතියි ..

  • @laashikulathunga6978
    @laashikulathunga6978 ปีที่แล้ว +1

    මේ whey protein gym යන්නේ නැති කෙනෙක් පාවිච්චි කලාට කමක් නැද්ද..protein shake එකක් එක්ක උදේට වගේ.. Plzz reply

  • @romendulanjali9803
    @romendulanjali9803 3 ปีที่แล้ว +2

    Whey protein ව්‍යායාම නොකර පාවිච්චි කරන්න හොඳ නැද්ද ???
    Pls... දැනුවත් කරන්න

  • @dilanigunathunga9424
    @dilanigunathunga9424 6 ปีที่แล้ว +3

    හරි වැදගත්..බෝම ස්තූතියි ඔබට

  • @geethpriyankara5411
    @geethpriyankara5411 6 ปีที่แล้ว

    බොහොම ස්තූතියි doctor. ගොඩක් හොඳට පැහැදිලි කරා. තවත් මේවගේ video කරන්න..

  • @chamodnimesha644
    @chamodnimesha644 5 ปีที่แล้ว +3

    one of the best 🔥 point by point keep doing doc

  • @vimukthibandara9496
    @vimukthibandara9496 2 ปีที่แล้ว +2

    ඩොක්ටර් මේ protin එක ඇග මහත් කර ගන්න හොදයිද ..

  • @closedchanel4152
    @closedchanel4152 6 ปีที่แล้ว +3

    Whey protein ගත්තම long time diabetics and cancer effects එන්න risk එකක් තියෙනවා කියලා research තියෙනවා ඒවා ඇත්තද doctor🙂

  • @ireshkavinda5244
    @ireshkavinda5244 6 ปีที่แล้ว

    eththatama mewage channel ekak nam pattama vidhiyata vatinawa supiriiiiiiiiii

  • @kushantharuka5415
    @kushantharuka5415 6 ปีที่แล้ว +8

    බොහොම ස්තූතියි සර්..

  • @indikaguruge8295
    @indikaguruge8295 ปีที่แล้ว

    මහත කෙනෙක් whey Protein පාවිච්චි කරන්න එපාද ? තව මහත් වෙයිද ? Pls doctor answer එකක් දෙන්න..🥺🧡

  • @thisaru8302
    @thisaru8302 4 ปีที่แล้ว +2

    කෙට්ටු අයට whey protein එක හොඳයිද

  • @manoriweerakkodi4026
    @manoriweerakkodi4026 5 ปีที่แล้ว +3

    ඩොක්ට මම සාමාන්‍යයෙන් දින 2කට වරක් exercise කරන කෙනෙක් (පැය 1-1.1/2 පමන) 2019 අවුරුද්ද තුල බබෙක් හදන්න හිතන් ඉන්න කෙනෙක්.. ( කාන්තාවක්) මම මේ protien එක ගත්තට ප්‍රශ්නයක් නැද්ද?

  • @ravindumadushan6625
    @ravindumadushan6625 4 ปีที่แล้ว

    Dr .mata aurudu 16 ..mn aurudu 4k withra wushu play krnawa digatama play krnn thami hithagena inne man me sellm krna aurudu 4 mn godk kettu una. mn godk dewal kra aga thibba thathwet ganna mge 10 kg withra lose una ....mata ayeth mahath wenna oni sport ekt oni widiyt body eka hada ganna. oni ...mata aurudu 16i. mata recomend krna protein supplements ekk thiyanawad. whey protein mn gaththta kmk nadd ....please answer me ....

  • @dhanukashehan8956
    @dhanukashehan8956 6 ปีที่แล้ว

    Useful video doctor.... hoda Whey Protien brand ekk recommend karanna puluwanda...........?

  • @MinukaDilshan
    @MinukaDilshan 6 ปีที่แล้ว +1

    ගොඩක් හොඳ වීඩියෝ එකක් හිතේ තිබුණු ප්‍රශ්න බොහොම පැහැදිලිව ක්‍රමානුකුලව විසඳුවා ...

    • @Ceylonchilis
      @Ceylonchilis 4 ปีที่แล้ว +1

      දැනට තියෙන හොද supliment ekk kiyannako

  • @sureshsilva5058
    @sureshsilva5058 6 ปีที่แล้ว +3

    Can u please do a video on doping and the side effects of those please..??Tanks for the info

  • @Dhananjaya_002
    @Dhananjaya_002 2 ปีที่แล้ว +1

    Wakugadu walata prashnayak wenne nadda

  • @desilvasuranga262
    @desilvasuranga262 4 ปีที่แล้ว +1

    Great explanation, Doctor, Thank you

  • @prashansilva7230
    @prashansilva7230 5 ปีที่แล้ว +1

    aththatama methek vishwasaneeyawa nothibunu deyak idiripath kala ekata mage sththiya mulinma. obathuma karanne loku mehewarak kreedaa jeewithaya wenuwen. mokada ada samajaye boho aya hithuu hithuu lesa, noyekdewal aragannawa thama body eka develop karaganna. Dr. mata danaganna puluwanda muscle building karana atharathura niwaradiwa saha steroids nomathiwa gathayuthu vitamin saha eeta adaalawa dewal monawada yanna. saha swabaavikawa gathhaki dewaluth monawada yanna.

  • @layanjayasinghe6099
    @layanjayasinghe6099 4 ปีที่แล้ว +1

    How many eggs per day? Could plz explain this topic with latest researches?

  • @amilagayan3375
    @amilagayan3375 7 หลายเดือนก่อน +1

    Good ❤

  • @akilboy1650
    @akilboy1650 5 ปีที่แล้ว

    Doctor gym යන කෙනෙක් ටික කාලයක් whey protein ගන්නෙ නැතුව ව්‍යායාම කරල ඉන්පස්සෙ මුලින්ම ගන්න protein එක විදියට "whey isolate" කියන protein එක ගත්තට කමක් නැද්ද ?.

  • @Ak-lh5bm
    @Ak-lh5bm 5 ปีที่แล้ว +2

    Doctor, l'm having mung beans about 200g daily as a protein source to complete my daily protein requirement. Are there any side effets by taking daily mung beans.?

  • @sandunwimalasooriya566
    @sandunwimalasooriya566 6 ปีที่แล้ว +1

    Thanks for valuable information. Can you explain omega vitamins. I herd most of japanese people healthy of this.

  • @niselkalhara5886
    @niselkalhara5886 6 ปีที่แล้ว +4

    Mass gainers ගැනත් video එකක් කරන්න ඩොක්ටර්..thankx......

  • @harithambepitiya9259
    @harithambepitiya9259 3 ปีที่แล้ว +2

    gym yna knkta hoda whey protein mnwda ???

  • @chamindaperera6330
    @chamindaperera6330 5 ปีที่แล้ว

    What is the most suitable media for mix with way protein ..eg-Water or Milk

  • @vijeankalparanadeera6827
    @vijeankalparanadeera6827 3 ปีที่แล้ว +1

    Thank you doctor. Kelinma kiyanna oni dewal tika kiuwa.hodata phadili Kara. 🙏♥️

  • @courseco-ordinator8422
    @courseco-ordinator8422 5 ปีที่แล้ว +1

    Very good useful video, thank you sir!

  • @aruna5967
    @aruna5967 5 ปีที่แล้ว

    Doctor, is Whey protein cause to increase bad cholesterol? I am currently using "Optimum Nutrition (ON) Gold strand" one scoop per day..thanks a heap...

  • @chrishanthatissera1246
    @chrishanthatissera1246 2 ปีที่แล้ว

    ස්තුතියි Dr. Pre-Diabetics තත්වයේ ඉන්න කෙනෙකු Whey Protein ගත්තට කමක් නැද්ද?

  • @MrAshx
    @MrAshx 6 ปีที่แล้ว +2

    Another great video,thanks for the info.
    can you please do a video on Creatine.

  • @englishdhamma6660
    @englishdhamma6660 ปีที่แล้ว

    hi Doctor,this is useful video. could you please tell me how about type 2 diabetic person ?can take protein?

  • @rashweerasinghe4339
    @rashweerasinghe4339 5 ปีที่แล้ว

    WHEY PROTIEN HYDROSTATE ඕනම කෙනෙක්ට ගන්න හොදයි ද? මොකද මට කිරි බිවුවම ඇඟට අල්ලන්නෙ නෑ බඩ යනවා. ඉක්මන් පිළිතුරක් බලාපොරොත්තු වෙනව ඩොක්ටර්

  • @chamith45
    @chamith45 6 ปีที่แล้ว +4

    Supiri we need more 🙌🏻💪🏼

  • @indrasamaranayake894
    @indrasamaranayake894 10 หลายเดือนก่อน

    Doctor.
    What is the best proteen supplimfnt for vegitarien person.

  • @srimaldarmapriya497
    @srimaldarmapriya497 3 ปีที่แล้ว +2

    Thank you so much doctor........great work ✌️✌️

  • @wathsalaprasadi3375
    @wathsalaprasadi3375 3 ปีที่แล้ว

    Doctor minterra vitamin eken mahath wenawada... ahithakara side effects thiyenawada... mn vegitarian,e nisa ewani vitamin suplyment ekk gththata kmk nadda doctor ...

  • @asankarathnayake215
    @asankarathnayake215 6 ปีที่แล้ว

    Please let us know about pre workout supplements.. is it Ok to use???
    Testestorone boosters included supplements such as nitraflex... is it ok to use ? Are there any side effects???

  • @kavindyadisanayaka829
    @kavindyadisanayaka829 3 ปีที่แล้ว

    Doctor ,යම්බිලීචින් ක්‍රීම් එකක් නිසා සමේ ස්ට්‍රෙච් මාර්ක් ,කලු ලප එල්ලා වැටන ස්වාභාවය අවොත් මොකද කරන්නේ තව සම හරිම වියලිබාවයට පත් වෙලා ,ඉක්මනින් පිලිතුරක් අවශ්‍යි ඩොක්ටර් 🙏🥺

  • @sahirusanjeewa9028
    @sahirusanjeewa9028 6 ปีที่แล้ว +2

    doctor oyala akathuwela karana me program aka godak watinawa api hamotama puluwannam natural testosterone supplements ganath video akak karanna

  • @roseabeydeera1748
    @roseabeydeera1748 6 ปีที่แล้ว +1

    Doctor If im Correct in Low fat or Non fat milk consists reduced casein Protein ???

  • @kjfitness8957
    @kjfitness8957 6 ปีที่แล้ว +1

    Thank you for information

  • @kulinimadushika388
    @kulinimadushika388 ปีที่แล้ว +1

    Whey ප්‍රෝටීන් එක grils හොඳද

  • @deshanabeysekara9533
    @deshanabeysekara9533 5 ปีที่แล้ว +6

    Whey protein isolate එකක් use karanda hoda recommended brand ekak mkakda ????

    • @Yash__4
      @Yash__4 5 ปีที่แล้ว +2

      Musletech®
      Whey protien Gold
      UFC
      myprotien

  • @Laikalks
    @Laikalks 4 ปีที่แล้ว +1

    Does WHEY protein affects to the Kidney. I pass protein with urine. Does it the reason why i am too thin and skinny?

  • @yasiruudayanga733
    @yasiruudayanga733 7 หลายเดือนก่อน +1

    exercise නොකරන නෙනෙක් මේක use කරොත් ගැටලු එන්න පුළුවන් ද? හරියට කෑම කන්න එහෙම වෙලාවක් නෑ ,මහන්සි වෙලා වැඩ කරන කෙනෙක්ට

  • @pubuduchandana5376
    @pubuduchandana5376 6 ปีที่แล้ว +3

    Thanks me sambandava kiyala dunnata

  • @avishkaruchira5621
    @avishkaruchira5621 3 ปีที่แล้ว +1

    Doctors pureheight vitamins ek gen wisthrayk kiynwd. Plz.eken usa ynwad..eke athuru pethipal thiyed..kohomd pawichchi krnne.

  • @manimekalawasalage1097
    @manimekalawasalage1097 5 ปีที่แล้ว +1

    Doctor.සප්ලිමෙන්ට් පාවිච්චි කලාම මදසරු බාවය ඇතිවෙනවද?

  • @morayes
    @morayes 6 ปีที่แล้ว +3

    Good video Thank you sir.......

  • @pramod_wickramathilaka
    @pramod_wickramathilaka 5 ปีที่แล้ว

    එක ප්‍රශ්නයක් ඩොක්ටර් ජිම් එකට ගිහින් පැය බාගයක් ඇතුලත ගැන එක අවශ්‍ය ද??මසල්ස් වලට බ්ලඩ් ෆ්ලොව් එක වැඩි උනාට වේ එක උරාගෙන්නේ ආමාශයෙන් නේ...ඔබ අදහස කරන්නේ ආමාශයෙන් ජීරණය වෙන වේගය වැඩි කියලද ඒ වෙලාවට?????

  • @saniya2297
    @saniya2297 6 ปีที่แล้ว

    Protein gana danneneti siyaluma denata Sir lage me video dahas vati Sir godak pin sir lata

  • @niroshandissanayake2033
    @niroshandissanayake2033 ปีที่แล้ว +1

    Doctor මම දැන් GYM එකට යන්න පටන් අරන් මාසයක් වගේ ඇති.. Createen එකක් පාවිච්චි කරාට කමක් නැද්ද ??

  • @rosmanperera8424
    @rosmanperera8424 3 ปีที่แล้ว +1

    Thank you Doctor, mata gastritis thiyenawa tikak wadiyen. Mama used karanne, lactos free milk vitharai. Mata balapamak athiweida Doctor

  • @ahgsanjeewa
    @ahgsanjeewa 6 ปีที่แล้ว +2

    thanks doctor very helpfull

  • @pasindugunasekara2247
    @pasindugunasekara2247 5 ปีที่แล้ว

    Doctor මගේ බර 70kg.එතකොට මන් whey protine එකක් ගත්තාට කමක් නැද්ද ? වයස 21.
    ඒ වගේම සර් මන් මහත නෑ.එත් බර 70kg තියෙනවා.එත් මට ටිකක් මහත් වෙන්න ඔනි.මෙහෙම බරක් තියා ගෙන whey protein ගත්තාට කමක් නැද්ද ? ඒ වගෙම මන් jim යන්න පටන් ගන්න ඉන්නේ.ඒ නිසා මට මේ වගේ බරක් තියාගෙන whey protein ගත්තාට කමක් නැද්ද සර් ? ඒ වගෙම whey protein එක jim යන්න ගත්තාට පස්සේ දිගටම පාවිච්චි කරාට කමක් නැද්ද ?
    ඒ වගෙම සර් අපි දිනකට කොච්චර ප්‍රමාණයක් ගත්තාට කමක් නැද්ද ?සාමාන්‍යයෙන් 400 ml ගත්තාට කමක් නැද්ද.නැති නම් වැඩි ද?
    ඒ වගේම සර් ෆාමසි වල තියෙන මහත් වෙන්න බොන පිටි වර්ග අපි බොන එක හොද ද?එවයින් අතුරු ආබාධ ඇති වෙන්න පුළුවන් ද?

  • @irukasachindra760
    @irukasachindra760 6 ปีที่แล้ว

    bohoma wadagath video ekk doctor..
    thawa prashnayk tiyanawa man whey protine ekak use krata kamak nadda ??
    mage bara 120kg

  • @c57k.c.k.kumara9
    @c57k.c.k.kumara9 5 ปีที่แล้ว +2

    Dr, please make program about weight losing meal plan . Will be a huge help

  • @arunasanjeewavidanapathira3710
    @arunasanjeewavidanapathira3710 5 ปีที่แล้ว +1

    Supiri wadak digatama karagen yanna....thaks lot...mage weight eka 59.5 kg hight eka 177.5 cm mn jim workout ekk karanawa nm hoda whey proteen brand ekk hari galapena wargaya hari kiyanna puluwnda..please..👐👐👐

    • @SinhalaMedicalChannel
      @SinhalaMedicalChannel  5 ปีที่แล้ว

      වෙළඳ නාම සඳහන් කිරීමට නොහැකියි. මෙම වීඩියෝ එකේ සඳහන් ආකාරයට ඔබේ බජට් එකට ගැලපෙන වේ ප්‍රෝටීන් වර්ගය තෝරා ගන්න.

  • @nilankasujith6687
    @nilankasujith6687 6 ปีที่แล้ว +1

    Sir whey protien වකුගඩු වලට හොද naddha වතුර godak බොන්න onide?

  • @chathurayasas2337
    @chathurayasas2337 4 ปีที่แล้ว

    Doctor ... mata milk tea biuwahama , fresh milk biuwama ehema lose motion wenawa whey proting1k gaththoth lose motion wei da???? Weight lifting karana kenek.

  • @asankawelagedara5939
    @asankawelagedara5939 4 ปีที่แล้ว

    Let me know are any side effects of using whey protein who’s having liver problem

  • @r.achandanichandani5338
    @r.achandanichandani5338 3 ปีที่แล้ว +4

    සර් අවුරුදු 35 පස්සෙ ගන්න විටමින් වර්ග ගැන විඩියෝ එකක් කරන්න

    • @alone2745
      @alone2745 2 ปีที่แล้ว

      Badu💔🙄😂🤣😂🤣

  • @anilbalasooriya7165
    @anilbalasooriya7165 5 ปีที่แล้ว +1

    Ganna premanayan gena pehedhili kanna puluwandha

  • @NaviBoyy
    @NaviBoyy 2 ปีที่แล้ว

    Workout කරන ගමන් whey protein එකක් use කරල, කෙට්ටු කෙනෙකුට මහත් වෙන්න බැරිද

  • @vidurangafernando574
    @vidurangafernando574 6 ปีที่แล้ว +1

    Sir, can u do an explanation video for, back pain, back pain release exercise and medicines

  • @chandikapradeep7025
    @chandikapradeep7025 4 ปีที่แล้ว +1

    S2F vitamin eka gana video ekak dnna puluwanda doctor

  • @shehanviduranga9911
    @shehanviduranga9911 5 ปีที่แล้ว +1

    doctor s2f kiyana tablat eka bona eka agata hodida.aturu pratipala mkth tiyawada.athtama ekabiwama mahath wenaada

  • @BOOM-bd4ji
    @BOOM-bd4ji 6 ปีที่แล้ว +1

    මාස් ගෙයිනර්, වේ ⁣ප්‍රෝටිං අතර වෙනස මොකක්ද??

  • @anusilva3183
    @anusilva3183 3 ปีที่แล้ว +1

    Mahath wenna ganna hodada? Nattan wena hoda weight gain supplement tiyenawada?

  • @dulage1252
    @dulage1252 4 ปีที่แล้ว +1

    Doctor. Kettu knk isselm mas gainer ekk pawiccha krla tikk mahth unata passe whey proten ekk pawicchi krna ek sudusud ?nattnm mulinm whey proten ekk pawicchi krna ekd sudusu?

  • @damindasandamalhelambage6719
    @damindasandamalhelambage6719 6 ปีที่แล้ว +4

    මම දැනට දකුණු කොරියාවේ ඉන්නේ ..සතියේ දින කිහිපයක් ජිම් එකකට යනවා.මම මස් වර්ග කන්නේ නෑ ..දුම් පානය හා මත්පැන් ගන්නෙත් නෑ ..ජිම් එකේදි ගොඩක් වෙහෙසක් දැනෙනවා.ගොඩක් අය කියන්නේ මස් කන්න කියල ..
    මහත්මයාණෙනි ..මා හට ගැලපෙන ප්‍රෝටීන වර්ගයක් සදහා උපදෙස් ලබා දෙන්න..එසේම ඉදිරියට දරුවන් බලාපොරොත්තු වෙන් සිටින නිසා ඒ සදහා යම් බළපෑමක් මෙමගින් සිදුවේවිදැයි පැහැදිලි කර දෙන්න.ස්තූතියි ..

    • @maheshsampath9934
      @maheshsampath9934 4 ปีที่แล้ว

      තණකොළ හොදයි. ඔහොම බයවෙලා ඇගවල් හදන්න බෑ බන්

  • @chamodkumara03
    @chamodkumara03 3 ปีที่แล้ว +1

    සර් වකුගඩු ප්‍රශ්නයක් තිබිලා හොද වුන කෙනෙක්ට whey protein එක ගත්තතොත් බලපෑමක් තියෙනවද ?

  • @Tharindu_Bhagya
    @Tharindu_Bhagya 5 ปีที่แล้ว +2

    Good thank you doctor 👍👍👍

  • @menushaisuri5306
    @menushaisuri5306 4 ปีที่แล้ว

    Docter mn danata perfectill supplyment eka ganawa mage hair ekt mn dinapatha workout karana kenek paya 2k 2.30 wage mn isolate whey protien ekak gathat kamk nada mage supplyment ekat eka badawak weid mage bara 64kgs usa 5.9"i mn abs cardio workouts karanaw

  • @underworldwanninayaka3344
    @underworldwanninayaka3344 5 ปีที่แล้ว

    Doctor mge wayasa 19,bara 35...godaaaak kettui.hariyata wayasa 12,13 penumak wth ne,doctor lagen godk vitamin arn beewa.wedk ne,appoton ekth wedk unne poddk wth.doctor mata nomal body saize ekk hada gnna hoda supplement ekk kiynnko.plz docter.hariyata weda krna ekk