Is there anyone to do something for childcare in Sri Lanka. Even if we give reasonable price, we don't get that service. All of them are talking infront of media, but not in the real floor. No one to regulate those things. This is the reality
A/L exam pawa A3k gaththath thaman kamathi university ekakata yanna bh Thaman kamathi vishayak university wala hadhaaranna bh University eken eliyata aawama lankaawe jobs na Rata dhiyunu wenakota upath adui lu mewa mabasgaatha katha Ratak dhiyunu unaata wadak na guna dharma athin pirihila nam Me gollo rata dhiyunu wenawa kiiyanawa aarthika waasi matha misak minissunge yahapatha wenuwen nam newe
Government eken denna badu mallala dennewet ne eyalage kiyana ganata wada padi wadinam. Etha padiyenut jeewath wenna madi kiyala munta therenne ne. Ahema un lamai hadanna kiyanawa.
Lamai hadanawa tiya badinnewath ne den. bendat lamai hadanne ne godak aya. Rate arthike tamai mekata hetuwa. Me paara iskolawala lamai daana tada badayat aduilu. Buddimathwa hitanna one hema deyak genama araya meya kiwwa paliyata dewal karanna giyot loka amaruwe.amaruwe wetunama upades dena kawruth ne. rella honda nettan bottuwa muhudata daanna epa.
උපද්දවන්න තියා ඉන්න උන්ටවත් කාලා ඇඳලා ඉන්න පුලුවන් ආර්තික ශක්තියක් මිනිස්සුන්ට නෑ දැන්
අනේද කියන්නෙ 😅
ඒක නම් ඇත්ත
Ow ekanam sahathika aettha
Sahathika etta. Inna unta kanna netuwa wikuna wikuna rata yanawa.
සායන වලට යෑම , ලේබල් රෑම් වල දෙන වදය, පෙර පාසල්, ප්‍රාතමික පන්ති නිසා අම්මලා අනවශ්‍ය පීඩාවන්ට පත් වෙනවා. ඒ නිසා ලමයි හදන ඵක ඵපා වෙනවා.😢😢😢
ඒකනමි ඇත්ත පුදුම වදයක් දෙන්නෙ දැන්
Eka aththa
eththa
හරියට ම හරි
ඇත්ත, මතක් වෙද්දිත් ඇග හිරිවැටෙනවා
Hospital වලින් ළමයෙක් හම්බවෙන්න ඉන්න කොට පුදුම වදයක්ලු දෙන්නේ...කොච්චර අමාරු වෙලා කෑ ගැහුවත් උන් උන්ගේ පාඩුවේ ඉන්නවලු...මම නම් දන්න ගොඩක් දෙනෙක් කියන්නේ hospital එකෙන් අම්මෙක්ට දෙන වද වේදනා උහුලන්න බෑ කියලා සහ අම්මෙක් ගැන කිසිම කරුණාවක් නෑලූ...රජය අවධානය මේ සදහා යොමු විය යුතුයි ...
Ou.samahara aya hodai.samara ganu nm (hospital midwifela old)ganu newei wage kagahanne.
ඔයා කියන්නෙ ඇත්ත
ඇත්තටම මම ක් අත් වින්දා
එකනම් ඇත්ත ඒ ගැන කියන්න වචන නැහැ
මමත් අත්වින්දා,😢
ලමයි හදන්න ආසයි. ඒත් ලමයි හදලා ඒ ලමයිත් දුක් විදින්න ඕනී නෑනේ. ආස දෙයක් අරන් දෙන්න කන්න බොන්න ආස දේවල් දෙන්න බැරිනම් ලමයි හදන්නෙ මොකටද හදන්නම් වාලේ.. තියන ආර්තික ප්‍රශ්න , පාසල් යවනකොට තියෙන විකාර වියදම්, ලමයා හම්බෙන්න යන්කොට තියෙන වියදම් පවා දරා ගන්න බැරි මිනිස්සු කොච්චර ඉන්නවද. එතකොට දරුවා දුක් විදිනවා නිකරුනේ. ඒවා බලලා දෙමව්පියොන්ට දරුවො හදන්න තියෙන ආසාව එයාලම අතහැර ගන්නව
Oya hari.
Attha
ඇත්ත....ආතල් එකේ ඉන්න පුලුවන්...ලමයි හදලා දුක් වින්ද එක කලේ හැමෝම.අපේ දෙමාපියන් කාපු කට්ට..අපිටත් ඒක ඊටත් වඩා.ඒ කාලේ ගෙයක් හරි හදා ගත්තා දෙමාපියන් ....අද කාලේ ඉන්න තැනුත් නැතුව ලමයි හදන් ගෙල වැල්ලාගන්න තමා වෙන්නේ.
සිංහල ගම්මාන වල උපත් ඇත්තෙම නෑ
උපද්දවන්න තියා ඉන්න උන්ටවත් කන්න බොන්න බැරි කාලයක්... අත්‍යවශ්‍ය භාණ්ඩ වලවත් මිල අඩු නෑ ලංකාවේ....😢😢
මුස්ලිම් 1950 : 5.5%
මුස්ලිම් 2024 : 11%
තම්බි නම් අඩු වෙලා නැහැ. උන් උන්ගේ කඩවල් වලින් තමා හෙම දේම ගන්නෙත් අපේ සිංහල පක්කුට තමා ඔව්වා කියද්දී ජාතිවාදය මතක් වෙන්නේ
muslim 9.7% neda thibune
@@kvlions2009 1950 : 5.5% 2019 : 9.7%, 2024 : 10.6%
මුස්ලිම් මිනිස්සු ගෑනුන්ගෙන් හම්බ කරන් කන්නෑ සිංහල අය වගෙ.. ලුනු පැකට් එක පවා ගෙදරටම ගෙනත් දෙනවා..යාන්තම් අවු 18 ඉදලාම හම්බකරනවා.. විසි ගනන් වලින් බදිනවා .. ගෑනුලමයෙක්ගෙ ප්‍රජනන ශක්තිය වැඩිම කාලේ.. නිරෝගී දරුවන් ලැබෙනවා විසි ගනන් වලින්.. කෙල්ලව ගන්නෙත් ඒ පවුලෙන් ඉල්ලන සියළුම දේ දීලා.. සිකුරාදාට ගෑනු දරුවෝ එක්ක එලියෙ, උපරිම entertain කරනවා.. ඒ වගේම ඒ ජාතියෙ නැති බැරි අයටත් උදව් කරනවා.. ඒකට සිංහල වුන්.. ගෑනුත් හම්බකරන්න ඕන.. ඒ මදිවට නැන්දම්මාගෙ නෑනලාගෙ වදේ.. දෑවැද්ද ගෙනියන්න ඕන.. ඇදුමක් රත්තං බඩුවක් ගන්න නෑ.. පාන්දර ජාමේ ඉදන් බත් ගෙඩි බැදගෙන සාරි පටලන් වැඩට ගිහින් බස් වල එක එකාගෙ අතවරයට ලක් වෙලා බාගෙට මැරිලා ගෙදර එන්නෙ.. ඒ ඇවිත් ආය ගෙදර වැඩ කරන්න ඕන.. අනිත් පහුවදා උදේට ලෑස්ති වෙන්න ඕන.. husband එක්ක ඉන්න mood නෑ, පණ නෑ..ගන්න සොච්චම් පඩිය හැරෙන්නත් මදි.. ඇත්තටම හරිම පව්.. තව මේ ගොඩඩට තව ලමයිනුත් හදපන්කො.. දරුවෙක්ට උසස් තත්වයෙ කෑම දරන්න පුළුවන් මිලකට නැහැ.. බෙහෙත් නැහැ.. කියනවානම් තව කොයි තරම් දේවල් තියෙනවද
දැන් ගොඩක් තරුන අය, ඉස්සර වගේ ඔහේ එක එක අය අහන පලියට ලමයි හදන්නෙ නෑ. තමුන් විදින දුක් තවත් කෙනෙක්ට ලබා දෙන්න ඕනි කමක් නෑ
ආර්ථික ය එක්ක අම්මල රස්සාවක් කරන්න ඕනි එක්කො රට යන්න ඕනි ..,ඉස්සර වගෙ කොස් පොලොස් දීල හදන්නත් පර්චස් 10,12 ඉඩම් වල ඉන්න අපිට පුලුවන් ද...දරුවගෙ ආරක්ෂාව අද වෙද්දි අම්මා විතරයි දරුවො එක්ක තනිවෙලා..නෑයො ගනුදෙනු වෙලා..තිබ්බොත් දෙයක් අපිට උදව් කරයි නැත්තම් අතහරියි..අත්දැකීම් වලින් කියන්නෙ..
සල්ලි නෑ ඉතින් ළමයි නෑ... හරි සරලයි
ඇත්තටම බැන්දට ලමයි හදන්න තරන් වත්කමක් නැ බදින් නැ මෙවා කලින් දන්නවනම්. අර්ථක මට්ටමක් නැ ලම්‍යෙක් හදන්න තරන් අපිත් කැමති දරැවෙක් හදාගන්න එත් කොහොමද දෙන්නෙක් ඉන්න ගෙදරක වියදම කොච්චරද. අනික ලයෙක් බඩට අව දවසේ ඉදන් ප්‍රයිවට් ස්කැන් චනලින් කොච්චරනම් තියනවද ඒවට වත්කමක් නැතුව කොහොමද ලමයි හදන්නෙ රජයෙන් මෙ හැමදෙම කරන් නැ ඉතින් කොච්චරනම් ප්‍රස්න වලට මුන දෙන්න ඔනද අපි විදින දුක ලමයින්ට දෙන්න ඇයි අපි දැන දැනම 😢😢😢😢😢😢😢
ඒක නං ඇත්ත
තම්බින්ට ලමයි හදන්න පුලුවන් සිංහල මිනිස්සුන්ට තමා ඔක්කොම ප්‍රශ්න 😂😂😂
ඒක නම් ඇත්ත
@@Personvhilhඑ ම්න්ස්සුන්ට පල්ලි වලින් ඒවට වියදම් දෙනව, ආදාර දෙනව, අපෙ මිනිස්සුන්ට තියෙන ආර්තික මට්ටමට තමයි එයාලා දරුවො හදාගන්නෙ
@@Personvhilhමුස්ලිම් අයට එයාලගේ පල්ලි හරහා ලොකු ලොකු පෝසත් මුස්ලිම් රටවල් වලින් ආධාර ලබා දෙනවා.අපේ අයට එහෙම දෙන්නෑනේ
රටේ ආර්ථිකය හොදයි එ තරමට 😂😂
Sirawatama 😂❤
තම්බි.බෝ වෙනවා ඕනෙ.තරම්😂😂😢😢😢😢😢
Ona minihekt lankawe jeewat venna aythiyak thiyanv oyat vitharak nemei
@@chathurangadissanayake-bw2whදේවදරුවො බෙ උබල..තොපිට තෙරෙන්නෙ නෑ
@@Sl.vitamin.protein137 uba awrudu 1000 k vithara jeewat wenavd 😂
@@chathurangadissanayake-bw2wh 😂nA.uba jeewat wenod
සහතික ඇත්ත.😢
ඔයාලා දන්නෙ නැති උනාට මේ උපදින්නෙත් දෙමව්පියන් ට වැරදිලා 50%😂
කරුමෙට හිටපුව 😂
Ow. 😂
ජීවත් වෙන්න ආර්ථිකය හදල ඉන්න ඕනි කන්න දෙන්න විදියක් නෑ දැන් හැමෝ කල්පනා කරනවා මේ 1950 නවෙයි.
Aththa❤
😂 මුන් කියන්න හදන්නේ..ලමයි හදන් අපියි ලමයි ගෙල වැල් ලෑ මැරෙන්න කියලා.
මිස්වයිෆ් ගෑණු උපදෙස් දෙන්නේ ලමයි හදන්න එපා කියලමනෙ..එක්කෝ පෙති ගිල්වන්න හදනවා නැත්නම් කොපු දෙන්න හදනවා ..උන් කියන් නෑ තව ලමයෙක් හදන්න කියලා කවදාවත්
යකෝ ළමයා බඩේ ඉන්නෙ.පෝශන මල්ලවත් නෑ.ලැබෙන එකාට හැම එකම ලැබෙනවා.😂.තව ළමයි හදන්නලු.හොස්පිටල් එකේ මරන් කන්න හදනවා.හැම එකටම ප්‍රයිවට් යන්න ඕන.සල්ලි ඕන.බෙහෙත් ඔක්කොම පාර්මසි එකෙන් ගන්න ඕන.ඒවත් ගිනි ගනන්.ක්ලීනික් එකෙන් යකඩ පෙත්තක්වත් නෑ.බෙහෙත් නෑලූ.කිසිම පහසුකමක් නෑ.ඒත් මුන් ළමයි හදන්නලුනෙ.
Ane oww thripiosha denneth daruwek mandaposhana nam witharai..gunathmakawa hadala hama daruwektama e thathweta enna kalin triposha ekawath denna bari rataka daruwo hadaida
me rate..Inna minihssu kala bila inne bohma amaruwen.😢 aye koheda lamai adagena jiwathwenne ahinsaka minihssu... 💔
Eka aththa
රජයෙ ජොබ් කරන ලෝන් වලට හිරවෙච්ච මිනිස්සුත් දුප්පත්තු තමයි. මොන මගුලක්වත් නෑ අපිට 😢 රජයෙන්වත් ඉනන එකාටත් කන්න දෙන්න අමු දුක් විඳලා
උපත් පලනය වෙන්න හෙතුව ආර්තික මට්ටම කියලා තෙරෙන්නෙ නැද්ද, දියුනු රටවල් වල උපත් පාලනය වැඩියි කියන්නෙ දැන් මේ රට දියුනුයි කියලද කියන්න හදන්නෙ. 😃
ලමයි හදන්නෙ කොහොමද යකො....උන්ට කන්න බොන්න දෙන්නෙ කොහොමද?නැත්තම් අපිත් දරුවන්ට ආදරෙයි.
මාත් බැදල දැන් අවුරුදු 3ක් මට අවුරුදු 25ක් හස්බන්ට 29ක් අපිට වයසක අම්ම තාත්ත බලාගන්න තියෙන නිසා අපි දෙන්නගෙම ජොබ් වලින් කරන්න අමාරු නිස මේ ආර්තිකෙ එක්ක අදටත් ලමයි හැදීම කල් දානව .
මිනිස්සුන්ගෙ ජිවන තත්වය හදලා ඉන්න ඔන😂😂
ළමයෙක් හදන්න යද්දී මුලින්ම Hospital bill එක හොයගන්න ඕනේ (දැන් රජයේ බෙහෙත් නෑ,මිනිස්සු කියන ඒවා එක්ක රජයේ ඒවාට යන්න බයයි)ඊටපස්සේ කොහොම හරි ළමයාට ඕනේ කළමනා අරගෙන හැදුවා කියමුකෝ,ඊටපස්සේ ඉස්කෝලේ ප්‍රශ්න Government ඉස්කෝලෙක දාගන්න විදින්න ඕනේ දුර හැමෝම දන්නවානේ Privet ඒවාට යන සල්ලී ඔය මොන ඉස්කෝලේ ගියත් ඒවගේ වියදම්,ඔය ඔක්කොම මතක් වෙද්දි ළමයි හදන එක අද නොවේ හෙට වෙනවා ඔය දේ තමා හැමෝටම වෙන්නේ 🥺
Job නැතුව කොච්චර ඉන්නවද ශ්‍රම බලකාය හීනයිලු 😂
😂😂😂😂😂 කියලා වැඩක් නැ....
ගුරුවරුන්ට නම් ස්ථාන මාරු ලබාගැනීමට ඇති නොහැකියාව.
Social mediaවලනම් දැන් ලංකාවෙ ආර්ථිකය ඇමරිකාවටත් වඩා දියුණුවෙලා තියෙන්නෙ😂😂💔 රට නිල වශයෙන් බංකොලොත් භාවයෙන් නිදහස් කියලත් post දැක්කා😂😂😂
ඒඋනාට මිනිස්සුන්ට කන්න නැ,ළමයි හදන්න කතාව😂💔 රටේ රස්සාවක් ගත්තොත් මැරෙනකන් වැඩ අරන් මූලික පඩිය 20යි 25යි සාමාන්‍ය මනුස්සයෙක්ගෙ,පවුලක් ජීවිත් වෙන්න තියා මනුස්සයෙක්ට බස් එකටත් මදි ඒක.
ඇත්තටම පුදුම කරුමයක් ගෙවන්නෙ මෙ රටේ මිනිස්සු,පව්😖
ඉතිං හරිනෙ හොඳම උදාහරනෙ අපි...හිතලම ළමයි හදන්නෙ නෑ.😂
2026 ජුනි මාසේ වෙනකොට ගුරු කටක රාශියට එනවාා. මේ කාලේ සිදුවෙන දරු උපත් පින්වන්තයොම තමා ඉපදෙන්නේ. දෙමාපියන් වෙන්න උත්සහ කරන තරුණ පරම්පාරාව මේ මොහොතේ ඒ ගැන දැනුවත් වෙන්න. අනාගත ව්‍යවසායකයන්ගේ තෝතැන්නක් බවට පත් කරන්න පුලුවන් හොදම කාලයයි. මේ එලබ තිබෙන්නේ.
ළමයි හදන්න පුලුවන්ද මේ ආර්ථිකෙත් එක්ක.මේ අපිටම කන්න නැතුව ඉන්නවා.ළමයි හදල ඒ ළමයි දුක් විදිනවට දෙමව්පියො කැමතිද
මනුෂ්‍ය ජනගහණය අඩුවීමට ඇරබී දැන් ලොකු කාලයක් .තවත් ඉදිරියට මනුෂ්‍යයාගේ ආයුෂය පිරිහේ ධර්මය තුල සදහන් වේ 😢
ලොකුම හේතුව දරුවො ලැබෙන්න ගියාම රෝහල් වලින් පුදුම වදයක් දෙන්නේ. ඒක විදපු කෙනෙක් ආයෙ දරුවො හදන්න බයයි. කව්රුත් හොයන්නේ නැති අමාරුම තැන එතන. කිසිම අනුකම්පාවක් නෑ රෝහල්වල. 😢 එළියට එනකල් ජීවත් වෙයිද කියලා බයේ ඉන්නේ. කාටවත් ලග ඉන්න දෙන්නෙත් නෑනේ.😢😢
ළමයි නැතිව දුක් විදින අයට සහනයක් වෙන්න රජයේ රෝහල් වල සායන වල පහසුකම් වැඩිකරන්න.
ඇත්තටම දරුවො හදන එක සීමා වෙලා තියෙන්නෙ රටෙි තියෙන ගැටලු නිසාම තමා.කසාද බැදපු දෙන්නටවත් වේලක් හරියට කාලා ඇඳලා ඉන්න බැරි එකේ දරුවෙක් හදන්නෙ කොහොමද....දරුවෙක් බඩට ආවදා ඉදන් වියදම් නමි කොච්චරක්ද....ඒ දේවල් එක්ක මමත් එක දරුවෙක් ඇති කියන මතයෙ තවම ඉන්නෙ.දැනට එක දරුවෙකුටත් අපට සෑහෙන වියදමක් යනවා.කිරිපිටි එකක් ගන්න පවා අමාරුයි.කන්න බොන්න දෙන්න දරුවගෙ අනිත් අවශ්‍යතා සපයන්න බැරිව සැමියට රැකියාවෙන් ලැබෙන සොච්චමෙන් ජීවත් වෙන්න බැරිව හරි අසරණ වෙනවා
බැන්ද අලුත බබාලා තුන් දෙනෙක් හදනව කියල හිතන් හිටියේ. ඒත් මේ ආර්ථික රටාව එක්ක එහෙම කරන්න බැහැ. එක බබෙක් තමා අපිට ඉන්නෙ. ආයත් හදන්නෙත් නැහැ.
ගෑනු කැමති නෑ බඩවල් උස්සගෙන රස්සාවල් කරන්න.
ඉතින් පුංචි පවුල රත්තරන් කිය කියා ළමයි හදන්න එපා කෙරෙව්වේ තමුන්ලමනේ... අනික mid wife ලට මාර අමාරුවක් නේ තියෙන්නේ අම්මලට ළමයි හම්බ වෙනවා දැක්කම. උන් හදන්නේ උපත් පාලන පෙති ගිල්වන්නමයි...
ඒක හරි
Meka thamai harima kathaawa.. puduma wadayak denne behethma gillawanna. Un hadanawa wage lamai.. අම්මලගෙ අකමැත්තෙන් බෙහෙත් විදින midwife la ව අල්ලන්න ඕන ඔක්කොටම කලින් .. 😢
අපිටත් හරියට ජීවත් වෙන්න ආර්ථික ශක්තිමත් නැතිකොට දරුවෙක්ට ජීවයක් දෙන්න හිතන්නවත් හිතෙන්නේ නෑ..උපත් පාලනයක් අපි නොකලත් තව කාලයක් දරුවෝ නොහදා ඉන්න තීරණේක ඉන්නේ😢 වයස ගියත් කරන්න දෙයක් නෑ.. මොනා කන්න දීල හදන්නද? උගන්නනේ කොහොමද? කෝ සල්ලි..😢
ඔව්.දැන් හරිනම් රස්සාව හම්බෙන්න ඕනි කාලේ තමා ට්‍රේනින් දාන්නේ.මිනිස්සුන්ට කන්න බොන්න නෑ ලමයි හදල එයාලට උගන්නනේ කෝමද ජීව්ත් වෙන්න තමන්ට තමන්ගේ ආදායමම මදිනම්..පඩියක් නෑ.කොච්චර ඉගෙනගත්තත්...අනික ප්‍රශ්න කියන්නේ මේක බලපාන්නේ තව අවුරුදු 30 40කින් ...දැනට ගාණක් නැතිවෙන්න පුලුවන්...
ළමයෙක් හදල කන්න බොන්න දෙන්න විදියක් නෑ මිනිසුන්ට දැන්
ඉන්න කොල්ලො 90% අයිස් ගහනවා.දේශපාලනය කරන හාමුලා නිලමෙලා රටට අයිස් ගේනවා.
ඉන්න උන්ටත් රස්සාවල් නැතුව ඉද්දි තව කොහෙද
හැමෝම ඔහොම හිතුවොත් සිංහල ජාතියේ අවසනය
මේ දේ කරන්නේ සිංහල පවුල් වල විතරයි. අන්‍ය ජාතිකයන් කොයිතරම් දුෂ්කරතා තිබුනත් තමන්ගේ ජාතියට ආදරේ නිසා දරුවෝ පුලුවන් උපරිම ප්‍රමාණයෙන් හදනවා..
ළමයි හදන්නෙ කොහොමද.clinic gihin dawasam ඉවරයි එතෙන්ට..hospitl බලු බැනුම් අහනවා ළමයා හම්බෙන්න ගොයාම
😂ගහපියව් සේරමලා ගිහින් ඔය මලසමයන් හොස්පිටල් එකේ ඉන්න ගෑනු ටිකට.....නැතුව ඕක හරි යන් නැ. උන්ගේ කටවල් වලට බයේ ඉන්න ඔනැයැ....
ළමයි හදලා කන්න දෙන්නෙ මිදි වල්ලද😢
ඉන්න දරුවෝ දෙන්නට කන්න අදින්න දෙන්න උගන්න ගන්න මාර දුකක් විදින්නෙ තව ලමයි හැදුවම තවත් අනාතයි
ආර්ථීකය නිසා තමයි.යකුනේ....අපි ඇඩු කදුලින් ඉන්නෙ.අපෙ දරැවෝ ඉල්ලන දේ දෙන්න අපිට නෑ.😢
දුෂ්කර සේවයේ ඉන්න ගුරුවරියන්ට අනුයුක්තයක් වත් දෙන්නෙ නෑ ගර්භනී කාලෙවත්, දරුවාට අවුරුද්ද වෙනකන් වත් දෙන්නෑ. ඔහොම දුක් විද විද ...
ආර්ථික තත්ත්වය නිසා පවුලේ එදිනෙදා කැම වෙලවත් සපයා ගත නොමැකිව දරුවෙක් හදන්නෙ කොහොමද රජයෙන් අධාර මාසෙන් මාසෙට දෙනවනමි හොදයි එකත් රජයෙ උන්ට නැනි ඇයි උන් මාසෙට ලක්ෂ ගනන් පඩි ගන්නවා කියලානි හිතන් ඉන්නෙ අන්තිමට මෙි රටෙ හිගන්නටම වැටිලා ඉන්නෙ ත්‍රිවිධ හමුදාව උන්ගෙ පඩි ලෝන් වලට කැපුනහම ඉදිරියට දරුවො නෙවෙයි උමුත් නැතිවෙයි
Midwifela ammalata bala kranwane family plan ekak onimai kyl...ithin daruwan adu wayas paratharayakin hadanna awasyathawa ethi ayath ekata kotu wenawa..sinhala ayata thamai family plan ekak onimai kyl bala karanne...
Yes
තරැණ පිරිස රට හැර යාම
Lamai හදන්නේ කොහොමද කන්න අඳින්න denna විදිහක් නැතුව හැමෝගෙම ආශාව apita නොලැබුණු දේවල් දරුවාට denna itath වැඩිය පහළින් තියන්න නෙවෙයි මිනිස්සුන්ට ජීවත් වෙන්න සහනයක් oni පිට රටවල lamaita කිරිපිටි eke idan රජයෙන් ලැbenawa ලංකාවේ මොනවාද තියෙන්නේ දරුවෙක් hambenna innakota ammata ලැබෙන්න oni පෝෂණය wath ලබාගන්න baha badu ගණන්
ලමයි හදන්න බෙහෙත් නොබී හිටියත් ලමයි හැදෙන්නෑ උදේ හවස නගින බඩු මිලට අම්මල හූල්ලනකොට 😂පැටව් හදල උන්ට කන්න නැතුව දුක් denna ammla kamathi na😂
hospital walata gihin balanna ammata dena wade kisima anukampaawak na eke inna unta ,nursela doctersla wage unge ali oluwa
ගොඩක් අය babala හදන්නෙ neththe hospital වල දෙන wada walata
මෙහෙමයි රටේ ආර්ථිකය නිසා උපත් අඩුයි.ප්‍රසූත වේදනාව උහුලන්න බැරිනම් දරුවො නොහදා ඉන්න ඕනි.උපත් පාලන ගිලින පෙති කොන්ඩම් බලෙන් ගිල්ලවන්නෙවත් ගෙදරට ඇවිල්ලා රෑට පලන්දන්නෙ නෑනෙ😂කවුරුවත් කීව පලියට ළමයි හදන එක නවත්වන්න ඕනි නෑ.බලු පැටව් පූස් පැටව් වගේ ළමයි වගකීමක් නැතිව හදන කෙනෙක්ට ඇරෙන්න ඔය කියන උපත් පාලනය දෙන්නෙ නෑ.අපෙනම් කැමැත්ත දක්වන ලියවිල්ලක් අරගෙන තමා දෙන්නෙ.හරියට ඉන්න තැනක් නැතිව කන්න බොන්න දෙන්න වත්කමක් නැතිව ඉද්දි හරි පෝෂණයක් දීලා සමාජගත කරන්න බැරි නම් ළමයි නොහදා ඉන්න එක තමා හොඳ.දවසක ළමයිම ශාප කරයි සැප දෙන්න බැරිනම් මොකටද අපිව ඉපැද්දුවේ කියලා.
Lamayta Kanna denne monawada. Ugannana ekama uddeyak wela. Antemata wayasata gehama ape apewa bala gannath one.
ගෑනු රට යවන එක නතර කරන්න ඕන...මොකද තරුණ කට්ටිය රට ගියාම සල්ලි ගැන විතරයි හිතන්නේ...රටටම නාකි වෙලා..2030 වෙන කොට සිංහල යො නැතිවෙයි...
ඉතින් බූරුවො ගෑනු ආසාවට රට යන්නෙනැ, ලංකාවෙ හිටිය කියල උබද කන්න අදින්න දෙන්නෙ උන්ට. තමන්ගෙ රටේ හොද ආර්ථික තත්වයක් තියෙනවනම් කවුරුත් රට යන්නෙනැ.මිනිස්සු ලංකාවෙම තියාගන්නනම් ලංකාවෙ ආර්ථිකය හදල හිටපන් ඉස්සෙල්ලම😂
සිංහල මිනිස්සු ළමයි තුන් hatara දෙනෙක් හැදුවොත් බලන්නේ පුදුමයෙන් ගමකට ළමයි හැදුව වගේ 😢
මරණ වැඩි උනේ වැක්සීන් එකෙන් කියන්න බෑනේ
Lamai hamba wenna giyama nuwara eliya hospital eke puduma vadayaka denne. Lamai hadana eka epa karawanawa.mama marennama giya. Mata ekenma epa una .me wage dewal venna ida thiyannapa.
Is there anyone to do something for childcare in Sri Lanka. Even if we give reasonable price, we don't get that service. All of them are talking infront of media, but not in the real floor. No one to regulate those things. This is the reality
මොන ළමයිද? තියෙන පීඩනේට ජීවත් වෙන එකත් එපා වෙලා තියෙන්නේ..
😂ඒකට කමක් නැ..ලමයි හදන් නැ..අපිට ඕනි නැ මේ කන කට්ට තව දෙගුණ කර ගන්න.😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅ටැප් එකක් හයි කරගෙන ඉන්නෙ.
Lamai hadala ugannana tiution yawanna kochchara salli oneda
2k innawa hodatama ati
උපත් පාලනය කරන එක අහන්න දෙයක්ද ඉන්න දෙන්නටවත් හරියට කන්න බොන්න දෙන්න විදියක් නැතුව ....
Inna daruwatath kannadenna ba...
hodi eka, jana ghanaya godak wadi , parawal wala yannath ba hamathanama minissu pirila😅
Mama lamai 3k haduwa uganwana eka lesi na
Hanadheema salli walata Hamadheema privet
Rajaya visin mokuthma karala na
Lebar room ake inna doctar la nirsla apita dena wada hinsa. Apita kochchara wachana kiyanawada daruwek bihikaranna gihama me nisa apita daruwo hadana eka eththatama epa wena.. meuwa gena hoyala balanna gebini mawwarunta vishesha selakillak dakkawanna visheshen daru prasuthiyata yana welawedi.. eththata darhprsuthiyedi mahaththayatawath laga inna puluwan නීතියක් demmanam hari ethakota lebar room wala inna nirsla ahema apita baninne nethiwei
Okkotama kalin arthike hadapallako apitawath jeewath wenna puluwan widihata😅
Inna ayatawath jeewath wenna baruwa thawath daruwo hadala duk denne mokatada
A/L exam pawa
A3k gaththath thaman kamathi university ekakata yanna bh
Thaman kamathi vishayak university wala hadhaaranna bh
University eken eliyata aawama lankaawe jobs na
Rata dhiyunu wenakota upath adui lu mewa mabasgaatha katha
Ratak dhiyunu unaata wadak na guna dharma athin pirihila nam
Me gollo rata dhiyunu wenawa kiiyanawa aarthika waasi matha misak minissunge yahapatha wenuwen nam newe
ළමයි හදන්නේ කොහොමද ගෑනු ටික රට
රැඩිකල් රෝන් ජෙනරේෂන් සෙට් එක ජෝයිට් එකක් ගහලා සැපෙ ඉන්නේ මොන ලමයිද උන්ට මොනාහරි කිව්වෝත් ඉවරයි😂
Lamai hadanna hadana lamainta kanna bonna adinna addayapane denna puluwan kamak thinna epai
දරු ප්‍රසූතියේදි දැනෙන වේදනාව අඩු වෙන ඔව්ශද තියේ නම් අම්මලා බබාලා ගෙනෙය් ඕන තරමක්....
එහෙම ඒවා දැන් තියෙනවනේ. ඒ ගැන දැනුවත් නැද්ද🤔
Yko lamai hadanna ko arthike lmaihaann puluwan rajen lamayata 18 wenakan gewanawanm.😅
මට ඵක ලමයෙක් ඉන්නවා ඵ ඇතී
Me arthike ekka adyapana kramaye thiyena vishamatha ekka lamayek kiyanne daranna Bari viyadamak.e lamayata kanna denne monada ugannanne Kohomada. Lamai parata danna bane. Hadala duk denawata vada nohada inna eka hodai
Lamai hadanna hoda arthikyak rate hdnn epaii
Ratey janathawata jeewana mattame thiyana Arbudayak neyda😜🧐🧐🧐🧐😂😂😂😂😂
Government eken denna badu mallala dennewet ne eyalage kiyana ganata wada padi wadinam. Etha padiyenut jeewath wenna madi kiyala munta therenne ne. Ahema un lamai hadanna kiyanawa.
Me inna eka daruwa pasali yawannethi hari amaruwani..lamaya pasali danwa kiynne සල්ලි ගහක් gadara issraha hada ganna wanwa.නිදහස adiyapanaya unata wadaki ne ek namata
.
Me rate ipadunama dukavitarai uruma
Mata enna aka daruwei a daruwata tama peitei keirei deila nha koma gannada lamayata dan aurudu 2ei tawa daruwak heiteiyanm hudaeei koya hadannada
Jaathi භේදයකින් wadak na... ළමයින් nohadha inna eka hondai...dan ගැහැනු පිරිමි දෙගොල්ල පවුල් ජීවිතය gana හිතන්නේ naha.. bandhath wena wena සම්බන්ධ athi karagena විකාර ජීවිත ගත karanne.. දරුවො hithiyath gaanak na.. paw daruwo අසරණයි ...ඔහේ hadenawa..
Lamai hadanawa tiya badinnewath ne den. bendat lamai hadanne ne godak aya. Rate arthike tamai mekata hetuwa. Me paara iskolawala lamai daana tada badayat aduilu. Buddimathwa hitanna one hema deyak genama araya meya kiwwa paliyata dewal karanna giyot loka amaruwe.amaruwe wetunama upades dena kawruth ne. rella honda nettan bottuwa muhudata daanna epa.
mey ratey lamayi haduvama lamayi baninava loku unama 🤣🤣🤣childrens are very expensive and troublesome , anika issra kaleta vada lamayi hadanavata vada athal ganna kochcra deval dan naveena loke thiyenavada 🤣🤣🤣issra e mokuth nathi nisa lamayi hadana athal eka gattha 🤣🤣🤣
තනියම ජීවිතේට මූන දෙන්නෙත් අමාරුවෙන්