ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සිරසට අපේ Salute 👊👊 ...මහජන ආණ්ඩුවකින් විය යුත්ත වෙමින් තිබෙනවා ❤❤
බිමල් හොදටම වැඩ කරනවා.ඔන්න මෙච්චරකල් රටට මිස් උන සැබෑ ජනතා නියෝජිතයෝ..❤❤❤
සුපිරි 🎉❤
Lp0lLLllL0L000LL0llL0l00l0l0L0pPlPLLp0P00PpPP0PP
😮
😂😂😂😂.....😢😢😢😢
ඕක මචං උඹේ වැරද්ද්දක් නෙවෙයි උඹෙ නමේ වැරැද්දක්😂@@AjithPerera-x2n
ජයවේවා සිරස, සමබර ප්‍රව්රති විකාශනයට 👍👍👍
Congratulations Sri nice job good luck Sri Lanka 🇱🇰 🇱🇰🇱🇰🇱🇰👍❤️🏆🏆
සිරස 💖💖🙏💖🙏💖🙏සියත 💝💝🙏💝🙏💝🙏
Ela ela..marajge sirasa ....AKD. Ba..,....la
Yako...bimal posh..welane......😢😢😢😮
@AjithPerera-x2n ඉතින් ..!
කවදාවත් එලියට බැහැපු නැති ශීත කාමර බයියෝ අද මඩට බැහැලා. බිමල් ඇමති සහෝ Next level ❤❤❤❤
බයියො.ටොයියොන්ගෙ.බොරුවාර්තා.දෑන්බැහැ.වැඩ.අතට.අරන්.ඇමතිතුමෑ.ජයෙනි.ජය.😊😊😊😊❤❤
76 සාපය ලෙසි නෑ සූද්දකරණ්න, කලක් යයි, නමූත් පූළුවනි.අමාරුවෙන් හරි කරගත්තොත් අනාගත පරපුර වෙනුවෙන් ගොඩම තමයි.සැම දෙකටම ජාතික ප්‍රතිපත්තියක් ඕන.❤
බිමල් ඔබට ජයවේවා.... ඉතා ආදරේ කරන ගරු කරන පුත්ගලයෙක්. ජේසු පිහිටයි ඔබතුමාට.
ආදරෙයි පැලෙන්න බිමල් ඇමති සහොදරයා 💝💝💝 මාලිමාවට NPP ජයවේවා
මීට පෙර හිටිය නායකයෝ බැලුවේ තමන්ගේ පවුල් වල ආර්තික තදබදය සැහැල්ලු කරගන්න මිසක්..රටේවත් වරායෙවත් තදබදය අඩු කරන්න උන්ට උවමනාවක් තිබුනේ නෑ...දැන් තමයි ස්තීර සාර විසදුම් හොයන්නේ..ඉදිරියේදි මේ සියලු ප්‍රශ්න නිරාකරණය වේවි,කාලය අවශ්‍ය බව පැහැදිලියි
👍👍👍
ඒක නම් ඇත්ත කාලය අවශ්‍ය යි එහෙම උනාට ඒක හුඟදෙනෙකුට තේරෙන්නෙ නැහැ
අනිවාර්යයෙන් .මේ වගෙ ගිය රජයවළුත් කරානම් එයල පරදින්නෙ නෑ.හරි පැහැදිලි කරන ක්‍රියාව.very nice.
👍👍👍👍
❤❤❤❤
රටම අවුල් ජාලාවක් කරලා. මේවා යම්කිසි පිළිවෙලක් කරන්න සැහෙන කාලයක් ගන්නව.. 🤭76 ක පව් සේරම මේ මිනිස්සුට කරගහන්න වෙලා
Hamula ge කටු suppu කරන්නන් ta awa අදාල na😮
එක ඇත්ත
Ewa samahara kalakanni idul kana unta terenne.gamwala unath innawa.thqmath hint gahana un.hal tikata pol gediyata
බිමල් සහෝදරයා ඔබට දැඩි අවශ්‍යතාවයක් ඇති බව අපිට පේනවා❤ අපි ඔබ එක්ක ඉන්නවා
මෙච්චර කල් වැඩ කෙරෙනවාද බලන්න මොන එකෙක් වත් ඔය පැත්ත පළාතේ ගියේ නැහැ. Ac කාමරවල හිටපු අඩ් දෙකක් පයින් යන්න බැරි ඇමතිලා හිටියේ. JVP එකෙන් මිනිස්සු නෙවෙයි හැදුවේ, කාලයට ගැලපෙන යෝධයෝ❤
ආදරෙය් JVP.❤❤❤
👍
ජනතා ජන්දයට වටිනාකමක් ජය වේවා ජාතික ජන බල වෙගයට
උන්ට ඕන වුනේ සැප පහසුව ගමන් යන්න සැප වාහන විතරයි .
සිරස ඔබට ස්තූතියි...රටේ හොඳ දෙයක් සිද්ද ඒනකොට ඒක මාධ්‍යවලින් රටේ පුරවැසියන්ට දැනුම් දීම වගකීමක්.ඒ නියම වගකීම ඉටු කරන ඔබට ❤
අනුරාධපුර අටමස්ථානයෙ වැඩ ඉන්නාවු සියළුම සරුවන්න ධතුන් වහන්සෙලාගේ ආසිර්වාදයම ලැබේවා මාලිමාවේ සියළුම දෙනාට ❤❤
කැළණියේ සර්වඥ ධතුන් වහන්සේලාට බාරවේවා.
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ජයවේවා ස්තූතියි සිරස ❤
ආණ්ඩුවේ වැඩ මේ වගේ ජනගත කරන එකට ස්තූතියි සිරස❤🎉
බිමල් බොසා නියම ගේමක් ගහගෙන යනව.. ඒක නියමයි හැමවෙලේම අවධානෙන් ඉන්නවනං නිලධාරි ට්‍රැක් පනින්නැතුව වැඩකරයි 👍👍👍
excellent work Sirasa Video quality පොඩ්ඩක් වැඩි කරන්න. එතකොට වෙන srilanka news channels බලන්න ඕනේ නැත
ආදරෙයි සිරස ආයතනයට ඇත්ත ඇති සැටියෙන්ම ජනතාවට පෙන්වා දෙන්න ඉස්තුති අපි උපන් රට ගොඩගනිමු ජයවේවා!
රටට ජය ✌
ආණ්ඩුව කැප වෙනවා නම් අනෙක් සියලුම දෙනා කැප වෙන්න ඕන.....ලස්සනම කතාව...ජපානය/කෙරියාව වගේ රටවල් දියුනු වුනේ එම ආකල්පය අනුව වැඩ කිරිමෙන්.....
👍 බිමල් ඇමතිතුමා....ඔහොම යමු...ජයමවේවා ❤❤❤
පැහැදිලි ලස්සන අනාගතයක් අපේ රටට
මුලු රටම විවිධ බලපුලුවන්කාර කම් වලට යටවෙලා ඒ ඒ අයට වෙන් වෙච්ච අඩවි ලේසි නැහැ නැවත යථාතත්ත්වයට පත් කිරීම....කොහොම හරි රට ගොඩ නගන්න ජයවේවා මාලිමාවට
බිමල් ගත් උත්සාහය අත්හරින්න එපා නව රජය දිහා යුරෝපායේ සිට බලා ඉන්නවා ජයවෙිා....වා
බිමල් ගත් උත්සාහය අත්හරින්න එපා නව රජය දිහා North America සිට Apith බලා ඉන්නවා ජයවෙිා....වා ❤❤❤❤❤❤❤❤❤❤❤.
මොකුත් උවමනා නෑ සීලාචාරව කථා කරනවා ❤️❤️❤️❤️❤️කොච්චර හොදද හිටපු නරි කථා කෙරුවේ මිනිස්සුන්ට සත්තු ගානට දාලා
අනිවාර්යයෙන්ම ඒක respect නිලදාරින්ට ඔබතුමා කියලා කතාකරෙ..හිටපු ඇමතිවරු
ඉන්න එවුන් වැඩක් කරන්නෙ නැහැ නම්, අලුතින් අය ගන්නකො රේගුවට. ඕන තරම් උපාදි තියන කොල්ලො කෙල්ලෝ ඉන්නෙ. අපි චන්දෙ දුන්නෙ, නිලදාරීන්, සේවකයෝ හුරතල් කර කර ඉන්න නෙවෙයි. සුබපැතුම් ❤❤
හරියටම හරි දැන් ඉන්නෙ හොරු ඕක ඇතුලේ
මාලිමාවට ජයෙන්ජය ❤
අනුරගෙන් පස්සෙ අපේ බොස් ❤
මාත් එකඟයි!
හරිනි තමා
@@sricargoservices4071ඉලග ජනාදිපති m.r බිමල් "අගමැති dr නලින් රටට අාදරය අැති අයයි
@@sricargoservices4071 හරිනිට Anura, Bimal, Nalinda වගේ අයට තරම් potential එකක් නෑ
Aththa,Bimal & Dr
මේ.වෙහෙසෙන්නේ රට ගොඩ නගන්නටයි.මාලිමාවට ජය වේවා!!!ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබේවා!!!
නියමයි. මේ නියම ඇමැති වරු. මේ රට අලුතින් හදන්න ඕන නෑ. තිබෙන සම්පත් කළමනාකරණය වී නෑ. ඒත් සමහර නිලධාරීන් පරන ලෙස හිතනවා. ජනාධිපතිතුමාගේ නියෝගය ක්‍රියාත්මක නොකල අයත් සිටිනවා. විශාල ප්‍රශ්නයක් ඇති කර පෙන්වන්න හදනවා. මේ ඇමතිලා රැවටීමට අපහසුයි. ජයවේවා!
බිමල් ❤බුදුසරණ යීඔබතුමන්ට
ජයවේවා ❤️❤️❤️ බිමල් සහෝදරයා
ඇමතිතුමා ඒක තමයි හරිම වැඩේ මිනිස්සු එතකොට ඇත්ත නැත්ත තේරුම් ගනිවි
සීවලී අරුක්ගොඩ හොදින් මතක තියාගන්න දැන් රට කරන්නේ මාලිමාව ආන්ඩුව කියලා. ජනාධිපති අනුර කුමාර දිසානායක දිසානායක කියලා හොදින් මතක තියාගන්න. පස්සට කෙදිරි ගානවා එහෙම නෙවෙයි හොදේ. 😅
👍👍👍♥️♥️♥️
ජයවේවා ❤❤🎉
බිමල් sir ජනපති ට තරම්ම ඔබටත් ගරු කරනවා ❤❤❤
බර අවියක් ඔය ආණ්ඩුවේ ❤❤බිමල්
Biyo balaganilla කොහොමද malimawe සුපිරි වැඩ
Baiyo sadda na bro unta ona Rajapaksha ge Ranilge paka ura ura Indai horakam karandai.. oya mona baiya biruwata wadakna NPP rata goda danawamai💪💪💪
පුදුමයි මේ ඉඩම රාජපක්ෂ පවුලේ බුදලයක් වුනේ නැත්තෙ.
Niyamai Bimal....jayaweewa ❤❤
❤❤❤❤❤❤❤❤❤❤ cyprus බුදු saranayi හැමෝටම පරිස්සමෙන්
Well done be careful be strong budusarany jawewa
Hon Minister Bimal, ජනාධිපතිතුමා ඔබතුමා ඇතුලුව මාලිමාවට කිරීමට පසුගිය දූෂිතයින් කිසිවක් නොකර හොරාකාල, කෝටිගණනින් කරන්නට වැඩ ඉතුරුකර තියෙනවාඔබ සියලුදෙනා ක්‍රමානුකූලව එම කාර්‍ය්යන් කරන බව ඉතාමත් විශ්වාසයි, ශක්තිය ධහිර්යය වේවා බුදුසරනින් 🌸🌸🙏🌸🌸
Great ❤
Sirasa TV 👌👏👌👏🇮🇹🇮🇹
Very good decision ❤❤
රටට ආදරරය කරන සිරසට ජය වෙවා
මම ප්‍රිරිය කරනම පුද්ගලයා
බිමල් ව මා පෞද්ගලිකවත් ටිකක් දන්නවා.... දක්ෂයෙක් එවගේම අවංක පුද්ගලයෙක්....එයා හැමෝගෙම saport eka දෙන්න ඕන....ජයවේවා
බිම ගැන දන්න , බිම එක්ක ඉන්න , බිමින් ආ රත්නය "බිමල් රත්නායක"
ජයවේවා සහෝදරයා
ස්තූතියි ඔබලාට 🙏
බිමල් සහෝදරයා ctb එකටත් අත තියන්න
❤❤
සිරස ❤❤❤❤❤මාලිමාවට ❤❤❤❤❤
Jaya
මේ මනුස්සයට මේක හදන්න තියන උවමනාව මේකෙ වැඩකරන මිනිසුන්ටත් තියෙනවනම් 😢
Great attention
ආන්ඩුව කරන හොද වැඩ පෙන්වන ඔනා ජනතාවට. මේවගේ ඒවා හිරැ එකයි දෙරණ එකයි පෙන්වන්නේ කියන්නේ බොරැමයි. සිරසට ස්තුතියි. රටට හොදක් වෙනවාමයි . ජයවේවා ඇමතිතුමා
කිය කිය ඉන්න දෙයක් නෑ තුනෙන් දෙකක් දීලා තියෙනවා කියන දේවල් නිලධාරීන් ආයතන කරන්නේ නැත්තං නීති හදලා මුන් සේරම සුද්ද කරන්න අපි ඡන්ද දුන්නේ ඒකට
චන්දෙ දුන්න පලියට ඉක්මනටම ඕවා කරන්න බෑ වසර 76 ක් ම විනාශ කළ රට ක් දවස් 100 යකින් 200යකින් හදන්න අමාරුයි 😂
මේ ජරාජීර්ණ මඩ ගොහොරුව සනිකව හදන්න බෑ 😝 කතිරය දීලා තුනෙන් දෙකක් දුන්න පලියට එහෙම කොහොද යකෝ වසර 50 ක් 55ක් විනාශ කළ රටක් සනිකව ගොඩ ගන්නෙ 🤪🤪🤪🤪
හා හා ඉතින් ටිකක් හිටපිය කොල්ලො ..කලබල වෙන්න එපා..වැඩේ වෙනවා😂
මේ මිනිස්සුන්ට මාර හදිස්සියක් තියෙන්නෙ ඔය තදියන් කාරයන්ට කරන්න දීල බලන්න තියෙන්නේ....@@calistafernando1713
වෙන රටවල් වල නම් ආණ්ඩුවකට 2/3ක් දුන්න ගමන් මැජික් බලෙන් මාස තුනෙන් රට ගොඩ දානව මාලිමාවෙ උන්ට මැජික් බෑනෙ. සජිත් ආව නම් මේ මාස කීපෙට සීග්‍ර සංවර්ධනයකුත් එක්ක කුපිරි සංවර්ධනයක් බලාගන්න තිබ්බ 😭
අවුරුදු 76 කාපු රට හදන එක ලේසි නෑ..ස්තුති සිරස
Good luck. Sir❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඇත්තටම හොද වැඩ 🎉🎉🎉
Niyamai bima
සුදු රැවුලා මොකාද උගේ ලොකු කම බලහල්ලකෝ,කාලකණ්ණිය දැනගනින් රටේ ජනතාවගෙ බලය දැන් තියෙන්නෙ
ඇමතිටත් වැඩ කරන්න දෙන්නෑ පට්ට දූෂිත එකෙක්
Best true channel and voice in srilanka ,🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ලංකාවෙ first සිරස...ජනප්‍රියම නාලිකාව..
සුපිරි ඇමතිතුමා සියලු ශක්තිය ධෛර්ය ලැබේවා. 🙏🙏🙏
❤❤❤❤❤
අම්මප....මේ රට හදන්න පුලුවන් මිනිස්සු ආවෙ ,පරම්පරා දෙකකට පසුව ,අහිංසක දරුවන්ගේ වෙලාව.❤️❤️💙💙💚💚💜️💜️💖💖💗💗🧡🧡💛💛💜️💜️💚💚
සිරස එකතු වෙන්න මාලිමාවට රට ගොඩනගන්නට
Jayawewa jayawewa npp jayawewa malimawata jayawewa janathawata jayawewa jayawewa
ඇත්තටම සිරසට ස්තුතිවන්ත වෙනවා ඔබලා හරි තොරතුරු රටට දෙන්න,ඔබලා ජනතාව ව්ශ්වාස කරනවා
Good job sir.....
Drone shot වලින් සහා තව වැඩි දියුණු කරලා news කරන්න ඔයාලට ජය සිරස.❤
Niyamai sar adarei 🧭🧭🧭🇱🇰🇱🇰🇱🇰
මෙම වාර්තාව ගෙනා මාධ්‍යට තුති..අවංකවම කරන්න. හැමෝම එකතු වෙන්න ඕන .අපට ශීත කාමර වල ඉදලා මේවාට උත්තර හොයන්න බැහැ කියන එක මේ රජය පෙන්වා දුන්නත් ඔය විරුද්ධ පක්ෂ වල දේශපාලකයන්ගේ ඉත්තෝ තමා මේවාට සහයෝගය නොදෙන්නේ.කියන එක රටටම දැන්වීය යුතුයි.
නියමයි නියමයි සියලුම කටයුතු සාර්ථක වේවා .
ඇත්තටම මේවා දකිනකොට පට්ට සතුටක් දැනෙන්නෙ❤❤❤ අපේ රටේ සියලුම මිනිසුන්ට හොද ඡිවිතයක් උදාවේවා❤❤❤ස්ත්තුයි බිමල් සහෝරදයා 🤜🏻🤛🏼
විය යුතු දේවල් හෙමින් ලස්සනට වෙනවා ඉවසන්න ජනතාවනි කලබල නොවන්න විපක්සෙ හොරා කාපු එවින්ට දැන් බලන් ඉන්න බැ
ස්තූතියි ස්තූතියි බුද්ධිමත් විසදුමි දී රටට ඉදිරියට ගෙනයාම ඔබට බාරයි
ශ්‍රී ලංකා රේගුවේ ඉන්නේ පට්ට හොරු මම ෆ්‍රිජ් එකක් දැම්මා ඩුබායි ඉඳලා පාවිච්චි කරපු එකක් ඒකට රුපියල් 47000ක මුදලක් අද මගෙන් අය කරා.
බිමල් ආසම එකෙක්...සුපිරි බුලට් එකක්..ආදරෙයි ඈ❤❤❤❤❤❤❤❤
රේගුවේ බඩු clear කරගන්න ගියාම ගසා කන එක සහ වටිනා භාන්ඩ සේවකයන් විසින් සොරකම් කිරීම නතරකරන්නත් නීති තද කරන්න විමල් සහෝදරයා - මොන නීති ගෙනාවත් ඔය හැතිකරේ වමට ගහනවා මයි.උදව්වක් ඕන නම් පඩි නැතිව ස්වේච්චාවෙන් සහයෝගය දෙන්න මා සුදානම්
හරිම සන්තොෂයි දැක්කාම මේ විදියට ..අපි මාලිමාවට එකෙම්ම සහොදරයා ජය ජය වෙවා ..ඇත්ත ඇතිසැටියෙම තමයි ... ❤❤❤❤❤
Great "SIRASA" 😊
BR ❤❤❤
Thanku all .. මේක තමා අපේ බලාපොරොත්තුව ❤
බිමල් රත්නායක සහෝදරය, මේ අදාල බිමටම ගිහිල්ල, කැලේ ඇවිදල මේ වගේ වැඩ කරන ඇමති වරු මීට කලින් දැකල නෑ...මහත් ආශ්වාදයක් මට තියෙනව....අළුත් දේශපාලන සංස්කෘතියක් ඔබලා ඇති කරගෙන යනව...ඒ ගැන හරිම සතුටක් දැනෙනව......
ඡයවේවා❤❤❤❤ආදරේයී❤පවුල්පීටින්මාලීමාවට
මෙච්චර කල් හිටපු ඇමතිවරු මොනතරම් බොරු කාරයොද කියලා හිතෙනව... බිමල් රත්නායක සහෝදරයාට ජයවේවා!❤
Niyamai niyamai ජයවේවා
බිමල් රත්නායක ඇමතිතුමනි ජයවේවා. මාලිමාවට ජය වේවා.🎉🎉🎉🎉🎉🎉🎉🎉
බිමල් කියන්නේ වැඩක් හරියට ම කරන්න බලන සැබෑ නායකයෙක් ❤
බිමල් on point කතා කරනවා හරි තැනේදී මල පනිනවා.❤️❤️
මේ වැඩ වලට උදව් නොකරන කාලකණ්ණි එවුන් ට හොඳක් වෙන්න එපා.
ජය වේවා
සුපිරි
ඉස්සර හිටපු පට්ටම පට්ට හොරු
❤
එන කන්ටේනර් ඉක්මනට පරික්ෂන කරලා යවන්න බැරි අැයි...එවාට සුදුසුකම් අැති අය බදවා ගත්තා නම් හරිනේ...
ඔව් ඒගැන මීටවඩා හඩක් නැගිය යුතුයි 👍
බිමල් අමාරුවෙන් ලබා ගත්ත ජයග්‍රහණය සිල්ලරේ විකිනෙන්න නොදී අනුරට හයියක් වෙලා පුලුවන්නම් මේ අවුරුදු 5ත් වැඩක් කරලා පෙන්නන්න....
ඒක නෙවෙයිද මේ කරන්නේ. ඔයාට මොනවා කරනවා වාගේ, පේන්නේ.😂😂😂
@@wickramagesarath3363😂
සිරසට අපේ Salute 👊👊 ...මහජන ආණ්ඩුවකින් විය යුත්ත වෙමින් තිබෙනවා ❤❤
බිමල් හොදටම වැඩ කරනවා.ඔන්න මෙච්චරකල් රටට මිස් උන සැබෑ ජනතා නියෝජිතයෝ..❤❤❤
සුපිරි 🎉❤
Lp
0l
L
Lll
L
0
L
0
0
0
L
L
0ll
L
0l
0
0l
0l0
L
0p
Pl
P
L
Lp
0
P0
0
Pp
P
P
0
P
P
😮
😂😂😂😂.....😢😢😢😢
ඕක මචං උඹේ වැරද්ද්දක් නෙවෙයි උඹෙ නමේ වැරැද්දක්😂@@AjithPerera-x2n
ජයවේවා සිරස, සමබර ප්‍රව්රති විකාශනයට 👍👍👍
Congratulations Sri nice job good luck Sri Lanka 🇱🇰 🇱🇰🇱🇰🇱🇰👍❤️🏆🏆
සිරස 💖💖🙏💖🙏💖🙏
සියත 💝💝🙏💝🙏💝🙏
Ela ela..marajge sirasa ....AKD. Ba..,....la
Yako...bimal posh..welane......😢😢😢😮
@AjithPerera-x2n ඉතින් ..!
කවදාවත් එලියට බැහැපු නැති ශීත කාමර බයියෝ අද මඩට බැහැලා. බිමල් ඇමති සහෝ Next level ❤❤❤❤
බයියො.ටොයියොන්ගෙ.බොරුවාර්තා.දෑන්බැහැ.වැඩ.අතට.අරන්.ඇමතිතුමෑ.ජයෙනි.ජය.😊😊😊😊❤❤
76 සාපය ලෙසි නෑ සූද්දකරණ්න, කලක් යයි, නමූත් පූළුවනි.අමාරුවෙන් හරි කරගත්තොත් අනාගත පරපුර වෙනුවෙන් ගොඩම තමයි.සැම දෙකටම ජාතික ප්‍රතිපත්තියක් ඕන.❤
බිමල් ඔබට ජයවේවා.... ඉතා ආදරේ කරන ගරු කරන පුත්ගලයෙක්. ජේසු පිහිටයි ඔබතුමාට.
ආදරෙයි පැලෙන්න බිමල් ඇමති සහොදරයා 💝💝💝 මාලිමාවට NPP ජයවේවා
මීට පෙර හිටිය නායකයෝ බැලුවේ තමන්ගේ පවුල් වල ආර්තික තදබදය සැහැල්ලු කරගන්න මිසක්..රටේවත් වරායෙවත් තදබදය අඩු කරන්න උන්ට උවමනාවක් තිබුනේ නෑ...දැන් තමයි ස්තීර සාර විසදුම් හොයන්නේ..ඉදිරියේදි මේ සියලු ප්‍රශ්න නිරාකරණය වේවි,
කාලය අවශ්‍ය බව පැහැදිලියි
👍👍👍
ඒක නම් ඇත්ත කාලය අවශ්‍ය යි එහෙම උනාට ඒක හුඟදෙනෙකුට තේරෙන්නෙ නැහැ
අනිවාර්යයෙන් .මේ වගෙ ගිය රජයවළුත් කරානම් එයල පරදින්නෙ නෑ.හරි පැහැදිලි කරන ක්‍රියාව.very nice.
👍👍👍👍
❤❤❤❤
රටම අවුල් ජාලාවක් කරලා. මේවා යම්කිසි පිළිවෙලක් කරන්න සැහෙන කාලයක් ගන්නව.. 🤭76 ක පව් සේරම මේ මිනිස්සුට කරගහන්න වෙලා
Hamula ge කටු suppu කරන්නන් ta awa අදාල na😮
එක ඇත්ත
Ewa samahara kalakanni idul kana unta terenne.gamwala unath innawa.thqmath hint gahana un.hal tikata pol gediyata
බිමල් සහෝදරයා ඔබට දැඩි අවශ්‍යතාවයක් ඇති බව අපිට පේනවා❤ අපි ඔබ එක්ක ඉන්නවා
මෙච්චර කල් වැඩ කෙරෙනවාද බලන්න මොන එකෙක් වත් ඔය පැත්ත පළාතේ ගියේ නැහැ. Ac කාමරවල හිටපු අඩ් දෙකක් පයින් යන්න බැරි ඇමතිලා හිටියේ. JVP එකෙන් මිනිස්සු නෙවෙයි හැදුවේ, කාලයට ගැලපෙන යෝධයෝ❤
ආදරෙය් JVP.❤❤❤
👍
ජනතා ජන්දයට වටිනාකමක් ජය වේවා ජාතික ජන බල වෙගයට
උන්ට ඕන වුනේ සැප පහසුව ගමන් යන්න සැප වාහන විතරයි .
සිරස ඔබට ස්තූතියි...රටේ හොඳ දෙයක් සිද්ද ඒනකොට ඒක මාධ්‍යවලින් රටේ පුරවැසියන්ට දැනුම් දීම වගකීමක්.ඒ නියම වගකීම ඉටු කරන ඔබට ❤
අනුරාධපුර අටමස්ථානයෙ වැඩ ඉන්නාවු සියළුම සරුවන්න ධතුන් වහන්සෙලාගේ ආසිර්වාදයම ලැබේවා මාලිමාවේ සියළුම දෙනාට ❤❤
කැළණියේ සර්වඥ ධතුන් වහන්සේලාට බාරවේවා.
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ජයවේවා ස්තූතියි සිරස ❤
ආණ්ඩුවේ වැඩ මේ වගේ ජනගත කරන එකට ස්තූතියි සිරස❤🎉
බිමල් බොසා නියම ගේමක් ගහගෙන යනව.. ඒක නියමයි හැමවෙලේම අවධානෙන් ඉන්නවනං නිලධාරි ට්‍රැක් පනින්නැතුව වැඩකරයි 👍👍👍
excellent work Sirasa
Video quality පොඩ්ඩක් වැඩි කරන්න. එතකොට වෙන srilanka news channels බලන්න ඕනේ නැත
ආදරෙයි සිරස ආයතනයට ඇත්ත ඇති සැටියෙන්ම ජනතාවට පෙන්වා දෙන්න ඉස්තුති අපි උපන් රට ගොඩගනිමු ජයවේවා!
රටට ජය ✌
ආණ්ඩුව කැප වෙනවා නම් අනෙක් සියලුම දෙනා කැප වෙන්න ඕන.....ලස්සනම කතාව...ජපානය/කෙරියාව වගේ රටවල් දියුනු වුනේ එම ආකල්පය අනුව වැඩ කිරිමෙන්.....
👍 බිමල් ඇමතිතුමා....ඔහොම යමු...ජයමවේවා ❤❤❤
පැහැදිලි ලස්සන අනාගතයක් අපේ රටට
මුලු රටම විවිධ බලපුලුවන්කාර කම් වලට යටවෙලා ඒ ඒ අයට වෙන් වෙච්ච අඩවි ලේසි නැහැ නැවත යථාතත්ත්වයට පත් කිරීම....කොහොම හරි රට ගොඩ නගන්න ජයවේවා මාලිමාවට
බිමල් ගත් උත්සාහය අත්හරින්න එපා නව රජය දිහා යුරෝපායේ සිට බලා ඉන්නවා ජයවෙිා....වා
බිමල් ගත් උත්සාහය අත්හරින්න එපා නව රජය දිහා North America සිට Apith බලා ඉන්නවා ජයවෙිා....වා ❤❤❤❤❤❤❤❤❤❤❤.
මොකුත් උවමනා නෑ සීලාචාරව කථා කරනවා ❤️❤️❤️❤️❤️කොච්චර හොදද හිටපු නරි කථා කෙරුවේ මිනිස්සුන්ට සත්තු ගානට දාලා
අනිවාර්යයෙන්ම ඒක respect
නිලදාරින්ට ඔබතුමා කියලා කතාකරෙ..හිටපු ඇමතිවරු
ඉන්න එවුන් වැඩක් කරන්නෙ නැහැ නම්, අලුතින් අය ගන්නකො රේගුවට. ඕන තරම් උපාදි තියන කොල්ලො කෙල්ලෝ ඉන්නෙ. අපි චන්දෙ දුන්නෙ, නිලදාරීන්, සේවකයෝ හුරතල් කර කර ඉන්න නෙවෙයි. සුබපැතුම් ❤❤
හරියටම හරි දැන් ඉන්නෙ හොරු ඕක ඇතුලේ
මාලිමාවට ජයෙන්ජය ❤
අනුරගෙන් පස්සෙ අපේ බොස් ❤
මාත් එකඟයි!
හරිනි තමා
@@sricargoservices4071ඉලග ජනාදිපති m.r බිමල් "අගමැති dr නලින් රටට අාදරය අැති අයයි
@@sricargoservices4071 හරිනිට Anura, Bimal, Nalinda වගේ අයට තරම් potential එකක් නෑ
Aththa,Bimal & Dr
මේ.වෙහෙසෙන්නේ රට ගොඩ නගන්නටයි.මාලිමාවට ජය වේවා!!!ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබේවා!!!
නියමයි. මේ නියම ඇමැති වරු. මේ රට අලුතින් හදන්න ඕන නෑ. තිබෙන සම්පත් කළමනාකරණය වී නෑ. ඒත් සමහර නිලධාරීන් පරන ලෙස හිතනවා. ජනාධිපතිතුමාගේ නියෝගය ක්‍රියාත්මක නොකල අයත් සිටිනවා. විශාල ප්‍රශ්නයක් ඇති කර පෙන්වන්න හදනවා. මේ ඇමතිලා රැවටීමට අපහසුයි. ජයවේවා!
බිමල් ❤බුදුසරණ යීඔබතුමන්ට
ජයවේවා ❤️❤️❤️ බිමල් සහෝදරයා
ඇමතිතුමා ඒක තමයි හරිම වැඩේ මිනිස්සු එතකොට ඇත්ත නැත්ත තේරුම් ගනිවි
සීවලී අරුක්ගොඩ හොදින් මතක තියාගන්න දැන් රට කරන්නේ මාලිමාව ආන්ඩුව කියලා. ජනාධිපති අනුර කුමාර දිසානායක දිසානායක කියලා හොදින් මතක තියාගන්න. පස්සට කෙදිරි ගානවා එහෙම නෙවෙයි හොදේ. 😅
👍👍👍♥️♥️♥️
ජයවේවා ❤❤🎉
බිමල් sir ජනපති ට තරම්ම ඔබටත් ගරු කරනවා ❤❤❤
බර අවියක් ඔය ආණ්ඩුවේ ❤❤බිමල්
Biyo balaganilla කොහොමද malimawe සුපිරි වැඩ
Baiyo sadda na bro unta ona Rajapaksha ge Ranilge paka ura ura Indai horakam karandai.. oya mona baiya biruwata wadakna NPP rata goda danawamai💪💪💪
පුදුමයි මේ ඉඩම රාජපක්ෂ පවුලේ බුදලයක් වුනේ නැත්තෙ.
Niyamai Bimal....jayaweewa ❤❤
❤❤❤❤❤❤❤❤❤❤ cyprus බුදු saranayi හැමෝටම පරිස්සමෙන්
Well done be careful be strong budusarany jawewa
Hon Minister Bimal, ජනාධිපතිතුමා ඔබතුමා ඇතුලුව මාලිමාවට කිරීමට පසුගිය දූෂිතයින් කිසිවක් නොකර හොරාකාල, කෝටිගණනින් කරන්නට වැඩ ඉතුරුකර තියෙනවා
ඔබ සියලුදෙනා ක්‍රමානුකූලව එම කාර්‍ය්යන් කරන බව ඉතාමත් විශ්වාසයි, ශක්තිය ධහිර්යය වේවා බුදුසරනින් 🌸🌸🙏🌸🌸
Great ❤
Sirasa TV 👌👏👌👏🇮🇹🇮🇹
Very good decision ❤❤
රටට ආදරරය කරන සිරසට ජය වෙවා
මම ප්‍රිරිය කරනම පුද්ගලයා
බිමල් ව මා පෞද්ගලිකවත් ටිකක් දන්නවා....
දක්ෂයෙක් එවගේම අවංක පුද්ගලයෙක්....එයා හැමෝගෙම saport eka දෙන්න ඕන....
ජයවේවා