ගමක් හඬවා මෙලොව හැර ගිය පුංචි සුරංගනාවී... ''එයා කෑ ගගහා දැගළුවා පැය ගානක්'' - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ม.ค. 2025

ความคิดเห็น • 417

  • @kumarakhrs6831
    @kumarakhrs6831 2 ชั่วโมงที่ผ่านมา +144

    මේ විඩියෝ එකට මියුසික් දාපු එකාටත් නිවන්සුව ලැබේවා.

    • @mpshan6
      @mpshan6 ชั่วโมงที่ผ่านมา +1

      😂😂😂😂😂❤️

    • @harshnikelum2497
      @harshnikelum2497 ชั่วโมงที่ผ่านมา +1

      😂😂😂😂😂

    • @AnuGirl-g2d
      @AnuGirl-g2d ชั่วโมงที่ผ่านมา +1

      😂

    • @ChamindaBandara-k7f
      @ChamindaBandara-k7f ชั่วโมงที่ผ่านมา +2

      😂kiyala wedakh ne 😢😢

    • @SanduSandu-y9x
      @SanduSandu-y9x ชั่วโมงที่ผ่านมา +3

      උන්ගේ දරුවෙක් වුනා නම් මියුසික් දායිද😢

  • @veenuYdasanayaka
    @veenuYdasanayaka 2 ชั่วโมงที่ผ่านมา +216

    හිරු news එක දාපංකෝ අහන්න පුළුවන් විදියට නොදෝමකිං මොකටද tune එකක් දාන්නේ ඔලුවෙ කැක්කුමයි..අර අම්මා අඩනවා ගොඩක් පව් ඉතිම් ඒත් එයාලගෙ කතාව ඇහෙනවට වඩා උබලගෙ සද්දෙ තමා ඇහෙන්නෙ..😢

    • @SarojaMahaliyana
      @SarojaMahaliyana 2 ชั่วโมงที่ผ่านมา +12

      මුන්ගෙ හැම මගුලම ඔය වගෙ හොර වැඩ

    • @ashokaLandagea
      @ashokaLandagea 2 ชั่วโมงที่ผ่านมา

      ඔව් ඒකනම් ඇත්ත මුංගෙ මගුල් නිවුස්

    • @kaveeshanethmini7226
      @kaveeshanethmini7226 2 ชั่วโมงที่ผ่านมา +2

      Ane ow

    • @tharangadoraliyagoda8460
      @tharangadoraliyagoda8460 2 ชั่วโมงที่ผ่านมา +1

      ඇයි උබේ කන ඇහෙන්නෙ නැද්ද ..ගල් මූලය..charitha ranganath

    • @menusamanalimawellakankana3655
      @menusamanalimawellakankana3655 2 ชั่วโมงที่ผ่านมา +5

      ඔව් එකනම් ඇත්ත මෙයාලගේ සවුන්ඩ් එක තමයි ඇහෙන්නේ අම්මලා කතාකරන දේවල් වත් ඇහෙන්නේ නෑ නිවන් සුව ලැබේවා

  • @dineshmadusantha5818
    @dineshmadusantha5818 2 ชั่วโมงที่ผ่านมา +111

    මේ කතාව ඇත්ත හොස්පිටල් වල අනන්තවත් ඔහොම වේනවා කොහේන් ගියත් දුප්පත් අසරණ මිනිස්සුන්ට තමා හැමදේම

    • @ashenkavinda5025
      @ashenkavinda5025 2 ชั่วโมงที่ผ่านมา +2

      අනේ නිවන් සුව ලැබේවා නංගි යලි මෙවන් දෙයක් සිදු නොවේවා කිසිම බවයක 🙏🌼🌼🙏

    • @jeyamaheshramaiah3234
      @jeyamaheshramaiah3234 2 ชั่วโมงที่ผ่านมา +1

      Mage ayyatayh negombo hospital eken oyawidiyatama una katha karapu ayya maruna

    • @anomanishanthi-x5g
      @anomanishanthi-x5g ชั่วโมงที่ผ่านมา +1

      පානදුර පැත්තේ එක ඉස්පිරිතාලෙක මන් දරුවා ලැබෙන්න අමාරු වෙලා හුගක් දුක් වින්දා මට එක ඇටැන්ඩන්ට් කෙනෙක් අඩි රූලෙන් ගැහුවා කෑ ගහන්න එපා මල කෝලමක්නේ මේ කියලා කලින් ලැබිලා නැද්ද කියලා බැන්නා කරන්න දෙයක් නැති නිසා රෝගීන් දුක් විදිනවා 😢😢😢😢😢😢 පව් මේ දරුව නිවන් සුව ලැබේවා

    • @anomanishanthi-x5g
      @anomanishanthi-x5g ชั่วโมงที่ผ่านมา

      පානදුර පැත්තේ එක ඉස්පිරිතාලෙක මන් දරුවා ලැබෙන්න අමාරු වෙලා හුගක් දුක් වින්දා මට එක ඇටැන්ඩන්ට් කෙනෙක් අඩි රූලෙන් ගැහුවා කෑ ගහන්න එපා මල කෝලමක්නේ මේ කියලා කලින් ලැබිලා නැද්ද කියලා බැන්නා කරන්න දෙයක් නැති නිසා රෝගීන් දුක් විදිනවා 😢😢😢😢😢😢 පව් මේ දරුව නිවන් සුව ලැබේවා

    • @IrushaKaushalaya-k4z
      @IrushaKaushalaya-k4z ชั่วโมงที่ผ่านมา

      ඇත්ත බං හොස්පිටල් වල වල වැඩ කරන එවුන් වගකීමකින් වැඩ කරන්නේ න.😢

  • @jayam1429
    @jayam1429 ชั่วโมงที่ผ่านมา +46

    බොහෝ උගතුන් තමා , ඔලුව උදුම්මවා ගත් තිරිසන්නු වගේ වැඩ කරන්නේ ...
    මේ අමන තිරිසන් ලෝකයට දෙවියන්ගේ පිහිට පමණි ...
    උතුම් අමාමහ නිවන් සුවයෙන් සැනසියන් පුතේ 👏👏👏👏👏👏👏👏 සුභ ගමන් ඔයාට ❤❤❤❤

  • @damithprasanga8910
    @damithprasanga8910 2 ชั่วโมงที่ผ่านมา +51

    මියුසික් අයින් කරලා නිව්ස් දාන්න කියලා මං ඉල්ලීමක් කරනවා හිරුගේ අයිතීකාරසමාගමෙන්😅

  • @Nirmalapriyadarshani-t1k
    @Nirmalapriyadarshani-t1k 3 ชั่วโมงที่ผ่านมา +80

    මෙවන් විපතක් කිසිදු භවයක නොවේවා...කල්‍යාන මිතූ ඇසුර ලැබෙිවා..නිවන් සුවය ලැබෙිවා.අම්මගෙ හිතේ ගින්දර ඉක්මනින් නිවේවා..

  • @sachishan1269
    @sachishan1269 2 ชั่วโมงที่ผ่านมา +42

    සමහර ඩොක්ටස්...නර්ස්....පොලිස් ...ගුරුවරු...අමුනුස්සයන් විදියට හැසිරෙනවා නිවන් සුව....ගෙනාපු ආයුස.....ලංකාවේ නීතියක් නැත....මොකා ආවත්

    • @ranjaliw9826
      @ranjaliw9826 2 ชั่วโมงที่ผ่านมา

      Sahathika athta 😂

    • @SunethraVissundaramudiya-ry5sp
      @SunethraVissundaramudiya-ry5sp 2 ชั่วโมงที่ผ่านมา

      @@sachishan1269 ගුරුවෙරුන්ද ඇතුලු

    • @IrushaKaushalaya-k4z
      @IrushaKaushalaya-k4z ชั่วโมงที่ผ่านมา +1

      Sahathika aeththa.samaharak misila minissunta katha karanne thirisannunta katha karana watath sntha vidihata😢

  • @Reddragon666-y2o
    @Reddragon666-y2o 2 ชั่วโมงที่ผ่านมา +63

    හිරු දෙයියන්ගේ නාමෙට background music එක නොදා හිටපන්

  • @thushanthikoralage489
    @thushanthikoralage489 20 นาทีที่ผ่านมา

    අම්මේ ඔබේ දරු දුක අපට දැනෙනවා. අම්මෙකුට මෙවන් දුකක් නැවත නොවේවා. ඔබේ දුක් ගිනි ඉක්මනින්ම නිවී සුවපත් වේවා......🙏🙏🙏

  • @MadhuSitha
    @MadhuSitha 2 ชั่วโมงที่ผ่านมา +70

    ඇයි බන් මේ නිවුස් හැම එකටම මිව්සික් දාන්නේ කියන දේ තෙරෙන්නෙත් නැහැ bbc එකෙන්වත් ඉගන ගනිල්ලා

    • @NyxxLagoon
      @NyxxLagoon 2 ชั่วโมงที่ผ่านมา

      Copyright triggered from TH-cam. ඒකයි එහෙම කරන්නේ.

    • @chithraswarnalatha4670
      @chithraswarnalatha4670 2 ชั่วโมงที่ผ่านมา

      එක නම් ඇත්ත

    • @ccsl6890
      @ccsl6890 2 ชั่วโมงที่ผ่านมา

      Ayyooo bambuwa kiparak kiyala adda?
      M9kuth therunne matath.
      Mokada welathiyenne A lamata kiyala.
      Hena Aiyen sangithe.🐃🐃🐃
      Harak

    • @ccsl6890
      @ccsl6890 2 ชั่วโมงที่ผ่านมา

      @NyxxLagoon oh

    • @ChandaniChandani-hy3cq
      @ChandaniChandani-hy3cq ชั่วโมงที่ผ่านมา

      මමත් කීපාරක් ඇහුවද අනේ මන්දා

  • @kushanerandika8324
    @kushanerandika8324 2 ชั่วโมงที่ผ่านมา +42

    ගෙරි පකයලා පඩි ගන්න විතරියි හුත්තිගෙ පුතාල ඉන්නේ , හැමදාමත් අහින්සක මනුස්සයෙක් ටමයි මුන් කෙලවන්නේ

    • @mpshan6
      @mpshan6 ชั่วโมงที่ผ่านมา

      🙏😂❤️

    • @Madlak269
      @Madlak269 54 นาทีที่ผ่านมา

      Aniwren😢

  • @Aberathne-pc6zt
    @Aberathne-pc6zt ชั่วโมงที่ผ่านมา +18

    ඔය තැන් වල ඔය නසරානි විදියට හැසිරෙන්නේ හරි ජාතකයක් නැති උන් පවිි එලමයා ❤ඔයාට සුභ ගමන් දුවෙිි ❤

  • @pabasarawanigasooriya7206
    @pabasarawanigasooriya7206 53 นาทีที่ผ่านมา +5

    මොනවා වෙලා ද නැති වුනේ නිවන් සුව ලැබේවා ඔබ හට 😢

  • @joy.h.dhammapala3818
    @joy.h.dhammapala3818 2 ชั่วโมงที่ผ่านมา +53

    රටේ මහජනතාවගෙන් පිනට ඉගෙනගෙන රටේ ජනතාවටම වංචාකරන මෙ මිනිසුන්ට කවදාවත් ජීවිත සැනසීමක් ලැබෙන්නනම් එපා ... මෙ වගේම ගින්දර ජීවිත එයාලට ලැබෙන්න ඕන ...

    • @barneycasting8331
      @barneycasting8331 2 ชั่วโมงที่ผ่านมา +4

      ඔය කටින්ම තව ටික දවසක් ගිහින් news එකක් දැක්කහම කියයි විශ්ව කර්ම දොස්තරකෙනෙක් ඉසිවරයෙක් කියල. උබල ලංකාවේ සංස්කෘතිය සහ බටහිරින් අපිට දුන්න job එක/ profession එක පටලවාගෙන ...

    • @chavishaimali8540
      @chavishaimali8540 ชั่วโมงที่ผ่านมา +2

      Oya igenagaththe janathawage tax walin nemeda dan ethakota ?

    • @dinukasenerath6042
      @dinukasenerath6042 ชั่วโมงที่ผ่านมา

      @@chavishaimali8540 ICU ekata leddu daana eka ohoma leddu or bystanders kyana widihata karanna puluwannam dosthsrala one na ne.. one ekakata badu mudalin gagaa kaagahannathuwa proper investigation ekak karala katha karanna..
      manussayek ge treatment eka gana decision ekak ganne doctor kenek. Eka nurse kenekwath wena kawruth karanne na. E welawata hari de thama
      Judge karala karanna. Samahara welawata eka hari judgement eka nowenna puluwan.. eetapasse araka karanda thibba meka karanda thibba kyala kyanda nurse one na.. one manussayekta eeka kyanna puluwannam. Mehema karanam hari ehema karaanam hari kyala. Eth ewa gana decision eka ganne doctor.. ward ekaka panadol ekakwath nurse kenek denne na doctor ticket eke lyannthuwa.. e eken mona hari deyak unoth responsibility doctorta yana nisa…
      Mewa eliyen pena dewal walata wada athule wenas.. hari Investigation ekak karala blame karanna.. gobba katha nokiya…

    • @IrushaKaushalaya-k4z
      @IrushaKaushalaya-k4z ชั่วโมงที่ผ่านมา

      එහෙම වෙන්න ඕනේ ඔකුනට😢

  • @MaddumabandaThilakarathna-w7p
    @MaddumabandaThilakarathna-w7p 2 ชั่วโมงที่ผ่านมา +42

    සංගීතය නවත්තපාය හිරැ බල්ලා

  • @SanjeewaniSunitha
    @SanjeewaniSunitha 2 ชั่วโมงที่ผ่านมา +65

    Government hospital ඔහොම තමා සමහර ලෙඩ්ඩු මානසිකව වැටෙනවා හොස්පිටල් වලට ගියාම වැඩ කරන සමහර අය නිසා.. සමහර අය නිකන් හැසිරෙන්නේ ඒවා ඒයාලගේ බුදලයක් වගේ.. ඒවගේම තමා හරිම කරුනාවන්ත පිරිසකුත් ඉන්නවා ඒ අයට තියෙන තැනත් නැතුව යනවා මේවගේ වැඩ කරන අය නිසා..

    • @nalanijayawicrama5231
      @nalanijayawicrama5231 ชั่วโมงที่ผ่านมา +1

      හැම ඉස්පිරිතාලයක්ම එහෙම නෙවෙයි...ගිය අවුරුද්දේ මම අද වගේ දවසක( ජනවාරි 24) මම බලපිටියේ ඉස්පිරිතාලෙට ඇතුල් උනේ.දවස් හතරක් විතරයි ඉන්න උනේ..ඇත්තටම මම හිටිය වාට්ටුවේ දොස්තර මහත්තයලා, මිසීලා,ඇතුළු සියලුම කාර්ය මණ්ඩලය හරිම කරුණාවයි.ඕනකමින් සියලුම ලෙඩ්ඩුන්ට සලකනවා...ඒ සියලුම දෙනාටම තෙරුවන් සරණයි. 🙏🙏🙏🙏

    • @IrushaKaushalaya-k4z
      @IrushaKaushalaya-k4z ชั่วโมงที่ผ่านมา

      ඇත්ත😢

    • @jeevanperera5312
      @jeevanperera5312 35 นาทีที่ผ่านมา

      Legally action ganna one oya hospital eke Doctors lata viruddawa... Mona karat wadak na aparade jeevithe..

  • @Tharu_Dew
    @Tharu_Dew 39 นาทีที่ผ่านมา +4

    මිනිස් ජිවිතයක වටිනාකම නොදන්න තිරිසන් බල්ලෝ ඉන්නේ ඔය රෝහල් වල .සියලු දේනම නෙවෙයි බහු තරයක්.ඔවා තමා හොයලා බලලා ක්ලීන් කරන්න ඔනී🙏

  • @gayanimadhuwanthi8191
    @gayanimadhuwanthi8191 ชั่วโมงที่ผ่านมา +10

    ඔලුව ඉදිමුනි තිරිසන්සු කාලකණ්ණි හැත්ත අපරාදේ ජිවිත මුන්ව සේවයෙන් පහ කරන්න ඔනේ😢😢😢😢😢

  • @PriyashaLiyanage
    @PriyashaLiyanage 43 นาทีที่ผ่านมา +4

    පව් දෙවියනේ අහිංසක දරුවෙක්..මේ වගේ දේවල්වලට සාධාරණයක් කරන්න...තරුණ වටිනා ජිවිත...

  • @Chilawboy
    @Chilawboy 2 ชั่วโมงที่ผ่านมา +43

    හලාවත හොස්පිටල් එකෙත් බලු දොස්තරල ටිකක් ඉන්නවා..අලි ඔලුවෙන් ඉන්නේ..

    • @PradeepaKumari-n3q
      @PradeepaKumari-n3q 2 ชั่วโมงที่ผ่านมา +1

      ඇත්ත ඉස්පිරිතාලෙ ත් ඒ වගේ තමයි

    • @SeniyaNilupul-ff7lu
      @SeniyaNilupul-ff7lu 2 ชั่วโมงที่ผ่านมา +2

      හැමතැනම උගත් පිස්සො වැහි වැගැලා

    • @nabiajulia5678
      @nabiajulia5678 2 ชั่วโมงที่ผ่านมา +2

      ගහපියව් පාරෙදී

    • @Indikapushpakumara-dq6kz
      @Indikapushpakumara-dq6kz 2 ชั่วโมงที่ผ่านมา +4

      ඔව් හලාවත ඩොක්ටර්ස්ලා විතරක් නෙවෙයි එතන ඉන්න ගෙට්ටුව ලග ඉන්න සිකුරුටී ගාර්ඩ් දාල ඉන්න උනුත් එහෙම තමයි.අලි ඔලුවෙන් ඉන්නෙ උන් ඔක්කොම.මගේ තාත්තත් හලාවත හොස්පිටල් එකට අරන් ගියා පැත්තක් පන නැති උනා එක පාරටම.දවසක් විතරක් හොස්පිටල් එකේ තියාගෙන ඉදලා එයාව ගෙදර එක්කන් යන්න කිව්වා.ගෙද්දී පරක්කු වැඩි කියලා.ඉතින් මොනවා කරන්නද.අපි ගෙදර එක්කන් අවා.දැන් සිංහල බෙහෙත් කරනවා.ඉතින් දැන් ගොඩක් දුරට අඩුයි.

    • @chandmobilephone9394
      @chandmobilephone9394 ชั่วโมงที่ผ่านมา +1

      රටේ මහඡනතාව ගේ මුදල් වලින් පිනට ඉගෙන ගෙන මුන් තව ලොකුකම් දානවා...උගත්කම පොතේ දැනුම පමණක් තිබුණට මදි..මනුස්සකම තියෙන්න ඕන.මේ වගේ වැඩ කරන දොස්තරලාට නීතිමය පියවර ගන්න....අපරාදේ ජීවිතයක් නැතිවුනා..මේ දොස්තරලා ගේ නොසැලකිලිමත් කමෙන්.......වර්ජන කරල තමන් ගේ වරප්‍රසාද දිනා ගෙන ලොකු පඩි ගන්නේ..දැන් මේ ජීවිතය නැතිවුන එකට මොනවද කරන්නේ....ඒව වහනවා... වත්මන් රජය මේවට නිසි ක්‍රියාමාර්ග ගන්න.තවත් කෙනෙකුට මේ වගේ තත්වයක් උදා නොවෙන්න....

  • @IsankaSamarakoon-cg5ys
    @IsankaSamarakoon-cg5ys 3 ชั่วโมงที่ผ่านมา +35

    වැඩක් නෑ හෙට උදේ කියයි ඩොක්ටර්ගෙ අවුලක් නෑ ලෙඩා මැරුනේ ලෙඩාගේ වරදින් කියලා

    • @UpalIJayasekara-q5b
      @UpalIJayasekara-q5b 2 ชั่วโมงที่ผ่านมา

      Ow ithin dan onatharam beheth thiyenWalu neda 😟😟😟

  • @pasinduchamara5815
    @pasinduchamara5815 57 นาทีที่ผ่านมา +8

    මේ වගේ වැරදි දේවල් වලට ගෑවුන doctors, Nurse ලට කවදාවත් හරියන්න හොද නෑ...සාපම වෙන්න ඕන......🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🤲🤲🤲🙏🙏🤬🤬

  • @ForBetterLifeyt
    @ForBetterLifeyt 2 ชั่วโมงที่ผ่านมา +17

    දැං ලෙඩ උනාම හොස්පිටල් යන්න ත් බයයි. ප්‍රයිවට් ඒවට යන්න ත් බයයි. සල්ලි නැ මිනිස්සු න්ට. ගෙදර නිකන් මැරෙමු😢😢😢😢😢

    • @MalikaFernando-n6y
      @MalikaFernando-n6y 2 ชั่วโมงที่ผ่านมา

      Ammo ou❤😢😢😢😢😢😢😢😢😢😢

  • @hioio2533
    @hioio2533 3 ชั่วโมงที่ผ่านมา +45

    රෝහල් පුද්ගලීකරනය කිරුමට මේ මිනිස්සු අනුබල දීමටද මෙහෙම කරන්නෙ රෝහල් කාර්ය මණ්ඩලය මේ වගේ වැඩ කරද්දී ජනතාවට රෝහල එපා වෙනව එයාලම කියනවනෙ ඕක පුද්ගලීකරනය කරන්න කියල මේ වගේ වැඩ කරන්නෙ එහෙම නිසාද එයාලට ඩොලර් දෙනවද මේ වගේ වැඩ කරාම මොකක්ද අපේරටට මේ වෙලා තියෙන්නෙ ඇයි මෙහෙම කරන්නෙ. රටේ අනාගතය නේද මේ අකාලයේ මිලින වෙලා යන්නෙ..

    • @Mprop-u8d
      @Mprop-u8d 2 ชั่วโมงที่ผ่านมา +3

      Oyata unoth me wage deyak oyata therum yae...Government hospital wala inne maha epa karapu ewun

    • @TouchTheWorld-mi4pd
      @TouchTheWorld-mi4pd 2 ชั่วโมงที่ผ่านมา +2

      අනිවාර්යයෙන් රටේ හැමතැනම ඔය වගේ මෙහෙයුම් තමා ක්‍රියාත්මක .... තෙල් පෝලිම් බොරුවට ඇති කරා... මිනිස්සුම කිව්වා පුද්ගලික අංශයට දෙන්න කියලා ... චීනෙට ඇමරිකාවට .ඔස්ට්‍රේලියාවට දුන්නා ... ඒ වගේ තමා ඔය හැම මෙහෙයුමක් ම ක්‍රියාත්මක

    • @AsankaAsanka-b8w
      @AsankaAsanka-b8w 2 ชั่วโมงที่ผ่านมา

      H

    • @AsankaAsanka-b8w
      @AsankaAsanka-b8w 2 ชั่วโมงที่ผ่านมา

      Yako thamange daruwa maraganida desapalene wenuwen rata kanna udau krapu parayek wela edala denwath horunta kade yanna epa yako

    • @hioio2533
      @hioio2533 ชั่วโมงที่ผ่านมา

      @AsankaAsanka-b8w යකෝ බූරැවෝ මම කීවද මේ අම්ම තමන්ගෙ දරැව මරා ගත්ත කියල බූරැවෝ හොදට බලපන් මම චෝදනා කරල තියෙන්නෙ රෝහලේ සේවකයින්ට ජනතාවට රෝහල එපා කරවන්න වැඩ කරන්නෙ ඩොලරාවලටද කියල ඇහුවේ එහෙම කරා කියනව නෙවි එහෙම කරන පිරිසක් රටතුල ඉන්න නිසා එහෙම කරාද ඇහුවෙ මේ සිද්ධිය දකින ජනතාව කියනවනෙ රෝහල හරියට සේවය කරන්නෙනෑ ඒ නිසා මේව පුද්ගලීකරනය කරපල්ල කියල ඒකටද මේ රෝහල් නිලධාරීන් පාර කපන්නෙ කියල අහන්නෙ හොදට නැවත කියවන්න .

  • @MANOJMADUWANTHA-se7ty
    @MANOJMADUWANTHA-se7ty 2 ชั่วโมงที่ผ่านมา +10

    නිවන් සුවය ලැබේවා සොයුරිය නුබට...

  • @sankalpa6159
    @sankalpa6159 5 นาทีที่ผ่านมา

    ගොඩක් ඉන්න්වා සක්කිලි ජාතියේ hodata වල අපිට හොදට ඒ ගැන දන්නවා☝️☝️

  • @Thushara65523
    @Thushara65523 ชั่วโมงที่ผ่านมา +8

    බලධාරින්ගෙන් මොනවාහරි අඩුපාඩුවක් උනානම් මුන්ට හෙණ ගහනවා

  • @MudithaWeerakkody-nq3ys
    @MudithaWeerakkody-nq3ys 5 นาทีที่ผ่านมา +1

    Me mawage duka gindara niweva. Daruwata niwan suwa lebawa. . 🙏🙏🙏💯💯💯💯😭😭😭😭😭😭😭❤❤❤❤❤❤☸☸☸☸☸☸☸

  • @SanduSandu-y9x
    @SanduSandu-y9x ชั่วโมงที่ผ่านมา +10

    සල්ලි වලට මොනවද කරන්න පුළුවන් කිව්වට සල්ලි තිබුනා නම් මෙහෙම නොවෙන්නත් තිබුනා..😢 පව් ...

  • @sakiladilshan6690
    @sakiladilshan6690 3 ชั่วโมงที่ผ่านมา +15

    නිවන් සුව ලැබේවා 😓😓😓

  • @deepikapriyadarshani2610
    @deepikapriyadarshani2610 ชั่วโมงที่ผ่านมา +4

    හෙණ ගහපන් දොස්තරලා තොපිට ප්‍රයිවට් බේත් ගන්න ගියාම 2000/..3000/ ගන්නවා ලෙඩ අදුරන්නෙ නෑ තොපිට හෙණ ගහපියව්

  • @Rps-d6o
    @Rps-d6o ชั่วโมงที่ผ่านมา +4

    හිරු බූරුවෙක්ද යකූ එක්කෝ මියුසික් දාහන් නැත්නම් නිව්ස් එක දාහන් මගුල..මොකද්ද අපි අහන්නෙ..😢අනේ පව් දෙවියනේ නිවන් සුවය ලැබේවා 🤲

  • @tharangasenarath2989
    @tharangasenarath2989 ชั่วโมงที่ผ่านมา +10

    දියතලාවෙ හොස්පිටල් එකෙ ගොඩාක් ඔය වගෙ දේවල් වෙනවා..නිකන් ඉන්න අය වැඩී..ලෙඩ්ඩු ගැන බලන්නෙ නෑ..බොරුනම් විමර්ශන කරලා බලම්න්න...

  • @IndikaSomarathna
    @IndikaSomarathna 26 นาทีที่ผ่านมา

    හිරු එකට නිවන් සුව ලැබේවා

  • @sriyaniiiyanage106
    @sriyaniiiyanage106 2 ชั่วโมงที่ผ่านมา +10

    අපරාධයක් දොස්තරලා උනන්දු වූනානම්... දරුවා බේරගන්න තිබුණා....සමහර රෝහල් වල ලෙඩෙක් බාර දූන්නාට....හරියට ලෙඩ්ඩුන්ට බෙහෙත් කරන්නැහැ....පව් කාරයෝ.....

  • @lesslirajapaksha7825
    @lesslirajapaksha7825 2 ชั่วโมงที่ผ่านมา +11

    ජනාධිපති තුමනි මේ අපට අහිමි වෙන්නෙ අපෙ රටේ අනාගතය.එනිසා මේ සක්කිලි දොස්තර ලා අයින් කරන්න..මුන් පෝන් බදාගෙන කයිවාරු ගගහා ඉන්නවා මාසේ පඩිය ගන්න මුන්ට නීතිය ට වැඩ කරන්න.බැරිනම් අයින් කරන්න..හොද උගත් දොස්තරලා ඉන්නවනෙ රටෙ...

    • @PriyanthaRA
      @PriyanthaRA 2 ชั่วโมงที่ผ่านมา

      අනිවාර්යෙන්. ජනාදීපතිතුමනි . මෝඩ හරක් ටික මසට දීලා ඉගන ගත්තු බුද්දිමත් කොල්ලෝ කෙල්ලො ටික ටිකට පත් වීම් දෙන්න

    • @ForBetterLifeyt
      @ForBetterLifeyt ชั่วโมงที่ผ่านมา

      දොස්තරවරුන් ඔක්කෝම ඔහොම නොසැලකීමත් නෑ.

  • @chamindaprabath4650
    @chamindaprabath4650 2 ชั่วโมงที่ผ่านมา +22

    😢ඇත්ත මමත් ගාල්ල කරාපිටිය රෝහලේදි නොසැලකිලිමත්කම නිසා දුක් විදලා තියෙනවා.😢

    • @SeniyaNilupul-ff7lu
      @SeniyaNilupul-ff7lu 2 ชั่วโมงที่ผ่านมา +2

      දෙව්වරු වගේ අතලොස්සක් ඉන්නව දොස්තරලා නර්ස්ල්ස
      පාදඩ ඇවුන් වැඩියි

    • @Madlak269
      @Madlak269 53 นาทีที่ผ่านมา

      Matharath ehmi😢

  • @dineshnoushan5571
    @dineshnoushan5571 26 นาทีที่ผ่านมา

    මරු tone 😓😓😓😓එක

  • @pubudunayanawijewardhana457
    @pubudunayanawijewardhana457 3 ชั่วโมงที่ผ่านมา +19

    මේවා හදන්නේ කවදද.. බස් කෑලි පස්සේ බලන්න

    • @Ramya-dg8wo
      @Ramya-dg8wo 2 ชั่วโมงที่ผ่านมา +1

      කතාව සුපිරි

  • @FlorenceJayakodi-um3bh
    @FlorenceJayakodi-um3bh ชั่วโมงที่ผ่านมา +3

    My deepest sympathy from Italy 😢😢😢

  • @DammikaSaman-b8v
    @DammikaSaman-b8v 44 นาทีที่ผ่านมา +1

    මුන් නිවුස් දාන්නෙත් හේව්සි ගගහා

  • @mitshubishil3003
    @mitshubishil3003 ชั่วโมงที่ผ่านมา +3

    ලංකාවේ කොහෙද ලෙඩා මැරිලා ඩොක්ට හිරෙ ගියෙ 😂

  • @wijayabandara9810
    @wijayabandara9810 2 ชั่วโมงที่ผ่านมา +5

    සසර ගමන කෙටි වේවා

  • @kumaarkumaar8041
    @kumaarkumaar8041 36 นาทีที่ผ่านมา +1

    හිරු නිව්ස් බලන අපිට නිවන්සුව 🤣🤣🤣 මොකද මේ මියුසික් නිසා 🤣🤣🤣🤣

  • @shalaninethara-pk4rc
    @shalaninethara-pk4rc 2 ชั่วโมงที่ผ่านมา +13

    රටේ මේවයි ක්ලින් වේන්න ඔනෙ 😢😢😢😢

  • @PavithraMaheshika-u3t
    @PavithraMaheshika-u3t 2 ชั่วโมงที่ผ่านมา +2

    නිවන් සුව ලැබේවා කිසිදු ආත්මයක මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා

  • @ComaRe-il1fj
    @ComaRe-il1fj 10 นาทีที่ผ่านมา

    නිවන් සුවය ලැබේවා

  • @sagarikapeiris4856
    @sagarikapeiris4856 ชั่วโมงที่ผ่านมา +1

    අනේ ඔය නලාව බෙල්ලේ එල්ල ගත්තට හැමෝම ගුණ යහපත් දක්ෂ වෛද්‍යවරැ නෙමේ.

  • @sirohi4513
    @sirohi4513 6 นาทีที่ผ่านมา

    Sad miusic දාපියව් මලගෙදරට හිරු 😢

  • @gayansenadeera593
    @gayansenadeera593 ชั่วโมงที่ผ่านมา +1

    වෙච්චි දෙයක් දන්නෙත් නෑ හරියට අපි.දරුවෙක් මැරිලා මිනිස්සු කට්ටියක් බනිනවා.එච්චරයි.නිවුස් එකක් දානකොට විස්තරයක් ඇතුව දාන්න

  • @Dilkiamandadilki
    @Dilkiamandadilki 3 ชั่วโมงที่ผ่านมา +13

    අනේ මගෙ වයසම කෙනෙක් දෙයියනේ 😢 බදුල්ලේ කොහෙද අනේ 😢

    • @saumyakavindi5270
      @saumyakavindi5270 2 ชั่วโมงที่ผ่านมา

      Mgeth

    • @HarshaniBagya-c9g
      @HarshaniBagya-c9g 2 ชั่วโมงที่ผ่านมา

    • @SanduniDilrukshiDasanaya-ok3ep
      @SanduniDilrukshiDasanaya-ok3ep 2 ชั่วโมงที่ผ่านมา +2

      Bandarawela ..ape schle teacher kenekge duwek

    • @Dilkiamandadilki
      @Dilkiamandadilki 2 ชั่วโมงที่ผ่านมา

      @@SanduniDilrukshiDasanaya-ok3ep අනේ එහෙමද මාත් බන්ඩාරවෙලනේ කොයි ඉස්කොලෙද 🤕

    • @MadushaniAsha-g9n
      @MadushaniAsha-g9n 2 ชั่วโมงที่ผ่านมา

      ​@@SanduniDilrukshiDasanaya-ok3ep Ane mokak welada kiyanna ko..😢

  • @nadeeshani-ew5uo
    @nadeeshani-ew5uo 32 นาทีที่ผ่านมา

    අනේ මේ තිරිසන් දොස්තරලා මරලා දාන්න කව්රුත් නැද්ද. දෙවියනේ කොහොමද උහුලන්නේ දැරු දුක 😢😢😢😢😢

  • @chathushikabhagya2388
    @chathushikabhagya2388 ชั่วโมงที่ผ่านมา +1

    Niwan suwa labwa🙏

  • @Japan_Vibesz
    @Japan_Vibesz 2 ชั่วโมงที่ผ่านมา +4

    Background music eke volume eka thawa tikak wadikara danna.😑😑
    niwan suwa labewa duwe..😥🙏

  • @SanduniDilrukshiDasanaya-ok3ep
    @SanduniDilrukshiDasanaya-ok3ep 2 ชั่วโมงที่ผ่านมา +4

    නිවන් සුව ලැබේවා චමත්කා..😢

    • @NavodyaPathirana-tw3gi
      @NavodyaPathirana-tw3gi ชั่วโมงที่ผ่านมา

      එයාට මොනවා වෙලාද

  • @pansilupansilu1303
    @pansilupansilu1303 16 นาทีที่ผ่านมา

    මේ දියතලාවේ හොස්පිටල් එකට නම් යන්න එපා

  • @Samantha-jw3sf
    @Samantha-jw3sf 2 ชั่วโมงที่ผ่านมา +6

    ජනතාව වෙනුවෙන් බලන්න දෙවල් තියනව එව නොබල බලන්නෙ බස් එකෙ යකඩ කැල්ලයි ත්‍රිවිල් එකෙ ස්ටිකරෙයි පස්සෙ වැටිල මුන්ට ජනතාව එකගොඩෙ මැරුනත් කමක්නැ මුන් ට ඔනෙ බලයයි දනයයි ලෙඩෙක් අරගෙන පාරක යන්නනැ මන්කොල්ල කාරයොවගෙ පොලිසිය හැන්ගිල ඉදල පාරට පැනල දඩ හොයනව මුන් අමු පිස්සො හදන්න ඔන වෙනස් වෙන්න ඔන දෙවල් තියෙද්දි ජනතාව වෙන පැත්තකට යොමුකරන්න බොරුවට බස් ත්‍රිවිල් කෝලමක් පටන් ගත්ත නිදානයක් හැරුව රටෙ කන්න බොන්න නැති ප්‍රස්නෙ යට ගහන්න මිනිස්සුන්ගෙ අවදානෙ වෙනතකට අරන් යන්නව ඔක්කොම එකයි හරි නිතියක් තිබුනනම් මෙ ලමයට මුන් මෙහෙම කරන්නැනෙ

  • @NilukamalkanthiRanathunga
    @NilukamalkanthiRanathunga 2 ชั่วโมงที่ผ่านมา +2

    නිවන් සුව ලැබේවා .🙏🙏

  • @HiruSadu123
    @HiruSadu123 2 ชั่วโมงที่ผ่านมา +2

    අහින්සක මිනිස්සු දුක්විදිනව කෙසිකෙනෙකුට මෙවන්න් විපතක් නොවේවා

  • @Anushapriyadarshani-k9r
    @Anushapriyadarshani-k9r 2 ชั่วโมงที่ผ่านมา +5

    ඔයවගේ දොස්තරලට ගහලා එලවන්න ඔන

  • @nadeesha5790
    @nadeesha5790 3 ชั่วโมงที่ผ่านมา +9

    Monawa welada me😢😢😢

  • @PriyanthaGunarathna-n2v
    @PriyanthaGunarathna-n2v 2 ชั่วโมงที่ผ่านมา +2

    නිවන්සුව ලැබේවා🙏🙏🙏

  • @SunethraVissundaramudiya-ry5sp
    @SunethraVissundaramudiya-ry5sp 2 ชั่วโมงที่ผ่านมา +5

    බදුල්ලේ නෙවෙයි කොහෙද ත් රජයේ හොස්ටල් එකයි

  • @Nadee-v6y
    @Nadee-v6y 4 นาทีที่ผ่านมา

    දියතලාව මූලික රෝහල දැන් අන්තිමයි...innna doctorsla වැඩි හරියක් කරන්නේ කන එකයි,බොන එකයි,4න් එකයි විතරයි.ඕන ..අවුරැදු ගානකට තිබුන රෝහල නෙවෙයි අද වෙනකොට තියෙන්නේ...තව ජීවිත ගානක් නිකරැනේ බිලි වෙන්න කලින් දැඩි ක්‍රියා පටිපාටියක් ඕන....නිකන් පඩි අරගෙන මිනිස්සු මරාගන්නවා..දොස්තරලා දෙවිවරැ කියන්නේ ඕකටද??අපට වුනත් ඕක තමයි වෙන්නේ😢😢😢

  • @TharangaDeepanie
    @TharangaDeepanie 2 ชั่วโมงที่ผ่านมา +2

    මොකක්ද බං මෙි මියුසික් මගුල් .. මෙලොව දේයක්.තේරෙන්නැ ඒ අමිමා කියන දේවල්.

  • @ThilakThilak-x8c
    @ThilakThilak-x8c 28 นาทีที่ผ่านมา +1

    Diyathalawe gobba hospital akak ape akkath nathi kare oya haththa thama daruwekwath hariyata bihi kara ganna bari gobbayo tikak inne hembirisawakata wath beheth ganna yanna hoda ne..

  • @AshaAbegunawardana
    @AshaAbegunawardana ชั่วโมงที่ผ่านมา +1

    මේවගේ ඔළුව ඉදිමිච්ච අය ඉන්නවා රොහල්වල,අපට උඩින් කවුරුත් නෑ කියන අදහසින්, මටත් ඔය වාගෙ සිද්ධින් වලට මුණ දිලා තියනවා

  • @damayanthishiromi7
    @damayanthishiromi7 2 ชั่วโมงที่ผ่านมา +3

    අජරාමර නිවන් සුවය ලැබේවා 😢😢😢

  • @supuniMadu-f4n
    @supuniMadu-f4n 2 ชั่วโมงที่ผ่านมา +3

    ,කොහෙවත් නැ මනුස්ස කමක් තියෙන කාලකණ්ණි කොහෙවත් නැ

  • @ayeshawerawla
    @ayeshawerawla 3 ชั่วโมงที่ผ่านมา +6

    පවු අහිංසක අමිමා.....

  • @Wayambafeeds
    @Wayambafeeds ชั่วโมงที่ผ่านมา +1

    සලකන්න කාලෙ හරි. වෙන කරන්න දෙයක් නෑ. උන්ගෙ අයිතිවාසිකම් ටික දිනාගෙන කයිවාරු ගගහ ඉන්නව.

  • @DPT-ij7el
    @DPT-ij7el 2 ชั่วโมงที่ผ่านมา +24

    දන්න කෙනෙක්ට කියන්න දියතලාවෙ hospital එකට නම් මැරුනත් යවන්න එපා...අමාරු උනොත් බදුල්ලේ යවන්න...එහෙ මෙහෙම වෙන්නේ නෑ

    • @mistycottage9558
      @mistycottage9558 2 ชั่วโมงที่ผ่านมา +2

      ඒක බේර ගන්න තනියෙන් ගේමක් ගැහුවා ගෑනු කෙනෙක්. ලමා මරන 27. මාතෘ මරන තිබ්බා මාස 6.. මිනිස්සු උදව් කලෙ නෑ ඒ කාලෙ.ඒත් එයා තනි සටනක් අරන් ගිහින් කඩවල් ගානෙ වැද වැද කඩවල් ගානෙ ගිහින් කඩ වහල පිකටින් කරා.එයාව මරන්න පවා ඩොකාලා හැදුවා. මන් දන්න කෙනෙක් එයා.පස්සෙ සියස් එක පටන් ගත්ත ඩොක්ටර් සමනුයි සේනාදීරයි නීලිකයි පැන්නුව.නැත්නම් ඔයිට වඩා මිනිස්සු මැරෙනවා. දැන් ආපහු අව්ල් කියලා මන් දන්නවා ස්ටාෆ් වන අපි දන්නවා.

    • @kasunimapa8259
      @kasunimapa8259 2 ชั่วโมงที่ผ่านมา +1

      අම්මෝ ඔව්... 😢

    • @PS-fn1bc
      @PS-fn1bc 2 ชั่วโมงที่ผ่านมา +1

      අම්මෝ ඔව්ව් 100%

    • @SaduniKumari-m9b
      @SaduniKumari-m9b 30 นาทีที่ผ่านมา

      100/

  • @aabaranabyume
    @aabaranabyume 12 นาทีที่ผ่านมา

    Hiru news reduce your background music its too loud

  • @romeshdharmaweera9163
    @romeshdharmaweera9163 27 นาทีที่ผ่านมา

    මේ කාලකන්නි හිරුගේ news කිසිම තේරුමක් නෑ මොකද වෙන්නේ??
    මොකක්ද උනේ??
    නැත්නම් මේවා නොදා හිටපන්කෝ???

  • @RenukaRathnayaka-n8u
    @RenukaRathnayaka-n8u 2 ชั่วโมงที่ผ่านมา +1

    මේ දොස්තරලට දරුවෝ ඉන්නවා නේද අනේ ලස්සන දරුවෙක් තමන්ගේ දරුනෙක් කියලා හිතලා පතිකාර කරානම් අද එජිවිතය බේරගන්න තිබුනා දැන් විදවන්න ඔන එදරුවට පතිකාර කලේනැත්තම් පිච්චි පිච්චි ජිවත්වෙන ඔන මේ දොස්තරලා කියන අය නිවන් සුවලැවේ දෝනියේ මෙවන් අකල් මරනයකට ගොදුරුනොවේවා යලි දිවිය ලෝකේ දිවියන්ගනාවියක් වි ඉපදේවා

  • @InokaMangali
    @InokaMangali ชั่วโมงที่ผ่านมา

    ඔය වගේ දෙයක් දාද්දි හරි ඔය මියුසික් අයින් කරලා දපන්කෝ හිරු නිව්ස් දනවානම් නැති නම් නොදා හිටපල්ලි නිවන් සුව ලැබේවා දුව ඔයාට 💐🙏🙏🙏

  • @saliyakumara1488
    @saliyakumara1488 ชั่วโมงที่ผ่านมา

    කිසිම මවකට මෙවන් දුකක් නොවේවා..!

  • @Cypruslife-fg9ri
    @Cypruslife-fg9ri 50 นาทีที่ผ่านมา

    Hospital වල policy වල ඉන්න උන්ගේ පුදුම ලොකුවක් තියෙන්නේ මිනිස්සු ගැන ගානක්ම නෑ. අපේ බදු වලින් පඩි අරන් පුදුම ලොකුවක් දාන්නේ. දන්නේ නැති දෙයක්වත් අහන්න බෑ මුන්ගේ ලොකුවනේ. මිනිස්සුන්ව පාගල දාලා කතා කරන්නේ .

  • @RoshanLakmal-m1h
    @RoshanLakmal-m1h ชั่วโมงที่ผ่านมา +1

    නිවන් සුවය

  • @y.ranmini8841
    @y.ranmini8841 43 นาทีที่ผ่านมา +1

    Clean karanna patan gannone hospital valin....

  • @SujeewaniRathnayaka-i1b
    @SujeewaniRathnayaka-i1b 2 ชั่วโมงที่ผ่านมา +6

    අකාලයේ තරුණ ජීවිත නැති වීම පුදුම දුකක්. රොහල් වල අය වග කියන්න ඕන. නිවන් සුව ලැබේවා

  • @HashaniHashani
    @HashaniHashani 48 นาทีที่ผ่านมา

    මෙලෝ මගුලක් ඇහෙන්නෑ නොදා ඉදිය නම් හරි 😾

  • @Tqgpwgtwmmjtgr-m5v
    @Tqgpwgtwmmjtgr-m5v 2 ชั่วโมงที่ผ่านมา +1

    හිරු අනේ මිනිස්සුන්ගේ ඔලුව කන්න එපා. හරියට නිව්ස් එක දාන්න. බැරිනම් එපා

  • @rckulasinghe3292
    @rckulasinghe3292 2 ชั่วโมงที่ผ่านมา +1

    මගේ අම්මා මැරුනෙත් ඔය විදිහට. අම්මා රෝහලේ නතර කරන්න සිදුඋනේ අම්මගේ කකුල ඇදේ වැදීලා ඉදිමිලා ආවා. රිදෙනවා වැඩියි කියලා අම්මා කැගහන්න ගත්තා. තැලුණු තැන පුපුරලා ලේ ආවේ නෑතිනිසා රෝහලට අරන් ගියා. වේදනාව වැඩිනිසා අම්මා කැගහනවාකියලා ඉන්ජක්ෂන් 2 ක්‌ ගහලා අඩු නැතිනිසා බදුල්ලේ යැවුවා බදුල්ලේ හදිස්සි ප්‍රතිකාර ඒකකයට දැම්මා එතැනදීත් බෙහෙත් 2ක්‌ විද්දා. අම්මගේ වකුගඩු දෙකම 85% ක්‌ නරක් වෙලා කියලා Doctors කිව්වා. පැය 24ක්‌ වත් අම්මා ජීවත්වුනේ නෑ.

    • @WasanaKumari-iy9oo
      @WasanaKumari-iy9oo ชั่วโมงที่ผ่านมา

      A widapu beheth walatada wakugadu narak une.

  • @IsuruNishsanka-rv3jm
    @IsuruNishsanka-rv3jm 48 นาทีที่ผ่านมา

    Niwan suwa labewa

  • @NishiWeerakoon
    @NishiWeerakoon 9 นาทีที่ผ่านมา

    නවත්ත ගනියව් තොපේ මියුසික් එක redda.අර මිනිස්සු කියන කිසිම දෙයක් ඇහෙන්නේ නෑ.නිව්ස් එකක් හරියට දාන්ඩ බැරි නම් නොදා හිටපල්ලා

  • @sampathjayawardana5557
    @sampathjayawardana5557 31 นาทีที่ผ่านมา

    කියන කිසි දෙයක් ඇහෙන්නේ නෑ මියුසික් එක නිසා. රෙනොට වගේ ස්ටාෆ් එකේ අනිත් උන්ටත් මොලයක් නෑ.

  • @tharushidevindika3593
    @tharushidevindika3593 ชั่วโมงที่ผ่านมา

    නිවන් සුව චමත්කා 🥺

    • @rajitha243
      @rajitha243 38 นาทีที่ผ่านมา

      එයාට මොනා වෙලාද?
      මුන් music එකක් දාල කියන මොකුත් ඇහෙන්නෑ

  • @LakmaliKudawidanage
    @LakmaliKudawidanage ชั่วโมงที่ผ่านมา

    රජයෙ ඉස්පිරිතාල වල නම් පොඩි එකාගෙ ඉදන් ලොකු එකාට යනකන් ඉන්නෙ නැහැදිච්ච මෝඩ හැත්තක්. හැමෝම නෙමෙයි. බහුතරයක් lady දොස්තරලා තමයි ලොකු සීන් එකෙන් ඉන්නෙ. කිසිම කරුනාවක් නෑ ලෙඩෙක්ට. රටේ අහිංසක මිනිසුන්ගෙ බදු සල්ලි වලින්ම පඩි අරගෙන උගත්කමෙන් ඔලුව උදුම්මවාගෙන අමුතු සත්ව කොට්ටාසයක් වගේ හැසිරෙන්නෙ. නර්ස්ලත් එහෙමයි. උන්ගෙ සේරටම වඩා ලොකු ලයින් තියෙන්න. පොලිසියත් අයිතියි ඒ ගොඩට. නිවන් සුව ලැබේවා නoගි ඔයාට😢

  • @fixupsl613
    @fixupsl613 2 ชั่วโมงที่ผ่านมา +1

    ඔ්ක සාමාන්‍ය දෙයක්. Goverment Hospital වල ඔය විදිහ තමයි ඉතිං දැනගෙන යන්න ඔ්න යනකොට. අපෙ තාත්තට මුත්‍රා බටයක් දාලා දවස් දෙකක් හිටියා ගලවන්නෙ නැතුව ඒක දාපුම ඩොක්ටර් ඔ්න ගලවන්න කියලා. වැඩක්ම නෑ උන්ට ඒන උන් ඒක ලෙඩෙක ්වි්තරයි

  • @AmithaNayani
    @AmithaNayani 11 นาทีที่ผ่านมา

    ඇයි ...මේ ..මියුසික් ......මේ කට
    අයියො.......

  • @Lath-q2t
    @Lath-q2t 52 นาทีที่ผ่านมา

    පව් අසරන මනුස්සයො තමා කොහෙන් ගියත් ව්පතට පත්වෙන්නෙ මෙවන් ව්පත් ඇති නොවෙන්නෙ වග බලා ගන්න ඕනෙ ජිව්ත ආරක්ෂාකරන්න වයිද්‍ය්වරුන් උපරිමයෙන් උත්සාහයන් ගන්නඕනෙ පව් දුකයි මෙවන් ව්පත් යලි ඇති නොවේවා නිවන් සුව සහෝදරිය

  • @yasirupathuman9780
    @yasirupathuman9780 ชั่วโมงที่ผ่านมา +2

    Music එක මොන ජරාවක්ද..?

  • @nimanthiadikari7317
    @nimanthiadikari7317 2 ชั่วโมงที่ผ่านมา +2

    මෙලෝ මගුලක් තේරෙන්නේ නෑ.

  • @AnnShehani-x3l
    @AnnShehani-x3l 58 นาทีที่ผ่านมา

    තිස්ස කුට්ටි ,රුවන්ති මන්ගලා..
    එක පොකූරට එකතු වෙලා මේවා ගැන කතා කරොත් මොකද..

  • @Gimaboy-vm5jd
    @Gimaboy-vm5jd ชั่วโมงที่ผ่านมา

    හිරු නිවිස් දානකොට හැමදාම නිවිස් ඇහෙන්නෙ නැහැ වාදනෙ සද්දය වැඩි 😢

  • @SandamaliYapage
    @SandamaliYapage 57 นาทีที่ผ่านมา

    දියතලාව හොස්පිටල් අන්තිමයි..

  • @kawshalyawimalasuriya235
    @kawshalyawimalasuriya235 ชั่วโมงที่ผ่านมา

    අනේ ඔය ඩොක්ටර් ලඊ නර්ස් ලයි බාගෙට බාගයක් ගන්න දෙයක් නෑ. හරිම අකාරුණිකයි... පව් අපි ජනතාව.. අප‍ සල්ලි වලින් ඉගෙන ගෙන.... හෙන ගහනවා උනට නම්..

  • @rehanbangsajayah
    @rehanbangsajayah ชั่วโมงที่ผ่านมา

    මල ගෙදරක
    දීත් හිරු ගෙ මල මියූසික් එක මල වදයක් 😮

  • @chinthakenuwankarunarathne8714
    @chinthakenuwankarunarathne8714 27 นาทีที่ผ่านมา

    please, remove the background music😑