How to Make Herbal & Natural Soap at Home | ඖෂධීය සබන් ගෙදරදීම හදමු | Soap making at home

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ธ.ค. 2024

ความคิดเห็น • 129

  • @ShiromiShiromiwasantha-qe7rj
    @ShiromiShiromiwasantha-qe7rj 29 วันที่ผ่านมา +1

    Oyage ayurveda saban eka very gopd mama hetama hadanawa tthanks

  • @chandikumari2083
    @chandikumari2083 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතියි අක්කේ ඔයාට ,,ගොඩක් වටිනවා

  • @mangalarathnayaka4077
    @mangalarathnayaka4077 ปีที่แล้ว +3

    ❤❤❤ආදරෙයි කුහක කමක් නැතිව දැනුම බෙදා දෙනවට

    • @siblingscreationsthili
      @siblingscreationsthili  ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි ❤️❤️ ආදරෙයි

  • @diliniasankamadu2980
    @diliniasankamadu2980 2 ปีที่แล้ว +5

    ඒකනම් ගොඩක් වටිනවා අක්කේ . ගොඩක් ස්තූතියි ඔයාට මේ හැමදේම අපිට කියලා දෙනවට 🥰🥰

  • @priyankapriyanka3187
    @priyankapriyanka3187 2 ปีที่แล้ว +5

    Shaaaa godak hodai...thank u.....

  • @menakamadushani4211
    @menakamadushani4211 2 ปีที่แล้ว +16

    අනේ සුදු මන් පොඩ්ඩක් busy උනා ඒ නිසා වීඩියෝ එක බලන්න පරක්කු වුණා..මේ වීඩියෝ එක දැක්කම හරිම සතුටුයි..මාරම වටිනා දෙයක්..මේ වෙලාවේ..හරිම ලේසියෙන් හදන්න පුළුවන් සබන් එකක් නේ..බොහෝම ස්තූතියි ඔයාට මැණික..🤗🙏🥰

    • @siblingscreationsthili
      @siblingscreationsthili  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි සුදූ... ඔයා හැමදාමත් චැනල් එකත් එක්ක ඉන්න හොඳ යාලුවෙක් 😘❤️😍

  • @princyjayasekera5133
    @princyjayasekera5133 2 ปีที่แล้ว +1

    Godaaaaa.....k watinawa. Very clear & Thank you so much.

  • @RejinaPriyakanthi
    @RejinaPriyakanthi 4 หลายเดือนก่อน

    ගොඩක් ස්තුති ඔයාට .theruwansaranai

  • @DeepaWeerasighe-re9ts
    @DeepaWeerasighe-re9ts ปีที่แล้ว +1

    Bohoma isthuthi oba thumata

  • @nilminigunawardhana1931
    @nilminigunawardhana1931 ปีที่แล้ว

    Thanks dear. Mama oya kiwwa widiyaya me saban eka haduwa. Eth hondatama saban katayak wage hiyata awe nahane. Godak soft (butter wage) awe. E mokada. Ane mata pilithurak denna puluanda

  • @gbsguruge8302
    @gbsguruge8302 ปีที่แล้ว +1

    Man hadanawa adama...thanks ❤️❤️❤️adarei

  • @indranipitgalaarachchi9664
    @indranipitgalaarachchi9664 2 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා මෙ වීඩියො එක
    කොස්ටික් තියන නිසා තාචිචිභාවිතා ක‌ලාට පුශ්න යක් නැතිද

  • @AjanthaPadhmakumari
    @AjanthaPadhmakumari 10 หลายเดือนก่อน +1

    godak watinawa ❤

  • @sashinisithara8648
    @sashinisithara8648 2 ปีที่แล้ว +4

    අක්කේ,ජාන වලින්ම එන කොරල තත්ත්වයට ශරීර අභ්‍යන්තරව ගන්න පුලුවන් ස්වාභාවික දේවල් සහ භාහිරව කරන්න පුලුවන් දේවල් ටිකක් කියලා දෙන්නකෝ.ලොකුම ගැටලුවක් වෙලා තියෙන්නෙ ඒක.

    • @siblingscreationsthili
      @siblingscreationsthili  2 ปีที่แล้ว +1

      ඊලඟ වීඩියෝ එක ඒකට හොඳ soak එකක් ගැන. වැඩි විස්තර Fb page එක හරහා සම්බන්ධ වෙලා දැනගන්න පුලුවන්.

    • @amandanawanjali
      @amandanawanjali ปีที่แล้ว +2

      Oya omega 3ekak bonna.eka tikak ganan wedi..ehema natnam moraguli ganna pharmacy eken..

  • @roicefernando1857
    @roicefernando1857 ปีที่แล้ว +1

    Godaaaaak stuthie oyata Well done keep it up thanks a lot dear

  • @raj89sfdo27
    @raj89sfdo27 ปีที่แล้ว +1

    Akkee mn soap eka haduwa , tikak black colour ekata thamai awee mn photos ewannam

  • @jayanikafernando5573
    @jayanikafernando5573 ปีที่แล้ว +1

    Miss me soap eka alluham walata hodai da

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga3441 2 ปีที่แล้ว +1

    Thanks miss.

  • @new-bf4ov
    @new-bf4ov 2 ปีที่แล้ว +3

    නියමයි 👌

  • @RGAJayaRGAJaya
    @RGAJayaRGAJaya 2 ปีที่แล้ว +1

    Piyana wahala thiynna oneda akki

  • @thushanalahakoon6553
    @thushanalahakoon6553 2 ปีที่แล้ว +2

    Mai saban kate hadala kochchara kal pavichchi karanna puluwanda?? Maika buisness ekak vidiyata patan gannawanam.. Expire date ehema kochchara kalekatada??

    • @siblingscreationsthili
      @siblingscreationsthili  2 ปีที่แล้ว +1

      සාමාන්‍ය සබන් කැටයක් වගේම තමයි. ව්‍යාපාරයක් විදියට කරන්න මේ method එකෙන් බැරි වෙයි.. ඒ පිළිබඳ තාක්ෂණික දැනුමක් අවශ්‍ය වෙයි.. මං මේක කියලා දුන්නෙ නිවසේ පෞද්ගලික පරිහරණය සඳහා.

  • @priyawijesundara9506
    @priyawijesundara9506 11 หลายเดือนก่อน

    Thanks adarei❤

  • @pradeepnewtv416
    @pradeepnewtv416 ปีที่แล้ว

    Akke vitami e wenuwata poll thel danna puluwnda

  • @madusenevirathna9880
    @madusenevirathna9880 ปีที่แล้ว +1

    Thank you so much akki 💜

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga3441 2 หลายเดือนก่อน

    මිස් ඔය, සෝප් බේස් එකයි බේබි සබන් එකයි වෙනුවට සෙන් ගන්න ගස් පෙනෙල සහ වද මල් පාවිචිචි කරල පුච්චපු වියලි කෙසෙල් කොල අලු පාවිච්චි කරොත් හොඳයිද? බොහොම ස්තූතියි මිස්. මම හොය,හොය,හිටියෙ ඖෂධීය සබන් එකක් හදා ගන්නෙ කොහොමද කියල. ජය වේවා.

  • @dilaniperera8298
    @dilaniperera8298 5 หลายเดือนก่อน

    Vitamin e wenuwata argon oil danna barida

  • @kalanimaheshika7840
    @kalanimaheshika7840 2 ปีที่แล้ว +3

    අක්කේ, රාත්‍රී නින්දට යනවිට ශරීරයේ body cream ආලේප කරන්න හොඳ නැද්ද? සමේ porces වලට relax වෙන්න සහ පරිවෘත්තිය ක්‍රියාවන් සිදු වීමට ශරීරයේ සම නිදහස්ව තියන්න ඕනද? මූහුණටත් night cream ආලේප කරන්න හොඳ නැද්ද ?

    • @siblingscreationsthili
      @siblingscreationsthili  2 ปีที่แล้ว

      තට්ටු වශයෙන් ආලේප කරන බ්ලීචින් අඩංගු ඒවා නම් හොඳ නෑ. රාත්‍රී කාලය සඳහාම නිපදවපු ක්‍රීම් ආලේප කලාට ගැටලුවක් නෑ. Pores වැහිලා යන්නෙ නෑ ඒකෙන්. Night cream මුහුණෙ ආලේප කරන එක ගැන නම් හිතන්න වෙනවා. මොකද Night Cream කියන හැම එකේම වගේ bleaching අඩංගුයි. ඒවා රෑට ගාන්නෙත් ඒකයි දවල්ට bleaching අඩංගු ක්‍රීම් ගාලා අව්වට expose වෙන්න හොඳ නැති නිසා.

  • @ChandraMalani-i6q
    @ChandraMalani-i6q 2 หลายเดือนก่อน

    Mama,bebysaban,walin,haduwa,saba n,hai,wenne,naha

  • @malkanthiperera8245
    @malkanthiperera8245 ปีที่แล้ว +1

    Thanks 🌹

    • @siblingscreationsthili
      @siblingscreationsthili  ปีที่แล้ว

      😍❤️

    • @malkanthiperera8245
      @malkanthiperera8245 ปีที่แล้ว +1

      නෑ නෑ මම ඇහුවෙ සබන් කෑලි තුනක් විතර හදනවනේ. පාවිච්චි නොකරන ඒව තියාගන්නකොට කල් තබාගන්න බැරි ඇයි? පුස් කනව. සුවඳ වෙනස් වෙනවා.
      ඒත් සබන් එක නම් හරිම අගෙයි. ස්තූතියි ඔයාට

    • @siblingscreationsthili
      @siblingscreationsthili  ปีที่แล้ว +1

      @@malkanthiperera8245 ස්වභාවික අමුද්‍රව්‍ය දාන නිසා එහෙම වෙන්න බලනවා humidity එකත් වැඩි නිසා. ඒකට පොඩි ප්‍රමාණයක් හදාගන්න සබන් කැට බාගයකින් වගේ

    • @malkanthiperera8245
      @malkanthiperera8245 ปีที่แล้ว

      Thank you so much. Good luck 💐💐💐❤❤

  • @liyanagamagenishanthi53
    @liyanagamagenishanthi53 2 ปีที่แล้ว +5

    ගොඩාක් ස්තුතියි ඔබතුමියට 🌷🌷🌷

  • @wasantheasanth2205
    @wasantheasanth2205 5 หลายเดือนก่อน +1

    Akki meka face ekatath use karnna puluwanda

  • @sanjusilva9955
    @sanjusilva9955 ปีที่แล้ว

    Vitamin e wenuwta olive oil kmk nh neda

  • @sanjusilva9955
    @sanjusilva9955 ปีที่แล้ว

    Dawas kiyak wage pavichchi karanna pluwamda meka

  • @kaviduhimansa3667
    @kaviduhimansa3667 2 ปีที่แล้ว +2

    හදලා බලන්නම්.. ස්තූතියි 💖💖

  • @jayathungabasnayake1058
    @jayathungabasnayake1058 2 ปีที่แล้ว +3

    බොහොම වටිනා වීඩියෝ එකක්
    මිස් මෙම සබන් හදාගන්න බැරි අයත් ඉන්න නිසා.
    එයාලට සහනයක් වශයෙනුත්.මට රැකියාවක් වශයෙනුත් .මෙය ස්වයං රැකියාවක් විදියට කරන්න පුළුවන්ද.?
    එයට උපදෙස් ටිකක් දෙන්න පුළුවන්ද..?

    • @siblingscreationsthili
      @siblingscreationsthili  2 ปีที่แล้ว

      ඔව් එහෙම කරන්නත් පුලුවන්. ස්වයං රැකියාවක් ලෙස පටන් ගැනීමෙදි මෙවැනි ශාකසාර අඩංගු සබන් කැටවලට ඇති වෙළඳපොල ඉල්ලුම ගැන සොයා බලා ඒ සම්බන්ධයෙන් ඔබට නිෂ්පාදන බෙදා හැරිය හැකි ආකාර පිළිබඳ සොයා බලා නිසියාකාරව කටයුතු කරන්න. එමෙන්ම ඒ සඳහා යම් තත්ත්ව සහතික අවශ්‍යද යන්නත් සොයා බලන්න. මම මේ වීඩියෝව ඕනෙම කෙනෙකුට නිවසේදීම ශාකසාර සබන් එකක් සාදාගැනීමට හැකිවන ලෙස නිර්මාණය කරන ලද්දක්.. නමුත් ස්වයං රැකියා ලෙස සබන් නිෂ්පාදනය ගැන යූටියුබ් වීඩියෝ ඇති. ඔබ ඒවත් නරඹා අදහසක් ගන්න. ඔබතුමාට හදවතින්ම සුභ පතනවා ඔබේ උත්සාහයට... 🥰😇

    • @salmansuliman2658
      @salmansuliman2658 ปีที่แล้ว

      ماهي المكونات بلعربي

  • @liyadipitiyarathnayake5333
    @liyadipitiyarathnayake5333 ปีที่แล้ว +2

    Thank yoiu

  • @nalikag210
    @nalikag210 ปีที่แล้ว +1

    Pahadiliwa kia dunna stuti obata

  • @anushakumari3773
    @anushakumari3773 2 ปีที่แล้ว

    Man pereda thama oyage vidiyos balanna patan gaththe.. ekama deyai hithunee . Aneka warayak pin . Mage daruwage hamath ekmnata ras walata kaseem walata lak wenawa eyata wayasa 11 baranam 71.. eyatah mewa use kalata kamak na neda

  • @wasantheasanth2205
    @wasantheasanth2205 5 หลายเดือนก่อน

    Akki meka mati bajanayaka haduwata kamk nadda

  • @arunisandamali2824
    @arunisandamali2824 2 หลายเดือนก่อน

    අමු කහා දැම්මට කමක් නැද්ද

  • @saneeamarathunga5668
    @saneeamarathunga5668 ปีที่แล้ว

    Heduwa hondata awa

  • @nadeeshanilmini1218
    @nadeeshanilmini1218 ปีที่แล้ว +1

    Kasthuri kaha wenuwata amu kaha danna barida mis

  • @jasminejensan3888
    @jasminejensan3888 ปีที่แล้ว

    Nice. Soap base available. Srilanka wide courier service available.

  • @sewwandirajapaksha947
    @sewwandirajapaksha947 2 ปีที่แล้ว +1

    woow very useful❤

  • @sejanichathurangika9837
    @sejanichathurangika9837 2 ปีที่แล้ว +1

    Akke me saban hodaida aurudu 3k wena lamayekuta. Bs

  • @PearlJayawardena-ep7hx
    @PearlJayawardena-ep7hx ปีที่แล้ว

    බෙබ් සබන් සදන ඉන්ග්‍රිඩ්යන් කියා දෙන්නකෝ

  • @ruwaniayesha3059
    @ruwaniayesha3059 2 ปีที่แล้ว

    Godak hoda vidiyo ekak.oya gaththu baby saban eka mokakda kiyanna puluwanda akke

    • @siblingscreationsthili
      @siblingscreationsthili  ปีที่แล้ว

      Panda baby soap එක

    • @ruwaniayesha3059
      @ruwaniayesha3059 ปีที่แล้ว

      @@siblingscreationsthili thankyou akke.man heduwa godak hodai

    • @PS-fn1bc
      @PS-fn1bc 8 หลายเดือนก่อน

      ​@@ruwaniayesha3059 meka hodaida dear kiynnko results thibbda mona wage results da sudu thibbe

  • @ashikaganga3533
    @ashikaganga3533 2 ปีที่แล้ว +1

    Thanks dear

  • @nanjh-gi9yq
    @nanjh-gi9yq ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤

  • @HeyMadhavi
    @HeyMadhavi 8 หลายเดือนก่อน +1

    👌👌👌👌👌👌👌👌👌

  • @darshanigunasekara359
    @darshanigunasekara359 2 ปีที่แล้ว +2

    Ela 👍👍👍👍❤️❤️❤️❤️

  • @lalitharanaweera8566
    @lalitharanaweera8566 ปีที่แล้ว

    Thanks

  • @PriyadarshikaMadubhashini
    @PriyadarshikaMadubhashini 7 หลายเดือนก่อน

    අක්කේ මේකට කොහොබ කහ වෙනුවට වෙන මොනවත් ගන්න බැරිද. බේබි සබන් වෙනුවට වෙන මොනවත් සබන් ගන්න බැරිද

  • @kumariheenatigala6192
    @kumariheenatigala6192 2 ปีที่แล้ว +2

    Thank You Very Much. Great....

  • @surangaperera7492
    @surangaperera7492 2 ปีที่แล้ว +3

    Godak hondai..dan baluwe..

  • @roshantaranga1610
    @roshantaranga1610 ปีที่แล้ว

    මිස් දෙහි උලුහාල් මිස්‍ර කරල ඉස්සොරි වලට සබන් හදන්න පුලුවන්ද පුඑවන්නමි කියන්නකො කෙටියෙන් කියන්න

    • @siblingscreationsthili
      @siblingscreationsthili  ปีที่แล้ว

      කල්තබා ගැනීමෙ ගැටලු මතු වෙනවා

    • @roshantaranga1610
      @roshantaranga1610 ปีที่แล้ว

      කල් තබා ගැනීමට අවශ්‍ය නැ මිස් සතියක් බැයිද එදිනේදා පාවිචිචියට බැයිද මිස් .

  • @isharasewwandi2113
    @isharasewwandi2113 2 ปีที่แล้ว +2

    👌👌👌👌

  • @chandikumari2083
    @chandikumari2083 ปีที่แล้ว +1

    ආත්තටම සතුටුයි මේ වීඩ්ඩ්‍යෝ එක

  • @GeethaniHansika
    @GeethaniHansika 7 หลายเดือนก่อน

    මිස් මේ සබන් එක කොච්චර කල් තියා ගන්න පුලුවන්ද..?

  • @ashansamira1283
    @ashansamira1283 ปีที่แล้ว +1

    අක්කෙ මුහුණ සොදන්න හොඳයි නේද මේ සබන් එක පිලිතුරක් අවශ්‍යයි

    • @siblingscreationsthili
      @siblingscreationsthili  ปีที่แล้ว

      ගොඩක් තෙල් සහිත නම් සහ ආසාත්මිකතා ඇති වෙන සමක් නම් එපා. නැත්තම් කමක් නෑ.

  • @prabhaweerasingha4932
    @prabhaweerasingha4932 2 ปีที่แล้ว +2

    👍👍👍👍👍👍

  • @sumudunamal9098
    @sumudunamal9098 2 ปีที่แล้ว +1

    ❤️👍

  • @janakikarunarathna5644
    @janakikarunarathna5644 2 ปีที่แล้ว +1

    ❤️

  • @thamarademel5017
    @thamarademel5017 2 ปีที่แล้ว +1

    මේ සබන් එක පොඩි දරුවන්ට හොඳ ද

  • @sanjusilva9955
    @sanjusilva9955 ปีที่แล้ว

    Vitamin e onemada

  • @AngelFernando-rd5pf
    @AngelFernando-rd5pf 3 หลายเดือนก่อน

    මේකෙන් පැහැපත් වෙනවද 😢😢😢😢😢😢

  • @nilanthiliyanage-ig2ug
    @nilanthiliyanage-ig2ug ปีที่แล้ว +1

    සබන් හයි වෙන්න මොනවද දාන්න ඕනේ.. මම හැදුව දවස් දෙකක් වෙනවා තාම හයි වෙලා නෑ...

    • @siblingscreationsthili
      @siblingscreationsthili  ปีที่แล้ว

      මේ ක්‍රමයටම හැදුවා නම් හයි වෙනවා

  • @shashikalakmali8228
    @shashikalakmali8228 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍❤❤❤❤❤

  • @RoshankumaraRoshan-zk3ox
    @RoshankumaraRoshan-zk3ox 9 หลายเดือนก่อน

    ඔයාට පුලුවන් ද මට ටිකක් එවන්න

  • @malkanthiperera8245
    @malkanthiperera8245 ปีที่แล้ว

    පොඩි දෙයක් කියල දෙන්න පුලුවන්ද මිතුරිය. ඇයි සබන් හදල සතියක් දෙකක් විතර කල් තබාගන්නකොට පුස් වගේ එන්නේ, තරමක ගඳක් එන්නේ ඇයි කියන්නකෝ

    • @siblingscreationsthili
      @siblingscreationsthili  ปีที่แล้ว

      මම මේ විදියට හදන සබන් මාසෙකට වඩා පාවිච්චි කරලා තියෙනවා කිසිම ගැටලුවක් වෙන්නෙ නෑ. මේ විදියටම හදලා බලන්න.

  • @PriyaThilakarathne
    @PriyaThilakarathne 2 หลายเดือนก่อน +1

    මන් මේක හැදුව. අනේ මුලදී සබන් හොදට දිය උනත් අනිත් දේවල් දාල දිය කරද්දී සබන් ආයේ කැටි ගැහුනා වගේනේ. ඇයි එහෙම වෙන්නේ

    • @siblingscreationsthili
      @siblingscreationsthili  2 หลายเดือนก่อน

      ලිපේ රස්නය ගොඩක් වැඩි උනාද

    • @PriyaThilakarathne
      @PriyaThilakarathne 2 หลายเดือนก่อน

      @@siblingscreationsthili baby saban gaththe. Ehema lipe gindara wadi kare na. Habai saban eka kadenne nathuwa hodata thiyenawa.

  • @wasanarajapaksha6334
    @wasanarajapaksha6334 2 ปีที่แล้ว +1

    මමත් හැදුවා අක්කේ මගේ සබන් එක ෆ්‍රිජ් එකේ තියෙනකම් හොදට හයි වෙලා තියෙනවා එලියට අරන් ටික වෙලාවකින් මෙලෙක් වෙලා අතේ ඇලෙනවනේ අනි😭😭

    • @siblingscreationsthili
      @siblingscreationsthili  2 ปีที่แล้ว

      නංගි ෆ්‍රිජ් එකේ තියන්න ඕනෙ නෑ මං මේ කියලා දුන්න විදියට හදන්න.. මේක සාමාන්‍ය උෂ්ණත්වයේ ඕන තරම් කල් තියාගන්න පුලුවන්. හොඳට ඝනට තියෙනවා.

  • @Nethuvlogs710
    @Nethuvlogs710 2 ปีที่แล้ว +1

    𝙏𝙃𝘼𝙉𝙆𝙕, 𝙗𝙪.𝙨

  • @malishasandeepani9497
    @malishasandeepani9497 5 หลายเดือนก่อน

    Thank you

  • @amaradamayanthi3511
    @amaradamayanthi3511 ปีที่แล้ว +2

  • @amaliwijayanthi3811
    @amaliwijayanthi3811 2 ปีที่แล้ว +1

    ❤❤

  • @AnjiAnji-mb2ih
    @AnjiAnji-mb2ih 10 หลายเดือนก่อน

  • @vinithavijayamali2530
    @vinithavijayamali2530 2 ปีที่แล้ว +2

    ❤❤

  • @harashkumara2026
    @harashkumara2026 ปีที่แล้ว

    ❤❤❤❤

  • @NisansalaSewwandi-w7n
    @NisansalaSewwandi-w7n 11 หลายเดือนก่อน

    ❤❤