Show off netiwa parata behela kana bona ewa pennana eketh mara fun ekak tiyenawa. Eka athakata jivithe vdinna one.eth ekata hariyanama kattiya set wenna one.. I like the way you guys show us how to eat and how to buy and how to share with each other..just live the life simply
Oyala ඇත්තටම ගොඩක් hodai eda oyala ape gedara apu දවස ඇත්තටම නිහතමානී පවුලක් හැමදාම sathutin parissamin inna budusaranai
අනේ ශෝක් අයියේ ඔයාලගෙ වීඩියෝ මම අනිවාර්යයෙන් බලනවා..හරිම ලස්සනයි ජීවිතේ ලස්සනට ගතකරනවා. සතුටින් ඉන්න හැමදාම..බුදු සරණයි ❤❤❤❤
ආතල් තමයි ඉතින්.දිනි අක්කි ෂෝයි.සතුටින් ඉන්න හැමදාම ඔය වගේ💕💕💕💕
ඔයාලා 4 දෙනා හරිම ෂෝක් අනේ.. ආදරෙයි ගොඩක්. 💕
අලුත් කඩේ බාදම් මිල්ක් එක නම් මරැ..🤪😜🤭😊
සුපිරි........ හැමදාම ජිවිතේ මිටත් වඩා හොඳට විදින්න ලැබෙන්න...
ඔන්න පලවෙනි කමෙන්ට් එක මගෙන්
ඕගලන්ගේ වීඩියෝ වලට මම හරි කැමතියි , හරි සතුටුයි , ඔය දෙන්නා මරු
🇨🇦🇱🇰 i'm srilankan
From canada
Ane patta shook ane marama ආදරණීය හැමදාමත් ජිවිතේ සතුටින් inna ලැබේවා 💗❤❤❤😘😘
අනේ දෙන්නම එක පාටින්❤❤❤
ඔය දෙන්නත් අපි දෙන්නත් වගේ..කන්නම තමා යන්නේ ❤️😄😄 ආසාවෙන් බලනවා..ෂෝක්.අනේ..සංගීත් අයියා ගාව අර කෙල්ලට පින නෑ...දිනිති අක්කා ගොඩක් වාසනාවන්තයි..මමනම් එයාට ඉස්සර ඉදන්ම ැාසයි..එයාගේ එඩියුකේෂන් එකටයි එයාගේ කතා වලටයි...ලහිරැ අයියගේ වැඩසටහනෙන් පස්සේ විශේෂයෙන්..එයා පොෂ් නෑ අනිත් නිලියෝ වගේ..ඇයිද මන්ද එයා කතා කරන විදිහට මිනිස්සු කතා කරන්නේ..දෙව්නකටත් ආසයි..ගරසරප ෆිල්ම් එකේ ලස්සනට ඇට් කරනවා
ආසාවෙන් බලන්නෙ ඔයාලගෙ විඩියෝ......💖 හරිම ලස්සනයි🥰 බුදු සරනයි ඔයාලට💖🥰
සංගීත් මල්ලි ගොඩාක්ම ආදරෙයි ඔයාලට.සතූටින් ඉන්න හැමදාම.
Addicted Sangeeth Vlogs
දෙන්නගෙ හුරතලෙ❤️පටන්ගද්දිම ❤️අපේ අක්කිව බඩගින්නෙ තියන්න එපෝ😁😁 අයියටම සෙට් වෙනෝ කන්නම කට්ටිය 😁😁 අර දෙන්නත් මරු අනිත් දෙන්නත් ඉන්න්න් තිබුනෙ 🥺❤️
ආදරෙයි ගොඩාක් හතර දෙනාටම.....❤️😘 සතුටින් පරිස්සමෙන් ඉන්න......❤️😘
මෙතනින් කෑම කන්න මං ගොඩක් අාසයි. නියමයි මෙතනි💫🙌😍
ආදරෙයි❤️ අනේ ඔය 4 දෙනාටම හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි 😘❤️
wooooooow niyamai hemoma sathutun inna adarei hemotama ❤️❤️❤️❤️
Dewnaka hashi perfect matching couple…e wage harima saralawa oyala jiwath wenwa…lankawe posh wenna dagalana minissu athare oyala wage aya loku adarshyak….
Mama muslim eth oyalage video balanna හරි ආසයි 😍😍😍
Please reply
Sangeeth අයියේ අර අන්තිමේට ගිය ශොප් එක මොකක්ද?
What is Baadam Milk?? Where can I get it from..wanna try when I'm in SL next time..
Lassanai video eka 🔥❤
අර අන්තිමට ගිය ෂොප් එකේ නම දාන්න පුලුවන්ද ප්ලීස් 😌😌
Oyalage vdo ekak danakamma thama hemadam balan inne..Budusaranaii hemotama..
හසී අක්කි❤❤පෝරගෙ අයියා❤❤❤අාදරෙයි
අනේ අක්කී ඔයයි අයියයි හරිම cute ❤️.. හ්මදාම ආදරෙන් ඉන්න ආදරෙයි බුදු සරණයි❤️❤️🔥
හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න මගේ අයියයි අක්කයී.ජීවිතය විදින මිනිස්සු මාරම සතුටුයී❤❤❤
අනේ මේ වගේ videos තව ඕනෙ අයියේ.. සෙට් එකම මරු ❤️❤️❤️❤️😘😘😘😘
1st comment 💪
So nice to see your videos ❤
Good luck both
පට්ට යාලුවේ සෙට් එකක්...දිනී අක්කී ආදරෙයි
කොළඹට ආපුකාලක තමයි කන්න වෙන්නෙ රැට හරිම ලස්සනයි කඩපෙලිය
අනේ ඔයාලගේ වැඩසටහන් නම් ශෝයි.
ආ දෙන්නම එක වගෙ ෂර්ට් , මරුනෙ
16:15 කොහෙද කඩේ රාමෙන් නෙද ඒ 😙මෙහේ ගන්න නැහැ රාමෙන්
Mee pari puri kade koheda kiyala kiwuwe ?
Kibulawala kohe hariyeda මේක තියෙන්නෙ
Show off netiwa parata behela kana bona ewa pennana eketh mara fun ekak tiyenawa. Eka athakata jivithe vdinna one.eth ekata hariyanama kattiya set wenna one.. I like the way you guys show us how to eat and how to buy and how to share with each other..just live the life simply
ඔයාලා හැමදාම ඔහොම සතුටින් ඉන්න,හරිම ශෝක් , ජීවිතය විදිනවා 🥰🥰🥰😘😘
Dini akki peramunerala wge 😁😁😁😁😁
Saudi brand, ekak thama, albaik, කිය්න්නේ, හැබැයි ඉතින් ලංකාවේ නම් Original Albaik වෙන්න බෑ,,දිනිති ලෝකේ වටේ යන නිසා අනිවාර්යයෙන් දන්නවා,,👍😘 update ,
මරු වැඩේ ..! සංගීත්සතරසිංහ
Dini ♥️ sangeeth super ❤️
ලස්සනයි අයියා අක්කි 😍😍
Dewnakage hinawa balma maru 🤭😅
Yummy.....☺️😋😋😋😋😋😋😋
අපිටත් රාමෙන් දිනි ♥️♥️
13:10 Al Baik Original Saudi wala thiyanawa bro.. mehen thama lankawe copy eka gahala thiyenne. Mehe patta famous fast food restaurant ekak.
Where is this place
So nice guys❤️❤️❤️❤️
Sangeth deunaka hasini dinithi...❤️❤️❤️❤️
@15:40 me shop eka kauru hri dnnw nm kynnko ...
Oyl 4 denawa aththtm dakinn mn godk asawen inne.ane oylw aththtm dakinn පුළුවන් nm mn hithnw mt luck ekk තියෙනවා kyl
Yummyyyyy😋❤
කෝ අම්මියි තාත්තියි පුතා . එයාලා ආවා නම් එයාලත් ගොඩාක් එන්ජෝයි කරයි
Sangeeth අයියේ අර අන්තිමේට ගිය ශොප් එක මොකක්ද?
Mama nam harima kamathi dinithita oyala denna hodatama galapenawa.😍
Godak lassanai samagiya sathuta thamai ape jevethe theyennama one ❤️❤️❤️❤️❤️
Theruwan saranai hamotama
අයියා &අක්කා
Ane mehem area ekk tiyenw kiynne shooook neee 🥺🥺🥺🥺 hm twn ekkm tibb nmmmm 😭😭😭😭
Wow aiya 4denama lassnai man adrei okkotama aiya sathutin inna dinithi akka ekka
Oya dennatai paula ayatai mara adarai api hamadama oyala dana vidyoo balanawa ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Shoi ane budusaranai..
Oyala 4dena shok wara ayyat hitiyanam niyamai.
ආදරෙයි අයියා ජය වේවා
Love you all ❤❤❤❤❤❤
Me place eka koheda danna kenek kiynnko
මොකක්ද මේ place එක දන්න අය කිය්න්නකෝ.
Aney lassanyi God bless you all
Oyalanam maru...mehema dawasakat eka video ekak hemadam dann puluwan nam godak sathutui ......
Koheda meka thiyenne kolabada ?
Ammoooooo sangeeth aiya
නියමයි ඔයාල ...😍
Where is this
ශෝක් අනේ ❤️😍
Mamath oyalage hama vediyo ekakama balanawa, godak asawen. Budu saranai siyalma denate.
මේ කඩේ කොහෙද තියෙන්නෙ
Sangeeth aiyage hinawa 😁😁😁
Location please ?
මේ තැන කොහෙද තියෙන්නේ
මේ තැනට එන විදිය කියන්නකො අයියේ හරියටම
රාමේන් නෙවෙයි ගයිස් රාම්‍යෝන්
ශෝයිම ශෝයි ❤️❤️❤️
අයියෝ අපේ ගෙවල් ලග නේ 😊😊
ලස්සනයි
Oyalage video godak lassanai
මේ කොහෙද
Awasaneta giya shop eke name and place kiyanakoo
යන්නම ඕන තැනක්
අන්තිමට ගියපු super market එක මොකක්ද?
Sathuthin in a budu saranai oyalata
Lovely couple
මේ කොහෙද කියන්නකෝ? Math ramen kanna තැනක් හොය හොය hitiye
Very beautiful ❤❤❤❤❤
Frist comment eka magen malliyoo..oyage video nm hodama balanawa.. niyamai
Shoiii anee oyala 🥺❤️ Jeewithe widina minissu 😍
Twinning 💞💞
Adareiii❤❤❤❤❤
Me koheda aiye😊
Dini lassanai ane ..bs oylta 🌷🌷