Hats off to you @Shanudrie if you are taking your mum out like this. She deserve a crown for raising three creative, productive, and financially independent girls who are strong enough to stand in the crowd and hold their head high. I could see how hard working, loving and caring she is towards her family. May God give her good health and many more years of happiness.
Sometimes u are my inspiration ❤️ Sometimes my role model😌 Sometimes my painkiller 💜️ Sometimes my beauty mom 🤪 Sometimes my desinger 😍 But remember this damn shit. Im always obsessed with ur vlogs 😏💜️ Love u akkee ❤️
You are such a dutiful daughter ❤. I think you look like aunty a lot. I miss spending time with my mother. So sad 😢 Your mom is blessed to have three daughters who are beautiful inside and out. Hats off to aunty for raising resilient girls.😅
Your Mom is so darling and she has a pretty smile. You are a good daughter. Thanks for caring your Mom. And Shadow also is a charming girl. God bless your sweet family.
සාමාන්‍ය ජීවිතයක් ගත කරන එක කොච්චර සැහැල්ලු ද කියලා හිතෙනවා ඇති ශනූට.බොරුවට රඟාගෙන ඉන්න ගියා නම් කොච්චර අමාරුද.ඇත්තටම මං මාර ආසයි ඒ simple දේවල් වලට ශනූගෙ ❤❤
ඊලගට ඔනි අක්කේ ගෙදර ඉන්න දවසට දවස ගෙවන හැටි විඩියෝ එකක්.❤🌸
මං හරිම ආදරෙයි ඔයාගෙ අම්මාගේ හිනාවට ඔයාලාගෙ පවුලේ හැමොටම බුදුසරණයි .❤❤❤
අම්ම කියන වචනෙ එක දවසක්හරි නොකිය ඉදල තියේද 🙂. කොච්චර දුර හිටියත් call එකක්හරි දීල කතා කරනව. අම්ම නැති දවසක් ගැන හිතාගන්නවත් බෑ.😢.
ජීවත්වෙලා ඉන්න කාලේ එයාව උපරිම සතුටින් තියන එක මගේ ප්‍රාර්ථනාව.❤😊
අපි අද හවස අපේ family eke අය එක්ක පොඩි chat එකක් දාගෙන ඉද්දි ඔයා ගැන අපි කතා කරා... ඔයා ඇත්තටම හරිම හොද කෙනෙක්... මාර හොදයි.. ඒ වගේම අති දක්ශයි.. මට හිතෙනවා ඔයා හැම අතිනම සම්පූර්ණයි...අපි හැමෝටම ආදර්ශයක්
.❤️❤️😊
අනේ එත් මං බැලුවා ඇයි පරක්කු කියලා. ගෙදර පවුලේ බලයාටනේ අම්මලා ආදරේ කියන්නේ.. අපෙත් එහෙම තමා. අනේ සෝ cute.. ආදරේ හිතෙනවා.. මං ආසම කෙනෙක් ඔයා ❤
ශනූ අක්කි අම්මි එක්ක දවසම .ශෝක් වීඩියෝ එක.තමන්ගේ අම්මා අප්පච්චිට තමන්ගේ වියදමින් ඔහොම කරන්න පුළුවන් වෙනවා කියන්නෙ මාරම සතුටක්.මාත් දැන් ඒ සතුට විදින ගමන් .ඒකට ඔයාට ගොඩාක් පින් අක්කියෝ .ආදරෙයි .බුදුසරණයි අම්මටයි ඔයාටයි ❤❤❤❤
ගොඩක් ආදරෙයි shanu ඔයාට
අම්මලා ආශයි දරැවෝ එයල ගෙන උනන්දුවෙනකොට හරි සතුටක් දැනෙනවා එයලා ඒක ලොකු බැඳීමක් තියෙන්නෙ ❤❤❤❤❤❤❤❤🎉🎉
ඇත්තටම පුතේ හරිම ආදරණීය අම්මා කෙනෙක් ඔයාට ඉන්නේ vidio එකත් හරිම ලස්සනයි පරිස්සමෙන් ඉන්න ඔයා ගොඩක් හොඳ කෙනෙක් පුතේ හැමදාම බලනවා ඔයාගේ vidio ❤❤❤❤
අම්මෙක්ව සතුටු කරන එක මාරම හොදයි...සතුටුයි කෙල්ල ඔයා ගැන...❤
ආදරණීය අම්මාගේ සුන්දර රුව ඒ විදිහටම ගත්ත දියණියන් තිදෙනාටම මම හරිම ආදරෙයි ❤❤🥰🥰
අම්මගෙ හිනාවත් ඔයාගෙ වගේමයි ශනූ....😊❤
අක්කී ඔයාලා ලස්සන වෙන්න මොනවද කරන්නේ කියලා අපිට කියන්න හැමදාම ...මන් හිතනවා girls ලා ගොඩක් කැමති වෙයි කියලා ඒවා දැන ගන්න..මොකද හැමෝම ආසයිනේ ලස්සනට ඉන්න.❤😘 lv u akka
දැම්ම ගමන් බලපු අය මේ කොනට 😍
Api😀
Mamath 😊
Mamath
Hm
👍🥰
ඔයාලා මෙහෙම ඉන්නෙ පවුලෙ හමෝගෙම එකමුතු කමයි ,තේරුම් ගැනීමයි කියලයි මට හිතෙන්නේ .දුවලා ඉන්න පවුල් වලට බොරු කතා හැදෙනවා.ඒක අපේ රටේ සාමාන්‍ය දෙයක් .ඔයාලාගෙ එකමුතු කම නිසා ඒ හැමදේටම මුන දෙන්න පුලුවන් .ඇත්තටම ආසයි ❤❤❤❤🎉🎉
අම්මිත් යාලුවෙක් වගේ. හරිම හොඳයි. ඔයාලගෙ පවුල හරිම එකමුතුයි. හැමෝටම ආදර්ශයක්. හැමදාම ඔය විදියට සතුටින් ඉන්න ලැබේවා !!!.❤️❤️❤️
ශනු, අම්මා ලස්සන වෙලා
අපි ආසයි බලන්න ඔයාගෙයි අම්මගෙයි day out එක. Vidio එක මදි වගේ දැනුනා
අක්කි ඔයත් අම්මි වගේ ඔයා වගේම ලස්සනට ඉදල ඇති ඔයාගේ අම්මිත් ශෝක් අනේ මන් කැමතිම පවුලක් මන් ඔයාගේ කැමැතිම අක්කි ඔයාගේ අවවාද වලට ඒවා හර්ඩ් එකටම වදිනවා ❤️
මම ගමනක් ගියත් අදින්නේ එක්කෝ ලොකු අක්කා දුන්න නැත්තන් චූටි අක්කා දුන්න එකක් තමා ❤😂
ඔයාගේ 𝘷𝘪𝘥𝘦𝘰𝘴 වලට මන් හරිම ආසයි.ඔයා හරි ශෝක් අක්කේ...❤️
මම ආසම ගැහැණු ළමයා. ඇත්තටම ගොඩක් ලස්සනයි නංගී ඔයා .මගේ අම්මත් එක්ක මමත් ආසයි එහේ මෙහේ යන්න . ආදරෙයි 🧡
ඉක්මනට දාන්නකෝ video දෙක තුනක් අක්කි මැණික ❤️
අනේ අක්කියෝ දින්නා අයියා අක්කිව හම්බෙන්න ආපු දවසට ඔයාලා යන එන තැන් කරන දේවල් වලින් ව්ලොග් එකක් දාන්න්කෝ..මන් මාරම ආසයි ඔයාලා දෙන්නා එකට ඉන්න වීඩියෝස් බලන්න අක්කියෝ ❤🎉❤😢😊😘😍🥲🌈️🥺💛🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺💛💛💛
ඇත්තටම මම ඔයාට ආදරෙයි මොකද අම්මව සතුටෙන් තියන එක ගැන ඒක හරිම හොදයි. අම්මලගෙත් දේවල් දරුවන් බලන්න ඕන අම්මව සතුටින් තියන්න ඕන.ඔයා හරිම හොද දුවෙක්.ඔයාට වැඩි වැඩියෙන් හරියන්න ඕන. මීට කලින් වීඩියෝ එකෙත් මම දැක්ක ඔයා අම්මව ගෙනියනවා.ඇහිබැම දෙන්නගෙම ලස්සනයි. මට පෝන් නොම්මරය දෙනවද එතන.කොහේද තියෙන්නෙ pls මට ලියන්න. කොල් කරලද ඇපොයිමන්ට් දාන්න ඕන. නැතිනම් ගිහිල්ලද pls tall me darling love u❤
9
අමිමා ගැන හිතන ආදරනිය වටිනා කෙනෙක් මැනික ඔයා .ආදරෙයි හැමදාම ඔයාලට සතුටෙන් ආදරයෙන් පරිස්සමෙන් ඉන්න .බුදුසරණයි .
අමිමාටයි දුවටයි දෙන්නාටම ආදරෙයි ගොඩාක් ❤❤❤❤
Hats off to you @Shanudrie if you are taking your mum out like this. She deserve a crown for raising three creative, productive, and financially independent girls who are strong enough to stand in the crowd and hold their head high. I could see how hard working, loving and caring she is towards her family. May God give her good health and many more years of happiness.
Felt the same. Mom has definitely raised very talented, resilient, caring and empathetic daughters.❤
❤
She is allredy mad😅
@@jennypathmaperuma2320 it takes one to know one 🤣🤣
ඔයා තනියම ඉන්න වීඩියෝ සහ මේ වගේ වීඩියෝ වලට තමා ගොඩක් ආස❤❤🎉
ශනූ අක්කිලගේ අම්මි හරිම හොදයි අපිට ගිය sunday හම්බ වුනා හොදට කතා කරා හිනාවෙලා❤
Math අම්මා එක්ක day out එකකට ගිහින් aawa විතරයි 🤗💝
අනිවාරෙන්ම ශනූගෙ vision bord එකේ photo එකක් තියෙන්නම ඕනේ car එකක photo එකක්... අනිවාරෙන්ම ඔයා ඒක achieve කරගන්නවාමයි.. best of luck ❤❤
You’re so lucky to have your mom around you as always. I miss my mom. Wish I could spent time like that. 😪
ඔයාගේ අම්මි නම් හරි....ම අහිංසකයි කියලා හිතෙනවා. අම්මී හිනාවෙද්දි මට වින්ඩිව මතක් වුනා. අම්මාව ඉදහිට හරි හෑකි විදිහට සතුටු කරන්න ඕනමයි දරුවෝ වුණාම. අම්මා තරම් කෙනෙක් මටත් නෑ මගේ ජීවිතේ. හැම අම්මා කෙනෙක්ටම තෙරුවන් සරණයි..!
අදත් ලස්සනයි අක්කි විඩියෝ එක...Akki Day Vlog එකක් දාන්නකෝ හැකි නම්
මෙ දෙවල් වලට යන price එකත් කියන්නකො.ගොඩක් වටිනවා
අම්මගෙ හිනාව ❤
ශනු වගේමයි අම්මියා...හරි ශෝයි අනේ..❤️❤️❤️❤️❤️🤗🤗
My God...සමහර වේලාවට oya mage duwa wage ...lassanai oya .My daughter and i both watch your videos .Take care .God bless you .
ශනුඅ අක්කි කොහොම හිටියත් ලස්සනයි ❤
අනේ ඒ අම්මා මාර ලස්සනයි ❤
Love the way U 3 girls are attached to the family and the way taking care parents....Keep it up !
අනේ shanu akki oya නම් maru❤
Man oyage video බලන්නේ හරිම asawen😊😊
Oya අම්මා සතුටු කරන widiha අසා හිතෙනවා akki❤❤❤❤
ශනු අක්කී මයි ෆෙවෝ 😍❤️ much love akkii 😍❤️
Sometimes u are my inspiration ❤️
Sometimes my role model😌
Sometimes my painkiller 💜️
Sometimes my beauty mom 🤪
Sometimes my desinger 😍
But remember this
damn shit. Im always obsessed with ur vlogs 😏💜️
Love u akkee ❤️
අම්මටයි දුවටයි දෙන්නටම ආදරෙයි අම්මටයි දුවටයි දෙන්නටම i love biu tuyou
ශනු අම්මා වගේමයි.අමුතු ලස්සනක් තියෙන්නේ.♥️
ඒ ඇදුමට cute👌❤️
Ammath issara godak lassana athi danuth godak lassanai amma
නංගිට පුලුවන් නම් ඒ කරන දේවල් වල මිලත් දාන්න..මොකද ඒකෙන් අපිට ලේසියි ☺️☺️☺️
අනේ දිනේශ් අයියත් එක්ක vlog එකක් ඔනේ please අනේ
Good luck Shanu. You are amazing girl in life enjoyments. So greatfull about yourself Shanu. All the very best for your future minds. 👍👌
Shanu ඔයාගේ vlogs ඔක්කොම බලනවා. හරිම interesting and very important to me as a girl .
Like එකක් දාලම තමා වීඩියෝ එක බලන්න පටන් ගන්නෙ 😁❤️
ගොඩක් ලස්සනයි නංගි ♥
අනේ අම්මා හරිම ශෝක් අනේ😍😍😍
Can't wait shanu akki❤
Ane iyeth mn mathk kra shanu akki vedio ekkwth demme ne kiyla ...so happy❤ love you akki ❤
Background මියුසික් එකට නමි මං මාරම ආසයි ශනු ❤
ඔයා එදත් ලස්සනයි . අදත් ලස්සනයි. ඇස් වහක් නම් වදින්න එපා
5:50 okkkkkk u did it 🥹💗😌
Again nd again watching ur vlogsss >>>🌝💗
Pretty Ammi and daughter 😻❤️
You are such a dutiful daughter ❤. I think you look like aunty a lot. I miss spending time with my mother. So sad 😢 Your mom is blessed to have three daughters who are beautiful inside and out. Hats off to aunty for raising resilient girls.😅
Your Mom is so darling and she has a pretty smile. You are a good daughter. Thanks for caring your Mom. And Shadow also is a charming girl. God bless your sweet family.
Loved to see Mum❤and❤ Daughter Day out.Stay Happy and Blessed.!!.
අපි ඔයාලට හරිම ආදරේ යි හැම වීඩියෝ එකක්ම බලනවා 😁
අම්මි හුරතල්❤
බුදුසරණයි💖💖 අක්කි💖💖
අම්මා ලස්සනයි
මම හරිම ආසයි ඔයාගේ මේ daily video බලන්න...😍❤️👍
අද නියපොතු වල පාට මාර ලස්සනයි බබි....👍👍👍👍👍
ශෝයි අක්කි 😍❤️
Can't wait 🌝❤️🔥
ඔයාගෙ වීඩියෝ බලන්න මාර ආසයි අක්කේ 😘😘❤️
Ammi shooooooiiiiiiiiii😍😍😍😍😍 shanu akkith ehemai ithin
දෙවෙනි සැරෙත් බැලුවා ❤☺️
ගොඩක් ලස්සනයි ♥️♥️ අසාවෙන් බැලූවා 😍😍
Thawath lassana video ekak ammath ekka duwa. Theruwan Saranai ❤️❤️
Shoi shanu ammage a hinawa . Ammawa hamathissema sathutin thiyanawa kiyanne oyta gdak pin . Adarei gdak . Hamadama sathutin inna shanu . God bless you ❤❤🎉🎉🎉🎉
oya vedio ekak danakanma balan hitiya akki..oyagen gdk dewal man nam igena gaththa..adarei oyt gdriyak❤
Ammi lassanayi. Eya young years wala godak lassanata inna athi neda....❤❤❤❤innocent look ekak thiyenawa....❤❤❤❤❤🎉🎉🎉❤❤❤❤❤
මේකනං දැන් පිස්සුවක් වෙලා ❤❤
hey prettiest❤ I really really love to watch your day vlogs, I don't know why❤ If you can upload at least 1 per week it 'll be better for me😊
ආදරෙයි ශනූ ❤️❤️💖
අම්මියි දුයි ❤❤ බුදු සරණයි
Such a simple person who is down to earth.❤
අක්කිලා 3න් දෙනාගෙම video අපි බලන්නෙ හරිම ආසාවෙන් අනෙ 💯💯😀😀😀😁😁😁
Ow ane ammath ekka yana day out mara lassanai ❤ godak dewal karanawa. Mara lassanai vlog eka.
need a shopping vlog with your favourite clothing stores
Very nice .. god bless you shanu.. we love you so much 😍😍
Mata oyalage ammi hugak lassanai.dula 3ma wada lassanata inna athi.budu saranai amma
Ammita adare adarawanthama duwak jesu පිහිටායි ❤
ආස හිතුනා ඒකට ✨️🫶🏻
වීඩියෝ එක දානකම් බලාගෙන හිටියා
ඔයාගෙ වීඩියෝස් වලට මං ගොඩක් ආසයි අක්කියෝ 😘😘😘😘
Amma lassanai Akki oyath lassanai❤❤❤
Oya neda velvet add ake dab karane? Hrima lassai oyage sound aka so cute
Most loving mom and daughter
Love it ♥ good luck shanu akki ♥
Now,i'm addicted your videos akki 💜️
❤❤ Love you both and watching all the vlogs. 💖💖