සෙනුරිගේ ලෝකය හැඩවෙන හැටි | How a daughter's life unfolds

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 พ.ย. 2024

ความคิดเห็น • 646

  • @දේදුනුමාපිටිගම
    @දේදුනුමාපිටිගම 4 ปีที่แล้ว +17

    පිය සෙනෙහසට කවි ගී ලියැවුනා මදී..........හොදට ඉගෙන ගන්න මැනිකේ
    තාත්තාට බලන්න
    අම්මටයි
    තාත්තාටයි දෙන්නටම ඉන්නේ තාත්තායි මැනිකේ ඔයාට
    හරිම වාසනාවන්ත කෙල්ලෙක් ඔයා දෝනී මේ වගේ තාත්තෙක් ලබන්න

  • @sriyanikusum5465
    @sriyanikusum5465 4 ปีที่แล้ว +132

    මෙන්න නියම පියවරු ,අම්මා නැතිවුනත් ඒ දියණිය හරිම වාසනාවන්තයි.මෙවැනි පියෙකු ලබන්න .උදව් කල සියලු දෙනාටම බොහොම පිං .බුදු සරණයි !

  • @milansilva7105
    @milansilva7105 4 ปีที่แล้ว +96

    ජයසිරි මෙරින්න මහත්මයා සහ මැණික් ලියනගේ මහත්මිය ඔබ දෙපල කල උදව්වලට ගොඩක් පිං 🙏🙏🙏🙏
    වීඩියෝ එක කරන ආයියා ඔයාට මේ චැනල් එක දිගින් දිගටම සාර්තකව කරගෙන් යන්න සුභපතනව.
    තෙරුවන් සරණයි🙏🙏🙏

  • @sujeewasamanti2376
    @sujeewasamanti2376 4 ปีที่แล้ว +70

    අපි කලින් බැලුවා මේක අපිට ගොඩක් දුකයි
    ඒ වගේම සතුටුයි ඔස්ට්‍රේලියාවේ ඒ නෝනයි මහත්තයයි උදව් කරලා ලොකු පිනක් රැස්කර ගත්තා තෙරුවන් සරණයි සියලු දෙනාටම

    • @WathpothaSamajasathkaraya
      @WathpothaSamajasathkaraya  4 ปีที่แล้ว

      🙏🙏🙏

    • @janakbandara6265
      @janakbandara6265 4 ปีที่แล้ว +1

      බයිසි කලේ ගිහින් හරි එ අයියා හැමොටම උදවු කරනවා තව අයට උදවු කරන්න කියපුවාහම කියනවා අැත වැඩියිලු අනික ලොකු වචන දනවා එ අතින් මෙි අයියාට මනුස්ස කම තියනවා

    • @indudassanayake4119
      @indudassanayake4119 หลายเดือนก่อน

      Udw karapu hamotma godak pin

  • @chameewithsashi9585
    @chameewithsashi9585 4 ปีที่แล้ว +64

    පුංචි දුවෙ ඔයා කවදහරි හොදට ඉගෙනගෙන හොද දරුවෙක් වෙලා ඔයාගෙ තාත්තට සලකන්න...ඔයා හොද දුවෙක් වෙන්න ඕන....හොදට ඉගෙනගන්න...බුදුසරණයි ඔයාලට...

  • @sriyani-pr3ky
    @sriyani-pr3ky 4 ปีที่แล้ว +91

    ඒ තාත්තට උදව් කරපු ඒ ඔිස්ටේලියාවෙ ඉන්න ඒ දෙපලට ගොඩක් පින් දිර්ඝායුස ලැබේවා ඒ වගේම තව ඉදිරියටත් උදව් කරන ඒ සියලුදෙනාටම ගොඩක් පින් දිර්ඝායුස ලැබේවා බුදු සරණයි

  • @kalyanirohini1738
    @kalyanirohini1738 4 ปีที่แล้ว +17

    ඉඩම ලබා දුන් ඵමදෙපලට වැඩි වැඩියෙන්ම ලැබෙන්න ඕන. නිදුක් නීරෝගී වෙන්න ඕන .බූදූ සරනයි...

  • @dineshruwannammunidesoysa2576
    @dineshruwannammunidesoysa2576 4 ปีที่แล้ว +27

    ඔබ දෙපලටත් උපකාර කල සියලු දෙනාටත් දෙවියන්වහන්සේගේ ආශිර්වාදය ලැබේවා.

  • @kvvidanalagevidanalage8614
    @kvvidanalagevidanalage8614 4 ปีที่แล้ว +15

    ගොඩාක් සතුටුයි.මීට පෙර දාපු විඩියෝ එක බලපු වෙලාවෙත් අපි හදවතින්ම ප්‍රාර්ථනා කලේ මේ අහිංසක දියණියට පියාගෙ රැකවරණයෙන් මිදෙන්නට නොව .දියණියට අන් අයගෙ පිහිට ලැබේවා කියායි.අපේ පැතුමත් අද ඉටුවෙලා උදව් කල සියළුම දෙනාටම ගොඩාක් පින් වත්පොත සමාජ සත්කාරය තව තවත් දියුණුවේවා ත්‍රිවිදරත්නයේ පිහිටයි

  • @rupawathierathnayaka2357
    @rupawathierathnayaka2357 4 ปีที่แล้ว +5

    අනේ මේ උදව් කරන්න ඉදිරිපත් ඌ ඒ මහත්මයට ගොඩාක් පින් මැනික් ලියනගේ සහ ජයසිරිමහත්මිය නිවන්දකින්න මේ පින ඇති ඔබ දෙපලට

  • @sujeewasamanti2376
    @sujeewasamanti2376 4 ปีที่แล้ว +30

    ඒ වගේම shasika මල්ලි ඇතුළු වත් පොත සමාජ සේවා මඩුල්ලට බොහොමත්ම ස්තූතියි බොහොමත්ම පින්
    🙏🙏🙏

  • @tharangarathnapriya5029
    @tharangarathnapriya5029 4 ปีที่แล้ว +20

    මගේ ඇසටත් කදුලක් ඉනුවා... බුදුසරණයි ඔයාලාට......

  • @saparamaduasela3165
    @saparamaduasela3165 4 ปีที่แล้ว +121

    පින් පිට පින් ලැබිය යුතුමයී ඉස්ට්‍රේලියාවෙ ඉන්න ඔබ පින්වත් දෙපලට..😍😍

  • @kantimonika2226
    @kantimonika2226 4 ปีที่แล้ว +24

    මම..අනුරාධපුරේ...මා.දැනට.කුවේට්. ඉන්නෙ. මා.දෝනී. බලන්න. පවුලේ අය. සමග.අනිවාර්යෙන්ම. එනවා..මේ.අවුරුද්දේ. මම.ලංවටට. එනවා..බුදු. සරණයි

  • @sujeewasamanti2376
    @sujeewasamanti2376 4 ปีที่แล้ว +125

    පිය සෙනෙහසට කව් ගුණ ලිය වුනා මදි
    අම්මාවරුන් පමණද මතු බුදු වන්නේ 💔💔😭

  • @niroshakaluarachchi5852
    @niroshakaluarachchi5852 4 ปีที่แล้ว +27

    සමහර තාත්තලා දරුවන් දූෂණය කරන කාලේ මෙ තාත්තා දෙවියෙක්

  • @wajirakumari6713
    @wajirakumari6713 4 ปีที่แล้ว +24

    දරැවා කටවත් නොදි ඔයාම හදගන්න එතකෙටෙයි වටින්නෙ ඔයාලාට තෙරැවන් සරණයි

  • @kumarikumari521
    @kumarikumari521 4 ปีที่แล้ว +1

    අසරණ පවුල් බලලා සත් උපකාර කරන සෑම පිංවතුනි දිර්ගායුෂ ලැබෙිිවා වැඩි වැඩියෙන් ලැබෙිිවා ජිවිත අනාගත වාසනා වෙවා සියලු දෙවියන්ගේ අාරාක්ෂාව අශීර්වාදය පිහිට වරමිි නොඅඩුව ලැබෙිිවා කියා පතමි පිං වතුනි අැත්තටම දෙවියන්ගේ සිත් අැත්තො බුදු සරණයි දෙවි පිහිටයි

  • @madudarshani7407
    @madudarshani7407 4 ปีที่แล้ว +36

    මනුෂ්‍යයන්ගෙ දුක හදුනන පිං වත් අය මෙි අසරණ මිනිසාට පිහිටවෙන්න ජාතිත් පිං බුදුසරනයි

  • @nayanakumari4855
    @nayanakumari4855 4 ปีที่แล้ว +3

    මේ වගේ තාත්තා කෙනෙක් ලබන්න මේ දරුවා පිං කරලා මගේ දුවට මාස 9 යෙන් තාත්තා දාලා ගියහම මමත් ගොඩක් දුක් ව්දින්න උනා උදව් කරන කරපු හැමෝටම ගොඩක් පිං තෙරුවන් සරණයි

  • @fghqwe927
    @fghqwe927 4 ปีที่แล้ว +111

    හොදට ඉගෙන ගෙන තාත්තා ට සලකන්න මගෙ පුතේ

    • @janakbandara6265
      @janakbandara6265 4 ปีที่แล้ว +1

      මෙි වාගේ පියවරැ ගැන කවි ලියවුනා මදි නෙද අමිමා බුදු වෙිවා කිවාට තාත්තාට එහෙම කිවෙි නැ එකයි කවි ලියවුනා මදි කිවෙි

  • @PushpaMalani-w2m
    @PushpaMalani-w2m 3 หลายเดือนก่อน +6

    දෙවියන් වහන්සේ කිවුවා දෙන්න එවිට දෙනු ලබන්නේය ඔහු ඔබමි ,සොලවමින්, උතුරවමින් නුබලාගේ ඔඩොක්කුවට හොදාකාර මැනදෙන්නේය කිවුවා .❤️❤️❤️❤️.මේ පවුලට උපකාර කල සියලු දේනාට දෙවියන් වහන්සේ ආශිර්වාද කරනවා මොකද තියෙන කෙනා නැති කෙනාට දීම ඉතාම යහපත් ක්‍රියාවක් දීපු සියලු දෙනාට ජෙසු පිහිටයි ❤️❤️❤️❤️👍👍👍👍

  • @Bandla-w5d
    @Bandla-w5d 3 หลายเดือนก่อน +4

    ඔයාලට ගොඩාක් පිං ඒ ඕස්ට්‍රේලියාවේ සිටින මහත්මයත් මහත්මියත් හරිම වාසනාවන්ත යි මෙවගෙ කෙනෙකුට පිහිට වන්න ලැබිම ඔබදෙපලටත් ඒ දරුවාත් පියාටත් බුදු සරණයි සියළුම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව කරුනාව ලැබෙවා තිස්තුන් කෝටියක් දෙවිවරු ඔයාලව රැකගනිත්වා,..!!!

  • @dananjidananji9473
    @dananjidananji9473 4 ปีที่แล้ว +35

    අනේ පවු දෙවියනේ උදවු කරපු ඔයාල සේරමලට ගොඩක් පින් තෙරුවන් සරණයි 😢😢😢

  • @sujanigamage7909
    @sujanigamage7909 4 ปีที่แล้ว +2

    හොඳට ඉගෙන ගන්න දෝණි .බලන්න ඔයාගෙ තාත්තගෙ කඳුළු . මේ උදව් කල හැමෝටම බොහෝමත්ම පිං

  • @ashokamala9987
    @ashokamala9987 4 ปีที่แล้ว +15

    ඒඉඩම සල්ලි වලට හරි ලබා ුදුන්නට ගොඩක් පිං

  • @jayamuthulisilva5132
    @jayamuthulisilva5132 4 ปีที่แล้ว +4

    වත්පොත සමාජ සත්කාරය ඇතුලු උදව් උපකාර කල සියලුම දෙනාට දෙවියන්ගේ ඇශිර්වාදයත් තිසරනයේ ආශිර්වාදය ත් නිරතුරුවම ලැබේවා..!!!ඒ වගේම මෙ පියාට අවබෝධ කර දෙන්න මේ රත්තරන් මල් කැකුලු දෙක පන වගේ රැක ගන්න

  • @nilmininiluka7687
    @nilmininiluka7687 4 ปีที่แล้ว +2

    දුවෙ ඔයා ඔය වගෙ තාත්තා කෙනෙක් ලැබේන්න ඔයා පිං කරලා තියෙනවා ඒ අයට උපකාර කර කරපු සියලුම දෙනාට ගොඩක් පිං සියලුම දෙනාට ජේසු පිහිටයි බුදු සරණයි

  • @isurunimantha113
    @isurunimantha113 4 ปีที่แล้ว +2

    මහත්තයො ඔබට ගොඩක් pin...

  • @yamunakumari5456
    @yamunakumari5456 4 หลายเดือนก่อน +3

    මේ ජයසිරි මෙරින්න මහතාට සහ මැණික් ලියනගේ මහත්මිය ඇතුලු උදවු උපකාර කළ සියලුම දෙනාට තුණුරුවනේ අනන්ත ආශිර්වාදය සහ සියලුම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව නිරන්තරයෙන්ම ලැබේවා කරන කියන කටයුතු සාර්ථකව ඉශ්ට සිද්ධ වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා උතුම් නිවනින්ම සැනසේවා .

  • @Sara2024-yn5ux
    @Sara2024-yn5ux 4 หลายเดือนก่อน +3

    අනෙ.ඉස්තුතියි.මහත්මයා..හදපිරි.ඉස්තුතියි...බුදුසරනයි ඔයදෙපලට

  • @user-mh6kb1cn6m
    @user-mh6kb1cn6m 4 หลายเดือนก่อน +2

    ඒ උදව් කරපු යුවළටගොඩාක් පින් මේ කරන උදව් වලට ගොඩක් පින්පව් ඉතිං ඒ අහිංසක ළමයි ඒ තාත්තාළමයි කාටවත් දුන්නට කවුරුවත් තමන්ගෙ ළමයි වගේ බලන අය නැහැ ගොඩාක් දැන්ඒක හන්දා තාත්තා ළඟම තියාගෙන කාගෙන් හරි උදව් උපකාර අරගෙන ළමයි දෙන්නා ජීවත් කරන එක තමා ලොකුම පින ඒ උදව් කරන සියලූම දෙනාට ගොඩාක්ඒ වගේම වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනෙ. අසරණ පවුල්වලට උදව් කරනවටතෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @rohinilean2326
    @rohinilean2326 4 ปีที่แล้ว +9

    ගොඩක් පිං වුදවු කරන හැම දේනාට පිං❤❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍🌹🌹🌹🌹🌹🌹🌹

  • @gangagangaganga4081
    @gangagangaganga4081 4 ปีที่แล้ว +2

    තවතවත් මෙවැනි දේවල් කිරීමට ශක්තිය දහිරිය ඔබ සැමට ලැබේවා තෙරුවන් සරනයි

  • @lathaudagedara2749
    @lathaudagedara2749 4 ปีที่แล้ว +13

    අද කාලේ නියමපියෙක්

  • @ලොවමසුවපත්වෙවා
    @ලොවමසුවපත්වෙවා 4 ปีที่แล้ว +8

    ගොඩක් පින් ඔයලට මේ කරන උපකාර වලට. ජේසු පිහිටයි 🌹🌹🌹

  • @sachinsachin2601
    @sachinsachin2601 4 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා අගය කල යුතුමයි හෙල්ප් කල සැමටම බොහොමත් පින් සැමට තෙරැවන් සරනයි මල්ලිකා කුවෙට්...

  • @disnajayamali6337
    @disnajayamali6337 4 ปีที่แล้ว +2

    අනේ ගොඩක් ස්තූතියි
    උදව් කරපු හැමෝටම
    ගොඩක් පින් බුදු සරණයි සුභ පැතුම් ❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍👍

  • @Mihiridk
    @Mihiridk 4 ปีที่แล้ว +3

    මිහිමත දෙවිවරු... වත්පොත ඔබ හැමට පින්.....

  • @dammikaranathunga7824
    @dammikaranathunga7824 3 ปีที่แล้ว +1

    ඇත්තටම උදව් කරපු සියලු දෙනාටම බුදු සරණයි ගොඩාක් පින් පව් අහිංසක පවුලක්

  • @PriyangikaDayaherath
    @PriyangikaDayaherath 3 หลายเดือนก่อน +1

    ගොඩක්ම පිං උපකාර කර සියලුම දෙනාට 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @hjshhs4261
    @hjshhs4261 4 ปีที่แล้ว +22

    උදව් කරපු සැම දෙනාටම පිං අත්වේවා අපි අපිට උදව් කල යුතුයි

  • @nalijayawickrama3124
    @nalijayawickrama3124 7 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි උදව් උපකාර කල පින්වත් මහත්මයාට සහ මහත්මියට !!! වත්පොත සමාජසේවයට බොහෝම පින්සිදුවෙනවා !!
    🙏🙏🙏

  • @renukarenuka4603
    @renukarenuka4603 4 ปีที่แล้ว +1

    බොහොම පින් උදව් කරපු සියලු දෙනාටම ඇත්තම හරිම දුකයි ඒ කතා දහම අපිත් ඇඬුවා

  • @малинкидом
    @малинкидом 2 หลายเดือนก่อน +1

    බොහොම පින් හා ස්තූතියි ඔබ සැමටම ❤❤❤ ඇප කැප වී ක්‍රියා කරපූ ❤❤❤ යෝධ බළ යෝධ ශක්තියම ලැබේවායි පතමි ඉදිරියේදී ද ඔවුන්ට

  • @ireshakalpani98
    @ireshakalpani98 4 ปีที่แล้ว +1

    අනේ හරිම සතුටුයි මේදේට. හෙමොටම ගොඩක් ඉස්තුති

  • @nadeekakumari7684
    @nadeekakumari7684 4 ปีที่แล้ว +7

    කොචිචර අසරන උනත් දුව වාසනාවන්තයි තමන්ගෙම පියා ලගම ඉන්න බුදු සරනයි

  • @anomakanthi634
    @anomakanthi634 2 หลายเดือนก่อน +1

    අනේ ඵ් උදවි කරපු හැමෝටම ගොඩක්ම පින්

  • @ayeshadulanjali6817
    @ayeshadulanjali6817 4 ปีที่แล้ว +1

    ගොඩක් පින් සිද්ධ වේවා බුදු සරණයි

  • @PadmalathaJasimdeniya
    @PadmalathaJasimdeniya 2 หลายเดือนก่อน +1

    ඕස්ට්‍රේලියාවේ වාසය කරන ත්‍යාගවන්ත,පින්වත් ඔබදෙපලට තව තවත් හරියනවා,ජය පතනවා,නිදුකින් වැජබේවා !!!

  • @nilanthiganga1159
    @nilanthiganga1159 4 หลายเดือนก่อน +1

    දුවේ ,හොදින් ඉගෙන ගන්න තාත්තාටයි, දුටයි දෙන්නටම බුදු සරණයි,

  • @suneelruparupa656
    @suneelruparupa656 4 ปีที่แล้ว +1

    දුවෙ තාත්තා අමතක කරන්න එපා කවදාවත් ඉගන ගෙන අනාගතෙ හොද රස්සාවක් කරලා තාත්තාව බලාගන්න උදවු කරන හැමෙටමත් මෙම වැඩසටහන කරන මහත්මයාටත් ගොඩාක් පිං මම කුවෙටි සිට

  • @htpkumara9558
    @htpkumara9558 3 ปีที่แล้ว +1

    ගොඩක් හොඳයි මහත් මයා ඔයා නරක දේ ඔබ තුමාට ගොඩක් pin සිද්ධ වෙනවා

  • @pradeepchandrasena8326
    @pradeepchandrasena8326 3 หลายเดือนก่อน +1

    ගොඩක් සතුටුයි ❤️ උදව් උපකාර කල එම දෙපලට නිදුක් නීරෝගී ධීර්ඝායූ වේවා ❤

  • @NimalJayasiri-sw2fc
    @NimalJayasiri-sw2fc 4 หลายเดือนก่อน +1

    උදවු කරන සැමටම ගොඩක් පිං..තාත්තෙ ඔයා ට යොද බල යොද ශක්තිය නිරතුරුවම ලැබෙවා...,

  • @miulamiula328
    @miulamiula328 4 ปีที่แล้ว +21

    ජයසිරි මහතාට සහ මැනික් ලියනගේ යුවලට ගොඩක් පිං සිදුවෙිවා මෙි කල උදවිවට.

  • @pradeepakumari8066
    @pradeepakumari8066 4 ปีที่แล้ว +2

    ඔබතුමාලට මේ වගේ අසරණ අයට තවත් පිහිට වෙන්න ශක්තිය ශක්තිය ධෛර්යය ලැබේවා බුදුසරණයි

  • @deepapriyadarshani7433
    @deepapriyadarshani7433 3 หลายเดือนก่อน +1

    වාසනාවන් ඒ දරුවට තාත්තා ලග හැදෙන්න ලැබුනා
    උදව් කල සියලුම දෙනාට තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් යහපතක්ම වේවා

  • @subashinisubashini4733
    @subashinisubashini4733 ปีที่แล้ว +1

    පිය සෙනෙහසට කවි ගී ලියවුනා මදි. කවදාවත් වරදින්න එපා දෙවියනේ මේ අහිංසක පව්ලට. උදව් කරපු හැමෝටම බොහොම පින්

  • @chandraalwis3874
    @chandraalwis3874 4 ปีที่แล้ว +5

    මෙවට ලියන්න වචන ගලපගන්න බැහැ ඇස් දෙකට කදුළු එනවා 😥😥😥😥

  • @donkuruppu2994
    @donkuruppu2994 4 ปีที่แล้ว +5

    Oba samata godak pin, aththatama mewa thamai pin athe weda. thank you to all. ( Manussakama ) NZ.

  • @dmssd1809
    @dmssd1809 4 ปีที่แล้ว +11

    අනේ ගොඩක් දුකයි තාත්තෙ.දුව.දෙන්න.එපා.කාටවත්.අද.කාලෙ.වෙනදෙවල්.දන්නවනෙ.තෙරුවන්.සරණයි

  • @samithnidushan922
    @samithnidushan922 4 ปีที่แล้ว

    බොහෝම පිං ඔයාලට.බුදුසරණයි...

  • @PriyangiPriyangi-tw8bw
    @PriyangiPriyangi-tw8bw 3 หลายเดือนก่อน +1

    ඔබ දෙපළට බොහෝ පිං ලැබෙන්න පතනවා මහත්මයා සහ එම මහත්තමීයට🙏

  • @සියල්තතු
    @සියල්තතු 4 ปีที่แล้ว +2

    මගේ නංගි හොදට ඉගන ගන්න මේ ලෝකේ දිනන්න..හොද පුර වැසියෙක් වෙන්න...තාත්තව ආදරෙන් බලාගන්න ..අයේ කවදාවත් ඔයාලට අඩන්න වෙන්නෙ නෑ..ඔයාගේ තාත්තා බුදු කෙනෙක්

  • @podihaminie4861
    @podihaminie4861 4 ปีที่แล้ว +2

    පවු ගොඩාක් දුකයි බුදුසරණයි .මෙවන් තාත්තාලා ..ගැන ගොඩාක් දුකයි ..දුවටත් බුදුසරණයි

  • @gsumana3604
    @gsumana3604 4 หลายเดือนก่อน +1

    අනේ පින්වත් ගුනවත් මට නම් ඔබතුමාගේ ගුණ කොහොම කියන්නද මේ දරුව කිසිම කෙනෙකුට දෙන්නෙ නැතුව මේ රත්තරන් දෝනිට තාත්ත ලගම ඉන්න සලසා දුන්නාට ඔබතුමාටත් ඒඋදව් උපකාර කරපු පින්වත් හැමදෙනාටමත් ගොඩක් පිං හැමෝටම තෙරුවන් සරනයි ආදරෙයි ❤😢

  • @meniked4755
    @meniked4755 4 ปีที่แล้ว +1

    Obalata godak pin මෙවැනි සේවාවන් karanna sakthiya ධෛර්යය ලැබේවා බුදු සරණයි

  • @NishanthiRuhunage
    @NishanthiRuhunage 2 หลายเดือนก่อน +1

    .මල්ලිඔයා .නිසයි.මෙ.හැන්ගීලා.සිටින.දුක.රටට.පෙන්නුවේ.ඔයාටත්.යොදබලය.ෂක්තිය.ලැබෙවා

  • @මාෆියා
    @මාෆියා 4 ปีที่แล้ว +1

    මේ තාත්තාටායි මේ දරුවටායි බුදුසරණායි පරිස්සමෙන් ඉන්න

  • @sujeewasamanti2376
    @sujeewasamanti2376 4 ปีที่แล้ว +1

    හැමෝටම ගොඩක් පිං හැමෝටම තෙරුවන් සරණයි උදව් උපකාර කළ සියලු දෙනාටම ඉදිරිට උදව් උපකාර කරන සියළු දෙනාටමත් සියළු ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා

  • @manikliyanage6132
    @manikliyanage6132 4 ปีที่แล้ว +6

    Thankyou very much to Darshana Prasanga, Shashika Heshan Senadeera and fellow members of වත්පොත සමාජසත්කාරය (WathPotha Samajasathkaraya) for allowing us to help Ajantha Ranasinghe and his two young daughters, who were living in such appalling living conditions and facing a challenging reality to make ends meet. With your help we were able to secure a piece of land for them to build their new home. Your efforts, transparency and sheer dedication are much appreciated.

  • @ushanchathura7907
    @ushanchathura7907 4 ปีที่แล้ว +1

    බුදුන්ගේ දෙව්යන්ගේ ත්‍රිවිධ රත්නයේ පිහිටෙන් ආරක්ෂාවෙන් ආශිර්වාදයේන් මේ වගේ අහිංසක මිනිසුන්ට කාගේම හරි පිහිටක් පතලා දෙන්න...මේ අහිංසක චුට් දුවටයි, තාත්තටයි ජිව්තය ජය ගැනීමට ශක්තිය ධෛර්ය ආශිර්වාදය ලැබේවා...
    බුදුන්ගේ දෙව්යන්ගේ ත්‍රිවිධ රත්නයේ පිහිටයි ආරක්ෂාවයි ආශිර්වාදයයි.!!!

  • @ashoymym8428
    @ashoymym8428 4 ปีที่แล้ว +1

    ගොඩාක් පිං ඔයාලා දෙන්නට තෙරුවන් සරණයි

  • @kahengamasenavirathna9141
    @kahengamasenavirathna9141 4 ปีที่แล้ว +4

    තාත්තත් හොඳට දරුවා රැකබලා ගන්න ගෑනු දරුවන් නිසා තෙරුවන් සරණය.

  • @kamalaindrawathi3454
    @kamalaindrawathi3454 4 ปีที่แล้ว

    සියළු දෙනාටම ස්තුතියි ⭐⭐⭐⭐🌾🌾🌾🌾බුදු සරණයි සියළු දෙනාටම 🙏🙏🙏🙏🙏🙏ඔබටත් 🌹🌹🌹🌹🌹

  • @MenikeNavarathna-mt8mv
    @MenikeNavarathna-mt8mv 2 หลายเดือนก่อน +1

    Oba dedenata niroogi suwa deergayu lebewa.wath poth samaja sathkaraya karana ayatath yahapathakma wewa..

  • @Madush_E_Bandara
    @Madush_E_Bandara 4 ปีที่แล้ว +2

    පපුව පැලෙන්න තරම් දුකක් දැනුනා. අැස්වල කඳුලු පිරුනෙ දන්නෙම නැතුව. බුදු සරනයි.

  • @mihidumkaveeshwara2986
    @mihidumkaveeshwara2986 2 หลายเดือนก่อน +1

    උදවු කරන සියලු දෙනාටම ගොඩක්..පිං....

  • @ashaadhikari9641
    @ashaadhikari9641 4 หลายเดือนก่อน +1

    Godak pin lebewa.udaw karapu siyaluma denata godak pin lebewa.daruwantah daruwange piyatah budusaranai oyalata.hodin egena ganna duwa.devipihitai.

  • @NishanthiRuhunage
    @NishanthiRuhunage 2 หลายเดือนก่อน +1

    අදකාලේ හැටියට.මෙතාත්තා.කරනකැපවිම.කියන්න.වචන.නැ.හැමදාම.දරුවන්.සමග.ඉන්න.දරුවන්ට.දුක.දන්නවා.හොදට.ඉගෙන.ගනියි.බුදුසරනයි

  • @HiHi-ns4hu
    @HiHi-ns4hu 4 ปีที่แล้ว +3

    අඩන්නැතිව බලන්න උනොත් තම පුදුමෙ පවු ම්නිස්සු අසරන උනාම....😢😢පින් පින් මෙකරපු සත්කාරයට

  • @samanthacooray7798
    @samanthacooray7798 4 ปีที่แล้ว +2

    ගොඩාක් ස0වේදි උනා ඒ වීඩියෝ එක බලලා මට ඔබලා සම්බන්ධ කරගැනීමට අවශ්‍ය යි..මටත් මේ වගේ අසරණ දරුවෙක් ට උදව් කිරීමට

  • @dkkuwait5253
    @dkkuwait5253 4 ปีที่แล้ว +3

    බුදුසරනයි දෙවිපිහිටයි

  • @manjupiyasiri3539
    @manjupiyasiri3539 4 ปีที่แล้ว +1

    Bohoma pin oyalata tunuruwange saranai sath kriyawa watinawa ananta sasare Dan dime puruddak bohoma pin

  • @chandraalwis3874
    @chandraalwis3874 4 ปีที่แล้ว +1

    ප්‍රතමයෙන්ම ඔබ දෙපලට නිරෝසුවය ප්‍රර්ථනා කරනව මෙ තාත්තායි ලමයි දෙන්නටයි උදවි කරන සමාජ සත්කාර ඔබලට බුදු සරණයි

  • @fathimarinoza3908
    @fathimarinoza3908 4 ปีที่แล้ว +1

    Masha allah alhamdulillh duwe hodin igena ganna. Thaththta kawada hari hodin salakanna. Allah obata ahirwada karathwa

  • @chandanadawan.8943
    @chandanadawan.8943 2 หลายเดือนก่อน +1

    God bless you always for helping this family..

  • @saranlathalatha2793
    @saranlathalatha2793 4 ปีที่แล้ว

    ඔබ දේපල ට බුදුසරණයි ඔයා ලා ට ගොඩ ක්.පිං .

  • @indranielkaduwa2676
    @indranielkaduwa2676 5 หลายเดือนก่อน +1

    Niyama piya senehasa....oba siyalu denata ma theruwan saraning devi pihiten yahapathakma wewa...udaw kala samata goda..k pin..

  • @thilakasiriparagahawattege7061
    @thilakasiriparagahawattege7061 4 ปีที่แล้ว +10

    මේ ලෝකේ හොද මිනිස්සු ඉන්නවා මෙය බලන සමහර අයට උදව් කරන්න බැරුව ඉන්නවා මෙය දිගටම කරන්න උදව් ලැබෙයි

  • @thissakumara5682
    @thissakumara5682 4 หลายเดือนก่อน +1

    Me thaththa deviyek..thaththe oyata waradin ne kawadawath hemadema hariyai.. budusarai

  • @bhbahrain3009
    @bhbahrain3009 4 ปีที่แล้ว +1

    හිතේ තියන දුක කදුලුවලින් දියකර හරින ඔබට තවත් දුක් විදින්න සිද්ද නොවේවා

  • @rhonalekshmi6545
    @rhonalekshmi6545 4 ปีที่แล้ว +3

    God bless you borathar. For the. Help. Andha. For the. Family 🙏🙏🙏🙏🙏

  • @dkk9339
    @dkk9339 4 ปีที่แล้ว +4

    Happy ending. 😍😍 Wishing good health and prosperity to everyone who helped this family. Blessings. 🙏🙏🙏🙏

  • @nadeekakumari7684
    @nadeekakumari7684 4 ปีที่แล้ว +9

    ගොඩක් පින් ඔයාලට මම කලින් මෙි වීඩියෝව බැලුව ගෙඩක් සන්වෙිදිී

  • @saberalhantobi8974
    @saberalhantobi8974 4 ปีที่แล้ว +1

    හැම දෙනාටම පින්් අයිති වෙිවා මම මල්ලිකා ඩුබායි බුදු සරනයි

  • @benedictasirvadham4342
    @benedictasirvadham4342 3 หลายเดือนก่อน +1

    Idama dheepu mahatha dhuppath .... Ethuma thamai udhaw kireemata mulinma idhiripathwela thiyanne.... Great ..work.

  • @nayanakumari4855
    @nayanakumari4855 4 ปีที่แล้ว +1

    ඉඩම සල්ලිවලට හරි දීපූ මාමටත් ගොඩක් පිං ඒ මාමගෙත් අහිංසක පෙනුමක් තියෙන්නේ ගොඩක් පිං

  • @priyankawvasana3389
    @priyankawvasana3389 4 ปีที่แล้ว

    ගොඩක් පින් බුදු සරනයි