WEIRD Food Combinations people love

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 มิ.ย. 2024
  • රස රස කෑම කකා හිටපු අපි අද කන්නෙ අප්පිරියා හිතෙන කෑම ටිකක්. මේ ඔයාලා අපිට කමෙන්ට්ස් වලින් කියපු Wierd Food Combos.
    ----------
    අපේ 'Kuchi & Buchi - කුචී & බුචී' චැනල් එකත් එක්ක සෙට් වෙන්න.
    / kuchiandbuchi
    ----------
    LIKE US ON FACEBOOK:
    / magiccompass
    ----------
    FOLLOW US ON INSTAGRAM:
    / magic_compass
    / kuchiandbuchi
    ----------
    FOLLOW US ON TIKTOK
    / kuchi_and_buchi
    ----------
    THANK YOU!
    #vlog

ความคิดเห็น • 365

  • @sahirujayasooriya7300
    @sahirujayasooriya7300 17 วันที่ผ่านมา +126

    කෑම අපිරියාවෙන් කෑවමද කොහෙද මේ දෙන්නා😂❤

  • @achiniadithya9032
    @achiniadithya9032 17 วันที่ผ่านมา +62

    අතිශය ප්‍රථම වතාවට මේ දෙන්නා කෑම අප්පිරියාවෙන් කෑවද කොහෙද 😂😂

  • @IsuruKapuliyadda-wq8eq
    @IsuruKapuliyadda-wq8eq 17 วันที่ผ่านมา +12

    දෙන්නා කෑම අප්පිරියාවෙන් කෑවමද කොහෙද😉🥰
    Weird food කියන එක නියමෙටම දැක්කෙ කුචීගෙන් තමයි ආ😉😁
    තවත් එකක් ඕනෙ මේ වගේ🤣😁
    ආතල් එකේ කාලා බීලා ඉමු ආදරෙයි❤❤💐

  • @verlinjayakodi
    @verlinjayakodi 16 วันที่ผ่านมา +6

    Chocolate cake challenge එකක් හරි pizza challenge එකක් හරි ගෙන්නකො 🍕🍕🍕

  • @AkDJ581
    @AkDJ581 16 วันที่ผ่านมา +7

    *_මාරම කොම්බෝ එක්ස්පිරියස් එකක් 😍 අමතක නොවන සුපිරි 🤟🏻♥️_*

  • @LaxmanDenakumbura
    @LaxmanDenakumbura 17 วันที่ผ่านมา +38

    දක්ක ගමන් බලනවා
    අයියේ අක්කේ😂😂

    • @MagicCompass
      @MagicCompass  17 วันที่ผ่านมา +3

      ❤️🥰

    • @LaxmanDenakumbura
      @LaxmanDenakumbura 16 วันที่ผ่านมา +3

      මට ලයික් කරපු හැම දෙනටම ආදරෙයි😘😘

  • @user-lu4um2wn9h
    @user-lu4um2wn9h 15 วันที่ผ่านมา +4

    මම බලපු ආතල් ම විඩියෝ එක 😂😂😂😂😂 අක්කගෙ කට😂❤❤❤❤❤❤❤

  • @ThiliniSanjeewani-ms5bp
    @ThiliniSanjeewani-ms5bp 14 วันที่ผ่านมา +4

    ඔය ඔක්කොම කෑම එකට දාන් කෑවනම් සුපිරි

  • @sljoker10
    @sljoker10 16 วันที่ผ่านมา +36

    අක්කගෙ හැසිරීම සෙට් නැහැ. over react කරනවා. video එක මරු.

    • @NilmaLakmi
      @NilmaLakmi 12 วันที่ผ่านมา +1

      මස් එක්ක හාල්

    • @amithadharmakeerthi8563
      @amithadharmakeerthi8563 11 วันที่ผ่านมา +2

      Ow bn ep wenw එතකොට

    • @Krzeh128
      @Krzeh128 8 วันที่ผ่านมา +1

      yes

  • @DudeCookLanka
    @DudeCookLanka 15 วันที่ผ่านมา +3

    ආයේ මේ වගේ video එකක් ඕනෙ අනිවාර්යයෙන්ම ❤😂

  • @benurisithumini6416
    @benurisithumini6416 17 วันที่ผ่านมา +3

    Palaweni eka mage. Oyalage video Hari a lassanai

  • @user-santhush1234
    @user-santhush1234 17 วันที่ผ่านมา +3

    Ammatasiri maru me para eka😂❤❤❤❤❤ adrei paw habai kuchi akka😂

  • @madushanimadushani1179
    @madushanimadushani1179 17 วันที่ผ่านมา +5

    අම්මෝ මරු වීඩියෝ එක 😂 කුචීගේ මූණ ..😅

  • @Dulajrahul7251
    @Dulajrahul7251 17 วันที่ผ่านมา +2

    Oya dennage video ekak bala Bala ඉද්දී තමා notification eka awe apugaman baluwa super excited🎉🎉❤❤ අක්කාගේ මූණ තමා 😂😂 අය්යාට නම් අවුලක් නෑ වගේ ❤😂😊 meke part 02 ikmanin one aderei ❤❤❤

  • @Prabodha22
    @Prabodha22 16 วันที่ผ่านมา +4

    22:00 ammooh😂❤අන්තිම ටික තමා අාතල් ම 😌😏🙊

  • @sasinikasewwandi8832
    @sasinikasewwandi8832 17 วันที่ผ่านมา +1

    Maru ane ayema me wage video ekak gemu❤💙

  • @mahiminimsara9620
    @mahiminimsara9620 16 วันที่ผ่านมา +1

    Niyamayi🤭💗

  • @neldore4180
    @neldore4180 17 วันที่ผ่านมา +10

    Cheese eka ඔහොම නෙවෙයි mozarella cheese එක ta තමා සීනි දාන්න ඕනි
    ඒක සුපිරි
    Microwave කරන්න

  • @AnuraSampath-bx1wk
    @AnuraSampath-bx1wk 17 วันที่ผ่านมา +2

    අදත් මරු සුපිරියි vidio එක 🎉❤

    • @MagicCompass
      @MagicCompass  17 วันที่ผ่านมา

      ❤️❤️🥰🥰😍😍

  • @AkDJ581
    @AkDJ581 16 วันที่ผ่านมา +1

    *_ලස්සනයි අක්කි&අයියා ආදරෙයි හැමදාමත් 🥰❤️_*

  • @Ka_vi_ndii
    @Ka_vi_ndii 17 วันที่ผ่านมา +16

    Akkage කට තමා මරු 😹🌚 ඒ මරු අනේ ඔය දෙන්නා

  • @kavindidilanji4715
    @kavindidilanji4715 15 วันที่ผ่านมา +1

    පුදුමයි දෙන්න කෑම කෑව ඇති කිව්වා😅
    ආදරෙයි දෙන්නටම .....සුපිරියක් තමා ඉතින් ❤️👍

  • @devikaaththanayake-hi4ye
    @devikaaththanayake-hi4ye 17 วันที่ผ่านมา +3

    1 comment from me
    😂😂 හරිම අප්පිරියා කෑම ටිකක්

  • @AjithKumara-vq4bc
    @AjithKumara-vq4bc 16 วันที่ผ่านมา +3

    Ice cream with souce oniii kuchi and buchiii ❤❤

  • @hansikasandeepani246
    @hansikasandeepani246 17 วันที่ผ่านมา

    Maga balan hitapu video ekak😜😜❤️😘❤️😘🤣

  • @kaveeshafernando6035
    @kaveeshafernando6035 16 วันที่ผ่านมา +1

    Maruu anee 🙈😅😍

  • @HappyChemistryExperiment-fy3uh
    @HappyChemistryExperiment-fy3uh 17 วันที่ผ่านมา

    Patta athel ada video eka 😂😂😂😂 video eka supiri 😂❤❤❤ cucumber 🥒 and peanut butter 🧈 genna😋😋

  • @SithumiDiwayanjali-ut3cs
    @SithumiDiwayanjali-ut3cs 17 วันที่ผ่านมา +3

    ♡ cheese and banana.🙈
    ♡ crispy chicken and honey😌
    ♡ pickle with Chilli and salt🙆
    🐥.please try Kuchi and Buchi💗💗💗

  • @ChamindaSando
    @ChamindaSando 10 วันที่ผ่านมา +1

    😮pattai. Akke😊❤

  • @bhashiwickramasinghe2003
    @bhashiwickramasinghe2003 17 วันที่ผ่านมา +2

    අක්කගේ Reaction ටික තමා මරු 😁❤
    Fresh Milk + මාමයිට්
    අනිවාර්යයෙන් ඔනි හොදේ

  • @dulakshisewwandi3524
    @dulakshisewwandi3524 12 วันที่ผ่านมา +1

    Hemadama Sathutin Parissamata Inna Akkai Aiyai Paule Hemomai.Budusaranai.Dewipihitai.

  • @saru3161
    @saru3161 17 วันที่ผ่านมา +2

    අදනම් මරූ❤ ආදරෙයි...❤

    • @MagicCompass
      @MagicCompass  17 วันที่ผ่านมา

      ආදරෙයි හැමදාමත් 🥰😍

  • @user-kd8kb3st3t
    @user-kd8kb3st3t 17 วันที่ผ่านมา +4

    අපොයි දෙයියනේ 😮

  • @sadugirl
    @sadugirl 17 วันที่ผ่านมา +4

    😂😂😂 adanam superi ❤❤ toilet ekatha nam 😅 very sad so sad 😂😂
    ක්‍රීම් ලැකර් + දන්තාලේප😂
    කෙසෙල් + චිකන් හොදි😂
    කිරි + හොට් චොකලට්❤
    නූඩ්ල්ස් + අයිස් ක්‍රීම්❤
    කෝලා කෝලා + කේක්❤
    චීස් + යෝගට් me food competition Tika travel with wife latha denna kuchi buchi 😢 plz adarei oyadennathama ❤❤❤❤❤😊😊

  • @dileshapriyamali2584
    @dileshapriyamali2584 17 วันที่ผ่านมา

    Adeee akkage muna thama lassanama 😂😂😂😂

  • @KalpaniTharika
    @KalpaniTharika 13 วันที่ผ่านมา +2

    Kuchi Akka harima napurui,

  • @imiraudamnethImira
    @imiraudamnethImira 15 วันที่ผ่านมา +1

    Thawa me wage vidio akak onaa❤❤❤❤

  • @Chanu4134
    @Chanu4134 16 วันที่ผ่านมา +1

    Tnx ❤chocolate cake & sause😂😂

  • @ranganasenanayake470
    @ranganasenanayake470 17 วันที่ผ่านมา +1

    Doublaaaa ❤❤❤❤❤❤❤ asai welawaka hambenna ..niyamai videos subapathanawaaaaa 🇯🇵🇱🇰

  • @user-no7kn1gw5w
    @user-no7kn1gw5w 17 วันที่ผ่านมา +2

    ඔය දෙන්නනම් මරු හැමදාම vedio බලනවා 👍

    • @MagicCompass
      @MagicCompass  17 วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතියි ❤️🥰

  • @savindusanhida7341
    @savindusanhida7341 9 วันที่ผ่านมา

    Thawa me wage ewa onii❤😂

  • @maniqueiyoha2809
    @maniqueiyoha2809 16 วันที่ผ่านมา

    You guys are so funny!!!

  • @DogLove459
    @DogLove459 17 วันที่ผ่านมา +2

    Akke me oyala dan inna grdara pennanako e pyalge gedarada hari lassanai

    • @MagicCompass
      @MagicCompass  17 วันที่ผ่านมา

      නෑ මේක අපේ යාලුවෙක්ගෙ ගෙයක්

  • @navodyapranithi
    @navodyapranithi 17 วันที่ผ่านมา

    Try Cream Cracker with Butter + Chili Paste[ as a spread] or
    Butter and Chili Paste [as a spread ]with Whole Bread
    Much love Ayiya And Akka❤️

  • @nimsaradewmini-ut9di
    @nimsaradewmini-ut9di 17 วันที่ผ่านมา +10

    ක්‍රීම්කැකර් + චිකන් කරි ,පොල් සම්බල්

  • @sachisachi372
    @sachisachi372 16 วันที่ผ่านมา +2

    Oyala denna nm shok ane ❤

  • @Raperking133
    @Raperking133 17 วันที่ผ่านมา +3

    Super ❤

  • @susanthikahemamalisusanthi7136
    @susanthikahemamalisusanthi7136 17 วันที่ผ่านมา +2

    😂😂 ambo

  • @ErangaEdirisinghe-xb8uh
    @ErangaEdirisinghe-xb8uh 17 วันที่ผ่านมา +2

    Niyamai 🥰
    Live eka balala awa විතරයි ❤

  • @AjithKumara-vq4bc
    @AjithKumara-vq4bc 16 วันที่ผ่านมา +2

    Chocolate and salt oniii kichi and buchi❤❤

  • @user-py5oq6ul3p
    @user-py5oq6ul3p 17 วันที่ผ่านมา

    ශෝක්.... 😂 ඇත්තටම බඩ ගියේ නැද්ද ඉතින් .. 😊

  • @priyankamarasingha1878
    @priyankamarasingha1878 15 วันที่ผ่านมา +1

    මයියොක්කා එක්ක ඉගුරුතේ ඕනමයි

  • @krishanijayalath6367
    @krishanijayalath6367 17 วันที่ผ่านมา

    Super

  • @AjithKumara-vq4bc
    @AjithKumara-vq4bc 16 วันที่ผ่านมา +1

    Avocado and chocolate souce oniii kuchi and buchiii ❤❤

  • @user-in3lb4iu3l
    @user-in3lb4iu3l 17 วันที่ผ่านมา +1

    යෝගට්+චොකලට් සෝස්
    අනිවාරෙන් ඕන

  • @nimedadushani9713
    @nimedadushani9713 15 วันที่ผ่านมา +1

    අනේ නැන්දේ
    ක්‍රීම් කැකර් බිස්කට් ± චිකන් කරි
    Sprit ± ස්ට්‍රෝබෙරි ජෑම් 😁😁
    අනේ මේ ටික අනිවාර්යයෙන් ඕනි ❤❤

  • @Mino_and_Nime
    @Mino_and_Nime 17 วันที่ผ่านมา

    උදාරයි ඔයි දෙන්න නම් 😂😂❤

  • @maniqueiyoha2809
    @maniqueiyoha2809 16 วันที่ผ่านมา

    Marmite and Cheese, try it.. it's yum

  • @SamantikaKulathunga-ly7sr
    @SamantikaKulathunga-ly7sr 17 วันที่ผ่านมา +1

    Maru maru 😂

  • @user-wg6bj9qn5j
    @user-wg6bj9qn5j 17 วันที่ผ่านมา +2

    ස්ට්‍රොබෙරි එක්ක සෝස්

  • @ovindirehana8240
    @ovindirehana8240 16 วันที่ผ่านมา

    ඔයාලා දෙන්නා ඔය වගේ කැම කනවා දැකලා නැ❤

  • @MGDNilakshiNilakshi
    @MGDNilakshiNilakshi 16 วันที่ผ่านมา

    kuchi අක්ක තමා හොදටම කරේ

  • @elishasandapiyumi1451
    @elishasandapiyumi1451 9 วันที่ผ่านมา +1

    මාරි බිස්කට් එක්ක කෙසෙල් කලා බලන්කො අනෙ අනෙ......☺️

  • @HansiFreedomLife
    @HansiFreedomLife 15 วันที่ผ่านมา

    Cream caker ekka onion eka pattai❤

  • @mashihansika8913
    @mashihansika8913 17 วันที่ผ่านมา +2

    අපොඉ වමනෙත් වගෙ 😅😅 මන් කෑම කන්නෙ ඔයාලගෙ කෑම වීඩියො බල බල ❤❤❤

    • @MagicCompass
      @MagicCompass  17 วันที่ผ่านมา

      අම්බෝ වියඩ් ෆුඩ් කොම්බො බල බලනම් කෑම කන්න එපෝ.... 🙈🙈😃

  • @Badgirl212
    @Badgirl212 6 วันที่ผ่านมา

    මාලු මිරිස් කරලක් අැතුලට චීස් දාලා
    සොසේජස් එක්ක චොක්ලට් සෝස්
    අනිවාර්යෙන්ම ඔ්නි 😁❤

  • @SithumKavindya
    @SithumKavindya 17 วันที่ผ่านมา +1

    ක්‍රීම් කැකරුයි මස් හොදියි❤😮

    • @L64324
      @L64324 17 วันที่ผ่านมา

      ඒක සුපිරි ❤

  • @hasodyapandigama7411
    @hasodyapandigama7411 14 วันที่ผ่านมา +1

    Ilaga paara karaddi mage suggestion eka
    Banis ekka chocolate sauce

  • @imiraudamnethImira
    @imiraudamnethImira 15 วันที่ผ่านมา +1

    chocolate vidio akak one 😊😊😊❤❤❤😊😊😊❤❤

  • @pasinduranasinghe_pasibaby
    @pasinduranasinghe_pasibaby 17 วันที่ผ่านมา +1

    ඉන්ට්‍රො එකෙම්ම කිවිවැකි අද වීඩියෝ එක පට්ට ❤😂

    • @MagicCompass
      @MagicCompass  17 วันที่ผ่านมา

      😃😃🥰❤️

  • @ravindurasanjana2818
    @ravindurasanjana2818 16 วันที่ผ่านมา

    Cheesui seeni maru anee..mn gedaradith kanne ehemai😊

  • @hubbybubby
    @hubbybubby 16 วันที่ผ่านมา

    Pata 7 n bada yanne.. eka maru😂😂😂

  • @g.kchaminda
    @g.kchaminda 17 วันที่ผ่านมา

    Cake 🥧 and ice cream 🍨

  • @SaduSadu-ks3vi
    @SaduSadu-ks3vi 17 วันที่ผ่านมา

    Chocolate +කෙසෙල් + බැදපු බිත්තරයක් 🫡

  • @luhansaharithmi2829
    @luhansaharithmi2829 16 วันที่ผ่านมา

    Ambo😂❤

  • @sunethjayawardene3997
    @sunethjayawardene3997 17 วันที่ผ่านมา +1

    🔥🔥🔥♥️♥️

    • @MagicCompass
      @MagicCompass  17 วันที่ผ่านมา

      🥰❤️😍

  • @DanujaPremachandra
    @DanujaPremachandra 17 วันที่ผ่านมา

    බුචී නිකන් අපේ ජනිත බාප්පා වගේ❤❤❤😂😂

  • @priyanthikodippili7931
    @priyanthikodippili7931 16 วันที่ผ่านมา

    Papadam + ice cream
    Papadam + sambola
    Meka nn kannma oni akkiii ayyeeeee❤😊😊😊

  • @03Chathu
    @03Chathu 17 วันที่ผ่านมา +1

    Hi foodies 😘😘😘

  • @AmNimsa-pb4uf
    @AmNimsa-pb4uf 17 วันที่ผ่านมา

    ❤😊

  • @SLYT-fd8zz
    @SLYT-fd8zz 17 วันที่ผ่านมา +1

    ඔබ අසරනවෙලාවාගෙ හිතට දැනෙනවා

  • @hasinihewavithana6013
    @hasinihewavithana6013 17 วันที่ผ่านมา

    පොල් සම්බෝල + මාමයිට්
    Try ❤

  • @Odithya
    @Odithya 17 วันที่ผ่านมา +1

    14:03 ආතල්😂💔

  • @OshadhiDananjana-ep4cx
    @OshadhiDananjana-ep4cx 17 วันที่ผ่านมา

    Popcorn + chocolate ice cream ❤❤

  • @dhananjaniweerasingha6813
    @dhananjaniweerasingha6813 17 วันที่ผ่านมา

    ❤❤❤

  • @kithumfernando6315
    @kithumfernando6315 17 วันที่ผ่านมา +2

    I love you akka and aiya ❤❤❤

    • @MagicCompass
      @MagicCompass  17 วันที่ผ่านมา

      Love you too 🥰😍❤️

  • @onayasamadinithabrew5836
    @onayasamadinithabrew5836 17 วันที่ผ่านมา +2

    😂❤

    • @MagicCompass
      @MagicCompass  17 วันที่ผ่านมา

      😀😀😍😍

  • @thiliniwasana3719
    @thiliniwasana3719 16 วันที่ผ่านมา

    පළවෙනි වතාවට ඔයාලා කනවා දැකලා කෑම එපා වුනා...වෙනදට ඔයාලා කනවා බලලා කෙල ගිල ගිල බැලුවේ..😂😂😂😂😂😂

  • @user-qf3ly1xj8p
    @user-qf3ly1xj8p 13 วันที่ผ่านมา +1

    Anti nan maru😂😂😂😂

  • @Lahiruhiru297
    @Lahiruhiru297 16 วันที่ผ่านมา

    අක්කා...... අයියා...... ❤️❤️❤️

  • @otisd7181
    @otisd7181 17 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @DiliniLakshika-sx3cz
    @DiliniLakshika-sx3cz 11 วันที่ผ่านมา +1

    Watermelon and chicken hodi ❤😂

  • @akkaimallivish7039
    @akkaimallivish7039 16 วันที่ผ่านมา +1

    Ice cream +chicken gravy
    Pol sambal + cheese + coca cola

  • @user-px3hf9cr6n
    @user-px3hf9cr6n 17 วันที่ผ่านมา +1

    First comment and like ❤❤❤❤

  • @NadikaShamali-pt6gv
    @NadikaShamali-pt6gv 17 วันที่ผ่านมา

    chocolate cake with fresh milk ❤

  • @isurika-fj5tg
    @isurika-fj5tg 17 วันที่ผ่านมา

    ice cream with chilipasted 🌶️ 🍨

  • @KumuduniKumari-oj8xn
    @KumuduniKumari-oj8xn 17 วันที่ผ่านมา +1

    👍👍👍👍

  • @indusilva1837
    @indusilva1837 17 วันที่ผ่านมา +1

    Akkage kata wenas wena widiya shoi😊

  • @ruwiniopamali5669
    @ruwiniopamali5669 17 วันที่ผ่านมา

    😂❤❤😂

  • @udenisamanlatha6245
    @udenisamanlatha6245 16 วันที่ผ่านมา

    😮😂❤