අහසෙදි හම්බුන කැම වේල් දෙක | Flight Food - Singapore Airlines

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • මැලේසියා යන අතරමග ගුවන්‍ යානා දෙකකදි හම්බුන කෑමබීම තමයි මේ වීඩියෝ එකේ තියෙන්නෙ.
    Travel Partner - Ceysaid
    📞 - 0778133133
    ceysaid.lk/
    ----------
    අපේ 'Kuchi & Buchi - කුචී & බුචී' චැනල් එකත් එක්ක සෙට් වෙන්න.
    / kuchiandbuchi
    ----------
    LIKE US ON FACEBOOK:
    / magiccompass
    ----------
    FOLLOW US ON INSTAGRAM:
    / magic_compass
    / kuchiandbuchi
    ----------
    FOLLOW US ON TIKTOK
    / kuchi_and_buchi
    ----------
    THANK YOU!
    #vlog #food #flight
    magic compass,yashi memobook,food,vlog,travel,restaurant,sinhala vlog,travel vlog,girl,husband and wife,love,couple,couple vlog,travel girl,travel couple,food couple,eat girl,food girl,colombo,low budget,kuchi and buchi,sri lanka food couple,foodies,food review,hotel review,airport food review,Coffee,Flight Food,airplane,Airbus,Food in airplane,flight breakfast,flight lunch,flight meal,how to eat in a plane,Singapore airline,Malaysiaන්

ความคิดเห็น • 393

  • @pasinduranasinghe_pasibaby
    @pasinduranasinghe_pasibaby 3 หลายเดือนก่อน +38

    බුචි අයිය පව් ❤😁 කමන්නැ කුම්බලා මාලු කෑවනං විදෝපන් බුචියෝ.......👀

  • @Malathidissanayake-d8k
    @Malathidissanayake-d8k 2 หลายเดือนก่อน +2

    මාර පෙරෙතයි දෙන්නම..හැසිරෙන්න දන් නැ...ගෑණු කෙනා කන කැත.

  • @induradhini9992
    @induradhini9992 3 หลายเดือนก่อน +31

    මටත් නම් පේන්න බෑ, එයා හරි පෙරේතයි , වීඩීයෝ වල උනාට,, පව් බුචී 😢

    • @Nisansala-c9v
      @Nisansala-c9v 3 หลายเดือนก่อน +2

      ඒක නම් ඇත්ත .විඩියෝ වලට උනත් ඔන නෑ එහෙම😢

  • @dananjayaliyanage5047
    @dananjayaliyanage5047 2 หลายเดือนก่อน +7

    ඔයාලා ඔහොම ෆ්ලෑශ් ලයිට් ඔන් කරන් වීඩියෝ කරන් යන එක අනිත් අයට disturb කියලා complain කරන්නේ නැද්ද අනිත් අය, මට හිතුන දෙයක් ඇහුවේ

  • @NethminiPrawanshika
    @NethminiPrawanshika 3 หลายเดือนก่อน +250

    කුචිගෙ වැඩේනම් සෙට් නෑ මට පෙන්නන බෑ දැන් ඒ වැඩේ.... 😢😢😢

    • @amithadharmakeerthi8563
      @amithadharmakeerthi8563 2 หลายเดือนก่อน +11

      Ow appiriyi

    • @Subhashigamage
      @Subhashigamage 2 หลายเดือนก่อน +10

      Akka nam kanne kawadawathma kala ne wage marama perethai aiya nam ok

    • @NethminiPrawanshika
      @NethminiPrawanshika 2 หลายเดือนก่อน

      @@amithadharmakeerthi8563 ow ane adareta dunna kiyamu e unata hamadama karaddith ohoma epa wenawa

    • @BimalDilip-hf3ir
      @BimalDilip-hf3ir 2 หลายเดือนก่อน +1

      Ex

    • @jayaniwickramarachchi8855
      @jayaniwickramarachchi8855 2 หลายเดือนก่อน +1

      @@Subhashigamageeka eththa 😂

  • @banukahansaja
    @banukahansaja 2 หลายเดือนก่อน +18

    මේ පිරිමි කෙනා කියවනවා වැඩියි
    ගෑනු කෙනා කනෝ කැතැයි
    තැනක් අදාලම නෑ දෙන්නගේ හැසිරීම් වලට 😂😂

    • @salonsanju9115
      @salonsanju9115 2 หลายเดือนก่อน +3

      Ekanum aththa ane

  • @GAMINGYUMA
    @GAMINGYUMA 2 หลายเดือนก่อน +19

    කට්ටියට වයිෆ් හස්බන්ඩ් මාරු කරන් කන එකටත්තරහ ගිහින්..අපිට මොකද අනේ..ඒ දෙන්නට හොදනම් ඔයාලට තියෙන්නෙ විඩියෝ එක බලන්න

    • @chandikarajapaksha381
      @chandikarajapaksha381 2 หลายเดือนก่อน

      එයාල වැරදි අදහසක් නමි සමාජෙට දෙන්නෙ ඒක කියන එකේ වැරැද්දක් නෑ..මෙිවා ලමයිත් බලනවානෙ. අපුසන්නයිනෙ කෑම දැක්කම හැසිරෙන විදිහ. පිරිමි ලමයට මොනවත්ම කියන්නෙ නෑනෙ .සමාජ මාධ්‍ය ඉස්සරහා හැසිරෙන විදිහක් තියනවා. හස්බන්ඩි වයිෆ් ඔිනම දෙයක් බෙදාහදා ගැනීම පුසනයක් නැහැ.ඒක ලස්සන වෙන්න ඔින කැමරාව ඉස්සරහා .

  • @nfgaming1539
    @nfgaming1539 2 หลายเดือนก่อน +10

    සල්ලි හම්බ කරාට වැඩක් නෑ තියෙන ගොඩේ ගතිය යවන්න බෑ ගැනිගෙ 😂💔

  • @t.d.n.rathnaweera6069
    @t.d.n.rathnaweera6069 3 หลายเดือนก่อน +13

    බත් එකත් දෙකට බෙදාගෙන කෑවනම් හරිනේ.දෙකෙන්ම බාගේ බාගේ බෙදාගෙන😁එකක් කන්න බෑ වගේනම් එක්කෙනෙක් ෆුල් එකම කන්නේ නැතුන්.

  • @LahiruLahiru-ul1on
    @LahiruLahiru-ul1on 3 หลายเดือนก่อน +195

    මේකි නම් මහ වදක භාර්යාවක්

    • @flipw6569
      @flipw6569 2 หลายเดือนก่อน +5

      gully bowser ekak

  • @thiliniwathsala3644
    @thiliniwathsala3644 3 หลายเดือนก่อน +25

    පව් බුචී අයියා,🥲🥲

  • @jayanipavithra7265
    @jayanipavithra7265 3 หลายเดือนก่อน +35

    අක්කා හරි පෙරේතයි..මමනම් මහත්තයට හොද දේවල් තමයි දෙන්නේ...මම කොහොම කෑවත්...පව් අයියා....මම අක්කා ඔය වගේ කරනවා දෙතුන් පාරක්ම දැක්කා....

    • @RelaxationVibes223
      @RelaxationVibes223 3 หลายเดือนก่อน +5

      Ow ewelawata video eka baluwe aparade hithenawa. Aiya paw kiyala hithenawa. Mn hithuwa aduma half half wath kamu kiyai kiyala. Buchiyath meyata banina hindada koheda araka rahai kiya kiya kawa.

    • @nethibpblover377
      @nethibpblover377 2 หลายเดือนก่อน +5

      ඉතින් මොකෝ....husband කෙනෙක් ඉන්නවනම් එයාගෙ වැඩක් බලාගෙන ඉන්නවකෝ...අනිත් එක අපිට වැඩක් නෑ....ඔයා ඔයාගෙ husband ට Treat කරන විදිහ

    • @VipulaNuwan-wm5rz
      @VipulaNuwan-wm5rz 2 หลายเดือนก่อน +1

      ​@@nethibpblover377Sirama kathawa eya hadanne hoda gani wenna... minihata salakana eka hari ehemayi kiyala ara manussaya noka innada...🙃🫠

    • @nethibpblover377
      @nethibpblover377 2 หลายเดือนก่อน

      @@VipulaNuwan-wm5rz sirawata

    • @KashyapaHasidu
      @KashyapaHasidu 2 หลายเดือนก่อน +1

      Mara psnane munta thiyennne anunge minihla gana😂

  • @thilusharajapaksha5398
    @thilusharajapaksha5398 3 หลายเดือนก่อน +21

    Appo ඔහොම හැසිරෙන්න එපා flight ✈️ ඇතුලේ

    • @mihiridimingu1519
      @mihiridimingu1519 2 หลายเดือนก่อน +1

      kiyala wadak naha godayanta magica.

  • @prarthanajay4350
    @prarthanajay4350 3 หลายเดือนก่อน +92

    මූ මාර කරුමයක් කරලා තියෙන්නෙ මේ මළපෙරේත තඩි ගෑනියෙක් බැඳගෙන 🙂👍

  • @EkanayakaPramarathna
    @EkanayakaPramarathna 3 หลายเดือนก่อน +32

    බුචිට අද නම් තරහ ගියා😁😁😁

  • @Sanu_amarakoon
    @Sanu_amarakoon 3 หลายเดือนก่อน +13

    මේ පාර නම් මේ දෙන්නා කතා වෙලා කලින් කෑම දෙක මාරු කරන් වීඩියෝ එකට ආයෙ මරු කර ගත්තා වගේ😁 ඇයි කුචීට බනිනවා නේ එතකොට 🙄 මේ වීඩියෝ එක එනකන් තමා බලන් හිටියේ... ❤️🤤 පරිස්සමින් ගිහින් එන්න දෙන්නම. දෙන්නම නෙවෙ පස් දෙනාම. ❤️😘

  • @sunethjayawardene3997
    @sunethjayawardene3997 3 หลายเดือนก่อน +63

    කෑම අරන් අදත් ආපහු මාරු කරගන්න ඕනේ වෙද්දී කුචීට ඇමතුවේ නැතුව ඉවසන් හිටියේ කොහොමද බුචි මට නම් බෑ,
    🔥🔥🔥♥️♥️

    • @Subhashigamage
      @Subhashigamage 2 หลายเดือนก่อน +1

      Aiyage iwasima nam nxt level

  • @rohinijayawardana3210
    @rohinijayawardana3210 3 หลายเดือนก่อน +80

    බුචීයාට හැමදාම කන්න නෑ අක්කා හැමදාම ඕක කරන්නේ

  • @SLBOBY
    @SLBOBY 2 หลายเดือนก่อน +1

    කුචී නම් සෙට් නෑ අපිට දැන්.බුචී හොදයි

  • @musicdragonofficial
    @musicdragonofficial 3 หลายเดือนก่อน +11

    15:37 100%ක් ස්වාභාවික හදන එකම බීම එක තමා දිවුල් බීම එක. මොකද දිවුල් වලට තවම රසකාරක හදලා නැහැ සහ එහෙම රසකාරක හදලා බීම එක හැදුවොත් ස්වාභාවික දිවුල් දානවට වඩා කොස්ට් එකක් යනවා. ඒ නිසා දිවුල් කෑම ජාති කනවා නම් ඇගට ගොඩක් හොදයි. වස විසෙන් තොරයි

    • @MagicCompass
      @MagicCompass  2 หลายเดือนก่อน +3

      අඩේ සිරාවට?? ඒ සීන් එක දැනන් හිටියෙම නෑ.

    • @musicdragonofficial
      @musicdragonofficial 2 หลายเดือนก่อน +1

      @@MagicCompass ඔයා තව දන්නේ නැති ගොඩක් දේවල් මම කියලා දෙන්නම්. නොමිලේම...

  • @dilkinadishani5023
    @dilkinadishani5023 3 หลายเดือนก่อน +42

    වීඩියෝ බලන්න එපා වෙන්නෙ අක්කගෙ වැඩ නිසා

  • @AkDJ581
    @AkDJ581 3 หลายเดือนก่อน +16

    *_අහසේ යද්දී හම්බ වෙන කෑම ටික මරු නේ හැම එක්කම මෙහෙම ලැබෙනේ නේ නැහැනේ කුචී අක්කි අයියා මාරුවක් දැම්මේ කැමැත්තෙන් ද වෙනදා වගේම අදත් නියමයි 😇♥️_*

  • @ChamudiUmasha
    @ChamudiUmasha 3 หลายเดือนก่อน +48

    කොන්ඩේ කලු කරලා ලස්සනයි කුචිට❤❤

    • @aruwani7813
      @aruwani7813 3 หลายเดือนก่อน +2

      Eka attha math beluwa Akka lassana welane kiyla eyta colours karala kethai

  • @AvishiKavindiya
    @AvishiKavindiya 3 หลายเดือนก่อน +9

    අක්කා හරි නරකයි ඔහොම කරන්න එපා අයියට එයා පව් අයියා හරි වාසනාවන්තයි 🥰❣️💖අක්කානන් අයියෝ 😅

  • @maneeshadesilva234
    @maneeshadesilva234 3 หลายเดือนก่อน +36

    අක්කා පෙරෙතයි නෙද????🤣🤣🤣🤣🤣

    • @HiruniWathsala-u6n
      @HiruniWathsala-u6n 3 หลายเดือนก่อน +2

      Ow ow 😅

    • @shakyabandara-1
      @shakyabandara-1 2 หลายเดือนก่อน +1

      අයියා ඇත්තටම පව්. අක්කා නපුරුයි අනේ.ආත්මාර්තකාමී.

  • @Danuvlogsofficial
    @Danuvlogsofficial 2 หลายเดือนก่อน +1

    Oyala vedio kranna anith munissuta disturb nowi, flash gahagena vedio kranwa, oyala witarak nemi neh oke yanne tawa kenekta disturb wenna wada karanna epa 😓

  • @Nisansala-c9v
    @Nisansala-c9v 3 หลายเดือนก่อน +30

    ඇතින්න වගේ කන විදිහ.කටේ හැටි.😅

  • @karunarathnemm2853
    @karunarathnemm2853 3 หลายเดือนก่อน +5

    Ane akke me kanna one eka ganna. Buchige eka kanne nathuwa.Epa wenawa

  • @flipw6569
    @flipw6569 3 หลายเดือนก่อน +33

    6:56 pretha kama next level... happooo.. giya thena iwarai

    • @NvBusiness-s1g
      @NvBusiness-s1g 2 หลายเดือนก่อน +1

      Hirath una peretha kamata. Hod wade 😂

  • @BGAYBSK
    @BGAYBSK 3 หลายเดือนก่อน +9

    අනේ පව් අනේ බුචීයා😢 ඔයාලා දෙන්නගේ teshirt දෙකනම් පට්ටම ලස්සනයි❤❤❤

    • @flipw6569
      @flipw6569 3 หลายเดือนก่อน

      TESHIRT kiyanne monawada?

  • @samadaradewage3493
    @samadaradewage3493 3 หลายเดือนก่อน +2

    මට මේ පතලිගෙඉනාඩගම් ලපන්නන්න බැහැ 👹🤮

  • @ThanujaDarshani-bm4jd
    @ThanujaDarshani-bm4jd 3 หลายเดือนก่อน +11

    Akke ayya paw halo oya patta peretiyak appa

  • @travelwithsonchamiyash5858
    @travelwithsonchamiyash5858 3 หลายเดือนก่อน +4

    Wedagath kamakne ..peretha kama ehalin penawa..ehama karanna epa...pl..❤❤travel with wife ayatath lejjai...pl

  • @AjithKumara-xj9qb
    @AjithKumara-xj9qb 3 หลายเดือนก่อน +7

    Man asa vela hitiye kuchi buchi vidio balanna kuchi dan napuruyi mata epa vela thiyenne me comment eke damman passe man megolonge vidio balanne na bye😢

  • @SarojaMedewewa
    @SarojaMedewewa 3 หลายเดือนก่อน +9

    Mata vitharada mu denna penna bari

    • @MagicCompass
      @MagicCompass  2 หลายเดือนก่อน

      නෑ අපිටත් පේන්න බෑ. 😊

  • @geethmafernando2799
    @geethmafernando2799 3 หลายเดือนก่อน +3

    එයා ගන්නේ එයාගේ හස්බන්ඩ්ගේ කෑම එකනේ 😏 ඔයාලට මොකද අනේ 😹🤷

  • @shalithaashen2383
    @shalithaashen2383 3 หลายเดือนก่อน +17

    මුන් නම් ෆයිට් එකත් හූරගෙන කලා එන්නේ😂

  • @kaviekanayake7466
    @kaviekanayake7466 3 หลายเดือนก่อน +4

    මාත් ගිහින් තියෙනවා ප්ලේන් එකේ එකේ කෑම ෂෝයි ප්ලේන් එකේ කද්දී පොඩි ආතල් එකකුත් තියෙනවා 🤭🫣

  • @flipw6569
    @flipw6569 3 หลายเดือนก่อน +5

    13:14 I NEED APPLE JUICE... show some courtesy ...

  • @tharindikoshila9000
    @tharindikoshila9000 2 หลายเดือนก่อน +2

    no manners🤐

  • @knowledgeofairframewithshe1406
    @knowledgeofairframewithshe1406 3 หลายเดือนก่อน +6

    Singapore ekatath catering service eka denne SriLankan catering..CMB-SIN (SQ469) flight ekata..

    • @sandunilfonseka1928
      @sandunilfonseka1928 3 หลายเดือนก่อน +1

      මේක හැම විඩියෝ එකේම කිව්වා. Airline කීපයක් හැරුණාම Colombo bound හැම flight එකටම කෑම දාන්නේ SriLankan catering එකෙන්.

  • @sahanadikari1900
    @sahanadikari1900 2 หลายเดือนก่อน +1

    Moda comment noda video blnn brinm nobl hitiynm iwara (samaharakt kiwe 😂💔) meka food review channel ekk misak discipline kiyal den channel ekk neme 😂❤

  • @AmashaWikkramaarachchi-kz6ed
    @AmashaWikkramaarachchi-kz6ed หลายเดือนก่อน

    ඇත්ත්ටම අක්කා හරිම පෙරේතයි...... මන් දන්නෙ නා. මම නම් අයියාට දෙනේ ආස දේ.. . හපෝ මෙර් අක්කා හරිම පේරේතයි....... ම්‍ර්‍ය මේ කපටි කමට....තව වෙන එකක් කන්න පුලුවන්නෙ

  • @dilmitharushi960
    @dilmitharushi960 3 หลายเดือนก่อน +6

    Akka nm hrima perethai hrima narakai

  • @KalpaniTharika
    @KalpaniTharika 3 หลายเดือนก่อน +7

    Kuchi katana wada hari kathai

  • @ranilprasadjayampathi3907
    @ranilprasadjayampathi3907 หลายเดือนก่อน

    ඔහොම ගිහින් තවටික දවසක් යද්දී බුචියව හරියන්නේ නෑ කියල වෙන මිනිහෙක්වත් මාරු කරනව කොයි වෙලාවක හරි මේ උන්ද .. 🤭😁🤣🤮

  • @VideshDarshana-xz3qw
    @VideshDarshana-xz3qw 3 หลายเดือนก่อน +83

    මට මේ වීඩියෝ බලන්න එපා වෙනවා කුචී හින්දා

    • @RanugaPerera
      @RanugaPerera 3 หลายเดือนก่อน +3

      Ekanam aththa

    • @neranjansilva8574
      @neranjansilva8574 3 หลายเดือนก่อน +2

      Sira 😂

    • @thanuli4thanuli428
      @thanuli4thanuli428 3 หลายเดือนก่อน +2

      Ehenam nodala inna ethakota ewaraine
      Me dhennage channel eke me dhenna innathuwa oya innada pissu😂😂😂

    • @Natalie2020-q3x
      @Natalie2020-q3x 3 หลายเดือนก่อน

      Aii e

    • @prarthanajay4350
      @prarthanajay4350 3 หลายเดือนก่อน +1

      Oww maha epkrpu gaaniyek

  • @thishanilanka2176
    @thishanilanka2176 3 หลายเดือนก่อน +3

    Me gani kohomath perathai.ayyata kanna dennema na hemadama.

  • @thephfamly
    @thephfamly 3 หลายเดือนก่อน +2

    අර pizza box එකේ ගහල තිබ්බෙ "තයිම්" Thyme කියලා . ඒ කෑම රස කරන දෙයක් හරියට Garlic powder, Origano, අපේ දේශීය කුළුබඩු වගේ ☺️

  • @Lucifer360-x1m
    @Lucifer360-x1m 2 หลายเดือนก่อน +3

    Ow maha mona ganiyakdha manda thadichchi

  • @surangapradeep6309
    @surangapradeep6309 3 หลายเดือนก่อน +3

    මමත් මැලේසියා හිටියේ ආයේ ආව අනේ 🥺🥺දැන් හිටියනම් ඔයාලවත් බම්බු වෙන්න තිබ්බ

  • @fernandoachala2353
    @fernandoachala2353 3 หลายเดือนก่อน +2

    තයම්... කෙම වලට දාන herbs ජාතියක් ඒ ❤

  • @LaxmanDenakumbura
    @LaxmanDenakumbura 3 หลายเดือนก่อน +3

    හැමදාම සතුටින් ඉන්න ඔයාල 5ස් දෙනා (travel with wife )ලත් එක්ක❤❤❤❤❤

    • @MagicCompass
      @MagicCompass  3 หลายเดือนก่อน

      ❤️😍😍❤️

  • @malindumethsara6635
    @malindumethsara6635 3 หลายเดือนก่อน +2

    බුචියා පව් කියල හිතෙනවනේ 😢

  • @nishanvlogs2399
    @nishanvlogs2399 3 หลายเดือนก่อน +2

    හොඳ වැඩේ බුචී බීම එක ඉක්මනට ගහන්න ගිහින් හිර උනා නේද 😅❤

    • @MagicCompass
      @MagicCompass  2 หลายเดือนก่อน

      ඒකනෙ අප්පා 😃😃😍

  • @madushanianuradha2578
    @madushanianuradha2578 3 หลายเดือนก่อน +45

    කෑම එක මාරු කරන කොට කුචියගෙ මූන දැක්කම පව් හිතුනා😊

  • @kushanfernando2231
    @kushanfernando2231 2 หลายเดือนก่อน

    කුචී හැමදාම බුචීගෙ චිකන් රයිස් එක ගන්නවා ෆ්ලයිට් එකේදි. වෙජි කියල ගත්තට කන්නෙත් නෑ. අපරාදෙ.පව් බුචී.

  • @Villagefoodsldil1995
    @Villagefoodsldil1995 3 หลายเดือนก่อน +9

    Mekinm hena chatar loke hodam kama eka dunnath hri na kiyla wena ekakta kela halanawa 😂😂😂😂

  • @chamindadisanayaka2557
    @chamindadisanayaka2557 2 หลายเดือนก่อน +1

    Ou meyanam mara wathayak👿

  • @deejay909
    @deejay909 3 หลายเดือนก่อน +9

    😂😂.. පට්ට ගොබ්බ සෙට් ඵකක්

  • @dulakshisewwandi3524
    @dulakshisewwandi3524 3 หลายเดือนก่อน +4

    Hemadama Sathutin Parissamata Inna Akkai Aiyai Paule Hemomai.Budusaranai.Dewipihitai.

    • @MagicCompass
      @MagicCompass  3 หลายเดือนก่อน

      Adareiiiii ❤️🙏

  • @surangapradeep6309
    @surangapradeep6309 3 หลายเดือนก่อน +1

    අපිට හම්බුනේ කෑම ඒකයි වතුර ඒකයි විතරයි ඔයාලාට හම්බුන ඒවා හම්බුනේ නෑ. මං ගියේ air asia

  • @jdjdjjdjdj2147
    @jdjdjjdjdj2147 3 หลายเดือนก่อน +12

    Neddakin matanam mun dennawa penna ba mala perethayo wage appiriyai thopi denna

    • @MagicCompass
      @MagicCompass  3 หลายเดือนก่อน +2

      Ehema kiya kiya balanawane 😂😂

  • @myopinionnotyoursok
    @myopinionnotyoursok 3 หลายเดือนก่อน +10

    Modayanta magic kiwwalu 😂 who are the these people?

    • @MagicCompass
      @MagicCompass  2 หลายเดือนก่อน

      මෝඩයෝ 😊😃

    • @myopinionnotyoursok
      @myopinionnotyoursok 2 หลายเดือนก่อน

      @@MagicCompass So you yourself second it? 😂 Lankawe namatath lajjai haiyo. The lady passenger next to you must have met her worst flight neighbour ever.
      For everyone’s sake, please find some other job to do. 🤮

  • @nayanarathugamage2332
    @nayanarathugamage2332 3 หลายเดือนก่อน +4

    Buchiii kanakota kata kathai ane

  • @methmasanindi2205
    @methmasanindi2205 3 หลายเดือนก่อน +11

    Kuchi akke ochchara perethakam karanna apa oya ganna kama akak oya kanna.ara manussaya asawen ganna kama aka ayata kanna denna

  • @anuradhadasanayaka2010
    @anuradhadasanayaka2010 3 หลายเดือนก่อน +3

    Foodies kiyala perethayo wage kamak dakkama

  • @tharu1228
    @tharu1228 3 หลายเดือนก่อน +3

    Hamadma aiyage kama ek kana ek nm hri peretha vdk akke..pw aiyat gththa kama ek paduwe kannath nh 🙂🙂

  • @Adaraneeya
    @Adaraneeya 3 หลายเดือนก่อน +3

    කුචී ඔයාගෙ කොණ්ඩෙ ඔහොම ලස්සනයි❤

    • @MagicCompass
      @MagicCompass  2 หลายเดือนก่อน +1

      🥰❤️😍🥰❤️😍

  • @dilrukshidisanayaka8998
    @dilrukshidisanayaka8998 3 หลายเดือนก่อน +6

    කුචී ලස්සන වෙලා..😍

    • @MagicCompass
      @MagicCompass  2 หลายเดือนก่อน

      ❤️😍🥰

  • @hettiwattha3876
    @hettiwattha3876 3 หลายเดือนก่อน +1

    Kuchi oya hrima naraki ane .. dekma taste krnna bln neda oka hmdama krnne .. sryk dekk nm kmk nha apith epa wenwa.. paw atthtma buchi

  • @priyaniwijesundara9325
    @priyaniwijesundara9325 3 หลายเดือนก่อน +11

    මේ ගෑනිට කොන්ඩේ පිරගෙන මනුස්ස දුවක් වගේ ඉන්න ආස නැද්ද

    • @MagicCompass
      @MagicCompass  3 หลายเดือนก่อน +1

      නෑනෙ 😂😂

  • @indukadarshani9742
    @indukadarshani9742 21 วันที่ผ่านมา

    Me ganu kena mala perethiyak.😂 jiwithe widapan dakina unta appiriya nowenna. Kolla paw dobba mala peretha ganiyekta ahuwela

  • @Inlovewiththesimplelife
    @Inlovewiththesimplelife 3 หลายเดือนก่อน +2

    අනේ🥺🥺🥺🥺 ඒ කරපු දේ මගෙ හබී කොලුවත් ඕම තමා. 🥰

  • @userbee156
    @userbee156 3 หลายเดือนก่อน +3

    Hate this woman

    • @MagicCompass
      @MagicCompass  3 หลายเดือนก่อน

      Thanks for watching 😁👍

  • @maheshchandika4952
    @maheshchandika4952 2 หลายเดือนก่อน +1

    Moda gaani mata nam pennanna baa

  • @ShamaniShamani-b1b
    @ShamaniShamani-b1b 2 หลายเดือนก่อน +1

    අක්කෙ අයියා ස්කැන් එක කරපු හොස් පිටල් එක මොකක්ද මට කොල් එකක් අරන් කියන්නකො අනේ හදිස්සියක්

  • @herbertlokuge1280
    @herbertlokuge1280 2 หลายเดือนก่อน

    සිංගප්පුරු එයලඊන්ස් වල කෑම උණුම උනුඉ කට පිච්චෙනවා මුලින්ම. හොදයි කෑම. බුදුසරණයි. පරිස්සමින් එන්න..

  • @ishivlogs2413
    @ishivlogs2413 3 หลายเดือนก่อน +4

    Paw ane aiya ehma krnna epa ithin😢❤. Adarei dennatama❤

  • @ThiliniShalika
    @ThiliniShalika 27 วันที่ผ่านมา

    Dennama ekko ekama wargen gattanm hrine.....etkota aye maru krnn oni nane😊aiya gnn dema akkt gnn..

  • @Lucifer360-x1m
    @Lucifer360-x1m 2 หลายเดือนก่อน +1

    Ow maha mona ganiyakdha manda thadichchi

  • @Subhashigamage
    @Subhashigamage 2 หลายเดือนก่อน +1

    අක්කා මාරම පෙරෙතයි

  • @RelaxationVibes223
    @RelaxationVibes223 3 หลายเดือนก่อน +1

    Meyalage video baluwoth ara wage mala peretha scene ekak set wenawamai. Apita dukai balanna. Eyata karanna dukak nathi unata. Puluwan tharan maga arala yanawa. E unata kammali welawata dakkoth balanawa. Baluwoth buchi paw kiyala hithena scene ekak thiyenawama tamai.

  • @sasifdo3642
    @sasifdo3642 3 หลายเดือนก่อน +9

    Flight food videos නම් මාරම ආසයී මම කවදාවත් කලා නෑ ඒත් පොඩි කාලෙ ඉදන් මාරම ආසයී කන්න😍😍😍ඔයලා දෙන්නා නිසා එකත් දකිනවා දැන්🙈🙈අයියා හොදටම නිදී මතේ බඩගින්නෙ ඉන්නෙ නේද😁😁😁 අයියා කොන්ඩෙ කපන්න එපා හොදේ නියමයී🔥🔥අක්කත් හෙන ලස්සනයී කොන්ඩෙ ඔය විදියට අනෙ😍😍😍අක්කගෙ මුන මරු අනෙ කෑම එක මාරු කරන වෙලෙ🙈🙈🙈ආදරේයී දෙන්නටම❤️❤️❤️

  • @KalpaniTharika
    @KalpaniTharika 14 วันที่ผ่านมา

    කුචී නම් මෙලෝ රහක් නෑ,

  • @chamikalakshan1629
    @chamikalakshan1629 3 หลายเดือนก่อน +3

    කුචී බඩජාරි ද ඇත්තටම නැත්තම් වීඩියෝ එකට ද ඔහොම 🤢🤕

  • @AkDJ581
    @AkDJ581 3 หลายเดือนก่อน +4

    *_ලස්සනයි අක්කි&අයියා ආදරෙයි හැමදාමත් 🥰❤️_*

  • @ChaNulVlogZ
    @ChaNulVlogZ 2 หลายเดือนก่อน +1

    ඊළග ට්‍රිප් එකට මාත් එනො...... 😊

  • @ranjithsuranga9550
    @ranjithsuranga9550 3 หลายเดือนก่อน +3

    Ou ekanam attha.puruddakata gihin

  • @CharithCooray
    @CharithCooray 2 หลายเดือนก่อน

    බ්‍රෝ ඔයා බොන්නෙ නැද්ද? ඇයි ෆලයිට් එකෙ බොන්නත් දෙනවානේ

  • @BhagayaSewmini-yz6lx
    @BhagayaSewmini-yz6lx 2 หลายเดือนก่อน

    මේක food vlogs chanel එකක් දෙයියනේ 😂 එයාලා ලස්සන ට ඒක කරනවා😊❤

  • @Sandaliofficial-sd2ky
    @Sandaliofficial-sd2ky 29 วันที่ผ่านมา

    Ane ... akke poddk ayya genath hitnna ☺️

  • @hirushiwaduge9246
    @hirushiwaduge9246 2 หลายเดือนก่อน +5

    Kochchra kewth peretai me geni 😅

  • @sachiniherath4384
    @sachiniherath4384 หลายเดือนก่อน

    Puduma peretha ganiyak.

  • @Anjal632
    @Anjal632 3 หลายเดือนก่อน +3

    මේ මොහොත එනකන් මම බලන් හිටියා❤❤❤❤

    • @MagicCompass
      @MagicCompass  3 หลายเดือนก่อน

      ❤️😍❤️

  • @NayanaUdeni
    @NayanaUdeni 3 หลายเดือนก่อน +2

    Hiiii❤❤😂😂😂😂😊😊

  • @DanushaDilrukshiSugathapala
    @DanushaDilrukshiSugathapala 2 หลายเดือนก่อน

    කුචී පට්ට පෙරේතයි බුචී ගත්ත එකත් කනවා පෙරේති 🤣🦍

  • @MEERASELARAWEMCSK
    @MEERASELARAWEMCSK หลายเดือนก่อน

    ජීවිතයේ හැමදාම සැප ලැබෙන්නේ නැ😊😅

  • @PushpaKumara-v3j
    @PushpaKumara-v3j หลายเดือนก่อน +1

    Nisal

  • @andaramanagekuma1465
    @andaramanagekuma1465 3 หลายเดือนก่อน +1

    කැමරසද 🍔🍔🍔🍔🍔🍔🍔