හිටපු දියවඩන නිළමේ හෙළිකරන දළදා මැදුරේ බිහිසුණු ත්‍රස්ත ප්‍රහාරයේ සුළමුල | Neranjan Wijeyeratne

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ม.ค. 2023
  • ලෝකයක්ම කතා කල 1998 දළදා මාලිගාවට සිදුවුණු ප්‍රහාරය ගැන හිටි හැටියේම පසුගිය දවසක නැවත කරලියට අවා. ඒ හිටපු දියවඩන නිලමේ නෙරංජන් විජයරත්න මහතා සමග කල පුවත් පත් සාකච්චාවක් නිසා.
    මිට හේතුව වුයේ පාස්කු ප්‍රහාරය වගේම දළදා ප්‍රහාරයත් තොරතුරු ලැබී තිබියදීත් වලක්වා ගැනීමට නොහැකි වූ බව සදහන් වුන නිසයි.
    හිටපු දියවඩන නිලමේවරයා සදහන් කරන ආකාරයට දළදා ප්‍රහාරයට අවුරුදු 9 කලින් එක්තරා සිංහල දේශපාලන කණ්ඩායමක් විසින් දළදා මාලිගාවට ගිලන් පස පුජාවකට ඇතුල් වෙන ආකාරයෙන් ඇතුල් වී නිලමෙවරයට නායක හමුදුරුවන්ට් ඇතුළු පිරිසකට හිරිහැර කරමින් විනාසකාරී ලෙස හැසිරුණ බව සදහන් වෙනවා.
    ඒ වගේම ඉතිහාසයේ ප්‍රතම වතාවට ඇසල පෙරහැර නතර කිරීමට එම කණ්ඩායම කටයුතු කලබව වැඩිදුරටත් සදහන් කරනවා.මේ සම්බන්දව වගේම දළදා මාලිගාව පිළිබද බොහෝ දෙනා නොදන්නා කතා එතුමා 'විමසුම' නාලිකාවට ප්‍රකාශ කළා. (මෙම වැඩසටහනේ දී සම්පත් දායකයන් විසින් කරනු ලබන ප්‍රකාශ හෝ කරනු ලබන අනාවරණයන්ගේ පූර්ණ වගකීම ඔවුන් සතු වන අතර ඒ පිළිබඳ එකඟතාවයකින් අනතුරුව අප විසින් පටිගත කිරීම සිදුකරන ලදි.)

ความคิดเห็น • 148

  • @shamashudagama8194
    @shamashudagama8194 11 หลายเดือนก่อน +24

    ජේ වී පි කාරයො කවදාවත් බලය ගන්න බැ, දළදා වහන්සේ අත තියපු කවදාවත් ඛැ

  • @anuruddhahettiarachchi1162
    @anuruddhahettiarachchi1162 11 หลายเดือนก่อน +14

    එදා දළදා වහන්සේට එහෙම කරපු කතරගම පුද බිමට බොිමිබ ගහපු මිනිමරැjvp නරැමයන් බලයටආවොත් බුද්ධ පුජාවක් තියන්න ලැබයිද උන්ට රටක් ජාතියක් උරැමයක් සංස්කෘතියක් මොකුත් නැහැ මිනිසුන්ගේ කන බොනඑක අල්ලගෙන මුලු දේශපාලන කාලයම ගත කරන මිත්‍යාදෘෂ්ටිකයන් පිරිසක් පිලිකුලින් හෙලා දකිනවා උන් තමයි දැන් විරයන් වෙලා ඉන්නේ

  • @user-ju9lu1wq6f
    @user-ju9lu1wq6f ปีที่แล้ว +28

    මේ පාර දැලා බණ්ඩාර හොර එලවන්න ඕනි

  • @Heart2591
    @Heart2591 11 หลายเดือนก่อน +15

    මෙතුමා ව නැවත උතුම් ශ්‍රී දළදා මාළිගාවේ දියවඬන නිළමේ ධූරයට පත් කළ යුතුව ඇත...

  • @menayaruban1638
    @menayaruban1638 ปีที่แล้ว +12

    Not only the Buddhist people we all respect Dhaladha Maligawa 🙏 as Srilankans...... One of the God chosen person is our beloved Nilame thuma...

  • @nihalpalitha5068
    @nihalpalitha5068 ปีที่แล้ว +9

    Api නොදන්නා ගොඩක් da obatuma කියලා දුන්න දළදා සමිඳුන් පිහිටයි

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 ปีที่แล้ว +9

    නමස්කාර වේවා බුදු රුවනට සැමදා මම බුදු සරණ යමි 🍂🍂🍂

  • @mcsanath5959
    @mcsanath5959 ปีที่แล้ว +14

    අදටත් නිලමෙලා මතක් වෙනවා නම් මුලට එන්නෙ මෙතුමාගේ නම ඒ මතක හිටින්න වැඩ කරපු නිසා.

  • @anuruddhahettiarachchi1162
    @anuruddhahettiarachchi1162 11 หลายเดือนก่อน +7

    හැම කෙනාටම හොරා කිය කියා ගරහනවා මෙි කවුද රට ලෙයින් තෙත් කල තුුස්තවාදින් මොන තරමි දේපල ගිනි තිබිබද අර අසරන වාසනා ඇතාට පවා බෝමිබ ගැහුවා පෙර පිනකට බෙිරැනා බෞද්ධ අපටඑහෙම කලාට කිසිම මුස්ලිමි කිුුස්තියානි පල්ලියකට එමෙම කලේ නැහැ හැමදාම මෙි තිරිසන් මිත්‍යාදෘෂ්ටිකයන්ට ශාසනයත් එක්ක⁣ ලොකු වෛරයක් තියෙනවා තඔ ඊබුුාහිමිගේ සල්ලි වලට මුන් අලෙවි වුනානේ

    • @warsil3735
      @warsil3735 9 หลายเดือนก่อน

      Jvp attack kale LTTe attack karanna issella dakadawata

  • @soosoo8801
    @soosoo8801 10 หลายเดือนก่อน +1

    නෝදන්නා බෝහෝ දෙවල් දැන ගත්තා බෝහොම පිං බුදු සරනයි

  • @-maurata2338
    @-maurata2338 ปีที่แล้ว +20

    මාලිගාවට අවශ්‍යම නිලමේ කෙනක්

    • @sriyanikorale3587
      @sriyanikorale3587 ปีที่แล้ว +2

      Hm hora kanna

    • @Mihipathi
      @Mihipathi ปีที่แล้ว +2

      දන්න තරම තමයි

    • @chandanawasantha9786
      @chandanawasantha9786 ปีที่แล้ว +1

      Patta horek thamai

    • @senawirathna6147
      @senawirathna6147 11 หลายเดือนก่อน

      මාලිමාවට ඕනිකරන බිලමෙකෙනෙක්......😢😮

    • @KaradanaTV-jf8sp
      @KaradanaTV-jf8sp 11 หลายเดือนก่อน

      ​@@chandanawasantha9786කොහෙද හුත්තෝ හොරකම් කලේ

  • @navindunavindu8205
    @navindunavindu8205 11 หลายเดือนก่อน +2

    Oba thumeyage jivithaya nirogi wewa oba thuma niyama nileme kenek Dan dalada maligawath ewara karala ewarayi

  • @user-jv9hz3lw9s
    @user-jv9hz3lw9s ปีที่แล้ว +13

    නිලංග පට්ට හොර ඕක සල්ලි වලට දින්නේ

  • @sirisenarajapaksha4520
    @sirisenarajapaksha4520 ปีที่แล้ว +7

    ඔබතුමාගේ පැහැදිලි කිරීමට පින් .ඒත් කීරවැල්ල මහත්මයා කියන කතා පිලිබද විග්‍රහයක් කරන්නේ නම් මැනවි .

  • @chandaniratnayake1130
    @chandaniratnayake1130 7 หลายเดือนก่อน

    Great personality.. 🙏🙏🙏🙏.

  • @chandaniratnayake1130
    @chandaniratnayake1130 7 หลายเดือนก่อน

    Theruwan saranai 🙏🙏🙏

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 ปีที่แล้ว +3

    සම්මා සම්බුදු සරණයි 🌷🌷🌷

  • @wajirasampathbandara5212
    @wajirasampathbandara5212 3 หลายเดือนก่อน

    🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽❤❤❤

  • @user-di5sk7fv1z
    @user-di5sk7fv1z ปีที่แล้ว +5

    නිලමේ වගේ ය තමයි මාලිගාවට ඕනි

  • @thilaksiriekanayake4734
    @thilaksiriekanayake4734 11 หลายเดือนก่อน

    Oya wage katha godak dewal kiwwata api ahuwenne Na mali mawata jaya

  • @dedunugaganathala1692
    @dedunugaganathala1692 10 หลายเดือนก่อน

    Obathumage kathawa bhawanawa wage. Ahagena Inna asai.obathumanta dalada hamuduruwange pihitai!!! arakshawai!!!dheergayusha lebewa!!!

  • @bainbridgeisland1
    @bainbridgeisland1 5 หลายเดือนก่อน

    One of the most honorable men to serve as the Diyawadana Nilame.

  • @user-yu2ck3do4j
    @user-yu2ck3do4j ปีที่แล้ว +10

    දැන් ඉන්න එකා පට්ට හොර

  • @priyanthirajapaksha8980
    @priyanthirajapaksha8980 11 หลายเดือนก่อน

    🙏🙏🙏🙏👑👑👑👑

  • @Muthu-xu8po
    @Muthu-xu8po ปีที่แล้ว +5

    තව නාට්ට් කොච්චර විතර තියෙනවා ද චන්දේඉවර වුනාම ඕවා ඔක්කොම ඉවරයි .ඇති දැන් හොදටම නාට්‍ය බලලා .මිනිස්සුන්ට දැන් උහුලන්න බැරි තරම් බඩගිනි.

    • @anuruddhahettiarachchi1162
      @anuruddhahettiarachchi1162 11 หลายเดือนก่อน

      බුදුරජානන් වහන්සේගේ උත්තම දළදා වහන්සේට බොමිබ ගහන්න අාපු මිනිමරැවන්ට කත් අදින පාදඩයන්

    • @expert-zeroone
      @expert-zeroone 11 หลายเดือนก่อน +3

      අනේ පගෝ බඩගිනිනම් මැරිල පල

  • @user-fd3uo2se2k
    @user-fd3uo2se2k ปีที่แล้ว +10

    අරගල කරමු දෙන එන්න හොර නිලමේ එලවමු

  • @chandanawasantha9786
    @chandanawasantha9786 ปีที่แล้ว

    Meaka danawata mea chanel ekata bara ganak hambuwenna athi

  • @priyankan9687
    @priyankan9687 ปีที่แล้ว +6

    Atta kiyanakota jvp unta ridenawa

    • @norman_rashi
      @norman_rashi 11 หลายเดือนก่อน

      ඇත්ත දළදා වහන්සේටත් ගහපුවුන් තමයි දැන් මේ රටේ ජනාදිපති වෙලා දළදා හමුදුරුවන්ගෙයි ශ්‍රී මහා බෝදියෙයි බාරකාරීත්වය ගන්න ඉන්නේ 😂

  • @wickterananda1853
    @wickterananda1853 4 วันที่ผ่านมา

    දේශපාලනය දලදා මාලිගයට ගෙනල්ල පත්තිරිපිපුවෙ දිවුරුම් දීල විරුද්ද දේශපාලනකයො මරාදාපු නායකයන්ට ආශිර්වාද කරපු නිලමෙලා තරුණයෝ මරනකොටත් ඒවා නිවැරදි කිරීමට ක්‍රියා නොකල මහානායක වරු නිලෙමෙවරු ස්වාධීනව හිටියෙ නැත බවත් සාකච්ඡාවට ගතයුතුයි.....

  • @thivankaekanayake1519
    @thivankaekanayake1519 ปีที่แล้ว +2

    Me kathawa athatha Dalada maligawe Gal kanu wala thama wedi paharawal dakinna puluwan. Onema kenekuta balanna puluwan. Nuwara jivath wuna aya dannawa mokada wune kiyala.

  • @hemachandrawijedooriya8148
    @hemachandrawijedooriya8148 ปีที่แล้ว +2

    Edaa 98 medaa 2023 monatharam dewal wenas welada nelamege desapalanaya therenawa thoth redi apullu ekekne chandayak thiyana kaale kaage uwamanawakda kiyala puna puna me pakayath namaste kiyawaganna hadanawa kelenma j. V p kiyapiya nilame, newedaka pakaya wagema n, wejerathnath me welawe lankat, panti hodanawa

    • @sriyanikorale3587
      @sriyanikorale3587 ปีที่แล้ว +1

      Kaalakanniyek mun agamata muwa wela hodata hamba karagattha eun

    • @sriyanikorale3587
      @sriyanikorale3587 ปีที่แล้ว +1

      Kamba horu mun eakai me kahinne

    • @gnanarathnesilva
      @gnanarathnesilva ปีที่แล้ว

      කවුද මෙයා ,මොකෝ හදිසියේම
      මේ ?

  • @janakasampath6884
    @janakasampath6884 ปีที่แล้ว +9

    මෙයා unp එකෙන් චන්දෙ ඉල්ලපු කෙනෙක්..🙄🙄..npp රැල්ල කඩන්න කරන දේවල් මේවා අහුවෙන්න එපා..පොහොට්ටුවො ගියපාර ආවෙත් ජාතිවාදය අව්ස්සන්.එවාගේම නාට්‍ය ක් තමා මේවත්🤔🤔🤔

    • @ramaketawala8465
      @ramaketawala8465 ปีที่แล้ว +3

      Ayi boruda? Uba ipadune mona awajathaka badakada? Jvp sunakaya..

    • @yamunapathminidasanayaka4041
      @yamunapathminidasanayaka4041 ปีที่แล้ว +2

      මෙතුමාගේ ජීවත කතාව ඒ කියන්නේ?ඇයි දලදා මාලිගාවට ගහපු ප්‍රහාර ගැන ඕන කෙනෙක් දන්නවා.ඒ කලබල වලදී ආරක්ෂාවට දලදා වහන්සේ වෙනත් තැනකට වඩම්මවලත් තියෙනවා.එහෙම සිදුවෙන්න තරම් බරපතල සිදුවීම් ඕව,අනික මෙතුමා ඔය කතාව කියන්නේ අවුරැදු ගාණකට ඉස්සර ඉදන්.

    • @gihanekanayaka5484
      @gihanekanayaka5484 11 หลายเดือนก่อน +2

      Ai boruda pako mewa

  • @user-fi5ix5gf7v
    @user-fi5ix5gf7v ปีที่แล้ว +20

    ජේ වී පි තමයි දළදා හාමුදුරුවන්ට පහර දුන්නේ

    • @AK-qo6cz
      @AK-qo6cz ปีที่แล้ว +4

      සාක්කි මේක කියන එකාගේ මෑණියන්ගෙන් ඉල්ලගන්න

    • @risinimarasinghe3016
      @risinimarasinghe3016 ปีที่แล้ว +9

      දළදාවට සිංහල මිනිස්සු කවුරුවත් පහරදීල නෑ ...දළදා මාලිගාව ලඟ තියෙන police post එකට තමයි පහර දුන්නෙ...

    • @bogahadeniyajayasinghe354
      @bogahadeniyajayasinghe354 ปีที่แล้ว +5

      බොරු කියන්න එපා බං ගැහුවෙ පොලිස් පෝස්ට් එකට විතරයි
      මුං මාර බොරුකාරයෝනෙ

    • @sriyanikorale3587
      @sriyanikorale3587 ปีที่แล้ว +2

      Dakka wage boru kiyanne nethuwa inna oya

    • @sumithchandrarathnajayasin8557
      @sumithchandrarathnajayasin8557 ปีที่แล้ว

      කරැණ අම්මාන් ගේ පුක ලෙවකාපන්

  • @risinimarasinghe3016
    @risinimarasinghe3016 ปีที่แล้ว +7

    මේ වෙලාවෙ නිකන් කුණු හොයන්න එපා බොරුවට... දේශපාලන පක්ෂ වලට මඩගහන පුදුම සත්පුරුෂයෝ නේ මෙරටේ ඉන්නෙ...

    • @sriyanikorale3587
      @sriyanikorale3587 ปีที่แล้ว +1

      Ane okun kawadath kale okamane maligawa issaraha kollo genath pichchuwanam mu dakke ne wage idivi mun thamai agamen hamba karapu hathikare

  • @wickterananda1853
    @wickterananda1853 4 วันที่ผ่านมา

    අල්ලස් ගුහාවක් තමයි.දළදා මාලිගාවත් මුදලට විකිනෙනවා..🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @sriyanikorale3587
    @sriyanikorale3587 ปีที่แล้ว +3

    Oba kage uwamanawatada oya kunu godak aussanne kiyanna ettha boru kiyanna epa ratata obala.koti maligawata bomba gahuwa nisada karuna ammanta anduwe wagakeem dunne? Ewata mokada kiyanne? Anika me youtub kaaraya hoda kuttiyak labila wage kalakanniya mun thamai rata thiyena lokuma shape

  • @sasindusahanweerakkodi7561
    @sasindusahanweerakkodi7561 ปีที่แล้ว +4

    ane ubalage horakam gana api danne nane. NPP ekata thiyana ralla kadanna nam mewa madi bn

    • @gihanekanayaka5484
      @gihanekanayaka5484 11 หลายเดือนก่อน

      අනේ පකෝ දන්න පකක් කියහන්💩🖕🖕🖕😂

  • @sudanthamanchanayake910
    @sudanthamanchanayake910 7 วันที่ผ่านมา

    ආණ්ඩු තියාගෙන මේවා කලේ මොකා උනත් උන් අත්අඩංගුවට ගෙන නිවැරදි පරීක්ෂණයක් කරලා අධිකරණයට දමා දඬුවම් නොදීම ප්‍රසිද්ධ කරලා හිරේ දාපු නැති එකේ වැරැද්ද ඊට වඩා ලොකුයි

  • @bmsbms8466
    @bmsbms8466 ปีที่แล้ว +2

    මුන් දරෙදි නැතුව චන්ද නාට්‍ය රඟනව.

    • @anuruddhahettiarachchi1162
      @anuruddhahettiarachchi1162 11 หลายเดือนก่อน

      මිනිමරැ jvp පාදඩයන්ට කත් අදින පාහරයන් උන්ද මෙි රට වසර දහස්ගණනක් රැක ගත්තේ රට ගිනි තියපු තුුස්තයන්

  • @senawirathna6147
    @senawirathna6147 11 หลายเดือนก่อน +1

    අනේ යකෝ කට බොරු කිව්වත් දිව බොරු කියන්නැ කියන්නෙනැ කියන්නෙ ඕකතමයි..
    කොටි පැත්තකින් තියමු ..
    කියන්නෙ බෝම්බ තියල මාලිගාව කුඩුකර දැමුව හින්දද..
    මාලිගාව හොරාකනවුන් හින්ද තමයි විනාසෙ උනේ.
    මලිගාව උරුමක්කාර නිලමෙට බාරදීල අයින්වුනානම් හොඳයි..
    සිංහල බෞදයො බෝම්බ තිබ්බ නෙවෙයි රටම හොරාකෑව මිත්‍යාදුස්ටික දේසපාලුවො දැන් තමයි මතක්වෙලා තියෙන්නෙ...කාට කාටත්...😢😮

  • @sachithraviraj5682
    @sachithraviraj5682 5 หลายเดือนก่อน

    Jav ballo hena gahanna Oni okunta😢 ballanta jathaka Una haththa

  • @charika02
    @charika02 ปีที่แล้ว +4

    Oppu karala penna baerinam byila gahanna EPA ...

  • @donvipula2865
    @donvipula2865 11 หลายเดือนก่อน

    ඔයාගේ කතාවෙන් තේරෙන්නේ බන්ඩාරනායක ,slfp විරෝදී ,කතාවේදී ගෞරවයක් නොදී කතා කිරීම.
    දෙවනුව තමාගේ මුදලින් කලාවගේ කතාකරන්නේ.මම,මම,මම

  • @onmarkgraphics8918
    @onmarkgraphics8918 8 หลายเดือนก่อน

    wenama side ekak wage yanna

  • @driveincanada9713
    @driveincanada9713 ปีที่แล้ว +11

    මාර්තු 9ය NPP දිනනව. ඉන් පස්සෙ මහ මැතිවරනය එනව. NPP එකෙ ඉන්නෙ ඇත්ත බවුද්දයො…….

  • @priyankan9687
    @priyankan9687 ปีที่แล้ว +1

    Mawa aha ganila jvp kata puka dena hatta

  • @w.g1612
    @w.g1612 13 วันที่ผ่านมา

    රුපියල් ලක්ෂ දහයක් නවාතැන් ගන්න හොටලයක් බොන්න අරක්කු යන්න වහනයක්

  • @user-im6jv9ym5y
    @user-im6jv9ym5y ปีที่แล้ว +11

    උන් නිරගමික හැත්තක්.උන් බලය අවනම් මොනවා නොකරයිද

    • @AK-qo6cz
      @AK-qo6cz ปีที่แล้ว

      උඹ වගේ උන්ට පු#$කේ අරියි නේ

    • @sriyanikorale3587
      @sriyanikorale3587 ปีที่แล้ว +2

      Ane nikan hitahan ubath horekda moko ochchara baya

  • @sumithchandrarathnajayasin8557
    @sumithchandrarathnajayasin8557 ปีที่แล้ว +2

    පල පල හොර ගොන් වස්සා

  • @greenhikers1999
    @greenhikers1999 11 หลายเดือนก่อน +1

    ජෙප්පෝ🤮🤮🤮

  • @warsil3735
    @warsil3735 9 หลายเดือนก่อน

    Jvp un babbu , un dan enaea bab ukun wrnna

  • @chandanawasantha9786
    @chandanawasantha9786 ปีที่แล้ว

    Ane palayan pako maligawata gahuwenaha auda pahara ganna oka kale unp mardanayata wiruddawa ubath hoda pal horek thamai

    • @gihanekanayaka5484
      @gihanekanayaka5484 11 หลายเดือนก่อน

      හැමදාම උබලා පරාද වෙන්නෙ මේක ත්මා 😂😂

  • @user-rz9tk7tm9h
    @user-rz9tk7tm9h ปีที่แล้ว +2

    රත්වත්තේ නිලමේ තමයි එලගට එන්න ඕනි

  • @jagathguruge7621
    @jagathguruge7621 4 หลายเดือนก่อน

    Me aya tama lankawe inna prdana pele horu .😅😅😅

  • @padhmanj2028
    @padhmanj2028 ปีที่แล้ว +1

    Meaya Nawaloka Ispirithale hitapu Dawaska PITING HORATA HARAK MASA GENNAWA GEANA kapu porak. habai kathawa Nirmansa Honda Bowuddayeak wage. Aga athule Sahthunge mas waling pirila. Aga pareekshanaykata bajanaya kaloth Harak mas kapu bawa hali venawamai.

  • @warsil3735
    @warsil3735 4 หลายเดือนก่อน

    Ai jvp kiyqla kiyanbe bath he

  • @didushadinusha6307
    @didushadinusha6307 หลายเดือนก่อน

    Den eunta mewa mataka ne jvp ballanta

  • @jagathguruge7621
    @jagathguruge7621 4 หลายเดือนก่อน

    Doyawadsna nilame . Meya maligawe adayamin kala laka .penawada hati😅😅😅

  • @jagathguruge7621
    @jagathguruge7621 4 หลายเดือนก่อน

    Meyala malige adayamin . Jeewat wena aya😅😅😅

    • @warsil3735
      @warsil3735 4 หลายเดือนก่อน

      Ane palayan jvp sakkiliya neranjan wojeratnela paramoayika salli thibva in unable jvp UN wage job elrk nokara etuto 75000 lsmayage Europe campus Wala uganwanna dollar 150 shirt ganba salli ahason watunu in nemi😂

  • @namaladikari2649
    @namaladikari2649 ปีที่แล้ว +1

    🧭මාලිමාවට ජය 🧭
    🚩🚩🇱🇰 🇱🇰 🚩🚩

    • @dula223
      @dula223 11 หลายเดือนก่อน +4

      JVP thamyi mulinma ghuwe

    • @chandaniratnayake1130
      @chandaniratnayake1130 7 หลายเดือนก่อน

      😡😡😡💩

  • @nipunwihanga4243
    @nipunwihanga4243 10 หลายเดือนก่อน

    Mamanam mewaa piliganne ne

  • @chamaraasanka3610
    @chamaraasanka3610 ปีที่แล้ว +1

    Appo loka horekne.oka nilame innakale amu dushithayek.dan Pau Sama karaganna hadanawa

    • @gihanekanayaka5484
      @gihanekanayaka5484 11 หลายเดือนก่อน

      Jvp නෙ රිදුනා නේ😂 නිලමේ කරපු වැඩ ගැන නුවර මිනිස්සු දන්නවා අහටත් කියන්නෙ මේ නිලමෙට මාලිගාව බාරගන්න කියල ජෙප්පෙක් උනා කියලා මයිනලා වගේ හැමෝම හොරු නෙවෙයි පොන්නයො

    • @bainbridgeisland1
      @bainbridgeisland1 5 หลายเดือนก่อน

      Stupid JVP clowns are no different than the LTTE.

  • @Dilshan1989
    @Dilshan1989 4 หลายเดือนก่อน

    Jvp කල්ලිය කවදාවත් බලයට ගේන්න එපා,,

  • @sumithchandrarathnajayasin8557
    @sumithchandrarathnajayasin8557 ปีที่แล้ว +3

    මු මේ අර කැලණි නයාගෙ දෙවන කොටස ගේන්නේ

    • @anuruddhahettiarachchi1162
      @anuruddhahettiarachchi1162 11 หลายเดือนก่อน

      ⁣මිනිමරැවන්ගේ තුුස්තයන්ට රිදෙනවා මිරිස් බෝතලය පවා හොරා කැවා කරපු කෙරැවාවට මිනියවත් නැහැ අනෙක් ලේ පිසාචියා අඔුඩෙි පිටින් ගියේ මුන් මොක්කුද අද ඉන්න අමනයන්ට විරයෝ වුනාට

  • @haroldperera697
    @haroldperera697 ปีที่แล้ว +4

    Kalani naya part 2 🤔
    Kade yamak the horunta. 🤔
    Karina mokuthma karala naha 🤔
    Aranthalavath siri maha bodiyath
    Mathak venava 🤔😥

  • @gihandarshanathilakarathna4207
    @gihandarshanathilakarathna4207 11 หลายเดือนก่อน

    ඒ කියන්නෙ මයිනගෙ සින්හල බෞද්ධ සෙට් එක දළදා මාලිගාවටත් ගහලද 😂

  • @sanjayaprabath7848
    @sanjayaprabath7848 10 หลายเดือนก่อน

    හැබැයි මේ පාර චන්දේ දෙන්නෙ npp එකට

  • @gaminirupasinghe9679
    @gaminirupasinghe9679 ปีที่แล้ว +2

    මූ දලදා මාලිගාවෙ ධනය කෝටි ප්‍රකෝටි ගනන් හොරා කෑවා. මේ බොරුව සමාජගත කරන්න දෙන්න හොඳ නැහැ . මම මේ අවදියෙ සන්නද්ධ හමුදාවක සේවය කලේ. කිසිම අයුරකින් දලදා මාලිහාවට ප්‍රහාරයක් එල්ලවුනේ නැහැ .සිද්ධ වුනේ දලදා මාලිගාවට යාබදව පිගිටි පොලිස් මුරපොළට ප්‍රහාරයක් . එහෙම වුනේ ආයුධ පැහැරගැනීමකට. ඒවෙනකොට අපේ රටට විදෙශ් හමුදාවක් ගොඩ බැහැලා තිබුනෙ ව්‍යවස්ථා විරෝධී ගිවිසුමකින්. කිසිම ජීවිත හානියක් එදා සිදුවුනේ නැහැ . මූ ඒක ප්‍රයෝජනයට ගනිමින් දලදා මාලිගාවෙ ධනය කෝටි ප්‍රකෝටි ගනනින් හොරා කෑවා. එදා තාක්ෂණයේ දියුණුවක් අදමෙන් නොතිබුනු නිසා මහජනතාවට වෙත නිවරැදි තොරතුරු ගලා ආවෙ නැහැ .මම මේ කියන්නෙ ඉතාමත් වගකීමකින් හිටපු හමුදා සාමාජිකයෙක් විදිහට. මූ තඩි හොරා. පාදඩයා. මූට නැවත දියවඩන නිළමෙවෙන්න. ඉඩ නුදුන්නෙ පට්ටම පට්ටම හොරා නිසා.

    • @wediyegedaraniroshan9980
      @wediyegedaraniroshan9980 ปีที่แล้ว

      ඔබට හිස නමා අචාර කරමි මිනිස්සු හිතාන ඉන්නේ බොහොම හොදයි කියලා සුදු ඇදගෙන ඉන්න නිසා

    • @anuruddhahettiarachchi1162
      @anuruddhahettiarachchi1162 11 หลายเดือนก่อน +3

      මෙි මිනිමරැ jvp තක්කඩියන්ගේ සහචරයෙක් මිනිමරැ පාදඩයන් රකිනවා එතුමාට හොරා කන්න හිගන්නෙක් නෙවෙයි ඉතා වැදගත් පරමිපරාවක මනුෂයයෙක් හැම කෙනාටම හොරා කියන්නේ හොදම හොරැ ඉතිං නඩු දාපියවිකෝ පයිල් මිටි ගනන් තියෙනවා නේද මුන් තරමි රටෙි ජිවිත දේපල විනාශ කල තුුස්තයන් ඉන්නවද ඒකයි මහ එකා බොරැල්ලේ දවුනා කියන්නේ

  • @wijebaragama4444
    @wijebaragama4444 7 หลายเดือนก่อน

    නිලමේ තුමා 1982. වගෙ මමත් යාලුවකුත් නුවර ගියා රාත්‍රී 10ට11ට විතර කොමර්ෂල් බැංකුව ඉස්සරහ පාරෙන් අනික් පැත්තෙ ගෙයක් ඉදිරියෙන් දෙදෙනෙක් හිටිය එක මිනිසෙකු කුණුහරුප වපුරන වා පලාතම දෙවනත් වෙන්න බැහැපියවු දොට්ට තොපි මරනව මගෙ හැටි දන්නෙ නෑ උදෙට ගෙ හිස්ව නොතිබුනොත් බලාගමු කියල මගෙ යාලුව නුවර මම ඇහුවා කවුද බං අර මොකද කියල එයා කීව ඒ තමයි දියවඩන නිලමේ නිරංජන් විජෙරත්න කියල සහතික ඇත්ත මට තූ කියල හිතුන අපි කථා කරමින් ගියෙත් තමන්ගේ නම් භුව බෙරගන්න බැරි නම් නිලමෙ නම්බුව වත්බෙරගන්න ඕන නෙද කියල මම ජෙවීපී එකෙ මිනිහෙක් නෙවී මම මේ ක දැක්කෙත් අහම්බෙන් ඔබ ඔය කියන්නේ ඇත්ත වගෙම ඊටත් වඩා ඇත්ත බව දළදා වහන්සේ පල්ලා කියල දිවුරනව එකල අපි මාසයකට දෙතුන් පාරක් නුවර යනව අනූගනන් වෙනකන් ඒකාලෙ නිතරම ඇහුනෙ ඔබෙ ගැහිලි අකට යුතුකම් තමයි ඊට පස්සේ ආපු නිලංග දැලබන්ඩාර ඔබට හපන් ඒකා මහින්ද එක්ක හිටගෙන ගෙම දුන්නෙ මටත් වඩා ඔබ දන්නවනෙ

  • @w.n.t.g.pdayakeerthi9057
    @w.n.t.g.pdayakeerthi9057 4 หลายเดือนก่อน

    මම අහල තිබෙන විධියට මෙතන තිබුණු තුවක්කු දෙකක් පැහැරගෙන තිබෙනවා. ඒ කාලයේ දේශපාලුවෝ විසින් තරුණයන්ට කළ අසාධාරණ කම් නිසා තමයි ඔවුන් එහෙම තත්වයකට පත් වුණේ. ඇයි ඔබලා මේ වර්තමාන තරුණ පරපුරට වසර 40 කට පෙර දේවල් ඇදලා ඒවා සමාන කරලා බනින්නේ? එදත් දේශපාලුවෝ ජනතාව සහ හමුදාව අතර වයිරයක් ඇති කරලා එතනත් 88/89 අහිංසක දුප්පත් පවුල්වල හමුදාවේ සහ තරුණයෝ ඒකට ජීවිතයෙන් වන්දි ගෙවුවා. මේ විනාශයන්ට "වැඩ සලස්වන්නේ" කවුදැයි දැන් ජනතාව හොඳින්ම දන්නවා. මේවට දැන් ජනතාවගේ තීරණය වෙනස් කරන්නට බැහැ. ඊළඟ මැතිවරණයට අපි දින ගනිමින් ඉන්නේ. මාලිමාවට ජයවේවා!

  • @w.n.t.g.pdayakeerthi9057
    @w.n.t.g.pdayakeerthi9057 4 หลายเดือนก่อน

    මහත්තයෝ දැන්නම් මේ කතා වලින් ජනතාව අන්දන්නට බැහැ. මට හිතෙන්නේ පසුගිය වසර 76 ටම වඩා වෙනස් ප්‍රතිඵලයක් මෙවර මැතිවරණයෙන් ලැබෙනවා. එයට හේතුව ජනතාවට තම පවුලේ බඩගින්න, දරුවාගේ ඉගෙනීම, දරුවාගේ රැකියා විරහිතභාවය, දරුවන් විවාහ කරවීම යනාදී දහසක් පැනයන් ඇතිවී තිබෙනවා. ඒ නිසා මෙතෙක් රට පාලනය කළ දේශපාලුවන්ට රිදවීම සඳහා විරෝධාත්මකව තම චන්දය පාවිච්චි කිරීමේ මානසිකත්වයක් "පොදුවේ" ඔවුන්ට ඇතිවී තිබෙනවා. ජනතාව තණකොළ නොවෙයි කන්නේ, කඩෙන් සල්ලි දීලා බඩු ගන්නේ. පහසුවෙන් කන අයට කොහොමත් රටේ වැටීම සහ ආර්ථික අපහසුව දැනෙන්නේ නැහැ ස්තුතියි, මාලිමාවට ජයවේවා!

  • @user-fk6ft3ny3i
    @user-fk6ft3ny3i ปีที่แล้ว +6

    නිලමේ වගේ ය තමයි මාලිගාවට ඕනි

  • @-thejournalist9395
    @-thejournalist9395 ปีที่แล้ว +4

    දැන් ඉන්න එකා පට්ට හොර