Dangolla වසර 35 ක හීලෑ අලි ඇතුන්ගේ බිහිසුණු සහ සුන්දර අත්දැකීම් ඔබ මෙතෙක් නොඇසූ ප්‍රථම වරට දිගහැරුම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024

ความคิดเห็น • 108

  • @devindidasanayaka8519
    @devindidasanayaka8519 ปีที่แล้ว +15

    හරිම දක්ශ මා දුටු නිහතමානී වෙදදුරුතුමෙක් ...❤️❤️❤️ඇත්තටම දන්ගොල්ල සර් හරි සුන්දර මනුස්සයෙක් 🙏❤️

  • @anuradassanayake1955
    @anuradassanayake1955 ปีที่แล้ว +4

    ඉතාමත් වැදගත් කාලෝචිත වැඩසටහනක්. දන්ගොල්ල මහතාටත් ස්වාමීන් වහන්සේටත් බොහොම පින් මෙවැනි යුතුකමක් සහ තොරතුරුවලින් සහ අත්දැකීම්වලින් සපිරි ප්‍රජාසත්කාරයක් ඉටුකිරීම සනම්බන්දයෙන්.

  • @nayanthidesilva8660
    @nayanthidesilva8660 ปีที่แล้ว +43

    උපන් රටට ණය නැති ගෞරවනීය වෛද්‍යතුමෙක්. ශ්‍රි ලාංකිකයන් වන අපි මෙතුමන්ලාගෙ සේවය අනිවාර්යයෙන්ම අගය කල යුතුයි.

  • @shaafmsindukmre6950
    @shaafmsindukmre6950 ปีที่แล้ว +21

    ලංකාවෙ ඉන්න ප්‍රතාපවත්ම ඇතා මහරජු වාසනා ❤

  • @janudapuladitha
    @janudapuladitha ปีที่แล้ว +23

    වැදගත් වැඩසටහනක් හාමුදුරුවනේ.🙏🐘👍

  • @ElephantProtectionSLTV
    @ElephantProtectionSLTV ปีที่แล้ว +16

    ❤ ඔබතුමාට බොහොම පිං අලිඇතුන් වෙනුවෙන් කැප වෙනවාට

  • @elephantdynasty8408
    @elephantdynasty8408 ปีที่แล้ว +70

    ජීවිතේ මා නරඹපු අලි ඇතුන් සම්බන්ද හොදම වැඩසටහන

    • @HeladeepaTV
      @HeladeepaTV  ปีที่แล้ว +16

      ගොඩාක් උදවු කලා ඔයා මෙි වැඩ සටහන කරන්න තෙරැවන් සරණයි

    • @rajikamohottala5895
      @rajikamohottala5895 ปีที่แล้ว

      @@HeladeepaTV uiouulilollupoitkhmpklpl

    • @happyboybivon9795
      @happyboybivon9795 ปีที่แล้ว +1

      😢😢,

    • @muhammadhzakeer1937
      @muhammadhzakeer1937 ปีที่แล้ว +1

      GODAK HODA VADASATAHANAK.

  • @indikasamanthi
    @indikasamanthi ปีที่แล้ว +3

    හරිම සුන්දර වැඩසටහනක්.හරි නිහතමානීව වැඩ කරන මහාචාර්ය වරයෙක්.

  • @chathurangafernando9113
    @chathurangafernando9113 11 หลายเดือนก่อน +2

    මේ වැනි වැඩසටහන් තවත් කරන්න.. මේ තමයි අලි පිළිබඳව මෙතෙක් නැරඹුව හොඳම වැඩසටහන..

  • @deshapriyan986
    @deshapriyan986 ปีที่แล้ว +3

    ඔබතුමා දීර්ඝායුෂ වේවා ...!

  • @malmary6897
    @malmary6897 ปีที่แล้ว +6

    ගොඩක් හොඳ වැඩසටහනක් ඉන්දිරාජා 3wheel එක උඩට උස්සපු කතාව ශෝක්

  • @yasinduprabashwara2990
    @yasinduprabashwara2990 ปีที่แล้ว +10

    අලි ඇතුන් සම්භන්ද වැඩසටහන් වලිං තියන වැදගත්ම වැඩසටහන.අහන ප්‍රශ්න ගොඩක් වැදගත් වගේම කාලෝචිතයි. තෙරුවන් සරණයි

  • @imankabhagya1367
    @imankabhagya1367 ปีที่แล้ว +15

    මේ වැඩසටහන මාරම වටිනවා,තව තවත් සිදුකරන්න ❤

  • @ishararanasinghe5693
    @ishararanasinghe5693 2 หลายเดือนก่อน +1

    මම අහම්බෙන් අද තමයි මේ වැඩසටහන දැක්කේ. හරිම ලස්සන , වැදගත් වැඩසටහනක් . අහන් ඉන්න හරිම ආසයි . දංගොල්ලේ මහතාට දීර්ඝායුෂ ලැබේවා !

    • @HeladeepaTV
      @HeladeepaTV  2 หลายเดือนก่อน

      තව වැදගත් ලස්සන වැඩ සටහන් තියනවා බලන්න තෙරැවන් සරණයි

  • @සුදුනෝනා-ප4ය
    @සුදුනෝනා-ප4ය ปีที่แล้ว +8

    හරිම අසාවෙන් අහපු වැඩසටහනක්... හරිම අදරනියයි ❤️❤️

  • @shashithilakarathne3389
    @shashithilakarathne3389 ปีที่แล้ว +9

    ගොඩාක් හොද වැඩ සටහනක් අලි ඇතුන් පිලිබදව.

  • @sachindrafernando3071
    @sachindrafernando3071 ปีที่แล้ว +7

    හරිම ආසාවෙන් බලපු වැඩසටහනක්. ඔබ තුමාට ගොඩක් පිං මේ කරන්නෙ උතුම් මෙහෙවරක් 🙏🙏

  • @gpakrockz
    @gpakrockz ปีที่แล้ว +3

    Professor Dangolla a great personality and a great asset to Sri Lanka

  • @nickeyfernando9742
    @nickeyfernando9742 2 หลายเดือนก่อน +1

    හරිම රසවත් . මහාචාර්ය දංගොල්ලගේ විසල් දැනුම ලංකාවේ ඇත් පරපුරට මහා දායාදයක්. මහනුවර මාලිගා ඇතුන් පිළිබඳ හරබර කතාවක් , we are very lucky to have people like you professor. Watched twice. It is that great to hear the stories and the funny incidents, specially the 3wheel incident and the way the whole interview went.🙏🙏🙏

  • @pradeepgalappaththi6692
    @pradeepgalappaththi6692 2 หลายเดือนก่อน

    හරිම හරවත්, රසවත් වැඩසටහනක්, මහාචාර්ය අශෝක දංගොල්ල මහතාටත්, අපේ හාමුදුරුවන්ටත් හදපිරි ගෞරවනීය ස්තුතිය පුදකරමි, මෙවැනි සුවිශේෂී සත් කාර්යයක් සිදුකිරීම සම්බන්ධයෙන්.

  • @samith5998
    @samith5998 7 หลายเดือนก่อน +2

    ඔබතුමා ඔච්චර පිළිගත් චරිතයක් වෙලත් මුතුරාජා අසනීප වුන වෙලාවේ ජනතාව අතරත් ඒ ගැන කතිකාවක් වුන වෙලාවේ මැදිහත් නොවුන එක ගැන නම් දුකයි. ඉදිරියට එසේ නොවීමට මැදිහත් වීමට ශක්තිය ලැබේවා.

  • @bindugimhan3364
    @bindugimhan3364 ปีที่แล้ว +3

    හරිම රසවත්.නියම මහත්මයෙක්❤

  • @SagithaKumara-j7o
    @SagithaKumara-j7o ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි මහත්තයා.🙏❤️

  • @හස්ති-ඤ5ඝ
    @හස්ති-ඤ5ඝ ปีที่แล้ว +12

    හොද වැඩසටහනක්💝❤️

  • @adishadealwis8771
    @adishadealwis8771 ปีที่แล้ว +1

    ගොඩක් වටින වැඩසටහනක්... 🙏🏼

  • @elephantdynasty8408
    @elephantdynasty8408 ปีที่แล้ว +10

    බුදුසරනණයි 🐘🐘

  • @KalanaSudarsha
    @KalanaSudarsha ปีที่แล้ว +5

    දීර්ඝායුෂවේවා මහාචාර්යතුමනි..!

  • @sankaperera2481
    @sankaperera2481 ปีที่แล้ว +10

    වැදගත් වැඩසටහනක් ....❤🐘🙏

  • @nuwandissanayake5804
    @nuwandissanayake5804 ปีที่แล้ว +5

    දෙපළට ම දීර්ඝ ආයු ලැබේවා

  • @samith5998
    @samith5998 7 หลายเดือนก่อน +2

    හීලෑ නැති, වන අලින්ගේ අසනීප වලටත් මැදිහත්වී ප්‍රතිකාර නිවැරදිව කරන්නට කියලා ඉල්ලා සිටිනවා. 🙏🏻 වන අලිත් රටට සම්පතක්. ඒත් වර්ථමානයේ විනාශ වෙමින් යනවා.

  • @indirakatugampola5752
    @indirakatugampola5752 ปีที่แล้ว +7

    Icon...Legend....Dangolla

  • @n.n.8402
    @n.n.8402 ปีที่แล้ว +2

    ඇත්තටම සතුන්ට ආදරේ මිනිස්සු මේ වගේ තැන් වලට පත් වෙනවා නන් නිවැරදි විසදුම් ලැබෙයි මේ සතුන්ගේ ප්‍රශ්න වලට

  • @Xavierjayasuriya
    @Xavierjayasuriya ปีที่แล้ว +5

    මෙතුමා අපිට ඉන්න සම්පතක්

  • @chandwim
    @chandwim ปีที่แล้ว +16

    Dear Professor, It was a marvelous program. So educative, interesting and thought provoking.
    I listened to every word that was spoken and never imagined the amount of hard work that has to be put in to maintain elephants which has a unique cultural combination.
    Thank you for sharing your knowledge and experience .🙏

  • @jayanthaamerasinghe8780
    @jayanthaamerasinghe8780 ปีที่แล้ว +2

    ඉතාමත් ලස්සන වැදගත් තොරතුරැ රැසක් ඔබතුමාගෙන් දැනගන්න ලැබුණා එයට ගොඩාක් පින්. මහතාණනි යුරෝපීය ක්‍රමයට අලි ඇතුන් බලා ගන්න මහත්වරුන් යුනිෆෝම් එකක් හදනවාට වඩා ඔහු ඔවුන්ගේ ජීවිතය රටාව ඉහළ මට්ටමකට දැමීමට පියවර ගන්නවා නරකද? නන්දිමිත්‍ර අලියා බලාගන්නා ලාබාල තරුණයා වැනි අයට ජීවිත රක්ෂණ ක්‍රමයක් සහ සෞඛ්‍ය පහසුකම් වැනි දේ ලබා ගන්නා ක්‍රම සැලසීම මීට වඩා වැදගත් වන්නේ.

  • @seevalirambukwella1470
    @seevalirambukwella1470 ปีที่แล้ว +1

    Thank you Professor Ashoka Dangolla.

  • @HimagiraPamula-qe7dt
    @HimagiraPamula-qe7dt ปีที่แล้ว +3

    ස්වාමීන් වහන්ස🙏 නැදුන්ගමුවේ රාජා හස්තියා ඇයි ස0රක්ශණය නොකරන්නේ කියලා ඇහුවෙ නැත්තේ ඇයි 😥🤔

  • @Eranga-Lochana
    @Eranga-Lochana ปีที่แล้ว +3

    ස්වාමින් වහන්සේ නමක් වචනයේ පරිසමාප්තියෙන්ම ...

    • @n.n.8402
      @n.n.8402 ปีที่แล้ว +1

      ඇත්ත

  • @susanthawikrama146
    @susanthawikrama146 ปีที่แล้ว +3

    පට්ටම පට්ට සාකච්ඡා ව 🙏🙏🙏🙏

  • @mekaladissanayaka9336
    @mekaladissanayaka9336 ปีที่แล้ว +4

    අනේ මටත් vet කෙනෙක් වෙන්න පුලුවන් උනානම් මම මාර ආසයි අලි ඇත්තු එක්ක ඉන්න ඒත් පින නෑ 😢

  • @kuwenisfather6436
    @kuwenisfather6436 ปีที่แล้ว +12

    නියම සින්හල මහත්තයෙක් ,වරකපොලෙන් එහා මිනිහෙකුගෙ ලක්ෂණ නියමට මෙතුමාගෙ න් පිලිබිබු වෙනව ..

    • @Eranga-Lochana
      @Eranga-Lochana ปีที่แล้ว +1

      දැකපු ලස්සනම කොමෙන්ට් එකක් .. ❤

    • @mithilagunarathne7543
      @mithilagunarathne7543 7 หลายเดือนก่อน +1

      True
      Professor Dangolla Harima handsome 🙉

  • @aselakithsiri1186
    @aselakithsiri1186 ปีที่แล้ว +7

    තායිලන්තයේ ඉන්න අලි මන් දැකලා තියනවා අපේ අලින්ට වැඩිය පාටින් ගොඩාක් light color .ඇය් ඒ..හරිම සුන්දර ලස්සන රෝස පාටක් තියෙන්නෙ .ඇය් doctor ඒ..අනික හෙන්ඩුව අඩි 3ක් විතර තමා දිග..ඔබ තුමා කියපු එක හරි අපේ අලින්ගෙ ඔලුවෙ ප්‍රස්නයක් තියනවා ...ඒකනේ කකුලටම අනින්නේ..කකුල්.මාට්ටුම තමා දාන්නේ.හැබැය් තායිලන්තයේ හෙන්ඩුවෙන අනින්නේ ඔලුවට....

  • @kingepisode605
    @kingepisode605 ปีที่แล้ว +8

    මගෙ ඉස්කොලෙ වීම ආඩම්බරයක්. STc 💗

  • @tharuwasala2814
    @tharuwasala2814 ปีที่แล้ว +5

    තායිලන්තය මුතුට ප්‍රඑිකාර කරන හැටි දැක්නද ඔබ තුමා එයාලගෙ උදවු අරන් හෝ කාවේරීව යම් තාක් දුරකට හෝ සනීප කරන්න පින්වත් වෛද්‍ය තුමක🙏🙏🙏🙏🙏🙏

  • @kasunsuraj5985
    @kasunsuraj5985 ปีที่แล้ว +2

    Doctor respect.,

  • @bcy3473
    @bcy3473 11 หลายเดือนก่อน +2

    ඇත් ගොවිවන්ට මොනවාහරි උදවි කරන්න පුලුවන් විදයක් අපට දන්වන්න.

  • @shashisandun1887
    @shashisandun1887 ปีที่แล้ว +13

    දැන්වත් පිලිගන්න උසම ඇතා වාසනා ලස්සසනම ඈතා වාසනා. ❤🙏

    • @THOZ__________
      @THOZ__________ ปีที่แล้ว +2

      ඔව් ඒ නැදුන්ගමුවේ රාජා මැරුන නිසා

    • @DilshanWimalarathne-xb5ec
      @DilshanWimalarathne-xb5ec ปีที่แล้ว +3

      ඔවු.නැදුන්ගමුවෙ රාජගෙන් පස්සෙ.එයා දෙවුලොව ගිය නිසා දැන් එක්කෙනා වාසනා තමා

    • @n.n.8402
      @n.n.8402 ปีที่แล้ว +1

      නැදුන්ගමුවේ ඇත් රාජා තමයි එක. අනිත් අය ඊට පිටිපස්සේ

  • @tharuwasala2814
    @tharuwasala2814 ปีที่แล้ว +6

    ඔබ තුමාලා දන්න හැම ශිල්පයක්ම හාවිතා කරල කාවේරි රාජා සනීප . තරන්න

    • @nilakshiwickramasinghe4068
      @nilakshiwickramasinghe4068 ปีที่แล้ว +1

      කාවේරි රාජාගේ කකුල සනීප කරන්න බෑ කියලයි මම අහලා තියෙන්නෙ

  • @rnethsara553
    @rnethsara553 หลายเดือนก่อน +1

    මුතුගල සර්ගේ ආදරනීය ගුරුතුමා

  • @tharushadilshan3673
    @tharushadilshan3673 ปีที่แล้ว +5

    මේවගේ වැදගත් විඩියෝ දිගටම කරන්න අපේ හාමුදුරුවනේ

    • @HeladeepaTV
      @HeladeepaTV  ปีที่แล้ว +2

      අලි ඇතුන් සම්බන්ධ ඉන්න පරණ අය ගැන අපිව දැණුවත් කරන්න ස්තුතියි තෙරැවන් සරණයි 0718456209

    • @deelakabandara5190
      @deelakabandara5190 ปีที่แล้ว +2

      @@HeladeepaTV හාමුදුරුවනේ මටත් ලොකු දැනුමක් තියෙනව අලි ඇත්තු ගැන 😌

    • @HeladeepaTV
      @HeladeepaTV  ปีที่แล้ว +1

      අපිට විස්තර එවන්න 0718456209

  • @saddesilva5927
    @saddesilva5927 ปีที่แล้ว +2

    Dangolla mathithumani obata deergayu wewa yahapathakma wewa theruwan saranae siyalu devi thawun wahanselage pihita araksawa labewa

  • @rajapaksa1551
    @rajapaksa1551 ปีที่แล้ว +7

    ගන්ගොඩවෙල පන්සලේ ඇතා 98/ 2000ත් අතර නුවර ඇසල පෙරහැර ට අපු වෙලාවක ඇත්ගොව්වා මැරුවා. ඇතා නිහඩ උනේ හමුදුරුවො ආවට පස්සේ. දැන් හාමුදුරුවෝ ඉන්නවද දන්නෙ නැ

  • @palikapalika8052
    @palikapalika8052 ปีที่แล้ว +1

    Theruwan saranai.

  • @namalwithanage7269
    @namalwithanage7269 ปีที่แล้ว +1

    HODA RASAWATH VATINA KATAWAK AHUWA OBATHUMALATA GODAK PIN 🙏🙏💖💖

  • @ctdschathura7400
    @ctdschathura7400 ปีที่แล้ว +2

    Ali Gana Ahapu Hodama Wadasatahana ❤❤❤❤

  • @panamurenayo958
    @panamurenayo958 ปีที่แล้ว +2

    හිලෑ අලි ඇතුන් අඩු වෙන මොහොතක , කවර හෝ බලධාරීයෙක්ගේ මැදිහත් වීමකින් අලි ඇතුන් ලාබාදෙන ක්‍රමයක් පිලිබද ව කතිකාවක් සිදු කරන්න පුලුවන් ද හාමුදුරුවනේ , 🙏🙏🙏🙏, රජයෙන් හරී මැදිහත් වෙලා තව අලි කිහිප දෙනෙක් ලබා දුන්නොත් ලොකු දෙයක්

  • @palikapalika8052
    @palikapalika8052 ปีที่แล้ว +2

    theruwan saranai...

  • @AjithWittachchi-zx8dc
    @AjithWittachchi-zx8dc ปีที่แล้ว +6

    බෝසත් රජා,හෙයියන්තුඩුවෙ රාජා, මිල්ලන්⁣⁣ගොඩ රාජා,මිල්ලනගොඩ ජයයන්ති ඇතා අතා ඇතුළු උත්තම දළදා කරඩුව වඩමිමවපු සයළුම බෝසත් ඇත් පරපුර මෙනෙහි කරන අතර,මා ඔබ වහන්සේගෙන් ඉතා කාරැනිකව ඉල්ලා සිටනවා මහාචාර් ය දං⁣ගොල්ල මැතිතුමා වගේම ඉතාමත්ම අත්දැකිමි බහුලව ඇති පෂු වෛද්‍යවරයෙක් ඉන්නවා (එතුමාගේ නම නමි දන්නේ නැ) කැලේ ඉන්න සත්දන්තයින්ට වෛද්‍ය ප්රතිකාර කරන ඒ වගේම දරැණු හස්තීන් අල්ලා වාසස්ථානය වෙනස් කරන්න කටයුතු කරන එතමා සමගත් මෙවැනි සංවාදයක් කරන්න කියලා බොහෝම ගෞරවයෙන් ඉලලා සිටනවා...එතුමා ගාවත් හීලෑ නොවු හස්තීන් ගැනත් කියන්න බෝහෝ දේ අති බව මට සිතෙනවා...තෙරැවන් සරණයි....
    ...

    • @HeladeepaTV
      @HeladeepaTV  ปีที่แล้ว +1

      මට විස්තර ටිකක් එවන්න මං හොයා
      ගන්නම් 0718456209

    • @jeewakamaddumage7615
      @jeewakamaddumage7615 ปีที่แล้ว

      දොස්තර විජිත පෙරේරා!
      වනජීවී නියෝජ්‍ය අධ්‍යක්ෂ

  • @indikasenanayake2309
    @indikasenanayake2309 ปีที่แล้ว +9

    එකනේ ඉන්දිට අපි මෙච්චර ආදරේ

    • @HeladeepaTV
      @HeladeepaTV  ปีที่แล้ว +1

      රසයි නේද කතා ටික

  • @NilminiAbeyratna
    @NilminiAbeyratna ปีที่แล้ว +1

    ආබාධිත අලි ඇත්තු පෙරහැරේ ගෙනියන එක මොන තරම් වැරදි ද?

  • @saddesilva5927
    @saddesilva5927 ปีที่แล้ว

    APE hamuduruwan wahanseta yahapathakma wewa deergayu wewa theruwan saranae siyalu devi thawun wahanselage pihita araksawa labewa

  • @tharuwasala2814
    @tharuwasala2814 ปีที่แล้ว +3

    අනෙි පින්වත්⁣ වෛද්‍ය තුමනි ගැහැණියක් මුල් වී මුතු රජුගේ ජීවිතය බේරා ගත්තා විනා ඔයාලා මුතු බේරා ගැනීමට කළ පුරුෂ වික්‍රම ය කුමක්ද

  • @wndperera3751
    @wndperera3751 ปีที่แล้ว +1

    අලියට දක්වන කරුණාව අලි බාසුන්නැහැටත් දක්වා ඔවුන්ගේ දැනුම කුසලතා වැඩි දියුණු කරන වැඩසටහනක් සත්ව සංවිධානවල උදව්වෙන් කළ හැකිද?

  • @fifteenseconds1487
    @fifteenseconds1487 ปีที่แล้ว +1

    1:04:40 muthuraja {saksurieen}

  • @lakshmikwt1161
    @lakshmikwt1161 ปีที่แล้ว +1

    Mage asama satha. Ali aththu kiyanne sanwede kotasak. Ekama aduwa nadun thama. Inna thanaka sathuten inna nadun.❤😂🙏🙏🙏🙏

  • @manilkamunasinghe
    @manilkamunasinghe ปีที่แล้ว +1

  • @priyanthapanditharatne7721
    @priyanthapanditharatne7721 หลายเดือนก่อน +1

    ඇත් ගොව්වන්ට කලිසම් ඇන්දුවානම් බම්බු වෙදා වගේ පෙනේවි. ඔවුන් සරම් අදින්නේ පහසුවෙන් දුවන්න..කලිසමක් ඇදලා කොහොමද දුවන්නේ..අනික ඉස්සර ඇත්ගොව්වෝ සරම් දෙකක් ඇන්දා, එකක් අලිය යම් හෙයකින් කුලප්පු වුනොත් එක් සරමක් ගලවා ඌ දෙසට විසි කිරීමට. එවිට අලියා සරමට පහර දෙන නිසා. ආචාර්ය මහාචාර්ය වරු වුනාට එයාලගේ නිගමන,තීරන ස්වාභාව ධර්මයට බද්ධ නැහැ ...අපිට වරදින්නේ එතැනයි. උල් හෙන්ඩුව වෙනුවට, මොට්ට හෙන්ඩුවකින් අලි මෙල්ල කරන්න පුලුවන් නම් රජ කාලේ ඉදලම එහෙම කරාවි..මම අහලා තියෙන විදියට හෙන්ඩුව උල තියෙන්නේ අලියගෙ නිල වලට පහර දෙන්න කියලා මිස අලියට තුවාල වෙන්නම අනින එකට නෙමේ කියලා..එයාලා කියනවා, අපි අහනවා.🙏🙏🙏

  • @samansaman829
    @samansaman829 ปีที่แล้ว +3

    😍😍

  • @pasanmalinda9166
    @pasanmalinda9166 ปีที่แล้ว +4

    Wasana gana programe ekak karanna dangolla sir ekka...

    • @HeladeepaTV
      @HeladeepaTV  ปีที่แล้ว +2

      අපි විස්තර කතා කලා දාන්නම් ලගදිම

    • @pasanmalinda9166
      @pasanmalinda9166 ปีที่แล้ว +2

      ​@@HeladeepaTV Bohoma isthuthi....

  • @pasanmalinda9166
    @pasanmalinda9166 ปีที่แล้ว +3

    01.00.50....

  • @lakshmiemendisgunasekera4555
    @lakshmiemendisgunasekera4555 ปีที่แล้ว +1

    🙏🌹🌺🌷❤🙏🌹🌺❤🙏

  • @kalyaniihalagama2326
    @kalyaniihalagama2326 ปีที่แล้ว +1

    දළදා මාලිගාවෙ වත්මන් බස්නායක නිලමෙතුමා ගෙන්වලා අලි ඇතුන් පිළිබද වැඩ සටහනක් කරන්න හාමුදුරුවනේ.එතුමලා අලි ඇති කරගන්නා අය

  • @bcy3473
    @bcy3473 11 หลายเดือนก่อน +1

    මම නම් කැමති නැ ඇත් ගොවිවන්ට ඉංග්‍රිසි ඇදුම් අන්දවන්න හදනවා නම. ඊට වැඩිය ලස්සනයි හොද කමිසයක් ,ටිකක් පැරනි තාලයකට සමාන නමුත් සරමත් සමග.

  • @SriyaniSriyani-jv8sm
    @SriyaniSriyani-jv8sm ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @pasanmalinda9166
    @pasanmalinda9166 ปีที่แล้ว +2

    01.04.00....

  • @gayanigamage2439
    @gayanigamage2439 ปีที่แล้ว +8

    මේක බලද්දි හිතුනේ මුතු උබ ගොඩාක් පව් මේ වගේ කෙළෙහිගුණ නොදන්න සංස්කෟතිය ගැන පම්පෝරි ගහන අමන රටකට එන්නෙ නැතුව උබ එහෙ කොටන් අැද්දනම් උබ අාබාධිත නොවි ඉදී.
    කන්දෙ විහාරෙන් අැතාව අාබාධිත කලා. හාමුදුරැවන්ට ඔන මුදල් විතරයි සහ හාමුදුරැවන්ගේ උද්දඡ්චකම හමුවේ රටක් බාල්දුවීම අසරණයෙක් සාදාකාලික අාබාධිතයෙක් වීම වැරැද්දක් හැටියට නොදැක, හාමුදුරැවන් සුද්ද කිරීම අනුමත කල හැකිද. ඔය කියන තරම් සත්ගුණවත් කන්දෙ විහාරෙ ලොකු තැන පහුගිය කාලේ පාරම් බැවේ මට නැත්තම් මුතු මම කාටවත් අයිති වෙන්න දෙන්නෑ අාපහු ගෙනියන්න කියලා. දාපු කටු දම්වැල් ඒක අාදරේටද 😜😜.
    සංස්කෟතිය මොකටද අපිට වැරැද්ද වැරැද්දි විදිහට දකින්න බැරිනම්.
    සංස්කෟතිය මොකටද අසරණ සතෙක් ඒකෙන් පුර්ණ කාලීනව අාබාධිත වෙනවනම්. තව අපි බෞද්ධ නම්. බුදුන් සිටියම් මෙය අනුමත කරාවිද.
    රෙද්දෙ සංස්කෟතිය

    • @deepikanilangani7837
      @deepikanilangani7837 ปีที่แล้ว +1

      කරන්න දෙයක් නැති එනජිඔ කාරයෝ නටන පිස්සු අර සතා රටට අහිමි කරා

    • @gayanigamage2439
      @gayanigamage2439 ปีที่แล้ว +1

      @@deepikanilangani7837 මුතු රාජා අලුත්ගම කන්දෙ විහාරස්ථානයේ භාරකාරත්වය දරන කාලේ යටිපතුල් කුණු වී, පාද තුනක සහ වලිගයේ ආසාදිත තුවාල සහිතව සහ හස්ථියාගේ ඉදිරිපස වම් පාදය නවන්න බැරි ස්ථිර ආබාධිත තත්වයට පත්වෙද්දී ඔය සත්ව කරැණාව තියන නෝනා කෝමා වෙලාද හිටියේ 😜. NGO වෙන්නම ඔනද වැරැද්ද වැරැද්ද විදිහට දකින්න. 😜
      මුතු රාජා ඔච්චරම ආදරය නම් මුතු මැණිකගේ ආබාධිත පාදයටම කටු දම්වැල් පාවිච්චි කරපු කිසිදු හස්ථි පාලක දැනුමක් නොමැති ලොරි රථ රියැදුරෙකු වන හස්ථිපාලක කියන පුද්ගලයාට සහ මේ සියල්ල නොදුටුවාසේ සිටි කන්දෙ විහාරෙ උද්දඡ්ඡ ලොකු තැනට එරෙහිව නීතිය කිුයාත්මක කරන්න කියලා ඉල්ලන්නකෝ.🙏 අපි මේ වෙනුවෙන් හඩ නගන්නේ 2022 මැයි ඉදලා.
      ඔය නෝනා හක්ක පටස්, වෙඩි තියලා මරණ අලි අැතුන් වෙනුවෙනුත් කතා කරන්නකෝ. නිර්මල බුදු දහමයි සංස්කෟතියයි පටලගන්න එපා. බුදු දහම අවිහිංසාවාදි දහමයක්.
      අද හෝ කෙදිනක සංස්කෟතියක් හන්දා සතෙක් පූර්ණ කාලීන අාබාධිතයකු වීම ඔබ අනුමත කරනවද. Google search කරලා බලන්න තායිලන්තයේ නවීන පහසුකම් තියන Hospital තියනවා. අනික එහේ විශේෂයෙන් අලි අැතුන් සුරැකීමේ නීතිරීති තියන රටක්. මුතු මැණික ගියේ එහෙම රටකට අැරත් ඒක ඒයාගේ මව් රට. Video බලන්න එහෙ අය මෙයා ගෙන්න ගන්න කියලා කොච්චර රඡයට බලපෑම් කලාද කියලා. අපේ පවතින රඡය මේ සම්බන්ධව නිහඩ උනාට. 🤬🤬

    • @Utubenil
      @Utubenil ปีที่แล้ว

      @@deepikanilangani7837 සතා අහිමි කලේ හාමුදුරුවො. ඒ සතා මොනතරම් වේදනා වින්දද. සතෙක් දුක් විදගෙන අපි එක්ක ඉන්නවට වඩා සතුටින් නිරෝගිව ඉන්නවනම් .හොදයි

  • @karunasenamapalagama8217
    @karunasenamapalagama8217 ปีที่แล้ว +1

    .u

  • @nalakasilva1676
    @nalakasilva1676 ปีที่แล้ว +3

    මුතු රජා කකුල හොඳ කරන්නකො ඔය හාස්කම් වලින්. ඉන්දි රජා කකුල දන්වැල් ගැට වල්ගෙ කෙදි නැ .පිටෙ ඇට පැදි ..දුක් විදින සම්පත් .මුන්ගෙ බයිලා

  • @roshannimalshantha4220
    @roshannimalshantha4220 ปีที่แล้ว +1

  • @disandeshanjana6034
    @disandeshanjana6034 ปีที่แล้ว +1

    ❤❤

  • @GihanPurasinghe
    @GihanPurasinghe ปีที่แล้ว +1