Ashoka Dangolla පැටවුන් බෝ කිරීම සහ නිරෝගිකම රඳාපවතින මද සමය අලි ඇතුන්ට තිබිය යුතුයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 พ.ย. 2024

ความคิดเห็น • 60

  • @buwanajithanupa2302
    @buwanajithanupa2302 ปีที่แล้ว +10

    චරිතයක් ❤ දංගොල්ල සර්

  • @lakshmiemendisgunasekera4555
    @lakshmiemendisgunasekera4555 ปีที่แล้ว +5

    Excellent programme

  • @palikapalika8052
    @palikapalika8052 ปีที่แล้ว +3

    hoda wadasatahanak nodanna dewal bohomayak danagattha..Theruwan saranai..

  • @Sandakathmini01
    @Sandakathmini01 ปีที่แล้ว +3

    හරිම ලස්සන 🐘 කතා ගොඩක් ඇහුවා

  • @kesaraekanayake9110
    @kesaraekanayake9110 ปีที่แล้ว +7

    හාමුදුරුවනේ අපෙ රටෙ හිලැ අලි ඇතුන්ගෙ හොද ලක්ෂණ පවතින සතුන් හොද ලක්ෂණ ලෙස පැවසුයෙ දිග දල සහිත ඇතුන් , හොද උසට වැඩි ඇති හස්තින් සිටිනවානෙ එවැනි සතුන් මද සමයට පැමිණි පසුව පින්නවල අලි අනාථාගාරයෙ එම කාලවලට පට්ටියට පැමිණි සිටින සතුන් සමග අබිජනනය කිරිමෙන් අප රට තුල හොද ලක්ෂණ සහිත අලි ඇත් ගහනයක් පවත්වාගැනිමෙ හැකියාව තියෙනවා නෙද එවාගෙම කාවෙරි රාජා වැනි දිර්ග කාලයක් මද සමය ගත කරන සතුන් අබිජනනයට යොදා නොගන්නේ ඇයි මොවුන් අබිජනනයට යොදා ගැනිමෙන් අප රට තුලම හොඳ සක්තිමත් අලි,ඇත් ගහනයක් පවත්වා ගැනිමට හැකි වෙයි . මෙම කරුන ගැන ඔබ වහන්සේට පුළුවන් නම් වග කිව යුතු බල දාරින් සමග කතා කරන්න. අවසරයි අපෙ හාමුදුරුවරුවනෙ.

  • @achalaudayangani7780
    @achalaudayangani7780 ปีที่แล้ว +11

    අපේ හාමුදුරුවෝ කලින් හිටපු කෙලින් කතා කරන හාමුදුරුවෝ නමක් නම් මේ අභියෝගය බාර ගන්න ....පංචාලි කියන ජාරා ගෑණි ....නුවර පෙරහැර නවත්තලා.....සංචාරක කර්මාන්තය නවත්වන්න හදන්නේ ...රත්තරන් වලට මුතුරාජා විකුණුවා කිව්වා ...දැන් කියනවා සල්ලි අරන්ලු....මේවායේ යන්නේ තනිකර බොරුවක් ......අනිත් ඇත්තු ටිකත් නැති කර ගන්න යන්නේ ....... අපේ රට නැගිටින්න තියෙන හොදම තැන සංචාරක කර්මාන්තය ..... තවත් මේ බොරුව කරන්න දෙන්න එපා...... සමාජ ජාලා දැනුවත් කරන්න අපේ හාමුදුරුවනේ ...... මුතුරාජා ගෙන්න ක්‍රමයක් හදපු....අහිසංක සතා විකුණුවා ngo කාරයො...monara කියන youtube එකේ එකිට කතා කරන්න බැරිව ගොත ගැහෙනවා......මුන් සල්ලි වලට ඕක්කම කරලා තියෙන්නේ ....... අරගලේ හිටපු ගෑණියෙක් ට ngo එකක් කරන්න සල්ලි කෙහෙන්ද හොයන්න ..... අනේ හාමුදුරුවනේ මුතුරාජා බේර ගන්න උදව් කරන්න .....සංචාරක අකාර්ෂනය ගන්න තායිලන්තයේන් අරන් ගියේ .....ආසියාවේ දළ දිගම හස්තීයා නිසා 😢😢😢😢

  • @Sandakathmini01
    @Sandakathmini01 ปีที่แล้ว +15

    බලාගෙන යනකොට හැම පිරිමියෙක්ම තේරුමක් නැතිව ගහ ගන්නවා

  • @buddikaananda8703
    @buddikaananda8703 ปีที่แล้ว +2

    Hoda wadasarahanak ape hamuduruwaneee ewagema hoda prshna tikak ada ahuwe

  • @bumblebee5962
    @bumblebee5962 ปีที่แล้ว +5

    Bo karala keleta ali danna eka gena nemei ned ape hamuduruwo ahanne methumagen. Bo karala hile ali parapura wedi krgnna eka. Ape rate mechhra ali sampatha thiyagena mktd pitin api aththu genne meheta.

  • @mayuritricksika99
    @mayuritricksika99 ปีที่แล้ว +2

    Ane hamuduruwane, wasana ape sampatak. Me dawaswala uu pansalen pansalata geniyanawa. Uut kisima vivekayak natiwa. Me gana soya wasanata sadaranayak karanna. Pin atwei

  • @kesaraekanayake9110
    @kesaraekanayake9110 ปีที่แล้ว +3

    එත් අපෙ රටෙ අලි ගහනය තුල පවතින්නේ එකම ජාන ටික තමා සම්ප්‍රෙෂනය වෙන්නෙ එක නිසා වෙනත් රටවල් වලින් ලැබෙන අය සමග සන්වාසය යෙදවිම හොඳයි නෙද

  • @palikapalika8052
    @palikapalika8052 ปีที่แล้ว +1

    Theruwan saranai..

  • @DewmiThikshana-y6u
    @DewmiThikshana-y6u ปีที่แล้ว +2

    oba wahanse ge weda satahana godak hodai

  • @Sandakathmini01
    @Sandakathmini01 ปีที่แล้ว +2

    🐘
    🐘
    🐘
    සමග කිට්ටු සම්බන්ධතාවයක් ඉන්දියාව තායිලන්තය මියන්මාරය යන රටවල් වල තිබේ.

  • @nithyanithya5991
    @nithyanithya5991 ปีที่แล้ว +2

    Mahathmaya ape rate hela Ali Athunta madakipuna samayata ownge A awasyathawayata ida kada laba nodenne Ai???? Nadungamuwe raja... muthu raja wage saddantha Athakugen pataw labaganna katayuthu nokale Ai.? Eyalage ragika hegemwalata ida denna ona neda.

  • @lakshmiemendisgunasekera4555
    @lakshmiemendisgunasekera4555 ปีที่แล้ว +2

    🙏🌺🌹🌷🙏🌺🌹🌷🙏🌺

  • @r.m.b8764
    @r.m.b8764 ปีที่แล้ว +1

    😢😢😢😢😢 ei meka full upload nokara kepuwe keli keli😢

  • @irangiliyanage3167
    @irangiliyanage3167 ปีที่แล้ว +3

    Alia athun banda thabana welawata dam wel walata kakul kepena nisa kakulwalata rediwalin hari ham walin kawarayak daanna berida

  • @achalaudayangani7780
    @achalaudayangani7780 ปีที่แล้ว +9

    නියම සිංහලයො ngo වෙනුවෙන් හඩ නගන්න ....මුන්ගේ බොරු එළි කරන්න .....ngo කාරයො සල්ලි වලට රට විකුණනවා

  • @iamthebest5045
    @iamthebest5045 ปีที่แล้ว +6

    පුලුවන් නම් හිලෑ අලි ගැන වැඩසටහනක් කරන්න මියන් රාජා ගෙන්ම පටන් අරගෙන මහාචාර්ය තුමාවත් එක්කගෙන එයලා ගැන කියන්න කියලා ඉල්ලා සිටින්වා නැත්නම් හැමතැනම මිනිස්සු බොරු පතුරවනවා

  • @tharukalankageeganage2857
    @tharukalankageeganage2857 ปีที่แล้ว

    ඇයි මේ ලස්සන වීඩියෝ ටික පොඩි පොඩි කෑලි වලට කපලා තියෙන්නෙ අපරාදේ

  • @lankabhumi1114
    @lankabhumi1114 ปีที่แล้ว +1

    So have they stored sperms from nadumgamuwa ele? What about Wasana? Why can’t we have our own elephant to lead the perahara than foreign elephants?

  • @anandadiasdahanayaka7032
    @anandadiasdahanayaka7032 ปีที่แล้ว +3

    යකෝ මෝඩ හාමුදුරුවන්ට තේරෙන්නෙ නැ පෙරහැරේ අලි දක්කන එක එසතුන්ට අපා දුකක් කියල

    • @HeladeepaTV
      @HeladeepaTV  ปีที่แล้ว +6

      ඔබ තුමා යමු එහෙනම් තෙරැවන් සරණයි

    • @nilminidissanayake4514
      @nilminidissanayake4514 ปีที่แล้ว

      ngo puduma amarui neda..nirmansa kenek wenna ethi jevitha kalayama

    • @nilminidissanayake4514
      @nilminidissanayake4514 ปีที่แล้ว

      ehenam saththu marala danne..ewata idiripath wennako
      ali wenuwata oya yanna

    • @nimrokrish2025
      @nimrokrish2025 ปีที่แล้ว +2

      අනේ පලයම් ගොබ්බයො යන්න නොදන්න මගුල් කියවන්නෙ නැතුව ගෝතයා

    • @ShehanBuddika-wd8dw
      @ShehanBuddika-wd8dw 3 หลายเดือนก่อน +1

      ane pala ngo ponya yanna😂

  • @Sandakathmini01
    @Sandakathmini01 ปีที่แล้ว +8

    අවුරුදු 15,16 වෙනකොට ඇතින්නකට පැටියෙක් හම්බ වෙනවා.

    උන්ගෙයි අපෙයි වෙනසක් නෑ

    • @n.n.8402
      @n.n.8402 ปีที่แล้ว +1

      මිනිස් ආයුෂ සමානයි අලි ඇතුන්ට

    • @lakshmanjayathunga9561
      @lakshmanjayathunga9561 ปีที่แล้ว +1

      සසසස777ෞ655

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว

      @@lakshmanjayathunga9561 වික්ටර් රත්නායක ගේ ස ප්‍රසංගය මෙතන තියන්න හදනවාද?