නිවන ගවේෂණය කරන්නේ අවිද්‍යාව නිසා?...!/

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ก.ค. 2023
  • ඔබේ අනුග්‍රහය සදහා පහත බැංකු ගිණුම විව්ර්තයි / A .M .S .K. Gunasekara - 106757699181 / Sampath Bank - Athurugiriya.....Indika Thotawaththa/Sathya Vlog/Sathya TV Thotawaththa/Sathya Vlog/Sathya TV ...............................................subscribe කරන්න 🇱🇰💯
    (මෙම වැඩසටහන Facebook Page,TH-cam Channel වෙත, අවසරයකින් තොරව සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම් වේ.)
    🌟#sathya vlogs #🌟#sathya tv #🌟
    like 👍කරන්න ,share කරන්න - Indika Thotawaththa/
    දිනපතා අපගේ වීඩියෝ නරබා
    ඔබගේ අදහස් අපට දක්වන්න
    අමතන්න - 077 -17 23 944 📲
    අපගේ Sathya VLogs Facebook පිටුවට
    / sathyavlogssl
    පෙර වීඩියෝ බලන්න...👇 🖥️
    තෙරැවන් සරණයි සියලු දෙනාටම !
    මෙම video එකෙන් දැනුමක් ලබා ගත්තා යැයි සිතනවා.මෙවැනි video නැරබීමට අපගේ youtube චැනල් එක 👇 subscribe කරන්න
    👉🌟sathya vlogs 🌟sathya tv 🌟👈

ความคิดเห็น • 554

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 27 วันที่ผ่านมา +3

    ඉතා ගැබුරු දේශනාවක් ,
    නැවතීම මයි , ගමන , 😮😮,, සුපිරි

  • @user-jc4wy9xf1g
    @user-jc4wy9xf1g 4 หลายเดือนก่อน +12

    සුවපත් වේවා 🙏🙏🙏 ඔබ වහන්සේ සාසනික කටයුතු කරගෙනම මිනිස් සත්වයාට මෙවන් දැනුමක් ලබන්න...🙏🙏🙏 ඔබ වහන්සේ මේ විශ්වයට අවශ්‍යයි

    • @NaveenSrimal
      @NaveenSrimal 3 หลายเดือนก่อน

      😂😂😂😂 හරිද දැන්

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 27 วันที่ผ่านมา +2

    සුපිරි ම සුපිරි , කියන දේ තුළ විශ්වාස ය, හා අවබෝධ ය , හරය,, ශද්ධාවයි, , සැකය තිබුනොත් , ගමනාන්තය ත් නැත,

  • @user_528dhf
    @user_528dhf 7 หลายเดือนก่อน +11

    කේස් එකෙන් පස්සෙ මේක බලන්න ආව අය කෝ........

    • @SanjeewaLiyanage-gt9wi
      @SanjeewaLiyanage-gt9wi 7 หลายเดือนก่อน +1

      කේස් එකට කලිනුත් බැලුවා කේස් එකට පස්සෙත් බලනවා..ශ්‍රී විශ්ව බුද්ධ 💗

    • @sriyaniramya2033
      @sriyaniramya2033 4 หลายเดือนก่อน

      මං

  • @user-jc4wy9xf1g
    @user-jc4wy9xf1g 4 หลายเดือนก่อน +10

    මේ දේශනය ගැබුරින් අසන්නා ඒ උතුම් හිමි නම කියන දේ තේරුම් ගනී🙏🙏 යහපතක් වේවා🙏

    • @NaveenSrimal
      @NaveenSrimal 3 หลายเดือนก่อน

      තේරුම් ගත්තද ඉතින් දැන්

  • @jerusalemtv5363
    @jerusalemtv5363 4 หลายเดือนก่อน +2

    විශ්ව බුද්ධි හරිම බුද්ධිමත් ඔබ ගැන ආඩම්බරයි .ජේසු පිහිටයි

  • @vishwamudra9577
    @vishwamudra9577 5 หลายเดือนก่อน +6

    සිවුරක් වැලක වනලා තිබුනා ලූ. ඒ අවට හිටපු හරකෙක් කුලප්පු වෙලා ඒ වැලේ වනලා තිබුනු සිවුර හරහා දුවද්දී ඒ හරකාගේ අනේ අර සිවුර පැටලිලා කුලප්පු වුනු හරකා එක්ක ම ආවා ලූ. ඒ අවට හිටපු අපි බෞද්ධයෝ යැයි මහා ලොකුවට කියා ගන්නා සම ' හරක් ' අන්න හාමුදුරුවෝ නමක් කියලා 'සාදු සාදු' කාරය දුන්නා ලූ. 🙏😅

  • @supuntharaka8889
    @supuntharaka8889 6 หลายเดือนก่อน +3

    ඔබ සැමට තෙරුවන්සර ණ යි වැඳ ගත් වී ඩීයෝ එකක් බුදුසරණයි🙏🏻🙏🏻🙏🏻💚💚✨👌👌

  • @mallawaarachchigethilak1827
    @mallawaarachchigethilak1827 ปีที่แล้ว +22

    සුසන්ත මහත්තයා තොටවත්ත මහත්තයා ඔබ දෙපලට බොහෝ පින් අපිට මේ ස්වාමීන් වහන්සේ පිළිබඳව හදුන්වා දීම පිළිබඳව මොකද මම පුද්ගලිකව ගොඩාක් ගරුකරනවා අරණධම්ම ස්වාමීන් වහන්සේට මොකද මම අවිවාදයෙන් පිලිගන්නවා උන්වහන්සේ පෙන්වපු මග නිවැරැදි බව ඒ නිසා උන්වහන්සේගේ ප්‍රධාන අනුගාමික ස්වාමීන් වහන්සේ හදුනාගන්න ලැබීම ඉමහත් සතුටක්.

  • @krishanthahmd2586
    @krishanthahmd2586 5 หลายเดือนก่อน +3

    කොච්චර ප්‍රශ්න ඇහුවත් ඒ විශ්වයේ දර්මය වචනවලින් විස්තර කල නොහැකි බවයි මේ ........අප අප ගේ අද්‍යාත්මය තේරුම් ගත්තොත් අපිටත් මෙසේ වේ

  • @user-wv2ng2rh4d
    @user-wv2ng2rh4d 5 หลายเดือนก่อน +2

    අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා.. බුදු හාමුදුරැවනෙ

  • @FrozenLog-gm8rf
    @FrozenLog-gm8rf ปีที่แล้ว +5

    නමස්කාර වේවා.... ඔබවහන්සේටත් අරනදම්ම ස්වාමීන්වහන්සේටත්

  • @priyanthawithanage5452
    @priyanthawithanage5452 5 หลายเดือนก่อน +15

    ඇත්තටම තමාගේ සැබෑ ගුරුවරයා තමන්මයි. බාහිරය තුළ අපිට ගුරුවරයකු ලෙස සම්මුඛ වන්නේ අපවමයි. ශිෂ්‍යයා සූදානම් නම් ගුරුවරයා සැමවිටම එතන.

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 27 วันที่ผ่านมา +1

    ලෝකය කියන දේ සකස් වෙන්නේ කෙනා ,කෙනා තුළ , 👍👍👍👍

  • @samanthikatulanda216
    @samanthikatulanda216 ปีที่แล้ว +17

    මෙච්චර කල් නිවන ගැන අහපු ඒ වලින් සුපිරි ම එක...ඉන්දික thank you හොයලා දුන්නට...හැබැයි තැනත් එක්කම කිව්වා නම් වටිනවා..

    • @hirukumaru1237
      @hirukumaru1237 8 หลายเดือนก่อน

      th-cam.com/video/YrKfB0s4EOY/w-d-xo.html

    • @duleepdissanayaka9
      @duleepdissanayaka9 7 หลายเดือนก่อน +2

      😂සිරාවට

  • @bandulaperera1493
    @bandulaperera1493 5 หลายเดือนก่อน +4

    වැදගත් දර්ම සාකච්ඡාවක් 🙏

  • @chandrikakariyawasam4622
    @chandrikakariyawasam4622 ปีที่แล้ว +26

    එක එක අයගෙ සාකච්චා අසමින් කාලෙ නාස්ති කරනවට වඩා හැම මොහොතකම තමාගේ සිතට රාග ද්වේශ මෝහ ඇතිවෙන්නෙ කොයි මොහොතෙද කියල දැන ගෙන ඒ අවස්තාවෙදි බුදුන්වහන්සේ වදාල සතර කමටහන් වඩා රාග,ද්වේශ,මෝහ දුරු කර ගැනීමට කටයුතු කිරීමයි කල යුතු දේ..සුවපත් වේවා!

    • @banduladias6954
      @banduladias6954 ปีที่แล้ว +3

      නියම යි,, ,මෙන්න කල යුතු එකම දේ මෙයයි,,,

    • @maheshbudhdhika3748
      @maheshbudhdhika3748 ปีที่แล้ว +3

      හරිම මෝඩ ප්‍රකාශයක් සුතමය ඥානං බුද්ද ඥානං , ඉස්සෙල්ලම කලයාන මිත්‍ර ආශ්‍රය, දෙවනුව සද්දර්ම ශ්‍රවනය , තුන්වනුව දම්මානුදම්ම ප්‍රතිපදාව,

    • @piyaratnegajanayake491
      @piyaratnegajanayake491 ปีที่แล้ว

      @piyaratnegajanayake491
      1 second ago
      මිනිසුනේ මේ සාසනය තුල ගවේසන කර කර කාලය නාස්ති නොකර බුදුරජුන් දේසනා කල දෙය අනුගමනය කරලා මේ සසරෙන් එගොඩ වෙයල්ලා. පුදුම මන්ද බුද්දිකයෝ.
      මේවා නියම සම්ප්‍ර්ප්‍ප්‍රලාප මේ හිස් මිනිස්සුන්ට පන්සිල්වත්තියනවාද​

    • @chamarasalindajayasooriya4384
      @chamarasalindajayasooriya4384 ปีที่แล้ว

      Saddarmas srawanaya natara karala balannako tika dawasakata kohomada hite wenasa kiyala

    • @hirukumaru1237
      @hirukumaru1237 8 หลายเดือนก่อน

      th-cam.com/video/YrKfB0s4EOY/w-d-xo.html

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 27 วันที่ผ่านมา +1

    ඒක දන්නෙත් තමන් තමා ,👍👍👍 නිවන විනිශ්චය කරන්න කෙනෙක් ඉන්නවාද, මාර්ගය ත් ගමනාන්තය ත් තමා තුළ ම නේද තියෙන්නේ 👍👍👍

  • @supuntharaka8889
    @supuntharaka8889 6 หลายเดือนก่อน +3

    යින් දික අයියේ ඔයාගේ ජීවිතය අත හරින්නේ නැති ප්‍රස් නව ලට මූන දෙන්න පුලුවන් සුපිරි ම කොල්ලක් තෙරුවන් සරණයි මැ නික😢🙏🏻🙏🏻🙏🏻🙏🏻💚💗💓💥💥💥🇱🇰🤙💪

  • @jerusalemtv5363
    @jerusalemtv5363 4 หลายเดือนก่อน +1

    ගොඩාක් දවසකින් ඉන්දික මහත්තයාව දැක්කේ ගොඩාක් සතුටුයි .ජේසු පිහිටයි

  • @shihanudaya2788
    @shihanudaya2788 ปีที่แล้ว +10

    හරියටම හරි නියම කාතාව මන් අහාපු 💖💚💜️💙🧡

  • @meagavoice2913
    @meagavoice2913 ปีที่แล้ว +31

    දර්මය වැරදිකොනෙන් අල්ලගත්තොත් සොරි තමයි😢

  • @sumisongs1201
    @sumisongs1201 ปีที่แล้ว +4

    මේක අහන සමහර අයට ට්‍රැක පනිනවා ශුවර්.😁

  • @shamaleejayakodi409
    @shamaleejayakodi409 5 หลายเดือนก่อน +1

    Insightful discussion, very interesting!

  • @malaniabeyrathna240
    @malaniabeyrathna240 ปีที่แล้ว +2

    තෙරැවන්සරනයි ඔබවහන්සේට.🙏🙏🙏🙏🙏🙏🙏

    • @piyaratnegajanayake491
      @piyaratnegajanayake491 ปีที่แล้ว

      තිත්ත ගල්ලේ කියන්නෙත් අමු පව් කාරයෙක් හිස් මිනිහෙක් මෙයා නටපු නැටිල්ල දැක්කානම් හිරිකිත හිතෙනවා

  • @user-uw7dp6ly5d
    @user-uw7dp6ly5d 7 หลายเดือนก่อน

    ඔබ වහන්සේ හරි තමන් තුලින් තමන් දැකිය යුතුයි මමත් නිවීම හොයන කෙනෙක් ඔබවහන්සේ මගපල වලඉදඉයඋණු කෙනෙක් මඑකඍක්ජන අයට ඔබවහන්සේ තේරුම් ගන්න බැරිකමයි මෙතන තියෙන එකම ගැටලුව ඔබවහන්සේ සුවපත්වේවා මෙය මම දැඩි විස්වාසයෙන්කියන්නේසුවපත්වේවා

  • @krishanthahmd2586
    @krishanthahmd2586 5 หลายเดือนก่อน +2

    ඒ විශ්වයේ කියවීමයි.....ඒ දේ හරිම පුදුමයි. මේ විශ්වයේ කියවීම අපිත් සොයා යමු.

  • @dammikapriyanath-bl8kh
    @dammikapriyanath-bl8kh ปีที่แล้ว +9

    කිසිම තේරුමක් නැති කාලය කා දැමීමක් උනා

  • @ravihettiarachchi6818
    @ravihettiarachchi6818 7 หลายเดือนก่อน +8

    අන්තවාදීකම තුලින් මිනිසුන් උන්මන්තකභාවයට පත්වෙනවා කියන එකට හොඳම උදාහරණයක් තමයි මේ වීඩියෝ එක කරන කාලයේ යම් දැක්මක් හා දැණුමක් සහිතව උන් මේ ස්වාමීන්වහන්සේ දැන් දැන් උන්මන්තක භාවයට පත්වසිටීම.

    • @ventnarada5896
      @ventnarada5896 6 หลายเดือนก่อน +1

      එහෙනම් මගපල කියන්නේ මොකක්ද බං

    • @user-ug6sq6og6c
      @user-ug6sq6og6c 5 หลายเดือนก่อน

      😂😂😂😂😂👌👌👌👌👌

  • @vijithwickramasinghe9511
    @vijithwickramasinghe9511 ปีที่แล้ว +6

    මගේ යොජනාව මෙ සකාචව කල ස්වාමින් වාහන්සෙත් තිත්ගල්ලෙ ස්වාමින් වහාන්සෙත් අතර නිවන ගැන ධර්ම සකාචවක් පවත්තන කියලා මම යොජනා කරනවා.

    • @piyaratnegajanayake491
      @piyaratnegajanayake491 ปีที่แล้ว

      තිත්ත ගල්ලේ කියන්නෙත් අමු පව් කාරයෙක් හිස් මිනිහෙක්

    • @piyaratnegajanayake491
      @piyaratnegajanayake491 ปีที่แล้ว

      තිත්ත ගල්ලේ කියන්නෙත් අමු පව් කාරයෙක් හිස් මිනිහෙක් මෙයා නටපු නැටිල්ල දැක්කානම් හිරිකිත හිතෙනවා

    • @darshiperera7692
      @darshiperera7692 ปีที่แล้ว +1

      තිත්ත ගල්ලේත් අරන ධම්ම හිමිත් මේ හැමෝම සමන්ත ගේ ගෝලයෝ ,
      සමන්ත නිසා සාසනයට කොච්චර අගතියක් වෙලාද දැන් 😢

    • @varundhanu1963
      @varundhanu1963 ปีที่แล้ว +1

      @@darshiperera7692 පිස්සුද . අරනධම්ම ,තිත්තගල්ලේ හාමුදුරුවෝන්ගෙ දේශනා හා සමන්තබඩ්ඩගෙ දේශනා අහසය් පොලවය් වගේ

    • @krishanthahmd2586
      @krishanthahmd2586 5 หลายเดือนก่อน +1

      දර්මය අවබෝද කරගත් අය අතර වාද නෑ. සැමට සත්‍ය එකයි

  • @hard_talk1281
    @hard_talk1281 5 หลายเดือนก่อน +2

    සාසනෙන් සිවුරෙන් අහිංසකයන්ව ඇන්දුවා, බෙදුවා, බියවැද්දුවා...
    දේශපාලුවනුත් ඒ නින්දිත වැඩේට එන්ටර් වුනා...
    දෙපලටම අපේ බදුමුදලින් ලැබෙන වරප්‍රසාද වල අගය වැටහුනා...
    ජනමතවරණයක් නැතිව ආගම රටේ ව්‍යාවස්තාවට ගැටගැසුවා...
    උතුම් බුද්ධ දර්ශනය හැංඟුවා...
    ගෝත්‍රික ආගමක් සාදුකාර මැද විකුණුවා...
    මිලදී ගත් අය කොඩි, තෙල්, මල් රැගෙන ගස් වටේ කැරකුනා...
    රැවටුනු දනා අද බඩගින්නෙන් ඇඹරුනා...
    වසර 76ක් පුරා දිනපතා මේ රටට අදුර්ශමානව වැදෙන හෙනගෙඩිය තිලෝගුරු බුදු පියාගේ දර්ශනයට කිසිම සම්බන්ධයක් නැති, මිලියන 22ක ජනතාවක් දේශපාලුවන්ගේ සහය ඇතිව, තමුන්ගේ ප්‍රාණ ඇපකරුවන් ලෙස තබාගෙන, පූජකයන් ලෙස වෙස්වලාගෙන, බුදුපියාගේ කාලයේ නොතිබුණු සිවුර , සාසනය , සංඟයා, ගෝත්‍රික බුද්දාගම යන පට්ටපල් ප්‍රෝඩාවල් වලින් ගැමියන්ගේ වයර් පටලවමින් සිටින අමු තක්කඩියන් කල්ලියක් බව වැටහී, උන්ව පලවාහැර, උන්ගෙන් 100% ක් නිදහස් වුන දින, ශ්‍රී ලංකාවටත්, උගත්, අවංක, දක්ෂ, නීතිගරුක නායකයින් ලැබී , ජපානය , දකුණු කොරියාව වැනි දියුණු රටක් වෙනු ඇත. එතෙක්, උදේ පාන්දර පහේ සිට අප නොඉල්ලපු, අපට බලෙන්ම පෙන්වා අපේ ඔළුගෙඩි හෝදන මේ වසලයන්ට වැඳ නමස්කාර කර, සද්ද බද්ද නැතිව පාස්පෝට් පෝලිමේ හිටගමු .
    (හිත රිදුනානම්... අං දෙක අතගාගන්න)

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 6 หลายเดือนก่อน +1

    ❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න

    • @allaahthedivinetruthallaah19
      @allaahthedivinetruthallaah19 6 หลายเดือนก่อน +1

      කොහොමද මගේ රත්තරං යාලුවේ ඔබේ සැප දුක් එහෙම? මම ඔබ සියලූම දෙනාටම මගේ හද පතුලින්ම ආදරෙයි

  • @Delishcorner
    @Delishcorner ปีที่แล้ว +6

    අපි මේ සසරෙ යන්න ප්‍රධානම හේතුව ප්‍රඥාව මදිකම.මාර්ගය දේෂනා කරන කෙනා විනිශ්චය කිරීමට පෙර ශ්‍රාවකයාට තමන් පිලිබඳ ස්ව්යං අවබෝධයක් තිබිය යුතුය.යමෙක් මාර්ගය අවසන් කර ඒ පිලිබඳව දේශනා කරන්නේනම් ඔහු පවසන දෙය මුලින්ම තමාට ගලපාගෙන බැලිය යුතුය.මන්ද යත් නිවන යනු ස්ව්යං ගවේශනයක් මිසක් තවෙකෙකු විසින් වෙනත් කෙනෙකුව ගමනාන්තයට එක්කරගෙන යා නොහැකි නිසා.ඔබ තව දුරටත් විවිධ කතන්දර මත මංමුලා වී සිටින්නෙකුනම් මෙතුමන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුනු නිර්මල මාර්ගය ඔබට කිසිදින නොවැටහෙනු ඇත.තවද මාර්ගය පිලිබඳ විශ්වාසයක් නැතිතාක් තමන්ට සීත ගඟුලෙන් ඉදිරියට යා නොහැකිය.මේ උතුම් ධර්මය අවබෝධ කර ගැනීමට බොහෝ දෙනෙකුට හේතුඵල සකස් වේවා.ඔබ වහන්සේට තව තවත් බොහෝ පිරිසක් සසරින් එතෙර කරවීමට දීර්ගායුෂ ලැබේවා.තෙරුවන් සරණයි!

  • @pathiranakumari5640
    @pathiranakumari5640 7 หลายเดือนก่อน +13

    මුලින්ම හරි දේශනාව කලේ අපේ අරණ දම්ම ස්වාමීන් වහන්සේ පස්සෙ තමා හතු වගේ පිපුනෙ සහතික ඇත්ත❤❤❤❤❤❤

    • @cochchikadeariyavimalahimi7665
      @cochchikadeariyavimalahimi7665 6 หลายเดือนก่อน

      මිත්‍යා මත දෙඩූ අරණ ධම්ම මැරුණා නේද ඉක්මනින් අරන් ගියා බුදු දහම අවුල් කරපු නිසයි ඉක්මනින්ම අරන් ගියෙ

    • @user-pg9mm2mx8s
      @user-pg9mm2mx8s 3 หลายเดือนก่อน

      මේ රටේ ජනතාව හරිම දුර්ජනයි ඒනිසයි අන්දයි ඒ නිසයි මැනික දිස්නේ නැතිවුනේ.හැබැයි වටිනාකම අඩුවෙලා නැත.@cochchikadeariyav⁣imalahimi7665

  • @sudanthamanchanayake910
    @sudanthamanchanayake910 7 หลายเดือนก่อน +3

    අවිද්‍යාවට විද්‍යාව කියමින් මිනිසුන් බුද්ධ ධර්මය අවබෝධ කරගන්න බැරිව අනාගතයට යනවා.

  • @nalinrajapaksha291
    @nalinrajapaksha291 ปีที่แล้ว +4

    කෙටියෙන් කිව්වොත් මෝඩ මිනිස්සු ඉන්නතුරු ධර්මය විනය පැත්තට තියලා තමන්ට අවශ්‍ය පරිදි හිතලු කිවහැකි නව මානයෙන් පෙළෙන බව පමණක් මට වැටහේ

  • @maintenancesolutions763
    @maintenancesolutions763 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි ....🙏🙏🙏

  • @ART-dd8hl
    @ART-dd8hl ปีที่แล้ว +3

    මෙයාට අරක්කු බෝතලයක් දුන්න නම් ඔයිට වඩා අහගන්න තිබුණා. අපි දන්නවා මෙයා කවුද කියලා😂

  • @piyaratnegajanayake491
    @piyaratnegajanayake491 ปีที่แล้ว +6

    මිනිසුනේ මේ සාසනය තුල ගවේසන කර කර කාලය නාස්ති නොකර බුදුරජුන් දේසනා කල දෙය අනුගමනය කරලා මේ සසරෙන් එගොඩ වෙයල්ලා. පුදුම මන්ද බුද්දිකයෝ.
    මේවා නියම සම්ප්‍ර්ප්‍ප්‍රලාප

    • @krishanthahmd2586
      @krishanthahmd2586 5 หลายเดือนก่อน +1

      නෑ..ඔබ වැරදි. මේ අපේ අද්‍යාත්මයයි. ඔබට තේරෙනවද ?? අප් සියලු දෙනාගේ ශරීරයේ ඇති මනස හා හදවතේ ක්‍රියාව තේරුම් ගැනීම සත්‍යයයි. මේ ඒ ගැබුරු දේශනාවයි.

  • @hmkodi
    @hmkodi ปีที่แล้ว +4

    බුදු දහමේ නාමයෙන් මිනිසුන් පිස්සු ලෝකයකට ඇද දමා ඔවුන් අතරමන් කරණ තවත් මිනිසේක් නිරාවරණය කිරීම පිළිබඳව sathya vlog සුසන්ත සහ ඉන්දික යන මහත්වරුන්ට ස්තුතිවන්ත වෙමි. අරණ දම්ම හාමුදුරුවෝ නිවන් දුටු ගුරුවරයෙක් සහ මහා ප්‍රඥ්යෙක් වූනානම් ඔහුගෙන් දහම ගත් එකම දේශකයා මෙතුමා යයි කීමෙන්ම අරණ දම්ම ළඟ ධර්මය නොතිබුනායයි කීමට තවත් සාක්ෂි අනවශ්‍යය . ඒ බොරුව ඔහු නතර කල තැනින් ඉදිරියට තල්ලු කරගෙන යාම තම ජීවනොපය ලෙස තෝරාගත් අයෙකු කරලියට පැමිණ ඇත යන අනතුර පෙන්වාදීම දහම සොයා යන අහිසක පිරිසට කරන ලොකු සේවයකි.

  • @user-jc4wy9xf1g
    @user-jc4wy9xf1g 4 หลายเดือนก่อน +2

    🙏🙏🙏බුදු සරනයි🙏🙏🙏🙏 ඔබවහන්සේට

  • @manjulakumara6283
    @manjulakumara6283 ปีที่แล้ว +27

    වචන වල ඇති බාහිර අර්තය නැතිව ඇසෙනවිට දැනෙන දේ ප්‍රඥාවෙන් දකින්න වචනවලට එහා ගිය දැනීමට ලං වෙන්න කලාතුරකින් අසන්නට ලැබෙන දේශනාවක්..

    • @damayanthi5263
      @damayanthi5263 ปีที่แล้ว

      🌹🙏

    • @darshiperera7692
      @darshiperera7692 7 หลายเดือนก่อน +1

      ගංජා කාරයා දැන් කොහේද ?

    • @Dahamthalawa
      @Dahamthalawa 7 หลายเดือนก่อน +2

      අපේ ඕව් අන්න වචන වලට එහා ගිය ගැඹුරුම අර්ථය ප්‍රකට වෙලා

    • @darshiperera7692
      @darshiperera7692 6 หลายเดือนก่อน

      කලාතුරකින් තමයි මෙහෙම කාලකන්නි දකින්න ලැබෙන්නේ , අං තියද කියල අතගාල බලපන්

  • @user-go5qz7ji5f
    @user-go5qz7ji5f ปีที่แล้ว +8

    It was one of the greatest discussions after the passin of venerable Aranadahamma maha thero. A big thank you to Mr Thotawaththa, and Mr. Susantha.

    • @hirukumaru1237
      @hirukumaru1237 8 หลายเดือนก่อน

      th-cam.com/video/YrKfB0s4EOY/w-d-xo.html

    • @harith24
      @harith24 6 หลายเดือนก่อน

      සාදු සාදු සාදු

  • @kavindasanjeewa9037
    @kavindasanjeewa9037 ปีที่แล้ว

    okata theren ne ape hamuduruwane...ath mu karana wede watinawa ..ahinsakaya.mrchchara denumak thiyag thama anunge harak balanawa.. anuge harak balana..oba wahansege aramuna itu wenawa ikmaninma kiyala denenawa....ohoma yag .fun thamai.තෙරැවන් සරනයි..මේක ලියධ්දිත් මගේ ඡරා හිත කසනවා මගේ හාමුදුරැවනේ

  • @kalyanirohini1738
    @kalyanirohini1738 6 หลายเดือนก่อน +7

    බොහොම වටිනා දේශනාවක්. තෙරුවන් සරණයි .

  • @priyanthawithanage5452
    @priyanthawithanage5452 5 หลายเดือนก่อน +2

    ඒ වගේම තමයි අපි බුදුන් සරණ යනවා යනු අපි අපවම සරණ යාමයි. බාහිරය තුළ පවතින බුදු කෙනෙකු නැත. බුදුන් යනු අපි ඇතුලාන්තයේම පවතින අපට අනාවරණය කරගත හැකි අපගේ බුද්ධත්වයයි.
    බුදුගුණ යනු බාහිර බුදුවරයකුගේ ගුණ නොවෙයි. තමන්ගේම හදවතට සාක්ෂි දැරිය හැකි තමන් තුළම පවතින ගුණ සමුදායයි. තමන් තුළම පවතින ගුණධර්මයි.

  • @nilanthaathukorala1839
    @nilanthaathukorala1839 ปีที่แล้ว +2

    Theruwan Sarani oba whanseta 🙏🙏🙏🙏🙏

  • @dilushasasmitha1689
    @dilushasasmitha1689 ปีที่แล้ว +7

    මේ හාමුදුරුවෝ කියන්නෙ මොකක්ද කියලා මේ හාමුදුරුවොවත් දන් නෑ 😂

    • @maheshbudhdhika3748
      @maheshbudhdhika3748 ปีที่แล้ว +1

      ප්‍රඥාව නැති උනාම ඔහොම පේනව

    • @dilushasasmitha1689
      @dilushasasmitha1689 ปีที่แล้ว +1

      @@maheshbudhdhika3748 ධම්මවිජය ස්වාමීන් වහන්සේ හරි කුමාරකාශප ස්වාමීන් වහන්සේ සමග හරි එක සාකච්ඡාවක් කලා නම් ප්‍රඥාවේ තරම තේරෙයි.

    • @highereducation-xx1ot
      @highereducation-xx1ot ปีที่แล้ว

      Oba danna tharam a. Mech Harada kanagatui varthamana mohothe samudaya nirodaya gana kiyanne mirigama parama nibana darmayathanaya vitharai lokenma

    • @romwij
      @romwij ปีที่แล้ว

      ඒක ඔයා දන්නේ කොහොමද😅😅😅

    • @maheshbudhdhika3748
      @maheshbudhdhika3748 ปีที่แล้ว

      @@dilushasasmitha1689 😂😂😂 අම්මෝ හරි ප්‍රංඥාව ඇපල් පෝන් පෙන්න පෙන්න

  • @sudarshanigunawardhana7142
    @sudarshanigunawardhana7142 ปีที่แล้ว

    Mewa Balanna Hithenneth Avidyawa Nisa Bawa Wetahenne Mata Vitharada?

  • @eroshidahanayake9682
    @eroshidahanayake9682 ปีที่แล้ว +4

    හැඟෙන ආකාරයට පටන් ගැනීමම අසමත් බවක් පෙනෙන්නේ . මහා දහම් පරියායක් දේශනා කළ එ මහා pragnawanthayanan වහන්සේ nivee ගියේ kalyana වැටක් loketa ශේෂ කරමින් . අවබෝධය කියන්නේ ma අත හැරීම මිසක් අල්ලා ගැනීම නොවන බව පසක් විය යුතුම කරුණක් . අරන ධම්ම ස්වාමීන් වහන්සේට ඉන්න එකම ගෝලය කියන අර්ථ කථනය තුළම , අසමත් බව පසක් නොවෙන්නෙද ? එ උත්තමයානන් වහන්සේbගෙ මමද ගොලයෙක්මි. එසේම එ උත්තමයානන් වහන්සේගෙ මග යමින් , e දහම මනාව දේශනා කරමින් un වහන්සේගෙ ගෝල පිරිස එ මග වඩිති.

  • @ruwandanthanarayana7797
    @ruwandanthanarayana7797 ปีที่แล้ว +27

    නිවන් යන්න ඉස්සෙල්ලා අල්ලපු ගෙදර මනුස්සයත් එක්ක සතුටින් ඉන්න පුරුදුවෙන්න... පස්සේ නිවන තිබ්බොත් යන්න

  • @MewanManujaya-iy5gf
    @MewanManujaya-iy5gf 5 หลายเดือนก่อน +1

    මානාසික රෝගයක් හදුනු එකෙක්ට ඒක තේරුනොත් ඌ පිස්සෙක් ඒ කතාව හරියටම තේරුනා ඒක තේරුනාම තම්න්ගේ පිස්සුව අවසන් වෙනව ඒකියන්නේ අනවබෝදය ඉවර වෙනව හැබැයි වටේ ඉන්න පිස්සොටිකට අනුව එයා පිස්සෙක් ලෙස දකිනව කට්ටිය

  • @MaheshDasanayake
    @MaheshDasanayake ปีที่แล้ว +4

    මට ඒත් දැකල පුරුදු කෙනෙක් මේ ස්වාමීවහන්සේ අරණදම්ම හාමුදුරුවෝ කියද්දි තමයි මතක් වුනේ කොහෙන්ද දැක්කෙ කියල

    • @varundhanu1963
      @varundhanu1963 ปีที่แล้ว

      අරණධම්ම හාමුදුරුවෝ හමුවෙලා තියෙනව ද

    • @MaheshDasanayake
      @MaheshDasanayake ปีที่แล้ว

      නෑ ඒ හාමුදුරුවෝන්ගෙ වැඩ සටහන් බලල තියෙනව

    • @karanchcharigerenuka3728
      @karanchcharigerenuka3728 ปีที่แล้ว

      😂😂😂😂

  • @sunethprasad4185
    @sunethprasad4185 ปีที่แล้ว +2

    ධර්මය හොයන මිනිස්සුන්ට මේ කියන ඒව හින්දා වෙන්නේ අසාධාරණයක්.නිවන කියන එක හෙව්වට හම්බ වෙන්නේ නැති එකක් කියල තේරුම් ගන්න මුලින්ම ඒක හොයන්න මහන්සි වෙන්න ඕනි.ඒ මාර්ගයේ යනවිට පුද්ගලයාගේ අභ්‍යන්තරයෙන් එන අවදි වීමක් තුළින් පමණයි මේ කියන එක අවබෝධ කළ හැක්කේ.මේ හාමුදුරුවෝ කියන විදිහට Saharahn වගේ set එකක් හදන්න පුළුවන් ලේසියෙන්ම.

  • @krishanthahmd2586
    @krishanthahmd2586 5 หลายเดือนก่อน +1

    මේ විශ්වයේ බලයෙන් ඔහුට අවශ්‍ය දේ කර ගත හැකියි. මේ ඒ දේ. චින්තනය ඉතා ප්‍රබලයි. පුරානයේ බුදුරදුන් ඉර්දියෙන් වැඩියා යනු මෙවැනි දෙයයි. එය තේරුම් කල නොහැකි නිසා පෘතක්ජනයින්ට චිත්‍ර ශිල්පියා මෙසේ කියා සිටියා. සත් සතිය බිත්ති වල ඇන්දේද ඒ විලාශයෙන්. පුරානයන් ප්‍රක්ඝාවෙන් ඉතා ඉහලයි. ඒ ප්‍රක්ඝාව අපෙන් ගිලිහුනේ කෙසේද?? සුද්දාගේ එන්නත් වලින්ද ඉපදුනු ගමන් අපිට ගහන. ??????

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 27 วันที่ผ่านมา +1

    තොටවත්ත ටත් හිතාගන්න බෑ නේද , කියන දේ. පුද්ගල භාවයෙන් මිදී කතා කිරීම , මිනිස්සු න්ට තේරෙන්නේ නෑ

  • @hgphamanduwagamagepemasiri8045
    @hgphamanduwagamagepemasiri8045 ปีที่แล้ว +8

    කාළය කාදැමීමක් පමනයි.

  • @sadeekaruwani2438
    @sadeekaruwani2438 ปีที่แล้ว +110

    මුන්වහන්සේගේ දේශනා ශෛලිය ඇසෙන්නේ ගැඹුරු ප්‍රඥාවක් තියන අයට විතරයි තෙරුවන් සරනයි ස්වාමින්වහන්ස...🙏🙏🙏

    • @romwij
      @romwij ปีที่แล้ว +3

      🎉🎉🎉🎉🎉🎉

    • @varundhanu1963
      @varundhanu1963 ปีที่แล้ว +2

      Aniwaren

    • @Asanthaliyanage.4262
      @Asanthaliyanage.4262 ปีที่แล้ว +1

      🙏🙏🙏

    • @darshiperera7692
      @darshiperera7692 ปีที่แล้ว +19

      මේ හාමුදුරුවෝ කියන වචන වල සහ වාක්‍ය වල කිසිම ගත යුත්තක් නැති බව තේරුම් ගන්න බුදු රජානන් වහන්සේ දේශනා කල මාර්ගය පිලිබදව යම් තරමක හෝ දැනුමක් තිබිය යුතුයි .
      කිමි දැනුමක් නැති අය හිතනවා හරි ගැඹුරුයි කියල .
      මෙයා කියවන්නේ ප්‍රලාප බව මට නම් හොදට වැටහෙනවා .
      අරණ ධම්ම හාමුදුරුවෝනම් යම් ධර්ම තාවයක් මතු කලා

    • @hbuddika4350
      @hbuddika4350 ปีที่แล้ว +6

      ඔයාට තෙරුනු දේ මොකක්ද ඔච්චර ගැඹුරු දෙයක් වෙන්නෙ,,ලොකු කතා එප අනේ,යන්නෙ කොහේද මල්ලෙ පොල් කියන දේශානා පිස්සන්ට ගැඹුරු දේශනා වෙන්න ඇති,,එකකට එකක් පරස් පර කතානේ මේ කියන්නෙ,බුදුන් වහන්සේ දේශනා නොකල දෑ වදාරන්න එපා,,born enlightment නම් ලොව්ට්ජිරා සම්මාසම්බුදුන් වහන්සේත් එසේ වෙන්න ඇතිනේ,උන් වහ්න්සේ ඇයි සාර අසoකෛය කලප ලක්ශයක් පාරමී පිරුවෙ ඒ වගේම ඇයි සය අවුරුදු දුෂ්කරක්‍රීයාවක් කලේ,,මේ පිස්සු කතා අහන්න පුලුවන් ඕනි තරම් පිස්සන් කොටුවල,පව් මුන් වහන්සේට

  • @chandrapalaamadoruge
    @chandrapalaamadoruge ปีที่แล้ว +4

    මෙ හාමුදුරුවන්ට තියන එකම ප්‍රශ්නය එයා දන්නේ නැහැ එයාට පිස්සුවක් හැදිලා බව.
    යකෝ මාර වැඩක්නේ කියන සැම එකකටම මෝකක් හරි උත්තරයක් තියනවා නිකන් අර "යන්නේ කොහේද කියලා අහපු කෙනෙකුට මල්ලේ පොල් කියලා උත්තර දෙනවා වාගේ"
    හොදට බලන්න මෙ හාමුදුරුවන් එයා මුලින් කියපු දේ මැද්දේ දි වෙනස් වෙන හැටි.
    මුලින් කියනවා එයා ලගට ආපු කෙනෙක් උදාහරණය විදිහට කියනවා ශ්‍රී පාදයේ මලුවට ආ කෙනෙක් එ මලුව ගැන විස්තර මෙ හාමුදුරුවන් ගෙන් අහන්න ඕනැ නැත කියලා.
    මැද්දෙ දි කියනවා නිවන හොයන කෙනෙක් ඉන්නවා නම් එයා ලගට එන්න ඕනැලු.
    මෙයාට පයිතියං.
    මෙයා කාතා කරන දේ මොකක්ද කියලා මෙයා දන්නේත් නැත මෙයා නිකන් මංගල්‍මොංගල් කාතාවක් තමයි මෙ කාතා කරන්නේ.
    මෙයා කියන දේවල් එකකට එකක් ගැලපෙන්නේ නැත එකකට එකක් පරස්පරයි.

    • @maheshbudhdhika3748
      @maheshbudhdhika3748 ปีที่แล้ว +2

      ඔයාට ප්‍රඥාව මදි , දහස් වතාවක් විතර හොදින් ශ්‍රවණය කරන්න

    • @chandrapalaamadoruge
      @chandrapalaamadoruge ปีที่แล้ว

      @@maheshbudhdhika3748 ඔව් ඔව් මට එක නැහැනේ.
      යකෝ බෝලේ මෙ උන්දැට ප්ඤඤාව දෝරේ ගලනවා.
      යූ ටියුබ් එකට මොනවා හරි ගොන් කාතා ටිකක් කියලා පොරක් වෙන්න හදනවා.
      ඔක්කොම වැඩි දෙනෙක් සිව්රු දාගෙන පිස්සු තමයි කෙලින්නේ.
      මට හිතන්නේ එයාත් එක්ක උඩමලුවට ගිහින් වාගේ නේද?

    • @isurualoka5843
      @isurualoka5843 5 หลายเดือนก่อน

      ඔබගේ සිංහල දැනුමේ ලොකු අවුලක් තියෙනවා , බණ කෙසේ වෙතත් සිංහල නොතෙරෙන පුද්ගලයකු බව පේනවා.

  • @miranganimeshaka6933
    @miranganimeshaka6933 ปีที่แล้ว +13

    මා හිතවත් විමලබුද්ධි ස්වාමීන්වහන්ට තවත් මෙවන් කාලොචිත දේශනා පැවැත්වීමට සොබාදහමේ ආශිර්වාදය ලැබේවා❤

    • @pethikade967
      @pethikade967 11 หลายเดือนก่อน +1

      වීඩියෝ එකේ 54:47 ඒ ගාම්බීර කතාව 😁😁

    • @hirukumaru1237
      @hirukumaru1237 8 หลายเดือนก่อน

      th-cam.com/video/YrKfB0s4EOY/w-d-xo.html

    • @Dahamthalawa
      @Dahamthalawa 7 หลายเดือนก่อน +1

      එතුමාගේ නිවන් දැකීම අර ගෑනුත් එක්ක කරපු සෙල්ලම් දැක්කනම් 😂

    • @varundhanu1963
      @varundhanu1963 6 หลายเดือนก่อน +1

      උබල එකටද ගන්ජා ගහන්නෙ 😹😹

    • @nuwanchathuranga8407
      @nuwanchathuranga8407 6 หลายเดือนก่อน

      😂😂

  • @Chemical-evolution
    @Chemical-evolution ปีที่แล้ว +1

    Emancipation or " nibbana " is not an entity or object , but enlightenment or experienced reality !

  • @rohanfernando7800
    @rohanfernando7800 3 หลายเดือนก่อน

    Very deep explanation.

  • @wathsalaperera4796
    @wathsalaperera4796 7 หลายเดือนก่อน +2

    හුඟක් මිනිසුන් අතරමන්වෙන්නෙ මූලිකව තිබිය යුතු දහම් දැනුමවත් නැති නිසා..

  • @user-os2ch4sl8s
    @user-os2ch4sl8s 5 หลายเดือนก่อน +1

    තොටවත්තය උමංදාවට රිංගල කාලයක් පිස්සු කෙලිය. දැන් මේ සන්න එක්ක විකාර කියපු පුද්ගලයෙක් එක්ක විකාර කියවනව

  • @rashinirathnayaka9288
    @rashinirathnayaka9288 ปีที่แล้ว +4

    සියල්ල අහිමි වන්නාට සියල්ල හිමිවේ අරණධම්ම ස්වාමින් වහන්සේ පෙන්වා දුන්නේ බුද්ධ ස්භාවයයි උන්වහන්සේගෙන් ධර්මය ඇසූ මමද ගෝලයෙක්මි උන් වහන්සේගේ පා පහස විදි භූමියේ අදටත් බුදු පුතුන් දහම වපුරයි බලන්න මෙහි ඇසෙන්නේ අත් හැරීමද? අල්ලා ගැනීමද? තීරණය ඔබ සතුයි

  • @gishanj1563
    @gishanj1563 ปีที่แล้ว +1

    Nirvanaya = top of the mountain = top of the Mind = ZERO AFTER OVERCOME. .....not the zero after destroy. But zero after overcome. Mountain not destroyed. BUT TOP OF THE MOUNTAIN. TOP OF THE MIND. THAT IS THE GREAT ZERO AFTER OVERCOME. THAT IS THE NIRVANAYA.

  • @ART-dd8hl
    @ART-dd8hl ปีที่แล้ว +3

    මිත්‍යාදෘෂ්ටිය භයානකයි !

  • @AkuralaManjulahimi-dd3kr
    @AkuralaManjulahimi-dd3kr 6 หลายเดือนก่อน +9

    මගේ නම් ශාස්තෘන් වහන්සේ බුදුන්වහන්සේ ම පමණයි.

    • @lymerance
      @lymerance 5 หลายเดือนก่อน

      😂

  • @chamarasampath5447
    @chamarasampath5447 ปีที่แล้ว +3

    තෙරැවන් සරණයි ස්වාමින්වහන්සේ ඉලග දේශනාවත් ඉක්මනට ගෙන්න...හැම දෙම මද්ද්‍යස්තව ස්වනය කර ගන්න 🙏🙏🙏

    • @hirukumaru1237
      @hirukumaru1237 8 หลายเดือนก่อน

      th-cam.com/video/YrKfB0s4EOY/w-d-xo.html

    • @Dahamthalawa
      @Dahamthalawa 7 หลายเดือนก่อน

      බන්ධනාගාරයට ගියා නං ඊළඟ දේශනාව අහගන්න තිබ්බා😂

    • @darshiperera7692
      @darshiperera7692 7 หลายเดือนก่อน

      @@Dahamthalawa හරියට හරි

  • @creations245
    @creations245 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @asankaprageth4497
    @asankaprageth4497 3 หลายเดือนก่อน

    මේ ස්වාමින්වහන්සේගෙ කතාව බුද්දිමත් අයට දිව්‍ය ඔසුවක් මෝඩයන්ට වැඩකට නැති වචන පෙළක් 🙏🙏🙏🙏🙏

    • @NaveenSrimal
      @NaveenSrimal 3 หลายเดือนก่อน

      😂😂😂😂😂

  • @sgunethilake780
    @sgunethilake780 ปีที่แล้ว +1

    නිවන කියන්නේ බොලව් අවබෝධ කරන එකකට
    බෝසතුන් මහබෝ මුල නිවන් අවබෝධකර බුදුබවට පත්වුනා

  • @SumedaSampath-cp8yt
    @SumedaSampath-cp8yt 6 หลายเดือนก่อน

    Oba wahanse bana kiyaddi engreesi wachana paavicchi nokara innawanam hodai. Theruwan saranai

  • @darshaniemahadmellage6546
    @darshaniemahadmellage6546 ปีที่แล้ว +1

    🙏🙏

  • @piyaratnegajanayake491
    @piyaratnegajanayake491 ปีที่แล้ว +1

    හොදට හිතට ගන්න ඔබලාට මහලොකුවට කතාකරන්න දෙයක් නැහැ බුදු රජුන් මේ ද්‍ර්මය දේසනා නොකලානම්
    එමනිසා අඩුමගානේ පටන් ගන්න කොට අදුම තරමේ නමස්කාරය කරලාවත් පටන් ගනිල්ලා මාන්‍ය පැත්තකින් තියලා මේකට සහබාගී වන ගිහියොත් පැවිද්දොත් දෙගොල්ලෝම හිස් පව්කාර අපායගාමී අය​

  • @heeraw7676
    @heeraw7676 5 หลายเดือนก่อน +1

    තේරුනේ දැන් තමයි..❤

  • @rohiniranaweera4284
    @rohiniranaweera4284 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස සත්‍ය දේශනාව පළමුව තමන් තුළින් තමන්ම බලාගන්න එක තමයි බුදුන් වහන්සේ පැවසූ සත්‍ය දේශනාව ප්‍රාර්ථනා කරන බෝධියකට පත් වේවා නික බෝධියට පත් වේවා 🙏🙏🙏🙏

  • @j.c.s.jayasooriya
    @j.c.s.jayasooriya 10 หลายเดือนก่อน

    Dhepaarak ahala samahara wachana gena vimarsanaya karala thamai therum gatthe🙏🙏🙏

  • @champaratnayake7181
    @champaratnayake7181 ปีที่แล้ว +1

    🙏👍🌈☸❤

  • @romwij
    @romwij ปีที่แล้ว +8

    "නිවන හොයන කෙනා මාව සම්මුඛවීම කියන්නේ එයාගේ මාර්ගය අවසන්.එයාට හේතුඵල තියෙන්න ඕනේ මාව මුනගැගෙන්න".(ඒ කියන්නේ ඒ තරමට මාර්ගය වඩපු අයට තමා උන්වහන්සේව සම්මුඛවෙන්නේ.උවහන්සේව ඇහෙන්නේ.එතන නියදිවාදයක් නෙවේ තියෙන්නේ.ඒ තරමට මාර්ගය පූර්නය වීමක්)
    නවතින්න කියන්නේ මේ කරන විකාර ඔක්කොම නවත්තලා තමන්ගේ මූලික ස්වභාවයත් එක්ක හිටපල්ලා කියලා.බුදුරජාණන්වහන්සේ අහිංසකටත් ඒකමතමා කිව්වේ."මම නැවතිලා ඉන්නේ.ඔබ නවතින්න කියලා".ඒක තේරුම්ගන්න පුලුවන් නිසා අහිංසක රහත් වුනා.

  • @krishanthiperrera551
    @krishanthiperrera551 11 หลายเดือนก่อน +2

    ඒක තමයි මේක, මේක තමයි ඒක 😂😂😂

  • @sudharmaamarawardena561
    @sudharmaamarawardena561 ปีที่แล้ว

    I know Ven. Aranadhamma Thero very well and i have talked to him many times . Ven Aranadhamma Thero asked this Wimalabuddhi monk to leave Aramaya because of his bad behaviour. Mr Susantha please do not take him for dhamma discussions. Thank you.

  • @Wolfmotivation99
    @Wolfmotivation99 7 หลายเดือนก่อน

    Api...asarana...welawage...budu..hamuduruwane...

  • @inokainoka8311
    @inokainoka8311 6 หลายเดือนก่อน

    Kawada hari hinaa yayi.api thula thibunu deyakne api hoyala thiyenne kiyala.thamange nahaya issarahin allanna puluwan kama thiyeddi,wate atha daagena nahaya allanna uthsaaha karanawa wage.

  • @ART-dd8hl
    @ART-dd8hl ปีที่แล้ว +3

    දෙන්නටම පිස්සු ! වගකීමෙන් කියන්නේ 😂😂😂

  • @sarathw5740
    @sarathw5740 ปีที่แล้ว +2

    අඹ ගෙඩියක් ගැන විමසූ විට දෙල් ගෙඩියකින් පිළිතුරු දීමට විය. එසේත් නැතිනම් දෙල් ගෙඩියක් ගැන ඇසූ විට අඹ ගෙඩියකින් පිළිතුරු දිය යුතු ය: එපරිද්දෙන් ම මෙහි දැන් පෙනෙන සමාධිගත ජීවිතයේ ඵලයක් ගැන විමසූ විට පූරණ කස්සප විසින් ක්‍රියාවෙන් තොරව පිළිතුරු දුන්හ.
    when asked about a mango, were to answer with a breadfruit; or, when asked about a breadfruit, were to answer with a mango: In the same way, when asked about a fruit of the contemplative life, visible here and now, Purana Kassapa answered with non-action.

  • @vishwamudra9577
    @vishwamudra9577 5 หลายเดือนก่อน +1

    මේ විශ්ව බුද්ධ නේද. 😃

  • @piyaratnegajanayake491
    @piyaratnegajanayake491 ปีที่แล้ว +2

    මිනිසුනේ මේ සාසනය තුල ගවේසන කර කර කාලය නාස්ති නොකර බුදුරජුන් දේසනා කල දෙය අනුගමනය කරලා මේ සසරෙන් එගොඩ වෙයල්ලා. පුදුම මන්ද බුද්දිකයෝ.
    මේවා නියම සම්ප්‍ර්ප්‍ප්‍රලාප මේ හිස් මිනිස්සුන්ට පන්සිල්වත්තියනවාද​

  • @sritheengamlath3150
    @sritheengamlath3150 4 หลายเดือนก่อน

    Saththyea hadak.muniwarayek❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Anonymous-zy3ko
    @Anonymous-zy3ko 7 หลายเดือนก่อน +1

    දැන් කොහොමද බනින විදිය.....🌟

  • @user-ki1zn6dx7n
    @user-ki1zn6dx7n 2 หลายเดือนก่อน

    Congratulations 👏👏👏👏👏

  • @piyalweerawarne6335
    @piyalweerawarne6335 ปีที่แล้ว

    👌👌👌

  • @danushkadilshan5751
    @danushkadilshan5751 ปีที่แล้ว

    Mewa ahuwama apith pissu wenwa bn

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 11 หลายเดือนก่อน

    මම කියලා කෙනෙක් ඉන්නවා කියලා සිතනතාක් නිවන නෙවේ. ගමනාන්තයේදි දකිනවා මමෙක් නැති බව.

  • @user-hx1sv4bq4d
    @user-hx1sv4bq4d 5 หลายเดือนก่อน

    සමස්ථ යට යන්න ට හකි වෙනම් මරණය ජය ගත හකි වෙයි ඔබ හට අතුලත අත්තෙ ගිනි දැල්ලක් නම් දෙකෙලවර්න් එය දැල්ව්ය යුතු මය.

  • @user-ts4yl7nj3f
    @user-ts4yl7nj3f ปีที่แล้ว +7

    විශ්වයේ අවසන් ගුරුවරයා ඔබේ ගුරුවරයා උනත්, විශ්වයේ අවසන් මොඩයා ඔබ නොවිය හැක. අනේ මන්දා ලංකාවෙම විතරයි මෙහෙම විශාරදයෝ ඉන්නෙ. I am the පොර concept තමයි හැමතැනම ඉන්නෙ.

    • @rathnagedara7472
      @rathnagedara7472 ปีที่แล้ว

      හැබෑව
      විශ්වයේ මහා ම මෝඩයාද
      කපටියාද

    • @maheshbudhdhika3748
      @maheshbudhdhika3748 ปีที่แล้ว +1

      I am the පොර කියල කවුරුත් කියන්කොට ඒක ඔබට දරාගන්න බැරි ඇයි කියල ඔබට තේරෙන්නැති එක කනගාටුවට කරුනක්

    • @user-ts4yl7nj3f
      @user-ts4yl7nj3f ปีที่แล้ว +1

      @@maheshbudhdhika3748 හිත කලබල කරගන්න එපා දරුවා, ඔබට වැටහෙ නම් සරණ යන්න . බුදු දහම කියන්නෙ අවබෝධයෙන් බොරු කීම සහා සද්ඪාවෙන් අසා සිටිම නම් ,මා ඔබ සමග එකග වෙමි.😉

    • @chandrapalaamadoruge
      @chandrapalaamadoruge ปีที่แล้ว +2

      ඔබ හරියටම හරි මෙ දැන් යූ ටියුබ් එකට ඇවිල්ලා කහ චිවරයක් පොරවාගෙන එක එක බේගල් ඇද දානවා එ අය රහත්ය එ අය ලග තාමා නිවැරදි දහම තියෙන්නේ කියලා.
      මට පේන විදිහට මෙ හාමුදුරුවන්ට හැදිලා තියන පිස්සුව එයාවත් දන්නවනේ නැත.
      අනේ අර රේරුකානේ චන්දවිමල ස්වාමින් වහන්සේ මෙ නිර්මල බුදු දහම ගැන පරතෙරට දැන ගෙන හිටිය නේද,එ ලියලා තියන පොත පත පරිශීලනය කල විට තමයි එක වැටහෙන්නේ.
      නමුත් එයා ලෝවට හඬනගා කිසි කලක එවා කිව්වෙ නැහැ නේද?
      අනේ මන්ද මෙවැනි අය නිසා බුදු දහම පිස්සන් රජ කරන ආගමක් බවට පත්වෙලා දැන්.
      රහතන් වහන්සේලා වැහි වැහැලා.
      නමුත් එ අය ගමන් කල මාර්ගය යක් නැත.
      අඩු නින්දෙන් නැගිටලා ආ ලෙස මම රහත්ය මම මුනිවරයෙක් කියලා පිස්සු කෙලිනවා.

    • @user-ts4yl7nj3f
      @user-ts4yl7nj3f ปีที่แล้ว

      @@chandrapalaamadoruge මේ විශ්වයේ පහල වු ශ්‍රෙස්ටතම මිනිසා බුදුන් වහන්සෙ බවයි මගේ හැගිම. එත් අවසනාවට ලංකාවේ සිවුරු දාගෙන ඉන්නෙ අවබොදයෙන් බොරු කියන මානසික අසනිප සහිත පිරිසක් සහා හොරු කණ්ඩායමක් , මිනිස් මොලයේ සියුම් තැන් ගවෙශනය කල කෙනෙක් බුදුන් වහන්සෙ අද වෙනකොට බටහිර ලොකයේ ඉතා ප්‍රසිද්ධ මනෝවද්‍යවරු පවා බුදුන් ඉගැන් වු දර්ශනික ජිවවිද්‍යාත්මක කරනා පිලිගන්නවා. බටහිර රටවල මානසික අසනිප තියෙන අය ප්‍රාතමික අඩ්‍යාපන කාලෙදිම හදුනාගෙන උපදෙසාත්මක සායන පවත්වනවා, අවසනාවට ලංකාවේ එවැනි අය , එය තමන්ගේ ප්‍රතිරුපය සමාජය තුල ව්‍යාජ අකාරයෙන් යොදාගෙන විවිද ජාවරම් කරනවා, රහත් බව මින් එකක්. ලංකාවේ මනෝවද්‍යවරු සහා සමාජ විද්‍යාත්මක උගතුන් මේ ගැන කතා කරන්නෙ නැ. මේ ගැන දැනුනත් බොහො අය කතා කරන්න මැලි වෙනවා. ලංකාව තුල බුදු දහම විදියට කෙරෙන බොහෝ දැ බුදුන් වහන්සෙට අපහසයක් .

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 5 หลายเดือนก่อน +1

    🙏❤️

  • @user-yn1xj6dv2q
    @user-yn1xj6dv2q 6 หลายเดือนก่อน +1

    thotawatta hamatissema paninawa. hamuduruwo kiyala iwara wenakan inne na. mewa therenne, kisiyam drushtiyaka basagena nathi ayata pamanai.

  • @rathnagedara7472
    @rathnagedara7472 ปีที่แล้ว +4

    මැන්ටල් පොරක්
    හිතට එන එන දේ. කියනව

    • @romwij
      @romwij ปีที่แล้ว +2

      ඔයාට ඇහිලා නෑ.😊😊😊

    • @piyaratnegajanayake491
      @piyaratnegajanayake491 ปีที่แล้ว

      @piyaratnegajanayake491
      1 second ago
      මිනිසුනේ මේ සාසනය තුල ගවේසන කර කර කාලය නාස්ති නොකර බුදුරජුන් දේසනා කල දෙය අනුගමනය කරලා මේ සසරෙන් එගොඩ වෙයල්ලා. පුදුම මන්ද බුද්දිකයෝ.
      මේවා නියම සම්ප්‍ර්ප්‍ප්‍රලාප මේ හිස් මිනිස්සුන්ට පන්සිල්වත්තියනවාද​

    • @homechef2785
      @homechef2785 ปีที่แล้ว +1

      එයාට මැන්ටල් තමා ..
      ඔයා දන්නෙ නැති උනාට ඔයාටත් මැන්ටල් වෙන්න පුලුවන්..
      ප්‍රශ්නයක් අහන්නද?
      ඔබට හීනයක් පෙනෙන්නේ කොහොමද ????
      හීනයක් තුල ඔබට දැනෙන ශබ්දය . කවුරු හෝ ඔබව ස්පර්ශ කරොත් එ ස්පර්ශය ඔබට දැනෙන්නේ කොහොමද ??? ඔබව කවුරුත් ස්පර්ශ කරලවත් ඔබට ශබ්දයක් ඇසිලාවත් නෑනෙ නෙද? නමුත් කොහොමද එහෙම වෙන්නෙ..???

    • @homechef2785
      @homechef2785 ปีที่แล้ว

      ​@@romwij🤔?

  • @Ramani-vh5ij
    @Ramani-vh5ij 6 หลายเดือนก่อน

    Ape hamudru wanatataruwana saranai