බදුලූ මුතියංගන රජමහා විහාරයේ මධු අවාසනාවන්ත ලෙස ජිවන ගමනට සමුදුනි|Madusanka elephant

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024

ความคิดเห็น • 233

  • @akilamb1939
    @akilamb1939 หลายเดือนก่อน +98

    පත්තිනි මෑණියන්ගේ දේවාභරණ වැඩමවූ මැණික මතු ආත්මයේ පතිනි මාතාවුන් සේම දෙව් ලොව ඉපදෙන්නට පිං ලැබේවා 🥺💜️

    • @tambapanni_24
      @tambapanni_24 หลายเดือนก่อน +1

      paththini maniyan thusitha lowa kiyala kohed sadahan wenne?

    • @KRX59
      @KRX59 หลายเดือนก่อน +1

      @@tambapanni_24 ubt ee pandithakam wlin wdk ne ne😂

    • @akilamb1939
      @akilamb1939 หลายเดือนก่อน

      @@tambapanni_24 හරි හරි ඉතින් කොහෙ හරි ලෝකෙක ඇතිනෙ දැන් ඉන්නෙ කොහෙද කියන එක වැඩක් නෑනෙ
      වැරදීමක් නම් අම්මෝ සොරි

    • @akilamb1939
      @akilamb1939 หลายเดือนก่อน

      @EduacademySL හා හා ඉතින් සොරි සොරි

    • @akilamb1939
      @akilamb1939 หลายเดือนก่อน +1

      @@KRX59 අනෙ ඇත්තටම අප්පා..

  • @nalakashiranjeewa744
    @nalakashiranjeewa744 หลายเดือนก่อน +48

    ඇත් රජුනි කල පින් බලයෙන් නිවනින් සැනසේවා

  • @madaraweerasinghe4201
    @madaraweerasinghe4201 หลายเดือนก่อน +44

    නැදුන්ට සදගලට නගින්න පාර පෙන්නූ මදූට නැදුන් දිව්‍යලෝකයට එන්න පාර පෙන්වන්න ඇති..යන්න මදූ පුතේ ඔයා කල පින් ඇති ඒකට නුදුරු භවයකදීම නිවන් දොරටු විවර වේවා🙏

    • @chathukichathuki7117
      @chathukichathuki7117 หลายเดือนก่อน +2

      Ane oyage kathawa aththa aya deulowa ta wadi❤

    • @NuwanPriyanga-l4b
      @NuwanPriyanga-l4b หลายเดือนก่อน +2

      Nadunta sadagalata naginna para pennuwa kiyanne ai. Eka gana kiyannako

    • @madaraweerasinghe4201
      @madaraweerasinghe4201 หลายเดือนก่อน +8

      @@NuwanPriyanga-l4b නැදුන්ගමුවේ හස්තියා මුලින්ම දලදා වහන්සේ වඩම්මන්න ගිය අවස්ථාවේ වාහල්කඩින් යන්න බය උනාලු පුරුදු නැති නිසා ඒ වෙලාවේ එක්කන් ඇවිත් වාහල් කඩින් ඇතුල් වෙලා ඒ පාරේ බය නැතිව යන විධිහ පෙන්වලා දුන්නේ මේ මධූ හස්තියා තමයි ඒක දැකලා තමයිලු නැදුන් වාහල් කඩින් ගියේ බය නැතිව ඒක තමයි එහෙම කියන්නේ

    • @NuwanPriyanga-l4b
      @NuwanPriyanga-l4b หลายเดือนก่อน

      @madaraweerasinghe4201 thank you

    • @hasiniwijesinghe2393
      @hasiniwijesinghe2393 หลายเดือนก่อน

      🥺🙏

  • @piumikanchana9750
    @piumikanchana9750 หลายเดือนก่อน +41

    යලිත් කිසිදු ආත්මයක මෙවන් අකල් මරණයක් නොම වේවා..... උතුම් වු මනුෂ්‍ය ආත්මයක් ලැබ නිවනින් සැනසීම ලැබේවා.........!!! මධු මැණික ඔයාට...❤️🐘❤️💐🙏😭😭😭

  • @gayanperera5590
    @gayanperera5590 หลายเดือนก่อน +33

    උතුම් නිර්වානය කරා ලගා වේවා ඇත් රජුනි😢

  • @GaYani-l3m
    @GaYani-l3m หลายเดือนก่อน +31

    බදූල්ලේ වටිනා සමිපත අපට නැති වූණා. නිවන් සුව මධූ ඇත් රජුනි. 🙏🙏🙏🙏🙏

  • @Chamindi-hr3ir
    @Chamindi-hr3ir หลายเดือนก่อน +21

    උතුම් නිර්වාණය සාකෂාත් කර ගැනීමට මේ භවයේ පත්තිනී මෑණී ආභරණ වැඩමවූ ඒ පිනම හේතු වේවා මැණික!!!

  • @ajanthasubasinghe3666
    @ajanthasubasinghe3666 หลายเดือนก่อน +31

    නිවන් සුවය ලැබෙිවා මදුසංක ඇත්රජුණි .😢😢😢🙏🙏🙏

  • @CharityDeA
    @CharityDeA หลายเดือนก่อน +8

    පින් අනුමෝදන් කරනවා ඔබට සම්මාදිඨික දිව්‍ය තලයක උප්පත්තියක්ම ලැබේවා ලැබේවා! ලැබේවා කියලා මධුසංක රත්තරන් මැණික! 🙏 සම්මාසම්බුදු බුදු රජාණන් වහන්සේගෙන්ම බණ අසා මාරගඵල ලාබී දෙවිවරුන්ගේ කල්‍යාණමිත්‍ර ඇසුරම ලැබ වහ වහා නිවන සාක්ෂාත් කරගැනීමට ඔබට පෙර පින පෑදේවා! 🙏

  • @Kanchana97Dayarathna-ow3zi
    @Kanchana97Dayarathna-ow3zi หลายเดือนก่อน +8

    උතුම් නිවන ලබාගන්නා තෙක් උපදින හැම ආත්මෙකම පින්වන්ත වූ මිනිස් ආත්මයක් ලැබේවා මධූ හස්ති රජතුමනි...🙏😔

  • @Kumaripathirana-h7m
    @Kumaripathirana-h7m หลายเดือนก่อน +3

    මධූ මැණික ඔයා දළදා වහන්සේට පුංච් දරු පැටියෙක් වගේ වදින හැටි ඔයාගේ උතුම් දේවල් පපුව පැලෙන්න වේදනයි රත්තරන් පුතේ ඔයාව බලා ගන්න එකේ අතපසුවක් උනාද මැණික මෙතෙක් ඔයා කල උතුම් පින් බෙලෙන් දෙවුලොව උපදින්න පතනවා මැණික සුබ ගමන් මධූ පුතේ අපෙන් ඈතට ගියත් පරිස්සමින් ඉන්න පුතේ

  • @uthpalawarnasooriya5271
    @uthpalawarnasooriya5271 หลายเดือนก่อน +14

    දළදා වහන්සේ සෙවණේ සිටි ඔයාට මතු ආත්ම භාවය සුගතියක් ම වේවා🙏 මෙය අවසන් තිරිසන් උපත වේවා 🙏 දළදා වඳින හස්තීන් කිහිපදෙනා අතරට එන්න ඔයා සසරෙ පින් කරලා තිබිලා. මේ භවයේත් පින් රැස් කරගත්තා. යළිත් කිසිදු භවයක අකළ් මරණයක් නොලැබේවා 😢

  • @rashmikaprabash4877
    @rashmikaprabash4877 หลายเดือนก่อน +3

    නිවන් සුව ලැබේවා මදූ යාළු

  • @ManjulaManjulaNuwanthi
    @ManjulaManjulaNuwanthi หลายเดือนก่อน +3

    නිවන් සුව පැටියෝ

  • @විදූBoy
    @විදූBoy หลายเดือนก่อน +2

    🙏🙏🙏නිවන් සුව ලැබේවා 🙏🙏🙏

  • @සදමඩල
    @සදමඩල หลายเดือนก่อน +2

    නිවන් සුවය ලැබේවා

  • @jayampathibandara-vy1dz
    @jayampathibandara-vy1dz หลายเดือนก่อน +3

    නැදුන් එක්ක හොඳින් නිවී සැනසෙන්න මධු

  • @sujeewajayawardhana6140
    @sujeewajayawardhana6140 หลายเดือนก่อน

    නිවන් සුව ඇත් රජුනි

  • @kumarijayakodi8495
    @kumarijayakodi8495 หลายเดือนก่อน +2

    මදු ඇත් රජුනි ඔබ කර ගත්තවු පින් බලෙන් මනුලොව ඉපදීමට ඒ පින් හේතු වාසනා වේවා

  • @thilakarathnehettiarachchi2506
    @thilakarathnehettiarachchi2506 หลายเดือนก่อน +2

    Niwan suwa..hoda athmayak lebewa.madu manika oyata niwan suwa.

  • @ManeeshaMadubasani
    @ManeeshaMadubasani หลายเดือนก่อน +4

    නිවන් සුව පැටියෝ😢 ❤.මටනම් මාරම දුකයි ඒක දැක්කට පස්සෙ ❤.මන් අලි ඇතුන්ට මාර විදියට ආදරෙ කරන කෙනෙක් ඒ නිසා වෙන්න ඇති මෙච්චර දුක ❤😢

  • @filishiyailankoon705
    @filishiyailankoon705 หลายเดือนก่อน +3

    ආදරණීය මධු මැණික ඔබ කල පින් බලයෙන් උතුම් මනුෂ්‍ය ආත්මයක් ලැබ කෙලවර අමා මහ නිවන් සුව අත්වේවා

  • @hirudewage_92
    @hirudewage_92 หลายเดือนก่อน +2

    නිවන් සුව මිත්‍රයා.

  • @r.m.k.d.r.4355
    @r.m.k.d.r.4355 หลายเดือนก่อน +2

    නිවන් සුව ලැබේවා අත් රජුනි❤❤❤❤

  • @Cobra385
    @Cobra385 หลายเดือนก่อน +3

    එයා ගෙනාපු ආයුශ නිමා උනා😢😢😢😢
    පත්තිනි මෑණියන්ගේ සෙවනටම යන්න පුතේ
    ඔබට අමා මහ නිවන් සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏 ❤❤❤❤😢😢😢😢

  • @KasunSampath-i4h
    @KasunSampath-i4h หลายเดือนก่อน +1

    නිවන් සුව ලැබේවා මතු උපදින සසරේ හොද තැනක ඉපදේවා😔😔

  • @dilaniasha2734
    @dilaniasha2734 หลายเดือนก่อน +1

    උතුම් මනුසත් ආත්මයක් ලැබ උතුම් වූ චතුරාර්ය සත්‍යම අවබෝධ වී සසර මගකෙටි වී නිවන් පුර දොරටු විවර වේවා !!!!! 🙏🙏🙏🙏🙏

  • @SashiniNimesha-x1g
    @SashiniNimesha-x1g หลายเดือนก่อน +3

    මැනික නැදුන් අයිය ලගට ගිහින් ඉන්න ආදරෙයි❤

  • @maheshi9929
    @maheshi9929 หลายเดือนก่อน +2

    නිවන් සුවය ලැබේවා ඇත් රජුනි 😢😢🙏🏻🙏🏻🙏🏻🙏🏻 යහපත් ආත්මයක් ලැබේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @ranasingheteldeniya4179
    @ranasingheteldeniya4179 หลายเดือนก่อน +1

    පින් ලැබේවා !!!

  • @tuhsharituhshari7422
    @tuhsharituhshari7422 หลายเดือนก่อน +2

    ඇත් රජුනි නිවන් සුව ලැබේවා ඔබට

  • @KawshalyaBeruwalage
    @KawshalyaBeruwalage หลายเดือนก่อน +2

    නිවන් සුව ලැබේවා 😢😢😢

  • @kalanilakshika6890
    @kalanilakshika6890 หลายเดือนก่อน +9

    නිවන් සුව ලැබේවා මධු වස්තුව 🙏😢

  • @shyamanishyamani6722
    @shyamanishyamani6722 หลายเดือนก่อน +3

    Niwan suwa Ath rajuni 😢😢🙏🙏🙏

  • @suppriyadevika8822
    @suppriyadevika8822 หลายเดือนก่อน +4

    තිරිසන් ආත්මයෙන් නිදහස් වී හොඳ මනුස්සආත්මයක් ලැබ නිවන් අවබෝධ කරගෙන සසරින් එතෙර වීමට හේතු වාසනා වේවා මධු මැණිකට.
    සසරේහි කිසිම ආත්මයක මෙවැනි අකල් මරණයක් සිදු නොවේ වා 🙏🙏🙏
    නිවන් සුව ලැබේවා මැණික ට 😢😢😢😢

  • @PathumWeragoda
    @PathumWeragoda หลายเดือนก่อน +13

    නිවන් සුව මදු ❤️❤️❤️😭😭😭🙏🙏🙏

  • @sampathsampath9214
    @sampathsampath9214 หลายเดือนก่อน +4

    නිවන් සුව ලැබේවා ඇත් රජුනි❤❤❤

  • @ChandrikaDodangoda
    @ChandrikaDodangoda หลายเดือนก่อน +1

    Ane pawu ath rajuni niawanin sanasenna ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @shehanaann6774
    @shehanaann6774 หลายเดือนก่อน +1

    අපි කාටත් දවසක් තැනක් දිලයි ඒවන්නෙ පින්කද මදු පැටියො ඹයා මෙහෙට අයිති නෑ නැදුන් ට වගෙ ඹයාටඅයිති ඒක තැනයි ඒ ස්ර්ගයම පමණයි.බූදූ සරණයි. ඔබට නිවන්සුව මහා පින් කද
    හස්ති රජූනි.

  • @කදුලකිජිවිතේ-ඹ2ල
    @කදුලකිජිවිතේ-ඹ2ල หลายเดือนก่อน +2

    නිවන් සුව ලැබෙිවා මැනික

  • @sarojikajayamini227
    @sarojikajayamini227 หลายเดือนก่อน +7

    මනුෂ්‍ය ආත්මයක් ලැබ සසරින් එතෙර වීමට වරම් ලැබේවා 😢😢😢😢

  • @milanidilrukshi3241
    @milanidilrukshi3241 หลายเดือนก่อน +3

    නිවන් සුව ලැබෙිවා මැණික 🙏

  • @dhaneshimadhushani
    @dhaneshimadhushani หลายเดือนก่อน +1

    ඇත් රජුනි ඔබට නිවන් සුව 🙏🙏

  • @ramaniwittachchi144
    @ramaniwittachchi144 หลายเดือนก่อน +2

    නිවන් සුව ලැබේවා ඇත් rajuni

  • @ssd449
    @ssd449 หลายเดือนก่อน +7

    😢😢
    නිවන් සුව ලැබේවා..🙏🙏🙏

  • @madusankawanninayaka8414
    @madusankawanninayaka8414 หลายเดือนก่อน +2

    නිවන් සුව ලැබේවා !! මදු 😢😢

  • @dayanidayani2650
    @dayanidayani2650 หลายเดือนก่อน

    නිවන් සුව ලැබේවා ඇත් රජුනි......

  • @chathukichathuki7117
    @chathukichathuki7117 หลายเดือนก่อน +2

    Niwansuwa pin kadha ❤

  • @NalikaWeera-uj2cs
    @NalikaWeera-uj2cs หลายเดือนก่อน

    අනේ අපේ මදු මැණික , ඔයා කරගත්පින් බෙලෙන් දිව්‍ය ලෝකයකම ඉපදේවා. අමරණීය නිවන් සුව ලැබේවා මදු.😢😢😢

  • @Gaming_yashiya805
    @Gaming_yashiya805 หลายเดือนก่อน +2

    නිවන් සුව ඇත් රජුනි 🥺😭

  • @amanthadilshan1655
    @amanthadilshan1655 หลายเดือนก่อน +19

    නිවන් සුව හස්ති රජුනි

  • @kandydancingacademy9746
    @kandydancingacademy9746 หลายเดือนก่อน +2

    නිවන් සුව මදු මැණික😢😢😢❤

  • @ManojRangana-y2x
    @ManojRangana-y2x หลายเดือนก่อน

    හරිම දුකයි 🐘😭😭😭😭 නිවන් සුව labawa පැට්‍ යෝ 🙏🙏🙏🙏

  • @sandamaliishara-mh1fh
    @sandamaliishara-mh1fh หลายเดือนก่อน +5

    නිවන් සුව!!! මදූ මැණික 🙏🙏🙏

  • @KamalawathiLoku-re4ky
    @KamalawathiLoku-re4ky หลายเดือนก่อน +1

    😢ane manika oyata dalada samidu pihithayi 🙏🙏🙏❤

  • @randimaruvinara6959
    @randimaruvinara6959 หลายเดือนก่อน +2

    සත්ව ආත්මයකදි උවත් කරගත්ත කුසල් බලයෙන් දෙවුලොව ඉපදි බුදු කෙනෙක් පහලවන කාලයක මනුලොව ට පැමිණ බණ අසා නිවන් දකින්න වාසනාව ලැබේවා

  • @balasuriyakawindya4248
    @balasuriyakawindya4248 หลายเดือนก่อน +3

    නිවන් සුව ලැබේවා ....ඇත්රඡුනි.🙏🙏🙏🙏🙏

  • @chamilaperera1746
    @chamilaperera1746 หลายเดือนก่อน +3

    😢😢😢🙏🙏🙏නිවන් සුව ලැබේවා! මෙච්චර දෙයක් වෙනකම් ඇත් ගොව්වෝ මැරිලද හිටියේ.

    • @wasanthadarmarathna6862
      @wasanthadarmarathna6862 หลายเดือนก่อน

      A manussayath danne netuwa ethi pita thenakne..kota tikak genna kiwwama yanna ethi neda paw..oya wala thibuna wattha ayithi ekata nadu danna ona..lamayek unath wetenna puluwanne

  • @amalishantha4161
    @amalishantha4161 หลายเดือนก่อน +2

    එසේම වෙත්වා .

  • @SamsungA-qk2ol
    @SamsungA-qk2ol หลายเดือนก่อน +2

    Niwan suwa labewa manika 🙏🙏🙏😢😢😢😢

  • @nilegamagasajeewa
    @nilegamagasajeewa หลายเดือนก่อน +3

    නිවන් සුව මැණික 🙏🙏😔😔🙏🙏🙏🙏🙏🙏

  • @SithumWeerasinghe-bi2bw
    @SithumWeerasinghe-bi2bw หลายเดือนก่อน +6

    නිවන් සුව මදූ

  • @shamaranaveera9857
    @shamaranaveera9857 หลายเดือนก่อน +3

    හැම අසරණ සතාගෙම ඉරණම ඕක තමා 😭😭😭😭 මේවායින් සතියක් දෙකක් යනකන් youtube කාරයෝ හම්බකරන් කනවා ඒ අහිංසකයින්ට වෙන සෙතක් නැහැ 😭😭😭 අායෙත් අසරණයෙක් මැරැවාම හෑලි ලියනවා එච්චරයි 😭😭 දවසගානෙම ඒ සම්පත විනාශ කරනවා මේ රටට මෙහෙම උනේම ඔය අපරාධ නිසා 😠😠😠

  • @nilaniwickramasinghe752
    @nilaniwickramasinghe752 หลายเดือนก่อน +2

    නිවන් සුව ලැබේවා මැනික

  • @hfv2751
    @hfv2751 หลายเดือนก่อน +6

    Me loke ayage naya ewarai
    Niwan suwa manika 😢😢😢😢😢🙏🇦🇪

  • @dildil4933
    @dildil4933 หลายเดือนก่อน +2

    Dalada wadapu pinen buddha sasanayata kala mehewara pinen manushya athmayak laba niwan suwa labewa madu manika!!!🙏🙏🙏😭😭😭❤❤❤ ane me pinwantha ahinsakayo mita wada parissam karanna

  • @sanjulasajith5145
    @sanjulasajith5145 หลายเดือนก่อน +2

    නිවන් දකිත්වා ඇත් රජුනී 🙏💗

  • @SriyaniMettananda-gn8me
    @SriyaniMettananda-gn8me หลายเดือนก่อน +1

    Niwansuwa athwewa, 🙏🙏🙏🙏🧎‍♀️🧎‍♀️🧎‍♀️

  • @ishankaudayangi6391
    @ishankaudayangi6391 หลายเดือนก่อน +2

    Niwan suwa labewa manika 😭😭

  • @kumarijayarathna3552
    @kumarijayarathna3552 หลายเดือนก่อน +2

    අනේ පුදුම දුකක් ඇයි අනේ මිනිස්සු මේ තරම් නොසලිකමත් ලෙස වැඩ කරන්නේ නොදන්නා පලාත් වලට ගියාම අලි යා ගැන වගකීමෙන් වැඩ කරන්ඩ ඕනෑ නේද පවු අහිංසක අලියා ජිවිතෙන් වන්දි ගෙව්වා 😢😢 මදුසංක නිවන් සුව ලැබේවා නැදුන් ලගට ගිහිල්ලා සතුටින් ඉන්න ආදරෙයි දලදා වහන්සේ ගේ පෙරහරරේ ගියා ට ❤ නිවන් දොර ටුව ඉක්මනින් විවර වේවා මදුසංක ❤❤❤

  • @dinesheranga5219
    @dinesheranga5219 หลายเดือนก่อน +3

    පවු අහිංසක සත්වය

  • @googledriven9444
    @googledriven9444 หลายเดือนก่อน +2

    නිවන් සුව අත්වේවා ඇත් රජු😢

  • @donvanreethmelitushapuarac55
    @donvanreethmelitushapuarac55 หลายเดือนก่อน

    ඇත් රජුණි , ඔබට නිවන් සුව ලැබේවා !

  • @naveendanushka3489
    @naveendanushka3489 หลายเดือนก่อน +2

    Niwan Suwa

  • @SamanKumara-hw1tr
    @SamanKumara-hw1tr หลายเดือนก่อน +2

    උතුම් නිවන්සුව ලැබේවා 😢😢😢

  • @negombograndmaskitchen4477
    @negombograndmaskitchen4477 หลายเดือนก่อน +4

    Wayas kiyada maranakota ape manikage.nadun wagema eyath yannama giya .niwan suwa madusanka , madu budu saranai

  • @IreshaPiyadarshani-hy6eg
    @IreshaPiyadarshani-hy6eg หลายเดือนก่อน +1

    මෙහෙම dakinakota papuwa pichchila යනවා ....නිවන් සුව ලැබේවා ! Madu ඔයාට

  • @NethmiKaushalya-r1y
    @NethmiKaushalya-r1y หลายเดือนก่อน +5

    නිවන් සුව මධූ 🙏🙏🥺

  • @PrasanChathuranga-f8h
    @PrasanChathuranga-f8h หลายเดือนก่อน +2

    දරා ගන්න ba manika නිවන් සුව 😢

  • @RamanNimal
    @RamanNimal หลายเดือนก่อน +2

    අමා මහා නිවන් සුවය ලැබේවා🦣🦣🦣🦣රටක් ආදරෙ කරන මදු 🙏🙏

  • @chinthajo6549
    @chinthajo6549 หลายเดือนก่อน +2

    Niwan suwa labewa

  • @ManojRangana-y2x
    @ManojRangana-y2x หลายเดือนก่อน

    නිවන් සුව labawa පැට්‍ යෝ 🐘 😭😭😭😭 🙏🙏🙏🙏

  • @akilamb1939
    @akilamb1939 หลายเดือนก่อน +7

    😢නිවන්සුව මැණික 😢

  • @karunadasa3732
    @karunadasa3732 หลายเดือนก่อน +6

    කිසිම දිනෙක මෙවැනි දෙයක් නොමවේවා මදු ගොඩක් දුකයි පව් 😢😢😢

  • @harshaninirushika6737
    @harshaninirushika6737 หลายเดือนก่อน +2

    නිවන් සුව මැනික 😢😢😢😢

  • @pavanisanjana
    @pavanisanjana หลายเดือนก่อน +2

    Nivan suva labeva 🥺💐😍

  • @wasanthagunarathna6230
    @wasanthagunarathna6230 หลายเดือนก่อน +1

    මුති.යංගන පුද බිමෙි වත්.මිය ගියා නමි අපිටඅවසන් මොහොත.වත් ඉලන්න යන්න.තිබුනා මටත්.හරිම.කණගටුයි.සසරේපිංකරලාපෙරහැර වෙනුවෙන් ගිය අවසන් ගමනත්

  • @janakirathnayake3825
    @janakirathnayake3825 หลายเดือนก่อน +3

    නිවන්සුව ලැබෙිවා ඇත් රජුනි සත්තු බලාගන්න අය ආරක්ෂා කරගතයුතුය අහිංසක සත්තු

  • @niluherath3196
    @niluherath3196 หลายเดือนก่อน +2

    මේ කරගත්තා උෘ පිං වල බලයෙන් හොද ආත්මයක් ලැබෙිවා හොද මිනිස්සුන් ළඟ ලස්සන දරු පැටියෙක් වෙලා ඉපදේවා උපදින කිසිම ආත්මයක තිරිසන් ආත්මයක නොලැබෙිවා මගේ පැටියෝ🙏🙏🙏🙏🙏🙏😭😭😭😭😭😭

  • @hasiniwijesinghe2393
    @hasiniwijesinghe2393 หลายเดือนก่อน

    අනෙ මැණික 😢😢😢 🥺😪 නිවන්සුව ලැබේවා මැණික 🙏🙏🙏

  • @Days_Of_Ashan
    @Days_Of_Ashan หลายเดือนก่อน +3

    නිවන්සුව ලැබේවා

  • @AsangiJayaweera
    @AsangiJayaweera หลายเดือนก่อน +4

    Niwan suwa labewa Madhu 😓😓😓♥️🙏

  • @surenpathmanathan8262
    @surenpathmanathan8262 หลายเดือนก่อน +5

    Niwan suwa labewa 🙏🙏🙏🙏

  • @NavodyaEthugala
    @NavodyaEthugala หลายเดือนก่อน

    Ama maha niwan suwa aeth rajune budu saranai

  • @thejabashini8756
    @thejabashini8756 หลายเดือนก่อน +2

    😢නිවන් සුව මධු 😢❤❤

  • @maheshchandimal8696
    @maheshchandimal8696 หลายเดือนก่อน +1

    මදුට විතරක් නෙමෙයි අපි හැමොටම ජිවිතේ කොයිවෙලෙ නැතිවෙයිද දන්නෙ නැ 😢

  • @ZxZx-ih3nl
    @ZxZx-ih3nl หลายเดือนก่อน +5

    ඇයි වළකට වැටෙනව දැක්කේ නැද්ද? Kaleka නෙවෙයි නේ හිටියේ. පන්සල ක‍ නේද?

    • @wasanthadarmarathna6862
      @wasanthadarmarathna6862 หลายเดือนก่อน

      Egollage kemata kitul kota wagayak kapala thibila watthaka eka patawanna gihin..parana toilet walak thibila.

  • @quintusfernando7396
    @quintusfernando7396 หลายเดือนก่อน +4

    Eth Gowwage Weredda***
    There should be a training school for Elephant Baases.***
    This certificate should be made essential to look after an elephant.
    Mr President/ Mr Sajith Premada / Mr AKD****
    Please look into this.

  • @DimashaKoswaththa-b1w
    @DimashaKoswaththa-b1w หลายเดือนก่อน +1

    Niwan suwa Madu Manika.😢😢😢

  • @IsharaUdayanga-fz9dq
    @IsharaUdayanga-fz9dq 7 วันที่ผ่านมา

    එයා දැන් දෙව්ලොව වැඩ වසනවා ඇති හිත හදාගමු😢නැවත මෙවන් අකල් මරනයක් කිසි වෙකුටත් අත් නොව්‍ර්ර්වා 🙏