මධූ මහියංගණයේදී මියැදෙන්නට පැතුවාද? මුතියංගණ මධූ හස්ථියාගේ අවසන් මොහොත

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024

ความคิดเห็น • 696

  • @Lcgajanayakagajanayaka
    @Lcgajanayakagajanayaka หลายเดือนก่อน +83

    මධුසංඛ ඇතුනි රැස්කල පිං බලෙන් සුගතිගාමිව උතුම් නිවන් සුවය ලබත්වා😢😢😢

  • @KanchanaNawarathna-on2bq
    @KanchanaNawarathna-on2bq หลายเดือนก่อน +95

    මෙවන් අකල් මරනයක් කිසිදු ආත්මයක නොවේවා.නිවන් සුවම ලැබේවා ඇත් රජුනි

  • @sajithlahiru4339
    @sajithlahiru4339 หลายเดือนก่อน +53

    නැදුන්ගමුවේ ඇතුට ඒ මහා පුන්‍යකර්මයට මග කියා දුන් ඔබට නිවන් සුව ඒ පින ඔබට තියනවා හොද තැන ක ඉපදෙන්නට.මදූ ඔබට නිවන් සුව ලැබේවා .😢

    • @FlyRoute-je5jt
      @FlyRoute-je5jt หลายเดือนก่อน

      නිවන් සුව කියලා,දාලා ආය හොද තැනක ඉපදෙන්න කියලට් දාලා 😂😂

  • @LankagamageNayananandani
    @LankagamageNayananandani หลายเดือนก่อน +156

    මේ ඇත්රජුට මෙතෙක් බුදුරදුන් වෙනුවෙන් පෙරහැර වලට ගිහින් කරගත්තාවු පිං වල බලමහින් දෙව්ලොව ඉපදේවා බුදුසරණයි ....

    • @Sugandika-br9sk
      @Sugandika-br9sk หลายเดือนก่อน +4

      Ana.apetahta.adanawa.harema.tukae

    • @daydayawathi2311
      @daydayawathi2311 หลายเดือนก่อน +11

      මේ ඇත් රජු කර ගත් පිං බලෙන් මේ ගෞතම බුද්ධ රාජ්ජයේ දීම නිවන් දකිත්වා

    • @HemakumaraDA
      @HemakumaraDA หลายเดือนก่อน +3

      @@Sugandika-br9sk athrajuni,niwanin,senasewa,pawle,shokaya

    • @ShinraimeyouAnka
      @ShinraimeyouAnka หลายเดือนก่อน +4

      🙏Uthum wu
      Manushya athmayak
      Lebewa🙏🙏🙏

    • @ShinraimeyouAnka
      @ShinraimeyouAnka หลายเดือนก่อน +4

      🙏Niwana Labannath
      Uthum wu mau
      kusak Awashyai.
      Api karana Siyalu
      Pin Anumodan
      weemen,
      Uthum wu Mau
      kusakma Lebewa🙏🙏🙏🙏🙏🙏🙏

  • @nijanicamathka5159
    @nijanicamathka5159 หลายเดือนก่อน +103

    මුතියංගනයෙ ගියාම ලස්සන නැටුමක් දාන විදිය සුන්දර දසුනක් ❤මධූ හස්ති රාජයානනි ඔබට උතුම් වූ නිවන සාක්ෂාත් වේවා 🙏 කිසිදාක මෙවන් අකල් මරණයක් සිදු නොවේවා 🥺🙏 මුලු මුතියංගනයම ,මුලු පෙරහැර ම පාලු වෙයි මධූ නැතුව 🥺🙏😔 හැබැයි මධූ ගිහින් තියෙන්නේ ලොකෙටම පාඩමක් කියලා දීලා. ඔය වගෙ අනාරක්ෂිත වලවල් වසා දමන්න කියන පාඩම මුලු ලොකෙටම හොද පාඩමක් 🙏🥺😔 මෙතෙක් ඔබ රැස් කළ පින් බලයෙන් හොද ආත්මයක ඉපදේවා ❤🥺❤️🙏 සුබ ගමන් මධූ ❤🥺

    • @JayamahaJhsuneethaindranijayam
      @JayamahaJhsuneethaindranijayam หลายเดือนก่อน +4

      Hema deyakma diunu wela tiyena rataka ai mee ahisakaigen weda ganne paw ahinsakaya upadina kisima bawayaka mewan akal maranayakata goduru nowewa gamwala minisunge as denuwat arevida

    • @lahirurandika1057
      @lahirurandika1057 หลายเดือนก่อน

      නිවන්සුව ලැබේවා

    • @obamage1448
      @obamage1448 หลายเดือนก่อน

      නිවන් සුව ලැබේවා මැනික.😢❤

  • @abhi_jayaweera-jt2cp
    @abhi_jayaweera-jt2cp หลายเดือนก่อน +33

    අපි ඕනකමින්ම අපේ ගෙදර බල්ලගේත් සියළු ඕනෑ එපාකම් පවා සැළකිල්ලෙන් බලනවා.. ඒ වගේ සෑම ජීවිතයක්ම වටිනවා.. ඒතකොට මේ තරුණ හුරතල් හස්තියෙක්... ඇයි එච්චර වටිනාකමින් යුතු සත්ත්වයාට හස්තිපාලකවරු ළග ඉදළත් එහෙම වියෝවක් සිද්ධ වුණේ.. මිනිස්සුන්ගේ නොසැලකිලිමත් කම නිසා ඒ අහිංසක සත්ත්වයාට ජීවිතයෙන් වන්දි ගෙවන්න උනා.. එයාගේ සත්ත්ව ජීවිතය මෙතනින් නිම වුණා නම් තමයි නමුත් කර්මය පිටින්ම නොදා, මෙයට අදාළ මිනිස්සු මේකට වග කිය යුතුමයි... මෙළොව උපත ලබන සියළු ජිවිතයන්හි අනියතබාවය නැවත වරක් සාක්ෂි සහිතව සියළු මිනිස්සුන්ට ඔප්පු කරපු මධු හස්ති රජුණි, යළි මෙවන් අකල් මරණයකට කිසිදා ගොදුරු නොවේවා!!! සංසාර දුකින් මිදී හස්ති රජුණි ඔබට නිවන් සුවයම අත් වේවා!!!

  • @HewarajageDammika
    @HewarajageDammika หลายเดือนก่อน +41

    මදු පුතේ ඔයා කරපු පින් හොදටම තියෙන ව බුදුන් දකීව නිවන් දකිවා රත්තරන් මහත්තයා මදු

  • @malaniranathunga6501
    @malaniranathunga6501 หลายเดือนก่อน +5

    මිනිස්සු තරම් ජරා ජාතියක් සත්ව ලෝකෙ නෑ.නිවන් සුව මැනික

  • @shyamachandrasiri9151
    @shyamachandrasiri9151 หลายเดือนก่อน +10

    දුකයි මෙි වැඩ සටහනෙන් අපි ටිකක් හරි තොරතුරු දැන ගත්තා පවු මෙි සතා වුන දේ වෙිදනායි. නිවන්සුව මදු අපි තාමත් ආදරෙයි❤❤❤❤❤ එදා වගේම මිට පස්සෙ සතුන් ටගනියන්නට පෙර ඒ ප්‍රදෙේශය පරික්ෂා කරන්න දුකයි නිවන්සුව මදු

  • @NilankaRajapaksha-i3y
    @NilankaRajapaksha-i3y หลายเดือนก่อน +5

    මට ගොඩක් දුකයි මගෙ.පවුලෙ කෙනෙක්.නැති උනා වගෙ
    ගොඩක් ඇඩුව මදු මම ඔයා නිසා
    මගෙ රත්තරං ඔයා උතුම් නිර්වානයෙන්ම සැනසේවා

  • @chandikaiddamalgoda6640
    @chandikaiddamalgoda6640 หลายเดือนก่อน +20

    කාලකන්නි මිනිස්සු අතරට එන්න එපා කිසිම ආත්මේක බොසත් නැදුන්ට බය දුරු කල මග පෙන්නු පිනෙන්ම උතුම් නිවනම ලබත්වා සතෙක්ට කැම ටිකක් ලගට දෙන්න බැරි සංවිදායකොයො එක්ක මොන පෙරහරද ගේනාපු ආයු ඉවරයි කියලා ඇග බේරගන්න ලේසි ඇති නමුත් වගකිමෙන් මේ දේ කලා නම් අද සතා ඉන්නවා මේකේ වගකිම බලපු කෙනත් බාරගන්න ඔන දැන් අඩලා වැඩක් නැ සතා නැති කරන්

  • @dilshanthusharu1901
    @dilshanthusharu1901 หลายเดือนก่อน +12

    තම සහෝදරයන්ට ආහාර සැපයීමට ගොස්, නොසිතූ ලෙස අවසන් ගමන් ගිය මධූ😢 ඔයාට මේ සංසාරෙන් එතෙර වන්නට, ඔයා කරපු පිං හේතුවාසනා වේවා.🙏🙏🙏😢🙇

  • @LankagamageNayananandani
    @LankagamageNayananandani หลายเดือนก่อน +77

    අලිපාලක වරු තමසතා පනමෙන් රැකගන්න ඕන දැන් එහෙම අය කිප දෙනයි ඉන්නේත් මහා කොට ගොඩක් අද්දවන්න එපා ඇග ලොකු වුනාට දැන් ඒවාට වාහන යන්ත්‍ර තියෙනවා ....මදු දුකයි ඔයා දෙව්ලොව ඉපදේවා ...බුදුසරණයි ..

    • @sriyanikumarasinghe868
      @sriyanikumarasinghe868 หลายเดือนก่อน +9

      ඒ කතාවට ඔයාට බොහොම ස්තූතියි!

    • @ChandralathaWerakoon
      @ChandralathaWerakoon หลายเดือนก่อน

      මෙහෙමද සතා බලා ගන්නේ සතාට කන්න කියලා නෙදන්නා පලාත වල කෙ⁣ාට අදින්න ගියාම හරිද නැතිනම් සතා ගමන් මර්ගය පරික්ෂා කරන්න ඔනි ඇත් පාලකයාගේ නොසකිල්ල නිසා අපරාදේ අහිසක හස්ති රාජයෙක් අපිට කැති වුනා නිවන් සුව ලැබේවා දෙව්ලො ඉපදේවා

    • @madusamaraweeramadu3358
      @madusamaraweeramadu3358 หลายเดือนก่อน +3

      Ow sampurna weradi me Loki kotagodak kojima dunnada mewa gonnunta terenna anika dan alin lawa kota addawanna aewata tamai wasana tiyennee dan itin ubala komarika kapalla......niwansuwa menika

    • @saas179
      @saas179 หลายเดือนก่อน +2

      Aliya loku unama ai thadi kota addanawa mun salli walata guth kai poww niwan suwa

    • @pathmagunawardanaliyanage855
      @pathmagunawardanaliyanage855 หลายเดือนก่อน +7

      ඒක නම් ඇත්තම කතාවක්.මධුට සුගති සැප ලැබේවා.සසර ගමන කෙටි වේවා.

  • @dumbaramitiyawatha
    @dumbaramitiyawatha หลายเดือนก่อน +6

    ලොව අවිහිංසාවාදීම දහම බුදුදහම. කොහොමද මෙහෙම සතුන්ගෙන් වැඩ ගන්නේ. අපි අසරන වෙලා වගේ සිතට දැනෙනවා බුදුහාමුදුරුවනේ...

  • @SiromaPriyadarshani
    @SiromaPriyadarshani หลายเดือนก่อน +18

    නැදුන් හමිබ වෙියි නිවන් සුව ලැබෙිවා

  • @damayanthiherath5142
    @damayanthiherath5142 หลายเดือนก่อน +10

    ඔයා කවදාවත් සැපක් වින්දෙ නැහැ මධූ මැනික... 😢💔. උඩව⁣ලවෙන් .. පුංචි බබා කාලෙම ආව ඔයා.. එදා ඉදලම වින්දෙ දුක කියල .. ඊයෙ තමයි මම දන්නේ. ඒ ලිපිය ⁣කියෙව්වම.. මම ගොඩාක් ඇඩුවා. චූටිම චූටි පැටියා කාලෙ ඉදලම.. ඔයා සෆාරි එකේ.. මිනිසුන්ව පිටේ තියාගෙන ගිහින් උන්ව සතුටු කරන්න .. ඔයා දුක් වේදනා.. වද සියල්ලම වින්දා නේද? ඒ මදිවට මිනිස්සුන්ට වාඩි වෙන්න ඔයාගෙ පිටේ බැදපු අට්ටාලය. මම හරිම වේදනාවෙන් ඒ ලිපිය කියෙව්වෙ.මේ අවුරැදු 26 ට.. ඔයාගෙ මුලු රීරි මාංශමය උන් කාලා මැනික. අන්තිම මොහොතෙත් .. අනිත් අලි ඇත්තුන්ට ..ඔයා ලව්වා කෑම අද්දවලා තියෙන්නේ...!!💔💔😭😭. ඇයි.. තම තමන්ගේ කෑම ටික තමන්ට ගේන්න කියල .. ඔයා බලපු තිරිසන් මිනිහට කියන්න බැරි වුනේ.? ඔයාවම මරවන්න බැලුවෙ ඇයි. ඔයා සහ කන්දෙ විහාරෙ මුතු මැනික කිසිම වෙනසක් නැහැ .. විදපු දුක් වේදනා කන්දරාව ගැන හිතනකොට. මුතූට පෙර පිනක් තිබිල තියෙනවා.. එයාගෙ රටටම ආපහු යන්න.. ඒ අපායෙන් මිදිලා. හැමෝම කලේ.. අහිංසකයන් යොදවගෙන සල්ලි කුට්ටි හම්බ කරගත්ත එක. අන්තිමට එයාලා ජීවිතෙන්ම වන්දි ගෙව්වා. වන අලියා.. හීලෑ අලියා කියල වෙනසක් නැතුව කතා කරන අපි වගේ අයට NGO කියල ලේබල් වැටුනත් කමක් නැහැ . කව්රැ වුනත්.. දුක් විදිනවනම්.. ඒ අහිංසකයන් වෙනුවෙන් කතා කරන එක... සොබාදහමට ආදරය කරන අපේ යුකුකමක් ..!!🙏🙏
    ඔයා මේ හැම දුක් වේදනාවකින්ම නිදහස් වුනා මැනික... ! නිදහස් වුන නිවන් සැප ලැබේවා.!!🙏🙏

  • @malaniindradewi8247
    @malaniindradewi8247 หลายเดือนก่อน +15

    පෙරහැර වල් සන්විදානය කරන මිනිස්සු දැනගන්න ඕනේ අලින්ට විතරක් නෙවෙයි එයට සම්බන්ධ වෙන හැම දෙනාටම අවශ්‍ය තා සපුරන්න.එහෙම බැරි නම් එවැනි දේවල් නොකරනිකම් ඉන්න ඕනෙ.ඇත් ගොව්වත් වග කියන්න ඕනේ සල්ලි හම්බ කර ගන්න මේ වගෙ වැඩ නොකරන්න
    .රෑට පෙරහැරේ යන ඇතුන්ට දවල්ට විවේකයෙන් ඉන්න දෙන්න ඕනේ.ඒ අසරන සත්තු මොනතරම් පව්ද. කතා කරලා කියන්න පුලුවනි ද බැරි අමාරුකම් .ඇගෙන් ලොකු උනාට මේ තරම් බර වැඩ කරන්න පුලුවනි ද.සපාරි වල තට්ටු දාලා කොච්චර මිනිස්සු ගෙන යනවද. මේ තරුන හීලෑ ඇතා ට මෙහෙම නොසැලකිලිමත් ව වැඩ නොකල නම් තව කොච්චර කලක් ජීවත් වෙයිද.මේක හදිසි අනතුරක් නෙවෙයි .නොසැලකිලිමත් කම.මම N G O නෙවෙයි. .ඇත් රජුනි මෙවැනි මිනිසුන් අතර නැවත නූපදීවා .

    • @MaddaPerera
      @MaddaPerera หลายเดือนก่อน +2

      Eka aththa 😢boruwata adanny kalknniya

    • @shyamachandrasiri9151
      @shyamachandrasiri9151 หลายเดือนก่อน +1

      ඇත්ත

    • @AnushaThilangani
      @AnushaThilangani หลายเดือนก่อน

      ඇත් රජුනි නිවන්සුව

  • @Danushka-m1l
    @Danushka-m1l หลายเดือนก่อน +34

    මැණික ඔයාට හොද ආත්මයක් ලැබේවා මැණික 😢😢😢 බලා ගත්තු අයියටත් අයිති හාමුදුරුවන් ටත් ගොඩක් පිං ආදරෙන් බලාගත්තට

    • @PriyanthiRathnayaka-lh3ve
      @PriyanthiRathnayaka-lh3ve หลายเดือนก่อน

      😢Hodatama balagena thiyanawa😢

    • @AdlakshikaAdlakshika
      @AdlakshikaAdlakshika หลายเดือนก่อน

      ආදරෙන් බලාගත්ත හන්දනෙ මේ ඉරනම අත් උනේ. දැන් කඳුළු හලන්නෙ බයට මිසක් දුකට නොවෙයි. දුක තිබුනනමි ඒ සතාව අකාලේ මිය යන්නෙ නෑ.

    • @ranjana8501
      @ranjana8501 หลายเดือนก่อน

      මීට පස්සෙවත් අලින්ට වද නොදී එයාලගේ කෑම ටික යන්ත්‍රයක් මගින් ඇදල ගෙනත් දෙන්න

  • @karunadasa3732
    @karunadasa3732 หลายเดือนก่อน +33

    කෑම ටික ලගට ගෙනත් දෙන්න තිබ්බානේ මොකටද නොදැන්න තැන්වලට සතාව ගෙනියන්නේ කොච්චර වෙදනාවක් විදින්න ඇතිද අහිංසක සත්තු පව්

    • @HemakumaraDA
      @HemakumaraDA หลายเดือนก่อน +1

      Madu,ath,rajuni,niwanin,senasewa,harima,kanagatudayaka,awasthawak,oba,karagath,plnbalayen,dev,lowa,ipadewa

    • @sriyanikumarasinghe868
      @sriyanikumarasinghe868 หลายเดือนก่อน +3

      එයා කෑම ගේන්න ගියා නෙමෙයි.අර කිතුල් කොට ගොඩ ලොරිවලට පටවන්න ගියෙ.

    • @RasikaNiranjala-d7u
      @RasikaNiranjala-d7u หลายเดือนก่อน

      ​@@sriyanikumarasinghe868iyo paw anee

  • @hemantharanasingha879
    @hemantharanasingha879 หลายเดือนก่อน +13

    මිනිස් පුලුටක්වත් නොමැති.නිදහස් තැනකට යන්න ලැබේවා .තව්තිසා දෙව්ලොව ඉපදේවා .

  • @dohaqatar9055
    @dohaqatar9055 หลายเดือนก่อน +11

    මධුසංඛ ඇතා හොද පාඩමක් දිලා අවසන් ගමන් ගියේ දුර දිග හිතලා වැඩ කරන්නේ නැති අයට තමන් ඉන්න ඉඩමේ අනවශ්‍ය වල වල් තියෙන වනම් වහලා දමන්න ඔනා මේ ඇතා ගෙන් වත් හිතන් පුරුදු වෙන්න ඇති රජුනි ඔබ කරගත්තු පින් බලයෙන් ඉක්මනින් හොද තැනක සැප විදින්න පුලුවන් තැනක මනුස්ස ආත්මයක් ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා 👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏

  • @Chamindi-hr3ir
    @Chamindi-hr3ir หลายเดือนก่อน +8

    අනේ මේ ස්වාමීන්වහන්සේලා,ගිහි ඇත්තන් ඇතුලු එයාගෙ ජීවිතේ බේරාගන්න මහන්සි වෙච්ච හැමෝටම ගොඩාක් පිං,තෙරුවන්සරණයි!
    හාමුදුරුවන්ගෙ අනුශාසනාව උචිතයි...ඔය අනවශ්ය වලවල් වහලා දාන්න...දැන් අපිට ජාතික සම්පතක් නැති උනා...හාමුදුරුවන්ට මාගේ නමස්කාරය වේවා!
    අනේ එයා කල සේවය සිහිවෙන්න එයා වෙනුවෙන් ස්මාරකයක් හදන්න දානපතියන්ට හැකි වේවා!!!

  • @achalakanishka115
    @achalakanishka115 หลายเดือนก่อน +3

    අපේ මදු 😢 ඇඬුනා, රත්තරං මෙවන් අකල් මරණයක් අන් කිසිම ආත්මය සිදු නොවේවා😢 ඉපදෙන ආත්මයක් පාසා කල කුසල් බලයෙන් මිනිස් අත්මයක්ම ලැබේවා. බදුල්ලේ අපිට ඉස්සෙල්ලා කණ්ඩුල නැති උනා දැන් අකාලයේ ඔයා නැති උනා , ගොඩක් කණගාටුයි මදුවෝ 😢 දැන් අපිට ඉතුරු මුතු විතරයි .ගිය අගෝස්තුවේ නුවරදි තමයි අන්තිමට දැක්කේ 😢

  • @kumarijayakodi8495
    @kumarijayakodi8495 หลายเดือนก่อน +10

    නැදුන් ගමුවේ රාජා එයාගේ ලගට ගන්න ඇති මෙයාව බුදුන් දැක නිවන් දකිත්වා 🙏🙏🙏

  • @renukapriyangani6619
    @renukapriyangani6619 หลายเดือนก่อน +34

    අමා මහ නිවන් සුවය ලැබේවා .කිසිදු ආත්මයක මෙවන් අකල් මරනයක් නෙවෙවා ඇත් රජුනේ ...😢😢😢...

  • @sampathiddagoda1503
    @sampathiddagoda1503 หลายเดือนก่อน +9

    නොසැලකිල්ල නිසා අහිමි වුණ වටිනා ජීවිතයක්.... මහනායක හාමුදුරුවන්ගෙ ඇතාටත් මෙහෙම නම්. අන් සතුන් ගැන කවර කතාද 😢

  • @kumarijayakodi8495
    @kumarijayakodi8495 หลายเดือนก่อน +8

    අනේ දෙයියනේ මේ මිනිස්සුන්ට හිතුනේ නැද්ද මේ කොට ගෙනියන්න එද්දි මේ සතා මේ වලට වැටෙයි කියලා😢😢😢😢

  • @idjayasuriya5435
    @idjayasuriya5435 หลายเดือนก่อน +17

    මෙවන් අකල් මරණයක් ඉපදෙන කිසිම අත් භවයක නොවේවා ...උතුම් වූ නිවන් සුවයම අත් වේවා ....ආදරනීය හස්ථි රජුනි ...🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @adeeshaidusarani12.18
    @adeeshaidusarani12.18 หลายเดือนก่อน +5

    මෙතෙක් කලාවූ සියලු පින් බලෙන් මතු උපදින කිසිම භවයක මෙවන් අකල් මරණයක් නොවේවා උතුම් නිවන් මාර්ගය අත්වේවා❤❤❤

  • @karunadasa3732
    @karunadasa3732 หลายเดือนก่อน +29

    ඔය අහිංසක සතාගෙන්නේ ඔය පවුලම ජිවත් වෙන්න ඇත්තේ ඔයත් දරැවෙක් එක හැමදාම හිතන්න ඔනේ කලු මාමා කොච්චර පරිස්සමෙන් නැදුන්ව බලාගත්තාද නොසැලකිලිමත්කමින් උනේ

    • @AnushaJeewani-tv2je
      @AnushaJeewani-tv2je หลายเดือนก่อน +1

      දන්න තරමින් ගොඩක් ආදරෙන් බලාගත්තා.

  • @RosaniSamanKumari
    @RosaniSamanKumari หลายเดือนก่อน +22

    නිවන් සුව ලැබේවා ඇත් රජුනී

  • @mrdayawathi3335
    @mrdayawathi3335 หลายเดือนก่อน +13

    මූතූරජා ඇත්රජූ ට දූන්ණ වධහිංසා මහපොලව උසූලනවද එයාගේ රටට අරන්ගියේනැත්නමිමූතූ මෙහෙ හිටියානමි වදහිංසාමැද මිය ගිහින් අසරණ සත්තූ පවූ

  • @anomadarshinie6343
    @anomadarshinie6343 หลายเดือนก่อน +11

    කිතුල් පටවන්න ගියානම් මේ සතාව බලාගන්න හිටපු කෙනා කොහොමද නොදැක හිටියේ මේ අනතුර පව් ඇත්රජු 😔

  • @RupaNandani
    @RupaNandani หลายเดือนก่อน +44

    මදූ මැරුණට පස්සෙ කිතුල් කොට ලොරිවලින් අදිනවා.ඉන්නකන් ඒ අසරණයගෙන් වැඩ ගන්න හදන්නෙ.මින් මතුවටත් ඔය අසරණයින්ගෙන් වැඩ ගන්න එක තහනම් කරන වැඩපිළිවෙලක් හදන්න ඕනෙ.😢😢😢😢

    • @yasasediriweera8281
      @yasasediriweera8281 หลายเดือนก่อน +2

      ගොඩක් එහෙම තමයි

    • @my_secret_lifestyle.....
      @my_secret_lifestyle..... หลายเดือนก่อน +3

      අඩෝ ඔව් ඇයි ඒඑ...අනික ඒ පරයා බීලා ඉදලා

    • @laylakaram5007
      @laylakaram5007 หลายเดือนก่อน

      අනේ ඒක නමී ඇත්ත

    • @NadeekaSrimali-v4b
      @NadeekaSrimali-v4b หลายเดือนก่อน +1

      අනිවා අැත්ත

    • @AsAs-oc3px
      @AsAs-oc3px หลายเดือนก่อน

      මොනව වෙලාද නැතිවෙලා තියෙන්නෙ

  • @RanjiHaritha
    @RanjiHaritha หลายเดือนก่อน +15

    මින් ඉදිරියටවත් ඔය අසරණ සතුන්ගෙන් ඔයවැනි බරපතල වැඩ ගන්න එපා. ඒ මැණික අකාලයේ මිය යන්න පාර කැපූ සියලුම දෙනා දැන ගන්න මින් ඉදිරියටවත් ඔය වැනි දෙවල් නොකරන්න. අනේ හරිම දුකයි. සුදු මෑණික ඔයාට නිවන් සුව ලැබේවා. 🙏🙏🙏

    • @MalinduJayakodi
      @MalinduJayakodi หลายเดือนก่อน +2

      මොකක්ද හේතුව මැරෙන්න

    • @RanjiHaritha
      @RanjiHaritha หลายเดือนก่อน +2

      එයාගේ යාලුවන්ට කන්න කිතුල් කොට රැගෙන එන විට වැසිකිළි වලකට වැටිලා. පව් දෙයියනේ අසරණ පැටියා. අවුරුදූ 26ක් ජිවත් වෙලා අපිව දාලා යන්නම ගියා. ​@@MalinduJayakodi

    • @MalinduJayakodi
      @MalinduJayakodi หลายเดือนก่อน +1

      @@RanjiHaritha Hm 😪

  • @kumudunisenanayake2292
    @kumudunisenanayake2292 หลายเดือนก่อน +16

    දැන් ඉන්න එවුන් බලන්නේ ඔක්කොම නිකන් කර ගන්න .පවි තිරිසන් සතා ..කැම ටික ගෙනත් දුන්නා නමි ඉවරනේ හෙන්ඩුවෙන් ඇන ඇ න කරදර විදිනවට වැඩිය හොදයි ඔය දේ අලි පැටියෝ. ඔයාට නිවන් සුව පන්සලම ආයේ පාලුයි

    • @MaddaPerera
      @MaddaPerera หลายเดือนก่อน +2

      Eknm shathikama aththa 🙏🏻🙏🙏🏻🙏🙏🏻🙏

    • @sheebami7088
      @sheebami7088 หลายเดือนก่อน

      You are right ✅️

  • @deepikaperera2283
    @deepikaperera2283 หลายเดือนก่อน +8

    බුදුරජුන්ගේ පෙරහැර වලටගිය පිනෙන් ඔබට මෙවන් අකල් මරණයක් නොවේවා පරාර්ථකාමි හිතක් ඇති මේ ඇත්රජාට නිවන් සුවම ලැබේවා!

  • @AnulaWanniarachchi
    @AnulaWanniarachchi หลายเดือนก่อน +2

    ඒ සතා අන්සතුන්ට කන්න ගෙනත් දීල තමන් බඩගින්නෙ බලාගන්න අය සැලකිලිමත් වුනානම් මේ සතාට මේ අනතුර වෙන්නෙ නෑ .මධු හස්ති රජුනි ඔබට උසස් මිනිස්බවයක් ලැබේවා දළදා සමිදු පිහිටයි

  • @VirathungaDrn
    @VirathungaDrn หลายเดือนก่อน +13

    අපිටත් දුකයි මදු ඔබට නිවන් සුව ලැබෙිවා

  • @piumikanchana9750
    @piumikanchana9750 หลายเดือนก่อน +20

    යලිත් කිසිදු ආත්මයක මෙවන් අකල් මරණයක් නොම වේවා......!!! මෙතෙක් කල් රැස් කල සියලුම පිං බලයෙන්,සසර කතරින් එතෙර වීමට ඒ පිනම හේතු වාසනා වේවා..........!!! මධු මැණික ඔයාට.. ❤️🐘💐🙏🙏🙏😭😭

  • @කදුලකිජිවිතේ-ඹ2ල
    @කදුලකිජිවිතේ-ඹ2ල หลายเดือนก่อน +5

    මැනික නිවන් සුව ලැබෙිවා අයේ නුවර එන්නේ නැ කියලා දැනෙකොට හරිම වෙිදනාවක් දැනේනෙ සුභ ගමන් මැනික

  • @Suraj-m8p9u
    @Suraj-m8p9u หลายเดือนก่อน +1

    බුදු පියාණන්වහසේගෙ ආනූබාහවයෙන් මෙ ඇත් රාජයා නිවන් දකිත්වා .....🙏🙏🙏

  • @sasenkaparanagama3519
    @sasenkaparanagama3519 หลายเดือนก่อน +13

    😢😢 අසරන සත්තු මරවනව පව්. එයාලටත් මහන්සි ඩෙනෙනවා

  • @lamayaj205
    @lamayaj205 หลายเดือนก่อน +9

    ගිය සැරෙත් ආපු අලියෙක්ට වෙඩි තිබ්බ...මේ පරාත් ඉවරයි එක්කෙනෙක්...ගේන සතාට හොදට සලකන්න එපෑයි...කන්න අරන් එන්න ඌවම එක්කන් යන්න ඔනීද එහෙම ගෙනල්ලත්...💔මහියංගන පෙරහැර කරට ගේන සත්තු ටිකට හරි ආරක්ෂවක් නෑ...

    • @dushanshenu8557
      @dushanshenu8557 หลายเดือนก่อน

      Me kathawanam sahathika aththa. Hemadama ahinsakayekta karadarayak wenawa dan. . Api ali aththunta sahenna apala kalayak mekanam 😔😔😔😔

  • @SisiraParakkrama
    @SisiraParakkrama หลายเดือนก่อน +6

    මදු ඔයා මෙතෙක් රැස් කලපින් බලයෙන් උතුම් මනුසත් ආත්මයක්ලැබ දලදා හමුදුරුවන් වදින්න වසනව ලැබේවා ...!!!!

  • @LakmalSalinda-f3g
    @LakmalSalinda-f3g หลายเดือนก่อน +20

    වහාම පොලිස් පරික්ෂනයක් කරන්න ඕනේ අලියා වලට වැටුනේ කොහොමද කියලා 😭😭😭😭

    • @hemamaliarachchige1968
      @hemamaliarachchige1968 หลายเดือนก่อน +1

      අපිට නොපෙනී කොපමණ වද විදිනවා ඇතිද

    • @MaddaPerera
      @MaddaPerera หลายเดือนก่อน +1

      Aniwarynma u boruwata adanny ochchara loku walak dakky nadda nodakin oka,uwa thawa nalawanna epa. Police pariksanayak karanna ona Aniwarynma

    • @MaddaPerera
      @MaddaPerera หลายเดือนก่อน

      Dan ithin kapalla dekata nawila kalaknniya,wada dunnada danny na appa,watuny kohomada kotath ekka,oya kalaknniya dakky nadda,watuna gaman maruny kohomada

    • @my_secret_lifestyle.....
      @my_secret_lifestyle..... หลายเดือนก่อน +1

      ඇත් ගොව්වා කියන පාහරයා බීලා ඉදලා තියෙන්නෙ...බල්ලා..එයාගේ කරේ ඉදලා තියෙන්නෙ

    • @punsaramadumal
      @punsaramadumal หลายเดือนก่อน

      @@my_secret_lifestyle.....මේ ගෑනියෙක්ද කතා කරන කැත ඒ ඇත් ගොව්ව බදුල්ලෙදි ආදරයෙන් ඒ ඇතාව බලාගත්ත දන්නැති දේවල් කතා නොකර ඉන්න

  • @Maduiphone
    @Maduiphone หลายเดือนก่อน +5

    මදු ඇත් රජුට මා කල පින්ද අනුමදන් වේවා. මෙවැනි. විපතකට පත් නොවේවා. නිවන් සුවයම ලැබේවා.🙏🙏

  • @chandanisamarakoon9787
    @chandanisamarakoon9787 หลายเดือนก่อน +16

    අර කිතුල්කොට. ගොඩ පව් අසරනයා 😢😢😢

  • @ajanthasubasinghe3666
    @ajanthasubasinghe3666 หลายเดือนก่อน +8

    මෙි මදුසංක හස්ථි රජුණි නිවන් සුවය ලැබෙිවා ......🙏 මතු උපදින හැම භවයක මෙවන් අකල් මරණයකට ගොදුරු නොවෙිවා ..........😢😢😢😢🙏🙏🙏

  • @nishydias801
    @nishydias801 หลายเดือนก่อน +6

    නිවන් සුව ඇත් රජුනි 🙏🙏🙏 නිවන් දොරටු විවර වේවා 🙏🙏🙏

  • @deepikanishanthi3836
    @deepikanishanthi3836 หลายเดือนก่อน +7

    Bs මධූ නිවන් සුව ලැබේවා

  • @nandininiyarepola5973
    @nandininiyarepola5973 หลายเดือนก่อน +8

    නිවන් සුව ලැබේවා !ඇත්‍ රජුනි.....😭

  • @SachinthaMadushan-hg1dl
    @SachinthaMadushan-hg1dl หลายเดือนก่อน +8

    නිවන් සුව ලැබෙවා 😢මදු

  • @chalikadilshan3737
    @chalikadilshan3737 หลายเดือนก่อน +3

    දෙව් ලොව ඉපදෙන්න තරම් පිං කරපු හස්තිරාජ හරිම වෙදනායි

  • @pathumchandana8451
    @pathumchandana8451 หลายเดือนก่อน +9

    මදූ නිවන් සුව කොල්ලෝ.😭

  • @kalanaakalanka9466
    @kalanaakalanka9466 หลายเดือนก่อน +4

    තවත් එක සම්පතක් අපිට අහිමි උනා

  • @BuddikaSewwandi-s4t
    @BuddikaSewwandi-s4t หลายเดือนก่อน +7

    නිවන් සුව ලැබේවා ඇත් රජුනේ..😢😢

  • @senda74
    @senda74 หลายเดือนก่อน +25

    මහියන්ගනට කවදාවත් අලි යවන්න එපා ගියොත් විනාශයක් නිවන් සුව ඇත්වේවා ඇත් රජුනි ඔබට 😂😂😂

    • @samanmali2303
      @samanmali2303 หลายเดือนก่อน +4

      අනෙ ඔව් සිතට වෙඩි තිබ්බෙත් මහිංයන්ගනයෙ ,,,

    • @AyeshaNilmini-q4w
      @AyeshaNilmini-q4w หลายเดือนก่อน

      පල හුත්තා යන්න දැන් එහෙනම් කි දෙනෙක් මැරිලාද
      දන්නෙ නැතුව කියවන්න එපා එ සතා මැරුනෙ වලකට වැටිලා තො දන්න රෙද්ද නිවන් සුව ඇත් රජුන් ඔබට 😢😔😭

    • @pethummexmex1908
      @pethummexmex1908 หลายเดือนก่อน

      හ්ම්ම් ඔව්

    • @gaminipathiregeperera864
      @gaminipathiregeperera864 หลายเดือนก่อน

      ANIWARYENMA

    • @මුතූ-ඤ8ථ
      @මුතූ-ඤ8ථ หลายเดือนก่อน

      ඔව් මහියංගනේ දැන් පුදුම අපලයක් තියෙන්නේ 😢

  • @dinushasandamali9294
    @dinushasandamali9294 หลายเดือนก่อน +36

    ඔය අලියා කොට අදිනකොට ඒ ගෙවල්වල උන් දැක්කෙ නැද්ද?ඇයි ඔතන වලක් තියෙනවා කියලා කිව්වෙ නැත්තෙ.කිව්වා නම් පරිස්සමෙන් යන්න තිබුනනෙ

    • @Amarasinghe200
      @Amarasinghe200 หลายเดือนก่อน +11

      ඒක ඇත්ත අපි නම් මනුස්සයෙක් ගියත් නිකම් හරි කියනවා මෙහෙම එකක් තියෙනවා කියලා මුන් එකෙක්ටවත් ගානක් නෑ මේවට ඇත් ගොව්වා කියන එක වග කියන්න ඕනේ

    • @ManikKodikara
      @ManikKodikara หลายเดือนก่อน +2

      ටොයිලට් වල අලියෙක් වැටිලා මැරෙන්න තරම් ලොකු වලක්ද අලියා උසයිනේ කොහොමද මැරුනේ

    • @dushanshenu8557
      @dushanshenu8557 หลายเดือนก่อน +1

      Ow.Horen idam walata ghn kota adda neweine idame aithikaraya hari aduma gane asalwasiyekta hari me gena danuwath karanna thibba.jiwithe hodama Wayasa eyage niwan suwa madu ❤❤❤😔

    • @Amarasinghe200
      @Amarasinghe200 หลายเดือนก่อน

      @@ManikKodikara bella kadila

  • @sriyanidissanayake3338
    @sriyanidissanayake3338 หลายเดือนก่อน +5

    😭😭😭😭💔💔💔💔 ඉක්මන් භවයක නිවන්සුව ලැබේවා ...

  • @donapiyaseeli2435
    @donapiyaseeli2435 หลายเดือนก่อน

    හරිම වෙදනාවයි නිවන් පතමි සුව

  • @dhammikanilmini2032
    @dhammikanilmini2032 หลายเดือนก่อน +1

    🙏🙏🙏අපේ මධූ මැණික පාලුයි මුලු බදුල්ල ම ඔයා නැතුව ඒත් අටලෝධහම මේකයි සුගතියේ ඉපිද ඉක්මන් නිවනින් නිවේවා මැණික 🙏🙏🙏

  • @CityMobile-g9p
    @CityMobile-g9p หลายเดือนก่อน +5

    ❤❤❤❤❤❤ නිවන් සුව ලැබෙිවා

  • @wspmd4942
    @wspmd4942 หลายเดือนก่อน +10

    සසර කරපු ​දෙයක් ​වෙන්නැති ​මෙ​හෙම මැ​රෙන්න තිබු​නේ කමක් නැ ඔබ තිරිසන් ගත අපා​යෙ ඉපදුනත් මිනි​හෙක් ​වෙලා ඉපදුන අපිටත් කරන්න බැරි මහා පිංකං ​ගොඩක් එකතු කරගත්තා අපායක ඉපදුනාම ​කෝමත් දුක තමා ඒත් ඒ දුක දරා​ගෙන පිං කරපු පුණ්‍යවන්ත​යෙක් සුගතියකට යන්න ඔබ කරපු පිං ​හේතු ​වේවා...............

  • @budhistperfection6006
    @budhistperfection6006 หลายเดือนก่อน +5

    😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
    අනේ පුතේ නිවනින් සැනසේවා!

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht หลายเดือนก่อน +6

    අනේ නිවනම ප්‍රාර්ථනා කරමි හස්ති රාජයාණන්ට 🙏🙏🙏

  • @pradipnilantha5092
    @pradipnilantha5092 หลายเดือนก่อน +17

    හෙන ගහල අකූලෝල යන්න ඕනි මේ පව්කාරයන්ට.😪😪😪😪😪

    • @Amarasinghe200
      @Amarasinghe200 หลายเดือนก่อน +4

      ඔව් ඇත්තටම

  • @RenuSandamali-b8b
    @RenuSandamali-b8b หลายเดือนก่อน +6

    නිවන් සුව මධූ ඇත් රජුනි

  • @Rashu_Babi
    @Rashu_Babi หลายเดือนก่อน +4

    අනෙ දෙවියනෙ කිතුල් පටවන්න ගියානම් අලිබාස් දැක්කෙ නැද්ද ,😢

  • @lekhasapumal2711
    @lekhasapumal2711 หลายเดือนก่อน +1

    මෙවන් අකල් මරණයක් සිදාක නොවේවා හොඳ ආත්මයක ඉපදී අවසාන නිවන් සුවයම ලැබේවා

  • @nadeikanadeika472
    @nadeikanadeika472 หลายเดือนก่อน +19

    අමා මහ නිවන්සුව ලැබේවා ඇත්‍ජුනි 😢😢😢😢

  • @ashokamalani8735
    @ashokamalani8735 หลายเดือนก่อน +12

    මිනිස්සු කියන එවුන් තිරිහන් උනාම අහින්සකයින්ට ජිවිතෙන් වන්දි ගෙවන්න වෙනවා ඹයා කරගත්තු යමිි පිනක් වෙනමිි එය ඉස්මතු වි හොද අත්ම භවයක උපදින්න ලැබෙවා ඹයවැනි අකල්මරනයකට නවත ගොදුරැනොවෙවා

  • @mallikasiriwardana7016
    @mallikasiriwardana7016 หลายเดือนก่อน +2

    මුතුයංගනයෙ ඇත් රජානෙනි ඔබෙ අබාවය මේ රට පවතින සැම පෙරහරකටම මහත් පාඩුවකි එකල බුදුන් වහන්සේට පවා ඇප උපකාර කල පාරිලෙයියක ඇතින්න පවා මරණයට පත් වු පසු බුදුන් වහන්සේට කල උපකාර වලට දෙව්ලොව උපත ලැබුවා ඔබද මෙපමණ කාලයක් බුදුන් වහන්සේගෙ පෙරහරේ ගොස් කරගත් පිනෙන් දෙව්ලොව උපත ලබා ගනිත්වා ඔබට නිවන් සුව අතිවෙවා

  • @ThusewChandi
    @ThusewChandi หลายเดือนก่อน

    ආදරණීය මධු ඇත් රජූණි ඔබට නිවන් සුව මැණික අපිට හරිම දුකයි ඔයාගේ වෙන්වීම සාදු සාදු සාදු 🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷

  • @indranisilva5642
    @indranisilva5642 หลายเดือนก่อน +10

    Kithul kapala දාපු අය tikak hithuwanam samaharavita me anathura walakwa ගන්න තිබුණා කියලා මට hithenawa .NIWAN SUWAYa ලැබේවා. Madu

    • @madaraweerasinghe4201
      @madaraweerasinghe4201 หลายเดือนก่อน +3

      ඒක සම්පූර්න ඇත්ත එයාලා දන්නවානේ එතන එහෙම වලක් තියෙනවා කියලා හස්තිපාලකතුමාට ඒක කියන්න තිබුනා අනේ එහෙම උනා නම් අදත් ඒ අහිංසකයා අපි අතර ඉන්නවා අලියට කන්න දුන්නාට විතරක් මදි මේ අවධානම් ගැනත් සැලකිලිමත් වෙන්න ඕනි නිවන් සුව මධූ මැනිකට..😢😢😢

    • @Amarasinghe200
      @Amarasinghe200 หลายเดือนก่อน +5

      උන්ට හස්තිපාලක කියලා වැඩක් නෑ සතුන්ට ආදරේ වුනා නම් පිට තැනක සතෙක් අරන් යද්දී මීට වඩා සැලකිලිමත් වෙන්න එපැයි

  • @SamithaJayasinghe-ms5ui
    @SamithaJayasinghe-ms5ui หลายเดือนก่อน +12

    මහා කාලකණ්නි පාලකයින් දරුවෙක් බලාගන්න ඕනේ රත්තරන් මැණික ව නිරපරාදේ මරා ගත්තා අනේ මැණික කරලා තියෙන පිං බලෙන් දිව්‍යලෝකයක උපදිනවා සත්තයි ගොඩක් ගොඩක් දූකයි පත්තිනි අම්මා බලා. ගනියි 😢😢😢😢😢😢😢😢

    • @priyanthimangalika189
      @priyanthimangalika189 หลายเดือนก่อน

      මං නම් හරිම කැමතියි ලංකාවේ ඉන්න අලි සේරම වඳ වෙලා යනවනම් එතකොට අලින්ට වද දෙන්න බැහැනේ කාටවත් අලි බලන ඈත් ගොව්වෝ දන්නේ ජහ ජහා ගගා හෙණ්ඩුවෙන් අනින්න විතරයි පව්කාර හැත්ත

  • @LakshalaRajapakshe
    @LakshalaRajapakshe หลายเดือนก่อน +1

    ගොඩාක් දුකයි. හොඳ ආත්මය ක් හිමි වේවා මැණික 😢😢😢

  • @dulcyfernando7216
    @dulcyfernando7216 หลายเดือนก่อน

    රත්තරං පැටිය මතු බුදු වේවා අපේ අහිංසක පැටිය ජීවිත හානියක් නොකරපු පින ම ඇති දිව්‍ය සැප සම්පත් විඳින්න 🙏🙏🙏

  • @sachithbandara98
    @sachithbandara98 หลายเดือนก่อน +5

    මා කල පිනක් වෙනම් එම පිං බලය මධූ හස්ථියාට අනුමෝදන් වේවා..!❤️🙏

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf หลายเดือนก่อน

    නිවන් සුව අත්වේවා aythrajune

  • @RasikaSanjeewani-rx5kk
    @RasikaSanjeewani-rx5kk หลายเดือนก่อน +3

    මතු සසර සුගතිගාමී උපතක් වේවා 🙏🙏🙏

  • @MangalaHennayake
    @MangalaHennayake หลายเดือนก่อน +5

    මතු උපදින භවයේ මනුසත්බව. ලැබ මේ භවයේ කල පින්ද හේතුකොටගෙන අවසන නිවන් අවබෝධ වේවා...සාදු ..සාදූ..සාදූ...

  • @chitrakanthi4424
    @chitrakanthi4424 หลายเดือนก่อน

    🌹🌹🌹🙏🙏🙏🙏🙏තෙරුවන් සරණයි නිවන් සුව ලැබේවා

  • @pradipnilantha5092
    @pradipnilantha5092 หลายเดือนก่อน +12

    මහියංගණය පන්සලේ පෙරහැරට.ගෙනිය හැම අලියටම දෙයියනේ මොකක් හෝ දෙයක් වෙනව 😡😡

    • @MaddaPerera
      @MaddaPerera หลายเดือนก่อน +3

      Eka aththada 😢

    • @Roarwild-o6j
      @Roarwild-o6j หลายเดือนก่อน +1

      ඇයි ඔහොම දේවල් දාන්නේ
      ගෙනාපු ආයුස
      නේද ඔය
      අලියව
      පින්ඩ පාතේ
      කොට ඇද වන්ට යව උන් තමා
      මේ සේරටම මුල

    • @pradipnilantha5092
      @pradipnilantha5092 27 วันที่ผ่านมา

      @@Roarwild-o6j ගේනාපු ආයුෂ කියල ගෙරි ගනයො සුලුතරයක් ඉන්නව කාලකණ්ණි අහිංසක අලි ඇතුන්ට වද දෙන මෙතන තියෙන්නෙ පන්සලේවත් මහියංගන පුදබිමේ වරද නෙවෙයි එතන වර්තමානයේ පරිපාලනය වැඩක් නෑ පව්කාරයො නිසා අහිංසක අලිය ඉවරයි

  • @nilushinilushi5707
    @nilushinilushi5707 หลายเดือนก่อน

    පිංවත් මධු හස්තිරාජයාණනී නිවන්සුව ලැබේවා !!!🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼උපදින ආත්මයක මනුෂ්‍ය භාවයක් ඇත්‍ රජුනී මේ භවයේ කල පිංආනුභාවයෙන් ඉපදෙන්න ආශිර්වාද ලැබේවා !!!🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼😥😥😥

  • @NirmalaPriyanthi-hr4dj
    @NirmalaPriyanthi-hr4dj หลายเดือนก่อน +1

    මදු puthae කිසිම දිනක මෙවන් අකල් මරණයක් නොම වේවා ඔබට අමා මහා නිවන් සුව ලැබේවා 🙏🙏🙏

  • @SamanPremakumara-jo4mx
    @SamanPremakumara-jo4mx หลายเดือนก่อน

    මේ විදි දුක් කරදර වලින් මිදී පින්වත් ආත්මයක් ලැබේවා , දැන් අඩන එකෙක් දැක්කෙ නැද්ද⁣ වෙන්න කලින් මේ දේවල්, මැරැනට පස්සෙ ලොරි වලින් අදින්න පුළුවන් ,එතකම් අර සතාව පන පිටින් මැරෙව්වනෙ බර අද්දලා, ම⁣ම කියන්නෙ මේ සිදු වූ දේට වචනෙකින් හෝ සම්බන්ධ කෙනෙක් වේද මේ වේදනාව දුක සිය දහස් ගුණයක් මෙලොවදීම විදින්න සිදු වේවා, මරනෙන් මතුත් විදවන්න සිදු වෙිවා

  • @RashmiNimesha-r4b
    @RashmiNimesha-r4b หลายเดือนก่อน +3

    මධූ ඇත් රජුනි රැස් කල පිං බලයෙන් කවදාවත් මෙවැනි විපතක් සිදු නොවේවා !

  • @AdlakshikaAdlakshika
    @AdlakshikaAdlakshika หลายเดือนก่อน +2

    මධු හස්තිරාජයාටමෙවන් අකල් මරණ සිදු නොවෙවා. ඔයා දෙවිලොව ඉපිද මතු බුදුන්ගෙන් බණ අහල නිවන් අවබෝධ කර ගනිත්වා. පුදුම දුකක් දැක්කම.

  • @indikaruwan7571
    @indikaruwan7571 หลายเดือนก่อน

    නිවන් සුවය ලැබේනා ඇත් රජුනි සසර වසනා තුරැ⁣ මෙවන් අකල් මරනයක් සිදු නොවෙිවා

  • @hdhhdhdbbdbd6159
    @hdhhdhdbbdbd6159 หลายเดือนก่อน +4

    නිවන් සුව ලැබේවා.කුමරුනේ.වචන .නැහැ කියන්න දුක.පපුවට .දැනෙනවා.ඉවසන්න .බැහැ

  • @gayanliyanage4197
    @gayanliyanage4197 หลายเดือนก่อน +10

    මතක තියා ගනිව් මින් මත්තට පෙරහැරවල් වලට අලි ඇතුන් ඇති කරනවා නම්. උන් ලවා කොට අද්දවන්න වැඩ කරගන්න තොපි ලෑස්ති වෙන්න එපා.. උන්ට තොපි කෑම ගෙනත් දියව්. නැත්නම් කැලේට ඇත ඇරලා දාපල්ලා...

    • @MaddaPerera
      @MaddaPerera หลายเดือนก่อน +1

      ❤❤🙏🙏🙏🙏

    • @MaddaPerera
      @MaddaPerera หลายเดือนก่อน +1

      😢😢

    • @preek488
      @preek488 หลายเดือนก่อน

      💯👍👍👍

    • @Rashu_Babi
      @Rashu_Babi หลายเดือนก่อน

      අනෙ ඇත්තටම ඔවු ඇයි මෙහෙම කරන්නෙ,මෙ අසරන සතා කොච්චර වේදනාවක් විදින්න ඇත්ද😢

    • @dayaseeliadhikaram462
      @dayaseeliadhikaram462 หลายเดือนก่อน

      😢😢😢

  • @PathumWeragoda
    @PathumWeragoda หลายเดือนก่อน +1

    නිවන් සුව ලැබේවා මදු 🙏🙏🙏

  • @AsheraInduni
    @AsheraInduni หลายเดือนก่อน

    නිවන් සුව ලැබේවා මධූ!!❤❤❤

  • @bandulapri
    @bandulapri หลายเดือนก่อน

    නිවන් සුවය ලැබේවා ඇත් රජුට...!!!

  • @PremalalPremalal-xl3tj
    @PremalalPremalal-xl3tj หลายเดือนก่อน

    මධූ හස්ති රජුට උතුම් නිවන් සුවයම ලැබේවා ...සාධු` සාධු` සාධු` 🙏🙏🙏🙏🙏🙏🙏

  • @h.dshiromi5348
    @h.dshiromi5348 หลายเดือนก่อน +1

    මතු ආත්මෙක මෙවන් අකල් මරණයක් අත් නොම වේවා අජරාමර නිවන් සුව ලැබේවා

  • @Sadaduminda
    @Sadaduminda หลายเดือนก่อน +4

    අලින්ට හිරිහැර කරන්න එපා.එය ලංකාවටම ශාපයක් වෙයි.

  • @sadnamendis1221
    @sadnamendis1221 หลายเดือนก่อน +1

    නිවන් සුවය ලැබේවා ඇත් රජුනි...!! 🙏🙏🙏💐💐💐

  • @SmEmdrani
    @SmEmdrani หลายเดือนก่อน

    🙏🙏🙏අනේ මදුව හස්තිරාජයා ඔය සත්ව භවයෙන් මිදී උතුම් නිවන සාත් කර ගැනීමට ඔය කරගත්තා වූ කුසල ධර්මයන් හේතු වේවා🙏🙏🙏