අනෙක් ඇතුන්ගේ බඩගින්න නිවන්නට ගොස් තම දිවිය නිමකළ බෝසත් හස්තිරාජයා මුතියංගන මධු|Madu elephant

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024

ความคิดเห็น • 506

  • @nijanicamathka5159
    @nijanicamathka5159 หลายเดือนก่อน +83

    මට ඇඩෙනවා මේවා බලද්දී 🥺😔 මධූ දිහා බලාගෙන හිටියත් හිත නිවෙනවා 🙏❤️ සුභ ගමන් මධූ 👋❤️🙏😔🥺❤ උතුම් වූ නිවන සාක්ෂාත් වේවා 🙏 කිසිදාක මෙවන් අකල් මරණයක් සිදු නොවේවා 🥺🙏❤️ සුභ ගමන් මධූ 👋❤️🙏

    • @ranialgiyanna953
      @ranialgiyanna953 หลายเดือนก่อน +1

      Ow.ane.harima..dukai.math.aeduna.pwa.harima.dukai.

  • @AwishkaDinesh
    @AwishkaDinesh หลายเดือนก่อน +72

    නිවන් සුව ලැබේවා ඇත් රජූනි මතූ උපදින ආත්මයේදී මේවන් අකල් මරණය සිදු නොවේ වා

  • @CharityDeA
    @CharityDeA หลายเดือนก่อน +47

    හරිම වේදනයි මේ සිදුවීම. 😢 මේ හස්තීන්ට උපරිම ආරක්ෂාවෙන් රැක බලාගන්න.🙏

  • @jeewanisandamali8137
    @jeewanisandamali8137 หลายเดือนก่อน +58

    ඇත්තටම ඇස් වලට කඳුළු එනවා.පිංවත් ඇත් රජුනි ඔබට නිවන් සුව

  • @sydarranasinghe6615
    @sydarranasinghe6615 หลายเดือนก่อน +130

    තිරිසන් ජාතියෙන් මිදී සුගතියට යන මධූට ශුභ ගමන්!

    • @DisnaSenani-p1u
      @DisnaSenani-p1u หลายเดือนก่อน +5

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @dilishinu9658
      @dilishinu9658 หลายเดือนก่อน +2

      අනේ ඔව් එහෙම වෙන්න ඕනි 🙏🙏🙏

  • @CharityDeA
    @CharityDeA หลายเดือนก่อน +28

    හරිම වේදනයි මේ සිදුවීම. 😢 පින් අනුමෝදන් කරනවා ඔබට සම්මාදිඨික දිව්‍ය තලයක උප්පත්තියක්ම ලැබේවා ලැබේවා! ලැබේවා කියලා මධුසංක රත්තරන් මැණික! 🙏 සම්මාසම්බුදු බුදු රජාණන් වහන්සේගෙන්ම බණ අසා මාරගඵල ලාබී දෙවිවරුන්ගේ කල්‍යාණමිත්‍ර ඇසුරම ලැබ වහ වහා නිවන සාක්ෂාත් කරගැනීමට ඔබට පෙර පින පෑදේවා! 🙏

  • @CuteNatureGirl
    @CuteNatureGirl หลายเดือนก่อน +6

    හොද වැඩකට ගිහින්නේ මැරුණේ යාළුවා...❤❤💐🐘. ඒ නිසාත්.., දළදා වහන්සේ වෙනුවෙන් කළ මෙහෙයටත් උඹට උතුම් නිවන් සුව ලැබේවා...! ❤💐💐

  • @dayawansatv6699
    @dayawansatv6699 หลายเดือนก่อน +14

    ඇත්තෙන්ම කියනවනම් මනුස්සයෙක් මැරුනට වඩා දුකයි...😢😢
    මෙයා හරිම හීලෑ ඇතෙක්..
    ඔබට නිවන් සුව ලැබේවා ඇත් රජුණි...🙏🙏🙏🙏🙏🙏🙏

  • @SwarnalathaManel
    @SwarnalathaManel หลายเดือนก่อน +2

    හරිමවේදනාවක් දැනෙනවා පින්වත් ඇත්පැටවාට නිවන් සුව ලැබේවා

  • @nethu225
    @nethu225 หลายเดือนก่อน +25

    මම කරන පින්දම් බලෙන් මද්දු ඔයා හොද මනස්ස ආත්මයක ඉපදේවා මගේ පාර්ථනාව ඉෂ්ට වේවා

  • @SriyaniBandara-h5m
    @SriyaniBandara-h5m หลายเดือนก่อน +22

    අනේ මැනික ගොඩාක් දුකයි..මේක දකිනකොට..මන්.ගොඩාක් ඇඩුවා.මෙවන් අකල්.මරනයක් යලි කවදාවත්ම.නොලැබේවා..ඔබ කල පින්වල බල මහිමයෙන්..ඔබට අජරාමර නිවන්සුව ලැබේවා ...සුබ ගමන්...ඔබට..😢😢😢😢😢😢😢❤❤❤❤❤❤❤

  • @pathmakumari4137
    @pathmakumari4137 หลายเดือนก่อน +14

    මෙලෙසද මිය යන්න තිබුනේ ඇත්රජුනේ
    පෙරහැර සැරසුවා සුරතල් ලෙස රජුනේ
    නැදුන්ගමුවෙ දෙව් රජ හමුවෙයි රජුනේ
    කළ පින් බලෙන් නිවනට යනුඇත රජුනේ
    අප කළ පින් ද අනුමෝදන් වනු මැනවී
    හිමිවරු දුකින් වැලපේ ඔබලග මැලවී
    උනුවන අපේ හදවත් වාවනු බැරිවී
    යලි දින නාඩන්න නිවනට යනු මැනවී
    නිවන් දකීවා 🙏🙏🙏

  • @chinthamallawaarachchi4462
    @chinthamallawaarachchi4462 หลายเดือนก่อน +26

    නිර්වාණය එතරම්ම දුර නොවේවා ආදරණීය පුතේ!!මධූ🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @rathnawalisenanayake1281
    @rathnawalisenanayake1281 หลายเดือนก่อน +6

    ! සුගතිගාමී වේවා... උතුම් ආත්මයක් ලැබේවා.... මතු නිවන් අවබෝධ කර ගැනීමට හැකි වේවා...!!! 😢😢😢😢😢😢

  • @idjayasuriya5435
    @idjayasuriya5435 หลายเดือนก่อน +50

    ගොඩක් දුකින් සමු දෙනවා මධු මැනික ...යාලුවන්ට කෑම ගේන්න ගිහින් මේ විපතට පත් වුනා ...හස්ථි රජුනි ඔබ කලා වූ සියලුම කුසල් බෙලෙන් උපදින උපදින ආත්මයක මෙවන් අකල් මරණයක් අත් නොවේවා ....මා ජීවිත කාලය පුරා යම් පිනක් කලාද එ පින් ද අනුමෝදන් කරමි..සුගතියක ඉපදෙන්න පින්වන්ත හස්ථි රජුනි ....🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸💔💔😭😭

    • @mallikamanchanayakalagedon2691
      @mallikamanchanayakalagedon2691 หลายเดือนก่อน

      Niwansuwa athraguni msdu..😂😂🙏🙏🙏🙏❤❤❤❤

    • @damayanthiherath5142
      @damayanthiherath5142 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏.
      ඒත්.. තිරිසන් අලිබාසා.. බොරැවට කිඹුල් කදුලු හෙලනවා. ඒ තිරිසනා ඒ වෙලාවෙ බීලා.. මධූගෙ ඇග උඩ ඉදලත් තියෙන්නේ. කෑම ගොඩක් කටින් එල්ලගෙන එන මේ අහිංසකයාට.. ‍, ඕකාට පාර පෙන්වන්න බැරි වුනාද..?? 😢💔💔💔😡

    • @idjayasuriya5435
      @idjayasuriya5435 หลายเดือนก่อน

      @@damayanthiherath5142 අනේ එහෙමද අහිංසක මදූ ...පව් ... දෙවියන් එයා විදින දුක දැකලා...නිදස් කරන් යන්න ඇති ...වේදනාකාරී මරණයක් ඒ අහිංසකයාට උරුම වුනේ ...හැම අලිබස් කෙනෙක්ම තමන්ගෙ පවුල් රකිනෙ මේ අහිංසකයින් උපයන මුදලින් ..ඒ නිසා මේ ජිවිත මීට වඩා පරිස්සම් කරන්න ඕනැ .

    • @VirathungaDrn
      @VirathungaDrn หลายเดือนก่อน

      මදු ඔබට නිවන .දුර නොවෙිවා

  • @lilymorayalage9686
    @lilymorayalage9686 หลายเดือนก่อน +23

    මධු ඇත් රජුනි මතු උපදිනා ආත්මයක මෙවන් අකල් මරනයක් නොම වෙිවා මතු මනුසත් ආත්මයක් ලැබෙිවා මධු ඔබට නිවන් සුව ලැබෙිවා සුභ ගමන් පුතා බුදුසරණයි 🙏🙏🙏

  • @sumithradevi6682
    @sumithradevi6682 หลายเดือนก่อน +7

    ඇත් රජුණි මධු මැණික උපදින උපදින ආත්මයක් අකල් මරනයක් නොම වේවා මැණික ආදරෙයි ගොඩක් වස්තුවෙ 🙏❤️😘

  • @ChaFdo-eq3fm
    @ChaFdo-eq3fm หลายเดือนก่อน +19

    අැත්තටම දංවැල් බැද නිදහදසේ අැවිදින්නවත් වරමි නොතිබුන ඔබ එ් රලු දුක්කිත ජීවිතයෙන් සමගෙන දැනටමත් දිව්‍ය ලෝකයට වැඩල අැති සාධු සාධ සාධු.🙏🙏🙏🙏🙏🙏

  • @SilaAmarasilpage
    @SilaAmarasilpage หลายเดือนก่อน +21

    මෙවැනි අකල්මරනයක් නොවේවා යලිඅප අතර ම ඉපදේවා නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @swarnaweerawanni-ih4ss
    @swarnaweerawanni-ih4ss หลายเดือนก่อน +11

    අනේ මදු නිතරම මුතියන්ගනේ ගිහින් ,වන්දනා කරල ඉවර වෙලා ,ගොඩක් වෙලා ඔයාගෙ ,දගකාර කම් බලන් ඉදල ,සතුටින් එන්නේ ,ඔයා කzම උස්සගෙන ආවෙ අනික් අයගෙ කුසගින්න නිවන්නට ,❤ ඔයාට කවදාවත් සසරෙ මෙවන් දුකක් නොම වේවා 🙏😭නිවන් සුව අත් වේවා 🙏🙏🙏🙏🙏🙏❤️

  • @piumikanchana9750
    @piumikanchana9750 หลายเดือนก่อน +196

    අනේ මධු මැණික ඔයාට ඔයාගේ ජීවිතය පූජා කරන්න උනේ, ඔයාගේ යාළුවන්ගේ බඩගින්න නිවන්න කෑම ගෙන්න ගිහින් නේද... මධු පුතේ ඔයා එතනිනුත් පිනක් රැස් කර ගත්තා...🙏🙏. යලිත් උපදිනා කිසිදු ආත්මයක මෙවන් අකල් මරණයක් නොම වේවා....!!! මෙතෙක් කල් රැස් කල සියලුම පිං බලයෙන්, දීර්ඝායුෂ ඇතුව, උතුම් වු පින්වත් මනුෂ්‍ය ආත්මයක් ලැබ,මේ සසර කතරින් එතෙර වීමට ඒ පිනම හේතු වාසනා වේවා.........................!!! මධු මැණික ඔයාට....🐘🙏🙏🙏. සුභ ගමන්...............!!!😭😭

    • @Imashimadusani
      @Imashimadusani หลายเดือนก่อน +1

      😢🥹🙏🙏🙏

    • @SomalathaBH
      @SomalathaBH หลายเดือนก่อน +1

      අනේ මොනවා වෙලාද ඒ සතා මැරුනේ කරුණාකරලා කියන්න

    • @SasithUdayanga
      @SasithUdayanga หลายเดือนก่อน

      මොනාද බන් මේ කමෙන්ට් 😅💔

    • @jeewanthiedirisinghe5208
      @jeewanthiedirisinghe5208 หลายเดือนก่อน +1

      මධූ පැටියෝ ඔයාට හොද ආත්මයක් ලැබේවා 🙏🏼.තිරිසන් ආත්මයෙන් මිදී හොද ආත්මභාවයක් ලැබීමට අපිත් පින් අනුමෝදන් කරමු අපේ මධූ පැටියට 🐘💖

    • @PathumPriyadarshana-q8h
      @PathumPriyadarshana-q8h หลายเดือนก่อน

      😢😢😢😢😢

  • @ChathuniErandika
    @ChathuniErandika หลายเดือนก่อน +1

    මේ පිනම ඇති නිවන් දකින්න..🥺✨️.ඔබට නිවන් සුව මධූ...🙏🙏🙏

  • @sandanihalpagoda1214
    @sandanihalpagoda1214 หลายเดือนก่อน +10

    නිදහසක් නැති මේ වගේ ජීවිත ගත කරනවට වැඩිය ඉක්මනින්ම මේ තිරිසන් භවයෙන් මිදුනු එක හොදයි. සසරේ කරපු අකුසල කර්ම ඉක්මනින්ම ගෙවී අවසන් වී යහපත් ආත්මයක් ලැබේවා🙏

  • @PriyaKahawala
    @PriyaKahawala หลายเดือนก่อน +2

    මධූ පුතා ඔයා ට නිවන් සම්පත් ලැබේ වා ...!! සසර දුකින් නිදහස් වේවා ....!

  • @jayam1429
    @jayam1429 หลายเดือนก่อน +1

    සුභ ගමන් හස්ති රාජයාණනී 👏👏👏👏👏👏👏

  • @kumudunifernando-p7m
    @kumudunifernando-p7m หลายเดือนก่อน +2

    හරිම වෙදනාකාරි සිසුවියන් නිවනින්මසැනහෙවා

  • @ahmjaberathna9104
    @ahmjaberathna9104 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි මදූ මැණිකේ ❤❤❤🐘🐘🐘

  • @LakshalaRajapakshe
    @LakshalaRajapakshe หลายเดือนก่อน +2

    සුභ ගමන් මැණික. නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 😢😢😢 එ වගේම නොදන්නා පැති වල අරන් ගිහින් ඔහොම කන්න බොන්න හොයන්න එක්කන් යන්න එපා. පවු අහිංසක සතුන් 😢😢😢

  • @anuhasBusKingdom123
    @anuhasBusKingdom123 หลายเดือนก่อน +2

    මතු සසරින් එතෙර වෙන්න ඔබ කර ගත් කුසල් අපමණයි හස්ති රාජයාණනි.උපදින කිසිදු බවයක තිරිසන් ආත්මයක් හිමි නොවේවා.ගොඩක් කනගටුයි .අමාමහ නිවනින් සැනසේවා!!!!🙏🙏🙏🙏🙏🙏🙏

  • @damecafiris5703
    @damecafiris5703 หลายเดือนก่อน +2

    හරිම සන්වෙදනි දෙයක් රත්තරනේ දලදා පෙරැහැරෙ පින් බලයෙන් තිරිසන් අත්මයේන් මිදි දෙවුලුව දෙවියන් බවට පත් වෙවා අකල්මරන දුරැවෙව පුතේ හරිම දුකයි

  • @thilakakumara626
    @thilakakumara626 หลายเดือนก่อน +1

    අනේ මැණික උතුම් නිවන් සුව ලැබේවා
    කරගත්තා වූ පින් බලයෙන් මතු උපදින කිසිම භවයක සතෙක් වුවත් මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා පින්වත් මනුස්ස භවයක්ම ලැබේවා 🙏🙏🙏😮😮😥😥

  • @SriyaJayasinghe
    @SriyaJayasinghe หลายเดือนก่อน +8

    අනේ මොනවත් කියන්න වචන ගලපගන්න බෑ ඒ තරම් දුකයි මේ වගේ සද්දන්තයෙක්ගේ වියෝවක් කොහොම දරාගන්න ආදරනීය මධූ ඔයා මතු ආත්මයක ඔයා සත්ව ආත්මයෙන් මිදිලා උතුම් මිනිසත් භවයක්ම ලැබේවා සුභ ගමන් මධු පැටියෝ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SujithNishantha-t3c
    @SujithNishantha-t3c หลายเดือนก่อน +1

    උතුම් නිවන් සුව ලැබේවා හස්තී රජානනි

  • @ratnayakamonarawane5592
    @ratnayakamonarawane5592 หลายเดือนก่อน +2

    නා හිමියන්ගෙ හදවතට දරා ගත නොහැකි වූ සං වෙගී පුවතක්... අපි කාටත් මරණය උරුම වුනත් නොසිතන මොහොතක මෙහෙම වෙන් වීම දරා ගත නොහකියි...ඇතුනි.. නුඹ නුඹට කරගත් අප කර ගන්න පිං අනුමෝදන් වී නිවන් සුව ලබන්න යම් භවයක හෙතූ වාසනා වෙවා.🐘🐘🐘🐘🐘🐘❤️❤️❤️❤️❤️❤️💐💐💐💐💐💐💐🙏🙏🙏

  • @PathumWeragoda
    @PathumWeragoda หลายเดือนก่อน +17

    නිවන් සුව ඇත් රජුනි 🙏🙏🙏

  • @ChathuniMM
    @ChathuniMM หลายเดือนก่อน +3

    එච්චර ගැඹුරකුත් නැහැනේ..ඇයි මේ අනතුර මැරෙන්න තරම් එකක් උනේ...😢😢😢
    නැඳුන් මැණික වගේම තවත් ගොඩක් අය එහෙ ඇති..ඔයාට තනියක් නැතිවෙයි මදූ මැණික ...එයාලත් එක්ක සතුටින් ඉන්න...❤🥲🥲🥲🙏🙏🙏

  • @RadikaSurangi
    @RadikaSurangi หลายเดือนก่อน +1

    අනේ එදා මම පළවෙනි වතාවට අැල්ලුවේ මධූව
    නිවන් සුව ලැබේවා!!
    ශුභ ගමන් ඔබට!!

  • @GaminiUyanwaththa
    @GaminiUyanwaththa หลายเดือนก่อน +10

    මදු මැනික ඔයාට නිවන් සුවය ලැබේවා කිසි දිනක මෙවන් අකල් මරනයකට ගොදුරු නොවේවා

  • @DayaniMalkanthi-k6c
    @DayaniMalkanthi-k6c หลายเดือนก่อน +6

    නිවන් සු ව මදු මැණික හරි ම දුකයි ඔයා පෙර හැර විතරක් හැඩ කලා නම් අදත් මතු වටත් තව ගොඩ කාලයක් අපේ හිත් පිනවමින් පෙර හැර හැඩ කරනවා ,

  • @hwasanthawijjethelaka-sp4lt
    @hwasanthawijjethelaka-sp4lt หลายเดือนก่อน +1

    මදු පුතේ ඔබට නිවන් සුව ලැබේවා..

  • @AvgSriyakanthi
    @AvgSriyakanthi หลายเดือนก่อน +1

    මාරම් දුකක් හිතට දැනෙන්නේ මේ ආත්මයෙන් මිදි සසර ගමන කෙලවර දකින්නට වාසනාව ලැබේවා !😢😢🙏

  • @suneethawijesinghe3901
    @suneethawijesinghe3901 หลายเดือนก่อน +1

    නිවන් සුවය ලැබේවා ! කිසිම භවයක මෙවැනි අවාසනාවන්ත අකාලයේ මරණයක් සිදු නොවේවා !

  • @KumariRupasinghe-r5e
    @KumariRupasinghe-r5e หลายเดือนก่อน +35

    කියා ගන්න බැහැ ,එතරම් දුකයි.නිවන් සුවය ප්‍රාර්ථනා කරමි.

  • @r.dhammapali778
    @r.dhammapali778 หลายเดือนก่อน +6

    මදු ගේ පව් ටික ඉවර වෙන්න ඇති. 🙏🙏🙏 තිරිසන් ආත්මයෙන් මිදිලා සුගතියේ ඉපදෙන්න ඇති 🙏🙏🙏
    නිවන් දකින්න ලැබේවා.... සාදු 🙏සාදු 🙏සාදු 🙏

  • @kumariamiyangoda5512
    @kumariamiyangoda5512 หลายเดือนก่อน +1

    මදු මැණික...නිවන් සුවය ලැබේවා..

  • @OshanManujitha
    @OshanManujitha หลายเดือนก่อน +2

    මාරම දුකයි මේ වගේ දේවල් දකිද්දී. නිවන් සුව මැණික❤❤❤

  • @IndraniSwarna
    @IndraniSwarna หลายเดือนก่อน +8

    අනේ බලන්න බෑ රත්තරන් පුතේ පපුව දෙදරා අඩා වැටෙනවා බුදුසරණයි නිවන් සුව ලැබේවා මැණික 🙏🙏🙏🙏😭😭😭

  • @deepapriyadarshani6718
    @deepapriyadarshani6718 หลายเดือนก่อน +1

    ඇත් රජුනි නුඹ⁣ගේ භව ගමන සුඛිත මුදිත වේවා 🌼🙏🌼 උතුම් මනුසත් භවයක්ම ලැබ එතුලින් සංසාර දුකින් අත්මි⁣දී උතුම් නිවනින් නිවී සැනසේවා 🙏🙏🙏♥️🙏🙏🙏

  • @LeonelaFranceska
    @LeonelaFranceska หลายเดือนก่อน +14

    හොඳ ධනය බලය සැප සම්පත් තියන මනුස්සය ආත්ම භාවයක් ලැබේ වා!!
    නැවත කිසිම ආත්ම භාවයක මෙවන් අකල් මරණයක් වේදනාකාරී මරණයක් අත්නොවේවා!!
    සසර කෙළවර අමාමහ නිවන් සුවයෙන් සැනසේවා!!

  • @sorry.japanese12world95
    @sorry.japanese12world95 หลายเดือนก่อน +8

    මදූ..මැනික ...හරිම දුකයි ...😪😪
    ඔයා උපදින කිසිම බවයක මෙවන් අකල් මරනයකට පත් නොවේවා .
    ඔයා ජීවතුන් අතර සිටියදී ..කල සෑම පින්බර කටයුතු වලින් ලැබූ
    සියලුම පින් බලයෙන් අමාමහ නිවනින් සැනසෙන්න 🙏 .

  • @kanthiwinodahewa5031
    @kanthiwinodahewa5031 หลายเดือนก่อน +11

    සසර ගමන කෙටිවෙිවා..සුගතියේම උපදීවා..🙏🙏

  • @dpmenike3409
    @dpmenike3409 หลายเดือนก่อน +2

    ඇත් රජුනේ ඔයා පෙරහරේ ගිහින් මිනිසුන් හට උදවු කරපු ඒ කෑම හොයල දීපු ඒ සියළු කුසල් බලෙන් මෙි තිරිසන් ආත්මයෙන් අත් මිදී සගතියෙම ඉපදි නිවන් සමිපත්තිය හේතු වාසනා වෙිවා

  • @samudiBTS---armygirl839
    @samudiBTS---armygirl839 หลายเดือนก่อน +4

    දෙව් ලොව සැප විද නිවන් දකින් මධූ🥺🙏🙏🙏🙏

  • @sujathasenarathne-8627
    @sujathasenarathne-8627 หลายเดือนก่อน +1

    පිංවත් ඇත් රජූනි ඔබට මෙවන් විපතක් නොවේවා🙏🙏🙏❤️ කිසිම භවයක අප කල යම්පිනක්. වේද සසර ගමන නිමවන්නට එ් පින් අනූමෝදන් වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @PradeepaPradeepa-d6z
    @PradeepaPradeepa-d6z หลายเดือนก่อน +1

    මතු උපදින කිසිම ආත්මයක මෙවන් අකල් මරනයකට ගොදුරු නොවේවා.. මේ තාක් කලයක් රැස් කර ගත්ත පිං කුසල් බලයෙන් උතුම් නිවන්සුව ලැබේවා.. සාදු සාදු සාදු 🙏🙏🙏 සුභ ගමන් මැණික..

  • @ChamudyaNethmini
    @ChamudyaNethmini หลายเดือนก่อน +10

    නිවන් සුව ලැබේවා ඇත් රජුනි

  • @MadushaThamali-kh8ko
    @MadushaThamali-kh8ko หลายเดือนก่อน +8

    නිවන් සුව මදූ

  • @Siriyavathi
    @Siriyavathi หลายเดือนก่อน +1

    නිවන් සුව අත්වේවා හස්ති රාජයානෙනි

  • @SiriyalathaGamaralage
    @SiriyalathaGamaralage หลายเดือนก่อน +1

    අනේ මටත් වේදනාව හස්තිරායාට නිවන් සුවලැබේවා මධු හසතිරාජයා සුගතියට පත්වේවා

  • @adeeshanimsara1093
    @adeeshanimsara1093 หลายเดือนก่อน +11

    නිවන් සුව මධූ 🥺🙏❤

  • @mallikaswarnalatha6462
    @mallikaswarnalatha6462 หลายเดือนก่อน +1

    Niwan සුවය lbewa මැණිකේ හොඳ ආත්මයක් ලැබේවා ath රජුගේ ගොඩක් dukai manika .

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 หลายเดือนก่อน +1

    ඔබට උතුම් නිවන්සුව අත්වේවා

  • @YasanduMahavidana
    @YasanduMahavidana หลายเดือนก่อน +10

    නිවන් සුව මදූඋ😢😢

  • @christeenlaity3201
    @christeenlaity3201 หลายเดือนก่อน +6

    මම නම්හරිම ආදරෙයි අලින්ට මටඉතාම දුකයි අරබරදැම්වැල් පටලොගෙන කකුල් යකඩ දම්වැල්දා
    හරිම දුකක් විදිනවා අලින්ට එයාලාගේ
    කැලැවල නිදහසේ අනික් අලිසමග ජිවත්වෙන්න දෙන්න පවුමෙහෙම වැඩගන්න එසතුන්ටත් නිදහසේජවත්
    වෙන්න ආසයි අරඋලෙන් ඇන ඇන පවු
    මෙහෙම දෙවල්කරන්න සතුන්ට පාඩුවේ ඉන්නදෙන්න මේවාතමයිනතර
    කලයුතුමදේ හැමසතාටම එයාලගේ නිදහස බුක්තිවිදිමට දියයුතුයි මේදේවල්කලාට පලනැ ඒසතා හොද
    ආත්මයක් ලබා ලබනආත්මෙහරි සතුටින්ඉදි නිවන්සුව ලැබේවා අලිපුතාට 🙏❤🌹

  • @lathamillewage6644
    @lathamillewage6644 หลายเดือนก่อน +1

    ⁣අනේ මැණික ඔයාට නිවන් සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏 උපදින හැම ආත්මෙකම මෙවන් අකල් මරනයකට ගොදුරැ නොවේවා

  • @Hemamanel-t4n
    @Hemamanel-t4n หลายเดือนก่อน

    උතුම් නිවනම අත් වෙිවා මධු පුතේ 🙏🙏🙏❤️❤️❤️🌺🌺🌺🌸🌸🌸

  • @dinushalakshika2937
    @dinushalakshika2937 หลายเดือนก่อน

    අනේ ඔයාට නිවන්සුව ලැබේවා මතු උපදින කිසිම බවයක මෙවැනි අකල් මරනයකට ගොදුරු නොවේවා සත්පුරුශ ආත්මයක් ලැබේවා 😢😢😢

  • @akilamb1939
    @akilamb1939 หลายเดือนก่อน +1

    නිවන් සුව ලැබේවා මගෙ මැණික මධූ 😢❤

  • @JeewanPranka
    @JeewanPranka หลายเดือนก่อน +1

    මධු මැණික ඔයාට බුදු සරණයි මට ඇඬෙනවා නේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chndimamathushani7983
    @chndimamathushani7983 หลายเดือนก่อน +1

    මධු ඔයාට නිවන් සුව ලැබේවා මට හම් දරා ගන්න බැ මධු මම සත්තුන්ට ගො චක් ආදරේ යි♥️♥️ මධු නිවන් සුව

  • @kamaniweerakoon1641
    @kamaniweerakoon1641 หลายเดือนก่อน +2

    අනේ පැටියෝ හරිම දුකයි නිවන් සැප ලැබෙවා🙏🙏🙏

  • @geethachandanie5146
    @geethachandanie5146 หลายเดือนก่อน +4

    නිවන් සුව ලැබේවා මැණික❤❤❤

  • @nilaniwickramasinghe752
    @nilaniwickramasinghe752 หลายเดือนก่อน +6

    බලා ඉන්න බෑ ඒ තරම් දුකයි නිවන් සුව මැනික

  • @Ayeshamadawala
    @Ayeshamadawala หลายเดือนก่อน

    තිරිසන් ආත්ම භවයෙන් මිදි උතුම් වු නිර්වාන සුවයම අවබෝධ වේවා
    මෙවන් අකල් මරණයක් කිසිම ආත්මෙක නොමවේවා 🙏🙏🙏

  • @anuhasBusKingdom123
    @anuhasBusKingdom123 หลายเดือนก่อน +2

    අනේ පින් අයිති වෙයි මුතුව පරිස්සම් කර ගන්න අපේ හාමුදුරුවනේ මේ සිදුවීම හරිම කනගාටුදායකයි.කණ්ඩුල අපේ පන්සලේ මිහිදන් කලා.ඒ මතකයන් අපිට දැනෙන වේදනාව අපමණයි අපේ හාමුදුරුවනේ .

  • @Sayuri-r1e
    @Sayuri-r1e หลายเดือนก่อน +1

    මධූ පුතේ උපදින ආත්මෙක මෙහෙම දුකක් මගෙ පුතාට වෙන්නෙපා!🙏🙏🙏🙏

  • @asafernando6290
    @asafernando6290 หลายเดือนก่อน +2

    හොද මිනිස් ආත්මයක් ඉක්මනින් ලැබේවා!
    හාමුදුරුවන්ගේ කතාව අස්සේ ඉදන්ම
    හා ගාන්න ගත්තනේ.

  • @kariyawasamgamage8187
    @kariyawasamgamage8187 หลายเดือนก่อน +1

    උපන් උපන් ආත්ම බාවයක මෙවන් විපත් නොමවේවා බෝසත් කුලයේ ඉපදේවා ඉක්මනින්ම සසර ගමන නිම වේවා 🙏🙏🙏🙏

  • @nilegamagasajeewa
    @nilegamagasajeewa หลายเดือนก่อน +9

    😢😢😢😢 නිවන් සුව මදු ❤😢😢😢😢🙏🙏🙏😔😔😔

  • @PriyadarshaniPerera-r1v
    @PriyadarshaniPerera-r1v หลายเดือนก่อน +7

    හරි ම අවාසනාවන්ත සිදුවීමක් 😭😭😭😭😭මැණික මේවගේ දුක් බර සමුගැනී මක් නම් කවදාවත් බලපොරොත්තු නොවූ මොහොතක් 😭😭😭😭😭කරගත් පින් බලයෙන් මතු බව ගමන සුගති ගාමී වේවා..... නදුන් මැණික ත් එක්ක සතුටින් ඉන්න. සුබ ගමන් 🙏🙏🙏🙏🙏🙏මදු කවදාවත් මේවගේ අකල් විපත්ති කවදාවත් නොම වේවා.......🙏😭

    • @pushpakalyani2922
      @pushpakalyani2922 หลายเดือนก่อน

      අනෙ කියන්න කො කොහොමද මිය ගියේ කියලා පවු

    • @PriyadarshaniPerera-r1v
      @PriyadarshaniPerera-r1v หลายเดือนก่อน

      @@pushpakalyani2922 කිතුල් කොට පට වන්න ගිහින් පාලු වල කට වැ ටිලා 😭😭😭😭

  • @kumududanwatte5632
    @kumududanwatte5632 หลายเดือนก่อน +9

    ම්‍දු හස්තීයට කල කුසල් බලෙන් නිවන් සුව ලැබේවා ,

  • @jayanthisiriwardhana2161
    @jayanthisiriwardhana2161 หลายเดือนก่อน +1

    ඇස් වල කදුලු නෑ අඩල අඩලම,මම මීට කලින් මේ මදු පුතා ගැන දන්නේ නෑ,ඒත් එයාගෙ විස්තර,පිංතූර දැකල මේ සතා බොහොම පින්වන්ත ,කීකරැ සතෙක් බව වැටහුනා,කමක් නෑ මදු පුතේ ,ඔයා සසරේ කරපු කුමක් හෝ අකුසලයක් විපාක දීමෙන් මේවගේ අකල් මරනයක් මේ බවේ ලැබුවත් මෙහි ජීවත් වෙලා හිටපු කාලයේ ඔයා කරගත් පින් වල බලයෙන් ඔයාට සුහතිගාමී උපතක් ලැබිල ඇති.

  • @kamanigunasingha6567
    @kamanigunasingha6567 หลายเดือนก่อน +2

    දුකයි වස්තුවේ අපි අඩනවා මිස මොනවා කරන්නද ඔයා වෙනවෙන් අපි හැමෝම නිවන්සුව පතනව⁣ෙ ඒත් අමතක කරන්න බැහැ ඔයාව එතරම්ම .දුකයි.නැවත
    මෙවන් දුකක් අපට දෙන්න එපා

  • @NethmiPabasara-zc6yg
    @NethmiPabasara-zc6yg หลายเดือนก่อน

    උතුම් නිවනින් සැනසීම ලබත්වා....!!!! 🙏🙏🙏🙏🙏

  • @TheBest-pz4lj
    @TheBest-pz4lj หลายเดือนก่อน

    අමා මහ නිවනින් සැනසීම ලැබේවා මදූ මැණික

  • @romeshikadilrukshi8445
    @romeshikadilrukshi8445 หลายเดือนก่อน +16

    එයාගෙ මූණ දැක්කාම හිතන්නේ කියා ගන්න බැරි ලොකු දුකක් තියෙනවා.

  • @priyankasenanayake4015
    @priyankasenanayake4015 หลายเดือนก่อน

    හස්ති රාජයාට අමාමහ නිවන් සුව ලැබේ‍වා!🙏

  • @NadeekaWalawedurage
    @NadeekaWalawedurage หลายเดือนก่อน +2

    කදුලු එනවා මේවා දකිද්දි මෙ තරම් තිරිසන් උන්ද අපේ රටේ ඉන්නේ අහිංසකයෙක්ට කියලා බර අදින්නේ..... ලොරි නැද්ද තිරිසන් හැත්ත .මේවට නිතිය නැද්ද.මුන්ට හෙන ගහන්න ඔන😢😢😢😢 හොද ආත්මයක ඉපදේවා මැනික😢😢😢😢

  • @uthpalashehani5684
    @uthpalashehani5684 หลายเดือนก่อน +2

    පපුව පිච්චිලා ගියා 😭😭😭😭
    මදුට සුබ ගමන් 🙏
    දුක් ගිනි නිවේවා 🙏🙏🙏

  • @DilruRajapaksha-pm4ut
    @DilruRajapaksha-pm4ut หลายเดือนก่อน +5

    Harima dukai madu 😢 ras kara gaththa u pin balayen sugathiye upadeewa madu ath rajuni ❤🙏

  • @upulkumara6070
    @upulkumara6070 หลายเดือนก่อน +1

    නිවන් සුව ලැබේවා ඇත් රජුනි නැවත මිනිස් ආත්මයක ඉපදේවා සාදු සාදු සාදු

  • @sampathgamage171
    @sampathgamage171 หลายเดือนก่อน

    මගේ රත්තරන් පුතේ නිවන් සුවය ලැබේවා රත්තරන් පුතේ

  • @RamanNimal
    @RamanNimal หลายเดือนก่อน +2

    නිවන් සුවය ලැබේවා🦣🦣🦣🦣රටක් ආදරෙ කරන රජුනි දෙනෙතට කදුලු පිරුනා එ මුන පෙනකොට 😢🦣

  • @asitharuwan5426
    @asitharuwan5426 หลายเดือนก่อน +3

    Sasara maga keti weva!! Meth budu piyanan wahansege depa Mula uthum u ama Maha niwaninma sanasewa!!! Madu manika

  • @geethikaGeethika-w7d
    @geethikaGeethika-w7d หลายเดือนก่อน +3

    😢😢මෙවන් අකල් මරණයක් කිසිදු බවයක නොම වේවා. තිරිසන් ආත්මයෙන් මිදී නැවතත් මේවගේ බුදුන්ගේ දේශයේ ඉපදේවා. සුභ ගමන් මදු මැණික 😂😂

  • @madushandissanayak4022
    @madushandissanayak4022 หลายเดือนก่อน +9

    අපේ මධූ හස්ති රාජයා උතුම් අමා මහ නිවනින් සැනසේවා..🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏

  • @LetstravelAwidimu
    @LetstravelAwidimu หลายเดือนก่อน +6

    එයාව දකින එකත් වේදනාවක් 😭

  • @isuupeksha459
    @isuupeksha459 หลายเดือนก่อน +1

    Ane patiyoo..oyata me sansare karagaththu hama pinakma me sansarenma ethera wenna hethu wewa!.dalada hamuduruwange pihitai raththaran

  • @Jaanu-h4p
    @Jaanu-h4p หลายเดือนก่อน +57

    අහිංසකයෝ හිර කරගෙන තමන්ට ඕන විදිහට පාලනය කරගෙන දුක් දීම මොන තරම් කණගාටුදායකද...දකින මිනිස්සුන්ට සුන්දර දසුනක් වුණත් ඒ අහිංසක නිහඬ ජීවිත වලටද නිදහසේ ජීවත් වීමේ අයිතියක් ඇත. කුසගිනි දැනෙන හැම මොහොතකම කෑමට අවසර නැති, මහන්සි දැනෙන විට නවතින්න නැති, සහෝදර සතුන් සමඟ දුවපැන සෙල්ලම් නැති, සෑම ජීවියෙක්ටම පොදු ලිංගිකත්වය තහනම් වුණ, අනුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් හුස්ම ගත්ත මේ ජීවිතය දම්වැල් වලට හිර වෙලාම අවසන් වීමේ අනුවේදනීය සිදුවීම තුළ මිනිස්සුන්ට තමන්ගේ වරද නොපෙනෙන හැටි. පණ ගැහෙන මේ ජීවිත වලට හිමිකරුවන් කුමටද...සංස්කෘතිය අපේ මිස මේ අහිංසකයින්ගෙ නොවේ.

    • @bigones4954
      @bigones4954 หลายเดือนก่อน

      ගෙදර ඉන්න බල්ලට පුසටවත් කන්න දෙන්නෙ නැති හු##පුතාගේ සත්ව කරුනාව.

    • @RenukaPriyadarshani-cn4lp
      @RenukaPriyadarshani-cn4lp หลายเดือนก่อน +1

      සහතික ඇත්ත

    • @Imashimadusani
      @Imashimadusani หลายเดือนก่อน +1

      ඇත්ත 🥹🙏

    • @r.dhammapali778
      @r.dhammapali778 หลายเดือนก่อน +5

      ඒ අයත් තිරිසන් වෙලා ඒ පව් ගෙවා ගනී.......😮😢😢
      මේක සසර ගනුදෙනුවක්......😢😢😢කැරකෙමින් දෙපැත්ත මාරු වෙමින්...😢😢. පින්පව් ගෙවනවා.....
      රහත් උනත් බේරෙන්න බැහැ 😢😢😢
      ඒ අහිංසක යාට නිවන්සුව 🙏🙏🙏

    • @pathmakumari4137
      @pathmakumari4137 หลายเดือนก่อน +1

      කර්මය කර්ම ඵලය මගහරින්න බැරි බව සිහිකර ගනිමු

  • @ManojRangana-y2x
    @ManojRangana-y2x หลายเดือนก่อน +2

    ඔයාගෙ මතකය විතරක් ඉතිරි කරලා ඔයා යන්නම ගියා නේද 🐘😭😭😭 නිවන් සුව labawa පැට්‍ යෝ 🙏🙏🙏🙏