Saving an Elephant from a Deadly Snare

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 2.8K

  • @namobuddaya
    @namobuddaya 2 ปีที่แล้ว +19

    ඔබ කරන සේවය ඉතාම වටින පිනක් ඔබ සැමට උපනූපන් ආත්මයේදීම ඔවැනි වේදනාකාරි ලෙඩක් දුකක් නොමවේවා ඔබ කරනදේ නිසා ඒ සතාට මොනතරම් සැනසිමක්ද ඒ සතාට තෙරෙනවනම් ඔබ සැම එයාට කරන්නේ යහපතක් කියලා අනිවාර්යයෙන්ම එයත් උදව් කරයි බෙහෙත් දාන්න මොනව කරන්නද සසරේ හැටි ඔකතමා සියලු දෙනා ලොව සුවපත් වේවා

  • @හංසිකාකුමාරිජයවර්ධන

    මම මේ අති ශ්‍රේෂ්ඨ සත්කාරය දිහා බලාගෙන හිටියෙ විස්මිතව. හරිම ශ්‍රේෂ්ඨයි. ඇත්තටම කියන්ඩ වචන නෑ. මේ වගේ කරදරයට පත්වෙන සතුන් ගැන හැමවිටම සොයා බලා අවශ්‍ය ප්‍රතිකාර කරන්න. ඉදිරි කටයුතු සාර්ථක වේවා යයි ප්‍රාර්ථනා කරමි. ඔබ සැමට තෙරුවන් සරණයි ! 💎💎💎

    • @slwildtv
      @slwildtv  2 ปีที่แล้ว +1

      thank you❤❤❤❤

  • @kanthipinnawala2041
    @kanthipinnawala2041 3 ปีที่แล้ว +14

    වනජීවි නිළඩාරින් වන ඔයාලට ගොඩක් පින් ... ඔයාලගෙ ජීවිතය ගැන වත් නොහිතා කරන සේවය අගය කළයුතුය .. සතුන්ට උපස්ථාන කිරීම මහගු පින් කමක් ... ඔයාලව සියලුම දෙවියන් ආරක්ෂ කරයි.. ඔබ තුමාලට තෙරුවන් සරණයි ඩිර්ගායුස පතමි

    • @slwildtv
      @slwildtv  3 ปีที่แล้ว +1

      ස්තුතියි.

  • @UniqueYoutuber247
    @UniqueYoutuber247 2 ปีที่แล้ว +4

    Thanks for helping 😌🙂😌🙂🙂

  • @Lovely-dl5cw
    @Lovely-dl5cw ปีที่แล้ว +26

    Thanks dear dedicated Wild life conservationists of Sri Lanka❤❤ 🙏

  • @toughscoutsurvival3347
    @toughscoutsurvival3347 2 ปีที่แล้ว +10

    මාරම අත්දැකීමක්....... ජීවිතය ගැනවත් හිතන්නේ නැතුව ඒ අසරණ සතාට උපකාර කල ඒ නිලධාරීන් සියලු දෙනාටම බුදු සරණයි........💕💕💕💕💕💕💕

    • @slwildtv
      @slwildtv  2 ปีที่แล้ว +1

      Thank you so much Join us to watch videos like this. බොහොම ස්තුතියි මේ වගේ වීඩියෝ බලන්න අපිත් එක්ක එකතු වෙන්න.

    • @toughscoutsurvival3347
      @toughscoutsurvival3347 2 ปีที่แล้ว +1

      අනිවාර්යෙන්ම .... හැමදාම ඔයාලත් එක්ක ඉන්නවා....... 👍👍👍👍👍👍

  • @madushikabeddage386
    @madushikabeddage386 3 ปีที่แล้ว +44

    මේ කණ්ඩායමට බොහොම පින්... මේ පිං බලයෙන් නීරෝගී සම්පත් උදා වේවා!

  • @manoriclare1910
    @manoriclare1910 3 ปีที่แล้ว +34

    ඔයලා මෙ කරන අනගි සෙවයට ඔයලාට ජෙසු පිහිට වගෙම සියලු දෙවියන් ගෙ පිහිට අරක්ශාව ලබෙවා! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @niroshani3932
    @niroshani3932 ปีที่แล้ว +6

    සියලු දෙවි රැකවරණයි!!! මේ කරනා උතුම් සත්කාරයට හිස නමා ආචාරකරමි. ගොඩක් භයානක වැඩක් .ගොඩක් පිං ලැබේවා!!!

    • @RyYa-eq3zq
      @RyYa-eq3zq 7 หลายเดือนก่อน

      😢😢😢មក

  • @SamithaJayasinghe-ms5ui
    @SamithaJayasinghe-ms5ui ปีที่แล้ว +16

    මෙයාලා.ව්දින දුකට රජය මෙයිට වැඩිය දෙන දීමනා වැටුප්. වැඩි කරන්න ඕනේ ඔයාලට. තුනුරුවන් සරණයි. ගොඩක් පිං. ජාති ජාතිත් 🎉🎉🎉🎉🎉

  • @Saha121-h6y
    @Saha121-h6y 3 ปีที่แล้ว +25

    Excellent.. God is with those... People.... Your are all an angels of god...

  • @nilanthakumara2528
    @nilanthakumara2528 3 ปีที่แล้ว +12

    මේක ගොඩක් හොද වැඩක් ඔයා මේ වගේ video දාන්න මේ වගේ හොද දේවල් තමයි පෙන්නන්න ඕනේ ඔයාලා ඔක්කොටම බුදුසරණයි 🙏🙏🙏🙏

    • @slwildtv
      @slwildtv  3 ปีที่แล้ว +1

      Thanks 🙏

    • @shrikrishna8131
      @shrikrishna8131 3 ปีที่แล้ว

      th-cam.com/video/GzhZ3Al53Pg/w-d-xo.html

  • @k.g.susanthaperera1473
    @k.g.susanthaperera1473 3 ปีที่แล้ว +8

    ඉතා උතුම් සත්පුරුෂ ක්‍රියාවක් අපගේ උතුම් ගව්රවය ආශිර්වාද පුද කරනවා ඔබ සියලු දෙනාට,
    තේරුවන් සරනයි සියලු දෙවි පිහිටයි නිදුක් නිරෝගී මත් වේවා

  • @lalivith508
    @lalivith508 ปีที่แล้ว +2

    හරිම භයානකයි බලන්න හරිම ආස හිතෙනවා
    තේරැනා තියන අමාරැකම

    • @slwildtv
      @slwildtv  ปีที่แล้ว

      Thank you! Cheers!❤️❤️❤️❤️❤️❤️

  • @newmalayalammovies123
    @newmalayalammovies123 2 ปีที่แล้ว +688

    Anyone watching from INDIA??

  • @dohaqatar9055
    @dohaqatar9055 2 ปีที่แล้ว +70

    මේ අහිංසක සතා ගේ කකුල බේරගන්න ඉදිරිපත් උණ සියලුම දෙනා ගොඩක් ස්තූතියි ගොඩක් පින් 👍👏❤

  • @srimaljayashanka5976
    @srimaljayashanka5976 3 ปีที่แล้ว +104

    මෙයාල මිනිස්සු වෙන්න නම් බැ.කැලැවෙ ඉන්න වන සතෙක් වුනුවෙන් උතුම් මිනිස් ජිව්තෙත් පරදුවට තබල මෙ කරන සෙවයට මගෙ උපහාරය...🙏🙏🙏

  • @nilminifernando5548
    @nilminifernando5548 3 ปีที่แล้ว +23

    අනේ මොන තරමි දුක් විඳිනවා ද මෙි අසරණ සතැන් 💖🐘😪 වනජීවී ඔබල කරන මෙි පින් වලට දීර්ඝායුෂ ලැබේවා 💖💖🐘💖🐘💖🐘💖🐘

    • @slwildtv
      @slwildtv  3 ปีที่แล้ว +3

      Thansk

  • @subratachatterjee19
    @subratachatterjee19 2 ปีที่แล้ว +2

    Great job brothers. Koi bhi puja se kam nehi hai jo app log kiya hat's off.

    • @slwildtv
      @slwildtv  2 ปีที่แล้ว

      Thank you! Join us to watch more videos like this. Let's meet again with good work while minimizing the shortcomings.

  • @ladyboss2361
    @ladyboss2361 2 ปีที่แล้ว +41

    Ребята работают слаженно и друг другу помогают спасая животных. Спасибо огромное и низкий Вам поклон 😊😊😊🙂🙂🙂❤💯🙏🙏🙏

  • @nethushanbandara1603
    @nethushanbandara1603 3 ปีที่แล้ว +5

    මෙ ක්‍රියාව ඉතාමත් මානුස්සවාදි උතුම් සත් ක්‍රියාවක් වන අතර ඔබ තුමන්ලාට තෙරුවන් සරන පතමි මහත්තයො

    • @slwildtv
      @slwildtv  3 ปีที่แล้ว +3

      🙏 බොහොම ස්තුතියි sir.. දැන් සතා හොදින් ඉන්නවා

    • @---cw3vp
      @---cw3vp 3 ปีที่แล้ว +1

      @@slwildtv හුගක් සතුටුයි.ඒ වගේම පින්..❤️

  • @peshalagayathtri6046
    @peshalagayathtri6046 3 ปีที่แล้ว +40

    මේ එකක් පමණි .නොමිනිසුන් අතර දෙවිවරු.තවත් මෙවැනි ජීවිත බේරා ගැනීමට ඔබ සැමට ශක්තිය ලැබේවා ...!
    තෙරුවන් සරණයි හැමෝටම

    • @slwildtv
      @slwildtv  3 ปีที่แล้ว +2

      thanks හැෙමා්ම පරිස්සමින් ඉන්න.

    • @franciscoaugusto8801
      @franciscoaugusto8801 3 ปีที่แล้ว

      Ot

    • @peshalagayathtri6046
      @peshalagayathtri6046 3 ปีที่แล้ว

      @@slwildtv ඔයාලා හැමෝමත් පරිස්සමෙන් ඉන්න.ඔයාලා හැමෝටමත් තෙරුවන් සරණයි ...!

    • @RaimundoNonato-vo2sz
      @RaimundoNonato-vo2sz 2 ปีที่แล้ว

      Ju

  • @Main_Adewunmi
    @Main_Adewunmi ปีที่แล้ว +5

    You guys are doing a great job Weldon

  • @viktorroderer9809
    @viktorroderer9809 ปีที่แล้ว +1

    Thank you I love you for this big Help 🇮🇪🇨🇭♥️👍💙💪💪🙏🙏🇮🇪

  • @riswanshaheed
    @riswanshaheed ปีที่แล้ว +119

    Bravo, not only saving elephant’s life, they’re risking their own life ❤

    • @ExmuslimIsmail
      @ExmuslimIsmail ปีที่แล้ว +1

      elephant ka meat kha jaye toh insaan kitne din tak rah sakta h

    • @G3briel_GB123
      @G3briel_GB123 ปีที่แล้ว +2

      É verdade 😢😭

    • @G3briel_GB123
      @G3briel_GB123 ปีที่แล้ว +4

      @@ExmuslimIsmail eles não são carne eles são animais 😐

    • @jakub8860
      @jakub8860 ปีที่แล้ว +2

      »The book of the generation of Jesus Christ, the son of David, the son of Abraham.
      Abraham begat Isaac; and Isaac begat Jacob; and Jacob begat Judas and his brethren;
      And Judas begat Phares and Zara of Thamar; and Phares begat Esrom; and Esrom begat Aram;
      And Aram begat Aminadab; and Aminadab begat Naasson; and Naasson begat Salmon;
      And Salmon begat Booz of Rachab; and Booz begat Obed of Ruth; and Obed begat Jesse;
      And Jesse begat David the king; and David the king begat Solomon of her that had been the wife of Urias;
      And Solomon begat Roboam; and Roboam begat Abia; and Abia begat Asa;
      And Asa begat Josaphat; and Josaphat begat Joram; and Joram begat Ozias;
      And Ozias begat Joatham; and Joatham begat Achaz; and Achaz begat Ezekias;
      And Ezekias begat Manasses; and Manasses begat Amon; and Amon begat Josias;
      And Josias begat Jechonias and his brethren, about the time they were carried away to Babylon:
      And after they were brought to Babylon, Jechonias begat Salathiel; and Salathiel begat Zorobabel;
      And Zorobabel begat Abiud; and Abiud begat Eliakim; and Eliakim begat Azor;
      And Azor begat Sadoc; and Sadoc begat Achim; and Achim begat Eliud;
      And Eliud begat Eleazar; and Eleazar begat Matthan; and Matthan begat Jacob;
      And Jacob begat Joseph the husband of Mary, of whom was born Jesus, who is called Christ.
      So all the generations from Abraham to David are fourteen generations; and from David until the carrying away into Babylon are fourteen generations; and from the carrying away into Babylon unto Christ are fourteen generations.
      Now the birth of Jesus Christ was on this wise: When as his mother Mary was espoused to Joseph, before they came together, she was found with child of The Holy Ghost.
      Then Joseph her husband, being a just man, and not willing to make her a publick example, was minded to put her away privily.
      But while he thought on these things, behold, the angel of the Lord appeared unto him in a dream, saying, Joseph, thou son of David, fear not to take unto thee Mary thy wife: for that which is conceived in her is of The Holy Ghost.
      And she shall bring forth a son, and thou shalt call his name JESUS: for he shall save his people from their sins.
      Now all this was done, that it might be fulfilled which was spoken of the Lord by the prophet, saying,
      Behold, a virgin shall be with child, and shall bring forth a son, and they shall call his name Emmanuel, which being interpreted is, God with us.
      Then Joseph being raised from sleep did as the angel of the Lord had bidden him, and took unto him his wife:
      And knew her not till she had brought forth her firstborn son: and he called his name JESUS.«
      The Gospel of Jesus Christ - Matthew - Chapter 1

    • @yolazuniga3020
      @yolazuniga3020 ปีที่แล้ว +2

      ​@@jakub8860y eso gue tiene gue ver con los Elefantes 🇲🇽

  • @k.r.sandamali704
    @k.r.sandamali704 3 ปีที่แล้ว +5

    අප්පොච්චියේ,,,,අනේ ඔබ සියළු දෙනාට ම ගොඩක් පිං,,unlike කලේ කැලේ මදු අටෝන උන්ද දන්නෑ,,

    • @slwildtv
      @slwildtv  3 ปีที่แล้ว +1

      😄😄😄 mis ලංකාවේ මිනිස්සු එහෙමනේ.. අපිට තිබුන සම්පත් ප්‍රමානයෙන් උපරිම කරා.. පස්සේ බෙත් කරපු විඩියෝ නැ.. දැනටත් මේ සතා හොදින් ඉන්නවා.. තුවාලේ 90% වඩා හොදයි

    • @k.r.sandamali704
      @k.r.sandamali704 3 ปีที่แล้ว +1

      @@slwildtv අනේ ඇත්තද අනේ,,ඒ තුවාලෙ තිබ්බ විදියට ගොඩ එයි කියලා හිතන්න බෑනේ,,කකුලෙ වටේටම කම්බියක් තිබ්බද,?ඔයාල කොහොමද දැනගන්නේ මෙහෙම සතෙක් ඉන්නවා කියලා?තව ටිකක් උන්නනම් කකුල කපන්න වෙනවනෙ,,අනේ ඔයාලත් ඒ සතාත් විදපු දුකේ හැටියට 90./' ක් හොදයි කියන්නේ ඔයාලාගෙ මෙහෙයුම සාර්ථකයි..සතා සුව උන vidio එකක් කරන්න,,රටම ලෝකෙම දකින්න ඕන ජීවිත අවදානමත් එක්ක කරන සේවය..

  • @uththarasewmini7941
    @uththarasewmini7941 2 ปีที่แล้ว +5

    ජාති ජාතිත් නීරෝගි සම්පත් ලැබේවා ඔබතුමන්ලා සියලු දෙනාටම මේඅහින්සකය වෙනුවෙන් කරපු උතුම් ක්‍රියාවට🙂🙏

  • @bsenawirathna6908
    @bsenawirathna6908 2 ปีที่แล้ว +9

    සිව් වරම් දෙවියන් ගේ ආශිර්වාදය ඔබ සැමට ලැබේවා !

  • @AIM_11.
    @AIM_11. 2 ปีที่แล้ว +1

    Thank you to save this elephant may Lord ganesha bless you all 🍁

  • @sonali1231
    @sonali1231 2 ปีที่แล้ว

    Wow ji bahut bahaduri Wala Kam kiye aap logo me ❤️🙏

  • @frame7629
    @frame7629 3 ปีที่แล้ว +22

    How totally cool are these guys. Really great. Thank you for sharing ❤️❤️❤️👍👍👍

  • @ТатьянаПервая-х7ю
    @ТатьянаПервая-х7ю ปีที่แล้ว +13

    Смотрю из России ,уважаемые люди вы отважные и милосердные, спасибо что не оставили слона в трудной ситуации❤❤❤❤

    • @Svobodnyi-Chelovek
      @Svobodnyi-Chelovek ปีที่แล้ว

      А Россиян кто спасать Будет? От лап Путлера?? От его Бессмысленной Бойни??
      200 000 россиян уже угробил Путлер!!!

    • @jakub8860
      @jakub8860 ปีที่แล้ว +2

      »Родословие Иисуса Христа, Сына Давидова, Сына Авраамова.
      Авраам родил Исаака; Исаак родил Иакова; Иаков родил Иуду и братьев его; Иуда родил Фареса и Зару от Фамари; Фарес родил Есрома; Есром родил Арама; Арам родил Аминадава; Аминадав родил Наассона; Наассон родил Салмона; Салмон родил Вооза от Рахавы; Вооз родил Овида от Руфи; Овид родил Иессея; Иессей родил Давида царя; Давид царь родил Соломона от бывшей за Уриею; Соломон родил Ровоама; Ровоам родил Авию; Авия родил Асу; Аса родил Иосафата; Иосафат родил Иорама; Иорам родил Озию; Озия родил Иоафама; Иоафам родил Ахаза; Ахаз родил Езекию; Езекия родил Манассию; Манассия родил Амона; Амон родил Иосию; Иосия родил Иоакима; Иоаким родил Иехонию и братьев его, перед переселением в Вавилон.
      По переселении же в Вавилон, Иехония родил Салафииля; Салафииль родил Зоровавеля; Зоровавель родил Авиуда; Авиуд родил Елиакима; Елиаким родил Азора; Азор родил Садока; Садок родил Ахима; Ахим родил Елиуда; Елиуд родил Елеазара; Елеазар родил Матфана; Матфан родил Иакова; Иаков родил Иосифа, мужа Марии, от Которой родился Иисус, называемый Христос.
      Итак всех родов от Авраама до Давида четырнадцать родов; и от Давида до переселения в Вавилон четырнадцать родов; и от переселения в Вавилон до Христа четырнадцать родов.
      Рождество Иисуса Христа было так: по обручении Матери Его Марии с Иосифом, прежде нежели сочетались они, оказалось, что Она имеет во чреве от Духа Святаго.
      Иосиф же муж Ее, будучи праведен и не желая огласить Ее, хотел тайно отпустить Ее.
      Но когда он помыслил это, --се, Ангел Господень явился ему во сне и сказал: Иосиф, сын Давидов! не бойся принять Марию, жену твою, ибо родившееся в Ней есть от Духа Святаго; родит же Сына, и наречешь Ему имя Иисус, ибо Он спасет людей Своих от грехов их.
      А все сие произошло, да сбудется реченное Господом через пророка, который говорит:
      се, Дева во чреве приимет и родит Сына, и нарекут имя Ему Еммануил, что значит: с нами Бог.
      Встав от сна, Иосиф поступил, как повелел ему Ангел Господень, и принял жену свою, и не знал Ее.
      Как наконец Она родила Сына Своего первенца, и он нарек Ему имя: Иисус.«
      (От Матфея - Глава 1)

  • @deepanirenuka7136
    @deepanirenuka7136 3 ปีที่แล้ว +5

    රැකියාව පැත්තකින් තිබ්බත් .ඔයාලා මේ කරන උතුම් කිුයාවකියලා...නිම කරන්න බැහැ මේ පිනම ඇති සසරදුකින්..මිදෙන්න බුදුසරණයි .බුදුසරණයි .බුදුසරණයි .

  • @glittersparkles1423
    @glittersparkles1423 4 วันที่ผ่านมา

    That cry is heartbreaking 😢 All of you are AMAZING. The love respect and care that you show each animal is awe inspiring. ❤❤

  • @MS_NATURE_LOVER
    @MS_NATURE_LOVER 2 ปีที่แล้ว

    Jaan par khel kar uski hifazat ki bhai.. God bless u🙏

  • @mojonewslk
    @mojonewslk 2 ปีที่แล้ว +63

    Thank you for saving these beautiful majestic animals.

  • @alwaysfourfun1671
    @alwaysfourfun1671 ปีที่แล้ว +31

    Wildlife officers and veterinarians, I am so in awe with you. Splendid work, very brave and very skilled. To save an elephant is a badge of honor. What an awful pain the poor elephant must have suffered. You have given the elephant a 2nd chance in life.

    • @susans.s4609
      @susans.s4609 ปีที่แล้ว

      Why are they talking in very low tones when injecting it

  • @manasmahapatra6561
    @manasmahapatra6561 ปีที่แล้ว +15

    Very very brave work done by our brothers. Salute.

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 ปีที่แล้ว +3

    ඔයාලා සියලුම දෙනටම දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ජෙමල්ලිකාජෙමල්ලිකා

    එයා දන්නවා උදවු කරන්න කන්ටිය ආව. බව එකයි සද්ද නැතුව ඉන්නෙ අනේ ඉක්මන් සුවය ලැබෙිවා උදවු කල සියලුම දෙනාට පිං ගොඩක් තෙරුවන් සරනයි

    • @slwildtv
      @slwildtv  2 ปีที่แล้ว +2

      thank you. Watch more videos like this and stay tuned with us❤❤❤💕

  • @veronicadiasabeysighe130
    @veronicadiasabeysighe130 2 ปีที่แล้ว +4

    Oyala සියළුම දෙනාටම තෙරුවන් සරණයි

    • @slwildtv
      @slwildtv  2 ปีที่แล้ว

      බොහොම ස්තුතිය 🙏🙏🙏🙏🐘🐘🐘🐘🐘 අපිත් සමග රැදි සිටින්න

  • @dhiraraj7425
    @dhiraraj7425 3 ปีที่แล้ว +12

    I haven't any words to say for ur unbelievable works... Salute to you all 🙏🙏🙏🙏👍

    • @cloverdunn2951
      @cloverdunn2951 2 ปีที่แล้ว

      They are absolutely stupid if you ask me. Why do they waste all this time and money rescuing these hostile arrogant creatures when eventually they are going to have a problem with them either killing a villager, eating crops or being otherwise dangerous to humans? Makes no sense, set more snares and let nature take it's course.

  • @villagecooking8130
    @villagecooking8130 3 ปีที่แล้ว +4

    අදරෙයි මගේ එකා...❤️❤️❤️💪💪

  • @opumiah7275
    @opumiah7275 ปีที่แล้ว

    Satisfied work I'm appreciate you.

  • @hasannayeb8794
    @hasannayeb8794 2 ปีที่แล้ว +1

    Great job, Love from Bangladesh. 🇧🇩🇧🇩🇧🇩

    • @slwildtv
      @slwildtv  2 ปีที่แล้ว

      🙏 ❤️❤️❤️❤️❤️❤️❤️🐘🐘🐘🐘🐘🐘🐘

  • @thanujadamayanthi5673
    @thanujadamayanthi5673 3 ปีที่แล้ว +7

    අනේ මගේ අම්මේ ඔයා මොන දුකක් විදින්න ඇත්ද?, බුදු සරනයි පැටියො .

  • @dananjaya2623
    @dananjaya2623 ปีที่แล้ว +6

    Great Work , Triple Gem Bless Everyone.

    • @jakub8860
      @jakub8860 ปีที่แล้ว

      »The book of the generation of Jesus Christ, the son of David, the son of Abraham.
      Abraham begat Isaac; and Isaac begat Jacob; and Jacob begat Judas and his brethren;
      And Judas begat Phares and Zara of Thamar; and Phares begat Esrom; and Esrom begat Aram;
      And Aram begat Aminadab; and Aminadab begat Naasson; and Naasson begat Salmon;
      And Salmon begat Booz of Rachab; and Booz begat Obed of Ruth; and Obed begat Jesse;
      And Jesse begat David the king; and David the king begat Solomon of her that had been the wife of Urias;
      And Solomon begat Roboam; and Roboam begat Abia; and Abia begat Asa;
      And Asa begat Josaphat; and Josaphat begat Joram; and Joram begat Ozias;
      And Ozias begat Joatham; and Joatham begat Achaz; and Achaz begat Ezekias;
      And Ezekias begat Manasses; and Manasses begat Amon; and Amon begat Josias;
      And Josias begat Jechonias and his brethren, about the time they were carried away to Babylon:
      And after they were brought to Babylon, Jechonias begat Salathiel; and Salathiel begat Zorobabel;
      And Zorobabel begat Abiud; and Abiud begat Eliakim; and Eliakim begat Azor;
      And Azor begat Sadoc; and Sadoc begat Achim; and Achim begat Eliud;
      And Eliud begat Eleazar; and Eleazar begat Matthan; and Matthan begat Jacob;
      And Jacob begat Joseph the husband of Mary, of whom was born Jesus, who is called Christ.
      So all the generations from Abraham to David are fourteen generations; and from David until the carrying away into Babylon are fourteen generations; and from the carrying away into Babylon unto Christ are fourteen generations.
      Now the birth of Jesus Christ was on this wise: When as his mother Mary was espoused to Joseph, before they came together, she was found with child of The Holy Ghost.
      Then Joseph her husband, being a just man, and not willing to make her a publick example, was minded to put her away privily.
      But while he thought on these things, behold, the angel of the Lord appeared unto him in a dream, saying, Joseph, thou son of David, fear not to take unto thee Mary thy wife: for that which is conceived in her is of The Holy Ghost.
      And she shall bring forth a son, and thou shalt call his name JESUS: for he shall save his people from their sins.
      Now all this was done, that it might be fulfilled which was spoken of the Lord by the prophet, saying,
      Behold, a virgin shall be with child, and shall bring forth a son, and they shall call his name Emmanuel, which being interpreted is, God with us.
      Then Joseph being raised from sleep did as the angel of the Lord had bidden him, and took unto him his wife:
      And knew her not till she had brought forth her firstborn son: and he called his name JESUS.«
      The Gospel of Jesus Christ - Matthew - Chapter 1

  • @Mementovivere-x7q
    @Mementovivere-x7q 5 หลายเดือนก่อน +3

    Сколько шприцов😮. Дай бог здоровья вам люди кто помогает нашим братьям младшим

  • @sanjayadanushkas5051
    @sanjayadanushkas5051 2 ปีที่แล้ว

    ඔබලාට බොහොම pin ලැබේවා බුදු සරණයි ඔබලාට

  • @buddhichathuranga7440
    @buddhichathuranga7440 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණයී සැමට .ගොඩක් පින් මෙහෙම කැපවෙනවාට අහිංසක සතුන් වෙනුවෙන්

  • @theloudestfart3451
    @theloudestfart3451 3 ปีที่แล้ว +80

    you guys are real heroes.God bless you all ❤️

    • @jakub8860
      @jakub8860 ปีที่แล้ว +1

      »The book of the generation of Jesus Christ, the son of David, the son of Abraham.
      Abraham begat Isaac; and Isaac begat Jacob; and Jacob begat Judas and his brethren;
      And Judas begat Phares and Zara of Thamar; and Phares begat Esrom; and Esrom begat Aram;
      And Aram begat Aminadab; and Aminadab begat Naasson; and Naasson begat Salmon;
      And Salmon begat Booz of Rachab; and Booz begat Obed of Ruth; and Obed begat Jesse;
      And Jesse begat David the king; and David the king begat Solomon of her that had been the wife of Urias;
      And Solomon begat Roboam; and Roboam begat Abia; and Abia begat Asa;
      And Asa begat Josaphat; and Josaphat begat Joram; and Joram begat Ozias;
      And Ozias begat Joatham; and Joatham begat Achaz; and Achaz begat Ezekias;
      And Ezekias begat Manasses; and Manasses begat Amon; and Amon begat Josias;
      And Josias begat Jechonias and his brethren, about the time they were carried away to Babylon:
      And after they were brought to Babylon, Jechonias begat Salathiel; and Salathiel begat Zorobabel;
      And Zorobabel begat Abiud; and Abiud begat Eliakim; and Eliakim begat Azor;
      And Azor begat Sadoc; and Sadoc begat Achim; and Achim begat Eliud;
      And Eliud begat Eleazar; and Eleazar begat Matthan; and Matthan begat Jacob;
      And Jacob begat Joseph the husband of Mary, of whom was born Jesus, who is called Christ.
      So all the generations from Abraham to David are fourteen generations; and from David until the carrying away into Babylon are fourteen generations; and from the carrying away into Babylon unto Christ are fourteen generations.
      Now the birth of Jesus Christ was on this wise: When as his mother Mary was espoused to Joseph, before they came together, she was found with child of The Holy Ghost.
      Then Joseph her husband, being a just man, and not willing to make her a publick example, was minded to put her away privily.
      But while he thought on these things, behold, the angel of the Lord appeared unto him in a dream, saying, Joseph, thou son of David, fear not to take unto thee Mary thy wife: for that which is conceived in her is of The Holy Ghost.
      And she shall bring forth a son, and thou shalt call his name JESUS: for he shall save his people from their sins.
      Now all this was done, that it might be fulfilled which was spoken of the Lord by the prophet, saying,
      Behold, a virgin shall be with child, and shall bring forth a son, and they shall call his name Emmanuel, which being interpreted is, God with us.
      Then Joseph being raised from sleep did as the angel of the Lord had bidden him, and took unto him his wife:
      And knew her not till she had brought forth her firstborn son: and he called his name JESUS.«
      The Gospel of Jesus Christ - Matthew - Chapter 1

    • @francesriches2935
      @francesriches2935 ปีที่แล้ว +1

      ​@@jakub8860❤🍀

  • @ЛюбовьБурдина-й9о
    @ЛюбовьБурдина-й9о 7 หลายเดือนก่อน +12

    Пошли Господь всех благ этим людям и их семьям 🙏🙏🙏

  • @thanujadamayanthi5673
    @thanujadamayanthi5673 3 ปีที่แล้ว +34

    වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත්.ඔබ සැමටම උතුම් දළදා සමිඳු පිහිටයි ආරක්ෂාවයි තෙරුවන් සරණයි !!!!!!!

  • @سعدمناصرالطبيعه
    @سعدمناصرالطبيعه ปีที่แล้ว

    الف شكرلكم ولكل من يساعدالغيرسواءحيوان اوانسان تحيه لكم 👍🇸🇦🇸🇦🇸🇦

  • @NannaBharatha28
    @NannaBharatha28 2 ปีที่แล้ว +3

    Loads of love n wishes from all of us. You saved this poor amimal. God bless you in every way.....My sincere prayers💐💐🙏🙏🙏

  • @robertfrancis2050
    @robertfrancis2050 3 ปีที่แล้ว +26

    May the Good Lord shine his light upon this special team South Africa

  • @raihanabari7896
    @raihanabari7896 ปีที่แล้ว +10

    This elephant’s legs flesh almost separated from its bone by wire trap. How much pain this poor elephant is suffering. Thank you all wildlife vets to save this poor giant from misery.

  • @CláudioJosé-k7j
    @CláudioJosé-k7j วันที่ผ่านมา +1

    Parabéns pelo lindo trabalho

  • @alexandrepastor4063
    @alexandrepastor4063 2 ปีที่แล้ว

    Marvelous!!!!!Beautifullllll!Fantastic!!!!

  • @slgupthawedamantha838
    @slgupthawedamantha838 ปีที่แล้ว +4

    වන සිවු පාවුම් වැනි ම්නිසුම් මැද දෙවි දේව තාවුම් වැනි මිනිසු ම් ඇත 👍👍👍👍මෙවෙනි ගුන යහපත් උතුම් සත්කාර කිරිමට ඔබ සැමටම ශක්තිය ලැබේවා බුදු සරනයි දෙව් පිහිටයි 🙏🙏🙏🙏🙏

  • @tinogonzalez660
    @tinogonzalez660 2 ปีที่แล้ว +20

    God bless you guys for help this beautiful Elephant 🐘🙏❤

    • @slwildtv
      @slwildtv  2 ปีที่แล้ว +1

      Thank you! Join us to watch more videos like this. Let's meet again with good work while minimizing the shortcomings.

  • @anutraanutra7835
    @anutraanutra7835 3 ปีที่แล้ว +5

    අනේ ඔයාලට ගොඩක් පින් එයාගේ ඒ වේදනාව කොච්චර ඇද්ද ...පව් අනේ .....

    • @slwildtv
      @slwildtv  3 ปีที่แล้ว

      දන් සනිපයි නේ සතාට

    • @shrikrishna8131
      @shrikrishna8131 3 ปีที่แล้ว

      th-cam.com/video/GzhZ3Al53Pg/w-d-xo.html

  • @sherlywanigathunga3118
    @sherlywanigathunga3118 2 ปีที่แล้ว +1

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා

    • @slwildtv
      @slwildtv  2 ปีที่แล้ว

      ස්තුතිය

  • @sandhyadasanayaka3679
    @sandhyadasanayaka3679 ปีที่แล้ว +2

    පවු a සතා ඉක්මනින් සුවපත් වේවා බුදු සරණයි devi පිහිටයි

  • @WorldComNews
    @WorldComNews 3 ปีที่แล้ว +4

    So baby girl never was completely unconscious??? Well they braver men than I am! I wouldn't approach till she was stone cold knocked out! Incase she feels like stomping around! Nice vid, spectacular med team! Thanks for the footage!

  • @gnanasiriwijesinghe6292
    @gnanasiriwijesinghe6292 3 ปีที่แล้ว +7

    Exellent job. Thank you guys.

  • @veeranjaneyammatadi7823
    @veeranjaneyammatadi7823 3 ปีที่แล้ว +19

    Camera man not doing properly..but Excellent service.
    GOD bless you all. 👍👍

  • @margaritadiaz5201
    @margaritadiaz5201 2 หลายเดือนก่อน

    I truly love and appreciate the job you do. SOOOOOO much love and care for this elephant ❤❤❤🙏🙏🙏

  • @royalmanblogger
    @royalmanblogger 2 ปีที่แล้ว

    You all are hero .. Waooo I dam happy to see this.. Wonder full video.. jay hind#Shamthesoldier

  • @mugrigtsetan1219
    @mugrigtsetan1219 3 ปีที่แล้ว +27

    True hero’s of this world. Thank you, thank you.

  • @manjularanathunga1754
    @manjularanathunga1754 3 ปีที่แล้ว +39

    තමුන්ගේ පඩිය ගැන පමනක් සිතමින් උද්ඝෝෂණ කර.තමුන්ගේ ඛඩ පමනක් පුරවා ගැනීමට වෙර දරනා මිනිසුන් සිටිනා රටක. අඛු දරුවන් ගැන ද නෝසිතා ඡිවිත පරිත්‍යාගයෙන් නිභඩ සේවය කරන්නාවූ මිනිසුන් ද සිටී.බුදුසරණයි!

    • @sandiyakumare4340
      @sandiyakumare4340 3 ปีที่แล้ว +5

      සමහරක් මනුස්සයන් කියන්න තියන කතා කියලා බනිනවා.මේයාලත්.පවු අහිංසක සතුන් පවු කාටද දුක.කියන්නේ

    • @dilhaniashokamala272
      @dilhaniashokamala272 3 ปีที่แล้ว

      Eeka Aettha . Kocchara Awadaanamda . Eyalage jiviteta e wageema godaak loku pinak obala karanne . Eeka nisha gana deviyoo oba tumanlawa hemadaamath rakinawa . Teruwan Saranai hemotama

    • @shrikrishna8131
      @shrikrishna8131 3 ปีที่แล้ว

      th-cam.com/video/GzhZ3Al53Pg/w-d-xo.html

  • @pikut5342
    @pikut5342 ปีที่แล้ว +36

    My admiration to these volunteers who are risking their lives to save the elephant🙏🏻

    • @jakub8860
      @jakub8860 ปีที่แล้ว

      »The book of the generation of Jesus Christ, the son of David, the son of Abraham.
      Abraham begat Isaac; and Isaac begat Jacob; and Jacob begat Judas and his brethren;
      And Judas begat Phares and Zara of Thamar; and Phares begat Esrom; and Esrom begat Aram;
      And Aram begat Aminadab; and Aminadab begat Naasson; and Naasson begat Salmon;
      And Salmon begat Booz of Rachab; and Booz begat Obed of Ruth; and Obed begat Jesse;
      And Jesse begat David the king; and David the king begat Solomon of her that had been the wife of Urias;
      And Solomon begat Roboam; and Roboam begat Abia; and Abia begat Asa;
      And Asa begat Josaphat; and Josaphat begat Joram; and Joram begat Ozias;
      And Ozias begat Joatham; and Joatham begat Achaz; and Achaz begat Ezekias;
      And Ezekias begat Manasses; and Manasses begat Amon; and Amon begat Josias;
      And Josias begat Jechonias and his brethren, about the time they were carried away to Babylon:
      And after they were brought to Babylon, Jechonias begat Salathiel; and Salathiel begat Zorobabel;
      And Zorobabel begat Abiud; and Abiud begat Eliakim; and Eliakim begat Azor;
      And Azor begat Sadoc; and Sadoc begat Achim; and Achim begat Eliud;
      And Eliud begat Eleazar; and Eleazar begat Matthan; and Matthan begat Jacob;
      And Jacob begat Joseph the husband of Mary, of whom was born Jesus, who is called Christ.
      So all the generations from Abraham to David are fourteen generations; and from David until the carrying away into Babylon are fourteen generations; and from the carrying away into Babylon unto Christ are fourteen generations.
      Now the birth of Jesus Christ was on this wise: When as his mother Mary was espoused to Joseph, before they came together, she was found with child of The Holy Ghost.
      Then Joseph her husband, being a just man, and not willing to make her a publick example, was minded to put her away privily.
      But while he thought on these things, behold, the angel of the Lord appeared unto him in a dream, saying, Joseph, thou son of David, fear not to take unto thee Mary thy wife: for that which is conceived in her is of The Holy Ghost.
      And she shall bring forth a son, and thou shalt call his name JESUS: for he shall save his people from their sins.
      Now all this was done, that it might be fulfilled which was spoken of the Lord by the prophet, saying,
      Behold, a virgin shall be with child, and shall bring forth a son, and they shall call his name Emmanuel, which being interpreted is, God with us.
      Then Joseph being raised from sleep did as the angel of the Lord had bidden him, and took unto him his wife:
      And knew her not till she had brought forth her firstborn son: and he called his name JESUS.«
      The Gospel of Jesus Christ - Matthew - Chapter 1

    • @เพื่อเทรดไว้เทรด
      @เพื่อเทรดไว้เทรด 7 หลายเดือนก่อน

      เขามารักช้างยังประกาศข่าวประในป่าด้วยหรือไครจะรู้

  • @susanberdan1626
    @susanberdan1626 2 ปีที่แล้ว +1

    Awesome , thanks for caring

  • @prabanjam1111
    @prabanjam1111 2 ปีที่แล้ว +4

    Great job team👏👏👏👏👏👏👏👏👏👏👏👏👏

    • @slwildtv
      @slwildtv  2 ปีที่แล้ว

      Thanks 🐘🐘🐘🙏🙏🙏❤️❤️

  • @dettaljames3537
    @dettaljames3537 3 ปีที่แล้ว +8

    Thankyou everyone. Great job. 🙏🙏God bless u

    • @slwildtv
      @slwildtv  3 ปีที่แล้ว +2

      Thanks

  • @MrMalnaad
    @MrMalnaad 3 ปีที่แล้ว +20

    That whisper communications with jumbo growling 🔥🔥🐘

    • @wije1976
      @wije1976 2 ปีที่แล้ว +1

      වීඩීයො කරන්න වෙන ගෝතයෙක් ඇත්තේම නැද්ද

  • @ZarNi-e5x
    @ZarNi-e5x 6 หลายเดือนก่อน

    အိုသနားပါတယ်။ သူ့မှာအနာရှိနေတာမပြောတတ်လို ဒေါသဖြစ်နေတာ။ ကျေး‌ကျေးပါ။ ကူညီသူတို့ရဲ့စေတနာကိုလေးစားပါတယ်။❤❤❤😊

  • @maniselvamarogyaraj9238
    @maniselvamarogyaraj9238 2 ปีที่แล้ว +1

    God Bless you Abundantly working for this vioceless creatures

  • @hettiarachchi232
    @hettiarachchi232 3 ปีที่แล้ว +7

    පරිස්සමින් .ඔබ තුමන්ලගෙ සේවය ඉතා අගය කරනව.👍👍🐘🐘💟💟

    • @slwildtv
      @slwildtv  3 ปีที่แล้ว

      Thanks 🙏

    • @shrikrishna8131
      @shrikrishna8131 3 ปีที่แล้ว

      th-cam.com/video/GzhZ3Al53Pg/w-d-xo.html

  • @abdulhafrath8507
    @abdulhafrath8507 3 ปีที่แล้ว +21

    You guys did very sincere job.really best help for her.I’m proud to be a srilanka…

  • @ABCDABCD-uk3ft
    @ABCDABCD-uk3ft ปีที่แล้ว +3

    Well created saving sence

  • @kcberty7791
    @kcberty7791 ปีที่แล้ว +1

    පිං. ඔයගොල්ලන්ට. අපේ වීරයෝ

  • @carolynkovacs5412
    @carolynkovacs5412 24 วันที่ผ่านมา

    We thank you from America - Florida viewer

  • @gunaseeliliyanaga4483
    @gunaseeliliyanaga4483 3 ปีที่แล้ว +75

    අනේ මේ වනජීවි මහත්තුරු කරන සේවය තමන්ගේ ජීවිතය ගැනවත් නොහිතා වනසතුන් වෙනුවෙන් කරන සත්කාරය මොන තරම් වටිනවද මොන තරම් පිනක්ද ඔයාල හැමෝම කරගන්නෙ පරිස්සමෙන් බුදු සරනය්

    • @musichouse3631
      @musichouse3631 3 ปีที่แล้ว +3

      ජීවිතය අවදානමි පිට කරන සේවය ට පින්

    • @shrikrishna8131
      @shrikrishna8131 3 ปีที่แล้ว

      th-cam.com/video/GzhZ3Al53Pg/w-d-xo.html

    • @thiennguyencong3037
      @thiennguyencong3037 3 ปีที่แล้ว +1

      Tội nghiệp con voi. Ko biết kẻ nào đã làm bẫy nhỉ. Những kẻ bẫy thú cần phải trừng phạt thật đau đớn cho nó biết mặt.

    • @aqualive8389
      @aqualive8389 3 ปีที่แล้ว

      Animal relaxing, nice video👇
      th-cam.com/video/ofw-8e_fW98/w-d-xo.html

  • @Jamezy316
    @Jamezy316 ปีที่แล้ว +3

    Thank you for showing the world there are compassionate, good people with hearts in India. Not just call centers scamming people of their money around the world.

  • @nbfarmandpets
    @nbfarmandpets 3 ปีที่แล้ว +6

    Thank you for your kind heart to animals, Good job

  • @saswatprasad
    @saswatprasad 2 ปีที่แล้ว

    Good job your principles god bless you

  • @therealgigi7838
    @therealgigi7838 หลายเดือนก่อน +2

    You can hear the elephant making deep vibrations. To communicate with it's herd. Those vibrations can be so low that people can't hear it.

  • @chandrancharlie8446
    @chandrancharlie8446 2 ปีที่แล้ว +3

    This guys done it with little no sophisticated tools... They done it just say good job done.... That is enough... 👍.. Appreciate it... You are not there at that time and place.. To comment or complain...
    Charlie from Malaysia 🇲🇾

  • @mayureshrao1585
    @mayureshrao1585 3 ปีที่แล้ว +4

    You guys are real daredevils! Gr8 job.

    • @slwildtv
      @slwildtv  3 ปีที่แล้ว

      🙏 thanks

  • @ThanhTran-jq6vd
    @ThanhTran-jq6vd 2 ปีที่แล้ว +4

    Nó bị thương tội nghiệp quá ...Mình chúc các bạn thật nhiều sức khỏe và vạn sự an lành

    • @slwildtv
      @slwildtv  2 ปีที่แล้ว +1

      Thank you! Join us to watch more videos like this. Let's meet again with good work while minimizing the shortcomings.

  • @chinnisushma7288
    @chinnisushma7288 2 ปีที่แล้ว

    Good job really appreciate sir's

  • @phenixmccoy4387
    @phenixmccoy4387 2 หลายเดือนก่อน

    Thanks for sharing
    Thanks for helping the 🐘 😊

  • @kavyabalakrishnan8840
    @kavyabalakrishnan8840 3 ปีที่แล้ว +12

    👏👏👏This is humanity ❣️

    • @shrikrishna8131
      @shrikrishna8131 3 ปีที่แล้ว +1

      th-cam.com/video/GzhZ3Al53Pg/w-d-xo.html

  • @rajeshp2681
    @rajeshp2681 3 ปีที่แล้ว +14

    So kind hearted and brave people ...... I love u so much 💝💝💝💝

    • @aqualive8389
      @aqualive8389 3 ปีที่แล้ว +2

      Animal relaxing, nice video👇
      th-cam.com/video/ofw-8e_fW98/w-d-xo.html

    • @samsonkumwenda4378
      @samsonkumwenda4378 2 ปีที่แล้ว

      This is good job of taking care of animals. Did this elephant survive by the way?

    • @rajeshp2681
      @rajeshp2681 2 ปีที่แล้ว

      @@samsonkumwenda4378 Xactly survive

  • @surendranath9182
    @surendranath9182 3 ปีที่แล้ว +10

    Wondedful work. Congratulations to the team. 👍👍

    • @slwildtv
      @slwildtv  3 ปีที่แล้ว

      Thans

    • @shrikrishna8131
      @shrikrishna8131 3 ปีที่แล้ว

      th-cam.com/video/GzhZ3Al53Pg/w-d-xo.html

  • @HE_IS_HERE_TO_REDEEM_ALL
    @HE_IS_HERE_TO_REDEEM_ALL ปีที่แล้ว +1

    Fantastic brave job, brothers

  • @absallstreetfood
    @absallstreetfood 2 ปีที่แล้ว

    Ap sob ko hamesa khush raho ahi doya he ❤️❤️❤️❤️❤️

  • @gayanwaduge9096
    @gayanwaduge9096 2 ปีที่แล้ว +3

    ඔයාලට උතුම් තුනුරුවන්ගෙම සරණයි

    • @slwildtv
      @slwildtv  2 ปีที่แล้ว

      බුදු සරණයි.. දෙවි පිහිටයි..🙏🙏🙏🙏

  • @rajawick367
    @rajawick367 2 ปีที่แล้ว +11

    Thank you all for treating the innocent elephant. Facing a lot of difficulties you are doing a great service for the wild animals.

    • @vasantkapse5921
      @vasantkapse5921 2 ปีที่แล้ว

      यकायक
      तटों
      टळ

    • @majedsk3543
      @majedsk3543 2 ปีที่แล้ว +1

      @@vasantkapse5921 ইজ0