A day in our life in Italy | Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ส.ค. 2024
  • A day in our life in Italy | Sinhala
    #adayinourlife #adayinmylife #giorno23 #italy #sinhala #srilanka #srilankan #weeklyvlog #sinhalavlog #morningroutine #adayinthelife #cooking #couple #dayroutine #foodrecipe #food #motivation #spring #easyrecipe #motivationalvlogs
    ⭕Hi....welcome to Giorno 23, If you enjoyed this video do consider to Subscribed our channel...And share with your friends Thank you..
    Thank you for checking out our channel
    Hope you'll enjoy this video. See you
    all soon in our next video..
    ⭕Our equipment
    I phone 13 pro max
    DJI OM 4
    ⭕Follow us
    ✅FB Page: / travelgiorno23
    ✅Instagram:
    / _giorno23
    ...Thank you so much...

ความคิดเห็น • 617

  • @thakshilasandeepani2936
    @thakshilasandeepani2936 ปีที่แล้ว +3

    Watina video ekak akki.ada samaje godak husband and wife samagiyak na...nikn ohe videos dana aya athre oyala mara great ❤😊

  • @adventures94
    @adventures94 2 ปีที่แล้ว +8

    Wow 🤩
    ඇත්තටම මේක ගැන කියන්න වචන නෑ. ඔයාලා අනිත් youtuberලට හොද ආදර්ශයක්. මේ විදියට කෙනෙක්ගෙ හිත අතරමං වෙන තරම් ලස්සනට vlog එකක් කරන්න පුලුවන් කියන්නෙ මාරම දෙයක්. ඒ vedio එක ඇතුලෙ අපිව ජීවත් කරවනවා ඒ වචන වලින්. ඇස් වහක් වදින්න එපා ඔයාලට. හැමදාමත් සතුටින් ඉන්න අක්කා & අයියෙ .
    God bless you ❤️

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +2

      අනේ ගොඩාක් ස්තූතියි මල්ලි මේ ආදරණීය comment එකට ...❤😘💐 ඔයත් හැමදාම සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න ...❤ බුදු සරණයි 🙏

    • @adventures94
      @adventures94 2 ปีที่แล้ว

      @@Giorno23 😍😘

  • @inokaranasinghe9242
    @inokaranasinghe9242 2 ปีที่แล้ว +3

    ඔය දෙන්නා ජිවිතේ නිදහසෙ සැහැල්ලුවෙන් විදිනව.පෙර සසරෙ දන් දීල තියෙන නිසා තමයි ජිවිතේ සැපවත් වෙන්නේ.මෙ videos බලනකොට මට හිතුන දේ තමයි පුළුවන් තරම් දන් දෙන්න කියන එක.ඒ අදහස මගෙ හිතට දැම්මට ඔයාලට පින්.මට සතුටුයි නංගි ලොකෙ කොහෙ හිටියත් හොඳ හිත රැකගෙන සතුටින් ඉන්න.

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +1

      අනේ.... ගොඩාක් ස්තූතියි මේ ආදරණීය comment එකට ... අපි සරල විදිහට සැහැල්ලුවෙන් ජීවත්වෙන්න හරිම ආසයි .... ඔව් අපි අපිට තියෙන විදිහට අනිවාර්යයෙන්ම අනිත් අයටත් උදව් කරගෙන ඉස්සරහට යන්න ඕන... එතකොට තමයි අපේ ජීවිත තවත් ලස්සන වෙන්නෙ... පරිස්සමෙන් ඉන්න බුදු සරණයි 🙏 🥰😘😘😘

  • @guvigamage3158
    @guvigamage3158 2 ปีที่แล้ว +7

    ඔයාලගේ ලස්සන vlogs සේරම හිමින් හිමින් බලාගෙන යන ගමන් හිතුනා මේ අලුත්ම Vlog එක බලනවා කියලා.🤗අක්කා ඔයා අද හරිම ලස්සනයි .වෙනදටත් වඩා ලස්සනයි.ඒ ගවුමත් ලස්සනයි🌼💛💜️ඉතින්, අක්කා vlog එක පුරාවටම කියන හැමදේම ජීවීතේට ගොඩක් වැදගත්.💕අක්කා කියනවා වගේ marry කරන්න කලින් වගේම marry කරාට පසුවත් අපි ගෙවන ජීවීතේ සැනසීමෙන් පිරුණු ලස්සන වගේම සුන්දර ජීවිතයක් වෙන්නනම්, අක්කට ලැබිලා තියෙනවා වගේ හොද අවංක,ආදරණීය සැමියෙක් ලැබෙන්නම ඕනී.😊🥺❤️
    අක්කා උදේට හදපු කෑමවේල හරිම ලස්සනයි .හරිම පිළිවෙළයී .Cappuccino ☕තමයී මාත් ගොඩක්ම කැමති.😊
    මේ හැම Vlog එකකම ආදරේ පිරිලා ඉතිරිලා තියෙනවා අක්කියෝ .
    ඔයාලගේ මේ ලස්සන vlogs බලද්දී හිතට පුදුම සැනසීමක් දැනෙන්නේ ඇත්තමයී .☘️🌻☘️
    අනේ අක්කියෝ Vlog එකේ කාලසීමාව තව වැඩියෙන් ගේන්න.ඉක්මනින්ම තව ලස්සන vlog එකක් ඕනී.🤗
    මට ගොඩක් සතුටුයී .මේ ලස්සන vlogs සේරම බලනවා මං .🌼🤗🌼
    අක්කා අයියා ඔය දෙන්නටම ගොඩක් ආදරෙයී 🙏💕💕💕 පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න හැමදාමත් .
    බුදුසරණයී ඔය දෙන්නටම . 🥰💐💛

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      අනේ.... එහෙමද නංගා ගොඩාක් ස්තූතියි ... 🥰🥰😘අනිවාර්යයෙන්ම ඔයා පතනවා වගේම හොද කෙනෙක් ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා .... 🥰❤
      අපේ videos බලලා ඔයාලට සැනසීමක් සතුටක් ලැබෙනව කියන්නෙ අපිට ඒක ඊටත් වඩා සතුටක් නංගා.....
      ගොඩාරියක් ස්තූතියි මේ ලස්සන හිතම පිරිලා යන ආදරණීය comment එකට .... ඔයත් පරිස්සමෙන් සතුටින් ඉන්න නංගා... බුදු සරණයි 🙏 ❤❤😘

  • @isurinibaravinda4688
    @isurinibaravinda4688 ปีที่แล้ว +1

    හරිම ❤❤. ඉදිරියටත් මෙවගෙ ඉන්න .කියපු දේවල් වටිනවා .පරක්කු වෙලා ම කැම ගන්නා එකම හොඳ දෙයක් . brunch එක

  • @kawyasasimali2831
    @kawyasasimali2831 ปีที่แล้ว +1

    Video balanakot comment ekak noda innama beri una mama me akkage parana video aya aya balana gaman oyai aiyai hrima lassanai ithin oya denna gdk adren innaw kiyala therenwa chuti du hmbunata passe akka thawa gdkma.lassanai ithin digatama video krnna hemadam sathuten inna akki

  • @buddhiherath20
    @buddhiherath20 ปีที่แล้ว +1

    Lassanaii,issellama man dakke fb eke vedio ekak serama vedios balanwa lassana family ekak adareiii❤❤❤❤man godakma kamathi akkige ahinsaka,kamata cute ❤❤❤❤

  • @shraddhaweeramunda8013
    @shraddhaweeramunda8013 ปีที่แล้ว +4

    Lovely family 😘😘thanks for keep su happily through your family life
    It’s so valuable for beginners
    Thanks both of you
    god bless you all

  • @anushadilhani7320
    @anushadilhani7320 2 ปีที่แล้ว +6

    Cute couple එකක් අක්කියෝ ඔයාලා දෙන්න හැමදාම මේ වගේ සතුටින් ඉන්න ලැබෙන්න කියලා මන් ප්‍රර්ථනා කරනවා ❤❤😘😘🥰🥰

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      ඔයත් හැමදාම සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න ...❤😘💐❤

  • @anomawijasiri3888
    @anomawijasiri3888 2 ปีที่แล้ว +2

    හරිම ආදරණීය දෙන්නෙක් .අපිටත් ඔයලා දෙන්න දිහා balala igana ගන්න දේවල් තියනවා .puluwan හැම welawema වීඩියෝ danna nangi.love you 😘😘😘😘😘😘❤️❤️❤️❤️❤️❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි මේ ආදරණීය comment එකට .....🙈❤❤😘😘 අපි හැම සිකුරාදා ම ගේන්නම් අක්කේ ..❤ හැමදාම පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න ..බුදු සරණයි 🙏

  • @minolidesilva658
    @minolidesilva658 2 ปีที่แล้ว +2

    අනේ ඔයාලගේ videos බලන්නෙ හරිම අසාවෙන් අක්කි... නිදහසේ ඉන්න වෙලාවට හරිම ආසාවෙන් බැලුවෑකි අක්කි..වෙනම තැනකට යනවා වගේ ..⚘♥️ Italy වල තියෙන්නෙ හරි අමුතුම ලස්සනක්නෙ අක්කි ඒ ලස්සනටම ඔයාලා දෙන්නාත් එකතු උනාම..කියන්න වචන නෑ අක්කි..
    මං සාමාන්‍යයෙන් comment කරන්නෙම නැති තරම් TH-cam වල..ඒත් ඔයාලට comment නොකර බෑ ඒ තරම් ලස්සනයි ඔයාල ගේන හැමදේම ♥️⚘ බුදුසරණයි අක්කි, අයියා♥️ ආදරෙයි 🥰♥️ ඔයාලගේ හැමදේම තව තවත් සාර්ථක වෙන් ඕනි♥️♥️♥️

  • @induradhini9992
    @induradhini9992 2 ปีที่แล้ว +2

    හරි ලස්සනයි , අහම්බෙන් වගේ දැකපු ලස්සන වීඩීයෝ එකක්,,, මගේ ආදරේ වගේ, හරි ලස්සනයි ජීවිතේ ,

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      අනේ ගොඩාක් ස්තූතියි ....🥰🥰❤❤ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ..... ❤ බුදු සරණයි 🙏

  • @minolidesilva658
    @minolidesilva658 2 ปีที่แล้ว +2

    aww akki love😍♥️ harima piliwelai akki ⚘♥️ adarei akki aiyai parissmin inna budusaranai ♥️⚘

  • @yukishan2505
    @yukishan2505 2 ปีที่แล้ว +3

    Hi..nangi..malli.ada lassana video eka .hari nidahase thami inna onne gaskolan.rever..eka oya dannage lassana adaraya..api sithenma oya dennata adarei..bye t.c malli and nangi

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +1

      Hiii .... onna apitath punchi prashnayak tiyenawa api akka kiyannada aiya kiyannada kiyala .... 🙉😊😘❤ namin adunaganna tikak amarui.. hitannenam me couple ekak neda? 🥰
      Godaak stuthii me lassana adaraneeya comment ekata ... parissamen inna... Adareii apith... ❤🥰🥰😘

    • @yukishan2505
      @yukishan2505 2 ปีที่แล้ว

      Ow nangi cupel ekak thamai .dinesh aiyya and chammi akka

  • @sandunibandara4411
    @sandunibandara4411 10 หลายเดือนก่อน +1

    Sundara jivithtaayak lassana parisarayak... ❤❤Teruwan saranai saranai oyala 2ta akke

  • @esteemlanka7497
    @esteemlanka7497 2 ปีที่แล้ว +2

    මම ඔයාලගෙ නාලිකාව subcribe කරලා තිබුනාට අද තමයි සම්පූර්ණ වීඩියෝ එකක් බැලුවේ,මට බලද්දී හිතුනු දෙයක් තමයි ඇනුම් බැණුම් ගුටිබැට වලින් පිරුනු ද්වේෂය උපද්දවන බාල ටෙලි නාට්‍යය වලට වඩා මේ වගේ ආදරය දයාව පිරුනු යූටියුබ් vlog එකක් කොයිතරම් ලස්සනද කියන එකයි.බිරිඳයි සැමියායි රණ්ඩුවෙන එක්කෝ අනාචාරයේ හැසිරෙන හැටි පෙන්වන ටෙලිනාට්‍ය වලට වඩා ⁣දවස ලස්සනට ගතකරන හැටි පෙන්වන යුතුකම් වගකීම් ඉටුකරන හැටි පෙන්වන මේවා කොයිතරම් මිනිසුන්ට නිසි මග පෙන්වනවාද සිත් සුවපත් කරනවාද කියලා මට හිතුනා.රැකියා කාර්යබහුලත්වය හමුවේදීත් නිවසේ යුතුකම් වගකීම් නොපිරිහෙලා ඉටුකරන ඔයදෙන්නා මුළුමහත් සමාජයටම ආදර්ශයක් සපයනවා.තමාගේ රුව ගැන සැලකිලිමත් වෙන අද බොහෝ තරුණියන් ඉවුම් පිහුම් ගෙදර දොරේ වැඩ කරගන්න බෑ.නමුත් නංගී රුවගැනත් හොඳින් සැලකිලිමත් වෙද්දී ඉවුම් පිහුම්,ගේදොර වැඩ ටිකත් නොපිරිහෙලා ඉටුකරනවා.නංගී ඇත්තටම සුපෙම්වත් සුහදිනියක්,නංගී වගේ බිරිඳක් ලබපු මල්ලී පින්වන්තයෙක්,හැමදාම මේ විදියට ආදරයෙන් ඉන්න.දෙන්නාටම තෙරුවන් සරණයි!!!

    • @Giorno23
      @Giorno23  ปีที่แล้ว

      Godaak parakku wela rply karanne . Attatama Godaak stuthiii me Adaraniya comment ekata 🙏🏻🙏🏻❤️🥰 hitata Godak sathutak danuna comment ekn 😊 parissamin inna Budusaranai 🙏🏻❤️😘🥰

    • @esteemlanka7497
      @esteemlanka7497 ปีที่แล้ว +1

      @@Giorno23 බොහෝම ස්තුතියි ප්‍රතිචාරයට,ඒවාගේම නංගීට වාසනාවන්ත දරු උපතක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.මල්ලීටත් ලබන්න යන උතුම් පියපදවියට සුභපතනවා...දෙන්නාටම තෙරුවන් සරණයි!!!

  • @thanujaudukalage875
    @thanujaudukalage875 2 ปีที่แล้ว +5

    අනේ හරිම ලස්සනයි නන්ගි...අහම්බෙන් දැකලා බැලුවේ...හැමදාම සතුටින් ඉන්න ❤️

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      අනේ....ගොඩාක් ස්තූතියි අක්කා ...... ඔයත් හැමදාම සතුටින් ඉන්න ආදරෙයි ❤️ බුදු සරණයි 🙏 🥰😘😘❤❤

  • @dinushikafernando9628
    @dinushikafernando9628 2 ปีที่แล้ว +2

    දැන් තමයි අක්කිගෙ වීඩියෝ එකක් බැලුවේ පළවෙනි වතාවට.අනේ හරිම ලස්සනයි අක්කේ.ඔයා ගෙදර වැඩ කරනකොට බලන් ඉන්න ආස හිතෙනවා.ඔයාලා ඉන්න ගේ වගේම වටපිටාවත් හරිම ලස්සනයි. හැමදාමත් සතුටින් ඉන්න.බුදුසරණයි ආදරෙයි ඔයාලට.අද ඉදන් දිගටම ඔයාලගෙ වීඩියෝස් බලනවා මං 😘😘😘❤️❤️❤️

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      අනේ... 🙈🥰😘 නංගා ... ගොඩාක් ස්තූතියි ....🥰🥰😘😘 ආදරෙන් පලිගන්නවා ඔයාව අපේ family එකට.... හෙට එන්න අපිත් එක්ක live එකට chat කරන්න..🥰 පරිස්සමෙන් ඉන්න නංගා .. බුදු සරණයි 🙏

  • @roycearthur8060
    @roycearthur8060 2 ปีที่แล้ว +5

    Beautiful !. Lovely to watch. GOD BLESS BOTH OF YOU 🤩👌👏💐🎊💯🥳❤

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      Thank youu so much❤️❤️ God Bless Youu Too 🙏🙏❤❤😘

  • @gnnim09
    @gnnim09 2 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි වගෙම හිත නිමේනවා ආදරෙයි දෙන්නම. පරිස්සමෙන් ඉන්න🥰

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      අනේ ... ගොඩාක් ස්තූතියි මේ ආදරණීය comment එකට ❤😘😘🙏 ඔයත් පරිස්සමෙන් ඉන්න ❤️❤️ බුදු සරණයි ..

  • @kokilageethanjalee
    @kokilageethanjalee 2 ปีที่แล้ว +9

    අහම්බෙන් දැකලා බැලුවේ video එක හරිම ලස්සනයි ❤❤❤

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +2

      අනේ .... ගොඩාක් ස්තූතියි .... 🥰🥰😘😘 පරිස්සමෙන් ඉන්න බුදු සරණයි 🙏 ආදරෙයි

  • @chiranridmal8975
    @chiranridmal8975 ปีที่แล้ว +1

    Mama oyalawa aduna gaththe sheshadri akkige vlog eken.eda idan mama oyage vlog balanawa akke.harima lassanai.

  • @nirushadilshani8983
    @nirushadilshani8983 2 ปีที่แล้ว +2

    අනේ අද තමයි අක්කිව දැක්කේ.මං ඉතිම් ආසයි මේ වගේ දේවල් බලන්න.මං දිගටම දැන් අක්කිලා එක්ක එකතු වෙලා ඉන්නවා.🌹🌹අක්කි ඉතාලි කොහෙද.හැමදාම ඔහොම සතුටින් ඉන්න ප්‍රාර්ථනා කරනවා අක්කි..❤

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      හායි නංගා❤😘 .... කොහොමද ඔයාට ගොඩාක් ආදරෙන් පිලිගන්නවා අපේ Family එකට...අපි ඉතාලියේ Forte dei marmi කියන ගමේ ඉන්නේ.... ඔයත් හැමදාම සතුටින් ඉන්න ❤️❤️ බුදු සරණයි 🙏 ආදරෙයි 🥰😘😘

    • @nirushadilshani8983
      @nirushadilshani8983 2 ปีที่แล้ว +1

      @@Giorno23 බුදු සරණයි අක්කි.😘😘❤

  • @kaveeashamadhubhashini1703
    @kaveeashamadhubhashini1703 2 ปีที่แล้ว +1

    Akki vlog eka nam niyamai.oyalage video eka balala matath godak asa hithuna.oyala denna hamadamath sathutin adaren inna one 😍😘😙😊 bs akki.

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      අනේ .... ගොඩාක් ස්තූතියි නංගා ....🥰🥰😘😘❤❤ ඔයත් හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි 🙏 ආදරෙයි ❤️

  • @ashantharaka9391
    @ashantharaka9391 2 ปีที่แล้ว +2

    අහම්බෙන් දැක්කේ ඊට පස්සේ වීඩියෝ එක බැලුවා ..සතුටින් පරිස්සමින් ඉන්න දෙන්නම බුදු සරනයි දෙවි පිහිටයි

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      අනේ එහෙමද .... ගොඩාක් ස්තූතියි ....🥰😘😘 ඔයත් හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ❤️❤️ බුදු සරණයි 🙏 දෙවි පිහිටයි 🙏 ...

  • @dilmiisharasewwandi3158
    @dilmiisharasewwandi3158 2 ปีที่แล้ว +3

    Ada vlog ekath godaak lassanaii... harima asa hithenw balagena inna....godaaak adreii oyala dennata.....hamadama sathutin adaren innn... 😘😘😘😘💯

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +1

      Anee.. godaak stuthii me lassana adaraneeya comment ekata ...🥰❤❤🙏 oyath hamadama sathutin inna .. budu saranai ...

  • @prasadaravinda7457
    @prasadaravinda7457 2 ปีที่แล้ว +1

    Ada thamai 1st video eka dakke.. Wow patta..puduma lassana Nature ekak.. Meditation keranna.. Oyala dennata hemadamath mhema sathutin adaren enna kiyala hadawathinma suba pathanawa.. Asirwada keranawa.. Math Italy enna esai.. Eth kremayak salli ne.. Oyalata THERUWAN SARANAI!!!

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +1

      අනේ ගොඩාක් ස්තූතියි මේ ආදරණීය comment එකට සහ අපිත් එක්ක එකතු වුනාට ..❤😘💐 දවසක Italy එන්න පුලුවන් වෙන්න කියලා අපි දෙන්නා ප්‍රාර්ථනා කරනවා ...හැමදාත් ආදරෙන් සතුටින් ..❤ බුදු සරණයි 🙏

  • @dushmanthifernando82
    @dushmanthifernando82 2 ปีที่แล้ว +3

    Akki pana and aiya sathutin inna mage hithata fit eka thamai oyala denna ...sathutin adaren athma 100k ekata inna 😘😘❣jp ♥

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      Hii Nangaa pana ... 😘❤ Godak stuthii oyage me lassanama lassana adaraneeya comment ekata ... jp 🙏😘😘❤

    • @dushmanthifernando82
      @dushmanthifernando82 2 ปีที่แล้ว +1

      @@Giorno23 💖💖💞

  • @isurinibaravinda4688
    @isurinibaravinda4688 ปีที่แล้ว +1

    හරිම ලස්සන පරිසරය .walking එකම exercise එක වගේම මානසික සුවයක් .

  • @nimeshimadushani6381
    @nimeshimadushani6381 2 ปีที่แล้ว +1

    Harima lassanai. Ane harima asawen video balanne akki. Aththamai video baladdi hithata harima nidahasak danenne..

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      අනේ .... ගොඩාක් සතුටුයි නංගා ඔයාල මේ අපිට දාන comments දකිද්දී ❤❤🥰🥰 තවත් ලස්සන videos ගේන්න ආස හිතෙනවා... 😘 ආදරෙයි ....

    • @nimeshimadushani6381
      @nimeshimadushani6381 2 ปีที่แล้ว

      @@Giorno23 adarei akkii. Lassana video godaaaaaaak ona api me inna stress eka tikak hari adu wenawa akkila dakiddi

  • @sheharagamage1471
    @sheharagamage1471 2 ปีที่แล้ว +2

    Ane ahamben dekka lassanama lassana video ekk.Adamai dekke oyalawa video ekin.Nice voice...Mn hema video ekama balala comment ekk thiyagena yannmkoo...Akki kiyanawa wage life eka enjoy karanna nm simple wenna oni...E wagema nature loversla unama apitath e dewal labenawa...Nice couple, hairstyle and everything was perfect....Akkigei ayyagei hithe thiyana hema prarthanawakma hithanawatath wada ayurin ishtta sidda wenna k mn mulu hada pathlenma suba pathanawa...Budusaranai akkitai ayyatai 🌹🌹🌹😍😍💮💮🌺🏵️🏵️🌻😘🌞🌞🙏

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +1

      Anee.... godaaaakkk stuthii nangaa me lassanama lassana adaraneeya comment ekata..... ow api jiwithe sarala unama satutin issarahata yanna puluwan..... 🥰🥰😘😘 hari aniwaryenma comment ekak dagena yannakoo parakku wela hari rply karannam hodada? Parissamen inna ..... budu saranai 🙏 ආදරෙයි ❤️

    • @sheharagamage1471
      @sheharagamage1471 2 ปีที่แล้ว +2

      Akki ane aththatamai oyage me rply eka dekkama harima sathutu hithuna...Eke senehasaka pada welak thibba hithata denena.... mata mema sathutu hithena you tube comment ekk lebunu deweni awasthawa....Boruwata kiyanne akki awankenmai dana comment eka mn danne...Hemadama video aran enna akki balan innwa.Math try karanawa lagadima italy enna....Akki ema enna puluwn methods gena apita denuwath wenna video ekk karannakoooo....Man lesiyen kenektta danna akki comments.Mata akkilawa dekka gamanma comment karanna hithuna....Man comment karana channel Lifestyle with koshi kiyana koshi akkige channel eka,Ape amma cooking channel,Samee and Sandu channel,Oshix secrets,Hithumathe Japan,Hima's life in Japan,Pawani perera akkige youtube channel eka onna oya tika withrai akki dancing videos walata nm godak durata danawa.Ada idn akkigeth videos enakan balan innwa.Thamanta puluwn uparimenma yanna akki ihalatama oyage adaraniya hubby ekka edata mm sathutu wenwa akki ayya oyalage demawpiyo ekkama....🤗🤗🤗.Akki mata adarei kiwwa eka hemadatama thiyaganna.....ekata mata marama sathutui mkda ema kiyanne hemoma...❤️❤️❤️Waradinne kawadawathma...Budusaranai akkiyooo ayya...tc.🙏

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +1

      @@sheharagamage1471 අනේ නංගා ගොඩාක් ස්තූතියි ..... 🥰🥰 අනිවාර්යයෙන්ම ඉස්සරහට කියන්නම් හොදද? මොකද ඉතාලි එන්න ටිකක් අමාරුයි ..... ඔයාගෙ කව්රු හරි ඉන්නවනම් තමයි ටිකක් ලේසි .... පරිස්සමෙන් ඉන්න නංගා.... බුදු සරණයි 🙏 ආදරෙයි ....❤❤🥰🥰😘😘
      හෙට එන්න live එකට....😊

    • @sheharagamage1471
      @sheharagamage1471 2 ปีที่แล้ว +1

      Balamu akka eye thama mata mahe sahodariyek wage inna friend kenekgge akki kenek kiwe.Man qualifications hadan thiyenne English side eken.Thama eth degree ekknm ne.Higher national diplomas thiyanwa.Balamu akkinwasanawa thiyenna ona.Api madyama panthikayo akkiya....Hemadama adareiii akkii...Ane sthuthi karannepa....Samaharunta comment kalama rply katanneth ne....Akki e athin supiri....Japanese lady kenek mata language eka puluwn nisa mawa ekkan yannath heduwa eth ema bane akkii api danne nane....☹️ada hawasa akkiwa ayyawa balanna aniwa enwa.Ethkn prawesamin inna. budusaranai akki ayya.🙏❤️😍😘

  • @Thiraniii
    @Thiraniii 2 ปีที่แล้ว +29

    This vlog like as a meditation ❤️🔥

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      Thank you so much❤️❤️🥰😘

    • @adventures94
      @adventures94 2 ปีที่แล้ว +1

      Definitely 👌🏻

  • @sanduninisansala9428
    @sanduninisansala9428 2 ปีที่แล้ว +2

    Jeewithe widina minissu. Theruwan sarani dennatama parissmin inna.🙂❤🌺

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ...❤❤😘 ඔයත් හැමදාම පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න ... තෙරුවන් සරණයි 🙏

  • @thilakshiwathsala4841
    @thilakshiwathsala4841 ปีที่แล้ว +1

    ඔයාලා දෙන්නා හරිම ශෝයි ❤❤❤❤❤❤❤❤ඔයාලගෙ වීඩියෝ බලන්නෙ දැන් පිස්සුවෙන් වගෙ මාර ආසයි❤❤❤❤ඔයාලා හරිම වාසනාවන්තයි හැමදාමත් මේ වගේ සතුටින් පරිස්සමින් ඉන්න ලැබෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා❤❤❤❤❤ආදරෙයි ගොඩාක්❤❤❤❤❤❤❤😘😘😘😘😘😘😘😘

  • @davidmanjula4724
    @davidmanjula4724 2 ปีที่แล้ว +1

    Oba දෙදෙනා haadamath me වගේම sathutin inna ona. Adaren inna eka කොයිතරම් යහපත් d . ආදරය රැකවරණය යන dekama apita godak awashyayai. Jesu pihitayi dear

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      අනේ ගොඩාක් ස්තූතියි මේ ආදරණීය comment එකට ...❤😘💐 හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ..❤ජේසු පිහිටයි 🙏

  • @Hashini1726
    @Hashini1726 2 ปีที่แล้ว +3

    අද තමා ඔයාලගෙ වීඩියො එකක් මුලින්ම බැලුවෙ.. හරිම ලස්සනයි😍 හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න..♥🤗

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +1

      Anee godak stuthii .... hamadamath sathutin parissamen inna බුදු සරණයි 🙏 ආදරෙයි ❤️

  • @dewnianjali4866
    @dewnianjali4866 2 ปีที่แล้ว +2

    Aiyagei akkigei mn balapu lassanama video eka......sathutin inn hamadamath akkiyo❤️😍

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      Anee... 🙈❤ godaak stuthii nangaa 😘❤ oyath hamadama sathutin inna බුදු සරණයි 🙏 ❤😘

  • @Blue_Loom
    @Blue_Loom ปีที่แล้ว +1

    අක්කී වීඩියෝ එකක් දානකන් පරණ ඒව බලනවා🥺❤️ මේව දකිද්දී italy එන්න ආස හිතෙනවා😍

  • @viranifernando7472
    @viranifernando7472 2 ปีที่แล้ว +5

    Beautifull coupĺe god bless you

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      Thank youu so much❤️❤️ God bless you tooo 🙏🙏😘

  • @chathurikaniroshani5230
    @chathurikaniroshani5230 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි... ජීවිතේ උපරිම සතුටින් විදින ලස්සන නිහතමානී දෙන්නෙක් 😊

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      අනේ... ගොඩාක් ස්තූතියි මේ ආදරණීය comment එකට .....🥰🥰❤❤😘😘🙏

  • @lifestylewithsanju5594
    @lifestylewithsanju5594 2 ปีที่แล้ว +2

    harima lassani akki asawen baluwa ikmnta e laga video aka anakm balan innw 💜

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි පැටියෝ ....❤😘 හාහා..😃😊 අනිවාර්යයෙන්ම ඊළඟ සතියෙත් අපි එනවා ...😘❤ Much Love ..

  • @imashamadhuwanthi2957
    @imashamadhuwanthi2957 2 ปีที่แล้ว +5

    අනේ අක්කි 5000 Subscribers ලා හරි... Congratulations ❤️❤️❤️

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      ඔව් නංගා... 😘❤ ගොඩාක් ස්තූතියි 🙏😘

  • @buddhikasubhashini4531
    @buddhikasubhashini4531 2 ปีที่แล้ว +1

    හැමදාම සතුටින් ආදරෙන් ඉන්න දෙන්නම.දෙන්නම හරිම ආදරණීයයි .තව දෙයක් ඔය දෙන්නා ගොඩාක්ම වාසනාවන්තයි අක්කියෝ .ඔය විදිහට ආදරෙන් සැහැල්ලුවෙන් ජීවිතේ විඳන්න ලැබෙන එකට.ඔයාලා ගොඩාක් පිං කරලා තියනවා .අනෙ ඇස්වහක්නම් වදින්න එපා ඔයාලා දෙන්නට .අාදරේනම් පොඩ්ඩක්වත් අඩු කරගන්න එපා.එතකොට තමයි ජීවිතේ ගොඩාක් ලස්සන .වෙන මොන දේ තිබ්බත් වැඩක් නෑ.ඒ නිසා හැමදාම මේ වගේම ආදරෙන් ඉන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා මං.stay safe.lv uu ❤️❤️❤️❤️.

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි නංගා මේ ආදරණීය comment එකට ...❤❤😘 ඔයා කියන දේ ඇත්ත නංගා.. අපි සැහැල්ලු වෙන තරමට ජීවිතේ විදින්න පුලුවන් ආදරෙන් ..❤ අපි හැමෝටම දවසක යන්න වෙනවා.. ඒ නිසා මේ ඉන්න ටිකේ සරලව හැමෝමත් එක්ක ආදරෙන් ජීවත් වෙමු..❤😘 ඔයාගෙත් හිතන පතන හැම යහපත් බලාපොරොත්තුවක්ම ඉෂ්ට වෙන්න කියලා අපි දෙන්නා ප්‍රාර්ථනා කරනවා ..පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න ..❤ බුදු සරණයි 🙏

  • @sanduniwasana1020
    @sanduniwasana1020 2 ปีที่แล้ว +1

    අහම්බෙන් වීඩියෝ එක බැලුවේ ඔයාලගෙ..හරිම ලස්සනයි ❤️‍😍 Background music එකයි, අක්කගෙ voice එකයි හිතට සැහැල්ලුවක් අරන් එනව❤️‍

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +1

      අනේ ගොඩාක් ස්තූතියි නංගා ..❤❤😘 බුදු සරණයි 🙏

  • @sanduni925
    @sanduni925 11 หลายเดือนก่อน +3

    හැමදාම මේ වගෙ සන්තෝසෙන් ඉන්න ❤❤❤.බොහොම ස්තූති මේ වගෙ ආදර්ශයක් සමාජයට දෙනවට .

  • @sandurosarelife7438
    @sandurosarelife7438 2 ปีที่แล้ว +7

    අනේ හරීම ලස්සනයි නන්ගා ..හැමදාම ආදරෙන් සතුටින් පරිස්සමෙන් ඉන්න දෙන්නම. ආදරෙයි නන්ගා ,මල්ලී....ජේසු පිහිටයි ❤❤😘😘

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +1

      අනේ ... ගොඩාක් ස්තූතියි අක්කා 😘❤🙏 ඔයත් පරිස්සමෙන් සතුටින් ඉන්න ... ආදරෙයි ... ජේසු පිහිටයි 🙏

    • @rohinicolombage2092
      @rohinicolombage2092 2 ปีที่แล้ว

      @@Giorno23 p

    • @rohinicolombage2092
      @rohinicolombage2092 2 ปีที่แล้ว

      Qq

    • @rohinicolombage2092
      @rohinicolombage2092 2 ปีที่แล้ว

      @@Giorno23 q

  • @devinomez1227
    @devinomez1227 2 ปีที่แล้ว +4

    අද Video එකේ අමුතුම ලස්සනක් කතාවක් ඇහුව වගේ දැනුනෙ 🥰. Wow wow wow ඒකත් සුපිරි අහන්න දෙයක් නෑ හැමදාම කියනවා වගේ Next Level Video එකක් 👌💯. මමත් දැන් ආසම කරන Couple එක්ක වෙලා ඉවරයි 😍. ඔය වගේම දෙන්න හැමදාම සතුටින් හිනාවෙලා ආදරයෙන් ඉන්න 🥰🤗. Love You සදූ අක්ක & දනූ අයිය 😘❤💯. පරිස්සමට ඉන්න දෙන්නම 🤗. බුදු සරණයි ! ජේසු පිහිටයි ! 🙏.

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      අනේ.... ගොඩාක් ස්තූතියි මල්ලියා .... ❤❤🥰🥰 හැමදාමත් වගේ ගොඩාක් ආදරණීය ලස්සන comment එකක්... 😘 ඔයත් පරිස්සමෙන් සතුටින් ඉන්න බුදු සරණයි ...🙏🙏 ජේසු පිහිටයි 🙏🙏ආදරෙයි 🥰❤

  • @navindiwinshika562
    @navindiwinshika562 2 ปีที่แล้ว +4

    අනේ ලස්සනයි අක්කී පැටියෝ ..ළඟදී තමයි මේ අක්කි එක්ක එකතු උනේ...ගොඩක් ආදරේ අක්කී අයියා ...........

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      අනේ .. ගොඩාක් ස්තූතියි නංගා පැටියා ... 🙈❤😘 ඔව් මතකයි ඔයාව 😊 ආදරෙයි ....

  • @dulanjaliwithanage330
    @dulanjaliwithanage330 2 ปีที่แล้ว +2

    අක්කියෝ ගොඩක් ලස්සනයි අද අහම්බෙන් video eka බැලුවේ අක්කි හරිම පිළිවෙලයි ආදරණීයයි..

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +1

      අනේ ...ගොඩාක් ස්තූතියි නංගා ....🥰❤😘 හරිම සතුටුයි අපිත් එක්ක එකතු වුනාට .....😊 පරිස්සමෙන් ඉන්න ....🌹🌹

  • @midushihimasha717
    @midushihimasha717 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි අක්කෙ.ලගදි තමා අක්කයි චැනල් එක දැක්කෙ.අක්කගෙ වෙඩින් එකට කරපු ඩාන්ස් එකත් හරිම ලස්සනයි❤😍

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      අනේ..... ගොඩාක් ස්තූතියි නංගා .... පරිස්සමෙන් ඉන්න ආදරෙයි ❤❤😘😘🥰🥰

  • @kumuduniweeramanthri7729
    @kumuduniweeramanthri7729 2 ปีที่แล้ว +1

    හරිම අහම්බෙන් ඔයලව දැක්කේ...හැම වීඩියෝ එකක්ම් ආසවෙන් බලනවා❤️❤️❤️ආදරෙයි 😘😘❤️❤️ඔයාලා දෙන්නටම බුදු සරනයි ❤️❤️❤️

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      අනේ ගොඩාක් ස්තූතියි ...❤❤😘 ආදරෙයි . හැමදාම සතුටින් ආදරෙන් ඉන්න . බුදු සරණයි 🙏

  • @virajsathsara96
    @virajsathsara96 2 ปีที่แล้ว +5

    ආදරනීය ජොඩුවක්
    හැමදාමත් ආදරයෙන් ඉන්න ❤️😍🤗
    Face mask දාගෙන ගිහින් අයියාව බය කරලා නැද්ද අක්කේ 😁😁😂😂😂

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි මල්ලි ...❤❤😘 අයියව බය කරලා තියෙනෙවා😂😂😂 හැබැයි අයියා තමයි මාව බය කරන්නෙ හැමතිස්සෙම ..😂😂❤ හැමදාම සතුටින් ආදරෙන් ඉන්න .. බුදු සරණයි 🙏

  • @shehanimadushika6312
    @shehanimadushika6312 2 ปีที่แล้ว +1

    දෙවියන්ගේ ආශිර්වාදyen thwa thwath sathutin enna labiii mulu jiwithema wasanawantha raja dahanak wewaaa .දුප්පතුන්ට udaw kranna shakthiya dairya labewaaa.jesu pihitai !!!!"

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      අනේ.... ගොඩාක් ස්තූතියි මේ ලස්සන ආදරණීය comment එකට .... ❤❤🙏 ඔයත් හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න .... ආදරෙයි ❤️ බුදු සරණයි 🙏 ජේසු පිහිටයි 🙏

  • @chamudikasathsarani6499
    @chamudikasathsarani6499 2 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සනයි අක්කා ඇත්තටම අද විඩියෝ එක නම් සුපිරි ඔය දෙන්නටම ගොඩාක් ආදරෙයි පරිස්සමෙන් ඉන්න ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      අනේ... ගොඩාක් ස්තූතියි නංගා ....🥰🥰❤❤😘😘 ඔයාටත් ගොඩාක් ආදරෙයි .. පරිස්සමෙන් ඉන්න බුදු සරණයි 🙏

  • @tharuperera9185
    @tharuperera9185 2 ปีที่แล้ว +1

    Harima lassanai akka ada thama oyage video dakke harima lassanai e wagema akkige wada harima piliwelai asa hithenawa dakkama 😘parissamin inna adarei 😘❤️

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      අනේ ...ගොඩාක් ස්තූතියි නංගා .... ඔයත් පරිස්සමෙන් සතුටින් ඉන්න බුදු සරණයි 🙏 ❤🥰😘😘

  • @roshdiyaalmutairi5710
    @roshdiyaalmutairi5710 2 ปีที่แล้ว +1

    Waoooow harima asai balanna oyala denna inna lassana budu saranai dennatama

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      අනේ ගොඩාක් ස්තූතියි ...❤❤😘 බුදු සරණයි 🙏

  • @thephfamly
    @thephfamly 2 ปีที่แล้ว +1

    අහම්බෙන් දැකල play කරල බැලුවා youtube open කරද්දිම උඩින්ම තිබ්බ නිසා. බලල ඉවර වෙනකන්ම වෙලාව ගියා දැනුනෙ නැහැ ගොඩාක් සැහැල්ලුවක් දැනුනා අන්තිමට subscribe දීල තමයි නතර වුනේ ❤️ ලොකු attraction එකක් තියෙනවා music එකට වගේම අක්කිගෙ sweet voice එකට.. 🥰 දැන් ඉතින් දවසේ කොටසක් ඔයාලගෙ පරණ videos එක දිගට බලන එක..😍 තෙරුවන් සරණයි දෙන්නටම ආදරෙයි ❤️❤️❤️

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      Aneee.... hariima sathutuii ewagema godaak stuthiii....... 🙏😊❤❤ hitata loku satututak danuna me wachana walin.... parissamen sathutin inna බුදු සරණයි 🙏 ආදරෙයි ❤️

  • @indrikachandrakanthi4940
    @indrikachandrakanthi4940 2 ปีที่แล้ว +1

    Lassana video eka duwe man lagadi idan oyawa dakke. Dan asawen balanawa.budusaranai.

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      අනේ.... ගොඩාක් ස්තූතියි Aunty ❤️❤️ හරිම සතුටුයි අපිත් එක්ක එකතු වුනාට 🥰🥰😘 ආදරෙයි ... බුදු සරණයි 🙏

  • @dasithmaanusari4943
    @dasithmaanusari4943 2 ปีที่แล้ว +1

    aneeeee e katahadata as wahanam wadinna epa. Aiyage konde marama gathi.akkage kondeth lassanai .hair care routine ekak karannako akke. Ada dakke video eka. Oya denna so sweet hamadama ohoma sathutin inna 😍

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      අනේ ... ගොඩාක් ස්තූතියි නංගා මේ ආදරණීය comment එකට ... 🥰😘 අනිවාර්යයෙන්ම Hair care video එකක් ගේනවා ..... පරිස්සමෙන් ඉන්න බුදු සරණයි 🙏 🥰😘

    • @dasithmaanusari4943
      @dasithmaanusari4943 2 ปีที่แล้ว +1

      ❤️

  • @samadirashmika3212
    @samadirashmika3212 2 ปีที่แล้ว +1

    Ane mage akki ලස්සනයි.godak ආසාවෙන් balanne oylage video.ළඟදී thama balanna gaththe.eka husmata ඔක්කොම beluwa.😍😍😘😘

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      අනේ නංගියෝ ගොඩාක් ස්තූතියි ...❤😘💐

  • @jocelynsvlogofwtaiwan6643
    @jocelynsvlogofwtaiwan6643 2 ปีที่แล้ว +2

    So sweet this couple ..the wife is very caring to his husband

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      Thank you so much ...❤❤😘

  • @pesalawickramaarachchi5128
    @pesalawickramaarachchi5128 2 ปีที่แล้ว +2

    මේ විඩියෝ එකන් මගෙත් හිත මාරම විදිහට නිවුන 😇😇😇

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +1

      අනේ... ගොඩාක් ස්තූතියි මල්ලි ...ආදරෙයි ❤️ 😘🙏❤

  • @sathsaraniperera7283
    @sathsaraniperera7283 2 ปีที่แล้ว +2

    WoooooooooooW it's very very beautiful lovely nice couple. My school friend😍 sadu ur very nice.ur very proud girl

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      Hii... Sathsarani .... Thank youu so much for this lovely comment ❤️❤️ Much Love 🥰❤❤😘😘

  • @nilmikumari4348
    @nilmikumari4348 2 ปีที่แล้ว +2

    Nice vlog,ada tamai ඔයාලගෙ vlogs බැලුවේ

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      Thank youu so much❤️❤️ ගොඩාක් සතුටුයි අපිත් එක්ක එකතු වුනාට 😘😘😊😊

  • @trisholidias1736
    @trisholidias1736 2 ปีที่แล้ว +1

    හැමදාම වගෙ අදත් වීඩියෝ එක ගොඩාක් ගොඩාක් ගොඩාක් ලස්සනයි අක්කියො.........❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ අයියයි ඔයයි දෙන්නම සතුටින් පරිස්සමෙන් ඉන්න ආදරෙයි .......තව වීඩියෝ එකක් අරන් එනකම් මග බලාගෙන ඉන්නවා.........

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      අනේ.......ගොඩාක් ගොඩාක් ස්තූතියි නංගා ....❤❤😘😘🥰🥰 ඔයත් පරිස්සමෙන් සතුටින් ඉන්න .....අනිවාර්යයෙන්ම 😊😊 ලබන සතියේ හම්බවෙමුකෝ.....බුදු සරණයි 🙏

  • @jocelynsvlogofwtaiwan6643
    @jocelynsvlogofwtaiwan6643 2 ปีที่แล้ว +1

    So sweet this couple ..the wife is very caring to his husband full watching vedio

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      Thank you so much ...❤❤😘🙏

  • @anuvihansa8787
    @anuvihansa8787 2 ปีที่แล้ว +2

    Aneee video ekak danakam balan hitiya so nice ❤️❤️❤️

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      Thank you so much...🙈❤❤😘 Budu saranai 🙏❤

  • @sankalpa647
    @sankalpa647 2 ปีที่แล้ว +2

    සිකුරාදා live ඒක එද්දි 10k celebrate කරන්න පුලුවන් වෙයි ❤️🙈 10k එකට ඉස්සෙල්ලාම මං තමා විශ් කරන්නේ😁 congratulations Akki Aiya ❤️🌼

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      ඔව් ඔව් 10 k තව ටිකයි.. 😍😍😍 Thank you so much...❤❤😘😘

  • @sarahsirlank2339
    @sarahsirlank2339 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි. ජීවිතේ විදිනවාබුදුසරනයීආදරේයී

  • @senashanisansani
    @senashanisansani 2 ปีที่แล้ว +2

    අද තමයි ඔයගේ වීඩියෝ බලන්න ගත්තේ. ගොඩක් ලස්සනයි ❤

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +1

      අනේ... ගොඩාක් ස්තූතියි ... හරිම සතුටුයි අපිත් එක්ක එකතු වුනාට ❤❤❤ 😘😘

  • @kiseki9884
    @kiseki9884 ปีที่แล้ว +1

    Very beautiful video

  • @ruwandimakumari3973
    @ruwandimakumari3973 7 หลายเดือนก่อน +1

    Labana sathiye hamuwemu.adarei❤

  • @piyumisudeshwari5609
    @piyumisudeshwari5609 2 ปีที่แล้ว +2

    මම අදතමයි දzක්කේ..හරිම ලස්සනයි..තව මේවගේ විඩියෝ ඔනී.ආදරෙයි ඔයාලට😍😍😍😍😍😍😍😍

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      අනේ ගොඩාක් ස්තූතියි .....🙏😘🥰 අනිවාර්යයෙන්ම ඉස්සරහටත් ගේන්නම් ... ආදරෙයි ගොඩක් ... පරිස්සමෙන් ඉන්න ❤️❤️

  • @mihiritharaka2881
    @mihiritharaka2881 2 ปีที่แล้ว +1

    Ogollo nam mihipita suraloka vala jeevath vena minissu...
    Atthatama sathutuy dakkama.
    Mn ahamben dakke vedio eka..
    Hamadama sathutin sapen inna labenna hadavathinma wish karanava...❤❤
    Jesu pihitai 🙏💕

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      අනේ එහෙම නෑ අපි දෙන්න සරලව සතුටින් ජීවත් වෙනවා...❤😘 ගොඩාක් ස්තූතියි මේ ආදරණීය comment එකට .❤ඔයත් හැමදාම පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න ... බුදු සරණයි 🙏 ජේසු පිහිටයි 🙏

    • @mihiritharaka2881
      @mihiritharaka2881 2 ปีที่แล้ว

      @@Giorno23 saralava sathutin jeevath vena eka taram tavath sathutak na..mn ekai adahas kare..
      Mage jeevitheth ehema tamai.saralava sathutin gevena jeevithayak.
      Habai hithata bayak tiyenava rate tiyena wathavaranaya ekka daruvange anagathaya gna.❤

  • @akilawick4710
    @akilawick4710 2 ปีที่แล้ว +1

    Ada tamai oyage video ekak baluwe harima lassanai ❣️ budu saranai nangi

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      අනේ ගොඩාක් ස්තූතියි .....❤😘 බුදු සරණයි 🙏

  • @hirunisnorthernlife8768
    @hirunisnorthernlife8768 2 ปีที่แล้ว +1

    Waauu nangi malli ada video eka harima relax ewagema harima lassanai.❤️

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි අක්කේ ..❤❤😘🌹

    • @hirunisnorthernlife8768
      @hirunisnorthernlife8768 2 ปีที่แล้ว

      😍😍😍

  • @sristhoughts
    @sristhoughts 2 ปีที่แล้ว +1

    Hitha niwana lassana vlog ekak.hoda motivation ekakuth labuna ❤️🥰😘🌹

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      අනේ ... ගොඩාක් ස්තූතියි ... ❤🥰🥰😘😘 ආදරෙයි ❤️

  • @tharindusahan8529
    @tharindusahan8529 2 ปีที่แล้ว +2

    Hello akki and ayya, mama ada first time oyalage video ekak baluwe. Harima lassanai. Balapu gaman subscribe kala. Im a new fan 😊god bless u two❤

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +1

      Anee .... nangaa godaaak stuthiii.....🙏😘❤❤ adaren piligannawa oyawa ape family ekata..... parissamen inna .... god bless you too... 🙏😘❤❤

  • @shani3543
    @shani3543 2 ปีที่แล้ว +1

    Anee hari lassanai oyalath video ekath.💛🤝

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ....❤❤😘

  • @sanathaniwikramasinghe4028
    @sanathaniwikramasinghe4028 2 ปีที่แล้ว +3

    Harima lassanai ❤️

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      Godaaak stuthii ❤❤

  • @devinomez1227
    @devinomez1227 2 ปีที่แล้ว +2

    Wow පටන් ගැම්ම මාරම ගති. Garden එකේ ලස්සන 😍. හෝදමු තව හෝදමු හෝදමු රෙදි හෝදමු 🥴. අක්ක කියපු දේනං මාරම වටිනවා 😌. පණ ගහල එන්න රස තේ එකක් නැත්තං වැඩක් නෑ ☕🥛. අදනං වැඩිය කලබල නැතුව ලස්සන කතාවක් ඇහුව වගේ දැනුනෙ. ඒකත් අමුතුම විදිහෙ feeling එකක්. Day in life එක දැක්කහම ආස හිතුන ඒකත් හරියට කලාවක් වගේ තමා 🤗. හවසට ඇවිදින්න යන තැන නේද 😃. මාලු අල්ලන අය ඇවිත්නෑ මාලු නෑගම් ගිහින් අවුරැද්දට තාම ඇවිත් නෑ 😅. අන්න මිනිස්සු ලෝකෙට බම්බු ගහගන්න කියල ඇල්ල ලගට වෙලා පාඩම් කරනවා 😌. ජීවිතේ හරියන්න ඕන මිනිස්සු. හත්තික්කේ පාලම නාකිවෙලා. මැද්දෙන් කැඩිල නේද 😱. කොල්ල වැඩ්ඩ ඒකයි චන්ඩි වගේ එන්නෙ. අක්ක වැටුනොත් වැටෙන්නෙ වතුරට පාලම කඩාගෙන වැටිල නෙමේ කකුල් දෙක වෙව්ලල. අයිය නිකං ආවෙ සාරැක් ඛාන් ප්‍රියංක චොප්ර ලගට ආව වගේ 😂. හැබැයි ඉතිං අක්කත් හින්දි නිලිය වගේ ලස්සනයි 🤗🥰. අන්න අන්න එදා හිටිය සෙට් එක නේද වතුරෙ ඉන්නෙ 🦆🦆🦆🦆.

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +1

      මල්ලි හැමදාම වගෙ අපිට දාන comments හරිම ලස්සනයි ...❤❤😘 හැමදාම පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න ...බුදු සරණයි 🙏 ජේසු පිහිටයි 🙏

    • @devinomez1227
      @devinomez1227 2 ปีที่แล้ว +2

      @@Giorno23 අනේ ඒ ආදරේ 🥰. Thank you අක්ක & අයිය. ආදරෙයි දෙන්නටම 😘❤💯

  • @kawishadulanjai9794
    @kawishadulanjai9794 2 ปีที่แล้ว +2

    Akke oyalage video nam harima lassanai me wage lassana video issarahatath karanna 😘😘 mokada oylage video enakamma thamai mn nam balan inne❤️❤️

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      Ohoma kiyaddi Nanga api hari asawen video karanne... Godak sthuthi....❤❤😘 Budu saranai 🙏

  • @gihanwicramasinha4795
    @gihanwicramasinha4795 2 ปีที่แล้ว +1

    ලස්සනයි විඩියෝ එක . හැමදමා සතුටින් ආදරේන් ඉන්න ලැබේන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🤗🤗❤️

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ...❤❤😘 ඔයත් හැමදාම පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න .. බුදු සරණයි 🙏

  • @rashipabasandeepani8862
    @rashipabasandeepani8862 2 ปีที่แล้ว +2

    So nice akka and aiya 💕waiting

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +1

      Thank you so much Nanga..❤❤😘

  • @studywiththaru4787
    @studywiththaru4787 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි අක්කි පැටියෝ. ❤️ඔයාලත් එක්ක අලුතෙන් අද එකතු වුණේ ❤️😍අද video එකත් ගොඩාරියක් ලස්සනයි. හැමදාම අයියයි අක්කයි දෙන්නම සතුටින් ඉන්න ඕන. ❤️❤️😘😍😍ආදරෙයි. පරිස්සමින් ඉන්න 😘😍බුදුසරණයි

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +1

      අනේ ගොඩාක් ස්තූතියි නංගා පැටියෝ .... ❤❤ හරිම සතුටුයි අපිත් එක්ක එකතු වුනාට .... ඔයත් පරිස්සමෙන් සතුටින් ඉන්න .... ආදරෙයි 🥰😘😘🥰🥰❤ බුදු සරණයි 🙏

    • @studywiththaru4787
      @studywiththaru4787 2 ปีที่แล้ว +1

      @@Giorno23 ❤️😍😍😍🌺😘

  • @dimanthimanawatilake4869
    @dimanthimanawatilake4869 2 ปีที่แล้ว +1

    Mama first time thama akkilage me vedio eka baluwe...harima lassanai..😊😍 mage nandath inne Italy milano wala...ae nisa oyalage vedio balanna thawa asai..🤗😍 oyala dennama parissamen inna...❤❤ budu saranai 🙏🙏

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      අනේ ගොඩාක් ස්තූතියි නංගා ..... අපිත් milano යන්න හිතන් ඉන්නෙ vlog එකකට...😍 පරිස්සමෙන් ඉන්න නංගා ...බුදු සරණයි 🙏 😘😘❤

  • @devinomez1227
    @devinomez1227 2 ปีที่แล้ว +5

    කොල්ල දස්සය 😌. ආම් එක හදන්න මහන්සි වෙන්න හදද්දි අක්ක හිනාවෙනවා. ඕකනෙ ඉතිං කරන්න බැරි. හැබැයි අත්ත එක්ක බිම පතබෑඋනානං අක්කට තමා තෙල් ගාන්න වෙන්නෙ 😂. ඔය කරගත්තෙ 🙉. අක්ක ඇවිද්දද දිව්වද 🤔 . තමතන් ආසම කෙනත් එක්ක නිදහසේ දවස් ගෙවනව කියන්නෙ ඒතරම් දෙයක් නෑ තව ☺. කැමරාව දාල ඈතට ගිහින් ආයි එන්න ඕනෙ නේද කියල මතක් වෙද්දි 😅. ආ...... ලංකාවෙ කෑම 😋. හපොයි අක්කගෙ මූණෙ ලස්සන 😂.

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      😂😂🙉🙉 හයියෝ හයියෝ ...🙈
      ඔව් ඔව් ඔයාලට ලස්සන videos ගේන්න තමයි ඉතින් ඒ ඔක්කම 🥰🥰❤❤😘😘

  • @irushiamandi6103
    @irushiamandi6103 2 ปีที่แล้ว +1

    ada viog ek nm hrima hrima hrima lssnai akkiyo hmdm sathutin inn oni oyl oylg video bluwm hithata loku nidahasak sathutak dnenw much love akki aiya😘😘😘😘

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +1

      අනේ .... 🙈🙈 ගොඩාක් ස්තූතියි නංගා ..🥰😘😘❤ ඔයත් හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි 🙏 ආදරෙයි ගොඩක් 😘😘

  • @raveenaweerasinghe3061
    @raveenaweerasinghe3061 2 ปีที่แล้ว +1

    Akki ayyai dennama hemadamath oya wge adaren inna. Video akath hri lassnai. ❤️ Bs.

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +1

      නංගාත් හැමදාම පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න .. 🌹❤😘 ගොඩාක් ස්තූතියි ...❤ බුදු සරණයි 🙏

  • @dahamidias396
    @dahamidias396 2 ปีที่แล้ว +2

    ඔන්න බැලුවා ලස්සනයි හැමදාම වගේ😍😍😍😍😍😍

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      අනේ... ගොඩාක් ස්තූතියි ❤😘😘🥰🥰

  • @dinithij
    @dinithij 2 ปีที่แล้ว +1

    woowww akkiiii marama lssnaii akkii ❤️ada video eknm maruuuu😍mn gdk asaii😍❤️

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +1

      Anee godaak stuthiii Nangaaa ... 🥰🥰❤❤😘😘

  • @harshanidissanayaka5806
    @harshanidissanayaka5806 2 ปีที่แล้ว +1

    Lassana vlog ekak akkiyo...ada tamai oyage video ekak ahamben dekala beluwe😍😍

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      Anee... godak stuthii nangaa.... 🥰🥰❤❤😘😘

  • @dildill2245
    @dildill2245 2 ปีที่แล้ว +1

    Kocchr busy unth akkila balanna awa..adict wela inne..me vedio eka cut kara kara 3parata beluwe..weda nisa eka digatam balan ynna time awe nethth akkila ekkm innawa...hithata marama nidhs..akkatai aiyatai theruwan sarani..❤️❤️❤️ prissmen sathuten inna

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි නංගා අපේ videos බලලා මෙච්චර ආදරයකින් comment කරනවට සහ අපිත් එක්ක ඉන්නවට ...❤❤🌹😘 ඒ වුනාට වැඩ පඩුකරගන්න එපා .. 😘 නංගා ටත් තෙරුවන් සරණයි 🙏

  • @rash_perera30
    @rash_perera30 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි අක්කියෝ... 🤗ලගදි තමා අක්කගේ වීඩියෝ බලන්න ගත්තේ.😁ගොඩාක් ලස්සනයි හැම එකක්ම..🙃හරිම ආසාවනේ හැම එකක්ම බලනවා..😊අක්කයි අයියයි පරිස්සමින් සතුටින් ඉන්න...😊😊ආදරෙයි ❤

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +1

      අනේ ... ගොඩාක් ස්තූතියි නංගා .... 🥰❤❤ මේ ආදරණීය ලස්සන comments කියවද්දී හිතට පුදුම සතුටක් දැනෙනවා .... ❤❤ පරිස්සමෙන් සතුටින් ඉන්න නංගා ... ආදරෙයි ගොඩක් 😘😘 බුදු සරණයි 🙏

  • @Seli118
    @Seli118 2 ปีที่แล้ว +5

    Aww cute couple 🥺🤩....

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      Aneehh.... Thank youu so much❤️❤️ 😘😘

  • @hasiniperera438
    @hasiniperera438 2 ปีที่แล้ว +3

    Happy to see you sanduni😍😍😍

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +1

      Hii Hasini... nice to see you too... ❤❤😘

  • @udeshikajayasekara29
    @udeshikajayasekara29 2 ปีที่แล้ว +2

    I really love this video. Fantastic vlog. Love you both aiya and akki 💞💞

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      Anee... Thank youu so much❤️❤️😘 love you nanga ❤❤😘

  • @thusharamadusanka5072
    @thusharamadusanka5072 2 ปีที่แล้ว +2

    අනේ හරිම ලස්සනයි අක්කේ.අයියේ.මාරම ප්‍ර්බෝදමත් දවසක්..wow ❤️ දිගටම මේ වගෙ විඩියෝ ගේන්න ...good luck ..❤️

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි මල්ලි මේ ආදරණීය comment එකට ...❤❤😘 හරි අපි ගේන්නම් .. හැමදාම පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න .. බුදු සරණයි 🙏

  • @shehanitharushika2359
    @shehanitharushika2359 2 ปีที่แล้ว +2

    හරිම ආදරනීයයි අක්කේ♥️♥️. මටත් අයියා වගේ හස්බන්ඩ් කෙනෙක් හිටිය නම් ශෝක්🤪🤪

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +2

      ගොඩාක් ස්තූතියි නංගා .🙈❤❤😘😘 ඔයාටත් අනිවාර්යයෙන්ම මුනගැහෙයි... ❤

    • @shehanitharushika2359
      @shehanitharushika2359 2 ปีที่แล้ว

      Thank u akke♥️♥️

  • @adikaribimalka7955
    @adikaribimalka7955 2 ปีที่แล้ว +4

    අනේ ලස්සනයි අක්කී ❤️ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කී අයියායි ❤️ ආදරෙයි 😘 බුදු සරණයි 🙏🥰

    • @Giorno23
      @Giorno23  2 ปีที่แล้ว +1

      අනේ... ගොඩාක් ස්තූතියි නංගා 🥰🙏❤😘 ඔයත් හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න. බුදු සරණයි 🙏 ආදරෙයි 😘😘

    • @adikaribimalka7955
      @adikaribimalka7955 2 ปีที่แล้ว +1

      @@Giorno23 ❤️🥰