ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මම නම් තාම බලනවා මුල ඉදලා 2023 වර්ශයේ මම විතරද පිස්සියක් වගේ බලන්නේ 😁😁🤪🤪🤪
Apith
මමත් ඉන්නො 🤩
Mama😂
Math innw 😂
Mth😑
කොරියානු කතා හරිම ලස්සනයි .සින්හල ඩබින් කරලා එනකොට නියමයි.මෙ සිරසෙ සින්හල ඩබින් සුපිරි.
කොරියානු කතාවෙ තව තියනවා ඒවත් සිංහල යෙන් හඩකවන්නකො අනෙ පිලිස්.මගෙ ඉල්ලිම අහක දාන්න එපා අනෙ
Hmmm
අනේ ඔව්
Ow 😊
Ou🙂🙂
2024 ත් ආය බලන අය කෝ ❤❤❤❤ මාරම ලස්සන සුන්දර මරු k Drama එකක් මමනම් මාරම ආසයි
👍
😄😄
🌝
😊
2024 ,මේ අවුරුද්දෙත් බලමු නේද.....🤧💓💓
අනිවාර්යයෙන්
Man inno❤
Mulu episode kiyd
මම අද බලලා ඉවරකරෙ 2024 04 18
Me inno ♥️🥳🥳🥳
2023 වෙලත් බලන්න හිතුන ගමන් ඔක්කොම episode ටික ආයි මුල ඉදම් බලනවා .. 🥺 කොච්චර බැලුවත් එපා වෙලා නැ අදටත් ආසම teledrama එකක්.. 🥺❤️🌻
Ow eka aththa
හ්ම්
❤😊
1:10 Hi
Eka nam pissuwm💝
කවුද 2022 මේක බලන්නෙමුල ඉදන් 😜😍😍😍😍😘
Mamat blanawa
Mama
Mamath
Me also
මන් බලන්න ගත්තා අද.. 2021. 1. 6
මන් වගේ මේක 2024 ත් බලන්නෙ කව්ද ❤
Me mn😂
Mn ❤
Apith awooo
Mn❤
Mn
2024 දිත් බලන සෙට් එක කෝ 🥰
මගෙ 3වෙනි පාර 😅❤
Mm
😊😊
@@Sayuu-ri මගෙත් 😁
Mata matak naha kiparak baluwada kiyala aetaramatam baluwa tawath balanawa
මගේ ජීවිතේ හයවෙනි වතාවට මේ කතාව ආයි මුල ඉදන් බලනවා🥺❤️ (2024 මන් වගේ තාම බලන කවෘහරි ඉන්නෝද😁)
😎🤗mth
ඕ😊
Inno 😊
මාත්❤️
Mee mamath
කෝ බලමු 2022 මේක බලන්න හිතන් ඉන්න සෙට් එක......... ❤👍😋 එහෙනම් 2023 බලන සෙට් එක කෝ. ගැම්මට කෝ. 🤟
මම
කොරොනා හැදිල මැරුන්නැත්තම් බලන්න හිතාගෙන ඉන්නෙ
@Kalna Sasiki mamath
අපි බලනෝ👍👍🙃
🇰🇷✨️K drama නම් පිස්සුවක් 😍 අවුරුදු ගානකට කලින් ගියත් තමාත් ආසාවෙන් බලන්න හිතෙනවා🤤 2023 🙈බලන කට්ටිය කෝ🙊✌️🤗✨️🇰🇷💓
Awrudu ganakata kalinuth baluwa.
Apith balanawa❤❤❤
Math innawa
2024 බලන කස්ටිය මේ පැත්තට ...........10 වාතාවටත් බලමු මුල ඉදන් කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ ...... ආසම
Sirwt bn🙂
ඉන්දියන් ඉවරයක් නැති කතා දාන වෙලේ, මේ වගේ කොරියන් ලස්සන drama දාන්න බැරිද.. කොරියන් කතා මාරම ලස්සනයි...❤ අනිවාර්යෙන් කොරියන් කතා මාලාවක් ඕනේ අපිට මේ වගේ... අපි බලන් ඉන්නවා.. 🤩
Eka aththa awruduganak ekama drama ekabalanna bane
සසර කින්නරාවි එකෙත් මේ වගේම පිස්සු චරිතයක් තමා සොං ඊ
ඔව්.ඉන්දියාවේ කතා හිරිකිතයි කියන දෙයක් ටේරෙන්නෙත් නැ
@@jayamadufernando2990 oya ekth blnoda.mn nm aniw blno.korean drama wala kisima kotsk mga hrinne nh.
U like soha?
මෙක කොච්චර බලවුවත් එපා වෙන් නැ. අනේ මේ comment එකට like 10ක් දන්නකෝ. අහින්සක බලාපොරොත්තුවක් ❤️
Dilini.....onna damma ❤💖🤲❤💖
මාත් ආසම drama එක 🥰❤️
ආසම එක ❤
I love u 😅🖐️
Ow
අනේ මේ කතාව කොච්චර ලස්සනයි ද 2021 මුල ඉදන් බලන අය කෝ
Oya army kenekda kiyanna plzzz
@@dinukihiranya3544 ඔව්
❤️❤️❤️❤️👍👍👍👍👍
කොච්චර බැලුවත් epa venne na ❤❤
2024ත් බලනවා🥺❤️පුදුම ලස්සනයි❤️කොච්චර බැලුවත් එපාවීමක් වෙන්නෙ නැහැ.ඒතරම්ම ලස්සනයි❤️
මමත් ❤️
මේ drama eka ආයෙත් මුල ඉඳන්ම 2021 එකෙත් බලන්නේ මන් විතරද?🤔🥰😁
Me too
❤️
@@kimeunha...2023 koriyan drama epa වෙන්නේ nhne😁. Hindi drama wage🤮.
@@achini7572 ඒකනම් ඇත්ත..😂😂
😁😁
ඒ song එක ඇහුව්වාම හිතට මාරම අමුත්තක් දැනෙනවා 🥺❤ 2023 😍❤Fv
Mama athithe sonhi😂😂
මටත්... ඉස්සර මේක tv එකේ යද්දී මං 8 වසරේ හිටියෙ.... ඒ කාලේ මං ගෙවපු සැහැල්ලු නිදහස් සතුටු ජීවිතේට ආයෙත් යනව මේ සින්දුව අහද්දී සහ කතාව බලද්දී... මොහොතක් හරි ඒ කාලේ ට ගිහින් හිතට සතුටක් දැනෙනවා
@@Ankitha_200 ඔයා 2000හෙ අවුරුද්දෙද ❤
@@Ghksm 2002
මේ කතාව කොච්චර බැලුවත් ඒපා වෙන්නෑ.හරිම ලස්සනයි.😍😘😙😗😚😄😁💋💞💖❤💜👍
BTS v move
Ekanam aththa matath ehemai
Yass 🥺
Ya....
කෝ බලන්න 2024 බලන සෙට් එක 😌❤🥲
Innwoo
Maat
Inno
මම බලපු ලස්සනම කොරියන් ඩ්‍රාමා එක.....කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ❤️❤️❤️❤️
Himanthara,Ananthen a Tharu kumara,himathuhina👍🏻😘❤💕💖💞💟💝
ai BOYS OVER FLOWERS
අනන්තෙන් පියබා ඇවිදින් තරැ කුමරා මම 2022 තුත් බලනවා තව අය බලනවද.🤗🤗💓💗💖🤟👍👍👍💕💕💕❤️❤️❤️ මම චතු ❤️❤️❤️❤️💕
6 veni paara😁
mn 8 veni vathavata balanne.😇😇😇
2021 බලන අය කෝ. කෝඅනෙ
Innawa
මේකේ song එක ඇහෙද්දිත් වෙනම ලෝකෙකට යනවා වගේ...🥹❤
අවුරුදු හතකුත් උනාද 😲😲😲 එදා වගේ ම අදටත් ආසාවෙන් බලන කතාවක් 😍😘
😍😍😍මේ මාත් බලනෝ
මත් බලන වානේ 🥰🥰
මමත්
කොරියාවේ කතා කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ. එහෙම නේද
Ou
Ow. Ow ow
HmmmAththa 💙🤍💙❤🤍❤
Ou 😊
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැහැ .. ❤️❤️❤️❤️❤️❤️❤️
Mtath 😍😘👍😘😘😘😘❤
ඒක ඇත්ත මම බලනෙ 2 පාර හරිම ලස්සනයි
කටට ගන්න ආසද
ඔවු මාත් බලන 2වතාව
Eaka aththa kochchara baluvath eapa vennena
2024 මේ කතාව ආයෙ බලන මම.. කොච්චර බැලුවත් එපා වෙන්නෑ❤
කවදාවත් එපා වෙන්නැති ලස්සන,වෙනම Concept එකකින් හදපු කතාවක්.ඉවරයක් වෙන්නැති කතාවලට වඩා x1000 කින් මේක හොදයි
කෝ 2021 බලන අය 😂
සිටි 😂
Api😂
Math balano
Maath balanwaa
👍🏼
මෙ කතාව සින්දුව මව වෙනම ලොකෙකට ගිනියනව.
thawmath ahana sindu......
Anee math ehemai😍
ඔවු අනේ
Mawath ,patan ganna music aka❤❤❤❤❤❤
අනිවා
මම K dramas වලට වැඩිය අාස කෙනෙක් නෙවෙයි. බලන්නෙම නැති තරම්. එ්ත් මේක දැන් අවුරුදු 8කට විතර කලින් Sirasa tv එකෙ පෙන්නපු දවස්වල පිස්සුවෙන් වගෙ බැලුවෙ. අායෙ lock down කාලෙත් මේක TV එකේ ගියා එතකොටත් බැලුවා. දැන් අායෙ අායෙ youtube එකෙන් 10වතාවකට වඩා බලන්නැති. එච්චරටම මේ drama එක cast එක song එක පිස්සුවක් වගෙ. පොඩි කාලෙ බලපු dramas වලින් ලස්සම drama එක. මම හිතන්නෙ තව අවු. 10ක්විතර ගියත් මේ drama එකට තියෙන අාසාව මේ Feelings එ් විදිහටම දැනේවි 😩❤️
Hmmmm math🥰😚
මෙ drama එක 2023 ආයෙත් මුල ඉදන් බලනවා.එච්චරට ම හරි ම ලස්සන කතාවක්.....❤️❤️❤️
♥♥
Marama ලස්සන ටෙලි drama ekak
❤
සොං යී ඔයා දෝමින් ජෝ ගේ මුණ දිහා පලමු පාරට බලපු විදිය තමා මරැ 😂😂😂😂😂
🥰ඔව් 🤪
ඔව් දාන්න
2024 බලන අය කෝ ❤😅 කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑනෙ 😢..2024.01.19 අායම මුල සිට..😂2024,2025 බලන අය කෝ 😁
2024/04/29 බලන්න පටන් ගත්තා මුල සිට🤗❤️
ඔන්න ආයෙමත් 2025 වර්ශයේ ජනවාරි 01 වෙනිද බලන්න පටන් ගත්තා 😁
මේක තනිකරම drug එකක් වගේ...වෙන කියන්න දෙයක් නැ😍මේ කතාව අපිව වෙනම ලෝකෙකට අරන් යනවා😐❤️
2024 තුන් වෙනි පාරටත් බලනවා මේක නම් පිස්සුවක්
අග්‍රා දෙවනි පාරටත් ඉවර එකේ ආනන්තයේන් ආ තරු කුමරා පටන් ගත්තා නම් හරි සිරස බලන ගොඩක් අය කැමති වෙයි එකට අනේ please සිරස අනන්තයෙන් ආ තරු කුමරා ආයේ පටන් ගන්නකෝ අග්‍රා වගේම කට්ටිය එකත් බලයි අනන්තයෙන් ආ තරු කුමරා පටන් ගන්නවට කැමති අය ලයික් කරන්න
2024 😊 Anyone here 🥺🥰 dubbing also very clear & excellent ❤
ගොඩක් ලස්සන ආසා වෙන් බලපු කතාවක් ආයෙමත් යනවා නම් අනේ ශෝයී කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති කතාවක් 😍👌♥️😘
හ්ම්ම් ගොඩාක් ලස්සන සුපිරි කතාවක්
කොච්චර බැලුවත් මටනම් එපා වෙන්නෙ නැති drama එකක් අනේ 2023 ත් ඉවර වෙන්න ලගයි එත් තාමත් බලනවා 🤗❤️😮
ඒකනෙ මාත් 👀😁
මේ k drama එක 6 වෙනි වතාවටත් ආයෙ මුල ඉදලම බලන්නෙ මම විතරද.. කොච්චර බැලුවත් එපා නොවන මම ආසම k drama වලින් එකක් 😘😘
2024 ayemath mula idala balanne mama vitarada ? 😁
කෝබලන්න මේ කතාව.. tv ekenuth balalaa den යූටියුබ් ඒන් ආයෙ බලන කස්ටිය.... ❤🎧
මම🥰🥰🥰🥰
mama
Math
අවුරුදු නවයකටත් ලගයි, එත් තාම පිස්සුවෙන් වගේ බලනවා. කොච්චර කල් ගියත් තාම ලස්සනයි 💐♥️🥺
😮❤2:4
😮
මේ ටෙලිනාට්‍ය 4 පාර බලන මන් වගේ පින්වතෙක් සිටීද 🥰🥰 මාරම අදරේ කතාවක් හිතට ගොඩාක් දුක හිතෙනවා 😪
ජීවිතේ 3 වැනි වතාවටත් අද බලන්න පටන් ගත්තා 2024/04/22 ඒ ආත්මයේදී අපි වෙන් උණත් පසුපසම ආවා ඔබෙ රුව සොයා 🥺💜✨
කව්ද 2021 මේක බලන්නේ
✌️
🙋
අවුරුදු 5ක් තිස්සෙ මේකට ඇබ්බැහි වෙලා ඉන්නෙ මන් විතරද දෙයියෝ.😁😁❤️❤️🧐🧐
Na
Math .kiparak bluwath athiwen n
Ou ඇත්තටම ..
😍
මං ආසම කොරියන් ඩ්‍රාමා එක ..2023 අවුරුද්දේ මුලම බලන්න පටන් ගත්තා ආයෙමත් ..❤️❤️❤️
2024ත් බලන කට්ටිය 😁❤️
මගේ ලෝකයේ හොදම සිංදුව මේ සිංදුව
Atthatama me sinduwa ahapu issellama kalayata ayet yanna tiyenawanam ayet kiyala hithenawa.dan ahenakotat hithata puduma sahalluwak danenne.
Hmm👍😍
මගෙත්
Mageth
Math ahemai asama drama aka hamadama adarei
කවුද 2022 ආයෙ මුල ඉදන් බලන්නේ මේක අවුරුදු ගානක් ගිහිල්ලත් තාම හරිම ආසාවෙන් බලනවා මේක 🥺🤍
2023පෙන්නන්නකො❤😢
අවුරුදු 7ක් තිස්සේ බලපු 2023ත් බලන ඉදිරියට ත් බලන්න හිතං ඉන්න මන් වගේ අය කෝ 😜❤️ කතා නම් මේවා තමා 🎉සුපිරි ඇබ්බැහිවීමක් ඒක 🌏
@@dissanayakadissanayaka900 😍🤗
Mama inno❤❤
2023 me නොවැම්බර් මාසෙ 2024ත් බලනවා 2030ත් බලනවා 🤭❤️
@@TharushidarshikaTharushi බලමු බලමු ....🙂🙂🙂
මම ගොඩක් අදරෙයි මේ සිංදුවට .මගේ ආසම k drama එක .හරිම ලස්සන යි😢
කොරියන් කතා වලින් මං ආසම කතාව 💖💖
Kochchara baluwath epawenne na
මේක ආයෙත් බලන්න හිතුනා😁❤️ඒක මාර ලස්සනයි 🥺❤️කොච්චර බැලුවත් එපා වෙන්නෑ😁මේක බලද්දි අමුතු feeling එකක් south korea ගැන🙂❤️පස්වෙනි පාර🤭🤭
😘
Mamath balana 5 weni para 🥺
මං ආසම drama එක මං මෙක මේ 4වෙනි සැරෙට බලන්නෙහ් පිස්සුනෙහ් 😅😅
2024 මුලින්ම බලන කට්ටිය කෝ 💗✨️
තාම මේක බලන කට්ටිය ඉන්නව කියන්නෙ ඒක කොච්චර ලස්සන ද කියල තේරෙනව තව අවුරුදු 100ක් ගියත් මේ ප්‍රතිචාර ඒ විදිහටම තියේවි . 🌌😊❤
මුලින්ම බැලුවේ 2015 . එතකොට මං පොඩි . ගොඩාක් ආසාවෙන් බැලුවේ . දැන් 2024 ආයේ බලනවා. සිංදුවට බලන හැම වෙලේම ඇඩෙනවා. අන්තිම එකත් බැලුවා episode 60,61,62,63,64 මේ ඔක්කෝටම හොදටම ඇඩෙනවා. අපේ දෝ මිං ජෝ,චං සොකී, කියුන් ගැන දුකයි ,,🥺🥺🥺🥺🥺🥺🥺❤️❤️❤️ ආදරෙයි අවුරුදු 9 ක් විතර ගියා මේක ඇවිල්ලා . ඒත් මේකේ මතකේ තාම තියෙනවා .මං ඒ මතකේ අලුත් කරගත්තා . දැන් 3 පාරටත් කරනවා මම දෝ මිං ජූටයි කියුන්ටයි සොංගිටයි ගොඩාක් ආදරෙයි ❤️❤️❤️❤️ I Love You So Much ❤️❤️ මම Shavindi
මේ කතා නම් පට්ට ලස්සනයි.මෙ කිම් සොහියුන් අයියා සෝයි
මගේ පළවෙනි korean crush එක තමා දෝ මින් ජූ😘 මම මේක පළවෙනි පාරට බැලුවේ 2016 දී,4 වසරේ දී.තාමත් එදා වගේම අදටත් කැමතිම k-drama එක
අවුරුදු ගාණක් බැලුවත් එපා වෙන්නෙ නැති කතාවක් ❤️❤️❤️
"Boy's over flowers""Ananthen aa tharu kumara" fv kdrama 💜
අනේ ලස්සනයි 💕❤️💕 මම 2 පරක් බැලුව පිස්සු වගේ ❤️💕 මාර්ම් ලස්සනයි 💕❤️💕❤️💕❤️💕❤️💕❤️💕❤️💕❤️💕❤️🇱🇰🇱🇧🌸
Mama 6 parak baluva
මම 4යි
2025ත් බලනෝ...පිස්සුවක් මේ ඩ්‍රාම එකනම්😍
මම බලපු සුපිරිම කතාව😍2021 ත් බලනවා..😊
2024 බලන්නෙ කවුද ❤😊
Mekata uttara dennako pless kolla taruvakda
සිරස tv....මන් ඔගොල්ලන්ගෙ chanale එකට ආස කෙනෙක් හැම දාම ආසය්. අනන්තයෙන් ආ තරු කුමරා යන කොරියන් චිත්‍රපටිය 2022 වරටත් අපිට අප සැමට අයෙ බලන්න මුල ඉදලා ඔබ සැම සලස්සන්න කියා මම ඔබලාගෙන් කැමත්ත ඉල්ලා සිටිමි ස්තුති
2024 බලන අය කවුද ඉන්නෙ
Innoooo
Tv එකේ ගියට් බලන්න බැරි උනා දැන් මේකෙන් බලන්න පුලුවන් ❤️🙏
6 වෙනි සැරේටත් බලන්නෙ කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ🥺
2023ට අවුරුදු 7ක් ගියාද කියලා හිතා ගන්නත් බෑ කොච්චර බැලුවත් එපා වෙන්නෑ 😘
2024 දෙවෙනි පාරට ආය බලනවා මේක 🥺💐💗
2023 ඉවර වෙන්නත් ලගයි....එ්ත් තාමත් ඉස්සර වගේම අාසම Drama එක..❤😊2023 /12 / 14❤
🙂🤍
සිංදුව නම් ආව කාලේ ඉඳලා ඇහුවා ඒත් බැලුවේ මේ අව්රුද්දේ. මේ 2023 දවස් තුනෙන් බලලා ඉවර කරා එක දිගට.පට්ට කවදාවත් අමතක වෙන් නෑ ❤️🥺🥀
මේක කතාව නං කොච්චර බැලුවත් එපා වෙම්නෑ..😌❤️
Meka lassana kathavak 2024 dith balanava ayeth ❤🎉
මමත් පිස්සෙක් වගෙ බලනව තාමත් මෙක මාරම ආසයි මෙකට❤😊😊
කීප වතාවක් බැලුවා මේ කතාව එත් එපා වෙන්නැ.ඔන්න අද අයෙත් මුල ඉදලා බලන්න පටන් ගත්තා❤❤❤❤❤
කොච්චර බැලුවත් epa nm wenne na lassana k drama ekk♥️
අද ආයෙ බලන්න පටන් ගත්තා.. ❤🥺 සසර කින්නරාවි episode ටිකත් තිබ්බ නම්.. 🌚
ඒ සින්දුව තාමත් වචනයක් නෑර මතකයි ❤
2023.07.30 ආයෙත් මුල ඉදන් බලන්න හදන්නේ..මේක නම් පිස්සුවක් .. කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ..❤ ❤️❤️❤️
Me tooo
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ කොරියන් ඩ්‍රාමවලින් මන් ආසම කතාව
ඉස්සර මේක tv එකේ යද්දී මං 8 වසරේ හිටියෙ.... ඒ කාලේ මං ගෙවපු සැහැල්ලු නිදහස් සතුටු ජීවිතේට ආයෙත් යනව මේ සින්දුව අහද්දී සහ කතාව බලද්දී... මොහොතක් හරි ඒ කාලේ ට ගිහින් හිතට සතුටක් දැනෙනවා.
2021 ඉඳන් අද වෙනකන් අවුරුද්දට 1 පාරක් මේ drama එක බලනවා. දැන් 2024 බලනවා🤩🥰කොච්චර බැලුවත් එපා වෙන්නෙම නෑ😊❤
කොච්චර බැලුවත් එපා වෙන්නැත්තෙ මට විතරද 😍😍😍
මේ වගෙ කොල්ලො ඉන්නෙ කතාවල විතරයි 😅😅
That's true
NaApe rate na bn ekai අවුල 😢😢😢
Ai api
Anna hari 😂
ඒකනම් ඇත්ත
මෙයාලට මේ තරම් ඇබ්බැහි වෙන්න තරම් හේතුවක් දන්නෙත් නෑ ❤🥺 හැබැයි පිස්සුවෙන් වගේ බලනවා ❤🥺
My favourite k drama.
Ayeth denna puluwanda me kathaw
Yes
සුපිරි කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ ලස්සනයි tv එකෙන් මග ඇරුණ කොටස් you tube බලනවා ලස්සනයි
මේක කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ.මන් ආසම සින්දුවත් මේක.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
2024 ත් බලනවා 🎉😂
2024 පටන් ගන්නකොටම ඕං ආයි බලනවා 😂💜️
2016 මේක සිරසේ යද්දී තමා ගොඩක්ම ලස්සනට තිබ්බේ.you tube එකෙන් බලද්දි එදා තරම්ම ශෝක් නෑ.හැබැයි මේ කතාව හැමදාම මතක තියෙවි.🥰🥰🥰🥰🥰🥰🥰
Ow ❤
අපි 2023ත් බලනවා තාම ඒ තරම් ආසයි මෙකට ❤️
2024 5වනි පරටත් බලනව දැන්නම් කට පාඩම් ❤❤
මම නම් තාම බලනවා මුල ඉදලා 2023 වර්ශයේ මම විතරද පිස්සියක් වගේ බලන්නේ 😁😁🤪🤪🤪
Apith
මමත් ඉන්නො 🤩
Mama😂
Math innw 😂
Mth😑
කොරියානු කතා හරිම ලස්සනයි .සින්හල ඩබින් කරලා එනකොට නියමයි.මෙ සිරසෙ සින්හල ඩබින් සුපිරි.
කොරියානු කතාවෙ තව තියනවා ඒවත් සිංහල යෙන් හඩකවන්නකො අනෙ පිලිස්.මගෙ ඉල්ලිම අහක දාන්න එපා අනෙ
Hmmm
අනේ ඔව්
Ow 😊
Ou🙂🙂
2024 ත් ආය බලන අය කෝ ❤❤❤❤ මාරම ලස්සන සුන්දර මරු k Drama එකක් මමනම් මාරම ආසයි
👍
😄😄
🌝
👍
😊
2024 ,මේ අවුරුද්දෙත් බලමු නේද.....🤧💓💓
අනිවාර්යයෙන්
Man inno❤
Mulu episode kiyd
මම අද බලලා ඉවරකරෙ 2024 04 18
Me inno ♥️🥳🥳🥳
2023 වෙලත් බලන්න හිතුන ගමන් ඔක්කොම episode ටික ආයි මුල ඉදම් බලනවා .. 🥺 කොච්චර බැලුවත් එපා වෙලා නැ අදටත් ආසම teledrama එකක්.. 🥺❤️🌻
Ow eka aththa
හ්ම්
❤😊
1:10 Hi
Eka nam pissuwm💝
කවුද 2022 මේක බලන්නෙ
මුල ඉදන් 😜😍😍😍😍😘
Mamat blanawa
Mama
Mamath
Me also
මන් බලන්න ගත්තා අද.. 2021. 1. 6
මන් වගේ මේක 2024 ත් බලන්නෙ කව්ද ❤
Me mn😂
Mn ❤
Apith awooo
Mn❤
Mn
2024 දිත් බලන සෙට් එක කෝ 🥰
මගෙ 3වෙනි පාර 😅❤
Mm
😊😊
@@Sayuu-ri මගෙත් 😁
Mata matak naha kiparak baluwada kiyala aetaramatam baluwa tawath balanawa
මගේ ජීවිතේ හයවෙනි වතාවට මේ කතාව ආයි මුල ඉදන් බලනවා🥺❤️ (2024 මන් වගේ තාම බලන කවෘහරි ඉන්නෝද😁)
😎🤗mth
ඕ😊
Inno 😊
මාත්❤️
Mee mamath
කෝ බලමු 2022 මේක බලන්න හිතන් ඉන්න සෙට් එක......... ❤👍😋 එහෙනම් 2023 බලන සෙට් එක කෝ. ගැම්මට කෝ. 🤟
මම
කොරොනා හැදිල මැරුන්නැත්තම් බලන්න හිතාගෙන ඉන්නෙ
@Kalna Sasiki mamath
මම
අපි බලනෝ👍👍🙃
🇰🇷✨️K drama නම් පිස්සුවක් 😍 අවුරුදු ගානකට කලින් ගියත් තමාත් ආසාවෙන් බලන්න හිතෙනවා🤤 2023 🙈බලන කට්ටිය කෝ🙊✌️🤗✨️🇰🇷💓
Mama
Awrudu ganakata kalinuth baluwa.
Apith balanawa❤❤❤
Math innawa
2024 බලන කස්ටිය මේ පැත්තට ...........
10 වාතාවටත් බලමු මුල ඉදන්
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ ...... ආසම
Sirwt bn🙂
ඉන්දියන් ඉවරයක් නැති කතා දාන වෙලේ, මේ වගේ කොරියන් ලස්සන drama දාන්න බැරිද.. කොරියන් කතා මාරම ලස්සනයි...❤ අනිවාර්යෙන් කොරියන් කතා මාලාවක් ඕනේ අපිට මේ වගේ... අපි බලන් ඉන්නවා.. 🤩
Eka aththa awruduganak ekama drama ekabalanna bane
සසර කින්නරාවි එකෙත් මේ වගේම පිස්සු චරිතයක් තමා සොං ඊ
ඔව්.ඉන්දියාවේ කතා හිරිකිතයි කියන දෙයක් ටේරෙන්නෙත් නැ
@@jayamadufernando2990 oya ekth blnoda.mn nm aniw blno.korean drama wala kisima kotsk mga hrinne nh.
U like soha?
මෙක කොච්චර බලවුවත් එපා වෙන් නැ. අනේ මේ comment එකට like 10ක් දන්නකෝ. අහින්සක බලාපොරොත්තුවක් ❤️
Dilini.....onna damma ❤💖🤲❤💖
මාත් ආසම drama එක 🥰❤️
ආසම එක ❤
I love u 😅🖐️
Ow
අනේ මේ කතාව කොච්චර ලස්සනයි ද 2021 මුල ඉදන් බලන අය කෝ
Mama
Oya army kenekda kiyanna plzzz
@@dinukihiranya3544 ඔව්
❤️❤️❤️❤️👍👍👍👍👍
කොච්චර බැලුවත් epa venne na ❤❤
2024ත් බලනවා🥺❤️පුදුම ලස්සනයි❤️
කොච්චර බැලුවත් එපාවීමක් වෙන්නෙ නැහැ.ඒතරම්ම ලස්සනයි❤️
මමත් ❤️
මේ drama eka ආයෙත් මුල ඉඳන්ම 2021 එකෙත් බලන්නේ මන් විතරද?🤔🥰😁
Me too
❤️
@@kimeunha...2023 koriyan drama epa වෙන්නේ nhne😁. Hindi drama wage🤮.
@@achini7572 ඒකනම් ඇත්ත..😂😂
😁😁
ඒ song එක ඇහුව්වාම හිතට මාරම අමුත්තක් දැනෙනවා 🥺❤ 2023 😍❤Fv
Mama athithe sonhi😂😂
මටත්... ඉස්සර මේක tv එකේ යද්දී මං 8 වසරේ හිටියෙ.... ඒ කාලේ මං ගෙවපු සැහැල්ලු නිදහස් සතුටු ජීවිතේට ආයෙත් යනව මේ සින්දුව අහද්දී සහ කතාව බලද්දී... මොහොතක් හරි ඒ කාලේ ට ගිහින් හිතට සතුටක් දැනෙනවා
@@Ankitha_200 ඔයා 2000හෙ අවුරුද්දෙද ❤
@@Ghksm 2002
මේ කතාව කොච්චර බැලුවත් ඒපා වෙන්නෑ.හරිම ලස්සනයි.😍😘😙😗😚😄😁💋💞💖❤💜👍
BTS v move
Ekanam aththa matath ehemai
Yass 🥺
Hmmm
Ya....
කෝ බලන්න 2024 බලන සෙට් එක 😌❤🥲
Innwoo
Maat
Inno
මම බලපු ලස්සනම කොරියන් ඩ්‍රාමා එක.....කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ❤️❤️❤️❤️
Mama
Mamath
Himanthara,Ananthen a Tharu kumara,himathuhina👍🏻😘❤💕💖💞💟💝
ai BOYS OVER FLOWERS
හ්ම්
අනන්තෙන් පියබා ඇවිදින් තරැ කුමරා මම 2022 තුත් බලනවා තව අය බලනවද.🤗🤗💓💗💖🤟👍👍👍💕💕💕❤️❤️❤️ මම චතු ❤️❤️❤️❤️💕
6 veni paara😁
❤️
mn 8 veni vathavata balanne.😇😇😇
2021 බලන අය කෝ. කෝඅනෙ
Innawa
මේකේ song එක ඇහෙද්දිත් වෙනම ලෝකෙකට යනවා වගේ...🥹❤
අවුරුදු හතකුත් උනාද 😲😲😲 එදා වගේ ම අදටත් ආසාවෙන් බලන කතාවක් 😍😘
😍😍😍මේ මාත් බලනෝ
මත් බලන වානේ 🥰🥰
මමත්
කොරියාවේ කතා කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ. එහෙම නේද
Ou
Ou
Ow. Ow ow
Hmmm
Aththa 💙🤍💙❤🤍❤
Ou 😊
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැහැ .. ❤️❤️❤️❤️❤️❤️❤️
Mtath 😍😘👍😘😘😘😘❤
ඒක ඇත්ත මම බලනෙ 2 පාර හරිම ලස්සනයි
කටට ගන්න ආසද
ඔවු මාත් බලන 2වතාව
Eaka aththa kochchara baluvath eapa vennena
2024 මේ කතාව ආයෙ බලන මම.. කොච්චර බැලුවත් එපා වෙන්නෑ❤
කවදාවත් එපා වෙන්නැති ලස්සන,වෙනම Concept එකකින් හදපු කතාවක්.ඉවරයක් වෙන්නැති කතාවලට වඩා x1000 කින් මේක හොදයි
කෝ 2021 බලන අය 😂
සිටි 😂
Api😂
Math balano
Maath balanwaa
👍🏼
මෙ කතාව සින්දුව මව වෙනම ලොකෙකට ගිනියනව.
thawmath ahana sindu......
Anee math ehemai😍
ඔවු අනේ
Mawath ,patan ganna music aka❤❤❤❤❤❤
අනිවා
මම K dramas වලට වැඩිය අාස කෙනෙක් නෙවෙයි. බලන්නෙම නැති තරම්. එ්ත් මේක දැන් අවුරුදු 8කට විතර කලින් Sirasa tv එකෙ පෙන්නපු දවස්වල පිස්සුවෙන් වගෙ බැලුවෙ. අායෙ lock down කාලෙත් මේක TV එකේ ගියා එතකොටත් බැලුවා. දැන් අායෙ අායෙ youtube එකෙන් 10වතාවකට වඩා බලන්නැති. එච්චරටම මේ drama එක cast එක song එක පිස්සුවක් වගෙ. පොඩි කාලෙ බලපු dramas වලින් ලස්සම drama එක. මම හිතන්නෙ තව අවු. 10ක්විතර ගියත් මේ drama එකට තියෙන අාසාව මේ Feelings එ් විදිහටම දැනේවි 😩❤️
Hmmmm math🥰😚
මෙ drama එක 2023 ආයෙත් මුල ඉදන් බලනවා.එච්චරට ම හරි ම ලස්සන කතාවක්.....❤️❤️❤️
♥♥
Marama ලස්සන ටෙලි drama ekak
❤
සොං යී ඔයා දෝමින් ජෝ ගේ මුණ දිහා පලමු පාරට බලපු විදිය තමා මරැ 😂😂😂😂😂
🥰ඔව් 🤪
ඔව් දාන්න
2024 බලන අය කෝ ❤😅 කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑනෙ 😢..2024.01.19 අායම මුල සිට..😂
2024,2025 බලන අය කෝ 😁
2024/04/29 බලන්න පටන් ගත්තා මුල සිට🤗❤️
ඔන්න ආයෙමත් 2025 වර්ශයේ ජනවාරි 01 වෙනිද බලන්න පටන් ගත්තා 😁
මේක තනිකරම drug එකක් වගේ...වෙන කියන්න දෙයක් නැ😍මේ කතාව අපිව වෙනම ලෝකෙකට අරන් යනවා😐❤️
2024 තුන් වෙනි පාරටත් බලනවා
මේක නම් පිස්සුවක්
අග්‍රා දෙවනි පාරටත් ඉවර එකේ ආනන්තයේන් ආ තරු කුමරා පටන් ගත්තා නම් හරි සිරස බලන ගොඩක් අය කැමති වෙයි එකට අනේ please සිරස අනන්තයෙන් ආ තරු කුමරා ආයේ පටන් ගන්නකෝ අග්‍රා වගේම කට්ටිය එකත් බලයි අනන්තයෙන් ආ තරු කුමරා පටන් ගන්නවට කැමති අය ලයික් කරන්න
2024 😊 Anyone here 🥺🥰 dubbing also very clear & excellent ❤
ගොඩක් ලස්සන ආසා වෙන් බලපු කතාවක් ආයෙමත් යනවා නම් අනේ ශෝයී කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති කතාවක් 😍👌♥️😘
හ්ම්ම් ගොඩාක් ලස්සන සුපිරි කතාවක්
කොච්චර බැලුවත් මටනම් එපා වෙන්නෙ නැති drama එකක් අනේ 2023 ත් ඉවර වෙන්න ලගයි එත් තාමත් බලනවා 🤗❤️😮
ඒකනෙ මාත් 👀😁
මේ k drama එක 6 වෙනි වතාවටත් ආයෙ මුල ඉදලම බලන්නෙ මම විතරද.. කොච්චර බැලුවත් එපා නොවන මම ආසම k drama වලින් එකක් 😘😘
2024 ayemath mula idala balanne mama vitarada ? 😁
කෝබලන්න මේ කතාව.. tv ekenuth balalaa den යූටියුබ් ඒන් ආයෙ බලන කස්ටිය.... ❤🎧
මම🥰🥰🥰🥰
mama
Math
Mama
අවුරුදු නවයකටත් ලගයි, එත් තාම පිස්සුවෙන් වගේ බලනවා. කොච්චර කල් ගියත් තාම ලස්සනයි 💐♥️🥺
😮❤
2:4
😮❤
2:4
😮
මේ ටෙලිනාට්‍ය 4 පාර බලන මන් වගේ පින්වතෙක් සිටීද 🥰🥰 මාරම අදරේ කතාවක් හිතට ගොඩාක් දුක හිතෙනවා 😪
ජීවිතේ 3 වැනි වතාවටත් අද බලන්න පටන් ගත්තා 2024/04/22
ඒ ආත්මයේදී අපි වෙන් උණත්
පසුපසම ආවා ඔබෙ රුව සොයා 🥺💜✨
කව්ද 2021 මේක බලන්නේ
✌️
Mn
🙋
Mama
Mama
අවුරුදු 5ක් තිස්සෙ මේකට ඇබ්බැහි වෙලා ඉන්නෙ මන් විතරද දෙයියෝ.😁😁❤️❤️🧐🧐
Na
Math .kiparak bluwath athiwen n
Ou ඇත්තටම ..
මම
😍
මං ආසම කොරියන් ඩ්‍රාමා එක ..2023 අවුරුද්දේ මුලම බලන්න පටන් ගත්තා ආයෙමත් ..❤️❤️❤️
2024ත් බලන කට්ටිය 😁❤️
මගේ ලෝකයේ හොදම සිංදුව මේ සිංදුව
Atthatama me sinduwa ahapu issellama kalayata ayet yanna tiyenawanam ayet kiyala hithenawa.dan ahenakotat hithata puduma sahalluwak danenne.
Hmm👍😍
මගෙත්
Mageth
Math ahemai asama drama aka hamadama adarei
කවුද 2022 ආයෙ මුල ඉදන් බලන්නේ මේක අවුරුදු ගානක් ගිහිල්ලත් තාම හරිම ආසාවෙන් බලනවා මේක 🥺🤍
2023පෙන්නන්නකො❤😢
අවුරුදු 7ක් තිස්සේ බලපු 2023ත් බලන ඉදිරියට ත් බලන්න හිතං ඉන්න මන් වගේ අය කෝ 😜❤️ කතා නම් මේවා තමා 🎉සුපිරි ඇබ්බැහිවීමක් ඒක 🌏
Math
@@dissanayakadissanayaka900 😍🤗
Mama inno❤❤
2023 me නොවැම්බර් මාසෙ 2024ත් බලනවා 2030ත් බලනවා 🤭❤️
@@TharushidarshikaTharushi බලමු බලමු ....🙂🙂🙂
මම ගොඩක් අදරෙයි මේ සිංදුවට .මගේ ආසම k drama එක .හරිම ලස්සන යි😢
කොරියන් කතා වලින් මං ආසම කතාව 💖💖
Mamath
Kochchara baluwath epawenne na
මේක ආයෙත් බලන්න හිතුනා😁❤️ඒක මාර ලස්සනයි 🥺❤️කොච්චර බැලුවත් එපා වෙන්නෑ😁මේක බලද්දි අමුතු feeling එකක් south korea ගැන🙂❤️පස්වෙනි පාර🤭🤭
😘
Mamath balana 5 weni para 🥺
මං ආසම drama එක මං මෙක මේ 4වෙනි සැරෙට බලන්නෙහ් පිස්සුනෙහ් 😅😅
2024 මුලින්ම බලන කට්ටිය කෝ 💗✨️
තාම මේක බලන කට්ටිය ඉන්නව කියන්නෙ ඒක කොච්චර ලස්සන ද කියල තේරෙනව
තව අවුරුදු 100ක් ගියත් මේ ප්‍රතිචාර ඒ විදිහටම තියේවි . 🌌😊❤
මුලින්ම බැලුවේ 2015 . එතකොට මං පොඩි . ගොඩාක් ආසාවෙන් බැලුවේ . දැන් 2024 ආයේ බලනවා. සිංදුවට බලන හැම වෙලේම ඇඩෙනවා. අන්තිම එකත් බැලුවා episode 60,61,62,63,64 මේ ඔක්කෝටම හොදටම ඇඩෙනවා. අපේ දෝ මිං ජෝ,චං සොකී, කියුන් ගැන දුකයි ,,🥺🥺🥺🥺🥺🥺🥺❤️❤️❤️ ආදරෙයි අවුරුදු 9 ක් විතර ගියා මේක ඇවිල්ලා . ඒත් මේකේ මතකේ තාම තියෙනවා .මං ඒ මතකේ අලුත් කරගත්තා . දැන් 3 පාරටත් කරනවා මම දෝ මිං ජූටයි කියුන්ටයි සොංගිටයි ගොඩාක් ආදරෙයි ❤️❤️❤️❤️ I Love You So Much ❤️❤️ මම Shavindi
මේ කතා නම් පට්ට ලස්සනයි.මෙ කිම් සොහියුන් අයියා සෝයි
මගේ පළවෙනි korean crush එක තමා දෝ මින් ජූ😘 මම මේක පළවෙනි පාරට බැලුවේ 2016 දී,4 වසරේ දී.තාමත් එදා වගේම අදටත් කැමතිම k-drama එක
අවුරුදු ගාණක් බැලුවත් එපා වෙන්නෙ නැති කතාවක් ❤️❤️❤️
"Boy's over flowers"
"Ananthen aa tharu kumara" fv kdrama 💜
අනේ ලස්සනයි 💕❤️💕 මම 2 පරක් බැලුව පිස්සු වගේ ❤️💕 මාර්ම් ලස්සනයි 💕❤️💕❤️💕❤️💕❤️💕❤️💕❤️💕❤️💕❤️🇱🇰🇱🇧🌸
Mama 6 parak baluva
මම 4යි
2025ත් බලනෝ...පිස්සුවක් මේ ඩ්‍රාම එකනම්😍
මම බලපු සුපිරිම කතාව😍2021 ත් බලනවා..😊
2024 බලන්නෙ කවුද ❤😊
Mekata uttara dennako pless kolla taruvakda
සිරස tv....මන් ඔගොල්ලන්ගෙ chanale එකට ආස කෙනෙක් හැම දාම ආසය්. අනන්තයෙන් ආ තරු කුමරා යන කොරියන් චිත්‍රපටිය 2022 වරටත් අපිට අප සැමට අයෙ බලන්න මුල ඉදලා ඔබ සැම සලස්සන්න කියා මම ඔබලාගෙන් කැමත්ත ඉල්ලා සිටිමි ස්තුති
2024 බලන අය කවුද ඉන්නෙ
Innoooo
Tv එකේ ගියට් බලන්න බැරි උනා දැන් මේකෙන් බලන්න පුලුවන් ❤️🙏
6 වෙනි සැරේටත් බලන්නෙ කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ🥺
2023ට අවුරුදු 7ක් ගියාද කියලා හිතා ගන්නත් බෑ කොච්චර බැලුවත් එපා වෙන්නෑ 😘
2024 දෙවෙනි පාරට ආය බලනවා මේක 🥺💐💗
2023 ඉවර වෙන්නත් ලගයි....එ්ත් තාමත් ඉස්සර වගේම අාසම Drama එක..❤
😊2023 /12 / 14❤
🙂🤍
සිංදුව නම් ආව කාලේ ඉඳලා ඇහුවා ඒත් බැලුවේ මේ අව්රුද්දේ. මේ 2023 දවස් තුනෙන් බලලා ඉවර කරා එක දිගට.පට්ට කවදාවත් අමතක වෙන් නෑ ❤️🥺🥀
මේක කතාව නං කොච්චර බැලුවත් එපා වෙම්නෑ..😌❤️
Meka lassana kathavak 2024 dith balanava ayeth ❤🎉
මමත් පිස්සෙක් වගෙ බලනව තාමත් මෙක මාරම ආසයි මෙකට❤😊😊
කීප වතාවක් බැලුවා මේ කතාව එත් එපා වෙන්නැ.ඔන්න අද අයෙත් මුල ඉදලා බලන්න පටන් ගත්තා❤❤❤❤❤
කොච්චර බැලුවත් epa nm wenne na lassana k drama ekk♥️
අද ආයෙ බලන්න පටන් ගත්තා.. ❤🥺 සසර කින්නරාවි episode ටිකත් තිබ්බ නම්.. 🌚
ඒ සින්දුව තාමත් වචනයක් නෑර මතකයි ❤
2023.07.30 ආයෙත් මුල ඉදන් බලන්න හදන්නේ..
මේක නම් පිස්සුවක් .. කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ..
❤ ❤️❤️❤️
Me tooo
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ කොරියන් ඩ්‍රාමවලින් මන් ආසම කතාව
ඉස්සර මේක tv එකේ යද්දී මං 8 වසරේ හිටියෙ.... ඒ කාලේ මං ගෙවපු සැහැල්ලු නිදහස් සතුටු ජීවිතේට ආයෙත් යනව මේ සින්දුව අහද්දී සහ කතාව බලද්දී... මොහොතක් හරි ඒ කාලේ ට ගිහින් හිතට සතුටක් දැනෙනවා.
2021 ඉඳන් අද වෙනකන් අවුරුද්දට 1 පාරක් මේ drama එක බලනවා. දැන් 2024 බලනවා🤩🥰
කොච්චර බැලුවත් එපා වෙන්නෙම නෑ😊❤
කොච්චර බැලුවත් එපා වෙන්නැත්තෙ මට විතරද 😍😍😍
මේ වගෙ කොල්ලො ඉන්නෙ කතාවල විතරයි 😅😅
That's true
Na
Ape rate na bn ekai අවුල 😢😢😢