Sitha Nidi Na (සිත නිදි නැ) | Episode 212 | 28th June 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 มิ.ย. 2024
  • Sitha Nidi Na (සිත නිදි නැ) | Episode 212 | 28th June 2024
    Watch TV Derana Programmes & More Updates
    / @tvderanaofficial
    Director : Thilina Borelassa
    Producer : Janaka Siriwardana
    Music Director : Thilina Tharaka
    Script Writer : Lakshan Waththuhewa
    Follow us on
    🔗 Facebook 👉🏼 / tvderanaofficial
    🔗 Instagram 👉🏼 / tv_derana
    🔗 Twitter 👉🏼 / tvderana
    🔗 TikTok 👉🏼 / tvderanaofficial
    TV Derana
    SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
    #TVDerana #DeranaLK #sithanidina #sithanidinateledrama
  • บันเทิง

ความคิดเห็น • 101

  • @indranimunasinghe6811
    @indranimunasinghe6811 7 วันที่ผ่านมา +22

    අද රියා සදලි ට කල දේ.......මට හිතාගන්න බැහැ තමන් වගේම කෙල්ලෙකුට මේ තරම් රිදවන්න තරම් රියා ඇතිකරගත්තේ කොහොමද කියල......මහේලට පුලුවන් තරම් දොස් කියමින් සිටියත්, සදලි දැක්ක ගමන් ඒ අදහස වෙනස් කරල මහේල්ව රියට නංවා ගත්තේ සදලිට රිද්දන්නම තමයි.....
    එක අතකට හිතෙනවා රියාට ගැලපෙන්නේ එයාගේ තාත්ත වගේ කපටි ශූර ගතිගුණ තියෙන කෙනෙක් කියල.....තාත්තට දෙවෙනි නැහැ දුව....දුවට දෙවෙනි නැහැ තාත්ත .........
    ඩිස්නිට දැන් තේනුක ව අමතක වෙන තරමට තාත්තගේ ප්‍රශ්නය හිතට ඇතුල් වෙලා....කොහොමවුණත් සාගරට විරුද්ධව තියෙන සාක්ෂි කඩදාසිය සහ අත් අකුරු සහිත ලියුම් කවරය මේනක අතින් ගිලිහී යයි කියල හිතෙනවා.....ඒ තරමටම ඩිස්නිගේ මුහුණ තුලින් මැවෙන විද්‍යාශිනී ගේ මුහුණ මේනකගේ හිත වෙනස් කරාවි....
    පව් අහිංසක කෙල්ල ඒ ටික කරවාගන්න මොනතරම් දේවල් මේනක ලග ඉදන් කියෙව්වද ?
    පරණ යාලුවො...පුදුම යාලුවො...තවමත් පරණ ගති අතහැරලා නැහැ......

  • @deepikam7062
    @deepikam7062 7 วันที่ผ่านมา +52

    මහේලට නම් ඔහොම වෙලා මදි. හොද වැඩේ . දෙන්නම පස්සෙන් ගිහින් dan එක්කෙනෙක් වත් නැහැ 😂😂

  • @user-xg7wm8dj8k
    @user-xg7wm8dj8k 7 วันที่ผ่านมา +56

    මේ සාගර ඇත්තටම ඩිස්නිට ආදරේ නැහැ. ඩිස්නිටයි අනිත් දුවල දෙන්නටයි ආදරේ දෙවිදියකට. ඩිස්නිට තමන්ගේ වැරදි වහගන්න පාවිච්චි කරනවා

  • @user-ki4ef2xc6m
    @user-ki4ef2xc6m 7 วันที่ผ่านมา +35

    තමන්ගෙ දුවව කිට්නැප් කරල තර්ජනය කරපු මිනිහව තමයි තාත්ත කෙනෙක් ආරක්ෂා කරන්නෙ

  • @liyanageliyanage6195
    @liyanageliyanage6195 7 วันที่ผ่านมา +20

    ලංකාවේ දොස්තර ලා ලෝයර්ලා මොහම මහ පාරෙම ඉන්න ාවලාව තියෙනවා නේ නේද යකු 😀😀

  • @ranifrando
    @ranifrando 7 วันที่ผ่านมา +15

    අනේ මන්දා ඉතින් ඩිස්නි
    තාත්තව බේර ගන්න
    හදනවා ඒ උනාට
    තාත්තගෙ ලොකු සින් තියෙන්නේ 😂😂😂

  • @gayanianuruddhika1683
    @gayanianuruddhika1683 7 วันที่ผ่านมา +7

    සාගරටයි විජේටයි දඬුවම් ලැබෙන්නම ඔනි....

  • @user-ki4ef2xc6m
    @user-ki4ef2xc6m 7 วันที่ผ่านมา +41

    මං නම් කියන්නේ මේ සාගර ට හොඳ පාඩමක් උගන්නන්න ඕනි තමන්ගෙ ගැන විතරයි හිතන්නෙ ..ලමයි උනත් ඒක වලක්වන්න හොඳ නෑ .ජීවිතේ ක වටිනාකමක් දන්නෙ නැති උද්දච්ච මිනිහෙක් විතරයි

  • @Priyangika-wu6ub
    @Priyangika-wu6ub 7 วันที่ผ่านมา +13

    රියා මරු ඔයා මහේල වාගෙ එවුන්ට කරන්න ඔනි ඔහොම තමයි ❤❤❤❤❤❤❤❤❤

  • @thiliniwijesekera4031
    @thiliniwijesekera4031 7 วันที่ผ่านมา +18

    සාගර ඔයාගේ චරිතේ දැකපු වැරදිම දේ lawyer කෙනෙක්ගේ භාෂා විලාසය ඔයා use කරනවා වැරදියි..ඇරත් ඔයා එකේ PC කෙනෙක්....අනිත් කෙනා රියා...කිසිම lawyer කෙනෙක්ගේ පෙනුමක් පේන්නේ නෑ..බංකු ගානේ love කරනවා...ලැජ්ජයි අප්පා..අඩුම් ගානේ සාරියක්වත් අදින්නේ නෑ..අනේ මන්දා...අර ITN එකේ යන ආයාචනා කියන කතාව බලලා හරි lawyer කෙනෙක් ගැන idea එකක් ගන්න...කිසිම අවබෝධයක් නෑ

    • @pudara5131
      @pudara5131 7 วันที่ผ่านมา

      Kathawe ithiri tika director baara ganin

    • @thiliniwijesekera4031
      @thiliniwijesekera4031 6 วันที่ผ่านมา

      @@pudara5131 නූගත් un ekka katha කරලා wadak na...

  • @ritadoreen7234
    @ritadoreen7234 7 วันที่ผ่านมา +20

    කොමත් මෙවුන් දෙන්නට හොද පාඩමක් උගන්නන්න ඕනෙමෙයි යකෝ මුන් දෙන්න ගේ නීතිය ඔක්කොම මුන් දෙන්න අතට අරන් 😡

  • @thisunijayawardane4065
    @thisunijayawardane4065 7 วันที่ผ่านมา +13

    දෙවෙනි ඉනිමත් ලංකාවේ මිනිස්සුන්ගේ ඔලුව කෑවා. දැන් මේ නාට්‍යයත් ඔලුව කනවා. කතාව එකම තැන පල් කරමින් මිනිස්සුන්ගේ කාලේ කනවා..

    • @HasiniParbodaha
      @HasiniParbodaha 4 วันที่ผ่านมา

      එක ඇත්ත දෙවෙනි ඉනිමත් කැවා

  • @srimathihp5787
    @srimathihp5787 7 วันที่ผ่านมา +10

    සාගර ඇත්තටම දුවට ආදරේ නැහැ .

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 7 วันที่ผ่านมา +3

    හොඳ වැඩෙි මහෙල්ට එක හිතක් කොම්ලොට ඔහොම තමයි වෙින්ඩ ඔිනී සුපිරි 😊👌

  • @wasanthiperera2374
    @wasanthiperera2374 7 วันที่ผ่านมา +2

    කොටස් 212 ම සතියක් ඇතුලත බැලුවෙ ලස්සන කතාවක් නිසා.හිතනවා ලස්සන අවසානයක් තියෙයි කියලා .දිගට දිගට අදින්නෙ නැතිව

  • @user-lr7vv5qi7i
    @user-lr7vv5qi7i 7 วันที่ผ่านมา +5

    මෙ සාගරයටයයි විජයයි දෙන්න කවදද හිරෙට යවන්නෙ

  • @AVsFan2022
    @AVsFan2022 7 วันที่ผ่านมา +27

    උපදිසාපති කොල්ලගෙ තාත්තා වෙන සීන් එකක් තියෙන්නෙ..

  • @user-rr1ck2iq6d
    @user-rr1ck2iq6d 7 วันที่ผ่านมา +13

    රියා විශ්ව 💘 නැති කතාව 😴😴😴 🙆🙆

  • @vineetharajapakshe4700
    @vineetharajapakshe4700 7 วันที่ผ่านมา +41

    Katawa apawenawa dannam akama haallla yanne

    • @UdayaniSilva
      @UdayaniSilva 7 วันที่ผ่านมา +1

      රිදවන්න.අරිදවන්න

    • @RwyREy
      @RwyREy 7 วันที่ผ่านมา

      Eknm aththa

    • @hirunaudara7705
      @hirunaudara7705 7 วันที่ผ่านมา

      Sirwt e mulin hodt tibil dn wikryk krnn hdnne aru bonw dkinet na ek prta weri welai aprde ktw

    • @pudara5131
      @pudara5131 7 วันที่ผ่านมา

      Balanne nethuwa hitapanko ehenam

  • @yoona2004
    @yoona2004 6 วันที่ผ่านมา +1

    සාගර හොඳ තාත්තෙක් වෙන්න අැති එ් උනාට හරිම අාර්ථමාත්කාමි 😢 එයා .. එයාගෙ නම්බුව ගරුත්වය ගැන විතරයි හිතන්නෙ වෙන මනුස්සයෙක්ට නරකක් වෙල හරි එයාට හොදක් වෙනවනං එයා කැමති❤

  • @Chami7003
    @Chami7003 6 วันที่ผ่านมา +2

    සාගර lawyer වගෙ professional කෙනෙකු ගෙ චරිතයට වඩා පාතලෙ කුඩු buisness කාරයෙක් ගෙ character එකට ගැලපෙනවා

  • @indrajitharawinda4855
    @indrajitharawinda4855 7 วันที่ผ่านมา +4

    දැන් නම් කතාව එකම තැන මෙහෙම ගියොත් දෙවෙනි ඉනිම වගේ මේකත් එපා වෙනවා

  • @thisarithejani7201
    @thisarithejani7201 7 วันที่ผ่านมา +12

    Menakata ehema balapam karana eka waradi disni unath 😢 menaka pau 😢 eyage hodama kale nathiuna

  • @gangashamali2652
    @gangashamali2652 7 วันที่ผ่านมา +5

    ඩිස්නි ඇයි සාගරව බේර ගන්න හදන්නේ ඌ තමයි මේ ඔක්කොම කරන්නේ විජේ එක්ක එකතුවෙලා

  • @champhajewarani7271
    @champhajewarani7271 7 วันที่ผ่านมา +2

    සාගර හදන්නේ අර සාක්ශිය දෙන මනුස්සයාව නැති කරන්න .අනේ අම්මෝ මෙහෙම මිනිස්සූ .ඊට පස්සේ උපාසක වෙන්න හදනවා දරුවෝ ඉස්සරහා .දඩුවම් ලැබෙන්නම ඕන සාගරට.

  • @Nishu892
    @Nishu892 7 วันที่ผ่านมา +2

    විශ්වගෙයි රියාගෙයි කොටස් ලස්සනයි හැබැයි එතන තියෙන්නෙ හොඳම යාලුකමක් විතරක් වෙන්න ඕන..ආදරේ කරන්න ඒ දෙන්න මැචින් නැහැ..මහේල්ගෙ ගොබ්බ ගති නැති වුණොත් රියාට මහේල්ව සෙට් වෙනවනම් හොඳයි

  • @sithara469
    @sithara469 7 วันที่ผ่านมา +1

    මේ කතාවෙ මන් බලන්නෙ ඉක්මනටම තේනුකගෙ තාත්තාව හම්බෙන සීන් එක එනකන් කවුද ඒ🤔 සිරිල් . ඩිස්නි ගැන නම් දුකයි😢

  • @sunnetsunnet
    @sunnetsunnet 7 วันที่ผ่านมา +3

    සල්ලි වලට ඔළුව ඉදිමුනු මිනිහෙක් .සාගර.මටනම් පෙන්න බෑ

  • @Goumes12345
    @Goumes12345 7 วันที่ผ่านมา +3

    Riyagei wishwageyi kotas withryi balanne😊

  • @udarigunarathne182
    @udarigunarathne182 4 วันที่ผ่านมา +1

    උප දිසාපති තමයි විජේ වෙන්න පුලුවන්.

  • @lankawijesinghe7265
    @lankawijesinghe7265 4 วันที่ผ่านมา +1

    රියා දැන් උසාවි යන්නෙ නැද්ද ,

  • @geesha735
    @geesha735 7 วันที่ผ่านมา +1

    හාට් එක නැවුම් විදියට තියනවා තමන්ගේ නොවන වෙන කෙනෙක් එකක් බද්ධ කලොත් ඒ කෙනාගේ හැගිම් ඒ බද්ධ කරපු කෙනාට දැනෙනවා ද

  • @jayanichathurika4444
    @jayanichathurika4444 6 วันที่ผ่านมา +1

    මේනකට අර සාක්ෂි ලියුම දුන්න කියලා මේනක කලින් කොටසෙ ඔය මනුස්සයා එක්ක ඇවිල්ල සාගරට කෑගහලා ගියේ... කොටස් දෙක මාරුවෙලාද මන්ද

  • @vibetravel18
    @vibetravel18 7 วันที่ผ่านมา +2

    රියයි විශ්වයි බලන්න ආපු අය ඉන්නෝ ද මං වගේ

  • @ChannelZine
    @ChannelZine 6 วันที่ผ่านมา +3

    රියාගෙයි විශ්වගෙයි කොටස් තිබුණෙ නැති නිසා අද කතාව ගොඩක් ආසාවෙන් බැලුවා ❤❤

  • @user-lr7vv5qi7i
    @user-lr7vv5qi7i 7 วันที่ผ่านมา +2

    ඩිස්නිත් මාරයිනෙ

  • @ManorhOnelee
    @ManorhOnelee 5 วันที่ผ่านมา +1

    Wiswa riyata galapena hodama kena❤

  • @tharinduhewage4246
    @tharinduhewage4246 12 ชั่วโมงที่ผ่านมา

    මූත් එක්කම ඇවිත් නේද , අර ශාක්ෂි ලියපු කෙලේ පෙන්නුවේ😂

  • @priyangikawijesinghe8530
    @priyangikawijesinghe8530 7 วันที่ผ่านมา +3

    සාගර මහම මහ බල්ලෙක්

  • @RenukaKumari-ob7ir
    @RenukaKumari-ob7ir 7 วันที่ผ่านมา +3

    කොහොමද

  • @user-or1zu4jy5w
    @user-or1zu4jy5w 6 วันที่ผ่านมา +1

    රියා විශ්ව...❤❤

  • @143travice
    @143travice 7 วันที่ผ่านมา +1

    Thenukage thaththa Sagara Weeranayaka unoth 😮

  • @deepanideepani9691
    @deepanideepani9691 6 วันที่ผ่านมา +1

    Thenukage thaththa hoda salli thiyena minissu garu karana charithayak wenna one. Pau e kolla

  • @user-lr7vv5qi7i
    @user-lr7vv5qi7i 7 วันที่ผ่านมา +3

    සල්ලි වලට ඔක්කොම වහන්න හදනව

  • @dhulakshikarajapaksha6946
    @dhulakshikarajapaksha6946 4 วันที่ผ่านมา

    Balapu ekakda aye balanne kiyla baluwa man ekamane yanne 🙂

  • @thisarie95
    @thisarie95 7 วันที่ผ่านมา +2

  • @RenukaKumari-ob7ir
    @RenukaKumari-ob7ir 7 วันที่ผ่านมา +3

    Hi

  • @SasniSasni-qs8bt
    @SasniSasni-qs8bt 7 วันที่ผ่านมา +2

    Riya and wishwaa

  • @maximaxi1428
    @maximaxi1428 7 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @kaushalyasjayasekara3516
    @kaushalyasjayasekara3516 6 วันที่ผ่านมา

    ඩිස්නිගේ දෙබස් එපා වෙනවා රියායි විශ්වයි නිසායි මේක බලන්නේ😊

  • @user-tu6uy3gv6h
    @user-tu6uy3gv6h 3 วันที่ผ่านมา

    දැන් නන් එපා වෙනවා 😒👍

  • @user-iw7yb9vx8u
    @user-iw7yb9vx8u 7 วันที่ผ่านมา +1

    සාගර මොකට මෙි නාකියට උදවි කරනවද දන්නෙ නැ

  • @chamududewasurendra2011
    @chamududewasurendra2011 7 วันที่ผ่านมา +3

    Ada kare skip karapu eka,vishawa riya na ne.

  • @ayodyatharushini8852
    @ayodyatharushini8852 6 วันที่ผ่านมา +2

    සාගරගෙ ගතිගුණමයි රියාට තියෙන්නේ හරිම උද්දච්චයි. තමන්ට ඕනි දේ බලෙන් ගන්න හදන්නෙ අනික් මිනිස්සුන්ට මොනව උනත් ගානක් නැ . සාගරත් වැඩිපුර ආදරෙ රියාට,අසරණ වෙන්නෙ ඩිස්නි

  • @Ruwanmela82111
    @Ruwanmela82111 19 ชั่วโมงที่ผ่านมา

    ❤❤

  • @rashmikaprasadini5959
    @rashmikaprasadini5959 7 วันที่ผ่านมา +4

    මහේල්වයි රියාවයි එකතු කරන්න කො

  • @ugtharangasampath9244
    @ugtharangasampath9244 6 วันที่ผ่านมา +1

    Disni thaththa bera gannawalu e wage hamoma hithuwoth thamange aya bera ganna waradi karayanta daduwam labenne nane disni wage kenek ehema hithaddi modai eya mulin kiwwa menaka bera gannawa waradi karaya kawru unath hoya gannawa kiyala

  • @tharindushiwantha8603
    @tharindushiwantha8603 7 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @RuwandikaRathnayaka
    @RuwandikaRathnayaka 7 วันที่ผ่านมา

    😮

  • @user-us6uj4vc2r
    @user-us6uj4vc2r 6 วันที่ผ่านมา

    Lassnta thibba kthwa.hrima asawen blapu kthwa ...dn ekama thena..mha wikrayak wenawa...plzzz ehma nokra hri lassana awasanyk denna .

  • @EasyJapaneseSL
    @EasyJapaneseSL 5 วันที่ผ่านมา

    කතාව බොරුවට ඇදෙනවා වැඩී දැන්

  • @familamorin1888
    @familamorin1888 3 วันที่ผ่านมา

    Mahel doctor kenek nemei. Ledek

  • @aroshaindumini2218
    @aroshaindumini2218 6 วันที่ผ่านมา

    Vijege nama vijayananda padmasirine.eyada dan ne siri kiyanne

  • @DelharaDe
    @DelharaDe 7 วันที่ผ่านมา +1

    Mona unath mahel pau 😢😢😢

  • @AjithSusantha-jj1pw
    @AjithSusantha-jj1pw 7 วันที่ผ่านมา +3

    Riya paligannawa

  • @sachintha-de2cp
    @sachintha-de2cp 5 วันที่ผ่านมา

    මහින්ද රාජපක්ශ ඉන්නො වගෙ දැක්කෙ කව්ද😂

  • @peshalapela8136
    @peshalapela8136 7 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤😂😂😂😂😢😢😢

  • @Subaniharsani
    @Subaniharsani 6 วันที่ผ่านมา

    විජේ වෙන්න පුලුවන් තෙනුකගෙ තාත්තා

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 7 วันที่ผ่านมา +2

    Sagara boruven jivat vena
    Charitayak epa venava

  • @somalatha1391
    @somalatha1391 7 วันที่ผ่านมา +1

    😊😊❤❤❤❤❤❤❤

  • @bisbodaragama8132
    @bisbodaragama8132 7 วันที่ผ่านมา +2

    ,,ඩිස්නිලා වෙනුවට ගන්න වෙන නිලියෝ නැද්ද

  • @user-mk4qw1cy6r
    @user-mk4qw1cy6r 7 วันที่ผ่านมา +2

    Vije thamai thaththa thenukage

    • @user-mk4qw1cy6r
      @user-mk4qw1cy6r 7 วันที่ผ่านมา

      විජයානන්ද පත්ම සිරි.😅

    • @indranimunasinghe6811
      @indranimunasinghe6811 7 วันที่ผ่านมา +1

      විජේ ගෙ වගේ ජරා ගතිගුණ තේනුක ලග නැහැ....තේනුක එඩිතරයි....

  • @Janumadhubhashi
    @Janumadhubhashi 7 วันที่ผ่านมา

    Thenukage thaththa vijay da😑

  • @user-eb9hy9fh2k
    @user-eb9hy9fh2k 7 วันที่ผ่านมา +3

    Den mekamala wikarayak

  • @user-ng7vw1kk4e
    @user-ng7vw1kk4e 7 วันที่ผ่านมา +1

    Viswa tharaweida😢

  • @rashmikaprasadini5959
    @rashmikaprasadini5959 7 วันที่ผ่านมา +5

    රියායි විශ්වයි එකතු උනොත් නම් කතාව බලන්නෙත් නෑ 😑

  • @ravinilakshika8053
    @ravinilakshika8053 6 วันที่ผ่านมา

    Ane mahela pau ai ahema karnnee

  • @malsharathnathunga447
    @malsharathnathunga447 7 วันที่ผ่านมา

    Sagara rajini eke rosge ammayath ehane echchra jara wadakrnne nitiy athat arn kthwak unt mewge sathya jayahnnw pennona rajini eka wge ikmnin mek hamdm ekm thna

  • @hidden_path_diaries
    @hidden_path_diaries 5 วันที่ผ่านมา

    Meke hamoma harima selfish

  • @user-tp4rj7du7s
    @user-tp4rj7du7s 7 วันที่ผ่านมา

    Man nam like danne mokada mage salli waline man me drama eka balanne

  • @ugtharangasampath9244
    @ugtharangasampath9244 6 วันที่ผ่านมา

    me miniha aye wije ekka ekathu unada shakshi dipu kena

  • @upendraindrajith8679
    @upendraindrajith8679 7 วันที่ผ่านมา +1

    පො,,$## මහේල් ..

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 7 วันที่ผ่านมา

    A salli jarava gavila

  • @alotaibi30
    @alotaibi30 7 วันที่ผ่านมา +1

    Hi

  • @chanuroox4065
    @chanuroox4065 7 วันที่ผ่านมา

    ❤❤