අද දෙරණ 6.55 ප්‍රධාන පුවත් විකාශය - 2025.01.19 | Ada Derana Prime Time News Bulletin

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ม.ค. 2025

ความคิดเห็น • 39

  • @thilakakumara626
    @thilakakumara626 12 วันที่ผ่านมา +13

    අනේ මේ වැස්ස මිනිස්සු
    හරියට අසරණ වෙනවා පවු
    බුදුසරණයි ඉක්මනින් මේ අයහපත්
    කලා ගුණ
    ඉක්මනින් නතර වේවා

    • @NapdRoshini
      @NapdRoshini 12 วันที่ผ่านมา +2

      ❤❤

  • @ChandraChandra-m8p
    @ChandraChandra-m8p 12 วันที่ผ่านมา +7

    💖💖💖💖 ජනාධිපතිතුමනි ඔබතුමාව රජ පුටුවට කැඳවලා අපි වැලි කතරේ රටට ඩොලර් එවනවා රට හදන්නට ඔබතුමාට ආශිර්වාද කරනවා සෞදි රියල් එකට සාධාරණ මිලක් ලබා දෙන්න ඔබතුමාට ජයවේවා

    • @angelsilva3727
      @angelsilva3727 12 วันที่ผ่านมา +1

      arabi puka hodanawata kiyak gewanawada?

    • @SujaniNisansala-mk5kb
      @SujaniNisansala-mk5kb 12 วันที่ผ่านมา +3

      @@angelsilva3727මෙන්න මෙ වගේ හරක්ට පුළුවන් නමි සාදාරනයක් කර නමි හරි.මොකද කොන්ද පන නැති පිරිමි හින්දා තමා ගැනු මැද පෙරදිග දුක් විදින්නෙ

    • @ChandraChandra-m8p
      @ChandraChandra-m8p 12 วันที่ผ่านมา +1

      @@SujaniNisansala-mk5kb අපේ මිනිස්සු මැරිලා වලපල්ලේ ඒ හින්දා තමයි අපි මැද පෙර දෙක දුක් විඳින්නේ

  • @tharakaherath7538
    @tharakaherath7538 12 วันที่ผ่านมา +8

    වී 140 ගන්නනම් එපා..මොන හුක්තක්ද..

  • @Hemanthanet
    @Hemanthanet 12 วันที่ผ่านมา +2

    7:08 උඹ බබා කාලේ හරක් හොරට ගත්තේ... මහින්දගේ ඇට මිරිකලා අවසානේ ඒ මිනිහත් මළා කියන්න තරම් අසික්කිත මිනිහෙක්

  • @gerardfern_537
    @gerardfern_537 12 วันที่ผ่านมา +1

    7:13 90 ගණන් වල මොඩලයේ ලොරියකට "ශ්‍රී" අංක තහඩුවක්...! අසාමාන්‍යය බවක් ඇත්තෙම නෑ ..!! හහ්

  • @harshadilshan5294
    @harshadilshan5294 12 วันที่ผ่านมา +2

    බැලුවොත් මොකක් හරි එකක් දාලා news වහලා රෙද්ද

  • @LawEducation-x5p
    @LawEducation-x5p 12 วันที่ผ่านมา +1

    නාවල හොර LLB නිලධාරීන් ගැන විමර්ශනය කර දැඩිව නීතිය ක්‍රියාත්මක කරන්න. LLB සිසුන්ට නැවත සමීක්ෂණය කර නිවැරදි ලකුණු දෙන්න

  • @LvLK-t8y
    @LvLK-t8y 12 วันที่ผ่านมา +1

    VIN එක තියෙන වාහන විතරක් ලංකාවට ගේන්න. මේ වගේ ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. හැම රටකම VIN එක තමයි වාහනේ අයිඩෙන්ටිය. චැසි නම්බරය පමණක් මදි.

  • @yohansiri861
    @yohansiri861 12 วันที่ผ่านมา +2

    ක්‍රිඩා දර්ශන පෙන්වන්නෙ නැත්තෙ රෙගුලාසි කාගෙද 😂😂

  • @isharasampath6931
    @isharasampath6931 11 วันที่ผ่านมา

    අනිවාරෙන් මේ වගේ පොලිස් බල්ලෝ එලවන්න ඕන.

  • @e.m9476
    @e.m9476 12 วันที่ผ่านมา

    පාර්ලිමේන්තු මන්ත්‍රීලට වාහන ඕනලු නේහ්....

  • @sudeeshapriyadarshani9117
    @sudeeshapriyadarshani9117 11 วันที่ผ่านมา

    ඔන්න ෆයිවට් බස් ගහන ගහන game පේනවද ඔල් ට්‍රැක් කරන්ඩ යන්න ඇති ඒක තමයි වෙලා තියෙන්නෙ මුන් යන්නෙ ජ්ට් යනව වගෙ

  • @sudeeshapriyadarshani9117
    @sudeeshapriyadarshani9117 11 วันที่ผ่านมา

    අනික අයිස් ගහලා කුඩු ගහල ගංජා ගහලා බස් ඩ්‍රයිවර්ස්ලා වැඩ කරන්නේ

  • @nandanaperera3382
    @nandanaperera3382 12 วันที่ผ่านมา +1

  • @agenestterrorism.1719
    @agenestterrorism.1719 12 วันที่ผ่านมา +4

    Geri jeppanta pissu.aye nam LOWETH MUNTA vote eka denne nam na.

    • @Hemanthanet
      @Hemanthanet 12 วันที่ผ่านมา +1

      උඹ මේ පාර දුන්නෙත් නෑනේ..😂පලයන් යන්න ගෝතයා😂

    • @teachercarft
      @teachercarft 12 วันที่ผ่านมา +2

      කෙඳිරි ගාන්න එපා 😂

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 12 วันที่ผ่านมา

    🙏🇱🇰🇱🇰🙏

  • @AjithAjith-n8e
    @AjithAjith-n8e 12 วันที่ผ่านมา +1

    අනුරට පුළුවන්ද සෟදි රියිල් වලට ගෙවන ගාන වැඩි කරන්න ස්වාභාව ධර්මයත් කෝප වෙලා තියෙන්නෙ කයිය නොහා පොරොන්දු ඉස්ට කරතො හොදයි හාල් ටිකටත් පොලින් වල තියලා කයිය නායකගෙ කයිය වතරයි විදුලි මිල අඩු ක⁣රෙ මුන්ද අනේ හුකෙ ගොවියාට මොනවා කරලාද වී ඉල්ලන්න මහ එකා කියනවා වහන දෙන්නෙ නැලු උගෙම එකෙක් කියනවා මුන් දැන් වැඩි පුර කරන්නේ අනුන්ගෙ ලමයින්ට උප්පැන්න දෙන එක වහන ගෙන එමට අවසර දුන්නෙ මුන්ට අලුත් වහන ගන්න

  • @manjulaprabath2679
    @manjulaprabath2679 12 วันที่ผ่านมา

    සොයිසා හිටියෙ නම් ඇර සොයිසා වගේ..

  • @acamparotion.trantra
    @acamparotion.trantra 12 วันที่ผ่านมา +1

    😮

  • @manjularathn7686
    @manjularathn7686 12 วันที่ผ่านมา

    ඇයි වංගුව සීමාවේදී වෙග සීමා සංඤා දාල නැද්ද?

    • @gerardfern_537
      @gerardfern_537 12 วันที่ผ่านมา

      මේවා එළවන කුළු හරක්ට ඒවා තේරෙන්නේ නෑනේ

  • @LasiniNawodya
    @LasiniNawodya 12 วันที่ผ่านมา

    😭😭😭😭😢😢😢

  • @legentgaming6683
    @legentgaming6683 12 วันที่ผ่านมา

    Desapalana pali ganim karanne na kiuwata ආණ්ඩුව me hodata amathilawa hireta yawanne

  • @sl.pavara9065
    @sl.pavara9065 12 วันที่ผ่านมา

    😂😂😂😂😂😂😂😂 1:13

  • @kanjenak7302
    @kanjenak7302 12 วันที่ผ่านมา

    Ane manda kata ariyoth mahinda mahinda akko allala hiredala sathutu weyalla kiyawana aka vitharae

  • @nishanthanish1991
    @nishanthanish1991 11 วันที่ผ่านมา

    😂😂😂

  • @GaminiKumara-es4wz
    @GaminiKumara-es4wz 12 วันที่ผ่านมา

    sapugaskande Yuri ya po hora new at a patan ganna

  • @DanushkaWasantha-jy3ir
    @DanushkaWasantha-jy3ir 12 วันที่ผ่านมา +2

    😢😮😮