ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ලංකාවේ ඉංජිනේරුවරු නැ දැන්.ඉස්සර හොද මොලකාරයෝ හිටියා...දැන් ඉන්නෙ කම්පියුටර් ඉංජිනේරුවන්..වැඩ දන්නෙ නැ ...
මෙතන මොලේ තියන එකාට බලය නෑ බලය තියන එකාට මොලේ නෑ අහෝ ලංකාවට උන වියෝයා 😢😢😢😢😢
බලධාරින් ගෝනියක දාලා වැවට දාපියව්
අනේ කාටවත් කරදරයක් නොවේවා 😔🙏🙏🙏බුදුසරණයි
ගමේ වැව ගැන හොඳ අවබෝදයක් තියෙන්නේ ඒ ගමේ ගොවි සංවිදාන වලට ඔය වාරිමාර්ග නිලදරින්ට ප්‍රයෝගික දැනුම නෑ .
පිස්සුද බන් උබලට, මේ එක එකා දෙන voice cut වලට වැව කපන්න, ඒක කරන විදිහක් තියෙනවා, වැව බේරගෙන ඕන හැමදෙයක්ම කරන්න, දැන් එතකොට මේක බේරගත්තේ ඔය කයිවාරු ගහන එවුන් කියපු විදිහට කරලද ? නැහැනේ.. මෙතන newsහිගාකන් හැත්ත එක එකාට මයික් අල්ලලා උන්ව ෆෝම් කරනවා,, දැන් වැඩේ control කරලා ඉවරයි වාරිමාර්ගේ මහත්වරු ටික, ඒකට හැමෝම සහයෝගය දුන්නා, ගමේ බහුතරයක් ඉන්න්වා බැහැලා වැඩ කරපු,
@@SrilankanSaver ඔවු ඇතටම මේක දැම්මේ චැනල් එක අයිති ටීම් එකමද දන්නේ නැ . හැබැයි ඉතින් වැවේ ගැමුර තැන් ගැන අවබෝදයක් නැතිව කපල බව කාටත් පේනවා. දැන් වැඩේ කෙල උනාම වැඩේ ඉවරයි කියනවා.
අනිවාර්‍යයෙන්
නිලධාරින්ගෙ වරද. අඩුගානේ මේ මිනිස්සුන්ගෙන් උපදෙස් ගන්න තිබුනා
😂😂😂😂
වගකිවයුතු අය මේ තරම් කාලයක් මොනවද කලේ. අඩුම ගාණේ මේ මිනිස්සු කියන දේ අහන්න තිබුනා.
කිසිම හැගීමක් නැති රාජ්‍ය නිලධාරින්. ඕකුන්ට විරුද්ධව නඩු දාලා එකෙක් හිරේ දැම්මානම් අනිත් උන්වත් වැඩ කරයි
නිලධාරීන් තමන්ගේ මතේම ඉන්නෙ නැතුව, එකපාර theory apply කරන්න යන්නෙ නැතුව , ගමිමු කියන දේත් අහන්න ඕන.
උද්දච්ච නිලධාරීන් ට වඩා ගොවියා බුද්ධිමත්
අවුරුදු 10යක් තිස්සෙ රටේ පාලකයෝ කරපු අපරාධ .ගමේ මිනිස්සු තමයි ගමේ වැඩ දන්නෙ .ඒ අය දාල වැඩ කලානම් ඉවරයි.මේ ආංඩුවට තමයි හැම ප්‍රශ්න යක්ම. ඔය ඉංජිනේරුවෝ සජියගෙ හෝරනිල මහින්දයාගේ ගෝට්ටෝ වෙන්නැති මේ මිනිස්සු කියනදේ කරන්න ඒ මිනිස්සු තමයි ගමේදේ දන්නෙ.
දේ ශපා ලුවෝ ඉඩම් ගොඩකරල ඇති පසුගිය ආණ්ඩුවේ. නිලධාරීන්ට පඩි විතරයි මොලේ නෑ
මේවගේ ප්‍රායෝගික දැනුමක් නැති නිලධාරින්ගෙන් මේ වැරදි තිරනවලට සම්පුර්ණ අලාභය අයකරගත යුතුයි ගමේ අයගේ තිරණ වලට ඇහුම් කන්දෙන්න කැමතිනම් උද්ච්ච නිලධාරින්
වාරි මාර්ග නිලධාරීන් ගහලා එලව පියව් අපරාදේ වැව විනාශ කරලා
රාජ්‍ය නිලධාරීන් මේ රජයත් නොමඟ යවනවා!
වාරිමාර්ග. ඉංජිනේරුවන්. කෝ..
මාලිමාවෙි අමු මොඩයෝ ගහල එලවන්න
ආදාල දෙයට උගතුන් නැති බවට හොඳම ශාක්ෂියක්..රජකාලෙ ඉතිහාස පොතෙන් ඉගැන්වීම.මේ ආන්ඩු වැව්වල මොන අගයක්වත් දන්නෑ ..මොන අලධාරියොද😢
කතා කරන අය කියන්නෙ බත් කනවා කියලා කටේ තියෙන්නේ බුලත් කිසිම කෙනෙකුට කරදරයක් වෙන්න එපා ..බුදු සරනයි ජේසු පිහිටයි හැමෝටම ..
ජෙපි ආණ්ඩු වැඩක් කරන්න අවුරුදු 4ක් වත් යාවි. එතකන් හානවා.
අයියෝ කරලා තියෙන අපරාදේ අප්පා. ඇයි ඔය හැම තැනම කපලා වතුර පහලින් බැහැලා යන්න වාන කඩලා තියෙද්දි වෑ බැම්ම පාර කපලා හරි යනවද . ඕක දැන් කොච්චර කොහොම අලුතින් හැදුවත් රැකෙන්නෙ නැ ලොකු අවදානමක් . බයයිනෙ පහල ඉන්නත් . ඔතන වහන්න ඔට්ටු උන වෙලේ වාන් ඇරලා වතුර යවන්න තිබුන
@SrilankanSaver අනිවාර්‍යයෙන් ගමෙි වැවට ආදරේ ගමෙි අය ඔය කපල තියන තැන කපන්න එපා කියද්දි කපල වතුර බහින්නැති නිසා අය ගොඩ හොරොවිව ළඟින් කපලවතුර බැස්ම තියෙන්නේ එතන
පොතෙන් වැවුහදපු මිනිසුන් හා අත්දැකීම් බහුල මිනිසන් සමග වැඩ කිරීමට එකග නොවු වියතුන් නිසාගමක් විනාසයට ඇද දමයි ද
Aththama aththa
Attha 😢
ලංකාවෙ කොහෙද උගත් බුද්ධිමත් මිනිස්සු උගත් බද්ධිමත් මිනිස්සු ඉන්නවනම් මේ රට දියුණු වෙන්න එපැයි
මොන උපාධිය ගහපු අම්මගේ පුතා ආවත් වැඩක්නෑ ගමේ වැව ගැන අවබෝධය තියෙන්නේ ගමේ ජනතාවට ඒ උගත් බුද්ධීමත්ම ගමේ ජනතාව කියනවිදීයට කරපල්ලා
Doctor kenekuge wadak❤
මේ ගම්මු කියන විදිහට වැඩ කරන්න . ඒ අයයි තත්ත්වය ගැන දන්නෙ.
ආන්ඩුව අපකීර්තියට පත් කරන්න රජයේ නිළධාරී හිතාමතා කරන කඩාකප්පල් කාරී වැඩද කියල වහම සොයා බැලීමට පියවර ගන්න.
සුපිරි සහෝදරයා කතාව ❤
සජබෙ පිරිසක් ඇවිත් කෑ ගහන ආකාරය බලාපල්ලා.
වෙලාවට හරි වැඩේ නොකරන මේ නිළදාරින්ගෙන් පාඩුව අය කරගන්න
බුලත්කාල කෙළ ගිලිනවනෙ. ලංකාවෙ ත් මාරම වැඩ තාමත් එහෙමයි.
හද පෙන්නුවම ඇගිල්ල බලන්න එපා
Oyata a minihage bulath kelen wadak me anthura berena vidiha hithanna oyata wawa anthura neme penne ara manussayage bulath kela vitharai penune mole nathi haraka
මහදැනමුත්තා වගේ නෙ මේ නිලධාරීන් ගමේ මිනිස්සුන්ට පොතේ දැනුම නැති උනාට ප්‍රායෝගික දැනුම තියෙනවා
මුන් කොහෙද මෙතෙක් වේලාවක් හිටියෙ ,ඔය වැව නැවත ඉදි කරන්න ඕනි .
මාලිමා අාණ්ඩුව කදී මේ වගේ චෝදනා අැසෙයි කියල හිතුවෙ නෑ
අවුරුදු 10 ක සාපෙ කියල මිනිස්සු බැන්නෙ.. මාලිමාව අවුරුදු ගණනාවක්ම පාලනය කරපු රට
ඔය දෙපාර්තමේන්තුවල ඉන්නෙ වැඩ බැරි ටාසන්ල දේශපාලන පත්වීම් ලබපු උන් මුන්ට වඩා ගමේ මිනිස්සුන්ට දන්නව වැවගැන වඩා ඒ
එතකොට ලංකාවේ රාජ්‍ය නිලධාරීන් බහුතරයක් මෝඩයි ද ? ඇත්තටම රටක් මෙහෙම ගොඩ යයිද?
බලහල්ල පොඩ්ඩක් ගිය අාන්ඩුවලින් පත්කරපු නිලදාරිද කියලා 😢
මේ වගේ අවස්ථාවලදී ....ප්‍රදේශ වාසීන්ගේ ... දැනුම උපයෝගී කරගතයුතුයි ......මීහරක් ද .....නැතිනං ප්‍රශ්නයක් ඇතිකරන්න කුමන්ත්‍රණයක්ද ...
ගමේ වැව ගැන දන්නේ ගමේ මිනිස්සු .නිලධාරීන් දන්නේ වනසලා යන්න . එයාලා පොඩි මිනිහා කියන දේටත් ඇහුම් කන් දෙන්න ඕනේ
වාරිමාර්ග අහංකාරකම
Wewaka us thanakin thama wathura tika tika bahala yanna kapanna one, ikmanin wathura adu karanta kiyala pahath than walin wathura bahinna kepuwoth wenne palanaya karaganna beri widihata wathura para galan bahina eka, warimarga injineruwan iddi hari wistharaya denaganna deewaranta mike allanna epa, oya gama den samakamiy, deewarayange getuluwak thibunata goviyan thathwaya therum aran thiyenne, gamata eka wewak unata irrigation department eka yatathe sahena waw godak nadaththu wenawa,
අයියෝ සාන්ත
ඔය වැව් බැම්මක් හදන්න රජ කාලේ යොදාගෙන තියෙන තාක්ෂණය ගැන ඉන්ජිනේරුවන්ට දැනුමක් නෑ. ඔය බැම්ම ආයේ හැදුවත් ඉක්මනින් කඩාගෙන යනවා.
Ugath kiyana P....n 9:49 elawa damamu. Rata goda nagamu
උගත් කමට තැන දුන්නම වෙන දේවල්.බුද්ධිමතා ශනිකව කලයුතු දේ තිරනය කරනව.පෙර රජවරු හදපු නිසා වැවි වලින් අදත් පුයෝඡන ගන්නව.දැන් ඉන්න ජනාධිපතිවරැ දේශපාලුවෝ මොට්ට නිලධාරි ඵ් කාලෙත් හිටියනම් මේවා අදනැ . වපුරපු දේ අස්වැන්න ලෙස ලැබේවි.සියලුම පන ඇති සත්වයන්ට මෙත්වඩන්න.දෙවියන් පිහිටට ඵ්වි. මගක් පෙන්නුවා. .
ඇයි මේ ගමේ මිනිස්සු කියන දේ අහන්නෙ නැත්තේ ජනාදිපති තුමනි මේ ගැන ඔබ තුමා බලන්න
යුද හමුදාව යුද්ධ කරන්න විතරයි කිව්වා නේද dan
දැන් ගමේ මිනිස්සුද හරි මෙ ලොක්කොද ..කොහොම උනත් පරිස්සම් වෙන්නල
බන්ට් එක කැඩුවම මහ විනාශය ක් වෙනෝකියල මෙලෝ දෙයක් නොදන්නමටත් හිතුන..
Aiyoooo paressamen inna oyala
පොඩි වාරිමාර්ග පොඩි ඉංජිනේරු පොඩි අයද බන් ඉන්නේ ,ගමේ කෙනෙකුට වැඩේ බාර දුන්නා නම් ගොඩ ,නිසි වගකිම ගන්න බැරි නිලදාරි වැඩක්ද , ලැජ්ජයි නින්දිතයි
මුන්ට දුන්නනම් හොදට තියෙයි, ගොඩ හොරොව්ව කැපුවනම් යකෝ වැවම ඉවරයි , වතුර බස්සන්න ඕන ක්‍රමේකට
කිසිම ආණ්ඩුවක් වැරදි නෑ.වැරදි ආණ්ඩුව ට උපදෙස් දෙන ඉහල නිලධාරී න්.අනුර සජිත් රනිල් මහින්ද වෙනුවට හොද කලමනාකරණය ක් ඇති ඵ්කාධිපතියකු රටට අවශ්‍ය යි
🙏🙏🙏🙏❤
අවට. වතුර. එන. තැන්. අවහිර. කරන්න
ඔය උපාදි සහතික රෝල් කරලා වැ ව් බැම්මට තියලා පස් දාපල්ලා ඕවා දීලා තියෙන්නේ ඒවාට. එතකොට එක දිගේ වතුර බහිනවා
10:49
Malimawata jaya wava😂😂😂
මොකාද ඕකෙ ඉංජිනේරුවා.මේ මිනිස්සුන්ට තේරෙන ටික ඒකට නොතේරෙන්නෙ මොකෙද්ද ඕකා
Oya niladari gon hara,rajaya vinasa karanawa,ko Amathiya mewata madihath weyan,nathnam thopi iwarai.
Certificates thibunama hema dema dannawa kiyala hithagena inna government staff ewunta wada game minissunta denumak thiyenawa mewa gena
Ma wawe bami okkoma concrete kalayuthu nathida.
ඔය නිලධාරීන් පන්ඩිතයො මිස වැඩක් තේරෙනබූරුවො රැලක්
කෝ ඔය වැව් දාහක් හැදූවා කිව්ව ඔස්තාර්ල?
What a mess these fools calling themselves as irrigation officers (engineers?) have created! People's knowledge and wisdom must be harnessed to restore and manage such situations. Those officials must be held accountable.
ජනාධිපතිතුමනි මිනිස්සුන්ටත් කන්දෙන් ද
වැව් බැමි තැනින් තැන කපන මෝඩයො කවුද
පිටවානක් නැද්ද මේ වැවට..
Ane jeevitha parissamen
තේරුම් ගනිල්ලා මෙවන් ස්වභාවික විපත් උවදුරු සිදුවෙන්නේ ද ඇයි කියලා,,
මේ ගොබ්බ ගම්මුන්ට තේරෙන්නේ නෑ. යකෝ බූරුවනේ, එහෙන් මෙහෙන් හැම තැනින්ම කාවො කෑවා වගේ කරපුවාම තමයි ප්‍රතිසංස්කරනය කියලා කීයක් හරි වැඩිපුර යටි මඩි ගහගන්න පුළුවන්. තේරෙන්නේ නැද්ද මුංට.
පණ්ඩිතයොත් එක්ක හරියට වැඩක් කරන්න බෑ! දැන් දවස් කියක්ද?.???
game wawa gana danuma gam vasiyanta wada katawath na. as dekata kadulu awa me minissu ganna uthsahaya dakala.
Vita kagena marennada yakuuu. Wathura yanawa. Pala yanna
Mahndayage ranilage,sajiyage,gotto,un kohen hari ringala rata,godaganna aka nawthwanna trai karanne kuburu tika winasa karala janathawa parata danna,oya enjineruwo hadanne gahala elawanna
වෙන මැච් එකක් ද මන්ද
Rajja sewayee harak..giya deshapana pathween
Giya anduwee hora deshapalana pathweem..Ag office wala inna pin padi horu tika elawapalla issela
Wafuru shapa thawath wei
GAMA MINISUTA PRAYUGIKA DANUMA THIBANAWA A.C. KAMARA WALA EANNA AYATA AWABODAYAK MADI HARI DA HARIYATA KARANNA
ආන්ඩුව නිදද බං..
Danna kiyana ayagen hare updes nogena rajayey balaya aran mooda wada wela wagey
Amu gon harak waarimarge inne meunta wedak karanna therenne anaa gannawa nikarune salli apathe apatheyo nisa
Ac kamarawala idala plan karala rata winasa karanna epa yako palayau aliyata moda hatta ilagata kiyapiyau watura na hal na kiyala
Addekeemak nethi niladarin hinda tama mehema wenne.......
Oya niladarinta gahala wawata tiyala badapalla
Malimave panditayo weva keva
Kalakanni niladaariyo. Okunta pothe danuma witharai. Kisisma prayogika buddiyak na. Patta harak tikak. Ey meka amathiya danne nadda? Untqth ithin molayak thoyenna epai. Ungeth hora upaadi witharane. Niyama sudusu kamak wath, daksha kamakwath nane.
KO MP npp?...npp MP Paka....wawa mula idalama hadapan honda hithin...
Wari akeaun teka alla wawatamadapiyaw
ලපයගෙ වාසනාව අප්පා
Mole idimichcha rajaye sewakayan unwa lokko kiyala pennannayi me moda wede karala thiyenne.yako game prashne game ayatayi danne karana deyak gama janathawagenuth adahas argena karapalla.madida ratama kewe oya rajaye niladarin thama desapaluwange padeta netuwe
Pissu niladari. Minnissu kiyana de ahanne ne.
4:26 4:28 4:29
ලංකාවේ ඉංජිනේරුවරු නැ දැන්.ඉස්සර හොද මොලකාරයෝ හිටියා...දැන් ඉන්නෙ කම්පියුටර් ඉංජිනේරුවන්..වැඩ දන්නෙ නැ ...
මෙතන මොලේ තියන එකාට බලය නෑ බලය තියන එකාට මොලේ නෑ අහෝ ලංකාවට උන වියෝයා 😢😢😢😢😢
බලධාරින් ගෝනියක දාලා වැවට දාපියව්
අනේ කාටවත් කරදරයක් නොවේවා 😔🙏🙏🙏බුදුසරණයි
ගමේ වැව ගැන හොඳ අවබෝදයක් තියෙන්නේ ඒ ගමේ ගොවි සංවිදාන වලට ඔය වාරිමාර්ග නිලදරින්ට ප්‍රයෝගික දැනුම නෑ .
පිස්සුද බන් උබලට, මේ එක එකා දෙන voice cut වලට වැව කපන්න, ඒක කරන විදිහක් තියෙනවා, වැව බේරගෙන ඕන හැමදෙයක්ම කරන්න, දැන් එතකොට මේක බේරගත්තේ ඔය කයිවාරු ගහන එවුන් කියපු විදිහට කරලද ? නැහැනේ..
මෙතන newsහිගාකන් හැත්ත එක එකාට මයික් අල්ලලා උන්ව ෆෝම් කරනවා,,
දැන් වැඩේ control කරලා ඉවරයි වාරිමාර්ගේ මහත්වරු ටික, ඒකට හැමෝම සහයෝගය දුන්නා, ගමේ බහුතරයක් ඉන්න්වා බැහැලා වැඩ කරපු,
@@SrilankanSaver ඔවු ඇතටම මේක දැම්මේ චැනල් එක අයිති ටීම් එකමද දන්නේ නැ .
හැබැයි ඉතින් වැවේ ගැමුර තැන් ගැන අවබෝදයක් නැතිව කපල බව කාටත් පේනවා.
දැන් වැඩේ කෙල උනාම වැඩේ ඉවරයි කියනවා.
අනිවාර්‍යයෙන්
නිලධාරින්ගෙ වරද. අඩුගානේ මේ මිනිස්සුන්ගෙන් උපදෙස් ගන්න තිබුනා
😂😂😂😂
වගකිවයුතු අය මේ තරම් කාලයක් මොනවද කලේ. අඩුම ගාණේ මේ මිනිස්සු කියන දේ අහන්න තිබුනා.
පිස්සුද බන් උබලට, මේ එක එකා දෙන voice cut වලට වැව කපන්න, ඒක කරන විදිහක් තියෙනවා, වැව බේරගෙන ඕන හැමදෙයක්ම කරන්න, දැන් එතකොට මේක බේරගත්තේ ඔය කයිවාරු ගහන එවුන් කියපු විදිහට කරලද ? නැහැනේ..
මෙතන newsහිගාකන් හැත්ත එක එකාට මයික් අල්ලලා උන්ව ෆෝම් කරනවා,,
දැන් වැඩේ control කරලා ඉවරයි වාරිමාර්ගේ මහත්වරු ටික, ඒකට හැමෝම සහයෝගය දුන්නා, ගමේ බහුතරයක් ඉන්න්වා බැහැලා වැඩ කරපු,
කිසිම හැගීමක් නැති රාජ්‍ය නිලධාරින්. ඕකුන්ට විරුද්ධව නඩු දාලා එකෙක් හිරේ දැම්මානම් අනිත් උන්වත් වැඩ කරයි
පිස්සුද බන් උබලට, මේ එක එකා දෙන voice cut වලට වැව කපන්න, ඒක කරන විදිහක් තියෙනවා, වැව බේරගෙන ඕන හැමදෙයක්ම කරන්න, දැන් එතකොට මේක බේරගත්තේ ඔය කයිවාරු ගහන එවුන් කියපු විදිහට කරලද ? නැහැනේ..
මෙතන newsහිගාකන් හැත්ත එක එකාට මයික් අල්ලලා උන්ව ෆෝම් කරනවා,,
දැන් වැඩේ control කරලා ඉවරයි වාරිමාර්ගේ මහත්වරු ටික, ඒකට හැමෝම සහයෝගය දුන්නා, ගමේ බහුතරයක් ඉන්න්වා බැහැලා වැඩ කරපු,
නිලධාරීන් තමන්ගේ මතේම ඉන්නෙ නැතුව, එකපාර theory apply කරන්න යන්නෙ නැතුව , ගමිමු කියන දේත් අහන්න ඕන.
උද්දච්ච නිලධාරීන් ට වඩා ගොවියා බුද්ධිමත්
අවුරුදු 10යක් තිස්සෙ රටේ පාලකයෝ කරපු අපරාධ .ගමේ මිනිස්සු තමයි ගමේ වැඩ දන්නෙ .ඒ අය දාල වැඩ කලානම් ඉවරයි.මේ ආංඩුවට තමයි හැම ප්‍රශ්න යක්ම. ඔය ඉංජිනේරුවෝ සජියගෙ හෝරනිල මහින්දයාගේ ගෝට්ටෝ වෙන්නැති මේ මිනිස්සු කියනදේ කරන්න ඒ මිනිස්සු තමයි ගමේදේ දන්නෙ.
දේ ශපා ලුවෝ ඉඩම් ගොඩකරල ඇති පසුගිය ආණ්ඩුවේ.
නිලධාරීන්ට පඩි විතරයි මොලේ නෑ
මේවගේ ප්‍රායෝගික දැනුමක් නැති නිලධාරින්ගෙන් මේ වැරදි තිරනවලට සම්පුර්ණ අලාභය අයකරගත යුතුයි
ගමේ අයගේ තිරණ වලට ඇහුම් කන්දෙන්න කැමතිනම් උද්ච්ච නිලධාරින්
පිස්සුද බන් උබලට, මේ එක එකා දෙන voice cut වලට වැව කපන්න, ඒක කරන විදිහක් තියෙනවා, වැව බේරගෙන ඕන හැමදෙයක්ම කරන්න, දැන් එතකොට මේක බේරගත්තේ ඔය කයිවාරු ගහන එවුන් කියපු විදිහට කරලද ? නැහැනේ..
මෙතන newsහිගාකන් හැත්ත එක එකාට මයික් අල්ලලා උන්ව ෆෝම් කරනවා,,
දැන් වැඩේ control කරලා ඉවරයි වාරිමාර්ගේ මහත්වරු ටික, ඒකට හැමෝම සහයෝගය දුන්නා, ගමේ බහුතරයක් ඉන්න්වා බැහැලා වැඩ කරපු,
වාරි මාර්ග නිලධාරීන් ගහලා එලව පියව් අපරාදේ වැව විනාශ කරලා
රාජ්‍ය නිලධාරීන් මේ රජයත් නොමඟ යවනවා!
වාරිමාර්ග. ඉංජිනේරුවන්. කෝ..
මාලිමාවෙි අමු මොඩයෝ ගහල එලවන්න
ආදාල දෙයට උගතුන් නැති බවට හොඳම ශාක්ෂියක්..
රජකාලෙ ඉතිහාස පොතෙන් ඉගැන්වීම.
මේ ආන්ඩු වැව්වල මොන අගයක්වත් දන්නෑ ..මොන අලධාරියොද😢
කතා කරන අය කියන්නෙ බත් කනවා කියලා කටේ තියෙන්නේ බුලත් කිසිම කෙනෙකුට කරදරයක් වෙන්න එපා ..බුදු සරනයි ජේසු පිහිටයි හැමෝටම ..
ජෙපි ආණ්ඩු වැඩක් කරන්න අවුරුදු 4ක් වත් යාවි. එතකන් හානවා.
අයියෝ කරලා තියෙන අපරාදේ අප්පා. ඇයි ඔය හැම තැනම කපලා වතුර පහලින් බැහැලා යන්න වාන කඩලා තියෙද්දි වෑ බැම්ම පාර කපලා හරි යනවද . ඕක දැන් කොච්චර කොහොම අලුතින් හැදුවත් රැකෙන්නෙ නැ ලොකු අවදානමක් . බයයිනෙ පහල ඉන්නත් . ඔතන වහන්න ඔට්ටු උන වෙලේ වාන් ඇරලා වතුර යවන්න තිබුන
පිස්සුද බන් උබලට, මේ එක එකා දෙන voice cut වලට වැව කපන්න, ඒක කරන විදිහක් තියෙනවා, වැව බේරගෙන ඕන හැමදෙයක්ම කරන්න, දැන් එතකොට මේක බේරගත්තේ ඔය කයිවාරු ගහන එවුන් කියපු විදිහට කරලද ? නැහැනේ..
මෙතන newsහිගාකන් හැත්ත එක එකාට මයික් අල්ලලා උන්ව ෆෝම් කරනවා,,
දැන් වැඩේ control කරලා ඉවරයි වාරිමාර්ගේ මහත්වරු ටික, ඒකට හැමෝම සහයෝගය දුන්නා, ගමේ බහුතරයක් ඉන්න්වා බැහැලා වැඩ කරපු,
@SrilankanSaver අනිවාර්‍යයෙන් ගමෙි වැවට ආදරේ ගමෙි අය ඔය කපල තියන තැන කපන්න එපා කියද්දි කපල වතුර බහින්නැති නිසා අය ගොඩ හොරොවිව ළඟින් කපල
වතුර බැස්ම තියෙන්නේ එතන
පොතෙන් වැවුහදපු මිනිසුන් හා අත්දැකීම් බහුල මිනිසන් සමග වැඩ කිරීමට එකග නොවු වියතුන් නිසාගමක් විනාසයට ඇද දමයි ද
Aththama aththa
Attha 😢
ලංකාවෙ කොහෙද උගත් බුද්ධිමත් මිනිස්සු උගත් බද්ධිමත් මිනිස්සු ඉන්නවනම් මේ රට දියුණු වෙන්න එපැයි
මොන උපාධිය ගහපු අම්මගේ පුතා ආවත් වැඩක්නෑ ගමේ වැව ගැන අවබෝධය තියෙන්නේ ගමේ ජනතාවට ඒ උගත් බුද්ධීමත්ම ගමේ ජනතාව කියනවිදීයට කරපල්ලා
Doctor kenekuge wadak❤
මේ ගම්මු කියන විදිහට වැඩ කරන්න . ඒ අයයි තත්ත්වය ගැන දන්නෙ.
ආන්ඩුව අපකීර්තියට පත් කරන්න රජයේ නිළධාරී හිතාමතා කරන කඩාකප්පල් කාරී වැඩද කියල වහම සොයා බැලීමට පියවර ගන්න.
සුපිරි සහෝදරයා කතාව ❤
සජබෙ පිරිසක් ඇවිත් කෑ ගහන ආකාරය බලාපල්ලා.
වෙලාවට හරි වැඩේ නොකරන මේ නිළදාරින්ගෙන් පාඩුව අය කරගන්න
බුලත්කාල කෙළ ගිලිනවනෙ. ලංකාවෙ ත් මාරම වැඩ තාමත් එහෙමයි.
හද පෙන්නුවම ඇගිල්ල බලන්න එපා
Oyata a minihage bulath kelen wadak me anthura berena vidiha hithanna oyata wawa anthura neme penne ara manussayage bulath kela vitharai penune mole nathi haraka
මහදැනමුත්තා වගේ නෙ මේ නිලධාරීන් ගමේ මිනිස්සුන්ට පොතේ දැනුම නැති උනාට ප්‍රායෝගික දැනුම තියෙනවා
මුන් කොහෙද මෙතෙක් වේලාවක් හිටියෙ ,ඔය වැව නැවත ඉදි කරන්න ඕනි .
මාලිමා අාණ්ඩුව කදී මේ වගේ චෝදනා අැසෙයි කියල හිතුවෙ නෑ
අවුරුදු 10 ක සාපෙ කියල මිනිස්සු බැන්නෙ.. මාලිමාව අවුරුදු ගණනාවක්ම පාලනය කරපු රට
ඔය දෙපාර්තමේන්තුවල ඉන්නෙ වැඩ බැරි ටාසන්ල දේශපාලන පත්වීම් ලබපු උන් මුන්ට වඩා ගමේ මිනිස්සුන්ට දන්නව වැවගැන වඩා ඒ
එතකොට ලංකාවේ රාජ්‍ය නිලධාරීන් බහුතරයක් මෝඩයි ද ? ඇත්තටම රටක් මෙහෙම ගොඩ යයිද?
බලහල්ල පොඩ්ඩක් ගිය අාන්ඩුවලින් පත්කරපු නිලදාරිද කියලා 😢
මේ වගේ අවස්ථාවලදී ....ප්‍රදේශ වාසීන්ගේ ... දැනුම උපයෝගී කරගතයුතුයි ......මීහරක් ද .....නැතිනං ප්‍රශ්නයක් ඇතිකරන්න කුමන්ත්‍රණයක්ද ...
ගමේ වැව ගැන දන්නේ ගමේ මිනිස්සු .නිලධාරීන් දන්නේ වනසලා යන්න . එයාලා පොඩි මිනිහා කියන දේටත් ඇහුම් කන් දෙන්න ඕනේ
වාරිමාර්ග අහංකාරකම
පිස්සුද බන් උබලට, මේ එක එකා දෙන voice cut වලට වැව කපන්න, ඒක කරන විදිහක් තියෙනවා, වැව බේරගෙන ඕන හැමදෙයක්ම කරන්න, දැන් එතකොට මේක බේරගත්තේ ඔය කයිවාරු ගහන එවුන් කියපු විදිහට කරලද ? නැහැනේ..
මෙතන newsහිගාකන් හැත්ත එක එකාට මයික් අල්ලලා උන්ව ෆෝම් කරනවා,,
දැන් වැඩේ control කරලා ඉවරයි වාරිමාර්ගේ මහත්වරු ටික, ඒකට හැමෝම සහයෝගය දුන්නා, ගමේ බහුතරයක් ඉන්න්වා බැහැලා වැඩ කරපු,
Wewaka us thanakin thama wathura tika tika bahala yanna kapanna one, ikmanin wathura adu karanta kiyala pahath than walin wathura bahinna kepuwoth wenne palanaya karaganna beri widihata wathura para galan bahina eka, warimarga injineruwan iddi hari wistharaya denaganna deewaranta mike allanna epa, oya gama den samakamiy, deewarayange getuluwak thibunata goviyan thathwaya therum aran thiyenne, gamata eka wewak unata irrigation department eka yatathe sahena waw godak nadaththu wenawa,
අයියෝ සාන්ත
ඔය වැව් බැම්මක් හදන්න රජ කාලේ යොදාගෙන තියෙන තාක්ෂණය ගැන ඉන්ජිනේරුවන්ට දැනුමක් නෑ. ඔය බැම්ම ආයේ හැදුවත් ඉක්මනින් කඩාගෙන යනවා.
Ugath kiyana P....n 9:49 elawa damamu. Rata goda nagamu
උගත් කමට තැන දුන්නම වෙන දේවල්.බුද්ධිමතා ශනිකව කලයුතු දේ තිරනය කරනව.පෙර රජවරු හදපු නිසා වැවි වලින් අදත් පුයෝඡන ගන්නව.දැන් ඉන්න ජනාධිපතිවරැ දේශපාලුවෝ මොට්ට නිලධාරි ඵ් කාලෙත් හිටියනම් මේවා අදනැ . වපුරපු දේ අස්වැන්න ලෙස ලැබේවි.සියලුම පන ඇති සත්වයන්ට මෙත්වඩන්න.දෙවියන් පිහිටට ඵ්වි. මගක් පෙන්නුවා. .
ඇයි මේ ගමේ මිනිස්සු කියන දේ අහන්නෙ නැත්තේ
ජනාදිපති තුමනි මේ ගැන ඔබ තුමා බලන්න
යුද හමුදාව යුද්ධ කරන්න විතරයි කිව්වා නේද dan
දැන් ගමේ මිනිස්සුද හරි මෙ ලොක්කොද ..කොහොම උනත් පරිස්සම් වෙන්නල
බන්ට් එක කැඩුවම මහ විනාශය ක් වෙනෝකියල මෙලෝ දෙයක් නොදන්න
මටත් හිතුන..
Aiyoooo paressamen inna oyala
පොඩි වාරිමාර්ග පොඩි ඉංජිනේරු පොඩි අයද බන් ඉන්නේ ,ගමේ කෙනෙකුට වැඩේ බාර දුන්නා නම් ගොඩ ,නිසි වගකිම ගන්න බැරි නිලදාරි වැඩක්ද , ලැජ්ජයි නින්දිතයි
මුන්ට දුන්නනම් හොදට තියෙයි, ගොඩ හොරොව්ව කැපුවනම් යකෝ වැවම ඉවරයි , වතුර බස්සන්න ඕන ක්‍රමේකට
කිසිම ආණ්ඩුවක් වැරදි නෑ.වැරදි ආණ්ඩුව ට උපදෙස් දෙන ඉහල නිලධාරී න්.අනුර සජිත් රනිල් මහින්ද වෙනුවට හොද කලමනාකරණය ක් ඇති
ඵ්කාධිපතියකු රටට අවශ්‍ය යි
🙏🙏🙏🙏❤
අවට. වතුර. එන. තැන්. අවහිර. කරන්න
ඔය උපාදි සහතික රෝල් කරලා වැ ව් බැම්මට තියලා පස් දාපල්ලා ඕවා දීලා තියෙන්නේ ඒවාට. එතකොට එක දිගේ වතුර බහිනවා
10:49
Malimawata jaya wava😂😂😂
මොකාද ඕකෙ ඉංජිනේරුවා.මේ මිනිස්සුන්ට තේරෙන ටික ඒකට නොතේරෙන්නෙ මොකෙද්ද ඕකා
Oya niladari gon hara,rajaya vinasa karanawa,ko Amathiya mewata madihath weyan,nathnam thopi iwarai.
Certificates thibunama hema dema dannawa kiyala hithagena inna government staff ewunta wada game minissunta denumak thiyenawa mewa gena
Ma wawe bami okkoma concrete kalayuthu nathida.
ඔය නිලධාරීන් පන්ඩිතයො මිස වැඩක් තේරෙනබූරුවො රැලක්
පිස්සුද බන් උබලට, මේ එක එකා දෙන voice cut වලට වැව කපන්න, ඒක කරන විදිහක් තියෙනවා, වැව බේරගෙන ඕන හැමදෙයක්ම කරන්න, දැන් එතකොට මේක බේරගත්තේ ඔය කයිවාරු ගහන එවුන් කියපු විදිහට කරලද ? නැහැනේ..
මෙතන newsහිගාකන් හැත්ත එක එකාට මයික් අල්ලලා උන්ව ෆෝම් කරනවා,,
දැන් වැඩේ control කරලා ඉවරයි වාරිමාර්ගේ මහත්වරු ටික, ඒකට හැමෝම සහයෝගය දුන්නා, ගමේ බහුතරයක් ඉන්න්වා බැහැලා වැඩ කරපු,
කෝ ඔය වැව් දාහක් හැදූවා කිව්ව ඔස්තාර්ල?
What a mess these fools calling themselves as irrigation officers (engineers?) have created! People's knowledge and wisdom must be harnessed to restore and manage such situations. Those officials must be held accountable.
ජනාධිපතිතුමනි මිනිස්සුන්ටත් කන්දෙන් ද
වැව් බැමි තැනින් තැන කපන මෝඩයො කවුද
පිටවානක් නැද්ද මේ වැවට..
Ane jeevitha parissamen
තේරුම් ගනිල්ලා මෙවන් ස්වභාවික විපත් උවදුරු සිදුවෙන්නේ ද ඇයි කියලා,,
මේ ගොබ්බ ගම්මුන්ට තේරෙන්නේ නෑ. යකෝ බූරුවනේ, එහෙන් මෙහෙන් හැම තැනින්ම කාවො කෑවා වගේ කරපුවාම තමයි ප්‍රතිසංස්කරනය කියලා කීයක් හරි වැඩිපුර යටි මඩි ගහගන්න පුළුවන්. තේරෙන්නේ නැද්ද මුංට.
පණ්ඩිතයොත් එක්ක හරියට වැඩක් කරන්න බෑ!
දැන් දවස් කියක්ද?.???
game wawa gana danuma gam vasiyanta wada katawath na. as dekata kadulu awa me minissu ganna uthsahaya dakala.
Vita kagena marennada yakuuu. Wathura yanawa. Pala yanna
Mahndayage ranilage,sajiyage,gotto,un kohen hari ringala rata,godaganna aka nawthwanna trai karanne kuburu tika winasa karala janathawa parata danna,oya enjineruwo hadanne gahala elawanna
වෙන මැච් එකක් ද මන්ද
Rajja sewayee harak..giya deshapana pathween
Giya anduwee hora deshapalana pathweem..Ag office wala inna pin padi horu tika elawapalla issela
Wafuru shapa thawath wei
GAMA MINISUTA PRAYUGIKA DANUMA THIBANAWA A.C. KAMARA WALA EANNA AYATA AWABODAYAK MADI HARI DA HARIYATA KARANNA
පිස්සුද බන් උබලට, මේ එක එකා දෙන voice cut වලට වැව කපන්න, ඒක කරන විදිහක් තියෙනවා, වැව බේරගෙන ඕන හැමදෙයක්ම කරන්න, දැන් එතකොට මේක බේරගත්තේ ඔය කයිවාරු ගහන එවුන් කියපු විදිහට කරලද ? නැහැනේ..
මෙතන newsහිගාකන් හැත්ත එක එකාට මයික් අල්ලලා උන්ව ෆෝම් කරනවා,,
දැන් වැඩේ control කරලා ඉවරයි වාරිමාර්ගේ මහත්වරු ටික, ඒකට හැමෝම සහයෝගය දුන්නා, ගමේ බහුතරයක් ඉන්න්වා බැහැලා වැඩ කරපු,
ආන්ඩුව නිදද බං..
Danna kiyana ayagen hare updes nogena rajayey balaya aran mooda wada wela wagey
Amu gon harak waarimarge inne meunta wedak karanna therenne anaa gannawa nikarune salli apathe apatheyo nisa
Ac kamarawala idala plan karala rata winasa karanna epa yako palayau aliyata moda hatta ilagata kiyapiyau watura na hal na kiyala
Addekeemak nethi niladarin hinda tama mehema wenne.......
Oya niladarinta gahala wawata tiyala badapalla
Malimave panditayo weva keva
Kalakanni niladaariyo. Okunta pothe danuma witharai. Kisisma prayogika buddiyak na. Patta harak tikak.
Ey meka amathiya danne nadda? Untqth ithin molayak thoyenna epai. Ungeth hora upaadi witharane. Niyama sudusu kamak wath, daksha kamakwath nane.