වැදගත් කාන්තාවකගේ ප්‍රධාන ලක්ෂණ 6 ක් | Qualities of an elegant woman | Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024

ความคิดเห็น • 433

  • @deshanie1111
    @deshanie1111 4 หลายเดือนก่อน +130

    මම හිතන දේවල්ම තමා ඔයා මේකේ කියලා තියෙන්නෙ ❤ ලොකුකමකට කියනවා නෙමෙයි අහිංසක සතුටක් දැනුනා වීඩීයෝ එක බලද්දී මම ගැනම කියනවා වගේ කියලා හිතුන නිසා.. තව මම පෞද්ගලික ව පිලිපදින සහ විශ්වාස කරන දේවල් කීපයක් තියෙනවා මම කැමති ඒවත් මේ විඩියෝ එක බලන අය එක්ක බෙදා ගන්න.
    1. අපි හැමෝගෙම ටයිම්ලයින්ස් වෙනස් ඒ නිසා ඔයාට වඩා දේවල් තව කෙනෙක් ජීවිතේ ඇතුලේ ලබාගෙන තියෙනවානම් ඒ දේවල් දැකලා ඔයා ගැනම අවුල් වෙන්න එපා මේ දැන්ම අලුත් දේවල් පටන් ගන්න.
    2. අනවශ්‍ය විහිලුවකින්වත් ඔයාව පහතට දාලා කතා කරන්න ඉඩක් දෙන්නෙපා. රන්ඩුවට යන්න එපා ඒත් එහෙම ආයෙත් නොකරන්න එක වචනෙකින් දෙකකින් පොඩි වෝර්නින් එකක් දෙන්න.
    3. ඕපදූප කතා කරන්න එපා. ඔයා අනික් අයගෙ දේවල් කතා කරන්න හොයන්න වැය කරන්නේ ඔයාගේ වටිනා කාලය සහ ශක්තිය. ඒ නිසා gossips එපා !
    4. ධනාත්මකව හිතන්න පුරුදු වෙන්න. සෘණාත්මක ව හිතලා දුකෙන් කනස්සල්ලෙන් ඉන්නාවට වඩා අමාරුයි ප්‍රශ්න තියෙද්දිත් ධනාත්මකව හිතන එක. ධනාත්මකව හිතන මිනිස්සු හරි ශක්තිමත් ! ප්‍රශනවලින් හෙම්බත් වුනත් ධනාත්මකව හිතලා තමන් වෙනුවෙන් වැඩ කරනවා කියන්නේ ආයේ ඉතින් පුදුම හයියක් එහෙම මිනිස්සු ලග තියෙන්නෙ.
    5. හැමදේම වෙනස් වෙනවා කියන දේ ඔලුවේ තියාගන්න.. සංස්කෘතින්, ආගම්, සමාජය, ආර්ථිකය, ලිංගිකත්වය, මිනිස්සු, සම්බන්ධතා, සරලවම ඉපදුන දවසේ ඉදන් මැරෙනකම්ම ලෝකය වෙනස් වෙනවා. මේක තේරුම් අරන් ඉන්නවානම් භාහිරෙන් වෙන ගොඩක් වෙනස්කම් නිසා ඔයා ඔයාව ට්‍රිගර් කරගන්න එක නතර කරගන්න ලේසි වෙයි.
    Thankyou for this valuable video 🌻 keep it up ❤ good luck!!

    • @Lavishingwithsandali
      @Lavishingwithsandali  4 หลายเดือนก่อน +7

      Hello deshanie! Thank you for sharing your thoughts! ♥️♥️

    • @methasawijayasuriya6472
      @methasawijayasuriya6472 4 หลายเดือนก่อน +11

      ටයිම්ලයින්ස් ගැන කියපු කතාව හුඟක් ඇත්ත. මීට කාලෙකට කලින් අනිත් අයට තියෙන සමහර දේවල් මටත් තිබුනා නම් කියලා හිතිලා තියෙනවා. ඒත් මම ඒවා අමතක කරලා මගේ වැඩ ටික කරගෙන ගියා. අද හැරිල බලද්දි මට ඒ තිබුනා නම් කියලා හිතුන හැම දේම මට ලැබිලා. අර වෙලාවෙ ඒ දේවල් නොතිබුන එක මහලොකු ප්‍රශ්නයක් නෙවෙයි දැන් බලනකොට.
      අනිත් දේ ජයග්‍රහණ හරිම සන්සුන්ව භාර ගන්න එක සහ සමරන එකත් හරිම ලස්සන ගතියක්. Success is celebrated best with calmness❤.

    • @Lavishingwithsandali
      @Lavishingwithsandali  4 หลายเดือนก่อน +4

      @@methasawijayasuriya6472 agreed 💯

    • @Divorcedhousemaid666
      @Divorcedhousemaid666 4 หลายเดือนก่อน +1

      කොයි ආගම වෙනස් උනත් බුද්ද භාශිතය වෙනස් කරංඩ බොරු කරංඩ පුලුවන් ජගතෙක් මේ ලෝකෙ නෑ....

    • @Divorcedhousemaid666
      @Divorcedhousemaid666 4 หลายเดือนก่อน

      @@methasawijayasuriya6472 හොදට ඊර්ශ්‍යාවෙන් කෙලවපං සසරම කරේ තියං ඇවිදින්ඩ පත දං වල්ලක් ලැබෙනවා..මගෙ දේපල රස්සා හොදට යාදෙනවද...බංටි හීනෙන් පේනවද

  • @SuthrishaHewage
    @SuthrishaHewage 4 หลายเดือนก่อน +1

    Hey akke, මන් මාරම අසායි ඔයාගේ මේ thinking pattern එකට..ඔයාගේ fashion වලට, ඔයාගේ taking style ekt..mge ammath fashion krnne harima elegant widihata...එ නිසා එයා පොඩි කලේ ඉදන් මටත් hrima elegant widihata dress kre..eke benifits godk ada mt lebila tiynw...lv u so much & thank u so much akke..me wage hoda content thawa krnn puluwn wenn kiyl wish krnwa❤

    • @Lavishingwithsandali
      @Lavishingwithsandali  4 หลายเดือนก่อน

      Ane thank you so much darling ❤️😚❤️

  • @Geetee9
    @Geetee9 4 หลายเดือนก่อน +1

    Well said 💯 waiting for many more videos to come !! Love the content u make .. keep it up ♥️

    • @Lavishingwithsandali
      @Lavishingwithsandali  4 หลายเดือนก่อน +2

      thank you so much! Your support means a lot to me. I'm glad you're enjoying the content, and I'll definitely keep creating more. Stay tuned for what's next! 🥰

  • @SadeeshaBothota1214
    @SadeeshaBothota1214 4 หลายเดือนก่อน +1

    You are exactly right dr! Congratulations and keep up the great videos❤

  • @thisankathushari8421
    @thisankathushari8421 4 หลายเดือนก่อน

    ඇත්තටම ලස්සන වැඩසටහනක්

  • @thilakshikarunarathna6398
    @thilakshikarunarathna6398 4 หลายเดือนก่อน

    I agree with you, everything is true ❤

  • @erangasubasinghe8052
    @erangasubasinghe8052 4 หลายเดือนก่อน

    greatly presented❤

  • @asharamunasinghe7814
    @asharamunasinghe7814 3 หลายเดือนก่อน

    Katha krana widiya harima lassani 🌸🌸🌸🌸🌸❤️

  • @PadmaRanasinghe-v5x
    @PadmaRanasinghe-v5x 11 วันที่ผ่านมา

    ❤❤❤

  • @camilaganegoda9773
    @camilaganegoda9773 4 หลายเดือนก่อน

    It just me ❤

  • @TechieCony
    @TechieCony 4 หลายเดือนก่อน +26

    This was not only informative but also incredibly inspiring. Really admire your dedication in the elegance video. Great job!

    • @Lavishingwithsandali
      @Lavishingwithsandali  4 หลายเดือนก่อน +5

      Your appreciation means a lot to me. Thank you so much ❤️💐

  • @NadeekaSewwandi-w7o
    @NadeekaSewwandi-w7o 4 หลายเดือนก่อน +13

    අහන් ඉන්න ආස හිතෙනවා....හරිම වැදගත් ඔයාගේ උපදෙස් ❤

  • @ThushariDeepthika-hw8eu
    @ThushariDeepthika-hw8eu 4 หลายเดือนก่อน +45

    මම කාලයක් තිස්සේ බලනවා ඔයාගේ වීඩියෝස්.ඇත්තෙන්ම හරිම වැදගත් ,ඉදිරිපත් කිරීමත් ගොඩක් හොදයි ,යම් දෙයක් පිළිබඳ දැනුවක් ඇතිව ඉදිරිපත් කිරීම ගැන ගොඩක් සතුටුයි පුතේ.තවත් මෙවැනි ගුනාත්මක වැඩසටහන් කිරීමට ශක්තිය ,ලැබේ වා!කියලා හදවතින් ප්‍රාර්ථනා කරමි.

    • @Lavishingwithsandali
      @Lavishingwithsandali  4 หลายเดือนก่อน +2

      ගොඩක් ස්තූතියි ♥️💐

    • @sujeeperera68
      @sujeeperera68 4 หลายเดือนก่อน

      ප්ප්ප්​@@Lavishingwithsandali

  • @SulochanaRajapaksha-jq8uq
    @SulochanaRajapaksha-jq8uq 4 หลายเดือนก่อน +9

    තවතවත් වැදගත් දෙවල් අපට ලබාදෙන්න ශක්තිය බුද්ධිය ලැබෙවා විශ්වයෙ ආශිර්වාදය නොවඩුව ලැබෙවා පුතෙ ඔයාට 👌🥰💐🌺🫶

  • @SamanaliWikramasinghe
    @SamanaliWikramasinghe 4 หลายเดือนก่อน +10

    මන් ඔයාගේ video හැමදාම බලනවා.හරිම වැදගත් .ගොඩක් දේවල් මම ඉගෙන ගත්තා.ඔයාට ගොඩක් thankyou ..ඔයාට හදවතින්ම සුබ පතනවා..බුදු සරනයි ...❤❤❤❤🥰🥰🥰

  • @RajithaPrasanthi
    @RajithaPrasanthi 4 หลายเดือนก่อน +4

    ඔයාගෙ vidiyo ඔයාට ම ආවේනික widhihata oya prasent කරනවා .ඔයාගෙ අසුන ගැන මීට වඩා උනන්දු වන්න.ඔය මාතෘකාව කතා කරද්දි ඔයාගෙ ඉරියව්ව වැදගත් බව සිහිපත් කර ගන්නා. හරි කරුණාවෙන් කියන්නේ

    • @Lavishingwithsandali
      @Lavishingwithsandali  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔයාගේ අවවාදයට. පුටුව කැඩිලා කියලා එඩිට් කරද්දී තමයි දැක්කේ. 🥲

    • @RajithaPrasanthi
      @RajithaPrasanthi 4 หลายเดือนก่อน +1

      පුටුව නෙවෙයි .waadi වී ඉන්න ඉරියව්ව වෙනස් කරන්න නංගී. ඒක තමයි වැදගත්. පොඩි අඩුපාඩු හදා ගෙන ඔයා ඉදිරියටම යන්න

  • @harshiEdirisingha
    @harshiEdirisingha 4 หลายเดือนก่อน +5

    Wowww...❤❤❤...තෙරුවන් සරණයි නංගියා ...සතුටින් ඉන්න ...පරිස්සමෙන් ඉන්න...
    ජයම වේවා ....

  • @DinushaDharshani-c7d
    @DinushaDharshani-c7d 13 ชั่วโมงที่ผ่านมา

    අක්කෙ අද මං ඔයාව subscribe කලා. අහම්බෙන් ඔයාගෙ videos දැක්කෙ. තාම ඔක්කොම බලන්න බැරි උනා. බලපු ටික මාරම වටිනවා. නොදන්න දේවල් ගොඩක් ඉගනගත්තා. Thank u so much.❤

  • @apekshahettiarachchi1310
    @apekshahettiarachchi1310 4 หลายเดือนก่อน +11

    Miss nokara hamadama balana ekama channel eka❤

    • @Lavishingwithsandali
      @Lavishingwithsandali  4 หลายเดือนก่อน

      Thank you so much for your support ❤️💐

  • @kalpanashanikarajakarunara1965
    @kalpanashanikarajakarunara1965 4 หลายเดือนก่อน +2

    Button down shirt eka jins ekata pants ekata adina widiyath ගැලපෙන සපත්තු සහ හෑන්ඩ් බෑග් ගැන වීඩියෝ එකක් ගේන්න ...thanks

  • @ChandraKumar-cy1og
    @ChandraKumar-cy1og 4 หลายเดือนก่อน +1

    Ohoma kelin atta kiayanna hekiweema oba labana lada visheesh bhagyak o.k 8:43

  • @DiaryofLeha
    @DiaryofLeha 4 หลายเดือนก่อน +7

    teenagers lata hoda skin care komada style karanne kiyala video ekak gennako

  • @Divorcedhousemaid666
    @Divorcedhousemaid666 4 หลายเดือนก่อน

    මොන කාන්තාවක් උනත්ුගත් නූගත් පුස් තකතීරු කට්ට පිත්තල මොන ආගම ජාතිය කුලයක ඉපදුනත් තව කෙනෙකුට හිරිහැරයක් කරදරයක් නොවී කෙලවන්නැතුව තමන්‍ගෙ පාඩුවෙ ජිවත් වෙන්ඩ ඉගෙන ගනිං...ඒ වැදගත්කම ඇති .....අර සුනිල් ගෙ සුජාත දියනියන්ට කියලා දීපං ඒ ටික වත්.

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 4 หลายเดือนก่อน

    Wadagath gani set wenne gedara driver wadakaraya kussiye uyana miniha ekka wadagath ganii danaya bala pawichchi karala koheth inne niruwathin wadagath ganiii ge gedara hamadama pati e wagema math pan arakku beer wisky wadagath gani nisa nagarayak disthrikkayak winasha wiya hakiyi eliyedi anga wahala eth horen horen wada

  • @isuruherath7281
    @isuruherath7281 หลายเดือนก่อน

    I completely agree with your explanation based on psychology and common sense and highly appreciate your effort to support people in defining their limits or boundaries in order to be decent and classy. 🙏❤️

  • @nilushikanayanathara505
    @nilushikanayanathara505 4 หลายเดือนก่อน +1

    Akki Ane, six female personality types gana Vedio ekak gennako. Alpha, beta, gamma gana thiyena vedio ekak😊

  • @Tryandreams
    @Tryandreams 4 หลายเดือนก่อน

    Kenek sathunta hiri hara karaddi mata ivsanna ba ,,ekata visadumak denna 🙏

  • @SureshCabral-jm3xc
    @SureshCabral-jm3xc 4 หลายเดือนก่อน

    You a parfact farand jp god blas you sistar jp

  • @mycreations1648
    @mycreations1648 4 หลายเดือนก่อน +1

    akke khomada thawa kenek ta penna attractive vidiyata adinne and hasirena vidiya gana video ekak oneee...

  • @PSaroja-j7b
    @PSaroja-j7b 4 หลายเดือนก่อน +1

    Psaroja👍👌🙏

  • @nirmalasd-b7z
    @nirmalasd-b7z 4 หลายเดือนก่อน

    Oya kiyana de kochara aththada 👍👍♥️♥️🫠🫠

  • @natsusmom
    @natsusmom 4 หลายเดือนก่อน

    මූණට ගැලපෙන සන්ග්ලාස් මොනවද?

  • @tharuama-th7eh
    @tharuama-th7eh 4 หลายเดือนก่อน +2

    Oya wena putuwaka wadi wela hitiyanm hodai kiyla hithuna. Meka background ekei oyage asumei thiyena look ekath nathi karanawa 👍

    • @Lavishingwithsandali
      @Lavishingwithsandali  4 หลายเดือนก่อน +1

      Ow ane putuwa kadila kiyala edit karaddi dakke 😂😂😂

  • @RuinKorea
    @RuinKorea 3 หลายเดือนก่อน

    ඇත්‍තටම හරිම වටින කරුණු ටිකක්.. මමත් හිතන්නේ මේ වගේ හැමවෙලෙම.. මමත් යූ ටියුබ් චැනල් එක පටන් ගත්තම හිතුවේ කවුරු වීඩියෝ බැලුවත් නැතත් කමක් නෑ දවසක මට මතකයන් ගොඩාක් එකතු කරගන්න පුලුවන් නෙහ් කියලා 😌ඔයා කියපු කතාව ඇත්ත අද ඉන්න ගොඩාක් අය තව කෙනෙක් ඉස්සරහට එනවට ගොඩක් අකමැති හැමොම මේ විදියට හිතනවනම් කොච්චර හොදද❤ගොඩාක් ස්තුතියී මේ වගේ අදහස් බෙදාගන්නවට 😊♥️

  • @Champamanohari-ro3gd
    @Champamanohari-ro3gd 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤

  • @freyamadushani1189
    @freyamadushani1189 4 หลายเดือนก่อน +1

    Aththatama oyage videos balanne harima asawen . Ada wenadatath wada godak lassana penumak thiyenne oya outfit ekata 😊❤❤ 🌟🌟

  • @sunokasewwandi
    @sunokasewwandi 4 หลายเดือนก่อน +1

    Canves wala chithra adinne kohomada ?

  • @sandunikalakmali6758
    @sandunikalakmali6758 4 หลายเดือนก่อน

    ඔයාගේ වීඩියෝ හරිම ලස්සනයි ❤ ඒ ඇදුම ඔයාට ගොඩක් ලස්සනයි. කොහෙන්ද ගත්තේ

    • @Lavishingwithsandali
      @Lavishingwithsandali  4 หลายเดือนก่อน

      Thank you so much! ♥️ Shirt eka GFlock eken!

  • @AmllaDawatage
    @AmllaDawatage 4 หลายเดือนก่อน

    Maa gana sathutak hithuna

  • @KhuloodKhul-z4t
    @KhuloodKhul-z4t 4 หลายเดือนก่อน

    LASSANAY AASAY JP ❤❤❤

  • @kkdkoralage2790
    @kkdkoralage2790 4 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි නෝනා.
    මමත් ඔබ වගේම වැඳගත් බව අගය කරන්න සහ ඒ අවට ගෞරව කරනවා.නමුත් එහෙම අය අඩුයි.

  • @nayanarupika1988
    @nayanarupika1988 4 หลายเดือนก่อน +1

    I couldn't agree more with you ❤ you are someone who spreads a good vibe all the time for the goodness of everyone. I respect your ideas a lot and may you be well and happy forever ❤ you are blessed already as what goes around comes around 👍

    • @Lavishingwithsandali
      @Lavishingwithsandali  4 หลายเดือนก่อน +1

      Thank you for your kind and uplifting comment. I deeply appreciate your respect and well wishes. Wishing you endless happiness and blessings as well! Let's continue spreading good vibes together. 💕

  • @AnjaliAshinsani
    @AnjaliAshinsani 4 หลายเดือนก่อน +1

    Very important & useful video akki❤️ issrhth lssn videos genna..

  • @REFRESHREFRESH-uu6lf
    @REFRESHREFRESH-uu6lf 4 หลายเดือนก่อน

    Thank you අක්කා.වැඩ තියන නිසා දාපු ගමන් බලන්න බැරි උනාට free time එකට බලනවා.❤️💐🌌

  • @champadamayanthi5377
    @champadamayanthi5377 4 หลายเดือนก่อน +1

    Thanks miss
    It's a very good video ❤
    Keep it up...

  • @harshahdg
    @harshahdg 4 หลายเดือนก่อน

    Excellent ...Ms..Can you do some videos about gent's quality ?

  • @lasiniprebodani8466
    @lasiniprebodani8466 2 หลายเดือนก่อน

    ❤ මම මටම respect ❤❤

  • @h.kdayarathne3488
    @h.kdayarathne3488 4 หลายเดือนก่อน

    හරි වටිනා වීඩියෝ එකක් බොහෝම ස්තුති i budusarani ඔයාට .

  • @kkdkoralage2790
    @kkdkoralage2790 4 หลายเดือนก่อน

    ඔබතුමිය හරි.

  • @Oshii456
    @Oshii456 4 หลายเดือนก่อน +1

    Thanks dear .....🩷🩷🩷

  • @nandamanelvideoekaewana2584
    @nandamanelvideoekaewana2584 4 หลายเดือนก่อน

    අපි හැමෝගෙම ජීවිත වලට බොහොම වටින වැදගත් කරුණු ටිකක් බොහොම ස්තූතියි ඔයාට ❤❤🌹

  • @PriyasNotion
    @PriyasNotion 3 หลายเดือนก่อน

    Omg.Thank you very much.matath wadath lady kenek gawa tyena qualities tyenawa kiyala pahadili karala dunnata.mata man ganama sathutu venna puluwan una e nisa ❤❤❤❤❤❤

  • @nirmalasd-b7z
    @nirmalasd-b7z 4 หลายเดือนก่อน

    Kenek ge athulantha lassani nam pitathara penuma kese unath aya sestai👍👍👍👍

  • @kwkw7563
    @kwkw7563 4 หลายเดือนก่อน

    හරිම හොද විඩියොඑකක් ඉවර වෙනකම්ම බැලුවා ෂ්තුති

  • @vishmisenadheera
    @vishmisenadheera 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @ApoorwaKaumadi
    @ApoorwaKaumadi 4 หลายเดือนก่อน +1

    Video ekk danakan balagena hitiye ❤akki

  • @sudaripriyadarshani8634
    @sudaripriyadarshani8634 หลายเดือนก่อน

  • @manorirathnamali2822
    @manorirathnamali2822 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @pdkd1389
    @pdkd1389 4 หลายเดือนก่อน

    ලස්සනයි නංගී.... වීඩියෝ එක.... හුගක් වටිනවා....❤❤❤❤❤❤

  • @thushanthialutwela5089
    @thushanthialutwela5089 4 หลายเดือนก่อน

    👍👍👍👍

  • @hinazsheruza9017
    @hinazsheruza9017 4 หลายเดือนก่อน +1

    Very different and very important msg ❤

  • @sunokasewwandi
    @sunokasewwandi 4 หลายเดือนก่อน

    Irisiyawa ekawarama enakota munen eka pennanne nathiwa hasirenne kohomada ?

  • @rani-tn5kb
    @rani-tn5kb 4 หลายเดือนก่อน

    Godak. Asawan. Balanawa. Oyaga. Wedeyo. Tawa. Tawat. Menesun. Danuma t. Karanna. Obata. Danuma. Buddeya. Watdanaya. Wawa. Weswaya. Aserwadaya. Labawa. Taruwan. Saranai. 🎉🎉🎉🎉🎉🎉

  • @anurathennakoon4021
    @anurathennakoon4021 4 หลายเดือนก่อน

  • @gunathillakedharshani1035
    @gunathillakedharshani1035 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤😊
    I, too, had the same weakness of NOT saying 'no' in a correct context. Thank you my dear for sharing this with us. I'm really happy of thinking myself. I respect myself as you my dear. I pay you my humble gratitude.

  • @dinudinesha9541
    @dinudinesha9541 4 หลายเดือนก่อน

    ඔයා කීවේ මම ගැන ❤, බොහෝම ස්තූතියි ඔයට

  • @chethanadeshapriya2082
    @chethanadeshapriya2082 3 หลายเดือนก่อน

    ❤❤❤ Thank youuu ❤️❤️❤️

  • @hashannanayakkara543
    @hashannanayakkara543 4 หลายเดือนก่อน

    Cant you apply these kinddda videos for gents as well, with a different channel

  • @piyaseeliliyanage6513
    @piyaseeliliyanage6513 4 หลายเดือนก่อน

    ගොඩක් ලස්සනයි වැදගත් ස්තුතියි මිස් 👌✔️💯💕🌹

  • @hansikawijesooriya3449
    @hansikawijesooriya3449 4 หลายเดือนก่อน

    Akkiyo oya ain krna adum thynwnm mta denna puluwnda🥺

  • @chandrikawickramasinghe8653
    @chandrikawickramasinghe8653 4 หลายเดือนก่อน

    ගොඩාක් හොද වැඩ සටහනක් මෙය බුදුසරනයි .

  • @sunokasewwandi
    @sunokasewwandi 4 หลายเดือนก่อน

    Bool thiyana ballek lagi inna eka wasiyakda ?

  • @mangalaperera9689
    @mangalaperera9689 4 หลายเดือนก่อน

    Your videos are really exellent .Keep going with your good work .Best of luck.❤️

  • @truthprevail7253
    @truthprevail7253 4 หลายเดือนก่อน

    You are very inspiring. Please talk about boasting in social media including FB, TH-cam etc

    • @Lavishingwithsandali
      @Lavishingwithsandali  4 หลายเดือนก่อน

      th-cam.com/video/CP2XXCqbrcY/w-d-xo.htmlsi=7ty39_F7da1GyAMG
      sure. Have you seen this video?

  • @shenaya1111
    @shenaya1111 4 หลายเดือนก่อน

    6:25 Akkige videos godak informative. Harima lassanata videos present karanwa. ❤️ Thankyou so much akki

  • @chandiferdinandusz8586
    @chandiferdinandusz8586 3 หลายเดือนก่อน

    Totally agreed 👍 thank you🙏

  • @chamikamadushani8849
    @chamikamadushani8849 4 หลายเดือนก่อน +1

    Thank you so much ❤️❤️💐💐

  • @MH-gp5ji
    @MH-gp5ji 4 หลายเดือนก่อน

    You are a powerful beautiful lady and you try to make other ladies beautiful and powerful. Love this❤

  • @gaveeshapremarathna12
    @gaveeshapremarathna12 4 หลายเดือนก่อน +1

    Thank you akki ❤️👍

  • @HemalathaBalasoriya
    @HemalathaBalasoriya 4 หลายเดือนก่อน

    ලස්සනයි බොහොම , ඉතින් ඉස්තුතියි ගොඩක් , ❤️

  • @Jayanthi460
    @Jayanthi460 4 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @priyanthideepika9784
    @priyanthideepika9784 4 หลายเดือนก่อน +1

    Thanks your guidance ❤

  • @Sena-7933
    @Sena-7933 4 หลายเดือนก่อน

    Man oyage video Okkama balanawa ewa harima wadagath❤❤❤❤thank you keep it up 🎉

  • @sakithmaperera2423
    @sakithmaperera2423 4 หลายเดือนก่อน

    Akki video ekata godak thanks !!! Eken ganna dewal godai ❤ law of attraction gana akki mokada hithannee , e gana video ekk karanna පුළුවන් nm ❤

  • @shanikaliyanage1357
    @shanikaliyanage1357 4 หลายเดือนก่อน

    ලස්සන අදහස් කෙල්ලෙ...ස්තූතියි දිගටම යන් 😊❤

  • @udeshidissanayake7455
    @udeshidissanayake7455 4 หลายเดือนก่อน

    Harima watinawa.
    Thank you so much darling 💚🦋💐

  • @sachinianuththaraofficial7428
    @sachinianuththaraofficial7428 4 หลายเดือนก่อน

    I get very valuable tips for life from your videos akki ❤ Thank you so much 🙏

  • @maleehansika888
    @maleehansika888 4 หลายเดือนก่อน

    හරිම වැදගත් ඔයාගෙ වීඩියො..❤💐

  • @viya9042
    @viya9042 4 หลายเดือนก่อน +1

    ❤️

  • @kulanisandamali-bh7wj
    @kulanisandamali-bh7wj 4 หลายเดือนก่อน

    Mama oyage first video eke idan balanawa ❤❤❤❤

    • @Lavishingwithsandali
      @Lavishingwithsandali  4 หลายเดือนก่อน

      Thank you dear! Really appreciate it ♥️♥️

  • @ThusharaThilak-bb2yz
    @ThusharaThilak-bb2yz 4 หลายเดือนก่อน

    වැදගත් කරුණු කිහිපයක් ...ස්තුති ❤❤❤

  • @sachinifernando6327
    @sachinifernando6327 4 หลายเดือนก่อน

    Good video. Oyage hairstyle eka dana widiya penwannako ❤

  • @nilushikanayanathara505
    @nilushikanayanathara505 4 หลายเดือนก่อน

    Akki adume color eka anuwa, jewelry use karanne kohamada kiyala kiyannako. Black outfit ekakata gold match wenawa wage, anith colors walata mona jewelry da match wenne kiyala

  • @thusharidammika3739
    @thusharidammika3739 4 หลายเดือนก่อน

    Theruvan saranai ඔයාට

  • @ChandaniRodrigo123
    @ChandaniRodrigo123 4 หลายเดือนก่อน

    Mata oyage vidiyo eka baluvama mai danune ,nodanima hari man hoda vidiyata hitala vada karala neda kiyala. Satutui ekata. Thanks oyata❤

  • @mariwarnakulasuriya7480
    @mariwarnakulasuriya7480 4 หลายเดือนก่อน

    ❤❤💐❤❤

  • @SudeshikaMadhushani-y3r
    @SudeshikaMadhushani-y3r 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @ManikeJdndb-ul9uu
    @ManikeJdndb-ul9uu 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @shimaliranasinghe749
    @shimaliranasinghe749 4 หลายเดือนก่อน

    Well-done nangi. Thank you for the important information ❤

  • @Harshani-i3v
    @Harshani-i3v 4 หลายเดือนก่อน

    Really appreciate your vedios sandali❤️❤️