ආකර්ෂණීය කාන්තාවක් වීමට නම්! | Qualities of an attractive woman | Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • Key Qualities Shared by Every ATTRACTIVE WOMAN: Explore the captivating qualities that transcend beauty, defining every ATTRACTIVE WOMAN. From confidence to intelligence, discover the traits that leave a lasting impression.
    #BeautyBeyondLooks #ConfidentWomen #AttractiveQualities #IntelligentCharm #AttractiveTraits #LavishingWithSandali
    📌️ABOUT ME:
    Hey it's me Sandali! On this channel i upload videos where i share my learnings about WOMEN'S FASHION, FASHION TIPS, OUTFIT IDEAS, STYLING TIPS, ELEGANT DRESSING and so much more!
    On this channel, we've extensively covered ELEGANT FASHION topics, including discovering your BODY SHAPE, coordinating COLOURS to complement your SKIN TONE, and FASHION HACKS: How to Stylishly HIDE YOUR TUMMY & BELLY! Primarily, our content revolves around empowering viewers with insights into ELEGANT FASHION.
    🔗FOLLOW ME HERE:
    Instagram: / lavishingwithsandali

ความคิดเห็น • 350

  • @Lavishingwithsandali
    @Lavishingwithsandali  6 หลายเดือนก่อน +9

    youtube.com/@SandaliKottahewage
    මගේ දෙවෙනි Channel එකෙන් මේ වගේ Videos ඉස්සරහට බලා ගන්න Subscribe වෙලා එකතු වෙන්න. ❤
    youtube.com/@SandaliKottahewage

  • @LM-no4sz
    @LM-no4sz 6 หลายเดือนก่อน +45

    කල්‍යාන මිත්‍ර ආශ්‍රය ඉතාම අඩු වර්තමාන
    ඒම ගැලපෙන රැලක් නැත්තන් තනි ඇතකු වගෙ ඉන්න 😊❤

  • @sandunithennakoon9990
    @sandunithennakoon9990 6 หลายเดือนก่อน +92

    අවංක නැති හොදම යාලුවෝ අතෑරපු මං වගේ තව අය ඉන්නවද 😢

  • @maheesha_mandini
    @maheesha_mandini 7 หลายเดือนก่อน +48

    මේ වගේ දේවල් තවත් ගේන්න අක්කේ ගොඩක් වැදගත් ඔයාගෙ වීඩියෝ හැම එකක්ම ❤️✨️

  • @TheDivinePortalYT
    @TheDivinePortalYT 6 หลายเดือนก่อน +19

    I love the way you explain things! ❤ and you look pretty too...

  • @ishaniramanayaka2552
    @ishaniramanayaka2552 6 หลายเดือนก่อน +28

    මට එහෙම හොද යාලුවෙක් කවදාවත් හම්බෙලා නැහැ.ඉස්සර නම් එහෙම හොද යාලුවො එකටම ඉද්දි මට දුක හිතුනා අනේ මටත් එහෙම යලුවො හිටියා නම් කියලා.දැන් මගේ හොදම යාලුවා මගේ boyfriend ❤

    • @Lavishingwithsandali
      @Lavishingwithsandali  6 หลายเดือนก่อน

      Eka hodai. ❤️🤗

    • @Jaa_eeeeee
      @Jaa_eeeeee 6 หลายเดือนก่อน

      Me too🙋🏻‍♀️☺️

  • @JkSriyalatha-pg1pw
    @JkSriyalatha-pg1pw 6 หลายเดือนก่อน +17

    අක්කා ඔයා නියමට වැඩසටහන මෙහෙයවනවා සුභ පැතුම් ආනගතය සර්ථක වෙව...

  • @srimathiweerarathne3346
    @srimathiweerarathne3346 7 หลายเดือนก่อน +15

    ඔබෙි අදහස් හරිම වටිනවා.ඔය කියන දේවල් මටත් සිදු වී තියෙනවා.ඉතින් මට ඔබ කියන දේ ඉක්මනින්ම දැනෙනවා.ස්තූති ඔබට.හරවත් දේවල් වලින් අපිව දැනුවත් කිරීම නිසා .👍💐

  • @SupunSugandi
    @SupunSugandi 6 หลายเดือนก่อน +12

    ඔයා කතා කරන විදිය හරිම ලස්සනයි අක්කා.හරිම ආස හිතෙනවා අහගෙන ඉන්න.ගොඩාක් ස්තූතියි මේ Videos වලට❤️ Good Luck Akka ❤️

  • @amaradamayanthi4983
    @amaradamayanthi4983 2 หลายเดือนก่อน +2

    අනෙ නන්ගා දන්නෙ නැති දේවල් ගොඩක් දැන ගත්තා ගොඩක් පින් ඔයාට .

  • @BensikaShirani-cv9zb
    @BensikaShirani-cv9zb 7 หลายเดือนก่อน +11

    අදත් ගොඩක් වටින වීඩියෝ එකක් අක්කේ..ගොඩක් ලස්සනයි ❤ අදත් කියනවා ඔයාගෙ වොයිස් එක වගේම කතා කරන විදිහ බලන් ඉන්න මං හරි කැමති ❤ බුදු සරනයි ඔයාට❤

  • @Ytuser2139
    @Ytuser2139 6 หลายเดือนก่อน +15

    ඇත්තටම එහෙම අපි දෙයක් ලබාගත්තම යාලුවො අවුල් යනව ඇස්දෙකෙන්ම මං දැකල තියනව .එතකොට ඇත්තටම එපා වෙනව ඒ යාලුකම

    • @Lavishingwithsandali
      @Lavishingwithsandali  6 หลายเดือนก่อน

      මටත් එහෙම වෙලා තියෙනවා 🙃

    • @KanchanaMala-ji1tu
      @KanchanaMala-ji1tu หลายเดือนก่อน

      ❤❤❤❤❤❤

  • @miracleofnature134
    @miracleofnature134 7 หลายเดือนก่อน +88

    I don't have any friend

  • @wonderworldc
    @wonderworldc 6 หลายเดือนก่อน +10

    මගේ හොඳම මිතුරිය මමමයි. වෙන අය විශ්වාස කරන්න බැහැ. අවංක අය මට කවදාවත් හමු වෙලා නෑ. 😊😊

  • @yun_so_jjk111
    @yun_so_jjk111 6 หลายเดือนก่อน +2

    Now I get why my close friends call me as an attractive person ❤ Thank you so much ❤❤

  • @Haheshika
    @Haheshika 6 หลายเดือนก่อน +5

    මට ඉන්නව ඒ වගේ toxic යාලුවෙක් . හරිම negative . මං ටික ටික එයාව තරහ නොවී circle එකෙන් එහාට දාන්න try කරන ගමන් ඉන්නෙ .
    මොකද එයාට සවන් දීමෙන් මං මානසිකව අසනීප වෙනවා වගේ මට දැනෙනවා

    • @Lavishingwithsandali
      @Lavishingwithsandali  6 หลายเดือนก่อน +2

      එක පාර අයින් කරන්නෙ නැතුව ටිකෙන් ටික අයින් කරන්න 🙃 Negative conversation එකක් යද්දී Interest නැති බව අගවන්න.

    • @Haheshika
      @Haheshika 6 หลายเดือนก่อน

      @@Lavishingwithsandali
      ❤❤❤❤❤❤

  • @chamindawijethunga7141
    @chamindawijethunga7141 17 วันที่ผ่านมา

    ගොඩාක් ස්තූතියි නංගි, ඔයාගෙ අදහස් අපේ ජීවිත වලට ගොඩාක් වටිනවා, ඔයාටත් කරන කියන සියලුම කටයුතු සාර්ථක වෙන්න පතනවා💐

  • @wasanawasana8492
    @wasanawasana8492 7 หลายเดือนก่อน +3

    ගොඩක් ස්තූතියි ..
    යාලුවෝ ගැන කියනවා නම් ..
    මම යාලුවන්ට❤🥰
    යාලුවෝ මට 😅😂
    එ නිසා එයාලා ටිකක් දුරින් තියලා මම තනියම මගේ ගමන යනවා😊

  • @rebeccajayathilaka9414
    @rebeccajayathilaka9414 7 หลายเดือนก่อน +4

    සෑහෙන දෙයක් වටහා ගත්තා. යහලුවො කවුද කියලා දැනගන්න නම් තමුන්ට හරි යන්න ඕනෑ . වටිනා වීඩියෝ එකක් අදත්. Thanks pretty girl Sandali

    • @Lavishingwithsandali
      @Lavishingwithsandali  6 หลายเดือนก่อน

      Thank you so much ❤️🌹

    • @jayanichathurika9211
      @jayanichathurika9211 6 หลายเดือนก่อน +1

      ඒ වගේම අමාරු දවස් තියෙන්නත් ඕන 🙂

  • @milishiyasamanmali629
    @milishiyasamanmali629 7 หลายเดือนก่อน +2

    I also realized that staying alone is better than staying with fake ones......
    Thank u for the advice akki❤

  • @amayuru2008
    @amayuru2008 6 หลายเดือนก่อน +2

    හැමදාම වගේ අදත් ගොඩක් ලස්සන වැදගත් video එකක් . ගොඩක් ස්තුතියි ❤

  • @darkrider1999
    @darkrider1999 6 หลายเดือนก่อน +1

    මගෙ හිටපු ගොඩක් යාලුවො මං ඇතරලා දැම්මා.උදේ පාන්දර කෝල් අරන් මගෙ ලැබිම් නොලැබිම් අරහෙම කරන්න,මෙහෙම කරන්න කියල කොල් කරනවා.විශේෂයෙන් පෞද්ගලික දේවල්.එහෙම අය කෙලින්ම අතැරියා.දැන් මට එකම එක හොද යාලුවෙක් ඉන්නවා.⁣එක වචනයකින් හිත රිදුනම් මං එතනින් ඉවත් වෙනවා.

  • @nimavlogs3939
    @nimavlogs3939 6 หลายเดือนก่อน +1

    Oya kiyana de 💯 true Sandali. But mehema honest wenna giyama Ada kaale minissu ape oluwata atha hodanna enawa darling. Ape honesty eka miss use karana awastha thiyenawa darling. Ehema karanne ape closed Aya wennath puluwan. Ape wage rataka harima amarui me honesty eka maintain karanna. Anyway good facts you shared. Good video as always.❤️ Thank you so much ❤️🙏🏻🌹

    • @Lavishingwithsandali
      @Lavishingwithsandali  6 หลายเดือนก่อน +1

      Thank you so much. Mama oya kiyapu points gana issarahata videos walin katha karannam. ✨️❤️

    • @nimavlogs3939
      @nimavlogs3939 6 หลายเดือนก่อน

      @@Lavishingwithsandali Thank you darling. Yes it's need. ❤️

  • @shermiladealwis3034
    @shermiladealwis3034 5 หลายเดือนก่อน +1

    ගොඩක් කරුනු දැන ගත්තා ස්තුතියි ❤❤❤❤

  • @surangisurangi7772
    @surangisurangi7772 6 หลายเดือนก่อน +1

    ඇත්තටම matath eka yaluwekwath nehe... eka හරිම නිදහස්.

  • @samdiary1994
    @samdiary1994 6 หลายเดือนก่อน +4

    ඇවුරුදු ගානක් තිස්සේ මගේ ජීවිතේ ලස්සන කරපු ,හැම උස් පහත් වීමකදිම ඉන්න,වචනෙකින් වත් ඉරිසියා නොකර දියුනුවටම උදව් කරන යාලුවෝ කිහිප දෙනෙක්ම ලබන්න මම නම් හරිම වාසනාවන්තයි,ඇත්තටම අපි ඔක්කොම campus ගියේ අපේ මේ යාලුකම නිසා,ඊට පස්සේ හොද jobs කරලා හොද පවුල් ජීවිතයක් ගත කරන්,දරුවො හදන් දෙමව්පියන්ට සලකන් ලස්සනට ඉන්නේ මේ යාලුවෝ ටික නිසයි❤❤❤

    • @Lavishingwithsandali
      @Lavishingwithsandali  6 หลายเดือนก่อน

      අහන්නත් සතුටුයි ❤️❤️

  • @user-wg7fu1if6d
    @user-wg7fu1if6d 7 หลายเดือนก่อน +1

    Nice vedio clip thanks fr the sharing darling akky ...!! 💃🍃 waiting for your next vedio clip 😘
    Good luck & God bless ...!

  • @poornimaamandi
    @poornimaamandi 7 หลายเดือนก่อน +3

    Thanks for giving this most valubale things with us..😊

  • @hasini6535
    @hasini6535 7 หลายเดือนก่อน +4

    Thank you for sharing this with us.😙💕🌹

  • @manishisamandini676
    @manishisamandini676 6 หลายเดือนก่อน +1

    Yaluow kiyla namata innw😂❤dn hodam yluwek kiyl kenk hoygnn amarui akki ❤😊

  • @user-de8cd4zr5d
    @user-de8cd4zr5d 7 หลายเดือนก่อน +1

    Bestie la innawa tike denek😊
    Yaluwo godak hityata udawwak illanne inne tike denai thama😊
    Thank you ideas walata 😊

  • @user-uf1ef8sm6w
    @user-uf1ef8sm6w 11 ชั่วโมงที่ผ่านมา

    ගොඩක් ස්තුතියි ඔයාට ❤

  • @shehanimalshika4313
    @shehanimalshika4313 6 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි අක්කේ හරිම වටිනවා ඔයා මේ කියල දෙන දේවල් ❤❤❤ දිගටම කරගෙන යන්න ❤❤❤

  • @harshimasupurnika9093
    @harshimasupurnika9093 9 วันที่ผ่านมา

    Garfield wage kiti kenekk innwa nedaa.. matath innawa genlla tika dawsai thawama podiii❤❤❤❤ vedioo eka shokkkk

  • @lakmaligarusinghe7218
    @lakmaligarusinghe7218 6 หลายเดือนก่อน

    මගේ දවසම ලස්සන වුනා, ඔයාගේ මේ video එක බලලා.. Thank u so much Love❤

  • @IraniFernando-pu9it
    @IraniFernando-pu9it 2 หลายเดือนก่อน

    මිතුරියන් හිටියා දෙ තුන්දෙනෙක් දැන්නම් මම ඒ අයගෙන් ඉවත්
    උනා
    හරිම ගුප්ත යි
    මම විවෘතයි
    මටම තේරුනා මගේ අදහස් වලට නොගැලපෙන අයගෙන් ඉවත් වීම වඩාත් සුදුසුයි කියලා
    තනිව ඉද්දි හිත ටත් හරිම සහනයක් 😊

  • @priyanthideepika9784
    @priyanthideepika9784 6 หลายเดือนก่อน +2

    Thanks my dear for your guidance❤

  • @user-me2vi4kx9o
    @user-me2vi4kx9o 6 หลายเดือนก่อน

    Thanata galapena saha adumata galapena widihata hairstyles karana widiha ganath kiyala video ekak karannko please

  • @sathyanawodani1993
    @sathyanawodani1993 7 หลายเดือนก่อน

    Hi❤ nice video..this is my first comment ❤ thank you very much❤

  • @dilmavihangi4165
    @dilmavihangi4165 5 หลายเดือนก่อน

    මෙහෙම කියලා දෙන එක ගොඩක් වටිනවා අක්කේ ❤❤❤🎉

  • @piyoshidev5381
    @piyoshidev5381 7 หลายเดือนก่อน

    today video clip is sooo valuable thank you very much dear for sharing waiting for more videos thumbs up

  • @user-gf9cb9kp6n
    @user-gf9cb9kp6n 6 หลายเดือนก่อน

    Thank you oyt godak.. Apita wadagath wen dewal kiyala denawata.. Good luck ❤❤

  • @Amasharanawaka
    @Amasharanawaka 6 หลายเดือนก่อน +2

    Mata yaluwo nha. Mn campus eka igenagnna . Mn adine kotata . Mn fashionable . Ahnda mta campus eke lami eka ek kthaa kiynwa .mta campus yna hiten na duki . Eth mta wena krna dekuth na . Mn kohomada a kathaa iwasanne

  • @vijithapriyanthi1965
    @vijithapriyanthi1965 6 หลายเดือนก่อน

    වටිනා අදහස් බොහෝම ස්තුති ඔයාට තෙරුවන් සරණයි සියලු යහපත වේවා 🙏🙏🙏♥️♥️♥️

  • @samanlalani1766
    @samanlalani1766 6 หลายเดือนก่อน

    Api smart වුණාට humuvana මිනිසුන් smart නැත්නම් හොඳ හිත රැක ගෙන evath වන්න නැත්නම් ජීවිතය ya ta boho කෙලෙස karma එකතු වේවි සතුට නැති vevi . Vedio එක hoday.පුද්ගලයන් ge nam ඉදිරිපත් නොකළ nam හොඳ y ජය පතමි ❤

  • @erangasubasinghe8052
    @erangasubasinghe8052 4 หลายเดือนก่อน

    Thank you sandali..yes i am pretty good at what i am doing

  • @tharudiwyanjali3548
    @tharudiwyanjali3548 5 หลายเดือนก่อน

    Oya harima hoda kenek mn oyage vidiyos godak baluwa.harima wadagath dewal tamai kiyala denne.thanks mehema godak wadagath dewal kiyala denawata.oyata jayawewa😊👍👍

  • @SanuNethmi-qt3ih
    @SanuNethmi-qt3ih 7 หลายเดือนก่อน +3

    Thanks. Menika ❤❤,BESt video

  • @user2366.U
    @user2366.U 7 หลายเดือนก่อน +1

    Thank you ❤ me wagema yaluwo set karaganna widiyath kiyala dennako

  • @sharmilaGunasekara
    @sharmilaGunasekara 6 หลายเดือนก่อน

    Great video. Thank you! Also I would love to see your cute kitty baby we saw here more 🥰

  • @user-ym8ze9em5r
    @user-ym8ze9em5r 6 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි ඔබතුමියට❤❤❤

  • @samagrl689
    @samagrl689 6 หลายเดือนก่อน +1

    I change

  • @piu_mi_nii
    @piu_mi_nii 7 หลายเดือนก่อน +1

    Keep it up girly...♥

  • @Nazlihamzaforever
    @Nazlihamzaforever 6 หลายเดือนก่อน

    Thanks for the valueable details ❤

  • @disharathathsarani-rt7wm
    @disharathathsarani-rt7wm 7 หลายเดือนก่อน +1

    මෙ වගෙ විඩියො තව ගෙන්නකො අක්කි...🥺❤

  • @user-dq6gp1zq3i
    @user-dq6gp1zq3i 6 หลายเดือนก่อน +1

    Niyamai👍. Ah....mage kitiya oya arangiye ai....🐈🤔🤔😆

  • @warunijayasooriya5790
    @warunijayasooriya5790 6 หลายเดือนก่อน

    Best part is the cat behind you ❤

  • @achiniobeysekara3436
    @achiniobeysekara3436 6 หลายเดือนก่อน

    සමහර දවස්වල ට මටත් නෙගටිව් කතා ම අහගෙන ඉන්න වෙන අවස්ථා තියෙනවා.. සමහර වෙලාවට මං උදෙ අවදි වුණා විතරයි ...එකම දුක් අදෝනාව ,ලෝකෙම නැති ප්‍රශ්න ටික අරගෙන එන අය හිටියා සහ තවමත් ඉන්නවා.. ඒවා වෙලාවක ට නම් අහගෙන ඉන්න හිසරදෙ වගෙ වෙනවා..😝 මේ මොන කරදරයක් ද හිතෙනවා.. ඉතින් ඒක පීඩනයක් .. මොකද ඒ ප්‍රශ්න අරන් එන සමීප ම අයට අපි දෙන උත්තර වැදගත් නැ. එයාල එතනදි අපිට ගනන් ගන්නෙ ම නැ.. ඒ නිසා තමයි අපිට Client කෙනෙක් ගේන ගැටලුවකට වඩා මේ ලගම ඉන්න toxic මිනිස්සු ටික හිසරදයක් ම වෙන්නෙ

  • @pawaninagodavithanage
    @pawaninagodavithanage 9 วันที่ผ่านมา

    thank you so much.....♥

  • @broken_heart149
    @broken_heart149 6 หลายเดือนก่อน

    මට ඉන්නවා එහෙම හොඳම යාලුවෙක් ♥️🥺 මං වැඩිපුරම විශ්වාස කරන්නේ එයා. එයා වැඩිපුරම විශ්වාස කරන්නෙත් මාව

  • @REFRESHREFRESH-uu6lf
    @REFRESHREFRESH-uu6lf 6 หลายเดือนก่อน +1

    Thank you miss ❤️💐

  • @champikadodam7588
    @champikadodam7588 22 วันที่ผ่านมา

    ❤ Thank You Dear 🙏

  • @artgallery915
    @artgallery915 7 หลายเดือนก่อน

    Godak hoda channel ekak❤

  • @rashi.r_0418
    @rashi.r_0418 6 หลายเดือนก่อน

    Akki your my roll model ❤ thank you 😊

  • @madushanidilrukshika5477
    @madushanidilrukshika5477 6 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතියි ❤❤❤❤🎉🎉🎉🎉🙏🙏🙏

  • @pabasarahansani2650
    @pabasarahansani2650 6 หลายเดือนก่อน

    අක්කි ආර්ථික ප්‍රශ්න රටේ ප්‍රශ්න එක්ක අනාගතේ අවිනිශ්චිත බවක් සහ පීඩනයක් දැනෙනවා. මට වයස 25 ක්.මේකට මොකක් ද විසදුම..

  • @vishmiranasinghe5523
    @vishmiranasinghe5523 6 หลายเดือนก่อน

    Akka pimples nisa mage confidence dn zero. But I don’t like this way cs this is not true me. How can I build my confidence with all those flows

  • @gayeshailangasinghe7865
    @gayeshailangasinghe7865 2 หลายเดือนก่อน

    කොහොමද අවංක නැති ‌negative mind හොදම යාළුවෙක්ගෙන් ඈත් වෙන්නේ අක්කී ? 🥲 මුලදි එයා positive Mind වගේ රගපෑවෙ

  • @kanchanaduminda7431
    @kanchanaduminda7431 7 หลายเดือนก่อน +1

    wooow the best vedio ❤❤❤❤

  • @annemadhushani2264
    @annemadhushani2264 6 หลายเดือนก่อน

    Important points.thanks 👍👍👍👍👍👍💝💝💝💝💝🥰🥰🥰

  • @jayasenasubashini2403
    @jayasenasubashini2403 4 หลายเดือนก่อน

    ඔබ තුමියට ස්තුතියි ඔබ අපිට වටිනවා 👌❤

  • @user-gv1cz5oq8k
    @user-gv1cz5oq8k 4 หลายเดือนก่อน

    හරිම වැදගත්.

  • @hirubagya4115
    @hirubagya4115 6 หลายเดือนก่อน +2

    මට නම් යාළුවො නෑ..❤ ස්තූතියි හරිම වැදගත්..

  • @DilrukshiGunathilaka-yj2jp
    @DilrukshiGunathilaka-yj2jp 4 หลายเดือนก่อน

    Your all videos very valuable 🎉

  • @user-bf6me4wz3g
    @user-bf6me4wz3g 7 หลายเดือนก่อน +1

    Thank you soo much❤❤

  • @user-gz8hw1ds8o
    @user-gz8hw1ds8o 6 หลายเดือนก่อน +1

    Thanks අක්කා ❤️👍❤️

  • @shiranjayasinghe4801
    @shiranjayasinghe4801 7 หลายเดือนก่อน +1

    Thank you❤

  • @kasuniamaya8100
    @kasuniamaya8100 7 หลายเดือนก่อน +6

    පූවෙක් ඉන්නවා නේද පිටිපස්සේ😊
    Good video ❤

  • @bestofme7
    @bestofme7 6 หลายเดือนก่อน

    මට කවුද හොඳ කවුද නරක කියලා අදුරගන්න බෑ.. සමහර වෙලාවට ඔය දෙක පටලවගෙන මං පස්සේ පසුතැවෙනවා අනේ මම කොහොමද ඒක හදාගන්න්නේ

  • @kulanisandamali-bh7wj
    @kulanisandamali-bh7wj 6 หลายเดือนก่อน

    හරිම වැදගත්❤❤❤

  • @mokshasachindani8454
    @mokshasachindani8454 7 หลายเดือนก่อน

    Thank you akkiya

  • @Zenith217
    @Zenith217 2 หลายเดือนก่อน

    Well said akki❤

  • @SayuniH
    @SayuniH 6 หลายเดือนก่อน

    Good job dear ❤❤❤❤❤❤❤

  • @radhikanawarathna958
    @radhikanawarathna958 6 หลายเดือนก่อน

    Very very important.

  • @harshiEdirisingha
    @harshiEdirisingha 7 หลายเดือนก่อน +1

    මට නම් දැන් කවුරුත් යාලුවො නෑ ..නංගියා ...මිනිස්සු හරිම ආත්මාර්ථ කාමී වෙලා....

    • @Lavishingwithsandali
      @Lavishingwithsandali  7 หลายเดือนก่อน +1

      🙃🙃

    • @harshiEdirisingha
      @harshiEdirisingha 7 หลายเดือนก่อน

      @@Lavishingwithsandali ගොඩක් වටිනවා ඔයාගේ හැම කතාවක්ම...ඇත්තටම ඇත්ත ..තෙරුවන් සරණයි නංගියා ඔයාට ..පරිස්සමෙන් ඉන්න..සතුටින් ඉන්න ...ජය වේවා...

  • @nw03zo_O
    @nw03zo_O 4 หลายเดือนก่อน

    Miss i don't have friends. It happened for some reasons.

  • @nadeeshachani2507
    @nadeeshachani2507 7 หลายเดือนก่อน

    ස්තුති ඩියර් හොද ව්ඩියෝ එකක් ස්තුති ඔබට ❤❤❤❤❤

  • @user-kx8zm6or3k
    @user-kx8zm6or3k 3 หลายเดือนก่อน

    thank you❤

  • @shamaliperera78
    @shamaliperera78 6 หลายเดือนก่อน

    Wee guy is back.😸😸
    Please tell him i said hello🤗

  • @roseyrose8390
    @roseyrose8390 4 หลายเดือนก่อน

    You're well experienced person....mama mewa igena gannakota ambaneta kaala iwarai 😂😂😂

  • @niranjalaabeyratne749
    @niranjalaabeyratne749 6 หลายเดือนก่อน

    Thank you oyage adahs vatinawa

  • @oshadiishari4772
    @oshadiishari4772 6 หลายเดือนก่อน

    Thank you akkii...❤️❤️❤️

  • @MangalaPriyantha-jq7mg
    @MangalaPriyantha-jq7mg 6 หลายเดือนก่อน

    අවංකව යාලුවෝ හිටපු යාලුවෝ අතරුණ කේලම් වලින් එත් දැන් තේරුම් අරන් ලං උනා

  • @AnomaPriyangani-fh8qw
    @AnomaPriyangani-fh8qw 6 หลายเดือนก่อน

    Mam aashraya karanne ekama එක yaaluwa.අවුරුදු 30k තිස්සේ එය mage hondama yaaluwa..

  • @chandrasirisamaraweera6647
    @chandrasirisamaraweera6647 6 หลายเดือนก่อน

    Akka, me background music eka ayin krnwa nm apita oyawa clear ahenwa

  • @cheramidealwis1063
    @cheramidealwis1063 6 หลายเดือนก่อน

    You are a charming and elegant lady😊

  • @SithaAdikari-yn1iz
    @SithaAdikari-yn1iz 6 หลายเดือนก่อน

    Mata nam awanka yahaluwek kiyala naha .ath mama onama kenek akka suhadashiliwa katha karanawa . Muna gahuna awasthawata pamanai.

  • @rumeshajayathissa1319
    @rumeshajayathissa1319 6 หลายเดือนก่อน

    මට ඉන්නවා qualityම යාලුවෝ 4ක්
    එයාලා 4 දෙනාට ඕනිම දෙයක් කියන්න පුලුවන් මගේ vibe එකේම අය❤❤

    • @Lavishingwithsandali
      @Lavishingwithsandali  6 หลายเดือนก่อน

      You're so lucky ❤️💐

    • @samanlalani1766
      @samanlalani1766 6 หลายเดือนก่อน

      පරිස්සමෙන් share කරන්න

  • @priyamunasinghe512
    @priyamunasinghe512 7 หลายเดือนก่อน

    Thanks dear ❤

  • @user-hq2eo9vn8p
    @user-hq2eo9vn8p 6 หลายเดือนก่อน

    Mata hoda eka yaluwekwath nene.dukai tikak.asai mein pssuwawath hoda yaluwek innawata.