ඔබ මා තනි වූ ගැඹුරු සසර -අනමතග්ග සංයුක්තය- Ebilipitiya hamuduruwo

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ม.ค. 2024
  • #AnamathaggaSuthraya #niwana #dharmadeshana #bana #budubana

ความคิดเห็น • 8

  • @rathmalwalakamalaseela1325
    @rathmalwalakamalaseela1325  25 วันที่ผ่านมา

    මුල මැද අග මනාව ශ්‍රවණය කරන සියලු දෙනාට නිර්මල ධර්මය නිසැකව මුණ ගැසෙනු ඇත. තෙරුවන් සරණයි මීට පූජ්‍ය රත්මල්වල කමලසීල හිමි ( ඇඹිලිපිටිය හාමුදුරුවෝ ) ගැටලු තිබේනම් ඉදිරිපත් කළ හැක

  • @SenaWicks
    @SenaWicks 27 วันที่ผ่านมา

    සාදු සාදු සාදු !!!

  • @sanjeewasenadeera5278
    @sanjeewasenadeera5278 24 วันที่ผ่านมา

    🙏🏾❤️

  • @CS-us1jw
    @CS-us1jw 22 วันที่ผ่านมา

    තව ගැටලුවක් තියනව හාමුදුරුවනේ එතකොට ඔබ වහන්සේ වදාරන විදියට අපි එතරම් ආත්ම ගනනක් ඉපදුනා කියන්නෙ හිතමුකො අපි අද මැරුන කියල මැරිල කොපමන කාලයක් ගතවෙනවද වෙන උප්පත්තියක් ලබන්න

    • @rathmalwalakamalaseela1325
      @rathmalwalakamalaseela1325  21 วันที่ผ่านมา

      පින්වත් ඔබට තෙරුවන් සරණයි !
      ඉපදීම කොටස් 04යි
      අණ්ඩජ ( බිත්තර වලින් )
      ජලාබුජ ( මව්කුසවල් තුළින් )
      සංසේදජ ( තෙත් පරිසර තුළින්)
      ඕපපාතික ( ප්‍රේත අසුර දිව්‍ය ආදී වශයෙන් )
      මව්කුසක් තුළනම් ඒ ඒ කුස අනුව " සම්භවේසීවා" ලෙස බිහිවීමට පෙර කුසේ මේරීම සිදු වෙන්න කාලයක් යනවා උදාහරණයක් ලෙස - මනුස්ස මව්කුසක් නම් මාස 10ක්
      ඒ වගේම මැරුණු සැලින් විඣ්ඣාණය තවත් නාම රූප සකසා ගැනීම ආරම්භ කරනවා
      සංසේදජත් එසේමයි
      අණ්ඩජත් එසේමයි
      ඕපපාතික නම් කුසක වර්ධනයක් වෙන කාලයක් මෙන් කාලයක් ගත වෙන්නෙ නෑ
      මැරුණම 07 දවසක් අහසේ සැරිසරනවද කියලා දේශනාවක් තියනවා ඒකත් ශ්‍රවණය කරන්න අවබෝධ වැඩිවීම පිණිස..
      තෙරුවන් සරණයි සද්ධර්මයට කාලයක් වෙන් කිරීම සතුටක්
      තවත් ගැටළු තිබේනම් විමසන්න

    • @CS-us1jw
      @CS-us1jw 21 วันที่ผ่านมา

      @@rathmalwalakamalaseela1325 ඔබ වහන්සේට ගොඩාක් පිං හාමුදුරුවනේ මං අන්‍යාගමිකයෙක් හැබැයි ගොඩක් ආසයි බුදුදහම ඉගෙන ගන්න ඉදිරියේදී මට තවත් ගැටලු තිබුනොත් මං විමසන්නන්. ඔබ. වහන්සේට තෙරුවන්සරණයි!