ඇඹිලිපිටිය හාමුදුරුවෝ
ඇඹිලිපිටිය හාමුදුරුවෝ
  • 21
  • 31 945

วีดีโอ

මැරුණම හත් දවසක් අහසෙ ඉන්න කතාව බොරු Ebilipitiya Hamuduruwo
มุมมอง 22Kหลายเดือนก่อน
#bana #dharmadeshana #budubana #Ebilipitiya_hamuduruwo
අනුබුදු අම දහරේ Anubudu Ama Dahare | AI තාක්ෂණය අසිරිමත්ව ගැළපුණ පදරචනයක් Official Music
มุมมอง 164หลายเดือนก่อน
#ai #Aisinhala #niwana #බුදුගීත #නිවන
මෙයයි දෛවයේ අවසන් විරාමය Wisal Mandira Thanu Pem Lowa Official Music Video
มุมมอง 225หลายเดือนก่อน
#siddharthagautama #siddharth #MeyaiAwasanWiramaya #නිවන #niwana
මැයි මල් වසන්තයේ AI තාක්ෂණයෙන් || "නිවනේ දොරගුළු Mai Mal Wasanthaye Mp3 Song
มุมมอง 2742 หลายเดือนก่อน
#MaiMalWasanthaye #නිවන #Niwana #AI #AIතාක්ෂණය
ඔබ මා තනි වූ ගැඹුරු සසර -අනමතග්ග සංයුක්තය- Ebilipitiya hamuduruwo
มุมมอง 3775 หลายเดือนก่อน
#AnamathaggaSuthraya #niwana #dharmadeshana #bana #budubana
අපේ පෘථිවියේ විතරද සත්ත්වයො ඉන්නෙ ? සහස්ස ලෝක ධාතු දේශනාව EBILIPITIYA HAMUDURUWO
มุมมอง 2316 หลายเดือนก่อน
#niwana #bana #dharmadeshana #buddha සහස්ස ලොකධාතු විඤ්ඤාපන සූත්‍රය Sahassa Lokadhathu Suthraya Bana Buddhist Teaching Buddhist Teaching Dhamma Dharma Deshana Jathaka katha Diga Nikaya MaJjima Nikaya Anguththara nikaya Sanyuktha nikaya
ඔබ සමාජේ පුරහදක් වගේ බබළවන පුරුදු | EBILIPITIYA HAMUDURUWO
มุมมอง 1416 หลายเดือนก่อน
ඔබ සමාජේ පුරහදක් වගේ බබළවන පුරුදු | EBILIPITIYA HAMUDURUWO
"දේවාලේ පූසා" සංස්කෘතික මුලාවට ඔබත් අහුවෙලා ද? EBILIPITIYA HAMUDURUWO
มุมมอง 466 หลายเดือนก่อน
"දේවාලේ පූසා" සංස්කෘතික මුලාවට ඔබත් අහුවෙලා ද? EBILIPITIYA HAMUDURUWO
කොසොල් රජු දුටු සිව්වන සිහිනයේ ඵලාපල බුදු ඇසින් || Kosol Raju Sihina || EBILIPITIYA HAMUDURUWO
มุมมอง 686 หลายเดือนก่อน
කොසොල් රජු දුටු සිව්වන සිහිනයේ ඵලාපල බුදු ඇසින් || Kosol Raju Sihina || EBILIPITIYA HAMUDURUWO
කොසොල් රජු දුටු තුන්වන සිහිනයේ අසිරිමත් ඵලාපල || Maha Supina Jathakaya || EBILIPITIYA HAMUDURUWO
มุมมอง 1206 หลายเดือนก่อน
කොසොල් රජු දුටු තුන්වන සිහිනයේ අසිරිමත් ඵලාපල || Maha Supina Jathakaya || EBILIPITIYA HAMUDURUWO
කොසොල් රජුගේ දෙවනි සිහිනය | 02 කොටස | දරුවන් මල්වර වීම සහ ඍතුමත් වීමේ විකෘතිය EBILIPITIYA HAMUDURUWO
มุมมอง 796 หลายเดือนก่อน
කොසොල් රජුගේ දෙවනි සිහිනය | 02 කොටස | දරුවන් මල්වර වීම සහ ඍතුමත් වීමේ විකෘතිය EBILIPITIYA HAMUDURUWO
අපි රෑට දකින හීනත් අර්ථවත් හීන ද? | කොසොල් රජු දුටු පළමු සිහිනය | EBILIPITIYA HAMUDURUWO
มุมมอง 1276 หลายเดือนก่อน
අපි රෑට දකින හීනත් අර්ථවත් හීන ද? | කොසොල් රජු දුටු පළමු සිහිනය | EBILIPITIYA HAMUDURUWO

ความคิดเห็น

  • @ChamaraRasanga
    @ChamaraRasanga วันที่ผ่านมา

    Saasu saadu saadu

  • @nishansaman9389
    @nishansaman9389 8 วันที่ผ่านมา

    AI use karalada thiyenne .

    • @rathmalwalakamalaseela1325
      @rathmalwalakamalaseela1325 8 วันที่ผ่านมา

      ඔබේ අදහස මෙවැනි ගීත නැවත නැවත ලිවීමට මට ලොකු උත්තේජනයක් . තෙරුවන් සරණයි ඔබට

  • @nishansaman9389
    @nishansaman9389 8 วันที่ผ่านมา

    Kauru unata me geethayata pana dila tiyenawa hodatama danenne ..mata anuwa mage super songs list 👌 ..

    • @rathmalwalakamalaseela1325
      @rathmalwalakamalaseela1325 8 วันที่ผ่านมา

      ඔබේ අදහස මෙවැනි ගීත නැවත නැවත ලිවීමට මට ලොකු උත්තේජනයක් . තෙරුවන් සරණයි ඔබට

  • @nishansaman9389
    @nishansaman9389 8 วันที่ผ่านมา

    Sha .. niyamai ..🎉 super .. Samaharu kiyanawa siddartha yashodatata asadaranayak kala kiya ... man dakinne na . loka miniss sathwaya sasarata badenawa Anna e badena badima nawathtanna visadumak athi yana gaweshanayatai . Awasanedi siddartha ta sabawadahamen eka labana buddathwaya 🎉 .

    • @rathmalwalakamalaseela1325
      @rathmalwalakamalaseela1325 8 วันที่ผ่านมา

      ඔබේ අදහස මෙවැනි ගීත නැවත නැවත ලිවීමට මට ලොකු උත්තේජනයක් . තෙරුවන් සරණයි ඔබට

  • @samantharajapaksha9743
    @samantharajapaksha9743 9 วันที่ผ่านมา

    මේකට උත්තරයක් දෙන්න පුලුවන්නම් දෙන්න අපි හිගන රටක ඉපදිලා දියුනු රටක රස්සාවකට ඇවිල්ලා ඒ දියුනු රටේ දී මැරුනොත් අපි ආයේ උපදින්නේ ලංකාවෙමද නැත්නම් දැන් ඉන්න රටේමද උත්තරේ 2ක නම් හෙට උනත් මැරෙනවා😢😢

    • @rathmalwalakamalaseela1325
      @rathmalwalakamalaseela1325 9 วันที่ผ่านมา

      ජීවත් වෙන තැනම ආයේ අපි ඉපදේද කියන්නෙ කොහොමද අනන්ත සක්වල තුළ අපි ඉන්නෙ එක සක්වලක පෘතුවියක,මනුස්ස ලෝකෙක ඉපදීමට ප්‍රතිසන්ධියට බලපාන්නෙ චේතනාව, කුසලය, පින. අපි හැමදාම මිනිස්සු වෙලා ඉපදෙන්නෙ නෑ, මහපොළොවෙ පස් යම් සේද නියපිට උණු පස් යම්සේද අනන්ත සසරේ අපි මනුස්සයො වෙලා උපදින්නෙ නියපිට වැලි වගේ, මහපොළොවෙ පස් වගෙ අපි පේරේත, අසුර , තිරිසන් වගේ අපාවලයි ඉපදෙන්නෙ, නියපිට පස් ටික වගෙයි අපි මිනිස්සු වෙලා පෘථිවි තල වල ඉපදෙන්නෙ - නඛසීපෝම සූත්‍රය - අපි ඉපදුණේ සියදිවි නසාගන්න නොවේ ඒක නැවත මනුස්සයෙක් වීම අති දුර්ලභ කරන ක්‍රියාවලියක්. අපි හැමදාම භෞතික ලෝකයේ දැවීමෙන් මානසික දැවීමෙන් පිච්චෙනවා, ඒ පිච්චෙන දැවෙන ස්වභාවය නවතාලන්නයි බුදු රදුන් මග කීවේ.. කොහේ හිටියත් අපි මැරෙනවා ඉපදෙනවා දුක් විදිනවා. පුලුවන් හැමවෙලාවකම සද්ධර්මයෙන් දැවෙන දාහය නිවාගමු පිංවත් මහතානනි

  • @sandarekarathnayeka2465
    @sandarekarathnayeka2465 10 วันที่ผ่านมา

    ස්වාමින් වහන්ස මට ලොකු ගැටලුවක් තියනවො බුදුන්ට පෙර සියලු අග්‍රාශ්රාවක දෙපල පිරිනිවන් පෑම ධර්මතාවයක්නමි තුන්වෙනි ධර්ම සංගායනාවට මුගලන් රහතන්වහන්සේ සහභාගි වුනේ කෙහොමද වගේම සැරියුත් රහතන්වහන්සේ ශ්‍රී මහබෝංධින් වහන්සේගේ ශාඛාවක් ලබා ගැනිමට අශෝකරජුට උපදෙස් දුනේ කොහෙමදයන්න එය පැහැදිලි කරදෙනලෙස කාරුනිකව ඉල්ලාසිටිමි තෙරුවන්සරනයි

  • @sssddd4854
    @sssddd4854 11 วันที่ผ่านมา

    සාදු 🙏🏻🙏🏼🌹 සාදු 🙏🏻🙏🏼🌹 සාදූ 🙏🏻🙏🏼🌹

  • @kumarakumaraa7945
    @kumarakumaraa7945 11 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf 12 วันที่ผ่านมา

    පින්වත් afe හාමුදුරුවන්ට තෙරුවන් සරණයි දීර්ඝායුෂ lbewa

  • @rochworthbeekmeyer482
    @rochworthbeekmeyer482 12 วันที่ผ่านมา

    Welawakata buduhamuduruwange Nirmala darmaya sankeerna karala tiyennema hamuduruwan wahaselamai..attatama kumakda mityawa kumakda atta kiyala thoraganda harima amarui.. minissuge sitha saha vignanaya rewateemakata lak wenawado kiyala hitenawa.

  • @sameerasanjeewa7566
    @sameerasanjeewa7566 12 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏

  • @user-wo4ko4ps5j
    @user-wo4ko4ps5j 12 วันที่ผ่านมา

    Sudu sadu sadu

  • @shamawikramasinghe1471
    @shamawikramasinghe1471 13 วันที่ผ่านมา

    Sadu sadu sadu

  • @UdayasiriHerath
    @UdayasiriHerath 13 วันที่ผ่านมา

    අවසර ස්වාමින්වහන්සේ මටනමි කිසිම දෙයක් තේ⁣රැනෙ නැ.ප්‍රශ්ණයට උත්තරය මටනමි දැනුනෙ නැ මොකක්ද කියලා.

  • @seelaganegoda9077
    @seelaganegoda9077 15 วันที่ผ่านมา

    අපේ ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා..හිතේ තිබුණ පුශ්නයක් තේරුම් කර දුන්නාට බොහොම පිං..ඔබ වහන්සේට..

  • @mouliyahampath9888
    @mouliyahampath9888 15 วันที่ผ่านมา

    Pinwath oba wahansege durakatana ankaya laba denna puluwannda Theruwansarani

  • @mouliyahampath9888
    @mouliyahampath9888 15 วันที่ผ่านมา

    Sadu sadu sadu

  • @r.priyadarshani.2374
    @r.priyadarshani.2374 15 วันที่ผ่านมา

    🙏🙏🙏තෙරැවන් සරනයි පින්වත් ස්වාමින් වහන්සේට 🙏🙏🙏

  • @damayanthikumari6621
    @damayanthikumari6621 15 วันที่ผ่านมา

    අනේ සාදු සාදූ සාදූ තොරණක් දකින්නත් ආසයි.මෙ කතරෙ මොන තොරන්ද අපට

  • @sriyanisonny4772
    @sriyanisonny4772 16 วันที่ผ่านมา

    Dirgyu wewa ape hamuduruwNe

  • @peshalapela8136
    @peshalapela8136 16 วันที่ผ่านมา

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @user-px2xq5er3e
    @user-px2xq5er3e 17 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj5979 18 วันที่ผ่านมา

    අපිට ආදර්ශයක් මෙහෙම දේවල් ධර්මයට පුදුමාකාර විදියට vizwasayak ape බුදුරජාණන් .ධර්මයේ විස්වාසය tiyenwa සම්බුද්ධ sasanaya රැක .gemu 🙏🙏🙏

  • @silavasilava2508
    @silavasilava2508 19 วันที่ผ่านมา

    Sadu sau sadu

  • @chamilapushpakumara6257
    @chamilapushpakumara6257 20 วันที่ผ่านมา

    Thunuruwan saranai suwaminwahansa.

  • @ajaramagga3704
    @ajaramagga3704 20 วันที่ผ่านมา

    මේ කියන කතාව බොරු බව මම බුද්ධ දේශනා බොහොමයකින් කරුණු සහිතව පෙන්වන්නම් පසුකාලීණව ප්‍රකරණ වලට අළුතින්ම එකතුවු, භාග්‍යවතුන් වහන්සේ අනුමත නොකල වගේම අනුමන කොකල, ශ්‍රාවකයෙක් යැයි හඳුන්වන කෙනෙක් කල බුද්ධ භාෂිතයක් නොවන දෙයක් තමයි කථාවත්ථුප්පකරණය. මම බුද්ධ දේශනා බොහොමයකින් මේ කතා බොරු බව කරුණු සහිතව පෙන්වන්නම්. ඒ සඳහා සාකච්ඡාවක් කරමු. මම ඌරුගමුවේ චන්දකිත්ති හිමි.

  • @sanjeewarathnayaka2909
    @sanjeewarathnayaka2909 21 วันที่ผ่านมา

    සම්පූර්ණ දේශනාවටම සවන් දුන්නා.. ඒත් හරියට මට තේරුන්නෑනේ.. 🙏🙏

  • @dhammajothi2384
    @dhammajothi2384 21 วันที่ผ่านมา

    අභිධර්මයේ චිත්ත විථි වලට අනුවත් අන්තර් භවිකයකු සිටිය නොහැකි බවයි.දන්න අභිධර්මයට අනුව මගෙත් අවබෝධය එයයි. බලංගොඩ ආනන්ද මෛත්‍රී ස්වාමින්වහන්සේත් අන්තර් භව සංකල්පය ප්‍රකාශ කළ කෙනෙක්.ඇයි උන්වහන්සේ මෙවන් මතයක් දරන්නට ඇත්තෙ

  • @CS-us1jw
    @CS-us1jw 22 วันที่ผ่านมา

    තව ගැටලුවක් තියනව හාමුදුරුවනේ එතකොට ඔබ වහන්සේ වදාරන විදියට අපි එතරම් ආත්ම ගනනක් ඉපදුනා කියන්නෙ හිතමුකො අපි අද මැරුන කියල මැරිල කොපමන කාලයක් ගතවෙනවද වෙන උප්පත්තියක් ලබන්න

    • @rathmalwalakamalaseela1325
      @rathmalwalakamalaseela1325 21 วันที่ผ่านมา

      පින්වත් ඔබට තෙරුවන් සරණයි ! ඉපදීම කොටස් 04යි අණ්ඩජ ( බිත්තර වලින් ) ජලාබුජ ( මව්කුසවල් තුළින් ) සංසේදජ ( තෙත් පරිසර තුළින්) ඕපපාතික ( ප්‍රේත අසුර දිව්‍ය ආදී වශයෙන් ) මව්කුසක් තුළනම් ඒ ඒ කුස අනුව " සම්භවේසීවා" ලෙස බිහිවීමට පෙර කුසේ මේරීම සිදු වෙන්න කාලයක් යනවා උදාහරණයක් ලෙස - මනුස්ස මව්කුසක් නම් මාස 10ක් ඒ වගේම මැරුණු සැලින් විඣ්ඣාණය තවත් නාම රූප සකසා ගැනීම ආරම්භ කරනවා සංසේදජත් එසේමයි අණ්ඩජත් එසේමයි ඕපපාතික නම් කුසක වර්ධනයක් වෙන කාලයක් මෙන් කාලයක් ගත වෙන්නෙ නෑ මැරුණම 07 දවසක් අහසේ සැරිසරනවද කියලා දේශනාවක් තියනවා ඒකත් ශ්‍රවණය කරන්න අවබෝධ වැඩිවීම පිණිස.. තෙරුවන් සරණයි සද්ධර්මයට කාලයක් වෙන් කිරීම සතුටක් තවත් ගැටළු තිබේනම් විමසන්න

    • @CS-us1jw
      @CS-us1jw 21 วันที่ผ่านมา

      @@rathmalwalakamalaseela1325 ඔබ වහන්සේට ගොඩාක් පිං හාමුදුරුවනේ මං අන්‍යාගමිකයෙක් හැබැයි ගොඩක් ආසයි බුදුදහම ඉගෙන ගන්න ඉදිරියේදී මට තවත් ගැටලු තිබුනොත් මං විමසන්නන්. ඔබ. වහන්සේට තෙරුවන්සරණයි!

  • @CS-us1jw
    @CS-us1jw 22 วันที่ผ่านมา

    හාමුදුරුවනේ මට ප්‍රශ්නයක් තියනව මේ හැමදෙයක්ම හැදුනෙ කොහොමද ඉබේම ඇතිවෙන්න විදියක් නෑනේ මේ ලෝකෙ කාගෙ හරි නිර්මාණයක්ද? මේ දේවල් ඉබේ වෙන්න බෑ කාගෙ හරි බලපෑමක් තියෙන්නෙ එපැයි.

    • @rathmalwalakamalaseela1325
      @rathmalwalakamalaseela1325 21 วันที่ผ่านมา

      ඔන්න ඔතන තමයි හැම ආගමකම දේවත්වයක් ආරෝපණය කරපු තැන , ඒත් ආගමක් නොවන බුදු දහම තුළ හේතුඵල දහමෙන් ( පටිච්චසමුප්පාදයෙන් ) ඔබේ මේ ගැටලුවට ඒකාන්ත පිළිතුර අන්තර්ගත වෙනවා 1) ජාති පච්චයා ජරා මරණ ( ඉපදීම නිසයි ජරා මරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස ඇතිවෙන්නෙ ) 3) භව පච්චයා ජාති ( භව කර්ම නිසයි ඉපදීම ඇති වෙන්නෙ) 4) උපාදාන පච්චයා භවෝ ( බැදීයාම නිසයි භව කර්ම සකස් වෙන්නෙ 5) තණ්හා පච්චයා උපාදාන ( තණ්හාව නිසයි බැදී යන්නෙ ) 6) වේදනා පච්චයා තණ්හා ( විදීම් නිසයි තණ්හාව ඇති වෙන්නෙ ) 7) පස්ස පච්චයා වේදනා ( ස්පර්ශය නිසයි තණ්හාව ඇති වෙන්නෙ ) 8) සළායතන පච්චයා පස්සො ( ආයතන 06ක් ඇස , කන , නාසය , දිව , ශරීරය , මනස නිසයි ස්පර්ශය ඇති වෙන්නෙ 9) නාමරූප පච්චයා සළායතන ( නාම රූප සකස් වීම මතයි ආයතන ඇති වෙන්නෙ ) 10) විඣ්ඣාණය පච්චයා නාමරූප ( විඣ්ඣාණය බැස ගැනීම සිදුවන තැනයි නාමරූප හටගන්නෙ ) 11) සංඛාරා පච්චයා විඣ්ඣාණං ( සංස්කාර නිසයි නිසයි විඣ්ඣාණය ඇතිවෙන්නෙ ) 12 අවිද්‍යා පච්චයා සංඛාරා ( අවිද්‍යාව නිසයි සංඛාර හටගන්නෙ විද්‍යාව නම් චතුරාර්‍ය සත්‍යයි මේක හේතුඵල දහම දකින්නෙ බුදු කෙනෙකුන් පමණයි, ඒකයි බුදු දහම සොබාදහමේ දහම වන්නෙ, මේකයි සංසාර චක්‍රය හේතුඵල

  • @sanduniwasana9768
    @sanduniwasana9768 23 วันที่ผ่านมา

    Sadu sadu 🌼🙏

  • @ggjj5518
    @ggjj5518 23 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට පින් සිද්ධ වෙත්වාය

  • @lakydahanayake4996
    @lakydahanayake4996 24 วันที่ผ่านมา

    ඔබ වහන්සේ ගෙ දේශනාව හරියට ම හරි. යුගය ක් මාරු වෙද්දි සක්විති රජ කෙනෙක් සහ බුදු කෙනෙකුන් පහළ වෙනවා. මෙන්න මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ පෘථිවිය විනාස නොවී නවත්වන්න. ඇත්තටම බව චක්‍රය කියන්නේ මෙන්න මේ යුගය න් තුළ මිනිස්සු ගමන් ගන්නා ආකාරය.

    • @rathmalwalakamalaseela1325
      @rathmalwalakamalaseela1325 24 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි. දහම් ඇස පහළ වේවා නිවනම පූර්ණ වේවා බුදු සරණයි

  • @athulabandara6180
    @athulabandara6180 24 วันที่ผ่านมา

    ගැටලු වක් තිබෙනව ස්වාමීන් වහන්ස,තරහ අවසර වරතමානය උපන් සමහරු පෙර උප්පත්තිය සදහන් කරනව මම අහසෙ ගුවන් යානයක ගමන් කරමින් ඉන්න විට එය ගිනිගෙන විනාශ උනා මමත් පිච්චුනා,මම අහසෙ භාවනා කරම්න් සිට මෙහාට ආවා,කියල තවත් අය උප්පත්තියෙන් පසු පෙර ඉපදුන තැන හා ඒ ආත්මය මව්පියන් පවා හඳුනා ගන්නවා ,එවැනි ගොඩක් සිද්ධීන් තිබෙනව ,ඒ හෙම බලන විට් වැඩි කලක් නොයාම උප්පත්තිය ලබනවා .පැහැදිලි කරන්න

    • @rathmalwalakamalaseela1325
      @rathmalwalakamalaseela1325 24 วันที่ผ่านมา

      පින්වත් මහතාණනි ! ප්‍රේත , අසුර වැනි සියුම් සිරුරුවත් නොමැතිව කාම ලෝකයේ තනිව විඣ්ඣාණය සැරිසැරීමක් වෙන්නෙ නෑ. එසේ වී නම් ප්‍රේත , අසුරව කූඩැල්ලා සේ ඉක්මනින් ඉපදී විය හැක නැතිනම් මේ සිදුවීම විය නොහැකී "මට ඔබතුමා කියන තොරතුරු වැටහුණා බටහිර වෛද්‍ය විද්‍යාවේ මේ ගැන කෘති ලියවිලා තියනවා* නමුත් බුදු ඇසින් පෙන්නු දේ නොයෙක් කෘති ලියන රචකයන් නිසා ප්‍රතික්ෂේප කරන්න බෑ. මොකද ඒ නූතන පොත් ලියන අයත් පරීක්ෂණ නිරීක්ෂණ නිගමන යන දත්ත මත පදනම් වෙලා තමයි හැමදේම තීරණය කරන්නෙ *නමුත් බුදු රදුන් දෙසා ඇත්තේ එසේ විඣ්ඣාණයට ප්‍රේත, අසුර නොවී මිනිසාට නොපෙනෙන ලෙස විඣ්ඣාණය ගමන් නොකළ හැකි බවයි.. රූප ලෝක අරූප ලෝක ගැනද සොයා යන්න මහතාණනි ! ගවේෂණය ඉතා වැදහත් තව ගැටලු තිබේනම් ඉදිරිපත් කරන්න. Comment වලින් පුලුවන් උපරිමයෙන් පැහැදිලි කරේ.. බුදු සරණයි දහම් ඇස පහළ වේවා නිවනම ලැබේවා

    • @chandralakshmi7485
      @chandralakshmi7485 21 วันที่ผ่านมา

      තරහ අවසර කියන්නෙ මොකක්ද ? තරහ ගන්න අවසරය් කියලද

  • @sanjeewasenadeera5278
    @sanjeewasenadeera5278 24 วันที่ผ่านมา

    🙏🏾❤️

  • @rathmalwalakamalaseela1325
    @rathmalwalakamalaseela1325 25 วันที่ผ่านมา

    මුල මැද අග මනාව ශ්‍රවණය කරන සියලු දෙනාට නිර්මල ධර්මය නිසැකව මුණ ගැසෙනු ඇත. තෙරුවන් සරණයි මීට පූජ්‍ය රත්මල්වල කමලසීල හිමි ( ඇඹිලිපිටිය හාමුදුරුවෝ ) ගැටලු තිබේනම් ඉදිරිපත් කළ හැක

  • @rathmalwalakamalaseela1325
    @rathmalwalakamalaseela1325 25 วันที่ผ่านมา

    මුල මැද අග මනාව ශ්‍රවණය කරන සියලු දෙනාට නිර්මල ධර්මය නිසැකව මුණ ගැසෙනු ඇත. තෙරුවන් සරණයි මීට පූජ්‍ය රත්මල්වල කමලසීල හිමි ( ඇඹිලිපිටිය හාමුදුරුවෝ ) ගැටලු තිබේනම් ඉදිරිපත් කළ හැක

  • @rathmalwalakamalaseela1325
    @rathmalwalakamalaseela1325 25 วันที่ผ่านมา

    මුල මැද අග මනාව ශ්‍රවණය කරන සියලු දෙනාට නිර්මල ධර්මය නිසැකව මුණ ගැසෙනු ඇත. තෙරුවන් සරණයි මීට පූජ්‍ය රත්මල්වල කමලසීල හිමි ( ඇඹිලිපිටිය හාමුදුරුවෝ ) ගැටලු තිබේනම් ඉදිරිපත් කළ හැක

  • @rathmalwalakamalaseela1325
    @rathmalwalakamalaseela1325 25 วันที่ผ่านมา

    මුල මැද අග මනාව ශ්‍රවණය කරන සියලු දෙනාට නිර්මල ධර්මය නිසැකව මුණ ගැසෙනු ඇත. තෙරුවන් සරණයි මීට පූජ්‍ය රත්මල්වල කමලසීල හිමි ( ඇඹිලිපිටිය හාමුදුරුවෝ ) ගැටලු තිබේනම් ඉදිරිපත් කළ හැක

  • @rathmalwalakamalaseela1325
    @rathmalwalakamalaseela1325 25 วันที่ผ่านมา

    මුල මැද අග මනාව ශ්‍රවණය කරන සියලු දෙනාට නිර්මල ධර්මය නිසැකව මුණ ගැසෙනු ඇත. තෙරුවන් සරණයි මීට පූජ්‍ය රත්මල්වල කමලසීල හිමි ( ඇඹිලිපිටිය හාමුදුරුවෝ ) ගැටලු තිබේනම් ඉදිරිපත් කළ හැක

  • @jayshn-n9575
    @jayshn-n9575 25 วันที่ผ่านมา

    මලාට පස්සෙ පේන්න , බලන්න අස් දෙක ? ?

  • @rohansunimal3306
    @rohansunimal3306 25 วันที่ผ่านมา

    Teruwan saranai suwamin wahanseta

  • @ChampaBasnayaka-sy7bo
    @ChampaBasnayaka-sy7bo 25 วันที่ผ่านมา

    Sadu sadu sadu

  • @bh3873
    @bh3873 25 วันที่ผ่านมา

    කාලයකට පස්සෙ සත්‍ය බණ පදයක් ඇසුනා සාදු සාදු සාදු. 🙏🙏🙏

  • @rathmalwalakamalaseela1325
    @rathmalwalakamalaseela1325 25 วันที่ผ่านมา

    මුල මැද අග මනාව ශ්‍රවණය කරන සියලු දෙනාට නිර්මල ධර්මය නිසැකව මුණ ගැසෙනු ඇත. තෙරුවන් සරණයි මීට පූජ්‍ය රත්මල්වල කමලසීල හිමි ( ඇඹිලිපිටිය හාමුදුරුවෝ ) ගැටලු තිබේනම් ඉදිරිපත් කළ හැක

    • @ajaramagga3704
      @ajaramagga3704 20 วันที่ผ่านมา

      මේ කියන කතාව බොරු බව මම බුද්ධ දේශනා බොහොමයකින්,කරුණු සහිතව පෙන්වන්නම් පසුකාලීණව ප්‍රකරණ වලට අළුතින්ම එකතුවු, භාග්‍යවතුන් වහන්සේ අනුමත නොකල වගේම අනුමන කොකල, ශ්‍රාවකයෙක් යැයි හඳුන්වන කෙනෙක් කල බුද්ධ භාෂිතයක් නොවන දෙයක් තමයි කථාවත්ථප්පකරණය. මම බුද්ධ දේශනා බොහොමයකින් මේ කතා බොරු බව කරුණු සහිතව පෙන්වන්නම්. අවශ්‍ය නම් ඒ සඳහා සාකච්ඡාවක් කරමු. මම ඌරුගමුවේ චන්දකිත්ති හිමි.

  • @lawordersrilanka5377
    @lawordersrilanka5377 26 วันที่ผ่านมา

    මේ..යන බන රැල්ල අනුව...දානේ..දීමත් බොරුවක්.... බුදු අද වැඩ සිටියනම්....පාරිලෙයිය වනයට නෙනෙයි යන්නේ..... හිමාලයට.... බුදු හාමුදුරුවන්ටත් උගන්වන්න පුලුවන්..... අමුතුම බඩු ටිකක්... අද ඉන්නේ.... මමනම් තබ සතයකට ගනන්ගන්නේ නැහැ .....

    • @maddubandara2344
      @maddubandara2344 26 วันที่ผ่านมา

      Agama.gana dannate niwatayo.ohoma tama

    • @lawordersrilanka5377
      @lawordersrilanka5377 25 วันที่ผ่านมา

      මෙහෙම කීවට තරහා වෙන්න එපා..... ගිහියෝ නෙමෙයි වැරදි.... ඉබාගාතේ යන ආගමක්... බුවුදහම ... මේ.ට විනාස කලේ .. දේපාලකයයි... සංග සමාජයයි.... ගමේ ඉදන්ම කාලා තියෙන්නේ.... හොද අය ඉන්නවා මටනම් ... අදටත්... මුන ගැසිලා නැහැ ... මේ..ටටට සේවයක් කරා.හාමුදුරුවෝ ..අතීතයේ.... එකම අරමුනයි ආගමයි රටයි.... දන්නවද ඊටත් ඉස්සර හාමුදුරුවෝ ... සසරයි ජීවිතයයි..... අද සුපිරිම බඩු ටිකක් ඉන්නෙ... මාතෲකාවකුත් නැහැ ඒ..කට මට අනුව.... ඔයාලා ගැන බුදුන් වහන්සේ කලින් කීවා ..... මුන් තමා ඉන්නේ... අනාගතේ...... මේ..ක වෙනස් කරන්න බැහැ ....

    • @ajaramagga3704
      @ajaramagga3704 20 วันที่ผ่านมา

      මේ කියන කතාව බොරු බව මම බුද්ධ දේශනා බොහොමයකින්,කරුණු සහිතව පෙන්වන්නම් පසුකාලීණව ප්‍රකරණ වලට අළුතින්ම එකතුවු, භාග්‍යවතුන් වහන්සේ අනුමත නොකල වගේම අනුමන කොකල, ශ්‍රාවකයෙක් යැයි හඳුන්වන කෙනෙක් කල බුද්ධ භාෂිතයක් නොවන දෙයක් තමයි කථාවත්ථප්පකරණය. මම බුද්ධ දේශනා බොහොමයකින් මේ කතා බොරු බව කරුණු සහිතව පෙන්වන්නම්. ඒ සඳහා සාකච්ඡාවක් කරමු. මම ඌරුගමුවේ චන්දකිත්ති හිමි.

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 26 วันที่ผ่านมา

    සාදු සාදු සාදු

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 26 วันที่ผ่านมา

    බුදු සරණයි සුවාමීන් වහන්සේට 🙏🙏🙏