මැරුණම හත් දවසක් අහසෙ ඉන්න කතාව බොරු Ebilipitiya Hamuduruwo

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 มิ.ย. 2024
  • #bana #dharmadeshana #budubana #Ebilipitiya_hamuduruwo

ความคิดเห็น • 45

  • @rathmalwalakamalaseela1325
    @rathmalwalakamalaseela1325  25 วันที่ผ่านมา +14

    මුල මැද අග මනාව ශ්‍රවණය කරන සියලු දෙනාට නිර්මල ධර්මය නිසැකව මුණ ගැසෙනු ඇත. තෙරුවන් සරණයි මීට පූජ්‍ය රත්මල්වල කමලසීල හිමි ( ඇඹිලිපිටිය හාමුදුරුවෝ ) ගැටලු තිබේනම් ඉදිරිපත් කළ හැක

    • @ajaramagga3704
      @ajaramagga3704 20 วันที่ผ่านมา

      මේ කියන කතාව බොරු බව මම බුද්ධ දේශනා බොහොමයකින්,කරුණු සහිතව පෙන්වන්නම් පසුකාලීණව ප්‍රකරණ වලට අළුතින්ම එකතුවු, භාග්‍යවතුන් වහන්සේ අනුමත නොකල වගේම අනුමන කොකල, ශ්‍රාවකයෙක් යැයි හඳුන්වන කෙනෙක් කල බුද්ධ භාෂිතයක් නොවන දෙයක් තමයි කථාවත්ථප්පකරණය.
      මම බුද්ධ දේශනා බොහොමයකින් මේ කතා බොරු බව කරුණු සහිතව පෙන්වන්නම්. අවශ්‍ය නම් ඒ සඳහා සාකච්ඡාවක් කරමු.
      මම ඌරුගමුවේ චන්දකිත්ති හිමි.

  • @seelaganegoda9077
    @seelaganegoda9077 15 วันที่ผ่านมา +3

    අපේ ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා..හිතේ තිබුණ පුශ්නයක් තේරුම් කර දුන්නාට බොහොම පිං..ඔබ වහන්සේට..

  • @mykitchenlife5122
    @mykitchenlife5122 28 วันที่ผ่านมา +4

    ඇත්තටම බොහොම පිං අපේ හාමුදුරුවනේ පැහැදිලි කිරීම ගොඩක් පිං ඔබවහන්සේට තෙරුවන් සරනයි

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf 12 วันที่ผ่านมา +1

    පින්වත් afe හාමුදුරුවන්ට තෙරුවන් සරණයි දීර්ඝායුෂ lbewa

  • @bh3873
    @bh3873 25 วันที่ผ่านมา +2

    කාලයකට පස්සෙ සත්‍ය බණ පදයක් ඇසුනා සාදු සාදු සාදු. 🙏🙏🙏

  • @theppanawerathanashantha9417
    @theppanawerathanashantha9417 หลายเดือนก่อน +1

    Theruvan saranai himiyani . යථාර්ථය ඉඩක් මෙය සැවොම හොදින් ශ්‍රවණය කරන්න .

  • @r.priyadarshani.2374
    @r.priyadarshani.2374 15 วันที่ผ่านมา

    🙏🙏🙏තෙරැවන් සරනයි පින්වත් ස්වාමින් වහන්සේට 🙏🙏🙏

  • @sandarekarathnayeka2465
    @sandarekarathnayeka2465 10 วันที่ผ่านมา

    ස්වාමින් වහන්ස මට ලොකු ගැටලුවක් තියනවො බුදුන්ට පෙර සියලු අග්‍රාශ්රාවක දෙපල පිරිනිවන් පෑම ධර්මතාවයක්නමි තුන්වෙනි ධර්ම සංගායනාවට මුගලන් රහතන්වහන්සේ සහභාගි වුනේ කෙහොමද වගේම සැරියුත් රහතන්වහන්සේ ශ්‍රී මහබෝංධින් වහන්සේගේ ශාඛාවක් ලබා ගැනිමට අශෝකරජුට උපදෙස් දුනේ කොහෙමදයන්න එය පැහැදිලි කරදෙනලෙස කාරුනිකව ඉල්ලාසිටිමි තෙරුවන්සරනයි

  • @sssddd4854
    @sssddd4854 10 วันที่ผ่านมา

    සාදු 🙏🏻🙏🏼🌹 සාදු 🙏🏻🙏🏼🌹 සාදූ 🙏🏻🙏🏼🌹

  • @manjulaweerasena7666
    @manjulaweerasena7666 หลายเดือนก่อน +1

    අසන්නට ප්‍රිය හඬ සේම යථාර්ථවාදී බණ පදයක්...තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d 27 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි පින්වත් ඔබ wahnseta සුවාමින් wahnseta

  • @sanjeewarathnayaka2909
    @sanjeewarathnayaka2909 21 วันที่ผ่านมา

    සම්පූර්ණ දේශනාවටම සවන් දුන්නා.. ඒත් හරියට මට තේරුන්නෑනේ.. 🙏🙏

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 26 วันที่ผ่านมา

    බුදු සරණයි සුවාමීන් වහන්සේට 🙏🙏🙏

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 26 วันที่ผ่านมา +2

    සත්‍යය බැබලේ බොරුව තාවකාලිකයි වැලලේ.

  • @rochworthbeekmeyer482
    @rochworthbeekmeyer482 12 วันที่ผ่านมา

    Welawakata buduhamuduruwange Nirmala darmaya sankeerna karala tiyennema hamuduruwan wahaselamai..attatama kumakda mityawa kumakda atta kiyala thoraganda harima amarui.. minissuge sitha saha vignanaya rewateemakata lak wenawado kiyala hitenawa.

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj5979 18 วันที่ผ่านมา

    අපිට ආදර්ශයක් මෙහෙම දේවල් ධර්මයට පුදුමාකාර විදියට vizwasayak ape බුදුරජාණන් .ධර්මයේ විස්වාසය tiyenwa සම්බුද්ධ sasanaya රැක .gemu 🙏🙏🙏

  • @samantharajapaksha9743
    @samantharajapaksha9743 9 วันที่ผ่านมา

    මේකට උත්තරයක් දෙන්න පුලුවන්නම් දෙන්න
    අපි හිගන රටක ඉපදිලා
    දියුනු රටක රස්සාවකට ඇවිල්ලා
    ඒ දියුනු රටේ දී මැරුනොත්
    අපි ආයේ උපදින්නේ ලංකාවෙමද
    නැත්නම් දැන් ඉන්න රටේමද
    උත්තරේ 2ක නම් හෙට උනත් මැරෙනවා😢😢

    • @rathmalwalakamalaseela1325
      @rathmalwalakamalaseela1325  9 วันที่ผ่านมา

      ජීවත් වෙන තැනම ආයේ අපි ඉපදේද කියන්නෙ කොහොමද අනන්ත සක්වල තුළ අපි ඉන්නෙ එක සක්වලක පෘතුවියක,මනුස්ස ලෝකෙක ඉපදීමට ප්‍රතිසන්ධියට බලපාන්නෙ චේතනාව, කුසලය, පින.
      අපි හැමදාම මිනිස්සු වෙලා ඉපදෙන්නෙ නෑ, මහපොළොවෙ පස් යම් සේද නියපිට උණු පස් යම්සේද අනන්ත සසරේ අපි මනුස්සයො වෙලා උපදින්නෙ නියපිට වැලි වගේ, මහපොළොවෙ පස් වගෙ අපි පේරේත, අසුර , තිරිසන් වගේ අපාවලයි ඉපදෙන්නෙ,
      නියපිට පස් ටික වගෙයි අපි මිනිස්සු වෙලා පෘථිවි තල වල ඉපදෙන්නෙ - නඛසීපෝම සූත්‍රය -
      අපි ඉපදුණේ සියදිවි නසාගන්න නොවේ ඒක නැවත මනුස්සයෙක් වීම අති දුර්ලභ කරන ක්‍රියාවලියක්.
      අපි හැමදාම භෞතික ලෝකයේ දැවීමෙන් මානසික දැවීමෙන් පිච්චෙනවා, ඒ පිච්චෙන දැවෙන ස්වභාවය නවතාලන්නයි බුදු රදුන් මග කීවේ.. කොහේ හිටියත් අපි මැරෙනවා ඉපදෙනවා දුක් විදිනවා. පුලුවන් හැමවෙලාවකම සද්ධර්මයෙන් දැවෙන දාහය නිවාගමු පිංවත් මහතානනි

  • @sriyanisonny4772
    @sriyanisonny4772 16 วันที่ผ่านมา

    Dirgyu wewa ape hamuduruwNe

  • @rohansunimal3306
    @rohansunimal3306 25 วันที่ผ่านมา

    Teruwan saranai suwamin wahanseta

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 26 วันที่ผ่านมา

    සාදු සාදු සාදු

  • @UdayasiriHerath
    @UdayasiriHerath 13 วันที่ผ่านมา

    අවසර ස්වාමින්වහන්සේ මටනමි කිසිම දෙයක් තේ⁣රැනෙ නැ.ප්‍රශ්ණයට උත්තරය මටනමි දැනුනෙ නැ මොකක්ද කියලා.

  • @sanduniwasana9768
    @sanduniwasana9768 23 วันที่ผ่านมา

    Sadu sadu 🌼🙏

  • @kumarakumaraa7945
    @kumarakumaraa7945 11 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @sameerasanjeewa7566
    @sameerasanjeewa7566 12 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏

  • @NandanaRm
    @NandanaRm 29 วันที่ผ่านมา

    🌸🌸🌸🌸

  • @shamawikramasinghe1471
    @shamawikramasinghe1471 13 วันที่ผ่านมา

    Sadu sadu sadu

  • @ChamaraRasanga
    @ChamaraRasanga วันที่ผ่านมา

    Saasu saadu saadu

  • @user-wo4ko4ps5j
    @user-wo4ko4ps5j 12 วันที่ผ่านมา

    Sudu sadu sadu

  • @silavasilava2508
    @silavasilava2508 19 วันที่ผ่านมา

    Sadu sau sadu

  • @jayshn-n9575
    @jayshn-n9575 25 วันที่ผ่านมา

    මලාට පස්සෙ පේන්න , බලන්න අස් දෙක ? ?

  • @dhammajothi2384
    @dhammajothi2384 21 วันที่ผ่านมา

    අභිධර්මයේ චිත්ත විථි වලට අනුවත් අන්තර් භවිකයකු සිටිය නොහැකි බවයි.දන්න අභිධර්මයට අනුව මගෙත් අවබෝධය එයයි.
    බලංගොඩ ආනන්ද මෛත්‍රී ස්වාමින්වහන්සේත් අන්තර් භව සංකල්පය ප්‍රකාශ කළ කෙනෙක්.ඇයි උන්වහන්සේ මෙවන් මතයක් දරන්නට ඇත්තෙ

  • @peshalapela8136
    @peshalapela8136 16 วันที่ผ่านมา

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @lawordersrilanka5377
    @lawordersrilanka5377 26 วันที่ผ่านมา

    මේ..යන බන රැල්ල අනුව...දානේ..දීමත් බොරුවක්.... බුදු අද වැඩ සිටියනම්....පාරිලෙයිය වනයට නෙනෙයි යන්නේ..... හිමාලයට.... බුදු හාමුදුරුවන්ටත් උගන්වන්න පුලුවන්..... අමුතුම බඩු ටිකක්... අද ඉන්නේ.... මමනම් තබ සතයකට ගනන්ගන්නේ නැහැ .....

    • @maddubandara2344
      @maddubandara2344 26 วันที่ผ่านมา

      Agama.gana dannate niwatayo.ohoma tama

    • @lawordersrilanka5377
      @lawordersrilanka5377 25 วันที่ผ่านมา

      මෙහෙම කීවට තරහා වෙන්න එපා..... ගිහියෝ නෙමෙයි වැරදි.... ඉබාගාතේ යන ආගමක්... බුවුදහම ... මේ.ට විනාස කලේ .. දේපාලකයයි... සංග සමාජයයි.... ගමේ ඉදන්ම කාලා තියෙන්නේ.... හොද අය ඉන්නවා මටනම් ... අදටත්... මුන ගැසිලා නැහැ ... මේ..ටටට සේවයක් කරා.හාමුදුරුවෝ ..අතීතයේ.... එකම අරමුනයි ආගමයි රටයි.... දන්නවද ඊටත් ඉස්සර හාමුදුරුවෝ ... සසරයි ජීවිතයයි..... අද සුපිරිම බඩු ටිකක් ඉන්නෙ... මාතෲකාවකුත් නැහැ ඒ..කට මට අනුව.... ඔයාලා ගැන බුදුන් වහන්සේ කලින් කීවා ..... මුන් තමා ඉන්නේ... අනාගතේ...... මේ..ක වෙනස් කරන්න බැහැ ....

    • @ajaramagga3704
      @ajaramagga3704 20 วันที่ผ่านมา

      මේ කියන කතාව බොරු බව මම බුද්ධ දේශනා බොහොමයකින්,කරුණු සහිතව පෙන්වන්නම් පසුකාලීණව ප්‍රකරණ වලට අළුතින්ම එකතුවු, භාග්‍යවතුන් වහන්සේ අනුමත නොකල වගේම අනුමන කොකල, ශ්‍රාවකයෙක් යැයි හඳුන්වන කෙනෙක් කල බුද්ධ භාෂිතයක් නොවන දෙයක් තමයි කථාවත්ථප්පකරණය.
      මම බුද්ධ දේශනා බොහොමයකින් මේ කතා බොරු බව කරුණු සහිතව පෙන්වන්නම්. ඒ සඳහා සාකච්ඡාවක් කරමු.
      මම ඌරුගමුවේ චන්දකිත්ති හිමි.

  • @ajaramagga3704
    @ajaramagga3704 20 วันที่ผ่านมา

    මේ කියන කතාව බොරු බව මම බුද්ධ දේශනා බොහොමයකින් කරුණු සහිතව පෙන්වන්නම් පසුකාලීණව ප්‍රකරණ වලට අළුතින්ම එකතුවු, භාග්‍යවතුන් වහන්සේ අනුමත නොකල වගේම අනුමන කොකල, ශ්‍රාවකයෙක් යැයි හඳුන්වන කෙනෙක් කල බුද්ධ භාෂිතයක් නොවන දෙයක් තමයි කථාවත්ථුප්පකරණය.
    මම බුද්ධ දේශනා බොහොමයකින් මේ කතා බොරු බව කරුණු සහිතව පෙන්වන්නම්. ඒ සඳහා සාකච්ඡාවක් කරමු.
    මම ඌරුගමුවේ චන්දකිත්ති හිමි.

  • @athulabandara6180
    @athulabandara6180 24 วันที่ผ่านมา

    ගැටලු වක් තිබෙනව ස්වාමීන් වහන්ස,තරහ අවසර වරතමානය උපන් සමහරු පෙර උප්පත්තිය සදහන් කරනව මම අහසෙ ගුවන් යානයක ගමන් කරමින් ඉන්න විට එය ගිනිගෙන විනාශ උනා මමත් පිච්චුනා,මම අහසෙ භාවනා කරම්න් සිට මෙහාට ආවා,කියල තවත් අය උප්පත්තියෙන් පසු පෙර ඉපදුන තැන හා ඒ ආත්මය මව්පියන් පවා හඳුනා ගන්නවා ,එවැනි ගොඩක් සිද්ධීන් තිබෙනව ,ඒ හෙම බලන විට් වැඩි කලක් නොයාම උප්පත්තිය ලබනවා .පැහැදිලි කරන්න

    • @rathmalwalakamalaseela1325
      @rathmalwalakamalaseela1325  24 วันที่ผ่านมา

      පින්වත් මහතාණනි ! ප්‍රේත , අසුර වැනි සියුම් සිරුරුවත් නොමැතිව කාම ලෝකයේ තනිව විඣ්ඣාණය සැරිසැරීමක් වෙන්නෙ නෑ. එසේ වී නම් ප්‍රේත , අසුරව කූඩැල්ලා සේ ඉක්මනින් ඉපදී විය හැක නැතිනම් මේ සිදුවීම විය නොහැකී "මට ඔබතුමා කියන තොරතුරු වැටහුණා බටහිර වෛද්‍ය විද්‍යාවේ මේ ගැන කෘති ලියවිලා තියනවා* නමුත් බුදු ඇසින් පෙන්නු දේ නොයෙක් කෘති ලියන රචකයන් නිසා ප්‍රතික්ෂේප කරන්න බෑ. මොකද ඒ නූතන පොත් ලියන අයත් පරීක්ෂණ නිරීක්ෂණ නිගමන යන දත්ත මත පදනම් වෙලා තමයි හැමදේම තීරණය කරන්නෙ *නමුත් බුදු රදුන් දෙසා ඇත්තේ එසේ විඣ්ඣාණයට ප්‍රේත, අසුර නොවී මිනිසාට නොපෙනෙන ලෙස විඣ්ඣාණය ගමන් නොකළ හැකි බවයි..
      රූප ලෝක
      අරූප ලෝක ගැනද සොයා යන්න මහතාණනි ! ගවේෂණය ඉතා වැදහත් තව ගැටලු තිබේනම් ඉදිරිපත් කරන්න. Comment වලින් පුලුවන් උපරිමයෙන් පැහැදිලි කරේ.. බුදු සරණයි දහම් ඇස පහළ වේවා නිවනම ලැබේවා

    • @chandralakshmi7485
      @chandralakshmi7485 21 วันที่ผ่านมา +1

      තරහ අවසර කියන්නෙ මොකක්ද ? තරහ ගන්න අවසරය් කියලද

  • @mykitchenlife5122
    @mykitchenlife5122 28 วันที่ผ่านมา +2

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ

  • @user-px2xq5er3e
    @user-px2xq5er3e 17 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @ChampaBasnayaka-sy7bo
    @ChampaBasnayaka-sy7bo 25 วันที่ผ่านมา

    Sadu sadu sadu