ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
කෝ බලන්න අද රූපවාහිනීයෙන් බලල යූ ටියුබ් ආපු අය😊 ලස්සනයි කතාව
මේක කොයි කාලේ ගිය කතාවක් ද
හිතාගන්න බැරි විදියට හදවට දැනුන ලස්සන නිර්මාණයක්.❤
දහ වතාවක් විතර බැලුවා . නැන්දා ගේ චරිතය හරි ලස්සනයි
අවුරුදු ගණනක් ගත වෙලත් නැවත නැවතත් බලනවා. විශිෂ්ටයි. 👍
කොයූ අවරුද්දේ ද
අද රූපවාහිනී නුගසෙවන වැඩ සටහන බලල ,කතාව හොයන් ආව මම 😊....ඔයාලත් එහෙමද.....ඇය විශිශ්ටයි....ආයෙමත් බලල comment කරන්නම්......ස්තූතිය මේව දායාද කල හැමෝටම ❤❤❤❤
මුලුමනින්ම බලුවේ 2014
මාර ලස්සනයි .....මේ වගේ අර්ථවත් ටෙලි නාට්‍ය ,චිත්‍ර පට දැනුත් තියනවනම්...දැ කාලෙ හරිම අඩුයි මේ වගේ අර්ථවත් ටෙලි නාට්‍ය ...හැමදේම විශිෂ්ඨයි...❤❤❤❤
විශිෂ්ඨ නිර්මාණයක්! බලපු වාර ගනණ මතක නෑ. නැන්දාගේ චරිතය .. විශිෂ්ඨ රංගනයක්. කොතරම් පරණ වුනත් මේ නිර්මාණයට වස්තු විෂය වූ කාරණා සදා කාලිකයි. ස්තූතියි මෙහි රංගන දායකත්වය ලබාදුන් ශීල්පීන්ට මෙන්ම නිර්මාණකරැවනට
මේක භාවනාවක්. පසුබිම් සංගීතය හොඳට ගැලපෙනව
ස්තූතියි මේ වගේ නිර්මාණයක් දකින්න සැලැස්වූවාට .අනෝමා මහත්මිය ඇතුළුව.
දැනුමයි සංවෙදී කමයි කවදාවත් එකට යන්නෙ නෑ.. එහෙම කෙනෙක් එක්කො කවියෙක් වෙන්න ඔනේ නැත්නම් මැරෙන්න ඔනේ...., ලස්සනයි එත් අපි හැමොගෙම ජිවිත හිස්... බලන්න හැම තැනම හිස් කම..., 2014 හරි 2015 දී හරි10 වසරෙදී මම ඔක පළවෙනි පාරට tv එකේ රෑ අම්මට හොරෙන් පාඩම් නොකර බැලුවේ.. ඉවර උනෙත් 12 පහු වෙලා... එත් ලෝකු තේරුමක් තිබ්බෙ නෑ මට කතාව ගැන.. හැබැයී නොතෙරෙන ලොකු යමක් තියනවා කියලා එදා දැන ගත්තා... මැරිලත් බාර ගත්ත වගකීම ඉටු කරලයි යන්නෙ... battle එක බාර දිලයි යන්නෙ... සන්තුස ලියනගේ ටෙලි කතා මලාවේ කැමති එක මෙක..
ඔයා හරියටම හරි... කියන්න වචන මදි.. විශිෂ්ටතම නිර්මාණයක් ..
ඇත්ත.මාත් ඕක මුලින්ම බැලුවේ 9 වසරේදී වගේ. මටත් එදා තේරුනේ නැති උනාට ලොකු තේරුමක් තියන කතාවක් කියලා හිතුනා. අද තමා කතාව හරියටම තේරුනේ. එදා බලද්දිත් අමුතුම feeling එකක් ආවා
අවුරුදු ගානකට කලින් බලපු ලස්සනම කතාවක්..❤
ඇත්තටම ලස්සනයි කතාව ඉවර වෙනකං ආසාවෙන් බැලුවා
මාරම මරයි කොච්චර බැලුවත් ඇති වෙන්නෙ නෑ බුදුසරණයි හැමෝටම 🙏🙏🌹🌹🌹
මම මේ චිත්‍රපටයට හරිම ආසයි. ආයෙ ආයෙ බලන්න හිතෙනවා...ප්‍රතිභා හෙට්ටිආරච්චිට මම ගොඩක් කැමැතියි. හැමෝම ඉතාමත් හොදින් එම චරිත රගපනවා..
බොහෝම ස්තූතියි
You are one of my favourite... actress prathiba
@@dissanayake6867 Thank you..
I never seen Anoma Wathtjaladeniya in teledrama, she is a beautiful lady and her acting was superb..What a beautiful drama, great work by all the talented veteran artists..
අත්තටම ඵහෙම සිදුවිම් උනොත් ... මලඋන් අතර ... ...Thank,s රූපවාහිනී ...
දෝනි ලස්සනයි. රගපෑමත් ලස්සනයි. අමුතුම කථාවක්.
බොහොම ස්තුතියි 😍
අවුරුදු ගානකට පස්සෙ ආයෙත්.. ❤️
හරිම ලස්සනයි ඇත්තටම මෙහෙම දේවල් වෙනවනම් කියල හිතුන
කාලෙකින් බලපු හොඳ කතාවක්.....Thank uu ...රූපවාහිනී ...🤭
TH-cam
මමත් කිප වතාවක් බැලුවා ආයෙම බලනවා.
Mama me kathawe nama mataka natiwa bohoma amaaruwen aapahu hoya gatte..harima lassana kathaawak..👍👍👍👍👍
me thiyenne mn sinhala basin balapu lassanama kathawa, e paya kihipaya athulatha mn wenama thanak atharman una,minissunge sithuwila eka mohothakin wenas kranna puluwan hri amuthu kathawak. amuthu? ow amuthui arenna mt kiyanna wena wachnayak enneth nathi tharam.🖤
අද ආයෙත් බලනවා අවුරුදු ගානකට පස්සේ
❤Palaweniwathawata jiwithe lassna thanakin nathara kara ,,hariyata nikan as deka aran palapu hinayak wge ❤puduma lassanak kathawa බාවනාවක්🌺
ස්තූතියි රූපවාහිනී ය
Thank you Rupavahini .....
Santhusha Liyanage katha kohomath lassanai..
විශිෂ්ටයි….. 👍
Jeevithayee yathaarthaya hodin kiyaa dunnna. Thanks 🙏🙏🙏🙏
Devani paararath baluwa rupavahiniye giya sathiye. Harima lassnai. Bhawa theertha series ekenma mn asama kathawa thamai meka❤
Superb... aththatama anthima wenakam mokada wenne kiyala hitha ganna baha..Man tention welawata aye ayeth meka balanawa...Echcharatama lassana story 1k ...❤️❤️❤️❤️❤️❤️❤️
wow you're just amazing Mrs Anoma
Anoma mahathmiyawa mage punchikaaleth dekka,ewaga mage daruwoth dakinawa,mama aasama karana nivedikaawak kiyala mama eyalata oba thumiyawa penwa dunna,thaamath oba lassanai.
ලස්සන නිර්මාණයක් ❤️❤️
හරිම ලස්සනයි
Oyalage Katha nam supiri❤
The story is very nice.❤
හරිම ලස්සනයි...
Ammoooo...adai man me katava beluve.....marama lassana katavak....kiyanna vachana na......
ආයෙත් බලනවා .මතකේ තිබුනා.
ලස්සනයි
ලස්සන කතාවක් ❤️
Lassanai
Ammoo baya hithenawa
Prathibha looks young, this must be old drama..
ලස්සන කතාවක්
හරිම ලස්සනයි කතාව .බැදීම් මොන තරම්ද?
Godhak lassne
hoda nirmanayak
😍😍😍😍
Super
බය හිතෙන්වා
❤️❤️❤️
😔😔❤️
🙏🙏🙏🙏
Superb
බුදු අම්මෝ නිදාගන්නත් බයයි
👍
අම්මෝ හොල්මන් 👻 👻 👻 👻 👻
😍
අම්මෝ...👻👻👻👻😱😱😱👻👻😱😱😬😬😬
Nanda..holmanak..vage...
Anoma Waththaladeniya used to be a rupawahini news reader..
She looks eligent
Kiyanna..ava..terenna..name....😮
Lassana kathawak,santhusa mahathage ne kathawa,ahannath deyakda?
Lassana kathawak.....👍👍👍👍
ඡන්දේ කාලේ නිසා පිස්සු හැදිලා වගේ වැඩ කරන අයට.
මේ කtha වල awasanaya පැහැදිලි නැතුව අවසන් කරන එක thamai hoda naththe
අවසානය පැහැදිලි.ගැනු ළමයට ඇත්ත කියන්න කලින් මැරුන නිසා හොල්මන වෙලා ළමයා එක්ක සතියක් ගත කරලා ඇත්ත කියලා ජීවිතයට වැදගත් දේවල් කියලා දීලා ආත්මය නිදහස් වෙලා යනවා
_මළවුන් හොඳයි ඉන්නා උදවියට වඩා !_
අම්මෝ මට හුස්ම ගන්න බැරි උනා
Man ada thama balanne hodaineda balamuko
AKKARA PAHA CHITHRAPATIYE HADAK WAGE LASSANA ANOMA MAHATHMIYA
දැනුය්. පපුවේ ඩික් .. ඩික් නතර වෙල හුස්ම ගන්න පුලුවන් උනේ 😂😂😂😂
මෙ ඉද්ලා තියෙන්න අවතරෙ ????
Miya giya ayataapa biya wannee jeewatwa sitiyade oun ha tibena wiswasaniyatwaye awinischita bawa nisaya
Pau mey aunty eyage nangige manik duwa enakan balan idala idala maruna mokada mey duwa eyage hasband ge duwa nisa.hasband saha nangi athara afeyar ekak thibila thiyenawa.
Nangi newi mata hitenne nena..
හරිම ලස්සන කතාවක් නමුත් මල මිනිසෙකුට මේ විදිහට ක්‍රියාකාරකම් කරන්න පුලුවන් කියල මම දැනගෙග හිටියෙ නෑ එහෙම වෙන්නත් විදිහක්නෑ හැබැයි ගතයුත්තක් මේ කතාවලියේ අන්තර්ගත වෙලා තියනව මෙය දිගටම කරගෙන යන්න
කතාවෙන් කියන්න අදහස් කළේ මොකක්ද ?මැරුණට පස්සෙ ත් කෙනෙක් ජීවත් ව කටයුතු කරන්න පුලුවන් බව ද?අර දැරිය ගේ මනස ට මොනව වෙයි ද හොල්මනක් එක්ක දවස් පහ ක් ජීවත් වුනා කියල දැන ගත්තා ම🙄
යකෝ මේ ගිය සතියේ බලපු කතාවමනේ.
පොඩි කාලේ මං මේක බැලුවා නම් hart attack හැදෙයි.
කොඉ කාලේ වගේ ද
Z
මැරිච්ච මළමිනයක් එක්ක ඉන්නේ පව්
මෙක ගිය සතියේ ගියානේ ඇයි අනේ ආයිත් දලා..
Mamat balagana hitiya katava anakan.aiyo giya akama daala.katavakata vadiya artayak tiyana nisa tava parak baluva.ජීවිතය හරි පුදුමය් නෙද...
giya sathiye mekanemei giye .a giye sakshiya
පිස්සුද මෙික TV එකේ ගිහින් ගොඩක් කල්...
බලපු නැති අපිට බලන්න ලස්සනයි නේද
F mmm
හාස්‍යජනක නැ රසවත් නැ බුතයි
කෝ බලන්න අද රූපවාහිනීයෙන් බලල යූ ටියුබ් ආපු අය😊 ලස්සනයි කතාව
මේක කොයි කාලේ ගිය කතාවක් ද
හිතාගන්න බැරි විදියට හදවට දැනුන ලස්සන නිර්මාණයක්.❤
දහ වතාවක් විතර බැලුවා . නැන්දා ගේ චරිතය හරි ලස්සනයි
අවුරුදු ගණනක් ගත වෙලත් නැවත නැවතත් බලනවා. විශිෂ්ටයි. 👍
කොයූ අවරුද්දේ ද
අද රූපවාහිනී නුගසෙවන වැඩ සටහන බලල ,කතාව හොයන් ආව මම 😊....ඔයාලත් එහෙමද.....ඇය විශිශ්ටයි....ආයෙමත් බලල comment කරන්නම්......ස්තූතිය මේව දායාද කල හැමෝටම ❤❤❤❤
මුලුමනින්ම බලුවේ 2014
මාර ලස්සනයි .....මේ වගේ අර්ථවත් ටෙලි නාට්‍ය ,චිත්‍ර පට දැනුත් තියනවනම්...දැ කාලෙ හරිම අඩුයි මේ වගේ අර්ථවත් ටෙලි නාට්‍ය ...හැමදේම විශිෂ්ඨයි...❤❤❤❤
විශිෂ්ඨ නිර්මාණයක්! බලපු වාර ගනණ මතක නෑ. නැන්දාගේ චරිතය .. විශිෂ්ඨ රංගනයක්. කොතරම් පරණ වුනත් මේ නිර්මාණයට වස්තු විෂය වූ කාරණා සදා කාලිකයි. ස්තූතියි මෙහි රංගන දායකත්වය ලබාදුන් ශීල්පීන්ට මෙන්ම නිර්මාණකරැවනට
මේක භාවනාවක්. පසුබිම් සංගීතය හොඳට ගැලපෙනව
ස්තූතියි මේ වගේ නිර්මාණයක් දකින්න සැලැස්වූවාට .අනෝමා මහත්මිය ඇතුළුව.
දැනුමයි සංවෙදී කමයි කවදාවත් එකට යන්නෙ නෑ.. එහෙම කෙනෙක් එක්කො කවියෙක් වෙන්න ඔනේ නැත්නම් මැරෙන්න ඔනේ...., ලස්සනයි එත් අපි හැමොගෙම ජිවිත හිස්... බලන්න හැම තැනම හිස් කම..., 2014 හරි 2015 දී හරි10 වසරෙදී මම ඔක පළවෙනි පාරට tv එකේ රෑ අම්මට හොරෙන් පාඩම් නොකර බැලුවේ.. ඉවර උනෙත් 12 පහු වෙලා... එත් ලෝකු තේරුමක් තිබ්බෙ නෑ මට කතාව ගැන.. හැබැයී නොතෙරෙන ලොකු යමක් තියනවා කියලා එදා දැන ගත්තා... මැරිලත් බාර ගත්ත වගකීම ඉටු කරලයි යන්නෙ... battle එක බාර දිලයි යන්නෙ... සන්තුස ලියනගේ ටෙලි කතා මලාවේ කැමති එක මෙක..
ඔයා හරියටම හරි... කියන්න වචන මදි.. විශිෂ්ටතම නිර්මාණයක් ..
ඇත්ත.මාත් ඕක මුලින්ම බැලුවේ 9 වසරේදී වගේ. මටත් එදා තේරුනේ නැති උනාට ලොකු තේරුමක් තියන කතාවක් කියලා හිතුනා. අද තමා කතාව හරියටම තේරුනේ. එදා බලද්දිත් අමුතුම feeling එකක් ආවා
අවුරුදු ගානකට කලින් බලපු ලස්සනම කතාවක්..❤
ඇත්තටම ලස්සනයි කතාව ඉවර වෙනකං ආසාවෙන් බැලුවා
මාරම මරයි කොච්චර බැලුවත් ඇති වෙන්නෙ නෑ බුදුසරණයි හැමෝටම 🙏🙏🌹🌹🌹
මම මේ චිත්‍රපටයට හරිම ආසයි. ආයෙ ආයෙ බලන්න හිතෙනවා...
ප්‍රතිභා හෙට්ටිආරච්චිට මම ගොඩක් කැමැතියි. හැමෝම ඉතාමත් හොදින් එම චරිත රගපනවා..
බොහෝම ස්තූතියි
You are one of my favourite... actress prathiba
@@dissanayake6867 Thank you..
I never seen Anoma Wathtjaladeniya in teledrama, she is a beautiful lady and her acting was superb..
What a beautiful drama, great work by all the talented veteran artists..
අත්තටම ඵහෙම සිදුවිම් උනොත් ... මලඋන් අතර ... ...Thank,s රූපවාහිනී ...
දෝනි ලස්සනයි. රගපෑමත් ලස්සනයි. අමුතුම කථාවක්.
බොහොම ස්තුතියි 😍
අවුරුදු ගානකට පස්සෙ ආයෙත්.. ❤️
හරිම ලස්සනයි ඇත්තටම මෙහෙම දේවල් වෙනවනම් කියල හිතුන
කාලෙකින් බලපු හොඳ කතාවක්.....Thank uu ...
රූපවාහිනී ...🤭
TH-cam
මමත් කිප වතාවක් බැලුවා ආයෙම බලනවා.
Mama me kathawe nama mataka natiwa bohoma amaaruwen aapahu hoya gatte..harima lassana kathaawak..👍👍👍👍👍
me thiyenne mn sinhala basin balapu lassanama kathawa, e paya kihipaya athulatha mn wenama thanak atharman una,minissunge sithuwila eka mohothakin wenas kranna puluwan hri amuthu kathawak. amuthu? ow amuthui arenna mt kiyanna wena wachnayak enneth nathi tharam.🖤
අද ආයෙත් බලනවා අවුරුදු ගානකට පස්සේ
❤Palaweniwathawata jiwithe lassna thanakin nathara kara ,,hariyata nikan as deka aran palapu hinayak wge ❤puduma lassanak kathawa බාවනාවක්🌺
ස්තූතියි රූපවාහිනී ය
Thank you Rupavahini .....
Santhusha Liyanage katha kohomath lassanai..
විශිෂ්ටයි….. 👍
Jeevithayee yathaarthaya hodin kiyaa dunnna. Thanks 🙏🙏🙏🙏
Devani paararath baluwa rupavahiniye giya sathiye. Harima lassnai. Bhawa theertha series ekenma mn asama kathawa thamai meka❤
Superb... aththatama anthima wenakam mokada wenne kiyala hitha ganna baha..
Man tention welawata aye ayeth meka balanawa...
Echcharatama lassana story 1k ...
❤️❤️❤️❤️❤️❤️❤️
wow you're just amazing Mrs Anoma
Anoma mahathmiyawa mage punchikaaleth dekka,ewaga mage daruwoth dakinawa,mama aasama karana nivedikaawak kiyala mama eyalata oba thumiyawa penwa dunna,thaamath oba lassanai.
ලස්සන නිර්මාණයක් ❤️❤️
හරිම ලස්සනයි
Oyalage Katha nam supiri❤
The story is very nice.❤
හරිම ලස්සනයි...
Ammoooo...adai man me katava beluve.....marama lassana katavak....kiyanna vachana na......
ආයෙත් බලනවා .මතකේ තිබුනා.
ලස්සනයි
ලස්සන කතාවක් ❤️
Lassanai
Ammoo baya hithenawa
Prathibha looks young, this must be old drama..
ලස්සන කතාවක්
හරිම ලස්සනයි කතාව .බැදීම් මොන තරම්ද?
Godhak lassne
hoda nirmanayak
😍😍😍😍
Super
බය හිතෙන්වා
❤️❤️❤️
😔😔❤️
🙏🙏🙏🙏
Superb
බුදු අම්මෝ නිදාගන්නත් බයයි
👍
අම්මෝ හොල්මන් 👻 👻 👻 👻 👻
😍
අම්මෝ...👻👻👻👻😱😱😱👻👻😱😱😬😬😬
Nanda..holmanak..vage...
Anoma Waththaladeniya used to be a rupawahini news reader..
She looks eligent
Kiyanna..ava..terenna..name....😮
Lassana kathawak,santhusa mahathage ne kathawa,ahannath deyakda?
Lassana kathawak.....👍👍👍👍
ඡන්දේ කාලේ නිසා පිස්සු හැදිලා වගේ වැඩ කරන අයට.
මේ කtha වල awasanaya පැහැදිලි නැතුව අවසන් කරන එක thamai hoda naththe
අවසානය පැහැදිලි.ගැනු ළමයට ඇත්ත කියන්න කලින් මැරුන නිසා හොල්මන වෙලා ළමයා එක්ක සතියක් ගත කරලා ඇත්ත කියලා ජීවිතයට වැදගත් දේවල් කියලා දීලා ආත්මය නිදහස් වෙලා යනවා
_මළවුන් හොඳයි ඉන්නා උදවියට වඩා !_
අම්මෝ මට හුස්ම ගන්න බැරි උනා
Man ada thama balanne hodaineda balamuko
AKKARA PAHA CHITHRAPATIYE HADAK WAGE LASSANA ANOMA MAHATHMIYA
දැනුය්. පපුවේ ඩික් .. ඩික් නතර වෙල හුස්ම ගන්න පුලුවන් උනේ 😂😂😂😂
මෙ ඉද්ලා තියෙන්න අවතරෙ ????
Miya giya ayataapa biya wannee jeewatwa sitiyade oun ha tibena wiswasaniyatwaye awinischita bawa nisaya
Pau mey aunty eyage nangige manik duwa enakan balan idala idala maruna mokada mey duwa eyage hasband ge duwa nisa.hasband saha nangi athara afeyar ekak thibila thiyenawa.
Nangi newi mata hitenne nena..
හරිම ලස්සන කතාවක් නමුත් මල මිනිසෙකුට මේ විදිහට ක්‍රියාකාරකම් කරන්න පුලුවන් කියල මම දැනගෙග හිටියෙ නෑ එහෙම වෙන්නත් විදිහක්නෑ හැබැයි ගතයුත්තක් මේ කතාවලියේ අන්තර්ගත වෙලා තියනව මෙය දිගටම කරගෙන යන්න
කතාවෙන් කියන්න අදහස් කළේ මොකක්ද ?
මැරුණට පස්සෙ ත් කෙනෙක් ජීවත් ව කටයුතු කරන්න පුලුවන් බව ද?
අර දැරිය ගේ මනස ට මොනව වෙයි ද හොල්මනක් එක්ක දවස් පහ ක් ජීවත් වුනා කියල දැන ගත්තා ම🙄