Bhawa Theertha | භාව තීර්ථ | Punaragamanaya | 2019-12-20 | Tele Film Series

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • Award Winning Rupavahini Tele Film Series.
    Directed By Santhusa Liyanage.
    G- General Audience - Suitable for All Ages.
    #BhawaTheertha - #භාවතීර්ථ | Punaragamanaya - පුනරාගමනය | #TeleFilm
    Follow on:
    Official website - www.rupavahini.lk
    Official Facebook Page - www.rupavahini...
    Official Twitter Page - www.rupavahini...
    Official TH-cam Channel - www.rupavahini...
    Official Google + page - www.rupavahini...
    සියළුම හිමිකම් ඇවිරිණි.
    ALL RIGHTS RECEIVED BY SRI LANKA RUPAVAHINI CORPORATION.
    නැවත පළ කිරීම, විකිණීම තහනම්ය.
    DUPLICATING, SELLING, STREAMING PROHIBITED

ความคิดเห็น • 120

  • @ChinthakaEdhirisingha-rp3gh
    @ChinthakaEdhirisingha-rp3gh 3 หลายเดือนก่อน +3

    අද කාලේ ටෙලි සිනමා කෞථි අතර ඉතාමත් වැදගත් ලෙස නිර්මාණය කළ මෙම නිර්මාණය ඉතාමත් අනර්ඝ තත්වයේ නිර්මාණය කි යිතුතියි

  • @pradeepgalappaththi6692
    @pradeepgalappaththi6692 6 หลายเดือนก่อน +4

    මේ නාට්‍යය තුලින් මෙහි නිර්මාණකරුගේ නිසග ප්‍රතිභාව සහ උපතින්ම රැගෙන අා සෞන්දර්යාත්මක කලාඅැස මනාව පිලිඹිඹු වේ. ❤

  • @sanjeewarosairo8834
    @sanjeewarosairo8834 4 ปีที่แล้ว +18

    සන්තුස ලියනගේ මහත්තයා ගෙ කතා කොහොමත් ලස්සනයි

  • @kjn241
    @kjn241 4 ปีที่แล้ว +22

    ලෝයර් වෙරිමරගාතේ කියපුසේරම ඇත්ත.. කොහොමද ගාමිණීගෙ ගේම. ලස්සනයි කතාව.

  • @madukumari4181
    @madukumari4181 4 ปีที่แล้ว +15

    වෙනදා වගේම වටිනා kathawak.. සල්ලි නිසා gani wath marala.. මිනිස්සු ඒ tharam පිරිහිලා.. Bhawa තීර්ථ ගොඩක් wedagath වැඩසටහන ක්

  • @kanthivimalarthna2216
    @kanthivimalarthna2216 4 ปีที่แล้ว +11

    ලස්සනයි ස්මාජයට හොද පනිවිඩයකුත් දෙනවා

  • @princyperera9232
    @princyperera9232 4 ปีที่แล้ว +5

    කට බොරු කිවුවත් දිව බොරු කියන්නැ කියනව වගේ කවදාවත් ඇත්ත වසන්ගන්නත් බෑ.. ලස්සනයි...

  • @narindukariyawasam9003
    @narindukariyawasam9003 3 ปีที่แล้ว +4

    ලස්සන කතාව ....මේ වගේ වෙනස් කතා එක දිගට ආසාවෙන් බලන්න පුලුවන් ...

  • @malikam2151
    @malikam2151 4 ปีที่แล้ว +6

    ලස්සන යි ගොඩක් හොඳ වැඩේ මීනිමරුවා අතේ මාට්ටු සමාජෙට හොඳ පාඩුමක් කියලා දුන්නු ඔබට ඉස්තුතියි

  • @nayanadias8187
    @nayanadias8187 ปีที่แล้ว +4

    විශිෂ්ට නිර්මාණයක්! 🙏

  • @user-ld4pu9pp3k
    @user-ld4pu9pp3k 4 ปีที่แล้ว +12

    ගොඩක් ලස්සනයි, හොඳ පණිවිඩයක්, ස්තූතියි සියලු දෙනාටම, රූපවාහිනී ස්තූතියි

  • @chathuriweerasinghe4662
    @chathuriweerasinghe4662 4 ปีที่แล้ว +9

    Nilmini obage ragapaam athiwishishtaii ...

  • @TV-co1pz
    @TV-co1pz 4 ปีที่แล้ว +6

    ඇත්ත.දැන ගන්න ඕනී ඔන්න ඔය විදිහට ලස්සනයි කතාව

  • @sagarikahettiarachchi9268
    @sagarikahettiarachchi9268 4 ปีที่แล้ว +3

    Rupawahiniye dammoth artavath katavak danne.thannks

  • @sujeewaniranjani5906
    @sujeewaniranjani5906 4 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි ...❤👍

  • @andyandy7194
    @andyandy7194 3 ปีที่แล้ว +1

    බොහොම ලස්සන අර්ථවත් කතාවක්.

  • @ManelPathirana344
    @ManelPathirana344 3 ปีที่แล้ว +1

    Mama asama niliyak nilmini thennakon..adarei akkiyo theruwan saranai 💖🙏

  • @nilaweidi9307
    @nilaweidi9307 4 ปีที่แล้ว +2

    Bahawe thirtha itha hodda katha malawak okkome wage baluwa Super drama thanks 🙏👍💐💐💐

  • @kalanalanka1373
    @kalanalanka1373 3 ปีที่แล้ว +3

    චේතනා අහම්භික්ඛ වේ ඛම්මං වදාමී.... එයයි අපේ ධර්මය

  • @asankamali6081
    @asankamali6081 3 ปีที่แล้ว +1

    Jatika rupawahiniye vikasaya wena teli natya eda idan lassanai.niyamai

  • @jayasundaramenike9432
    @jayasundaramenike9432 3 หลายเดือนก่อน +1

    මේ වගේ කතා තේමාවක් තියෙ චිත්‍ර කතාවක් නිර්මාණය කලා සුසිල් ප්‍රේමරත්නයන්. සු කාලෙක ඒ කතා චිත්‍රපටයකට නැගුන අබිරහස කියල. මේ වගේ නූනත් ටිකක් ඊට සමානයි

    • @kalyanikumarihami5995
      @kalyanikumarihami5995 3 หลายเดือนก่อน

      හරිම ලස්සන කතාවක් , ආදර්ශමත් හොද නිමාවක් ,

  • @eyeapple4593
    @eyeapple4593 3 ปีที่แล้ว +2

    Meka 1960 ganan wala aapu demala chithrapatayaka anukaranayak PUDIYA PARAWAI harima lassanai TH-cam eke thiyenawa

  • @kamarypop65
    @kamarypop65 2 หลายเดือนก่อน

    ❤❤💐💐💐💐සුපිරි කතාව ස්තුති සැමට 🙏

  • @janakasaman5333
    @janakasaman5333 4 ปีที่แล้ว +15

    ජාතික රුපවාහිනියට ස්තුතියි...🌹🌹🌹

  • @dileepaappuhamy4017
    @dileepaappuhamy4017 2 ปีที่แล้ว

    Fantastic movie. Thank you so much rupavahini TV.

  • @sunilwimalasiri1504
    @sunilwimalasiri1504 หลายเดือนก่อน

    Harima lassana nirmanayak

  • @saman7468
    @saman7468 8 หลายเดือนก่อน +1

    Nilmini mara lassanai. Harima thathvikai ❤

  • @RohiniJayasundara-tk3gz
    @RohiniJayasundara-tk3gz 2 หลายเดือนก่อน

    ලස්සන කතාවක් ...

  • @CheerfulWaterLily-gf4vl
    @CheerfulWaterLily-gf4vl 2 หลายเดือนก่อน

    ලස්සනයි කතාව

  • @InnocentBabyPenguin-yy1gt
    @InnocentBabyPenguin-yy1gt 5 หลายเดือนก่อน

    Excellent ! I wish you Santusha

  • @swarnagunawardena6584
    @swarnagunawardena6584 4 ปีที่แล้ว

    niyama kathawa.nilmini thennakoon man podi kaale indan kemathi niliyak niyama acting

  • @hamednearsdeen4053
    @hamednearsdeen4053 3 ปีที่แล้ว

    විශිෂ්ඨයි නිර්මාණය
    ජයවේවා

  • @kusumlathasenarathna8913
    @kusumlathasenarathna8913 3 ปีที่แล้ว

    Hoya hoya hitiya katawa u tube eke lebuna godakma thanks

  • @sanduusekanayake6335
    @sanduusekanayake6335 3 หลายเดือนก่อน

    ලස්සන කතාවක් ❤

  • @padminialuthge1325
    @padminialuthge1325 4 ปีที่แล้ว +1

    Very nice

  • @anomawalakulu3256
    @anomawalakulu3256 4 หลายเดือนก่อน

    ලස්සනයි

  • @TheMayura301
    @TheMayura301 4 ปีที่แล้ว +2

    Super One---Keep it up

  • @sagarikahettiarachchi9268
    @sagarikahettiarachchi9268 4 ปีที่แล้ว

    Harima lassana katava godak satutui apiva danuvath kalata.😘😘😘

  • @bnnghj5447
    @bnnghj5447 4 ปีที่แล้ว +2

    ලස්සනයි අනෙ

  • @thejanachathura7316
    @thejanachathura7316 2 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @etharawemu2859
    @etharawemu2859 3 ปีที่แล้ว +1

    Maruuuu

  • @chathuranganambuhewa5798
    @chathuranganambuhewa5798 4 ปีที่แล้ว +1

    Super

  • @kumudunikumari6938
    @kumudunikumari6938 4 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි

  • @wjsvdjsgs4579
    @wjsvdjsgs4579 4 ปีที่แล้ว +45

    නිල්මිණි තෙන්නකෝන් මම
    කැමතිම නිලිය....

    • @kusumlathasenarathna8913
      @kusumlathasenarathna8913 3 ปีที่แล้ว +1

      Of course

    • @chamakumar7149
      @chamakumar7149 2 ปีที่แล้ว

      මමත්

    • @piyadigamageindika1317
      @piyadigamageindika1317 ปีที่แล้ว +1

      ඇගෙ අභිනයන් ඉතා විශිෂ්ටයි; දක්ෂ අධ්‍යක්ෂකවරුන් හා පිටපත් රචකයන් අතින් ඒවා විශිෂ්ට ලෙස ඔප මට්ටම් වෙනවා.

    • @snehaniru7685
      @snehaniru7685 ปีที่แล้ว

      මමත් කැමතිම නිලිය නිල්මිණි තෙන්නකෝන්

    • @dissanayake6867
      @dissanayake6867 7 หลายเดือนก่อน

      My favourite

  • @piyumalipathirana8055
    @piyumalipathirana8055 4 ปีที่แล้ว +2

    Lassanai katawa👌

  • @champapriyadharshani8222
    @champapriyadharshani8222 3 ปีที่แล้ว

    ලස්සනය් කතාව

  • @dammidammi2561
    @dammidammi2561 2 ปีที่แล้ว

    Lassanai godak..

  • @pradeepranjan556
    @pradeepranjan556 4 ปีที่แล้ว +1

    arthawath kathawaki. eya agaya karami. mewan nirmana idiriyatath karanna.

  • @thejanachathura7316
    @thejanachathura7316 2 หลายเดือนก่อน

    anarga nirmanayak❤❤❤

  • @kumarikarunarathna7277
    @kumarikarunarathna7277 3 ปีที่แล้ว

    ලස්සන කතවක්

  • @bashitharanga7083
    @bashitharanga7083 4 ปีที่แล้ว

    wow super

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 4 ปีที่แล้ว +2

    Wenada wagema adath lassanai ❤❤

  • @etharawemu2859
    @etharawemu2859 3 ปีที่แล้ว

    Lassanaiii

  • @sranagala7200
    @sranagala7200 3 ปีที่แล้ว

    Good story

  • @prasadwickramasinghe2860
    @prasadwickramasinghe2860 ปีที่แล้ว

    Well done CID officer 💖🙏

  • @user-og3tv3qk7w
    @user-og3tv3qk7w 3 ปีที่แล้ว +2

    එ්කත් මරැ එකම වගේ අය එකම වයසේ තවත් ජිවත් වේනවනම් 😜😀

    • @wimukthitharanga9559
      @wimukthitharanga9559 3 ปีที่แล้ว +3

      ආන්න ඒවා තමයි cenematic කියන්නේ කලාව දන්න අය දන්නවා සියල්ල අැත්තටම නෙමෙයි සිනමාව මායාවක්. ප්

    • @piyadigamageindika1317
      @piyadigamageindika1317 ปีที่แล้ว

      @@wimukthitharanga9559 👍

  • @tisseradammi2568
    @tisseradammi2568 4 ปีที่แล้ว

    lassanai

  • @isira770
    @isira770 4 ปีที่แล้ว

    Supiri Kathawa,,,,

  • @user-zd2iy3hk2z
    @user-zd2iy3hk2z 4 ปีที่แล้ว +1

    මාරයි මීනීමරලද පංසල් හදන්න යන්නේ

  • @nishanthapamasiri9176
    @nishanthapamasiri9176 3 ปีที่แล้ว

    ලස්සනයි රගපෑමත් පටිට

  • @asorujdja834
    @asorujdja834 4 ปีที่แล้ว +2

    Rasadari lebanon

    • @asorujdja834
      @asorujdja834 4 ปีที่แล้ว

      Niyamai katawa matha hituna polisiyan kiyala

  • @madukumari1152
    @madukumari1152 3 ปีที่แล้ว

    Hodai

  • @prewiss4781
    @prewiss4781 3 ปีที่แล้ว +2

    Plot is good but am I the only one who sees the plot holes?
    Who would in their right mind leave a very precious key where it could be easily found haha!!

  • @samaraweerasamaraweera5214
    @samaraweerasamaraweera5214 4 ปีที่แล้ว

    අම්මෝ ....

  • @nimalidissanayake3743
    @nimalidissanayake3743 4 ปีที่แล้ว

    👍👍

  • @naalinivirla1792
    @naalinivirla1792 2 หลายเดือนก่อน

    very old Tamil film story

  • @dharanikokilamadugoda4674
    @dharanikokilamadugoda4674 3 ปีที่แล้ว

    👍

  • @samuddrakanthi7838
    @samuddrakanthi7838 3 ปีที่แล้ว

    🙏👍❤️✋✋

  • @anushadisna8005
    @anushadisna8005 4 ปีที่แล้ว +7

    ලස්සනයි .හැබැයි ඒ ආපු කෙනා සුජාතගේ පොඩි කාලෙ හදාගන්න දුන්න නිව්න් සහෝදරී උනානම් තවත් ලස්සනයි

    • @areyoukiddingme5417
      @areyoukiddingme5417 3 ปีที่แล้ว +8

      අපූර්ව වූ කෘතියකට ඉන්දියන් ගොන් කතාවල මෝඩ තර්ක දැමීම වනාහී කිරි කලයට ගොම බිදුවක් දැමීමට වඩා අනුවණ ක්‍රියාවකි.

    • @anushadisna8005
      @anushadisna8005 3 ปีที่แล้ว +1

      @@areyoukiddingme5417 බොහොමත්ම ස්තූතියි තේරුම් කරලා දුන්නට මහත්මය 🙏

    • @areyoukiddingme5417
      @areyoukiddingme5417 3 ปีที่แล้ว +1

      @@anushadisna8005 ඒ නිහතමානීකමට ගරු කරනවා.

    • @anushadisna8005
      @anushadisna8005 3 ปีที่แล้ว

      @@areyoukiddingme5417 🙏🙏🙏

    • @olipei2297
      @olipei2297 3 ปีที่แล้ว +1

      @@areyoukiddingme5417 sirawata 😅

  • @pattinigesriyani9119
    @pattinigesriyani9119 3 หลายเดือนก่อน

    Katawa adagena yanawa waedi

  • @shuttersl
    @shuttersl ปีที่แล้ว +2

    හිනා යන කතාවක්. රහස් පරීක්ෂණය හා ඝාතන අනාවරණය මීට වඩා ප්‍රායෝගික වුණා නම් වටිනවා. මේ වගේ කතාවක් ජාතික රූපවාහිණියෙම ගියා 2000 වර්ෂයේ දි විතර. නම නම් මතක නෑ. රඟ පෑවේ දමිතා අබේරත්න සහ රොජර් සෙනෙවිරත්න. ඒ කතාවම ටිකක් වෙනස් කරල.

    • @chinthajayawardana9194
      @chinthajayawardana9194 หลายเดือนก่อน

      කොපි තමයි ඉතින්..එක එක විදියට..

  • @lifestylewithshey1322
    @lifestylewithshey1322 4 ปีที่แล้ว

    CID officer kohomada wife wage penuma une?

  • @manjuladeshapriya8751
    @manjuladeshapriya8751 4 ปีที่แล้ว +4

    කතාවෙ පොඩි අඩුපාඩු ටිකක්තියෙනවා ඔිඅයිසිි මහත්තයා තනියම ජිප්එක එලවගෙන පැමිනිල්ලක් විභගකරන්න එනවාවගෙඑ්ව ගැලපෙන්නේනැ නැත්නන්කාවනන්හොදයි

    • @wijayatv100
      @wijayatv100 2 หลายเดือนก่อน

      Car eke eliyata yaddi gate eka arala yanne wena patthaking

  • @chathurikawaduge3712
    @chathurikawaduge3712 7 หลายเดือนก่อน

    පවුල් ජීවිතේ විනාශ කරගෙන ලබන සල්ලි වලින් ඇති ප්‍රයෝජනය මොකක්ද

  • @malanerathnayakarathnayaka7907
    @malanerathnayakarathnayaka7907 3 หลายเดือนก่อน

    කලකමි පල දෙනවාමයි

  • @PiJay-pl7pw
    @PiJay-pl7pw 3 ปีที่แล้ว

    U hadana pansal. Lawyer wath andan indala thiyenne. Anthime salli tikak hinda gewal dorawal, banku poth gani okkoma daala yanna una.

  • @yuganthilokusooriya9863
    @yuganthilokusooriya9863 4 ปีที่แล้ว

    Yakuuu mata therenne nethoooo

  • @cncreation2027
    @cncreation2027 ปีที่แล้ว

    01:16:16

  • @srinathravindra93
    @srinathravindra93 2 หลายเดือนก่อน

    Stuti

  • @sheni6004
    @sheni6004 4 ปีที่แล้ว

    මැදැයි

  • @user-wj6qu7mc5s
    @user-wj6qu7mc5s 4 ปีที่แล้ว +1

    සමාජයට හොද පණිවිඩයක් දෙන්නේ..ගොඩාක් හොදයි 🙏🙏🙏🙏

  • @anthoneperera9365
    @anthoneperera9365 3 ปีที่แล้ว

    Me loke,minisun,,sath purusayan,agrchari,"agara,saththa,warun", hamunath kisida me ""nawathanen midenne na ,""eya mokada"!" kiyanawanam,,mona,sammaditiyekunath"!",salli dakapu gaman,,gaman maga amathaka wela,,me laukika,,sulu,loketa,,yata wenawa,,ira hadamen ,viswasayen kiya thaki,""!"kisi keneku,,a,gamana niwaradi karan ,noyana ekanam ,sahasudden kiyanna puluwan,?"e"gan mama ,,boho kanagatuwemi,,"!",theruwan saranai ,🙏🙏🙏

  • @stpaulcell7578
    @stpaulcell7578 4 ปีที่แล้ว +1

    Thanha jati soko

  • @user-os5vy9md5c
    @user-os5vy9md5c 4 ปีที่แล้ว +2

    පරණ එකක් නේද..

  • @user-hk2ky8wg9i
    @user-hk2ky8wg9i 4 ปีที่แล้ว +3

    මෝවිදිහට රජිතයලා චන්පිකලා හරියටම අල්ලන්න පෝලිස් කන්තවන්ට හැකිවේවා කතව නියමයි එල මම එ් කතවා කුවේටසල්ලමියසිට බැලුවේමි හැම අපරදකරුවේක්මබ මේහේම අල්ලන්න පුලුහන්නමි

  • @damayanthidoni4869
    @damayanthidoni4869 4 ปีที่แล้ว +2

    මිනිසුන්ට සල්ලි ලැබුනම පිස්සු

  • @user-jd9kp7xh3d
    @user-jd9kp7xh3d 4 ปีที่แล้ว +3

    ලස්සනයි නේද සල්ලි වෙනුවෙන් නේද මේ හැම දෙයක්ම

  • @gampalagemanelfonseka3301
    @gampalagemanelfonseka3301 4 ปีที่แล้ว +2

    තන්නායති ජායති සොකො!

  • @gayanisamarasekara172
    @gayanisamarasekara172 3 ปีที่แล้ว

    Kathawak nene.. Mula indalama mata nam hithuna she should be 4rm cid ... 😂😂😂

  • @user-bq8sf5ge1p
    @user-bq8sf5ge1p 3 หลายเดือนก่อน

    නවරත්න pissekda manda

  • @priyantha0
    @priyantha0 3 ปีที่แล้ว +1

    සරත් නිල්මිනි රගපෑම් හොදයි. කතාව ගොං. මේ කතා ලියන මහත්තුරු හැඩ්ලි චේස් එකක් වත් කියවලා නෑ.

  • @niroshaperera7601
    @niroshaperera7601 4 ปีที่แล้ว +1

    ලස්සනයි

  • @malieakanayaka8886
    @malieakanayaka8886 4 ปีที่แล้ว +1

    ලස්සනයි කතාව

  • @nawodakapriyasad148
    @nawodakapriyasad148 3 ปีที่แล้ว

    ලස්සන කතාවක් 💓💓

  • @kumarikumari6617
    @kumarikumari6617 4 ปีที่แล้ว +1

    Lassanai

  • @KumariKumari-ds5uz
    @KumariKumari-ds5uz 3 ปีที่แล้ว

    ලස්සනයි

  • @moonlighting4661
    @moonlighting4661 4 ปีที่แล้ว

    ලස්සනයි

  • @deepanideepani6562
    @deepanideepani6562 4 ปีที่แล้ว

    ලස්සනයි