Your films are really good storyline is really .life like Only one problem is that when it comes to the most important part of the film the sound track stops but the video keeps playing without sound it does spoil the story.I do like all the films so far.hopefully the next film that comes on it won't happen. Fingers crossed.
මෙ වගේ හිත හොඳ මිනිසුන් අකාලයෙ මරණයට පත් කලා ෆැන්ටසි විමුක්තියක් හින්දා ..
ඒකනම් මාරම කතාවක් ...😢😢😢
ඒ කාලේ දැනුන බය සැක සාංකාව මෙි කතාව බලනකොට අදත් දැනෙනවා
හොඳ නිර්මාණයක්,අපුරැයි.❤.දුකයි අවසානය..🙄
ආසාවෙන් බලනවා ලස්සන නිර්මාණ...ස්තුතියි රූපවාහිනීයට 👌
සින්දු ටික ❤
වෑර්ලස් එකේ සින්දු ටික මරු.අපේ රටේ මිනිස්සු පව්
Sanjeewa Rosairo මටත්. හිතෙන්නේ. . එහෙමමයි. මල්ලා. .. දුකේබෑ
අසරණයන් ගේ ජීවිත. මිනිස්සු කොච්චර අසරණද? තියෙන එකාට තියෙනවා. නැති එකාට නෑ.
හරි ආසාවෙන් බලන්න හිතෙන කතා
දැන් කියලා වෙනසක් නැහැ නැති මනුස්සයා හැම දාමත් දුකේ😢
ජිවිතේම දුක් විදපු විදවපු මිනිස්සු...!!!
මෙ වගෙ හිත හොඳ ගුන යහපත් මිනිස්සු ඉන්නවානම් මෙ සමාජ කොයි තරාම් ලස්සන වෙයිද
mewa thami minissu nagittawanna honda nirmana mahansi una hamotama bohoma sthuthi
❤️❤️❤️❤️නියමයි..
ලස්සනයි 💓💓💓💓💓💓
Amazing product... The award for best film.. Great acting.. Harima thathwikai...Hats off for all who involved in this film.. Great work.. Rupawahini
අනේ සින්දු ටිකනම් මරැ
එදත් එකයි අදත් ඒකයි
ලස්සනයි
Good dramas thanks
truly... beauty story,,,,all the best
මං හුගක් පුංචී ඒ කාලේ අපි අඬනවා බඩගිණී කියලා. අපේ අහල පහල මගේ වයසේ ළමයිත් අඬනවා අපිට කන්න පාන් ගෙඩියක් ගන්න විදිහක් නෑ.දවසගනන් එහෙමයි ගෙවන්නේ. බොහොම හොඳයි මේ දැං ඉන්න උන්ට මේවා පෙන්නන එක මූලු රෑම ඉන්නේ ඇහැරිලා. බයෙන් හැමෝම. උදේට පාර දිගට මල කඳන්. පුංචී කාලෙ නොතෙරරෙන වයසෙ අපිදැක්කේ එහෙම භායනක දෙවල්. එහෙම කාලයක් නම්. අදත් මේ නිර්මාණයේ අඳුරැ රෑ පපුවටම දැනෙනවා. ඔය දැං ඉන්න එවුන් දන්නවද ඒ කාලේ මිනිස්සූ ගෙවපු කටුක ජීවිත.
ඒක ඇත්ත දැන් ඉන්න උන්ට ටෙලිපෝන් එකක් හම්බ උනාම හෙලුවෙන් පොටෝ දම දමා නටන එකනේ ඒ කාලේ දවස් දෙකකට සැරයක් බත් ට්කක් දකිනේ එක වේලයි බඩ පිරෙන්න නෑ ඒකට දැන් ඉන්න උන් අනේ කාලේ වනේ වසේ කීවාලු
Dan awn wasanawantae
Ithamath.lassani.
Sathutui
Me thamai apata hitiya sabema guruwaru.
Your films are really good storyline is really .life like
Only one problem is that when it comes to the most important part of the film the sound track stops but the video keeps playing without sound it does spoil the story.I do like all the films so far.hopefully the next film that comes on it won't happen.
Fingers crossed.
Wenada wagema adath 👍.sthuthi💐💐(janajeewa👍👍)
බොරුකියන්න එපා බලන්නත් කලින්😟
Kathawata wada MN asa a perani gee walata affa
@@mrs.munasinghe5008 අනේ මුනේ😃.
@@kjn241 me bhaawa theertha katha serama lassanai.ithin kathawa tikak balala thamai comment kale.🤔🤔
Janajeewa 😁 ADO- teledrama
71 kea karalla niyamaye duk wedena janatawa nagettuwannea uathsaha karu awstawak
nice story
Super
මිනිස්සුන්ට අතීතය මතක na.හොඳයි .
❤❤❤❤❤❤❤❤
මදුර ප්‍රභාශ්වර
Dukak hithuna
Lassanai
Hitha tikak sansun una
Api me teliya kale kopamana satutinda
Math. Meke weda kala
Nalaka. Saga
Paw meke meke up artis
Chaminda aiya.
Obama. Niwan
Suwa
ඉක්කෝලෙ මාත්තිය හිතහොඳ මනුස්සයෙක්.
සුපර්
ජනජීවත් ඉන්නවා. 😍
❤️
🎶🎶🎶🎶🙏🙏🙏🙏
😢😢😢
Jana jeewa patta
Watina katahwak javpi kalai kala aprada kalawarak naha iskolae mahattayata budusaranai
Samara Singh කියල.. වැඩක් නෑ.. මරේ. මරැ.. අද.. ගෙදර. අයටත්. හුලං. තමා. .. .. අහාරය.🤠
@@dayanhamine7533 ❤🌹🇱🇰🙏
ලස්සන නිර්මාණය .......ජනජීව inna නිසා බලන්න හිතුනෙ .
ජනජීව. ඉන්න.. හින්ද.. බලන්‍න..ගත්තේ.
Oyath awith.👍👍
Mrs. Munasinghe අඩෝ. එකෙන්. මං. ජනජීවට. වහ. වැටුනා..🙊ධර්මප්‍රිය. ඩයස්. ඉස්කෝලේ.. මහත්තයත්. මගේ. එකවුන්ට්. එකේ.අය.. .. සිංදු ටික.. ඇහෙනකොට.. .. ..හිතෙන්. ලංකාවේ.. තැන තැන ඇවිදිනවා... .. .. . දොල. ලග ගුරැ .. පාර. .දිගේ . . පුංච්. පුංච් love. .. Seen
එහෙම🌞🌸🌸🌺
@@dayanhamine7533 sindu tika ahaddi nam chuti kale welada sewaya mathak una..anika news patan gaddi 👍👍👍
අපේ රටේ මිනිසුන්ට සැනසිමක් තිබිලම නැ..
අවුරුදු 60 පසු කරපු කෙනෙකුගෙන් අසා දැනගන්න පුලුවන් සවිස්තරාත්මකව🤔71 සිට මෙයාල ජාතික දේපල විනාශ කරල රට ආපස්සට තල්ලු කරපු හැටි.😭
Oxalate Katha hodai
Eskole mahattaya rorima puccanawa hita හොඳ mahattaya
Mata matak una apa punji kalla vidapu duk ada lampuwat patu karanda bayai apa ammala godak dukvinda
Javipi kalae api kalae hangila vidpu duk kandarawa kiyala nimak naha magae malligae jivitayama kala kanni kara papataryo matak wanakotat agae lae kopa wanawa
3% ayage weda tama ethin 🤔🤔
කාලකන්නි ජේවීපී කාරයෝ හින්දා එදත් මිනිස්සු කබලෙන් ලිපට වැටිලා 🤬🤬🤬
Udaw karanna ghin sir ta⁉wage
Apema rate,hamudawa,polisiya,JVP,serama apemapirimi tika apema aya nathikara gatha.
කවුද අනේ ජනජීව කියන්නෙ දන්න කෙනේක් කියන්නකෝ
Dan Yana teledrama monwda kiyla hithenw mewa blddi.ewa nikan bolada Katha withrai
Ahensaka menessu degata harhata maradde jvp karayo panala gehen pana bera gatta 225 tama sap wei
මට තේරූනේ නෑනේ සිද්ධිය
Oya gon ane
Mee JVP KAALE kathaawak wagee
❤❤❤❤❤❤❤