Bhawa Theertha | භාව තීර්ථ | Putha Enakan | Tele Film Series

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ธ.ค. 2024

ความคิดเห็น • 176

  • @thusharakumara273
    @thusharakumara273 4 ปีที่แล้ว +42

    කතාව රසවිදල වචනයක් නොකිය ගියොත් ඒක මේ නිර්මාණ කරුවට කරන ලොකු අසාධාරණයක්. හරිම තාත්වික රංගනයක්. ඇස් වලින් වැටෙන කදුලු නවත්වගන්න බැරි උනා. මෙවන් නිර්මාණ දහස් ගනනින් බිහි කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා.

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 4 ปีที่แล้ว +26

    හරිම අව්‍යාජ ගැමි ස්වරූපය හරිම ලස්සනයි පරිසරය කතා මාලාවෙම සිටින මිනිසුන් රගපානවා කියල හිතෙන්නෙම නැ

  • @suranjia3451
    @suranjia3451 4 ปีที่แล้ว +22

    නාට්‍යයක් කියලා හිතෙන්නෙ නැහැ . හරිම ලස්සනයි, තාත්ත්විකයි. පොඩි කොලුවා හරිම හුරතල් ....

  • @nayanamenike4360
    @nayanamenike4360 4 ปีที่แล้ว +51

    මෙි අත්තමිමගේ රංඟනය නමි අතිවිශිෂ්ඨයි දීර්ඝායුෂ ලැබෙිවා නිරෝගි සම්පත්තිය ලැබෙිවා තෙරැවන් සරණයි අත්තමිමෙි. ...

    • @nandawathiedisanayaka8245
      @nandawathiedisanayaka8245 4 ปีที่แล้ว +3

      Nayana Menike ma silpiniya ada jiwatun athara na niwan suwa pathamu

    • @nayanamenike4360
      @nayanamenike4360 4 ปีที่แล้ว +2

      අනේ එහෙමද එයා අපේ අත්තම්මා වගේමයි මට මාරම දුකක් දැනුනේ ඒ අත්තමිමට සසර කෙලවර නිවන් සුවය ලැබෙිවා. ....

    • @SrimaSandakanthidesilva
      @SrimaSandakanthidesilva 10 หลายเดือนก่อน +1

      ඇයි මේ අම්මගෙ රංගනයට සම්මාන ලැබෙන්නෙ නැත්තෙ

  • @Weerasinghe-h8u
    @Weerasinghe-h8u ปีที่แล้ว +15

    ඇත්තටම රගපානවා නෙවෙයි ,චරිතේ ජිවත් වෙනවා,⁣දෙබස් ගැමි ජිවිතේ හා බැදුනු වහරක්,👍
    කිසිදු ඇගයීමට ලක් නොවි ඇති චරිත/කතාංග ජන ගත කල යුතු නාට්‍ය අවාසනාවකට කිුම් තවර ගත්තු වෛෂ්‍යාවන් පමණක් වේදිකාවේ ඇත.😢

  • @sandayakumari8445
    @sandayakumari8445 4 ปีที่แล้ว +75

    ආදරනීයම කලාකාරිනියක් ඇය රගපාන බවක් නෑ ස්බාවිකයි සැබවින්ම ආදරනීයම මවක් අමතක නොවෙන ඔබට නිවන් සුව අම්මේ

    • @Mama-gd5mv
      @Mama-gd5mv 4 ปีที่แล้ว

      ඇත්තටම මැරිලා ද මෙ අම්මා

    • @lahirurozyro5251
      @lahirurozyro5251 4 ปีที่แล้ว

      Ane ai me niwan suwa kiyanne me achchi amma nathi wela ne 😡😡😡😡😡😡😡 hariyata hoyala balala com danna☹☹☹☹🤔🤔🤔🤔🙇‍♂️

    • @sandayakumari8445
      @sandayakumari8445 4 ปีที่แล้ว +2

      @@lahirurozyro5251 ඔයා දන්නෙ නැද්ද සීතා කුමාරි ඒ ආදරනීය රන්ගන සිල්පිනිය කලාවට අහිමි උනා දැන් වසරක් වගේ වෙනවා

    • @ChamilaDamayanthi-fq8ie
      @ChamilaDamayanthi-fq8ie 7 หลายเดือนก่อน

      මම දන්න විදිහට නම් මේ ආච්චි අම්මා මිය ගියා.

  • @Egodapitiya
    @Egodapitiya 4 ปีที่แล้ว +14

    ගොඩක් ලස්සන කතාවක් අම්මගේ කෙනෙකුගේ හදවතින් එන දරු සෙනෙහස කේතරම්ද තම දරුවන්ට කියන එක හොදින් විදහා දක්වන කථාවක්

  • @tharushidayawansha1912
    @tharushidayawansha1912 2 ปีที่แล้ว +12

    ආදරණීය චරිතයක් හැමදාම හදවතට කතාකරලමයි චරිතෙ අවසාන කරන්නෙ . සම්මාන ලැබිය යුතු චරිත . කවදාවත් සම්මාන නොලැබු...😥😥😥

  • @maliniwickramatunga6871
    @maliniwickramatunga6871 10 หลายเดือนก่อน +3

    අනේ මේ කතාව මම ඉස්සරත් බැලුවා සිතකුමාරි ඔබ තුමියාට නිවන් සුව ලැබේවා 😢

  • @newsupdatekr
    @newsupdatekr 4 ปีที่แล้ว +30

    ඉන්දියාවේ ජරාව වගේද ... භාවනාවක් වගේ දැනෙන්නේ මේ වගේ කතා

  • @nayanadayasilee4993
    @nayanadayasilee4993 ปีที่แล้ว +2

    දරුවන් ඇතත් අසරණ වූ, ඉදිරියේදි අසරණ වීමට සිටින්නාවූ සියළු මව්වරුන් ට උපහාරයක් වේවා. සීතා අම්මාට නිවන් සුව ලැබේවා

  • @madusanjana7855
    @madusanjana7855 9 หลายเดือนก่อน +3

    අතිවිශ්ඨයි කතාව නිර්මාණය ලස්සනයි ❤

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 11 หลายเดือนก่อน +9

    දැන් රඟපාන ගණිකාවෝ ගෙදර තොල් පාට කර ගනින්නේ මේ මිනිස්සු ඒ අතින් හරිම සුන්දර විදිහට රඟපානවා

  • @EGL-cj3ef
    @EGL-cj3ef 2 ปีที่แล้ว +4

    සියලු රංගනයන් අතිවිශිෂ්ඨයි...මෑතකදී බැලු මතක හිටින නිර්මාණය ක්

  • @feeexcc5178
    @feeexcc5178 4 ปีที่แล้ว +52

    මේ ආදරනියම චරිතයක් වන ආච්චී අම්මගේ පොටෝ එක නිසා කතාව බලන්නෙ ...ආදරෙයි මම එයාට ගොඩක් ...

    • @kumarikumari6617
      @kumarikumari6617 4 ปีที่แล้ว +2

      Ana mamath ahammamai

    • @ghsdyj90
      @ghsdyj90 4 ปีที่แล้ว +2

      Math ehemaii

    • @wasanthilasanthi5807
      @wasanthilasanthi5807 4 ปีที่แล้ว +1

      මමත් එහෙමයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @lahirurozyro5251
      @lahirurozyro5251 4 ปีที่แล้ว

      Me kiri amma inna nisa thamai mamath baluwe.mn pana wage adarei😊😊😊🤗🤗🤗🤗😚😚😚😚😚

  • @kesaranipun7565
    @kesaranipun7565 2 ปีที่แล้ว +5

    මේවා ආයෙ ආයෙම දැන් ඉන්න පොඩි ලමයින්ට.. තරුනයින්ට බලන්න විකාශය කරන්නම් ඕනෙ.. මේවගෙ දුක රසය දැනෙන්න දෙන්නම ඕනි.. මානසික ලෙඩ්ඩු වගේ ඉන්ඩියන් කොරියන් මගුල් බල බල.. සිහින ලෝක වල ජීවත් වෙන අයට..

  • @dilankothalawala8989
    @dilankothalawala8989 3 ปีที่แล้ว +3

    හැම වචනයක් ගානෙම හැම බැල්මක් ගමනක් ගාෙන එ නාට්‍ය තුල අව්‍යාඡත්වෙයන් ඉන්න පුලුවන් කම ලැබෙන්ෙන කලාතුරකින් කිරි අම්මා ෙපාඩි පුතා රංගනය ඉහළයි

  • @vajirakoongoda7470
    @vajirakoongoda7470 10 หลายเดือนก่อน +2

    අම්මා ...චරිත රංගනය විශිෂ්ට යි

  • @SriyaniMangalika-uw5xf
    @SriyaniMangalika-uw5xf 5 หลายเดือนก่อน

    සීතා කුමාරි මහත්මිය ..ආයාසයෙන් තොරව ඕනම චරිතයක් රගපෑමට දක්ස රිදීතිරයේ ආදරණීය අම්මා ..ඔබතුමියට නිවන් සුව ලැබේවා ..

  • @maheshkaveeshwara4292
    @maheshkaveeshwara4292 10 หลายเดือนก่อน

    ස්තූති❤️ ජාතික රූපවාහිනීය 🙏🙏 අපිට ජීවිතේ කියා දෙනවට❤❤

  • @backpackerdunuku4726
    @backpackerdunuku4726 2 ปีที่แล้ว +4

    අතිවිශිෂ්ඨයි ❤😍 ඇයට නිවන්සුව 😥

  • @somalathasoma6847
    @somalathasoma6847 4 ปีที่แล้ว +8

    අරිම දුකයි අන්තිමටනමි පපුව දාලා ගියා කොයි අමිමති ඔය වගෙ නවන් සුව අමිමා අාසාම කරන චිරිතයක්

  • @asiriindrajith415
    @asiriindrajith415 หลายเดือนก่อน

    ඇත්තටම මේ වගේ කොච්චර ලොකු සාරගර්භ ස්වතන්ත්‍ර ටෙලි නිර්මාණ ලංකාවෙ තියනවා ද....නළු නිළියන්ගේ රංගනයෙහි තාත්වික බව කෙතරම් ද....
    කලා කෙතට නැවත මෙවැනි නිර්මාණයන් ඕනෑකර තිබේ....
    සීතා අම්මාට අජරාමර නිවන් සුව .....!!!! 🥺❤️

  • @asokasapumanage3743
    @asokasapumanage3743 3 ปีที่แล้ว +4

    ලස්සන කතාවක්
    අම්මාගේ චරිතය ලස්සනයි

  • @chashikarasangi1197
    @chashikarasangi1197 หลายเดือนก่อน

    Drama එකක් බලනව කියල හිතුනෙම නෑ ..ඇත්තටම ඒ රගපෑම් අතිවිෂිශ්ඨයි ..කියන්න වචන නෑ ❤

  • @sheni6004
    @sheni6004 4 ปีที่แล้ว +12

    නිවන්සුව ලැබේවා ආච්චී 🙏🙏🙏

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 4 ปีที่แล้ว +4

    Me katha malawama matanam bhawanawak wage hemogema ragapem harima thathwikai.podda dawasaka supiri naluwek wei..👍💐❤👍💐❤

  • @නමෝබුද්ධාය-ස1ථ
    @නමෝබුද්ධාය-ස1ථ 4 ปีที่แล้ว +22

    මගේ අම්මා ට සම්බුදු සරණයි!

    • @shamikabro5411
      @shamikabro5411 3 ปีที่แล้ว

      ඇත්තටම මේ ඔයාගෙම අම්මද ?

  • @darshanatharangakarunadasa1183
    @darshanatharangakarunadasa1183 4 ปีที่แล้ว +6

    අම්මලා එහේමයි 💞🙏🙏

  • @ShiromaliPriyantha-xi1xb
    @ShiromaliPriyantha-xi1xb 5 หลายเดือนก่อน

    2024 mama me kathawa balanne. Harima thathwikai. Harima apuuruy. Ane me wage katha thawath denna rupawahini.

  • @Mama-gd5mv
    @Mama-gd5mv 4 ปีที่แล้ว +3

    සුදු අම්මා.👌👌
    Verlas eka 😂😂
    පොඩ්ඩා අම්මෝ 👌😂
    ලස්සනයි
    දුකයි
    ඒ පලාත් සීතල ඇති .ලස්සනයි 🎶

  • @dinushakumarasinghe2014
    @dinushakumarasinghe2014 5 หลายเดือนก่อน

    අතිවිශිෂ්ඨ කතාවක් නිර්මාණයක් ලස්සනයි ❤❤

  • @දිනුෂිකාකුවේට්
    @දිනුෂිකාකුවේට් 4 ปีที่แล้ว +7

    හරිම ලස්සන කතාවක්😢😢

  • @nadishanadisha6317
    @nadishanadisha6317 4 ปีที่แล้ว +1

    Thanks rupavahini,harayak athy kathama denavata ,kotas dahas ganan melorahak nathiwa duwanawa Katha dakala apawela inne

  • @madusanjana7855
    @madusanjana7855 9 หลายเดือนก่อน +2

    අම්මා හිතන්නේ දරුවන්ට අම්මා අමතක වෙන්නේ නැහැ කියලා නමුත් ඒක අම්මගේ හිතේ මැව්නු හීනයක්ම විතරයි 😢

  • @nalanimatara1449
    @nalanimatara1449 4 ปีที่แล้ว +1

    Lassana ahinsaka siriyawantha puthu petiyek.....budhu saranay

  • @saduniwanasinghe-ki4wm
    @saduniwanasinghe-ki4wm 7 หลายเดือนก่อน +1

    ලස්සන නිර්මාණයක් 🎉🎉

  • @wimukthitharanga9559
    @wimukthitharanga9559 3 ปีที่แล้ว +4

    ඇ ඉස්සර දකින දවස්වල ඉඳලා පුදුම ලෝබකමක් තිබ්බා. ඒ මේතරම් භාවාත්මක ස්වාභාවික රංගනයක් ඇය නැතිදා නොදකී හිතිලා. අදද ඒ සත්‍ය යථාර්ථයක් වෙලා. පුංචි තිරයේ අම්මේ.. ඔබට නිවන් සුව.....!

  • @UdeniDharmadasa-up6lc
    @UdeniDharmadasa-up6lc 10 หลายเดือนก่อน

    Oba athi wisishtai amme . Oba hamadamath nidahase ragapawa

  • @sheni6004
    @sheni6004 4 ปีที่แล้ว +12

    පොඩි එක්කෙනා ශෝක්

  • @jhonqwt4193
    @jhonqwt4193 6 หลายเดือนก่อน

    Atthatama kathawsk kiyala hithun na. Kiyanna theren na a tharam athmiya ragpamak.hadawathatadanuna godak.😢❤❤🙏🙏

  • @ghsdyj90
    @ghsdyj90 4 ปีที่แล้ว +1

    Amme oya jeewathun athara innawanam. Deergayu wewaa. Nirogi wewaa. Thunurywangema saranaii

  • @nayanamenike4360
    @nayanamenike4360 4 ปีที่แล้ว +15

    මෙි අත්තම්මා ගැන හරිම අාදරයක් අැති වෙන්නේ එයා නිසයි මම මෙි නාට්‍ය බලන්නේ සදඟල තැල්නෙන් මුන්දැ මැරැනනේ මට හරිම දෙකක් දැනුනේ එය නාට්‍යයක් උනත්. ....

  • @WasanthaRupasinghe-w2w
    @WasanthaRupasinghe-w2w 6 หลายเดือนก่อน

    මට මගේ කිරිඅම්මාව මතක් උනා හරිම ලස්සනයි❤❤❤❤❤

  • @dilshiekanayaka
    @dilshiekanayaka 3 ปีที่แล้ว +6

    අපේ කිරිඅම්මා මතක් උනා😞

  • @anojakrishanthi7021
    @anojakrishanthi7021 8 หลายเดือนก่อน +3

    අනේ ඇයි දැන් මේ වගේ ලස්සන කතා නැත්‍තේ.😢

  • @chandanimmk1029
    @chandanimmk1029 6 หลายเดือนก่อน

    හරිම ලස්සන කතාවක්,බලන්න ,බලන්න ආසයි

  • @airanganigamlath4071
    @airanganigamlath4071 4 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සන ආදරනීය කතාවක්

  • @maheshranjan5892
    @maheshranjan5892 4 ปีที่แล้ว +14

    මේවගේ හුදකලා වූ ගැමි ජිවිත කොතෙක්ද. එයටම ගැලපෙන නිවස. සරල ජිවිතයක් ගත කරන්නෙකුට හැර මෙවන් නිර්මාණ කල නොහැක.

  • @nilminianthony9549
    @nilminianthony9549 4 ปีที่แล้ว +2

    Ktawa anthima tika ahannani. Methumiya geranganaya sabawak wge. Sinhala aurudu kaaleta yna sunquik add eka harima lassanai. Podda hari siriyawnthai.

  • @Jeradwilarachchi1984
    @Jeradwilarachchi1984 4 ปีที่แล้ว +40

    එක තප්පරයක්වත් පාස් කරන්නේ නැතුව බැලුවේ මං විතරයිද.....?

    • @Mama-gd5mv
      @Mama-gd5mv 4 ปีที่แล้ว +2

      Api dekke ne නේ 😂

    • @somalathasoma6847
      @somalathasoma6847 4 ปีที่แล้ว +4

      නැ මමත් එක තප්පරයක් නැර බැලුවා අන්තිමට මැරැනද කියලා පෙනනුවි නැ අපිටත් කාටත් සැබැ ජිවිතෙත් ඔයවගෙම තමා දැන කාලේ අාසාවෙින් බැලුවා බුදු සරණයි

    • @manojipriyanthika3064
      @manojipriyanthika3064 4 ปีที่แล้ว +2

      jerad wilarachchi man meka meta kalin Balala thibuna adath baluwa

    • @shohid2373
      @shohid2373 4 ปีที่แล้ว +3

      අවසානයේ කියන දෙවල් ඇහෙන්නේ නැ නේද

    • @shanthishanthi1948
      @shanthishanthi1948 4 ปีที่แล้ว +2

      Math baluwa godak dukai

  • @araliyaranasinghe6905
    @araliyaranasinghe6905 3 ปีที่แล้ว +1

    Harima hari thathwikai.. Usus nirmanayak

  • @mathematicswithsanjeewa
    @mathematicswithsanjeewa 4 ปีที่แล้ว +11

    1:16:39 මොහොතේ සිට මද වේලාවක් ශබ්ධය ක්‍රියාත්මක නොවුනි. එය විශාල අඩුවකි.
    හරයක් නැති ටෙලිනාට්‍ය විකාශනය වන අපේ රටේ නාලිකා බොහොමයක් අතරින් අර්ථවත් යමක් විකාශනය වූයේ ජාතික රූපවාහිනියෙන් පමණි. ස්තූතියි සංතුස ලියනගේ මහතානෙනි.
    (හිටපු පුහුණුවන ආලෝක නිර්මාපක - සංජීව ජයතිලක- රූපවාහිනී සංස්තාව)

  • @shibleemohomed1982
    @shibleemohomed1982 6 หลายเดือนก่อน

    Great story realty of life after long time touch my heart

  • @h.d.p.s5323
    @h.d.p.s5323 4 ปีที่แล้ว +6

    මගේ අම්මා මතක් උනා තෙරුවන් සරණයි මෑණියනි ආදරේයි මගේ අම්මාටත් ඔබ මගේ අම්මා මෙනි 😗😗

  • @malithithathsarani9072
    @malithithathsarani9072 10 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි ❤

  • @andyandy7194
    @andyandy7194 3 ปีที่แล้ว +2

    ඒ උත්තරීතර චරිතය රඟපෑමක් නොවෙයි.

  • @seethaparara
    @seethaparara 5 หลายเดือนก่อน

    දැන් තියන කොට කලිසං බාගෙට හෙඑවෙන් මෙගා බයිල වගේ නෙමෙයි ගුනාත්මක කඵා වස්තුවක්෴

  • @ajithkithsiri9938
    @ajithkithsiri9938 4 ปีที่แล้ว +2

    Aththatama supar

  • @ChamaraMadushanka-w1y
    @ChamaraMadushanka-w1y 5 หลายเดือนก่อน

    ලස්සනයි කතාව

  • @harshiyapa7870
    @harshiyapa7870 ปีที่แล้ว

    Kiyala nima karnna beri pudumakaara yatarthaye ranganaya.ass wlata kadulu awa amma...god bless

  • @Yummywithrose
    @Yummywithrose ปีที่แล้ว +1

    ඇත්තටම මොන වරද තිබුණත් කොයිතරම් කාල ය ගියත් දෙමාපියන්ව ඇයි අපට අමතක වූයේ😢

  • @suthusuthu32
    @suthusuthu32 4 ปีที่แล้ว +1

    Nawane suwaya lebewaa aedaraniya amme ❤❤❤❤🙏🙏🙏

  • @lahirurozyro5251
    @lahirurozyro5251 4 ปีที่แล้ว +1

    Mn adarema karana kiri amma thamai me inne.mage achchi amma wagemai.mage ayushath aran jeewath wenna ona me kiri amma.adarei mage achchi amme.😊😊😊🤗🤗🤗😚😚😚😚😚😚😚

  • @SaraSara-wx2cp
    @SaraSara-wx2cp 9 หลายเดือนก่อน

    Hitata sanasillak danenawa piritahenakota.me ranagana silpiniya mama godak asai♥️♥️♥️♥️♥️♥️

  • @samidin1000
    @samidin1000 2 ปีที่แล้ว

    Beautiful story and superb acting.

  • @sigithilasanthika8821
    @sigithilasanthika8821 5 หลายเดือนก่อน

    Ane e podi putha dakkama adare hithenawa❤❤❤❤

  • @subasuba1358
    @subasuba1358 3 ปีที่แล้ว

    Anarga nirmanayak.thank you

  • @positivevibesonly6671
    @positivevibesonly6671 5 หลายเดือนก่อน

    Masterpiece ❤❤❤.

  • @Mama-gd5mv
    @Mama-gd5mv 4 ปีที่แล้ว +6

    ලස්සනයි දෙබස්
    උබෙ අම්ම දන්න බිබික්ක්කම .
    😂😂😂😂😂
    අම්ම කෙනෙක්ගෙ බලාපොරොත්තුව පව්..අන්තිමට පුතත් ne

  • @darshanapriyanath2877
    @darshanapriyanath2877 4 หลายเดือนก่อน

    මගෙ කිරිඅම්ම මතක් උනා❤😊

  • @pushparanjani6557
    @pushparanjani6557 10 หลายเดือนก่อน

    ලස්සනයි.

  • @electircandflexyandtaimfor6965
    @electircandflexyandtaimfor6965 3 ปีที่แล้ว

    Adaraniya amme obata niwansuwa labewa

  • @DisantPerera-i5t
    @DisantPerera-i5t 12 วันที่ผ่านมา

    Lassanai

  • @ghsdyj90
    @ghsdyj90 4 ปีที่แล้ว +4

    Me amma innawa dekapu nisai ada man drama eka beluwe. Mata mage raththaran amma mathak una. Man inneth pita rataka. Ada mage ammath thaniyama gedara. Me amma wagemaii mage ammath. Sadagala thenna beluweth asawen. Anthimata me amma miyagiya. Ada man godaak aduwa. Demaupiyo daruwo diha balan innawa. Anthimata kath kauruth nethiwa merila yanawa.😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 11 หลายเดือนก่อน +1

    මේ ගම්මාන වල දුක් විඳින මිනිස්සු ඉන්නවා. අදටත්

  • @dimuthuroshan9563
    @dimuthuroshan9563 9 หลายเดือนก่อน

    අම්මව මතක් වෙලා ඇස් දෙකට කදුළු උනනවා 😥😥😥😥

  • @kasuniwathsala8923
    @kasuniwathsala8923 3 ปีที่แล้ว +1

    Mage achchi amma mathak wenawa,adare hithenawa kawadath mata eyata wagema oyatath...bs

  • @ගෙදරබුදුන්අමිමාගෙදරබුදුන්අමිමා

    ගෙදර බුදුන් අමිමා මගේ

  • @KeshanimalaPerera-nk3xb
    @KeshanimalaPerera-nk3xb 10 หลายเดือนก่อน

    ❤ඉතා ඉහල නිර්මානය ක්

  • @maheshranjan5892
    @maheshranjan5892 4 ปีที่แล้ว +2

    අති විශිෂ්ටයි.

  • @saduniwanasinghe-ki4wm
    @saduniwanasinghe-ki4wm 7 หลายเดือนก่อน

    පොඩි පුතා දැං ලොකු ඇති❤❤❤

  • @clarekekulawela505
    @clarekekulawela505 9 หลายเดือนก่อน

    Excellent excellent

  • @Malika-u4j
    @Malika-u4j 7 หลายเดือนก่อน

    Lassana nirmatayak

  • @Mama-gd5mv
    @Mama-gd5mv 4 ปีที่แล้ว +2

    ස්තූතිය රූපවාහිනී

    • @lahirurozyro5251
      @lahirurozyro5251 4 ปีที่แล้ว

      Haa😊😊😊🙈🙈🙈🙈😝😝😝🤣🤣🤣

  • @nalanimatara1449
    @nalanimatara1449 4 ปีที่แล้ว +1

    Ape ammata inneth mn vitharay adha ammath mn nethuwa andanawa😢😢😢😢dawasaka math anday mage putha langa nethuwa neda😢😢😢

  • @KumuduniKavii
    @KumuduniKavii 6 หลายเดือนก่อน

    Ada thamai balanna awe❤

  • @shohid2373
    @shohid2373 4 ปีที่แล้ว +3

    මේකේ අවසානයේ කියන දෙවල් ඇහෙන්නේ නැත්තේ මට විතර ද

  • @PiJay-pl7pw
    @PiJay-pl7pw 3 ปีที่แล้ว

    Putha anthimeta avith ammage awasan kaale salakuwa nam kochchara lassanada

  • @kumarikumari6617
    @kumarikumari6617 4 ปีที่แล้ว

    Ma aththammata godak adarai mama mathakadi apita ahimu sampatha ayai ayata niwan suwa labawa!

  • @wasanthimallika9483
    @wasanthimallika9483 3 ปีที่แล้ว +1

    Thawath Amma kinik .........

  • @manjulakumari9372
    @manjulakumari9372 4 ปีที่แล้ว +1

    Ane.hari.lassanai

  • @sarathkosgahagodadurage3732
    @sarathkosgahagodadurage3732 4 ปีที่แล้ว +3

    💞💞💕💕🙏🙏🙏

  • @DharmasiriWijesundarage
    @DharmasiriWijesundarage หลายเดือนก่อน

    ❤❤🎉

  • @thilakrohan6261
    @thilakrohan6261 2 ปีที่แล้ว +4

    ජගත් සම්මානයට පාත්‍ර විය යුතු නිලියක්

  • @Mama-gd5mv
    @Mama-gd5mv 4 ปีที่แล้ว +13

    අන්තිම ටික ඇහෙන්නේ ne
    අර පොඩ්ඩ ලන්කරගෙන ආච්චි මොකක්ද කිව්වෙ

    • @aesthetic_627
      @aesthetic_627 4 ปีที่แล้ว

      නීලූ Mama ahenne ne ane

  • @isuruharshana1604
    @isuruharshana1604 3 ปีที่แล้ว +1

    💜️💜️

  • @madukumari1152
    @madukumari1152 3 ปีที่แล้ว

    Aththammaa😌

  • @peshaladumidu1718
    @peshaladumidu1718 4 ปีที่แล้ว +1

    අාචිචි අමිමා මාව හැඬෙවිවා.

  • @jayalaal4346
    @jayalaal4346 8 หลายเดือนก่อน

    👍👍👍👍❤❤❤❤❤❤❤